කොහොමද සෝතාපන්න වෙන්නේ - Ven. Bambalapitiye Gñanaloka Thero

පූජනීය බම්බලපිටියේ ඤාණාලෝක හිමියන් 2024 ජනවාරි 25 (දුරුතු පුන් පොහෝදා)
වැල්ලවත්ත, රාධක්‍රිෂ්ණ ශාලාවේදී පැවැත් වූ ‘සද්ධර්ම ධාරා’ දහම් සාකච්ඡාවේ තෙවෙනි භාගයෙනි.
කොහොමද සෝතාපන්න වෙන්නේ - Ven. Bambalapitiye Gñanaloka Thero
"දිසිරුවන (-රූ සර මිණ)" KZread නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
☎ 071- 44 14 817, 077 - 59 77 127 "සාහිත පොත් පියස" අමතන්න.
#දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

Пікірлер: 208

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe3 күн бұрын

    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 күн бұрын

    සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @cochchikadeariyavimalahimi7665

    @cochchikadeariyavimalahimi7665

    2 күн бұрын

    හාමුදුරුවන් වහන්සේට අප්‍රමාදී වෙන්න ප්‍රාර්ථනා කරන්න ඉස්සෙල්ලා ඔයා මේ ස්වයංවින්දනය ලිංගිකත්වය කාමය අත් හරින්න අප්‍රමාදී වෙන්න මොකද ඔයා මේ සෝවාන් වෙච්චි විශාකා නෙමේනෙ නේද ...

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi57275 ай бұрын

    පින්වත් ගව්රවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඉතාමත් පැහැදිලිව මිහිරි ලෙස දේශනා කරනවා ..හොදින් අවබෝධ කරගනීමට පුලුවන් ...හිතට ශරීරයට පුදුම සැහැල්ලුවක් දැනෙනව ...ස්‍රද්දාවෙන් අවබෝදයකින් කලා යුතුයි ...ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya5524 ай бұрын

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chamindakumara6608
    @chamindakumara6608Ай бұрын

    උතුම් පිංවත් ස්වමින් වහසේට තෙරුවන් සරණයි මට දවසක ස්වම්න් වහසේගේ බණපදයක් සජිවීව අසන්නට ලැබේවා

  • @-disiruwana3828

    @-disiruwana3828

    13 күн бұрын

    🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත. 🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/ 🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි. 🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි. ස්ථානය/කාලය/යෝජිතදින --------------------------------- අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10 අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29 අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08 අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු. ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත. ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත. ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි. ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු. සද්ධර්මධාරා

  • @user-hf7mr9uq9o
    @user-hf7mr9uq9o11 күн бұрын

    ගරු සුවාම්න් වාහන්ස ඔබ වහන්සේ ට බුදු බව අත් වේවා මා කාට මොනාව කරත් දෘරුවන්ට කොහොම කරත් එ අය හරි නරක විදියට බනිනව ඒක මගෙ පවක් ද ස්වාමීන් වාහන්ස

  • @-disiruwana3828

    @-disiruwana3828

    Күн бұрын

    🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත. 🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/ 🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි. 🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි. ස්ථානය/කාලය/යෝජිතදින --------------------------------- අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10 අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29 අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08 අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු. ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත. ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත. ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි. ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු. සද්ධර්මධාරා

  • @FamilyTeachings
    @FamilyTeachings5 ай бұрын

    සාදු සාදු සාදු .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාදු සාදු සාදු .

  • @ssamarawickrama717
    @ssamarawickrama717Ай бұрын

    බොහොම පින් ගෞරවනිය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි!!!

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @inokawickramasinghe7677
    @inokawickramasinghe767729 күн бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන දුර නොවේවා!

  • @-disiruwana3828

    @-disiruwana3828

    28 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama453126 күн бұрын

    Sadu ..sadu ..sadu .........obawahanseta ...uthu...niwansamparh..lAbewa.

  • @-disiruwana3828

    @-disiruwana3828

    13 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa704216 күн бұрын

    වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    15 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @accountingwithupul876
    @accountingwithupul8764 ай бұрын

    පිංවත් ස්වාමීන වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri4 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandranipothupitiya9598
    @chandranipothupitiya95984 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සා දූ🌹🌹🌹🌼🌼🌼🌼

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ChithraFernando-rv5tv
    @ChithraFernando-rv5tv3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 ай бұрын

    සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා..! ඔබට.. තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @janakigunasinghe9634
    @janakigunasinghe96345 ай бұрын

    ගරැ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o4 ай бұрын

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-ol5po9mu1f
    @user-ol5po9mu1f5 ай бұрын

    ඉතාමත් කාලෝචිතයි.හරවත්. ඔබවහන් සේට ඉක්මනින් නිවන් සුව පතමි.

