මෙයින් මාර්ගඵලයක් ලැබෙනවාමයි - Ven. Bambalapitiye Gñanaloka Thero

පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක හාමුදුරුවෝ ථෙරවාදී සම්ප්‍රදායට අයත් ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුවකි. පුරාණ බුද්ධ ශ්‍රාවකයින් හා සමානව විනය පිළිපැදීම, භාවනාව සඳහා ගැඹුරු කැපවීම සහ තපස් පුරුදු සඳහා ඥානාලෝක හිමියන් ගෞරවයට පාත්‍ර වේ.
මේ ස්වාමීන් වහන්ස වැඩල ඉන්නේ හිමාලයේ... ලංකාවෙ සිංහරාජ වනයෙත් ලංගල කැලයෙත් වැඩලා ඉන්නවා.... හිතා ගන්න බැරි තරම් ඉර්ධිමත් හිමිනමක්... මේ ස්වාමීන් වහන්ස කළ ධර්ම දේශනාවක් අතර තුර අහසින් සුදුමල් වැස්සා... මහා වැස්සේ නොතෙමී වඩිනවා.... කොටි කළබල කාලේ මුන්වහන්සේව යාපනේ දී යුධ සෙබළුන් පරීක්ශාකරන්න ගිහින් එක්කෙනක්ටවත් මුන්වහන්සේගේ ශරීරයට අත තියන්න ලැබිලා නෑ. ළඟට අත් ගනිද්දී අත් ගැහෙන්න පටන් අරන්.. (එදා උන්වහන්සේගෙ පිටුපසින් වැඩිය අපගේ කල්‍යාණ මිතුරු ආරණ්‍යවාසී හිමිනමක් පැවසුවේ) හිමාලයේ සිට සිතූ ගමන් ලංකාවට වඩිනවා. නමුත් වඩින අයුරු නොදනී. තව මුන්වහන්සේගේ ශක්තිය ගැන බොහෝ විස්තර කල්‍යාණ මිතුරු ආරණ්‍යවාසී හිමි නමක් පවසා තිබෙනවා. ලංකාවේ මහේශාක්‍ය පව්ලක දරුවෙක් මුන්වහන්සේ. මුන්වහන්සේ, උන්වහන්සේ ආර්යන් වහන්සේ නමක් කියා කිසිම තැනක පවසන් නෑ. එහෙම කිසිම අවශ්‍යතාවක් මේ උතුමන් වහ්න්සේට නෑ. අතිශයෙන් ම හුදකලාව ප්‍රිය හිමි නමක්. මාගේ පිනට මට මුන්වහන්සේගෙන් තෙවතාවක් සජීවීව ධර්මය ස්‍රවනය කරන්න ලැබුණා. කිසිම කෙනෙක් කිසිම දෙයක් මුන්වහන්සේට වැර්දියට පවසන්න එපා. ඒක මහා අකුසලයක් වෙයි.
මෙච්චර දිග විස්තරයක් ලියුවේ අපි බෞද්ධයන් වශයෙන් තාමත් මෙවන් උතුම් බුදු පුතුන් අප්‍රසිද්ධව මේ ලක් බිමේ වැඩ සිටින බව අප දැනගෙන සතුටු විය යුතු නිසයි. තෙරුවන් සරණයි.
මෙයින් මාර්ගඵලයක් ලැබෙනවාමයි - Ven. Bambalapitiye Gñanaloka Thero
"දිසිරුවන (-රූ සර මිණ)" KZread නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
☎ 011 - 5 24 54 77, 071- 44 14 817, 077 - 305 43 63 "සාහිත පොත් පියස" අමතන්න.
දායකත්ව ධර්ම දේශනා සදහා 070 - 063 82 82, 077 - 59 77 127 අමතා ඔබට අවශ්‍ය දිනය අදම වෙන්කරවා ගන්න.
#දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

Пікірлер: 292

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe12 сағат бұрын

    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    12 сағат бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7nyКүн бұрын

    Pinwath gaurawaneeya swamin wahanseta deergayusha labewa !!!

