මොහොතක් බුදුන් වැදීමේ ආනිසංස Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

Пікірлер: 65

  • @shalika3847
    @shalika3847 Жыл бұрын

    ඒ අසිරිමත් බුද්ධ වන්දනාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා !

  • @makekamaleka5008
    @makekamaleka50084 ай бұрын

    සාදු සාදු සාදු උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය වේ වා

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වන් ස්වාමින්වහන්සෙට නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා බුද්ධ සාසනයට තව තවත් සේවය කරන්න වීර්ය ධර්ය ලැබේවා🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම දේසනාවක් 🌺🌺🌺🌺🌺🌺🌺🌺 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe14285 ай бұрын

    සාදු,,,සාදු,,,සාදු,,නමෝ බුද්ධාය,ලෞතුරා බුදු සරණයි,ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,,නිබ්බාණ පරම සුවයෙන් සුඛිත තර වෙත්වා,

  • @sandi8364
    @sandi8364 Жыл бұрын

    🌸🙏🌸🙏🌸🙏🌸 තෙරුවන් සරණයි..!!! ගෞරවනීය කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී වේවා..!!! දීර්ඝායුෂ ලැබේවා..!!! උතුම් අමා මහ නිවන සැලසේවා...!!! යහපතක්ම වේවා..!!! 🌸🙏🌸

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 Жыл бұрын

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 මේ උතුම් පිං පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා..... 🌷🙏🌷 උතුම් දහමින් සියලු හදවත් සුවපත් වේවා..... 🌷🙏🌷 🌸🙏🌸🙏🌸🙏🌸

  • @sandanisilva9438
    @sandanisilva9438 Жыл бұрын

    සාධු 🙏සාධු 🙏සාධු 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..සාදු සාදු සාදු ....

  • @s.y.b.a.ihalaambathale5896
    @s.y.b.a.ihalaambathale5896 Жыл бұрын

    තුනුරුවන ආශිර්වාද ලැබේවා පින්වත් ඔබ වහන්සේ ට

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාධු 🙏සධු🙏සාධු🙏තෙරුවන් සරණයි

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 Жыл бұрын

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @piyaseeli2325
    @piyaseeli2325 Жыл бұрын

    ඔබවහන්සේ ට. සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏ස්වරණකල. ධර්මදේශනා. නිවන්. අවබෝධ පිණිසම හේතු. වේවා. 🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය සාධු සාධු සාධු .🌷🌷🌷

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🌼 ඒ භාග්‍යවත් අරහත්වු ශාන්තිනායක සම්මා සම්බුදුරජානන් වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏 පිංවත් ගරුතර සංඝරත්නයට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා ! තෙරුවන්සරණයි !!

  • @diduligunawardena9544

    @diduligunawardena9544

    Жыл бұрын

    🇱🇰 sri lanka

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🥺

  • @lahirulahiru8740
    @lahirulahiru8740 Жыл бұрын

    Sela vanthan guna vanthan 🏵️🙏🙏🙏 Budda puththan 🏵️🙏🙏🙏☸️🙏🙏🙏

  • @shakyadheetha_dhammadose
    @shakyadheetha_dhammadose Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරු හිමියනි

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🌷🌷🌷සාධු සාධු සාධු පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් බුද්ධ පුතුුයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷 ඔබ වහන්සේට උතුම් නිවන් මග ලගා වෙිවා මෙි පිං බලේන් සාධු සාධු සාධු .🌷🌷🌷

  • @isathkavija464
    @isathkavija464 Жыл бұрын

    සාදූ සාදූ සාදූ නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්මා, තව බොහෝ කාලයක් අපට අනුකම්පාවෙන් දහම් දේශනා කරන සේක්වා අපේ හාමුදුරුවනේ,

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 Жыл бұрын

    Sash Sadhu sadhu Pinwath apee swaamien wahanseeta theruwan saranai

  • @priyadashene6779
    @priyadashene6779 Жыл бұрын

    Saduuuú saduuu saduuuuuuuuu teruwan saranaiii ape pinwat hamuduruwane budu saranaiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o15 күн бұрын