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070Ай бұрын

    සුවපත් වේවා 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @nayanakumudini4842
    @nayanakumudini48424 ай бұрын

    සාදු..සාදු..🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @shanthiilangakoon6165
    @shanthiilangakoon61655 ай бұрын

    තෙරුවන් සරනයි .අපෙ හාමුදුරුවනේ.words of the buddha පොත ‍අත් නොහැර උදව් කරගන්නවා .නිවිමම වෙවා.සාදු.සාදු.සාදු.....

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    5 ай бұрын

    A potha kohenda labagane . theruwan saranai

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kvineetha6155
    @kvineetha6155Ай бұрын

    Athi pujaneeya swamin wahansa matath obawahanse muna gahee darmaya aseemata ida salasewa e awasthawa karunikawa labadeenna thisarana saranai

  • @-disiruwana3828

    @-disiruwana3828

    13 күн бұрын

    🙏 🙏 🙏

  • @vishakaupuli1597
    @vishakaupuli159726 күн бұрын

    Theruwan Sarenai ape swaminwahanse Boho pin

  • @-disiruwana3828

    @-disiruwana3828

    26 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @farhanaqadir1733
    @farhanaqadir17334 ай бұрын

    හරිම සතුටින් ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් ශ්‍රවණය කරනවා ධර්ම දේශනාවන් දිනපතාම වාගේ ශ්‍රවණය කරනවා.. භාවනා කරනවා ඈත දුරක සිටියත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි..හැදු වැඩු දෙමාපියන්ට උතුම් වූ නමස්කාරය වේවා...

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ashleepieris7945
    @ashleepieris794514 күн бұрын

    Few years ago, in a western country, I had the pleasure of driving to a sermon more for many hours. This bhante is similar to finding gold. If anyone reading this post, knows where the bhante is residing, kindly post, there is no other privilege than the pleasure to serve this bhante anyway possible.

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 күн бұрын

    We agree, this Bhante's teachings are truly valuable! If you contact "Buddhist Society of Western Australia", you might find more information on his location or future teachings.

  • @Jeewan.gunasekara
    @Jeewan.gunasekara5 ай бұрын

    ඔප වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻 සාදු සාදු …!

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @krdsrathnayeka389
    @krdsrathnayeka3894 ай бұрын

    Oba wahanseta namskara wewapdi4 lebeea d

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @wamssritakanthi2653
    @wamssritakanthi26535 ай бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandranipothupitiya9598
    @chandranipothupitiya95984 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සා දූ

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @udenisirimanne714
    @udenisirimanne7145 ай бұрын

    සාදු! සාදු! සාදු!🏕🏕🏕🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-cc4lz7mh7s
    @user-cc4lz7mh7s9 күн бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    9 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dammikajayanetti8183
    @dammikajayanetti8183Ай бұрын

    Sadu sadu sadu taruwan sarani

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @MrMutantlast
    @MrMutantlast5 ай бұрын

    Namaskara Wewa! Sama wethwa!!!🙏 🙏 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @renukaekanayake3317
    @renukaekanayake33175 ай бұрын

    Ariyayan wahanseta kayika nirogi suwaya labewa. Siyalu loaka siyalu sathwayo nibbana suwayen suwapathwewa adistana karami

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @nadeekapathirana1178
    @nadeekapathirana1178Ай бұрын

    🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5vАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @hifriend9396
    @hifriend93963 ай бұрын

    Oba wahanse maha pinak

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @lakshmithanthrige-du1pf
    @lakshmithanthrige-du1pf5 ай бұрын

    Pinwath swaminwahasege newatha pawathwana weda satahan walata apath sahabagi kara ganna.theruwan saranai

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @chamali761
    @chamali761Ай бұрын

    🌻🌻🌻sadu sadu is 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka4845 ай бұрын

    තෙරුවන් සරණයි !! අපේ හාමුදුරුවන්ට, 🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandrikaperera2198
    @chandrikaperera21985 ай бұрын

    Harima watina deshanayak. Thawa tikak saddayak wadi unanam godak hodai. Ahenawalu madi🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-cn1rt2ui3q
    @user-cn1rt2ui3qАй бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @lmoragoda
    @lmoragoda12 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @-disiruwana3828

    @-disiruwana3828

    12 күн бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-oz5wl6nm7m
    @user-oz5wl6nm7m5 ай бұрын

    Pinwath suwamin wahansa mama banana wadana kenek obawahansegen upades ganna widihak danwanna hakida samawela mata pihitak wanna swameeni

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @SunethraPalihapitiya
    @SunethraPalihapitiyaАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @anomapathirane745
    @anomapathirane7455 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා!මටත් මෙම වැඩසටහන ට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා..බොහොම පින්.