  • @-disiruwana3828

    @-disiruwana3828

    18 сағат бұрын

    සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @hemalathamarasinghe1906
    @hemalathamarasinghe190625 күн бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐💐❤️❤️sadu..sadu sadu

  • @-disiruwana3828

    @-disiruwana3828

    25 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dhammikankwithanage7353
    @dhammikankwithanage735324 күн бұрын

    මං මේ දේශනා අහන මුල්ම දවසෙයි... අදහසක් ප්‍රකාශ කළ නොහැක.

  • @-disiruwana3828

    @-disiruwana3828

    23 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @crm4918
    @crm49187 ай бұрын

    සාධූ සාධූ සාධූ..! සැරියුත්-මුගලන් මහරහතන් වහන්සේලා දෙනමගේ පරම්පරාවෙන් පැවත එන ආර්ය මහාසංඝරත්නය හට..ශීලාදී ගුණදම් පුරන පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා..! 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @gunawathikodikara5392
    @gunawathikodikara53927 ай бұрын

    තෙරැවන් සරණයි . ස්වාමීන් වහන්සේගේ දේශනා තියෙන තැන දැනගැනීමට සැලැස්විය හැකි නම් බොහොම වටිනව.සාදු සාදු සාදු...

  • @surekanimini1504
    @surekanimini15047 ай бұрын

    දකින,අහන හැම දේටම සාදු,සාදු නොකියා බුද්ධියෙන් අහන්න දකින්න පුරුදු වෙමු.

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sunilxcode
    @sunilxcode7 ай бұрын

    ආරිය මගේ දිදුලන මේ ගෝතම සසුනේ🌸සමා සිතින් වැඩ විදසුන් වඩනා අරණේ සම්මා සම්බුදු බුදු වදනින් බැබලෙන පහනේ🌻දිදුලන තරු පිරිවර මැද දිලිසේ🌹 සිව් පිරිසම නිවනින් නිවෙන මේ බුදු අරණේ🍁අමා සදක් පායා නිවෙනා සිත් පහසේ සසරින් මිදෙන බුදු පසේ බුදු මහරහතුන්සේ💥නිමා කරමි බව දුක මේ අනන්ත සසරේ

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z7 ай бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ,තුණුරුවනේ අනන්ත සුවිසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kvineetha6155
    @kvineetha615527 күн бұрын

    Dadu sadu sadu

  • @-disiruwana3828

    @-disiruwana3828

    27 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sweerasinghe9740
    @sweerasinghe9740Ай бұрын

    සාදු ..සාදු ...සාදූ මෙවැනි උතුමන් ගුන තෙරුම් ගත නොහැකි ..අසරණ මිනිසුන් ගේ මෝහය දුරුවේවා...

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SaralaAbidahama
    @SaralaAbidahama7 ай бұрын

    දේශකයා අලෝබයෙන්, අද්වේශයෙන් , අමෝහයෙන් , දේශනා කරනවානම් , ශ්‍රාවකයාට , දර්මය වැටහෙනවා

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @artgallerytv6221

    @artgallerytv6221

    6 ай бұрын

    එහෙම නෑ .. එතනදි ශ්‍රාවකයා තුළ පංච බල දියුණු වෙන්න ඕන.. එයා හොඳට ශ්‍රවණය නොකර කොහොමද දේශකයාගෙ හාස්කම් වලින් විතරක් අවබෝධ වෙන්නෙ. එහෙනම් බුදු හාමුදුරුවෝ බණ කියපු හැටියට ඔක්කොම නිවන් දකින්න එපැයි. ඔය වගේ ප්‍රකාශ කරන්න කලින් තර්කානුකූල ව හිතලා, දන්න කෙනෙක්ගෙන් අහගෙන ප්‍රකාශ කරන්න. නැත්නම් ගොනෙක් වගේ පේන්නේ

  • @user-fc6eq5ge3p

    @user-fc6eq5ge3p

    6 ай бұрын

    Bhagyawathunwahanse dhéshanaa karath watahagaththa nàthi aya ona tharam hitiya.

