මේ තියන අපට දැනෙන අපේ ශරීරය ඇත්තටම භෞතිකව තියනවද, භෞතික ලෝකය සත්‍යක්ද Ven Bandarawela Wangeesa Thero

ඇත්තටම අපට භෞතික කයක් තියනවද?
කය කියන්නේ සංකල්පයක් පමණයි.
භෞතිකය යනු වේදනාවට දුන් නමකි

Пікірлер: 24

  • @umandaddahanayake7673
    @umandaddahanayake76732 ай бұрын

    භෞතික ශරීරය හැඟීමක් නම් සිතුවිල්ල හැඟීමක් නම් සියල්ල .ම වතුරෙ ලියන පොත ක් වගෙම තමයි ..හැමදෙයක්ම සරලව කියදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !.🙏🙏🙏🙏🙏🙏

  • @piyathilakamuthunayaka7291
    @piyathilakamuthunayaka72913 ай бұрын

    ඔබ වහන්සේගේ දේශනාව විදරශනාවට අදාල ඒකක් මයි.

  • @sumeerakasun8245
    @sumeerakasun82453 ай бұрын

    ස්වාමීන් වහන්ස ඉතා වැදගත් දේශනා මාලාවක් මෙය. සාදු සාදු සාදු

  • @upalijayalath9895
    @upalijayalath98953 ай бұрын

    ලංකාවේ බෞද්ධ කියලා හිතාගෙන ඉන්න රිලා ජාන තියන නිගන්ට යින්ට ඔබ වහන්සේ ගේ දේශනා තේරෙන්නෙ නැහැ නමුත් නිගන්ට කහ සිවුරු කාරයෝ වගේ ලාබය අපේක්ෂා නොකර කරන මෙහෙයට ස්තුති යි

  • @upalijayalath9895
    @upalijayalath98953 ай бұрын

    ඔබ වහන්සේ සේගේ කාහල නාදය වාසනාවන්

  • @tksat2226
    @tksat22263 ай бұрын

    මට ගැටලුවක් තියනවා. මේ කියන විදිහට හැමදේම Virtual experiance එකක් නම්, භෞතික ලෝකය සහ හැම දේම හිතේ ගොඩ නැගෙන දෙයක් නම් හැමදේම අපි බලාපොරොත්තු වෙන විදිහටම ලැබෙන්න ඕන. තමන්ට අවශ්ය පරිදි සැප සම්පත් මවාගත හැකි විය යුතුයි. රිය අනතුරු හදිසි අනතුරු වගේ අනපේකෂිත හානි සිදු වෙන්න ඉඩකුත් නෑ. ආගන්තුකයින් හමු වෙන්න බෑ. මොකද හැම දේම අපි තුල ගොඩ නැගෙන නිසා. සරල පරීක්ෂණයක් කියන්නම්. කෙනෙක්ව සිහි නැති කරල හෝ අන්ධ සහ බිහිරි කෙනෙක් කොච්චියක් එන වෙලාවට රේල් පීල්ලක් මැද්දෙන් ගිහින් තියන්න. එහිදී ඔහුට රෑප. ශබ්ද. මොනවත්ම නෑ. භෞතික ලෝකයක් ඇත්තටම නැත්තන් ඒ කෙනා නොමැරි ඉඳියි.

  • @nilanthimala6867
    @nilanthimala68673 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @lakshiamarasinghe2591
    @lakshiamarasinghe25913 ай бұрын

    බුදු දහම ප්‍රඣාවන්තයින්ට පමණයි කියලම තියෙනවනේද?

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi5123 ай бұрын

    🙏🙏🙏

  • @user-gw5fx1yj4w
    @user-gw5fx1yj4w2 ай бұрын

    What is seen, felt, heard, and known are one virtual reality and only manifested in the mind, why can’t the minds manifest the dead?

  • @user-gw5fx1yj4w
    @user-gw5fx1yj4w2 ай бұрын

    භෞතික ලෝකය නම් සිත තුල මවන, හදන දේ නම් සමමුතික ලෝකයේ මිය ගිය අය සිත තුල මවලා හදලා සජීවීව භෞතික ලොකයේ මාත්‍රයක්වත් පෙනෙන්නේ නැත්තේ ඇයි?

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k3 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-oq8fv3hw1i
    @user-oq8fv3hw1i2 ай бұрын

    Sadu

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland69343 ай бұрын

    ANDARA DEMALA MENNA AHAGANNAKO NIWAN YANA HATI AHALA NADDA

  • @lakshmangamage7379
    @lakshmangamage73793 ай бұрын

    ඔය ක්‍රමයට තර්ක කරන්න පුලුවන් උනාට නිවනට උපකාර නොවේ...සිත විපිලිසර කරකගෙන ඉන්න පුලුවන්..බුදුන් මෙලෙස දේසනා කලේ කොහේද?

  • @sirinandananda7375

    @sirinandananda7375

    3 ай бұрын

    Buduninnekoheda

  • @piyathilakamuthunayaka7291

    @piyathilakamuthunayaka7291

    3 ай бұрын

    මෙම ස්වාමීන් වහන්සේගේ දේශනාව නිවැරදියි.මෙය විදරශනා ක්‍රමයක් තමයි.බුදුන් වහන්සේ මෙලෙසම දේශනා නොකලත් බුදුන් වහන්සේගේ දේශනා තුලිනුත් මෙය ගම්‍යය වෙනවා.මෙය නිවනට උපකාර වෙනවා.වැඩි දුර සිතා බලන්න.

  • @poojawanigasinghapoojawani6388

    @poojawanigasinghapoojawani6388

    3 ай бұрын

    එක එක්කෙනාගෙ අවබෝධ ඥාණය වෙනස්.

  • @smlanka4u

    @smlanka4u

    3 ай бұрын

    Paramartha Dharma nisaa haduna hangeem Paramartha Dharma nemei.

  • @nishansaman9389

    @nishansaman9389

    2 ай бұрын

    Dan budun wahanse desana kala okkoma ganna oneda naha .. bohoma podi bana padayak vitharai awashya ... thaman thaman tulinmai awaboda karaganne mayawak tula gilla bahala inna bawa .. bohoma pahasuma kramaya nam mukuth nohoya inna eka tulinmai mage galavima .. 🎉

  • @upalijayalath9895
    @upalijayalath98953 ай бұрын

    ඔබ වහන්සේ සේගේ කාහල නාදය වාසනාවන්

  • @sandunkumara9463
    @sandunkumara94633 ай бұрын

    🙏🙏🙏

  • @dasunchamikara-wz4tl
    @dasunchamikara-wz4tl3 ай бұрын

    🙏🙏🙏

  • @melaniindumali9667
    @melaniindumali96673 ай бұрын

    🙏🙏🙏

Келесі