මීදුමෙන් වැසුණු ඌව වෙල්ලස්ස ජීවිතය | Uva Wellassa University

Uva Wellassa University is a Sri Lankan national university. The university was established by government gazette effective 1 June 2005 in Badulla, Sri Lanka as the 14th national university of Sri Lanka. President Chandrika Kumaratunga established the university in 2007. The university was officially opened by Sri Lankan president Mahinda Rajapaksa on 5 August 2009.It is the first all-entrepreneurial university in Sri Lanka. It is designed to provide essential skills and broad general education for all students while providing the conceptual and methodological background and the training to obtain practical solutions for value addition to the national resources base of Sri Lanka.

Пікірлер: 610

  • @dimuthudinnejaya8240
    @dimuthudinnejaya82402 жыл бұрын

    ජීවිතේ ලොකු ආසාවක් තිබ්බා කැම්පස් යන්න ඒත් ඒ හිනේ එක පාරක් බොද වුනා ඉතින් ඊට පස්සේ මේ සිද්ධ වෙන දේවල් එක්ක ආයේ A/L ලියලා කැම්පස් එකකට යන්න කොච්චර කල් යයිද ඒ එක එක දේවල් එක්ක හැමදේම එපා වුනා ඒත් ආයේ ආයේ A/L කරන්න ඕන කියන හැගීම ආවත් ආයේ මුල ඉදලා පටන් ගද්දි ආයේ බැරිවෙයිද මම මේ පාරත් පරාද වෙයිද කියලා හිත හිත මම වැට උඩ හිටියේ අම්මා තාත්තා මගේ පවුලේ හැමෝගෙම ආසාව මම කැම්පස් යන එක ඉතින් අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්කේ වැට උඩ හිටපු මට හිතුනා නෑ මමත් මේ වගේම ලස්සන කැම්පස් එකකට යන්නම ඕනි කියලා නැත්තම් මං මටම සමාව දෙන එකක් නෑ ඉතින් මට කියන්න ඕනි වුනේ ඔයාට ගොඩක් ගොඩාක් පිං අනිවාරෙන් ඒ හීනෙට යනවා ඔයාගේ එක වීඩියෝ එකක් නිසා ආයේ මට මගේ ජීවිතේ ලැබුනා වගේ දැනෙන්නේ ඉතින් දවසක කැම්පස් ශිෂ්‍යයෙක් විදිහට හම්බවෙමු ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Budusaranai oyatath...Anivarayen Campus yanna puluvan venava..hodata vada tika karaganna...❤️🥰

  • @nimeshdilshan118

    @nimeshdilshan118

    Жыл бұрын

    Budu saranai 🙏🙏

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Budu Saranai..❤️🥰

  • @sachinthanavodi4216

    @sachinthanavodi4216

    Жыл бұрын

    Budu saranai

  • @Chandasa_Sooryawanshaya

    @Chandasa_Sooryawanshaya

    10 ай бұрын

  • @dimuthuwaththegama1532
    @dimuthuwaththegama15322 жыл бұрын

    2014 දි මම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ගියපු පලවෙනි දවස මතක් උනා. හීන බලාපොරොත්තු දාස් ගානක් එදා හිත ඇතුලෙ පිරිල තිබුන. 2018 කැම්පස් ජීවිතේ ඉවර කරල ආවේ ලස්සන මතක දාස් ගානකින් හිත පුරවගෙන. මුලු ජීවිත කාලෙම මතක් කරන්න පුලුවන් ලස්සනම අවුරුදු 4ක් තමයි ඔය විදියට පටන්ගත්තෙ... උපරිම විනෝදයෙන් කැම්පස් ජීවිතේ ගෙවන්න ලස්සන මතක වලින් ජීවිතේ පුරවගන්න. අවස්ථාවක් තිබුනොත් දවසක හම්බවෙමු. ජය.