  • @ManojKodithuwakku

    @ManojKodithuwakku

    5 ай бұрын

    මෙහෙමයි එයා මෙහෙම දෙයක් කිව්වද දන්නෑ...යම් දේශකයෙක් ලෝභයෙන්,න් ද්වේශයෙන් මෝහයෙන් බණ කියනවනම් එයාගේ හිතේ මාන්නය,මමායනය,සක්කාය දිට්ඨිය තීව්‍රභාවයක් තිබීම හේතුවෙන් තමන් ගැනම අතිවරණාවක් කරන්න පුළුවන්.එතකොට දේශකයාගේ හිතේ පැහැදිලි කරුණාවක් දයාවක් මෛත්‍රියක් නෑ ඉදිරියේ වාඩිවී සිටින ශ්‍රාවකයාව දුකෙන් මුදවාගන්න.හැබැයි දේශකයා අලෝභ අද්වේෂ අමෝහ යන කුසල් මූලයන් පදනම් කරගෙන ධර්මය දේශනා කරනවා නම් ශ්‍රාවකයාගේ කෙලෙස් සංසිදුවීම.ඉතින් එවැනි දේශකයෙක්ගේ ධර්මය අසන ශ්‍රාවකයා කුමන හෝ වේවා ඔහු මාර්ග ඵල රහත්භාවය කෙසේ වෙතත් චිත්ත සමාධියකට හෝ නිත්‍ය සීලයකට පත්වීමට පුළුවන්.අනෙක් කාරණාව...කෙනෙකුට සත්වයෙක්ගේ නමක් කියා පරිභව කිරීම ආක්‍රෝශ්‍ර පරිභව කිරීමේ ආකාර විස්සෙන් එක ආකාරයකට අකුසලයකට සම්බන්ධ වීමක්.

  • @ashakumarasiri8499

    @ashakumarasiri8499

    4 ай бұрын

    @@-disiruwana3828 ස්වාමින් වහන්සේ UK වඩින දවසක් ගැන දන්නවාද Thanm you

  • @chandaniwijerathne2318
    @chandaniwijerathne23186 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු .....සාදු .....සාදු .....

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @manishawanasinghe4670
    @manishawanasinghe46706 ай бұрын

    සාදු සාදු සාදු පිංවත් සවාමින් වහන්ස ඔබ වහන්සේට තව තවත් ධර්මය අප හට දේශනා කිරීමට ඉඩ ලැබේවා !!!තුනුරැවන්ගේ සුවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @indunillakshitha3462
    @indunillakshitha34626 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana91147 ай бұрын

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට හේතු වේවා!!!

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @keerthiwannigama3760
    @keerthiwannigama37606 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!! 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @sasindumjayaweera992
    @sasindumjayaweera9926 ай бұрын

    ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න ඕනෙ😢🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    🙏 🙏 🙏

  • @mahindamihidu9179
    @mahindamihidu91797 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා .මටත් ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙිවා .සාදු සාදු සාදු 🙏🙏🙏✨️🌻🌷🌼🌹

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa6 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @NandiMutucumarana
    @NandiMutucumarana5 сағат бұрын

    Rev, sir, your ideas are very realistic absolutely correct and true

  • @nethuemalka3098
    @nethuemalka30986 ай бұрын

    ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් මේ භවයේම නිවන් දකින්නට මෙම ධර්ම දානයේ පුණ්‍ය මහිමය හේතුවාසනා වේවා 🙏🙏🙏 බෝධි හාමුදුරුවන්ගේ පොත් ගොඩක් වටිනවා ධර්මය ගැන ඉගනගන්න සිංහල නොදන්න අයට ඒ වගේම උන්වහන්සේත් බොහෝ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @piyasaraindrajith906
    @piyasaraindrajith9066 ай бұрын

    ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා!""

