2024-04-20 දින කැකුළුවෙල විහාරයේදී පැවති කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේගේ දේශනය.

Пікірлер: 92

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588Ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..!! බණනම් බණ...🙏🙏🙏 🌷

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7p2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පිංවත් ඔබවහස්ට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @udithalakshan5719
    @udithalakshan57192 ай бұрын

    ඇත්ත ඇති සැටියෙන් කියපු එකමයි හොඳ.නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට.🙏

  • @nayanagamage.6596
    @nayanagamage.65962 ай бұрын

    ඔබ වාහන්සෙ ගෙ බණ අහන්න මම හරිම කැමතියි ඒ ත් දෙශපාලනය කරන්න එපා ඔබ වාහන්සෙ ගෙ බණ ජව්තයට වැදගත් කියන බණ ඇත්ත ම කියනවා

  • @deepamalkanthi6869
    @deepamalkanthi68692 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @AmaniLanka-ip6vz
    @AmaniLanka-ip6vzАй бұрын

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾බුදුසරණයි

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc2 ай бұрын

    Sadu Sadu Sadu mage namaskarayama wewa. Oba.wahanseta.niduk.nirigi.suwayama.labewa..Sadu sadu Sadu.

  • @ChandraPerera-jx7ey
    @ChandraPerera-jx7ey2 ай бұрын

    Oba..wahansege..bana..ahaddi..mata..suwa..bawak..denawa😊❤❤❤

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone795421 күн бұрын

    Sadi 🙏🙏💥🌒I pray that the Lord will give me the health to preach the sermons of Lord Gautama Buddha more and more.🙏

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c2 ай бұрын

    අනේ ලොකු අපේ හාමුදුරුවනේ සිංදු වෙන් බණ දෙසුම සිංදු වෙන් බණ කියන එකම ස්වාමින් වහන්සේ අපේ,මේ හාමුදුරුවෝ පමනයි ප තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @janakachandrasekera39
    @janakachandrasekera392 ай бұрын

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb2 ай бұрын

    Apa hamudurwanta mawani uhum sahtya mawani darma dasana karammin lankawama darmah dipayak karannata dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu 🙏💐🌼🙏💐🌼🙏💐🌼

  • @SampathPrasanna-xe8ht
    @SampathPrasanna-xe8ht2 ай бұрын

    oba wahansege bana ahaddi mata suwa bawak denenawa❤❤

  • @DisnaThushanthi-cf4sl
    @DisnaThushanthi-cf4sl2 ай бұрын

    Sadu sadu sadu .

  • @wasantharathnayaka
    @wasantharathnayaka2 ай бұрын

    Sadu.sadu.sadu

  • @zxcvbnmmnvczz4914
    @zxcvbnmmnvczz49142 ай бұрын

    🎉taruwan saranai apa 10:39 hamuduruwana

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b2 ай бұрын

    Saaadu..saaadu..saaadu..bs Bohoma..pin..apa..hammuduruwanta❤❤❤❤

  • @InokaDamayanthi-wk7te
    @InokaDamayanthi-wk7te2 ай бұрын

    සාදු.සාදූ.සාදූ.

  • @ThusithanuwanThennakoon
    @ThusithanuwanThennakoon2 ай бұрын

    අපිට නමි මෙ බන අහන්න පුළුවන් වුණා .මෙි අපේ පන්සල ..

  • @lathadisanayaka2410
    @lathadisanayaka24102 ай бұрын

    🙏🙏🙏

  • @kamanigunathilaka2287
    @kamanigunathilaka22872 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @InokaDamayanthi-wk7te
    @InokaDamayanthi-wk7te2 ай бұрын

    සාදු.සාදු.

  • @NipunRanathunga-gy5wu

    @NipunRanathunga-gy5wu

    2 ай бұрын

  • @NipunRanathunga-gy5wu

    @NipunRanathunga-gy5wu

    2 ай бұрын

    40:59 41:01 41:02

  • @AnilPiyathilaka

    @AnilPiyathilaka

    Ай бұрын

    ​@@NipunRanathunga-gy5wuand the N😢 7:30 😮😮😢😢😢/🎉😢😢😮😢😢😢😢🎉😢😮😮😢😢

  • @user-jb1zo5st1f
    @user-jb1zo5st1f2 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @aadmahinda
    @aadmahinda2 ай бұрын

    මොන ව්දියට දෙසුවත් ගති ගුන අතින් අපි තවමත් වනන්තරේ නොදන්න අයට වඩා පඩිවරු වැඩියි

  • @lalithsjm64
    @lalithsjm642 ай бұрын

    🌷🙏🙏🙏

  • @AjithMalashan
    @AjithMalashan27 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhammikaAay
    @DhammikaAayАй бұрын

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me2 ай бұрын

    🪷🪷🪷🪷🙏🙏🙏🧎‍♂️🧎‍♂️

  • @NipunRanathunga-gy5wu

    @NipunRanathunga-gy5wu

    2 ай бұрын

  • @user-zk3gn9xb9w
    @user-zk3gn9xb9w2 ай бұрын

    🙏🙏

  • @ariyasenaranasinghe56
    @ariyasenaranasinghe562 ай бұрын

    Triple gem be with you..