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Aiye...davasaka hambemu...❤️🥰

  • @nithyagimhani1903

    @nithyagimhani1903

    Жыл бұрын

    Hi

  • @dayanasubhashinie6554
    @dayanasubhashinie65542 жыл бұрын

    U.W.U.ආදරේට කියන නමක්..ආසම කැම්පස් එක...2022/AL මාත් එනවා 😍💖😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @ashasewwandi8301
    @ashasewwandi83018 ай бұрын

    මූන සතුටින් පිරිලා, මටත් මේ වගේ දවසක් උදා වෙනකන් මාත් ආසාවෙන් බලන් ඉන්නවා 💓🤩

  • @travelwithnadun

    @travelwithnadun

    8 ай бұрын

    Anivarayen oyatath ehema davasak ei..❤️🥰

  • @sadanihimansha537
    @sadanihimansha5372 жыл бұрын

    ඒ විනාඩි 18 පිස්සුවෙන් වගේ බලන් හිටියෙ.. මං a/l කරලා results එනකන් බලන් ඉන්නෙ පුදුම ආසාවකින් මේ වගේ campus එකකට යන්න විශ්වාසයි අනිවාරෙන් යන්න පුළුවන් වෙනවා.. මං ගොඩක් මහන්සි උනා.. ඒ මහන්සියත් මතක් උනා මේ video එක බලලා.. දිගටම මේ විදිහට videos කරන්න අයියේ.. a/l කරන නංගිල මල්ලිලාට best motivation එකක් වෙයි අනිවාරෙන්ම... Good luck and congratulations brother...☺️☺️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰..oyata anivarayen campus yanna puluvan..❤️

  • @sadanihimansha537

    @sadanihimansha537

    Жыл бұрын

    ​@@travelwithnadun aiye results awa.. mage A3i. man commerce kare... mata me video eka mathak una.. thank you aiye oyalage me video marama haiyak marama motivation ekak una.. thank you so much

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Congratulations Nangi...oyage Anagathe Subama Suba venna kiyala man praththana karanava...hodata vada tika karaganna...❤️🥰💕

  • @janithaayesh9454

    @janithaayesh9454

    Жыл бұрын

    @@sadanihimansha537 khomada exame dates wala wada kale mage name ekata mssenger mssage ekk danko

  • @sadanihimansha537

    @sadanihimansha537

    Жыл бұрын

    @@janithaayesh9454 man nam papers karapu eka thamai kare godakma...

  • @nipunikulathunga6150
    @nipunikulathunga61502 жыл бұрын

    වෙල්ලස්ස ♥️ ෆයිනල් ඉයර් ආවම තේරෙනව කැම්පස් එක, බදුල්ල කියන්නෙ ජීවිතේ ලස්සනම කාල වලින් එකක් කියලා.. Gd luck mallii🥳

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @nithyagimhani1903

    @nithyagimhani1903

    Жыл бұрын

    Hi

  • @lochanaekanayake4562
    @lochanaekanayake45627 ай бұрын

    Cut off එනවා කියලා කිව්ව දවසේ..දවසම රත් වෙලා හිටියේ..ඒත් ටික වෙලාවකි... "YOU ARE SELECTED FOR SCIENCE AND TECHNOLOGY/UVA WELLASSA UNIVERSITY AC/YR 2022/2023" මේ ඇති හොඳටම..වාසනාවන්ත පින් බිමක් කියලා දැනුවා..අයියාගෙ vedio වලින් දැක්කා..බලාපොරොත්තු ආසාව..හීන ගොඩක.පළවෙනි පියවර...ඉතින් උණුසුම් සුබ පැතුම්. Senior❤ ඉක්මනට හමුවෙමු...💜️✨️