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏 සරණයි

  • @warnalathaperera8120
    @warnalathaperera81206 ай бұрын

    සාදු සාදු සාදු

  • @nandanirathnayake6728
    @nandanirathnayake67287 ай бұрын

    නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන්ද්‍රයනන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @AnuranandanaPerera
    @AnuranandanaPerera6 ай бұрын

    අහෝ මුසිල නොදීටි මොක්පුර මුන් වහන්සේගේ ගැටලුවක් නැත මේ ගතියක් ක්‍රියාත්මක වීමක් අහන උන්ගේ කරුමේ අක්කනෝ අසමයෝ අසාර්ථක ප්‍රතිරූපකයක් කොහොමත් මේ ගතිය පුරුදු කරපු අය මේවට අහුවෙනවා දේශකයාටත්, ශ්‍රවකයාටත් යහපතක්ම වේවා චතුඅරිය සත්‍ය ප්‍රත්‍යක්ෂ වේවා අසරණ මනු සත්වයින් ට දහම් ඇස පෑදේවා. 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 වේවා ශාන්ති..! නොවේවා කේන්ති!

  • @user-iq8ok4io3g
    @user-iq8ok4io3g7 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SABBAPAPPASA
    @SABBAPAPPASA4 ай бұрын

    ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සම්පන්න දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @musicsir1820
    @musicsir18207 ай бұрын

    ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා!!!

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @harshanichathurika7668
    @harshanichathurika76686 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake76737 ай бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏 පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @umandaddahanayake7673

    @umandaddahanayake7673

    7 ай бұрын

    🌷🌷🌷

  • @user-bl9es9um3h
    @user-bl9es9um3h6 ай бұрын

    Theruwan saranai ape හාමුදුරුවනේ

  • @MrMutantlast
    @MrMutantlast6 ай бұрын

    සාධූ සාධූ සාධූ..! සිත කය වචනයෙන් සිදුවූ සියලු වරදට දෙපා නමැද සමාව අයැද සිටිමි! නමස්කාර වේවා!

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nirosha7336
    @nirosha73365 күн бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kusunkusun-kx7kw
    @kusunkusun-kx7kw6 ай бұрын

    පින් වත් ස්වාමීන් වහන්ස අපි පුළුවන් තරම් දන්පින් දෙමින් හැකි පමණ දහමේත් හැසිරෙන වා. ඒත් අපේ ආදායම් මාර්ග ඇහිරිලා.ණය බරින් මිරිකිලා. ඒ අමනුස්ස බල පෑමක් ද ඔබ වහන්සේ හමු වෙන්න පුළුවන් ද පින් වත් ස්වාමීන් වහන්ස

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f6 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි බුද්ධ පුත්‍රයානනි සාදු සාදු සාදු

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @kmdsjayalath8873
    @kmdsjayalath88736 ай бұрын

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 උතුම් නිවනම අවබෝධ වේවා

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o4 ай бұрын

    නමස්කාර කරමි ස්වාමින් වහන්සේට සාධු සාධු සාධු!!!

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @janithasumanjali1384
    @janithasumanjali13847 ай бұрын

    සාදු සාදු අනුමෝදම් වෙමි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dammikajayakodi9256
    @dammikajayakodi92566 ай бұрын

    පින්වත් swamin wahanseta දීර්ඝායුස ලැබේවා budu saranai

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-zo9gc9we9m
    @user-zo9gc9we9m7 ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් සංඝ රත්නයට පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් සාධු සාධු

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @tharakademel5936
    @tharakademel59362 ай бұрын

    බුදු බන නිතර නිතර ඇසේවා!🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    2 ай бұрын

    සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Lakshman-kz1ez
    @Lakshman-kz1ez2 ай бұрын

    🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    2 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @deepale1497
    @deepale1497Ай бұрын

    Oba tumage bana mata godak udawenava Hamuduruvane.....Oba tumata Aneka warayak pin...