  • @user-xq2wg1qp9i
    @user-xq2wg1qp9i2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @danusikagamini9017
    @danusikagamini90172 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue2 ай бұрын

    Theruwan.sara'nahi.sadu.sadu.sadu.❤❤❤

  • @smnluxman-sn3tx
    @smnluxman-sn3tx2 ай бұрын

    Muslim higanno onatharam 500 wedi sikuradada puththalamata ewith balanna mage es deken dakina dewal kaden kadeta higamanyadinawa muslim higanno oba wahanse dannethuwa ethi budu saranai

  • @user-wn1pu9co3c
    @user-wn1pu9co3c2 ай бұрын

    Mama asawen ahapu ban desanawak ape hamuduruwange

  • @banduladias6954
    @banduladias69542 ай бұрын

    මේ බන අහන පිංවත් පිරිස තව සොයන්න , ස්‍රී සද්දර්මය තවත් නාලිකා තුල තියෙනවා ,,,බන කියන්නෙ නැවැත්මට,,,මේ කියන්නෙ පැවැත්මට ,,,,

  • @DambullaDambulla
    @DambullaDambulla2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaWerasinghe
    @SamanthaWerasingheАй бұрын

    අමමා

  • @lathahewage3528
    @lathahewage35282 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-jb1zo5st1f
    @user-jb1zo5st1f2 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954Ай бұрын

    Sadi 🙏said 🙏🌒

  • @samannandana8532
    @samannandana85322 ай бұрын

    Sadu. Sadu

  • @doglasdoglas7395
    @doglasdoglas73952 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Dilshankawinda563
    @Dilshankawinda5633 ай бұрын

    VIDEO Eka NDDA

  • @PeiyanthakumaraRathnayaka
    @PeiyanthakumaraRathnayaka2 ай бұрын

    Z13 R

  • @sumithrohana912
    @sumithrohana9122 ай бұрын

    අද කලේ විදිහට බණ කියන්නේ පවු පුරව ගන්න එපා එකනේ මුලින්ම කියන්නේ කාලින ධර්ම දේශනාවක් කියන්නේ

  • @user-sb5qj8xk7j
    @user-sb5qj8xk7j2 ай бұрын

    හැමදාම හැම තැනම අත්තකිලමතා නියෝගයයි කාමසුකල්ලිකා නියෝගයයිනෙ විතරයි නේ ඔබ වහන්සේ දේශනා කරන්නේ

  • @DilakshaHeshan-hc3nu
    @DilakshaHeshan-hc3nuАй бұрын

    Sadu

  • @user-sb5qj8xk7j
    @user-sb5qj8xk7j2 ай бұрын

    ඔබ වහන්සේ යන යන තැන හැමදාම එකම බණනේ කියන්නේ

  • @wishwaable
    @wishwaableАй бұрын

    My

  • @amitharathnaseeli6375
    @amitharathnaseeli63752 ай бұрын

    ආර්‍යටාංගික මාර්ගයේ සම්මා වායම ගැන පමනමයි බණට කියන්නෙ . ඔබවහන්සේගෙ හැම බනක්ම මම අහනවා .එකම බණ විතරයි . අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවන් දේශනාකල අනිත් බණත් දේශනා කරන්නේ නම් මැනවි . 🙏🙏🙏

  • @asangaaananda4418

    @asangaaananda4418

    2 ай бұрын

    💩💩💩💩💩කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් කතිකත්වයක් ඇති පොල්බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!!! අල්පමාත්‍රයක දහම් දැනුමක් තිබීම ප්‍රමානවත් අතර සම්බුද්දශාසනය භක්ශනය කිරීමට උපන් හපනෙක් විය යුතුය ...සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය පූජනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක 😂😂😂මුල්දින අටපිරිකරයක් නොමිලේ ඉන්පසු සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත 😊84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට ආතාට ශක්තියක් වියහැකි සැමට ආරාධනා 😂😂😂