  • @travelwithnadun

    @travelwithnadun

    7 ай бұрын

    Congratulations…avama hambemu..❤️🥰

  • @_mini_s_cake_house_

    @_mini_s_cake_house_

    7 ай бұрын

    Maath select wune e course ekt😊

  • @IwanSenarath577

    @IwanSenarath577

    Ай бұрын

    Oyalage Z eka kohomada thibune..mmth apply krnn kiyl baluwe..ahuweida dnne nh😢😢

  • @vihangaoshada2028

    @vihangaoshada2028

    24 күн бұрын

    Math ekata danna beluwe 🤧

  • @Supun_Chathu
    @Supun_Chathu2 жыл бұрын

    අපිට ඒ සුන්දරත්වය දකින්න බැරි උනාට අපි ගියා වගේ දැනෙන්න තිබ්බා ❤

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Bro...❤️🥰

  • @dpt7062

    @dpt7062

    2 жыл бұрын

    ඔයත් යන්න උත්සාහ කරන්න

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Eyath UWU ekema thama..❤️🥰

  • @dpt7062

    @dpt7062

    2 жыл бұрын

    @@travelwithnadun aaa...😍 ehenm shoii

  • @lochi4821
    @lochi48212 жыл бұрын

    මම ඉන්නෙ බදුල්ලෙ, මේ කැම්පස් එකට පොඩි දුරයි තියෙන්නෙ.. තාම ගිහින් නෑ. 💔😢 ආසයි යන්න දවසක... ❤️ ආදරෙයි ගොඩක් 🌼

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Davasaka hambemuko..❤️🥰

  • @lochi4821

    @lochi4821

    2 жыл бұрын

    😊😊😊

  • @shenu6798

    @shenu6798

    2 жыл бұрын

    Math badulle

  • @chanakadharmasena7448
    @chanakadharmasena7448 Жыл бұрын

    සුපිරි මල්ලි.හැමදාම උඹටම බලන්න පුළුවන් මතක වෙයි මේවා. අපෙත් එහෙමයි

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you Aiya..❤️🥰

  • @knowledgelk
    @knowledgelk2 жыл бұрын

    Niyamai 😍😍 Math asama uwat 🤗 Digatama campus video one.

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Hariii...❤️🥰

  • @SudunKalhara
    @SudunKalhara2 жыл бұрын

    ඉදිරියටත් තවත් campus එකේ videos දාන්න.බලන්න ආසයි.😍🥺

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Hariii...❤️🥰

  • @lasithaprasadict
    @lasithaprasadict2 жыл бұрын

    Congratulations Nadun ♥️ Set wemu 🤙🤙

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Bro..❤️🥰

  • @chamathtennakoon2328
    @chamathtennakoon23282 жыл бұрын

    Congratulations🔥🔥🔥 Niyami Malli. Supiri ♥️♥️♥️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Aiya..❤️🥰

  • @devikathennakoon9615
    @devikathennakoon9615 Жыл бұрын

    Woow..❤️🥰.. My dream University..❤️❤️ Video eka harima lassanai aiye.. loku motivation ekak labuna..🙏

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you..❤️🥰

  • @ruwanthithakshila2619
    @ruwanthithakshila26192 жыл бұрын

    Congratulations saho! ❤️✌️ Jaya wewa! 🤩

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰

  • @shashvindya1645
    @shashvindya16452 жыл бұрын

    woow uva❤️congratulation malli

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you....❤️🥰💕

  • @geethshashiranga5473
    @geethshashiranga5473 Жыл бұрын

    Congratulations Malli... Wish you all the Best... 👍

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you...❤️🥰

  • @themoralshow902
    @themoralshow902 Жыл бұрын

    නියමයි මල්ලි ❤️🤘 Regards for your youtube journey from 13 Generation of UWU Family ❤️

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you..❤️🥰

  • @Motivational_Quotesdsr
    @Motivational_Quotesdsr2 жыл бұрын

    supirak aiye....congrasss...

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Bro..❤️🥰

  • @rosesaparamadu8365
    @rosesaparamadu83652 жыл бұрын

    රටේ අනාගතය🙏🙏🌹🌹හොදින් ඉගෙන ගන්න මල්ලිල

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Hariii❤️🥰

  • @buddhikapushpakumara365
    @buddhikapushpakumara3652 жыл бұрын

    Aththatama sathutui kollek mehema video ekak dana eka gana suppr 🥰👌✌️🤘

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @prabuddinirajasingha7968
    @prabuddinirajasingha79682 жыл бұрын

    Congratulations Aiye 😇❤️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰

  • @nawodasewwandi
    @nawodasewwandi2 жыл бұрын

    🥺❤ Wow. Congratulations ayya ❤

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @diliniishara7021
    @diliniishara70212 жыл бұрын