  • @-disiruwana3828

    @-disiruwana3828

    10 күн бұрын

    🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත. 🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/ 🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි. 🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි. ස්ථානය/කාලය/යෝජිතදින --------------------------------- අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10 අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29 අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08 අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු. ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත. ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත. ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි. ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු. සද්ධර්මධාරා

  • @dilhani7540
    @dilhani7540Ай бұрын

    🙏🙏🙏💐

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @PriyadarshaniT
    @PriyadarshaniTАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @anomaabeyrathna7032
    @anomaabeyrathna70324 ай бұрын

    අනේ... සාදු..සාදු..සාදු

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @samanthikumari3281
    @samanthikumari32817 ай бұрын

    තෙරුවන් සරණයි !දිර්ඝායු වේවා !ඔබ වහන්සේට🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @manelratnayake2656
    @manelratnayake26566 ай бұрын

    ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වසන්සේට මාගේ නමස්කාරය වේවා ,වටිනා කරුනු රැසක් දැනගත්තා, තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi99936 ай бұрын

    Me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි theruwan saranai පින්වත් ඔබ වහන්සේට

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @renukaediriweer6860
    @renukaediriweer68607 ай бұрын

    Sadu sadu sadu obawahansata namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @amalmahagedera1053
    @amalmahagedera10536 ай бұрын

    🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @iswaragekusum9996
    @iswaragekusum99967 ай бұрын

    සාදු සාදු සාදු!

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @amitha9371
    @amitha93717 ай бұрын

    🙏🏿🙏🏿🙏🏿පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!💐

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @nandanikarunananda9940
    @nandanikarunananda99407 ай бұрын

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏿🙏🏿

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sanath-ml9rw
    @sanath-ml9rw7 ай бұрын

    ❤ teruwan saranai oba wahanseta❤

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nelumudurawana8924
    @nelumudurawana89246 ай бұрын

    🙏🙏🙏💐💐💐

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-gx1vs3jt1w
    @user-gx1vs3jt1w6 ай бұрын

    Sadu sadu sadu

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox7 ай бұрын

    Sadu sadu sadu 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe30707 ай бұрын

    සුවපත් වේවා !🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @hwkcy
    @hwkcy6 ай бұрын

    බහුතරයක් හාමුදුරුවන්ට වෙත දේ... කියාගෙන කියාගෙන යද්දී මුල පටන් ගත්තේ කොතනද, කියන්න ඕන මොකක්ද කියලා මතක නෑ ... හ්ම්ම්ම්. අහගෙන ඉන්න අයගෙන් අහන්න ඕන මොකක්ද කියන්න ගත්තේ කියලා..

  • @niwieeeishere5737
    @niwieeeishere57376 ай бұрын

    Sadu sadu🙏🏻🙏🏻

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @pathirageperera9990
    @pathirageperera99907 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sudharmapeiris4398
    @sudharmapeiris43987 ай бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @gaminipathirana2647
    @gaminipathirana26476 ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @pushpaathukorala1460
    @pushpaathukorala14604 ай бұрын

    Teruwan saranai.

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @DeepikaNishanthi-xb8lm
    @DeepikaNishanthi-xb8lm7 ай бұрын

    මගේ නමස්කාරය වේවා ගේ.

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @charanibandara7908
    @charanibandara79087 ай бұрын

    Pinwath Suwamin wahansege darma deshanawata sambandaweemata awasarai

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike16457 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @leelapinnawala1055
    @leelapinnawala10557 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @janakigunasinghe9634
    @janakigunasinghe96347 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්තාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ranasinghabandara3174

    @ranasinghabandara3174

    7 ай бұрын

    ​@@-disiruwana3828qààeà😢à a 66Dyeeyes 46p

  • @anilkannagera1712
    @anilkannagera17127 ай бұрын

    🙏💮🌸🏵️🙏💮🌸🏵️🙏💮🌸🏵️🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @harshishyamali2591
    @harshishyamali25916 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @user-ev6mu9dg4q
    @user-ev6mu9dg4q7 ай бұрын

    🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @pushpa102
    @pushpa1027 ай бұрын

    Sadu ! Sadu! Sadu!🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandrikawarushavithana5444
    @chandrikawarushavithana54446 ай бұрын