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @MalaniPalliyaguru

    @MalaniPalliyaguru

    5 ай бұрын

    ​@@-disiruwana3828🎉

  • @induthumbowila5461

    @induthumbowila5461

    4 ай бұрын

    Matath me swamin wahanse munagehenne kohomada? Pinsiduwei​@@-disiruwana3828

  • @induthumbowila5461

    @induthumbowila5461

    3 ай бұрын

    ​@@-disiruwana3828swamin wahanse ge wedasatahanakata sambanda wanna kohomada

  • @geethamathugoda2698

    @geethamathugoda2698

    Ай бұрын

    බුදු saranayi ස්වාමින් වහන්සේ උතුම් තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @renukaediriweer6860
    @renukaediriweer68605 ай бұрын

    Teruwan saranai appe hamuruwanta🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Dumindika
    @Dumindika5 ай бұрын

    Grear humility

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    🙏 🙏 🙏

  • @ramyaekanayake2933
    @ramyaekanayake29334 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @madhukaluarachchege2768
    @madhukaluarachchege27685 ай бұрын

    Sadu sadu sadu

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege54705 ай бұрын

    Oba wahanseta niduk nirogee deergau wewa ✨ Prarthsneeya bodhiyakin uthum niwan suwa me jeewithayedima awabodha wewa✨✨✨

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana29805 ай бұрын

    🙏(5) ආනන්ද හිමි ගේ ප්‍රශ්න යට ලැබුණු පිළිතුර වූයේ , බුද්ධ ශක්තියට අනුගත වීමට කළ යුතු උපදෙස් නොවේ ද?🎉

  • @hmcm5741
    @hmcm57414 ай бұрын

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-tc5ed9ks5w
    @user-tc5ed9ks5w5 ай бұрын

    මටත් මේ වැඩ සටහන කටසහභාගි වෙන්නේ ඉඩ සලසා දෙන්න ඉතා කාරුණික ඉල්ලා සිටිනවා

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara60335 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma45894 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණය🙏 🙏 🙏

  • @wasanthasriyani9000
    @wasanthasriyani90005 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කර කරමි මාගේ නමස්කරය වේවා!!!🙏🙏🙏 මේ දර්ම දේසන පවත්වන්නෙ කොහෙද? කවදාද? අපටත් සහබාගි විය හැකිද?කරුනකර දැනුම් දෙන්න.🙏🙏🙏

  • @jayanthikulasinghe2669

    @jayanthikulasinghe2669

    5 ай бұрын

    නමස්කාර කරමි සහභාගී වන්නේ කෙසේද සාදු සාදු

  • @induthumbowila5461

    @induthumbowila5461

    4 ай бұрын

    Matath sahabagi wanna puluwan weida

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @kamalaherath7655
    @kamalaherath76554 ай бұрын

    🎉🎉🎉

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath77775 ай бұрын

    💐🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @varunishalika2301
    @varunishalika23015 ай бұрын

    ,sadu..sadu..sadu..

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @anushairangani6817
    @anushairangani68175 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ආර‌්‍ය හඩ ඇහෙද්දි කම්පනය වෙනවා

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @piumadilrukshi3632
    @piumadilrukshi36325 ай бұрын

    🙏🙏🙏පින්වත් ස්වමින්වහන්සේගෙ දේශනාවකට සම්බන්ධ වෙන්න කෙසේද?

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o4 ай бұрын

    සාධු! සාධු! සාධු!

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille91095 ай бұрын

    🙏🌻🙏🌻🙏🌻

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya5 ай бұрын

    samin wahanse katin kiyena kota oba kanin a sabthe sangnawa gannawa athakota sabthe sangnawe gathi laksana tika athithaye gath rupa sangnatika sitha thula abata nodenuwathma manasikara wenawa oba a sangnaye gathilaksanawalata bedenawa a thula sankara hata gannawa raga desa moha wasayen akasepaiy kiya thawa duratath manasikara wenawa obata nodeni akaiy anathmiye kiyela budun wahanse kiuye a magin obage sasara gamana dik wenawa man kiuy de tharenawada balanna vidarsana kara darmaye thama thulin dakinna

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @nandanirathnayake6728
    @nandanirathnayake67285 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana29805 ай бұрын

    🙏 මහා පරිනිබ්බාන සුත්තය සබැඳි යි 👈 Question (1) බුද්ධ ශක්තියට අනුගත නොවී මාර්ග ඵල ලැබීමට හැකි ද?

  • @inokaratnatilleke8798
    @inokaratnatilleke87985 ай бұрын

    ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි! මේවන් වැඩසටහනකට සජීවීව සහභාගි විය හැක්කේ කෙසේද

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @manjaripeiris9908
    @manjaripeiris99085 ай бұрын

    Could I kindly know whether the entire program of 25th jan is in utube or the program is divided into how many utubes?