    Best of luck nadun ❤️ all the best 🙏

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @anjanaumayangi267
    @anjanaumayangi2672 жыл бұрын

    Oyage sathuta munen penawa😍aththatama godak sathutui ☺️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @SanduniLiyanage
    @SanduniLiyanage Жыл бұрын

    Hi..👋❤️ I have watched some of your videos.Those are amazing.👌 You have an honest,beautiful and an innocent smile which comes from your heart brother.I can see that honesty in your face. It's a great pleasure to see someone like you. Thank you very much for your beautiful videos.And specially I like your campus videos.😇💙

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you very much. your kind words mean a lot to me..❤️🥰

  • @SanduniLiyanage

    @SanduniLiyanage

    Жыл бұрын

    @@travelwithnadun 😇❤️

  • @lakmijayathilaka8312
    @lakmijayathilaka8312 Жыл бұрын

    Mathak una mulinma campus giya dawasa.. thanks malli. Aye asai dawasaka enna mage campus ekata❤️❤️❤️

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you..aye davasaka enna Campus eka balala yanna..❤️🥰

  • @sayumisathsarani7435
    @sayumisathsarani74352 жыл бұрын

    ජයවේවා!

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰

  • @indikamadushan6260
    @indikamadushan62602 жыл бұрын

    Congratulations all! ❤️🏆️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @mdkmarasingha5952
    @mdkmarasingha5952 Жыл бұрын

    Math gihin thiynwa harima lassana university ekak. nidahas.❤

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Oww harima lassanai..❤️🥰

  • @AhamedIrfanmma
    @AhamedIrfanmma Жыл бұрын

    We are 3rd Gen batch of the UWU, had great time of my life throughout whole 4 years at UWU. It’s a heaven, mother UWU ❤️. It’s been a while visited her. All the best malli

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Indeed ayya. one of the most beautiful places I've ever seen..❤️🥰

  • @preciousprotector200

    @preciousprotector200

    Жыл бұрын

    What course bro?

  • @malanimi7903
    @malanimi79032 жыл бұрын

    Congratulations daruvane, all the best.Very nice places.

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰

  • @milanipiyumika2688
    @milanipiyumika2688 Жыл бұрын

    Oyage university eka godaaaaaaaak lassanai ayiye.😘😘🤗🤗

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you..❤️🥰

  • @dumindutharaka4411
    @dumindutharaka44112 жыл бұрын

    Super... eeka maara wenas wideyak... uwu ...❤️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @devindigurusinghe3420
    @devindigurusinghe34202 жыл бұрын

    UWU ❤ waiting for more vedios

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @gayanikaushalya3662
    @gayanikaushalya36622 жыл бұрын

    Nice vlog ayya💫👍

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @shashinmalinda1502
    @shashinmalinda15022 жыл бұрын

    Congratulations ❤️❤️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Bro..❤️🥰

  • @nimeshnimsara9342
    @nimeshnimsara93422 жыл бұрын

    Congratulations brother💖✨️😍

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Bro..❤️🥰

  • @ravindu2350
    @ravindu23509 ай бұрын

    මන් 2022(2023) a/l කරපු කෙනෙක්.මාත් මේ විඩියෝ එක බැලුව දවසේ හිතුනා මටත් කැම්පස් එකකට යන්න තිබ්බනම් කියලා .මටත් දැන් කැම්පස් යන්න පුලුවන් වුනා❤

  • @travelwithnadun

    @travelwithnadun

    9 ай бұрын

    Congratulations..❤️🥰..Select vuna Campus eka mokadda..?

  • @ravindu2350

    @ravindu2350

    9 ай бұрын

    @@travelwithnadun තාම දන්නැ හරියම. මන් Technology කරේ z eka 1.7925

  • @pasindusirimanna3792
    @pasindusirimanna3792 Жыл бұрын

    අඩේ එකම පෙට්ටියේ අපි.... ලස්සනම දවසක් ආයි ගියා වගේ . නියම වැඩක්

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you..❤️🥰

  • @ishantharaka9912
    @ishantharaka99122 жыл бұрын

    Jaya wewa

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @hamayarashmi5619
    @hamayarashmi56192 жыл бұрын