    Oba wahanse wadarana buduguna deshana buduguna waruna asana wita denama senasima Gena kiyanna wachana neh oba wahamae meh bawayadeema nirwanaya. Awaboda kara ganithwa

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @priyasl8193
    @priyasl8193 Жыл бұрын

    Sadu sadu sadu namobuddaya

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 Жыл бұрын

    Sadu sadu sadu budu saranai oba whansata

  • @swarnalatha6923
    @swarnalatha6923 Жыл бұрын

    sadu.sadu sadu budu sarenai 🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻🌹🌹

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql Жыл бұрын

    A bahaggiye weth Ari hath Desa baladari Thilo Guru samma sambudu Rajanen wehansete Mage Namas kareye wewa !!Wandaniye pujaniye Athi Gaurewaniye ""Supati panna Guno petha Supeshala shiksha kami Gunayen pari purana Kallyane Miththera weth suwamin wehansete theruwen sarenai Niduk Nirogi suwe Dirgausha lebewa oba wehansete Mage Namas kareye wewa !🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 Жыл бұрын

    Sadu sadu sadu.

  • @chamarasandaruwan1494
    @chamarasandaruwan1494 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 Жыл бұрын

    MEY YA AWABODA KARAGATH JEEVITHAYA SASARA JAYAGANI SADU SADU SADU THYRUWAAN SARANY

  • @mallika1948
    @mallika1948 Жыл бұрын

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය සුවපත් වෙත්වා

  • @lalanamalisilva3509
    @lalanamalisilva3509 Жыл бұрын

    🙏🙏🙏

  • @makekamaleka5008
    @makekamaleka50084 ай бұрын

    ආසාවේ න්අහන්නනෙසාදුසාදුසාදු

  • @renukarathnayake4728
    @renukarathnayake4728 Жыл бұрын

    Sadu .sadu .sadu.......

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iravinatha3
    @iravinatha3 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Жыл бұрын

    Sadu sadu sadu

  • @kumudunikumu6988
    @kumudunikumu69888 ай бұрын

    Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻

  • @ninalanka1874
    @ninalanka1874 Жыл бұрын

    Sadu 🌹 🌹 🌹 Sadu🙏🪷🪷 sadu 🙏🪷🪷namo budday 🙏 🌸 🌺

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @vineethavitharana5042
    @vineethavitharana5042 Жыл бұрын

    Saadhu!!!

  • @achinthaudayanga718
    @achinthaudayanga718 Жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 Жыл бұрын

    🙏🙏🙏🌼🌼💐

  • @Kimtharu
    @Kimtharu Жыл бұрын

    Ade

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ Жыл бұрын

    💙🌼🙏

  • @lahirulahiru8740
    @lahirulahiru8740 Жыл бұрын

    ☸️🅱️🙏🙏🙏💛🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    🌹💐🌹අපෙ ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිවන් මග පහසුවෙන්ම වේවා !,තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌻💐🌻

  • @sirimadisanayaka2578

    @sirimadisanayaka2578

    Жыл бұрын

    Sadhu sadhu Sadhu

  • @dilsamanthi6592
    @dilsamanthi6592 Жыл бұрын

    💐💐💐💐💐💐🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 Жыл бұрын

    Sadu sadu sadu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    🙏🙏🙏

  • @shalikasevvandisuriyaarach967
    @shalikasevvandisuriyaarach967 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐💐💐🦚🦚🦚♾️♾️♾️

  • @kapugesajani
    @kapugesajani Жыл бұрын

    🙏🙏🙏

  • @nethmitharaka5461
    @nethmitharaka5461 Жыл бұрын

    🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 Жыл бұрын

    🙏🙏🙏

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 Жыл бұрын

    🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Жыл бұрын

    🙏🙏🙏

Келесі