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    We have the entire program in parts on our channel. We kindly request you to watch them. 🙏

  • @nimaliperera9907
    @nimaliperera9907Ай бұрын

    Mama kesbewe inna kenek me potha onlayn genna ganna kramayak thiyenawada esenam kohomada ayakaraganne kiya kiyanna hekinam bohom pin theruwan sarany.....

  • @-disiruwana3828

    @-disiruwana3828

    13 күн бұрын

    🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත. 🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/ 🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි. 🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි. ස්ථානය/කාලය/යෝජිතදින --------------------------------- අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10 අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29 අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08 අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු. ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත. ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත. ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි. ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු. සද්ධර්මධාරා

  • @sithimutucumarana2980
    @sithimutucumarana29805 ай бұрын

    🙏 (4)බුදුන් ජීවමාන කාලයේ , සැරියුත් ආදී මහ අරියවතුන් වහන්සේලා ගෙන් බණ අසා සෝවාන් ආදී මාර්ග ඵල ලැබුවත් අරහත් arahath බවට පත්වු යේ නැහැ නොවේ ද?🎉

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r13 күн бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ දෙශනාවකට සහභාගී වන්නේ කෙසේද?,

  • @-disiruwana3828

    @-disiruwana3828

    13 күн бұрын

    මේ වට්ස්ඇප් 077-7387842 අංකයෙන් විමසා බලන්න. නැතිනම් මේක, www.srisambuddhamission.org/ssm/application-si.php පුරවා යවන්න. තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @samaragunawardana105
    @samaragunawardana1055 ай бұрын

    ධර්ම කරුණු වලට වඩා මිනිස්සු වෙනත් දේවල් වලට තමයී මිනිස්සුnge හිත ගමන් කරන්නේ..

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya5 ай бұрын

    rupa sabthe ganda rasa sangnayen sankaraye wenkota dakinne kohomada wenkara dekka thana sitha thula raga dasamoha netha sitha aramuna thula nobedi siti niroda we aramunu nethi thana dakinna kohomada

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @induthumbowila5461
    @induthumbowila54613 ай бұрын

    Swamin wahanse munagehenne kohomada weda satahanakata sahabagi wanna puluwan weida?

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @piumadilrukshi3632
    @piumadilrukshi36325 ай бұрын

    ස්වමින්වහන්සේගේ දේශනාවකට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika19825 ай бұрын

    Swaminwahansa, dhammanu dhamma patipadhawa kiyanne sathara kamatahan wediemadha?pAhAdhilikara dena sekwa .....

  • @-disiruwana3828

    @-disiruwana3828

    3 ай бұрын

    www.srisambuddhamission.org/ssm/application-si.php

  • @psathya6345
    @psathya63455 ай бұрын

    පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධි පච්චේන සෝතාපත්ති ළුලං වරං යන ධර්ම විවරණ පාඨයෙන් සෝතාපන්න බවේ ගැඹුර විමසන්න.

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    🙏 🙏 🙏

  • @rnsburg
    @rnsburg2 ай бұрын

    ලෝකය/පැවැත්ම බිහිවුයේ බොරුවක් මූලික කොටගෙනද ? kzread.info/dash/bejne/dotmmLuykrucotY.htmlfeature=shared

  • @-disiruwana3828

    @-disiruwana3828

    2 ай бұрын

    සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා!

  • @umandaddahanayake7673
    @umandaddahanayake76735 ай бұрын

    පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @umandaddahanayake7673

    @umandaddahanayake7673

    5 ай бұрын

    🌷🌷🌷

  • @umandaddahanayake7673

    @umandaddahanayake7673

    5 ай бұрын

    🌷🌷🌷

  • @umandaddahanayake7673

    @umandaddahanayake7673

    5 ай бұрын

    🌷🌷🌷

  • @vinodini576
    @vinodini576Ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5vАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @manishawanasinghe4670
    @manishawanasinghe46705 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96184 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ranjanigunarathne5250
    @ranjanigunarathne52504 ай бұрын

    සාදු ..සාදු ...සාදු .

  • @-disiruwana3828

    @-disiruwana3828

    4 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @GoogleFamilymallika
    @GoogleFamilymallika5 ай бұрын

    🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe40115 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dinushibhagya1272
    @dinushibhagya1272Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444Ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    Ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika19825 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @asirimelanka2001
    @asirimelanka20015 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sandyad.6129
    @sandyad.61295 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thusithag9462
    @thusithag94625 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala78275 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏 🙏

  • @chandimawickramaratne6413
    @chandimawickramaratne64135 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @indranirani2801
    @indranirani28015 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA5 ай бұрын

    🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @indraabeygunawardane4301
    @indraabeygunawardane43015 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @amarawijesinghe1136

    @amarawijesinghe1136

    5 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-yn5zk6lx4k
    @user-yn5zk6lx4k5 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @-disiruwana3828

    @-disiruwana3828

    5 ай бұрын

    තෙරුවන් සරණයි🙏 🙏 🙏

Келесі