ඇලෙන කෙනෙක් නොවී ගැලවෙන කෙනෙකු වෙන්න - Ven. Bambalapitiye Gñanaloka Thero

පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක හාමුදුරුවෝ ථෙරවාදී සම්ප්‍රදායට අයත් ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුවකි. පුරාණ බුද්ධ ශ්‍රාවකයින් හා සමානව විනය පිළිපැදීම, භාවනාව සඳහා ගැඹුරු කැපවීම සහ තපස් පුරුදු සඳහා ඥානාලෝක හිමියන් ගෞරවයට පාත්‍ර වේ.
මේ ස්වාමීන් වහන්ස වැඩල ඉන්නේ හිමාලයේ... ලංකාවෙ සිංහරාජ වනයෙත් ලංගල කැලයෙත් වැඩලා ඉන්නවා.... හිතා ගන්න බැරි තරම් ඉර්ධිමත් හිමිනමක්... මේ ස්වාමීන් වහන්ස කළ ධර්ම දේශනාවක් අතර තුර අහසින් සුදුමල් වැස්සා... මහා වැස්සේ නොතෙමී වඩිනවා.... කොටි කළබල කාලේ මුන්වහන්සේව යාපනේ දී යුධ සෙබළුන් පරීක්ශාකරන්න ගිහින් එක්කෙනක්ටවත් මුන්වහන්සේගේ ශරීරයට අත තියන්න ලැබිලා නෑ. ළඟට අත් ගනිද්දී අත් ගැහෙන්න පටන් අරන්.. (එදා උන්වහන්සේගෙ පිටුපසින් වැඩිය අපගේ කල්‍යාණ මිතුරු ආරණ්‍යවාසී හිමිනමක් පැවසුවේ) හිමාලයේ සිට සිතූ ගමන් ලංකාවට වඩිනවා. නමුත් වඩින අයුරු නොදනී. තව මුන්වහන්සේගේ ශක්තිය ගැන බොහෝ විස්තර කල්‍යාණ මිතුරු ආරණ්‍යවාසී හිමි නමක් පවසා තිබෙනවා. ලංකාවේ මහේශාක්‍ය පව්ලක දරුවෙක් මුන්වහන්සේ. මුන්වහන්සේ, උන් වහන්සේ ආර්යන් වහන්සේ නමක් කියා කිසිම තැනක පවසන් නෑ. එහෙම කිසිම අවශ්‍යතාවක් මේ උතුමන් වහ්න්සේට නෑ. අතිශයෙන් ම හුදකලාව ප්‍රිය හිමි නමක්. මාගේ පිනට මට මුන්වහන්සේගෙන් තෙවතාවක් සජීවීව ධර්මය ස්‍රවනය කරන්න ලැබුණා. කිසිම කෙනෙක් කිසිම දෙයක් මුන්වහන්සේට වැර්දියට පවසන්න එපා. ඒක මහා අකුසලයක් වෙයි.
මෙච්චර දිග විස්තරයක් ලියුවේ අපි බෞද්ධයන් වශයෙන් තාමත් මෙවන් උතුම් බුදු පුතුන් අප්‍රසිද්ධව මේ ලක් බිමේ වැඩ සිටින බව අප දැනගෙන සතුටු විය යුතු නිසයි. තෙරුවන් සරණයි.
"අලෙන කෙනෙක් නොවී ගැලවෙන කෙනෙකු වෙන්න" - Ven. Bambalapitiye Gñanaloka Thero
"දිසිරුවන (-රූ සර මිණ)" KZread නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
☎ 011 - 5 24 54 77, 071- 44 14 817, 077 - 305 43 63 "සාහිත පොත් පියස" අමතන්න.
දායකත්ව ධර්ම දේශනා සදහා 070 - 063 82 82, 077 - 59 77 127 අමතා ඔබට අවශ්‍ය දිනය අදම වෙන්කරවා ගන්න.
#දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

Пікірлер: 89

  • @dhammidissanayake5966
    @dhammidissanayake59667 ай бұрын

    Namaskara wewa piwath ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා ඔබ වහන්සේ මේ උතුම් චතුරර්‍ය සත්‍යා දර්මය අවබෝධ කරගෙන යන මේ උතුම් නිවන් මර්ගය ඉක්මනින් විවර වේවා මේ දෙසනා කරන දර්මය කරුනාවේන් දෙසනා අනික් අයවත් මේ සසරෙන් මුදාහැරීමට ඔබ වහන්සෙ ගොඩාක් බලපොරොත්තු සර්තකත්වෙන් මේ දෙසනා පවත්වන්නේ එ පින් බලයෙන් ඉක්මන් බවයක්න් ඔබවහන්සෙට උතුම් චතුරර්‍ය සත්‍යා දර්මය මනකොට අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @chandanik88
    @chandanik889 ай бұрын

    ගෞරවණීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @thejasuwadarathna

    @thejasuwadarathna

    9 ай бұрын

    🌷🌷🌷❤️🌹🌹🌹❤️🌺🌺🌺❤️

  • @sandhyajayasekara6041

    @sandhyajayasekara6041

    6 ай бұрын

    Saadu saadu saadu saadu 🙏🙏🙏🙏

  • @swarnaadikaram5189
    @swarnaadikaram5189Ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @siddikawijayabandara3747
    @siddikawijayabandara37477 ай бұрын

    උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara60416 ай бұрын

    Saadu saadu saadu saadu 🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne90948 ай бұрын

    සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @-disiruwana3828

    @-disiruwana3828

    8 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @gangawijebandara3580
    @gangawijebandara35805 ай бұрын

    Theruwan saranai suwapath wewa

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @damayanthibotheju9451
    @damayanthibotheju94519 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනා ට 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama45317 ай бұрын

    ඔබවහන්සෙට .දිර්ගායු..වේවා තෙරුවන් ..සරනයි

  • @diliniseethawakaliyanage4058
    @diliniseethawakaliyanage40587 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @samanthipremathilake3126
    @samanthipremathilake31263 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @nishanthakumara9357
    @nishanthakumara93579 ай бұрын

    Uba වහන්සේ prarthana කරන ගමන් magae දොරටුව viwara වේවා !!!!🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath77776 ай бұрын

    💐🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada11875 ай бұрын

    Theruwan Saranai

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @susimaalahakoon729
    @susimaalahakoon7299 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s9 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @indunillakshitha3462
    @indunillakshitha34627 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @MrMutantlast
    @MrMutantlast7 ай бұрын

    නමස්කාර වේවා! සමා වෙත්වා!

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    🙏 🙏 🙏

  • @thejasuwadarathna
    @thejasuwadarathna9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @kumariperamuna7453
    @kumariperamuna74537 ай бұрын

    Namo buddhaya.

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka72379 ай бұрын

    Sadu.......sadu......sadu.......

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @TravelCrazy0
    @TravelCrazy09 ай бұрын

    🙏🙏🙏🙏❤️

  • @amiththusitha2914
    @amiththusitha29147 ай бұрын

    සාදූ සාදූ සාදූ...!!!

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thusithaamarathunga308
    @thusithaamarathunga3089 ай бұрын

    🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @estharniru8635
    @estharniru86359 ай бұрын

    කන්නිමහර ස්වාමීන්වහසේ ගේ පරිවර්තනය " සංසාර මන්දිර "(many mansion- Edga kesy) ස්වාමීන්වහස ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @kalumchinthaka7593
    @kalumchinthaka75939 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @user-fv3nw4ox1v
    @user-fv3nw4ox1v9 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐💐

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @hperamune7423
    @hperamune74239 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @user-ip4hu3pp9u
    @user-ip4hu3pp9u9 ай бұрын

    🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @PgChandra-hk2ez
    @PgChandra-hk2ez9 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼 2:58

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @manorirathnamali2822
    @manorirathnamali28229 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @niroshawitharana

    @niroshawitharana

    9 ай бұрын

    පීන්වත් ආර්යයන් වහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.ඔබවහන්සේ වැනි උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් බිහි කළ ඒ මෑණියන් ට මාගේ නමස්කාරය වේවා.

  • @TankerVer-we9wu
    @TankerVer-we9wu4 ай бұрын

    Dear , Ladies, and Gentleman, Let this Honorable monk to meditate in his freedom. Don't take photos and publish to media , for your marketing purpose.

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @mayurigamage3741
    @mayurigamage37419 ай бұрын

    Me parana vidiyodha nathnam aluth ewada un wahanse lagadhi wadiyada

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    🙏 🙏 🙏

  • @varunishalika2301
    @varunishalika23018 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    8 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake67287 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @piyumiliyanage549
    @piyumiliyanage5499 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nilukaathukorala8575
    @nilukaathukorala85759 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @asirimelanka2001
    @asirimelanka20016 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi32826 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kapugesajani
    @kapugesajani9 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @anushamalkanthi5424
    @anushamalkanthi54249 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @radanikpanagoda1557
    @radanikpanagoda15579 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @mangalanawinna5495
    @mangalanawinna54959 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nayanaguruge6913
    @nayanaguruge69139 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

Келесі