    Mage namaskaraya weva,

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @danyak6437
    @danyak64377 ай бұрын

    උපාදාන පච්චයා භව ... භව පච්චයා ජාති ....ජාති පච්චයා ජාරා මරන ශොක පරිදෙව..... උපාදාන ය ...... 🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-tk1ih6mv7h
    @user-tk1ih6mv7h7 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @asokajayawardana3863
    @asokajayawardana38637 ай бұрын

    🌸🙏🙏🙏🙏🙏🙏🌸

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @FamilyTeachings
    @FamilyTeachings4 ай бұрын

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු .

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sanalijayalath8096
    @sanalijayalath80966 ай бұрын

    උන්වහන්සේ සඳහන් කල බෞද්ධ පොත් දෙක 1. The Word of the Buddha - by Nyanathiloka Bhikku 2. The middle length discourses- A translation of Majjima Nikaya 2.

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    🙏 🙏 🙏

  • @asnkagunawardena5514
    @asnkagunawardena55146 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @indranirani2801
    @indranirani28016 ай бұрын

    👏👏👏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    🙏 🙏 🙏

  • @nelushp5093
    @nelushp50937 ай бұрын

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @u.darshaniperera

    @u.darshaniperera

    7 ай бұрын

    Thruwan saranayi oba wahanseta. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ...

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver7 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @AS-bt8zy
    @AS-bt8zy7 ай бұрын

    Namaskara veva !

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @johnone9327
    @johnone93276 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @life90945
    @life909455 ай бұрын

    Me dedhanawanam mata theruna. Obata niwanta laga wenda hekiwewa!

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SLTechphotographer9368
    @SLTechphotographer93686 ай бұрын

    මට මතක විදියට ඔබ වහන්සේ මට වතාවක් බුද්දගයාවෙදිත් තව වතාවක් සිතුල්පව්වේ දිත් මුනගැහුනා වගේ මතකය්

  • @-disiruwana3828

    @-disiruwana3828

    6 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @vaishakabandara7805
    @vaishakabandara78057 ай бұрын

    🙏🙏🙏🌸🌸🌸 namo buddhaya!!!

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @pramithagalappaththi3421
    @pramithagalappaththi34217 ай бұрын

    Sadu....Sadu...Sadu....

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @rasikapriyangani3930
    @rasikapriyangani39307 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sunilayya8948
    @sunilayya89487 ай бұрын

    Sadu Sadu Sadu

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @shanthiwickramage927
    @shanthiwickramage9277 ай бұрын

    Saadu! Saadu ! Saadu !

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandrikaperera2198
    @chandrikaperera21986 ай бұрын

    Ane hamuduruwane siyalu minissunta hitha suwa pinisa piliwelai margapala awaboda kara gani mata piliwelai piliwela daham kiya denna. Mehema thaninthana ahuwata the rum ganna ba. Obawahanse ta eka kAranna puluwan. Sarana api wenuwen ede kAranna hamuduruwane. Api eka eka deshakayan wahansela kiyana ewa ahala atharaman wela inne. Kokada hari kiyala hitha ganna baruwa plz mage illima itu karanna🙏🙏🙏

  • @Titi-je3ff
    @Titi-je3ff6 ай бұрын

    Munwahansege dharmaya shrawanayen pasuwa Mata kumak ho sidu una, bohoma upekshasahagatha manasikathwayak Pala padiyamwela, ragaya ta mawa awussanna Amarui wage dannawa, sitha samakami

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @skorottage99
    @skorottage997 ай бұрын

    👃👃👃

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @lakmalichathurangani786
    @lakmalichathurangani7866 ай бұрын

    Swamin vahanse vada sitina thanak danaganna puluwanda

  • @obeywanshadissanayake3432
    @obeywanshadissanayake34324 ай бұрын

    උතුම් වූ ස්වාමීන් වහන්ස, How can we join with the programme.

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @amaragunarathna7271
    @amaragunarathna72717 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    7 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

Келесі