    I am new entrance student for our uwa wellassa university ❤😍🤭

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @chathu5508
    @chathu55082 жыл бұрын

    Congratulations aiyeee😊🌼

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰

  • @harshathmohomad1301
    @harshathmohomad13012 жыл бұрын

    ඒ සතුට ♥️♥️♥️♥️♥️♥️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @nethmihansi200
    @nethmihansi2002 жыл бұрын

    Congratulations aiya🤩🤝.math kawada hari ynv campus aniwarenm❤😍

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰anivarayen oyata campus yanna hambei...❤️🥰

  • @nethmihansi200

    @nethmihansi200

    2 жыл бұрын

    @@travelwithnadun thankz aiya 💪

  • @udaradilshan3304
    @udaradilshan3304 Жыл бұрын

    සුපිරී ❤️

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you..❤️🥰

  • @AR-yl5bb
    @AR-yl5bb2 жыл бұрын

    Lankawe lassanama campus walin ekak 🤩🤩🤩

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @lochanasewwandi9525
    @lochanasewwandi95252 жыл бұрын

    Marama lassanai ayyeee🥰🥰🥰🥰🥰....tha masa 5i wibageta..karaganna puluwan weida kiyalath bayai...eth meka dakkama maretama asa hithuna..good luck ayye 🤘👍

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰hodata exam eka karaganna..☺️

  • @lochanasewwandi9525

    @lochanasewwandi9525

    2 жыл бұрын

    Hari ayye 🥰

  • @devindifernando203
    @devindifernando2032 жыл бұрын

    Nice one bro😍😍

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi Жыл бұрын

    අයියේ tea technology and value addition degree එක ගැන විඩියෝ එකක් ඕනි

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Harii dannam..❤️🥰

  • @rampon4332
    @rampon4332 Жыл бұрын

    My campus.Congratulations malli

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you..❤️🥰

  • @ishanrtissera1269
    @ishanrtissera12692 жыл бұрын

    Congratulations lokkh ❤❤🤘

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Bro..❤️🥰

  • @hirunitharaka1590
    @hirunitharaka15902 жыл бұрын

    ❤❤❤🌹good luck ayya

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰

  • @chamikaniroshan5398
    @chamikaniroshan53982 жыл бұрын

    Supiriyak .lagadima enava .😮😮

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Bro...❤️🥰

  • @nethmini538
    @nethmini538 Жыл бұрын

    Hostal room eka mara pirisudui e wgema lassanai 😍😍

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Ow..❤️🥰

  • @kanishkapasindu4895
    @kanishkapasindu48952 жыл бұрын

    Nadunaa jaya wewa bm 💙💙

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Bro..❤️🥰

  • @mohamedahsan8848
    @mohamedahsan88482 жыл бұрын

    Mang Jeewithe Gathakarapu Sundarama awrudu 4 aayeth mathak karata, Thankyou. (UWU 6th Generation) ❤ Good Luck Malli, aniwarayen tawa videos daanna.

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Aiya.Anivarayen videos dannam..❤️🥰

  • @mohamedahsan8848

    @mohamedahsan8848

    2 жыл бұрын

    university acheivements gena videos karanawanam contact karanna.

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Hari Aiya...❤️🥰

  • @imeshudawela9592
    @imeshudawela95922 жыл бұрын

    Super bro UWU ❤️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @hiranyasandumini326
    @hiranyasandumini3262 жыл бұрын

    Wowwwwwww 👍👍

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @nethmiprasangika775
    @nethmiprasangika7752 жыл бұрын

    😍 congratulations

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰

  • @donis7134
    @donis71342 жыл бұрын

    ලස්සනයි අයියෙ ❤

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @anuradhamalsri7153
    @anuradhamalsri71532 жыл бұрын

    Aaasai 👀❤️ lagadima set wemu sago 💖

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Aniva Bro...❤️🥰

  • @fuzzsweety1071
    @fuzzsweety10712 жыл бұрын

    🙃 2023 AL krnne mn aniw campus ynw !! 😊 congratulations ayya !!!

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰oyatath campus anivarayen yanna puluvan..hodata vada tika karaganna..❤️

  • @charithajayamali8090
    @charithajayamali80902 жыл бұрын

    My campus ❤️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @virajiniweerakoon488
    @virajiniweerakoon4882 жыл бұрын

    My campus 😍❤️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰💕

  • @isuruniillangasinghe9554
    @isuruniillangasinghe95542 жыл бұрын

    Heaven 🥺❤

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @navodyasathsarani2607
    @navodyasathsarani2607 Жыл бұрын

    Mamath apply kale uwa wellassa ta. Asawak awa sithala paththakata yanna. Mn danne na mawa uwata thereida kiyala. Balamu. Hina dakinne uwa wellassa University ekata enna. Aiye thank you me wage video ekak kalata. ✌️🔥

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Oyata subapathanava anivarayen hoda campus ekakata yanna puluvan venna kiyala...❤️🥰

  • @sivababika6134
    @sivababika61342 жыл бұрын

    Super anna I am new entrants student of uva university

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @hamayarashmi5619

    @hamayarashmi5619

    2 жыл бұрын

    Math 😁

  • @bhashithaprasansana8251
    @bhashithaprasansana8251 Жыл бұрын

    අනිවාර්යයෙන් al krl mekata enw ❤️💖💙😘

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Anivarayen enna..❤️🥰

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha81882 жыл бұрын

    Congratulations saho..🔥♥️ I love my campus

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you..❤️🥰

  • @preciousprotector200

    @preciousprotector200

    Жыл бұрын

    What course u are?

  • @preciousprotector200
    @preciousprotector200 Жыл бұрын

    I will see my baby next year🤗

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    ❤️🥰

  • @heshandayarathna84

    @heshandayarathna84

    10 ай бұрын

    Are you pregnant ?

  • @preciousprotector200

    @preciousprotector200

    10 ай бұрын

    @@heshandayarathna84 get lost

  • @dewminiperera1032
    @dewminiperera1032 Жыл бұрын

    Ane ae campus eke lassana😍

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you...❤️🥰

  • @dayashehani1338
    @dayashehani1338 Жыл бұрын

    👌👌🤗❤️kiyanna wachana naa..harima shook..🤗❤️

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you...❤️🥰

  • @nimmisamadhi5132
    @nimmisamadhi5132 Жыл бұрын

    අපේ කැම්පස් එක 🥺❤️😍🌻

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    ❤️🥰🙈

  • @dilinithakshila3588
    @dilinithakshila3588 Жыл бұрын

    My university ❤❤ good luck mlli♥️♥️

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you Akka..❤️🥰

  • @nithyagimhani1903

    @nithyagimhani1903

    Жыл бұрын

    Hi

  • @nithyagimhani1903

    @nithyagimhani1903

    Жыл бұрын

    @@travelwithnadun ayiya

  • @nithyagimhani1903

    @nithyagimhani1903

    Жыл бұрын

    Contact karaganna kohomada

  • @mrp7198
    @mrp71982 жыл бұрын

    Nanduna😍.

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @dilininithya1191
    @dilininithya11912 жыл бұрын

    Lassanai aiya vlog eka. Mth select colombo sri paali 😊 2020 a/l apita ptn gnna thawa godk kal yai. Asawen innw ynna

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Congratulations...❤️🥰

  • @Millionaire_Prime
    @Millionaire_Prime2 жыл бұрын

    Maru ayye b.s

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @hiru933
    @hiru933 Жыл бұрын

    I am a student of uwa wellassa uni❤️

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    ❤️🥰

  • @smdh4939
    @smdh4939Ай бұрын

    මරු ❤

  • @travelwithnadun

    @travelwithnadun

    Ай бұрын

    Thank you❤️🥰

  • @gaminghunter9907
    @gaminghunter99072 жыл бұрын

    My campus ❤️🙈

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @chamakadissanayake5366
    @chamakadissanayake53662 жыл бұрын

    Naduva Congratz

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Bro..❤️🥰

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 Жыл бұрын

    අනේ අයියෙ ඌව වෙල්ලස්ස විශ්ව ව්ද්‍යාලය තමයි මන් ආසම විශ්ව විද්‍යාලය.ඒත් ආර්ට් කරපු අයට එහේ යන්න බැහැ කියල දැනගත්තම මාර දුකක් දැනුනෙ.ආර්ට් අරපු අයට එන්න බැරි ද අයියෙ

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Aptitude test liyala ENM,HTE,IIT, vage faculty valata enna puluvan..❤️🥰

  • @mewansayuranga7081
    @mewansayuranga7081 Жыл бұрын

    Congratulation ❤️ aiye uve managment hodaid kiyl poddak bll kiyn puluwand me para. Dnn inne 😇❤️

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Thank you malli..❤️🥰UWU campus eke degree okkoma hodai malli..❤️

  • @mewansayuranga7081

    @mewansayuranga7081

    Жыл бұрын

    @@travelwithnadun Thanks aiye❤️😇

  • @Supun_Chathu
    @Supun_Chathu2 жыл бұрын

    Congratulations bocca

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you Bro..❤️🥰

  • @viyathtv3610
    @viyathtv36102 жыл бұрын

    UWU ❤️❤️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @ishikurana
    @ishikurana10 ай бұрын

    Science and technology ekatath aptitude test ekak thiyanawada

  • @travelwithnadun

    @travelwithnadun

    10 ай бұрын

    Ow liyala enna puluvan..❤️🥰

  • @dasunihansani
    @dasunihansani Жыл бұрын

    Matath uwa wellassa awilla thinne aiye🌝❤

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Marune..hambemu davasaka..❤️🥰

  • @malkikahadawa9163
    @malkikahadawa91632 жыл бұрын

    My campus 😍 UWU ❤️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @nithyagimhani1903

    @nithyagimhani1903

    Жыл бұрын

    Hi

  • @imudhuamarasinghe4251
    @imudhuamarasinghe42512 жыл бұрын

    Woah 😊❤️

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Imu..🥰❤️😘💕

  • @nishidassanayake7518
    @nishidassanayake75182 жыл бұрын

    Congratulations ayye...Hambemu thawa tika kalekin...math enoo campus ekt🙈❤

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Thank you...❤️🥰

  • @dazaiosamu4617
    @dazaiosamu4617 Жыл бұрын

    Ayya UWU eke computer science and technology kyn degree ekei computer science degree ekei tyn venasa mkkd ?

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Uwu eke thiyenne CST degree eka vitharai..❤️🥰

  • @dazaiosamu4617

    @dazaiosamu4617

    Жыл бұрын

    @@travelwithnadun ooooh CS da CST da gdkm hoda?

  • @kaveshaprabath7906
    @kaveshaprabath79062 жыл бұрын

    💖😍

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @divergent947
    @divergent947 Жыл бұрын

    Aiya mona faculty ekada inne aiye uni eka lassanai

  • @travelwithnadun

    @travelwithnadun

    Жыл бұрын

    Technlogy Studies faculty eke inne..❤️🥰

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi26554 ай бұрын

    සරසවි හීනය , හීනයක්ම වන්නට නොදී දිනෙක යතාර්තථයක් වනු ඇත...❤

  • @travelwithnadun

    @travelwithnadun

    3 ай бұрын

    Anivarayen❤️🥰

  • @isharamaduwanthi2655

    @isharamaduwanthi2655

    3 ай бұрын

    @@travelwithnadun 😊🤍

  • @charithajayamali8090
    @charithajayamali80902 жыл бұрын

    Corel beauty

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @RJ-gu9sb
    @RJ-gu9sb2 жыл бұрын

    Uw wellassa medical faculty ek patan ganne mona awrudde idan da??? 2021 aya ganiidaa??

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    Ekanam hariyatama kiyanna baha..me rate thiyena thathve anuva❤️🥰

  • @hemruchamuditha1867
    @hemruchamuditha18672 жыл бұрын

    💕💕

  • @travelwithnadun

    @travelwithnadun

    2 жыл бұрын

    ❤️🥰

  • @dicsonpalitha2876
    @dicsonpalitha287629 күн бұрын

    🎉

  • @travelwithnadun

    @travelwithnadun

    29 күн бұрын

    ❤️🥰

Келесі