ලොකුම ප්‍රශ්ණෙකට විසඳුමක් එක්ක අති විශේෂ කෑමක් | Vege Dine

එක එක්කෙනාගෙ කෑම රුචි අරුචිකම් සෑහෙන්න වෙනස්. අපිට අතරෙ ගොඩක් අය ඉන්නවා Vegetarian කෑම විතරක් කන. එහෙම අයට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි වෙජිටේරියන් කෑම වල ලොකු විවිදත්වයක් නැති එක. හැබැයි ඔන්න අද වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්ණෙට හොඳම විසඳුම හම්බෙනවා.
Appetizers -
Paneer 65 - Rs 800
Cheese pakoda - Rs 800
Soups -
Cream of mushroom soup - Rs 450
Indian rice -
Shahi Pulau - Rs 720
Butter rice - Rs 600
Indian side dishes -
Paneer butter masala - Rs 800
Gobhi Manchurian(Dry) - Rs 720
Chinese rice and noodles-
Garlic and onion fried rice - Rs 600
Chinese side dishes -
Green beans with mushrooms - Rs 600
Beancurd in black bean sauce - Rs 600
South Indian specialities -
Ghee dosai - Rs 460
Cashew nut rava dosai - Rs 700
Koththu -
Cheese koththu - Rs 700
Snacks -
Ulundu wadei - Rs 150
Curd Wasei - Rs 220
Western specialities -
Spaghetti Napolitan - Rs 800
Juices -
All fruit juices Rs500
Sweet or salty lassi - Rs 600
FB Page: vegedine?mib...
Contact No - 0112 518 523
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Spicy Food,Kottu,Biriyani,Cheese kottu,Pasta,places to eat,Dose,Those,Rice and curry,Vegetarian food,Vegetarian Restaurant,Uludu wade,Vege Diශ්

Пікірлер: 210

  • @AkDJ581
    @AkDJ581

    පරශ්න වලට විසදුම් අරන් එනවා 😇 ඇත්තටම අද කෑම ටිකනම් සුපිරීයක් 😋 බලාගෙන හිටියේ අමාරුවෙන් 🤭

  • @vihangaperera-sr4gv
    @vihangaperera-sr4gv

    අනේ අක්ක කන විදිය මාර ලස්සනයි.ආස හිතෙනව අක්කගෙ කතා වටත් බඩගිනි හැදෙනව. කොහේ හරි ඉදල අයිය පනිනව නෙ. අයියගෙ කියවිල්ල ටිකක් වැඩී එතකොට වීඩියෝ එක බලන එක චුට්ටක් එපා වෙනාව.බුදු සරනයි.බුෆේ වීඩියෝ තව ඕන

  • @dilininimesha5866
    @dilininimesha5866

    කෑම දැක්කාම බඩගිනි ඇවිස්සෙනවා අප්පා 😢😢❤ oyala denna weird food combos try කරන්නකො 😁😁

  • @Prasangichathurika1
    @Prasangichathurika1

    Adarei.......❤❤❤❤oyala dennage video hari asawen balanawa...kuchi ❤ buchi hamadama adaren inna...issarahatath me supiriyak balaporoththuwe maga balan innawa...kama chalanj ekak thibboth apith asawen innawa harida...❤❤paren kenek aran kanna dunnata tharaha nahode habai oyalata adare karana apitath kawada harima kama welak one...ona dekata me kella innawa 😜😜😜adarei hode...hamadama sathutin inna😍❤❤❤issara idanma video balanawa..eth comment wadiya nathi nisa hithanna epa aluth kiyala...❤❤❤

  • @Prasangichathurika1
    @Prasangichathurika1

    vihiluwak karala sathutin athal eke inna buchi nisa❤❤❤ thama asawen balanne...habai akkata asa hithenne kamak kanna patan ❤❤❤gaththata passe thama ithin...oya denna sathutin inna...buchi wage kenek hamba wenna akkath pin karanna one....❤

  • @champapushpani4205
    @champapushpani4205

    ගිනි කන්දට තොප්පි දාලා නෙමෙයි අනේ...ගිනි කන්ද පුපුරලා...ඔයාලා දෙන්නත් බඩ පැලෙන්න කෑවා නේහ්....🥰🥰😍😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833

    මරු දැක්කත් බඩ පිරෙනවා ❤️😘

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l

    ❤❤❤❤❤❤❤❤❤niyamai akki ayya video ekanam ada super hode 👌👌👌👌👌👌👌👌👌

  • @roshenpingho5460
    @roshenpingho5460

    බලා සැනෙසෙමි,නෙලා ගනු බැරි🤩

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @sandalihewage8452
    @sandalihewage8452

    Aww😍 Awesome foods n looks yummy doubala✌😋😋♥♥

  • @ashendramanukal
    @ashendramanukal

    eka patta

  • @randikadayan2112
    @randikadayan2112

    Woww niyamai 👍🙂❤

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku

    මරු හොදේ....❤❤❤

  • @virajsathsara96
    @virajsathsara96

    වෙනස් කැම ටිකක් මරු 👌 ❤😮😊

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h

    Mama oyalage kalin vlog ekak bala bala hitiye❤❤❤❤❤❤❤

  • @chathuryaashinshani3127
    @chathuryaashinshani3127

    Adarey dennatama ❤❤

  • @Killer91623
    @Killer91623

    Aththatama akke man mahath wenakota oya diha Bala la hitha hadagannawa❤

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu

    මම ඔයාලාගෙ විඩිඔ බලදි මගෙ අවදානය යොමු වෙන්නෙ අක්කිගෙ කතාවට මම මාර ආසයි ඔයාගෙ කාතාවට බුදු සරනයි අක්කි අයියාටත බුදු සරනයි ❤❤❤❤

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage

    God bless you both❤❤❤❤❤

Келесі