වංගීස හිමිගේ හඩින් ඇහෙන අමුතු බන..|ven bandarawela wangeesa thero.
පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සගේ මේ අති උත්තම දේශනා තවත් දෙනා අතර බෙදා හරින්න. ඒ ධර්ම දානයට ඔබත් දායක වන්න.
තෙරුවන්සරනයි !!!!!!!!!
#bana #sinhala #buddhism #ධර්ම_දේශනා #dhamma #දර්මදේශනා #බුද්ධ_භාවනා #දහම #දහම්දහර #සිතුවිලි
Пікірлер: 39
Sadhu ! Sadhu. !! Sadhu !!! Mage Namaskara us wewa !!!
ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
I like to talk to Wangeesa thero.
🙏🙏🙏
🙏🏻🌻🌻🌻🙏🏻🌻🌻🌻🙏🏻
Ven Sir , your amazingly critical doctrine surely liberates miserable people born free but later imprisoned life long specially by religious organizations . My most respectful homage with love to you Ven Sir .
බණ..බුදු බණ..බණකථා..කවි බණ..
Me kiyana widiyata budu hamuduruwo hitiya kiyana ekath nikan kathawak witharai.
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
Nirwanaya kiyanne labena deyakuth nowei,thiyena deyakuth nowei.Eya nirapekshai.Oba sahanse karanne wachana harabayak pamanai.
👏👏👏🙏🙏🙏🌷🌷🌷🌷
Sound get cleared when using head set
වංගීස හාමුදුරුවන්ගෙ හැම වීඩියෝවකම සවුන්ඩ් අවුල්, තව ගුනාත්මකව වීඩියෝ හදන්න 🙂🙂
පෑහෑදිලියි
Ek ek pudgalaya eka eka widiyen wenne kala paw pin anwa neweyda
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏❤️
වීඩියෝවල ඔබවහන්සේගෙ හඬ පැහදිළි මදිනිසා වටිනා අදහස් යටපත්වනවා වීඩියො සම්බන්ධව තාක්ෂණ දැනුම ඇති අයකුගේ සහය ලබාගන්න.
thripitakaye mehema desana thiyenawada....ayyo
✨🙏🌼✨🙏🌼✨🌼🙏✨🌼🙏😇✨
Comment එකක් වත් තබන්න බෑ.🙏🙏🙏
ශබ්දය මදි. තේරුම් ගන්න අපහසුයි.
🪔🌷🙏🏼🧎🫧🫧🛶
මරණයෙන් පසු උපත ගැන පැහැදිලි කර දෙන්න.
@prasadkulathunga1986
3 ай бұрын
මරණින් මතු උපතක් නෑ 👻
niwan dakina magak kiyanna ;;;;;;;;;;;andara demala agak mulak naha
den lagakadi Idan godak Aya rahath wenawa 😂
Meyawa budda garage go layerk mun karanne ara hath dajayata muwa Wela salli hamba karana aki
නිවන කියන එක කවුරුත් තේරුම් ගන්න ආකාරය මත ඒකත් මුලාවක් කියලා බැහැර කරොත් අපරාධයක් ....මන්ද එයට ලගාවීමට බුදුන් දේශනා කල විදියක් තියෙනවා...ඒ අනුව ගිහිල්ලා සත්‍ය නිවන සොයා ගත හැකි වෙවී.ඔබ වහන්සේ කියන දේවල් පදනම් වී ඇත්තේ භාශාව හා හැගීම් මුලාවක් යන්න මතය...ඊට යටින් ඇති සත්‍ය වචනයක් අල්ලා ගෙන විස්තර කල නොහැකි නිසා බොරු වෙන්නේ නැහැ ....
ඔබ වහන්සේ කියන ආකාරයට මොකක්ද අපි කල යුත්තේ ?ඒක හොයන්න ගියොත් ඒකත් මුලාවක්.අවසානයේ කිව යුත්තේ ඔබ වහන්සේගේ දෙශනා කරන දේ අර්ත විරහිතයි....lost ideas empty .............
මේවට කියන්නෙ අන්ඩර දෙමල කියල....! පිස්සු කතා.....!
🙏🙏🙏
🪔🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