රූපය අනාත්මයි කියන්නෙ ඇයි?අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ|නිවන් මග|MostVen.Sudassana Thero

රූපය අනාත්මයි කියන්නෙ ඇයි? අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ
නිවන් මග| Most Ven. Mankadawala Sudassana Thero
Niwan Maga
තෙරුවන් සරනයි!
මෙම නාලිකාව තුළින් විවිධ දේශකයන් නිවන අරමුණු කර සිදු කර ඇති දේශනාවන්, සංවාද ගෙන එන අතර, සියලු දහම් කරුණු තම තමන්ගේ නුවණින්, ප්‍රඥාවෙන් විමසා බලා නිවනටම හේතු කර ගැනීමට හැකිවේවා!
ඇතැම් සංවාදවල, දේශනාවල හඬෙහි ඇති නොපැහැදිලිතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
Theruwan Saranai!
This channel is dedicated to share dhamma sermons and conversations conducted to provide guidance towards Enlightenment.
May you be able to grasp the wisdom shared through these videos and walk on the path to enlightenment!
Our sincere apologies for the audio interruptions you might come across during certain discussions & sermons.
#nibbana #dhamma #damma #nibbana #ලෝකෝත්තර #aranadhammathero #dhammadiscussion #ධර්මසාකච්ඡා #නිවන්මග #ආර්ය මාර්ගය #niwanmaga #methmalarana #dhammagawesithero #karadulena #කරඬුලෙනධම්මගවේසීස්වාමීන්වහන්සේ #කැනඩාවේනිරෝෂාමෑණියෝ #nirodaarana #nirvana #spirituality #buddhism #buddhateachings #budubana #budubanasinhala #enlightenment #sumithperera #දික්කුඹුරේසුභූතිස්වාමීන්වහන්සේ #dikkumburesubuthithero #sathya dharmaya #buddaparayanathero #sithakamayawa #mankadawalasudassanathero

Пікірлер: 18

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mvАй бұрын

    Namaskarawewa.ape swameenwahansa.thawa duratath awaboodaya diyunu wuna.obawahanseta niroogisuwa deergayu lebewa.

  • @stellagoonetilleke3073
    @stellagoonetilleke30732 ай бұрын

    🙏🙏🙏

  • @aseelarathana2008
    @aseelarathana20084 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු සම්පත් උදාවේවා ...තෙරුවන් සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthikumudini3881
    @jayanthikumudini38813 ай бұрын

    නිර්මල වූද ,උතුම් වූද ශ්‍රී සද්ධර්මය සිත නිවන්නාවූ ස්වරයෙන් දේශනා කර වදාළන්නාවු අති පූජණීය ස්වාමීන් වහන්සේට නිරෝගි සුව සම්පත් ලැබේවා ....සාධු` .සාධු` .

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx6 ай бұрын

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @kumarfernando
    @kumarfernando4 ай бұрын

    සාදු සාදු සාදු

  • @arunaprasad3030
    @arunaprasad30303 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @user-fp8uu3uv6t
    @user-fp8uu3uv6t3 ай бұрын

    Sadu Sadu Sadu 🪷🪷🪷 Theruwan sarani pinwath swamin wahanseta.

  • @user-zn4cx8xk3j
    @user-zn4cx8xk3j6 ай бұрын

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @geethagamage4051
    @geethagamage40513 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @user-nq2jd9jf9b
    @user-nq2jd9jf9b5 ай бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @NimeshaDes
    @NimeshaDes2 ай бұрын

    ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @galaxy_110
    @galaxy_1106 ай бұрын

    පැහැදිලිවම "අනත්තයි" යන පාලි වචනයේ තේරුම "අනාත්මයි" නෙමෙයි.

  • @leelanandawijesooriya1311

    @leelanandawijesooriya1311

    2 ай бұрын

    Niweridi arthaya kiyannako neme kiyala wedak nehe, haride kiyanna ona neda?

  • @malikaekanayake8291

    @malikaekanayake8291

    Ай бұрын

    Aththa anaththa

  • @CharlieJunes

    @CharlieJunes

    8 күн бұрын

    අනර්ථයි කියන එකද?

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi18896 ай бұрын

    Rupasiri oyaa thawa bana ahanna puthaa haamuduruwo kiyana bana oyaata gaburu wadiyi

  • @rupasiriperera8085
    @rupasiriperera80856 ай бұрын

    සාගරයක් බඳු බුදුදහම කුමන රසයකින් යුක්ත දැයි වටහා ගන්නට ඇගිල්ල සාගරයේ ඔබා තම දිව මත තබා ගැනීම ප්‍රමාණවත් ය. ත්‍රිපිටකය පටලවා ගත් අය කුමන ක්‍රමයෙන් කිව්වත් දහම් ඇස විවර නොවේ! එය සිදු වන්නේ කල්‍යාණ මිතුරෙකුගෙන් ඔබට දහම ඇසුණු විට ය. අනත්ථ හා අනාත්ම යනු කාරණා දෙකකි. බුදුන් අනත්ථ ලක්ඛණ සූත්‍රයේ වදාළේ අනත්ථ ලක්ඛණය ඇතුළු තිලක්ඛණය ගැන ය. ප්‍රඥාව පහළ වේවා! සුවපත් වේවා!! මේසය පිලිබඳ අන්ඩර දෙමළ බසින් කෙරෙන විග්‍රහයක් තමයි මට දැනුණේ. රූපය රුප්පනය වන ආකාරය විමසා බලන්න පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධත් අතර වෙනස දැක ගන්න අනිච්ඡ හා දුක්ඛ යන ලක්ඛණ දෙක හොඳින් විග්‍රහ කර ගත යුතුය. සුවපත් වේවා!

Келесі