සිත නිවන බුදු බණ පදයක් Ven Balangoda Radha Thero |Ama Dora Viwara Viya

Пікірлер: 34

  • @malikajayalath3036
    @malikajayalath3036Ай бұрын

    පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21089 күн бұрын

    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🪷🙏🪷 උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🪷🙏🪷 උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🪷🙏🪷

  • @indranipushpa1438
    @indranipushpa1438Ай бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312Ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060Ай бұрын

    සාධු ..සාධු . සාධු ..!!!පූජනීය පින්වත් බුද්ධ පුත්‍ර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏

  • @user-fg3gr7vk4n
    @user-fg3gr7vk4nАй бұрын

    සාධූ සාධූ සාධූ අපගේ කළ්‍යාණමිත්‍ර වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ ගේ පාපියුම් වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ තෙරුවන් වහන්සේ ලාගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු වේවා ස්වර්ණමාලි මහ සෑ සමිදුන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා සාධූ සාධූ සාධූ

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108Ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235Ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹🪔

  • @niranialwis2836
    @niranialwis2836Ай бұрын

    උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🌼🌼🌼🙏

  • @SumadhuraDaham
    @SumadhuraDahamАй бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ මෑණියන්ගේ හැත්තෑඑක් වන උපන්දිනය වෙනුවෙන් අපගේ පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද මෙම උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ලැබීම අප විසින් පෙර සසරේ කරන ලද පිනක් මැයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපගේ ගෞරව පූර්වක පාද නමස්කාරය සිදු කරමු.🙏🙏🙏

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3vАй бұрын

    සාධු 🙏🪷සාධු 🙏🪷සාදු 🙏🪷⚘️⚘️⚘️🎋🎋🎋

  • @jayanthianradi7502
    @jayanthianradi7502Ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපගේ කරුණාබර නිහතමානී අති පූජනීය සදාවන්දනීය උතුම් හිමියනි💎🙏💎 ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536Ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o20 күн бұрын

    Oba wahanse nirogiwewa suwapath wewa sadu sadu sadu

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3oАй бұрын

    Sadu Sadu sadu ape swaminwahanse niduknirogi wewa deergau Wew

  • @user-tp1ki6ol7c
    @user-tp1ki6ol7cАй бұрын

    Sadu sadu sàdu

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580Ай бұрын

    Mage namaskaraya weva🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297Ай бұрын

    Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @malnimalni3284
    @malnimalni3284Ай бұрын

    Sadu..sadu..saduu.!

  • @MihiriMohotti
    @MihiriMohottiАй бұрын

    සාදු සාදු සාදු මාගේ මෑණියන්ගේ හැත්තෑඑක් වන උපන්දිනය වෙනුවෙන් අපගේ පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද මෙම උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ලැබීම අප විසින් පෙර සසරේ කරන ලද පිනක් මැයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපගේ ගෞරව පූර්වක පාද නමස්කාරය සිදු කරමු.🙏🙏🙏

  • @manjulahettiarachchi6423

    @manjulahettiarachchi6423

    Ай бұрын

    සාදූ සාදූ සාදූ, පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණ සුවයෙන් සැනසේවා. ඒ පින්වත් මෑණියන්ටත් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,ධර්මාවබෝධය ලැබීම පිණිසම මේ සියලු පින් හේතු වේවා

  • @SumadhuraDaham

    @SumadhuraDaham

    Ай бұрын

    ​@@manjulahettiarachchi6423🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297Ай бұрын

    Ma visin me darma deshanawa srawanaya Kala pina a ammata anumodan wethwaaa... uthum u nirwanabodaya pinisama hethu upakara wevaaa.saadu saadu saadu

  • @indusharma1404
    @indusharma1404Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikasudarshani1133
    @devikasudarshani1133Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @ShashiniNiranga-lw7co
    @ShashiniNiranga-lw7coАй бұрын

    🙏🌻🌻🌻🙏

  • @kumudunikumu6988
    @kumudunikumu6988Ай бұрын

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @ShashiniNiranga-lw7co
    @ShashiniNiranga-lw7coАй бұрын

    🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387Ай бұрын

    🙏🙏🙏💐🌼🌸

  • @teresateresa3380
    @teresateresa3380Ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062Ай бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889Ай бұрын

    🙏🙏🙏

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3vАй бұрын

    🙏🙏🙏

Келесі