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c2 ай бұрын

    ලෝක්කී එල්ලාපියව්😂😂😂😂😂😂. බුදු අම්මෝ බුදුහාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ. මේ බණ දෙසුම අහන්නෙ. සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් සේවය කරන ගමන්

  • @user-sb5qj8xk7j
    @user-sb5qj8xk7j2 ай бұрын

    අවුරුදු දෙකක් තුනක් තිස්සේම ඔබවහන්සේගේ බණ ඇහුවට එකම තැන ගිහිල්ලා හැමදාම එකම දේනේ කියන්නේ

  • @banduladias6954

    @banduladias6954

    2 ай бұрын

    වෙන මොනවා කියන්නද,,නිවන් දැකීමට ,මග පල ලබන්නට මේ වහන්සේ ලා ට කිසිම දැනුමක් නැහැ ,

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954Ай бұрын

    0:46

  • @user-sb5qj8xk7j
    @user-sb5qj8xk7j2 ай бұрын

    දැන් නම් බණ අහන්න එපා වෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ

  • @asangaaananda4418

    @asangaaananda4418

    2 ай бұрын

    💩💩💩💩💩කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් කතිකත්වයක් ඇති පොල්බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!!! අල්පමාත්‍රයක දහම් දැනුමක් තිබීම ප්‍රමානවත් අතර සම්බුද්දශාසනය භක්ශනය කිරීමට උපන් හපනෙක් විය යුතුය ...සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය පූජනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක 😂😂😂මුල්දින අටපිරිකරයක් නොමිලේ ඉන්පසු සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත 😊84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට ආතාට ශක්තියක් වියහැකි සැමට ආරාධනා 😂😂😂

  • @nethsarasadaruwan2960
    @nethsarasadaruwan29602 ай бұрын

    කොහොමද මේ හාමුදුරුවෝ වඩම්වන්නෙ

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rvАй бұрын

    Budu ban desana lrnnko

  • @kakuluwelabodre
    @kakuluwelabodre3 ай бұрын

    මෙහි සම්පූර්ණ විඩියො ව මා සතුව ඇත.

  • @aralaganwila

    @aralaganwila

    3 ай бұрын

    ❤❤

  • @sathsaragihantha5345

    @sathsaragihantha5345

    2 ай бұрын

    Dann පුළුවන් da

  • @AsokaSriyani-yr1zz

    @AsokaSriyani-yr1zz

    2 ай бұрын

    8l7ge89​

  • @hansikanilanthi892

    @hansikanilanthi892

    2 ай бұрын

    Ow dannako

  • @user-ux3lm6hk1l

    @user-ux3lm6hk1l

    2 ай бұрын

  • @shanthakumara6028
    @shanthakumara60282 ай бұрын

    😅

  • @DumiduAshoka
    @DumiduAshokaАй бұрын

    හොදයි😏😏

  • @asangaaananda4418
    @asangaaananda44182 ай бұрын

    😩😩😩 මේ කාගම මචෝ...ඔය මුලින්ම ඇදල පැදල කියපු සමන්තාච්ක්කවලේසූ ගාතාවෙන් කරන්නේ දෙවුලොව දෙයියන්ට බන අහන්න ආරාධනා කරන එක. ඉතින් බන් උබ දෙයියන්ට බනට ආරාධනා කරල රටේම තියෙන වල්පල් ,ඕපාදූප දෙසනව මම දන්න තරමින් ඕව අහන්න තරම් පුකේ අමාරුවෙන් දෙවියන්ට නැහැ උබේ සිගිති මොලේට ආර්ය අශ්ටාන්ගික මාර්ගය , සතරස්ම්‍යප්‍රදාන වීර්‍ය පටිච්ක්චසමුප්පාදය , සතර ඉර්දිපාද , සප්ත බොජ්ජන්ග දර්ම , සූත්‍ර , විනය , අභිදර්මය ,නොතේරෙන බව අපි දන්නව. උබ පහේ පන්තියේ බුද්දාගම පොත කටපාඩම් කරල ඒක දෙසපන් . නැත්නම් අපරාදෙ බුදුහාමුදුරුවො සාරාසන්ක්‍යකල්ප ලක්ෂයක් පෙරුම්පිරල හොයාගත්තු දර්මය අතුරුදන් වෙයි

  • @user-gr2sw6hk2j

    @user-gr2sw6hk2j

    2 ай бұрын

    Z e z d c by r

  • @manjulapriyadarshani3189
    @manjulapriyadarshani31892 ай бұрын

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය නොවඩුව ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @user-od4he2fc9k
    @user-od4he2fc9k2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni63682 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі