Sabaragamuwa University | සබරගමු සරසවිය | බෙලිහුල්ඔය සුරපුරයේ සොඳුරු තක්සලාවේ ගත කල දින දෙකක් |
#solohiker #solotraveler #sabaragamuwa #sabaragamuuniversity #sabare
Santhana susum voice cover credit goeas to original singer and cover artist Naviya malli
• (සන්තාන සුසුම්) Santha...
DM for Promotions
Solo hiker
frozenlanka@gmail.com
( 0710356358 whatsapp only )
Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9f...
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/SoloHiker?...
Пікірлер: 414
බෙලිහුල්ඔය සුරපුරයේ තක්සලාව සබරගමුව🥺❤❤ සබරේ කොල්ලෝ කෙල්ලො සෙට් එක කෝ බලන්න.. සීතල දෙසැම්බරේ සබරේ හරිම ලස්සන බලන්න මම අයෙ එනවා අයෙ හම්බෙනකන් හැමෝටම ජය ❤️ අනිත් කැම්පස් වල නංගිලා මල්ලිලා ටිකත් Comment එකක් දාගෙන යන් හැම කැම්පස් එකකටම එනවා 😇 මම Solo 🖤
@ddl6719
9 ай бұрын
රුහුණට එන්න.
@SLKPOPMASHUP
9 ай бұрын
රජරට campus එකට එන්නකො 🥺🙏
@kaushilapramodani392
9 ай бұрын
Rajarata එන්න.
@kaushilapramodani392
9 ай бұрын
Rajarata එන්න.
@shamalranindu2007
9 ай бұрын
Oya bus walin thawa bus 1k thiyei ratnapura sivali central college eke...oya bus tikath ekkma genapu ekak eekath😊
අවුරුදු 5ක් හිටියා.. සති දෙකකට කලින් ගිහිනුත් අවා.. තාම මේවා දකිද්දි පපුව ගැහෙනවා 🙏
@Tomandjerry02492
Ай бұрын
මොකක් ද degre එක
පට්ට සිරා ගැම්මක් එනවා කවද හරි කැම්පස් යනව කියන තැනට එන්න .. මරු .🤍💯
@chamaikalakshan9645
9 ай бұрын
Ajage clz yanwd
සබරෙට එන්නත් පින තියෙන්න ඕනි..❤ ඒක වරමක්..ඒ වරම මටත් ලැබුන එක ගැන මාර සතුටුයි..දැන් අවුරුද්දකටත් වැඩි මන් සබරෙට ඇවිත්..සබරෙට ආදරෙයි හැමදාමත්❤
ඉතිම් සබරගමුවේ ඉපදීමත් ආඩම්බරයක් මටනම්.අයියෝ ළඟටම අැවිල්ලත් අයියව missed උනානෙ.ආයෙ සෙට් වෙමු.සබරේ කියන්නෙ ගැම්මක්ම තමයි.වෙනදා වගේම අදත් හිත නිවිලා ගියා..කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනි අයියෙ .පරිස්සමට .බුදු සරණයි .💚🍃
මේ අවුරුද්දෙ 1st shy ලියන්න ඉන්නෙ exam 😊❤.ගොඩක් university vlogs බැලුවා හැබැයි ඔයාගෙ විඩියෝ බලද්දී දැනෙන්නෙ අමුතු feeling එකක් කියන්න තේරෙන් නෑ ❤.ඔයාගේ voice එක ඒවගෙම හිතට ගලන් එන ලස්සන අදහස් ගලපලා කතා කරද්දී ඕනම කෙනෙක්ට ඒවා තදින් කාවදිනවා.පොඩි දනුශ් ❤...thank u so much❤
අනේ මාර මෝටිවෙෂන් එකක් එන්නේ මේවා බලන කොට 🤗🤩 .ඊටත් වඩා ඔයාගේ කටහඬ භාවනාවක් වගේ ගොඩක් ලස්සනයි 😊
@Ceylonsolohiker
9 ай бұрын
😊💙❤🍃
සුන්දර සබරගමුව ....Our Beautiful University ....💚💚
මෝරා පේරා සබරෙ හිත උඩින්ම තියෙන හීන💛
💚😍 ලංකාවේ ලස්සනම තැනක තියෙන කැම්පස් එකක් තමයි 🌿🍃 සබරේ...
@Ceylonsolohiker
9 ай бұрын
💙❤🍃
ලංකාවෙ ලස්සනම සරසවිය ❤❤❤❤
අවුරුදු 5ක්ම ඒ ලස්සන වින්ඳා ❤️ ආදරෙයි සබරගමුවට හැමදාම
@denuwan9915
5 ай бұрын
dushkarai neda wachaneta sundarai kiwuwata reality eka epa wenawa neda campus life
@nRana7
4 ай бұрын
@@denuwan9915Ai ubt ynn bari una nisada😢
මාස 6ක් හැම ඉරිදම ලස්සන බෙරගල පාරෙ සීතලේම ගියා සබරෙ කැම්පස් එකේ course එකකට ❤❤
Solo අයියා සබරේ ආපු පලවෙනි දවසෙ මට අයියාව meet වුනා 12.24 මෙතනදි 🥹♥️ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් නිහතමානීව අයියා මා එක්ක කතා කලා 😍♥️ මට photo එකක්වත් ගන්න අමතක වුනා සතුට වැඩිකමට 🥹♥️
@Ceylonsolohiker
9 ай бұрын
නංගි 💙🍃❤
@Duliya1234
9 ай бұрын
😊❤
@SACHINTHARASHMIKA
9 ай бұрын
12:24
අයියාගේ video එකක් එනක්න මගබලන් හිටියේ.😍😍😍😍🥰🤩💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃
මම නුවර මම තාම A/L පන්තියේ ඉන්නේ මහේ හීනේ කොහොම හරි campus යන එක ඒත මට පේරාදෙණිය campus එක ලග වුනාත් මම කවදා හරි එන්නේ සබරගමු campus ekata සබරේ මම ඔයාව බලන්න ඔයාගේ සෙවනේ වෙසෙන්න අනිවාර්යයෙන් එනවා
මරු මරු ආසාවෙන් බලනව... 🍃💙
Thank you ayye මේක මේ වෙලාවෙ ගෙනාවට..මාරම motivation එකක් ලැබුනා.. Dream Campus❤️🍃
ආසම හීනේ ❤☺️🌼 මේක දැක්කහම තවත් ආස හිතෙනව අයියේ ❤😊
පහන් තරුව පායා විත් ඔබ එනබව පවසන විට❣️ සරසවියේ රෑනෙන් ඔබ ඉඟිල ගිහිල්ලා❣️ සුවඳ හදේ රදවලා ඔබ යන්න ගිහිල්ලා❣️ පෙරදින අප හමුවූ තැන නටබුන් පමණකි කඳුලක❣️ කඳු අතරේ වලා රොදක ඔබ සැගවීලා සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා❣️
Niyamai niyamai Jay wewa 👊👊👌👊
aiyeeeeeee japura bari unoth nam ilaga heene sabare thamaaaaaaaaaaa🤩🤩🤩😍😍😍thank you for bring this vedio aiyeee... thank you very much😍😍😘
ලස්සන අතින්නම් පේරයි සබරෙයි උඩම තියනවා❤
ජීවිතයේ ගෙවුණු සුන්දර ම කාලෙ. අදටත් දකිනකොට පපුව ගැහෙනවා
මේ අපේ සවියයි…අපේ සරසවිය.. බොහෝම ස්තුතියි මිතුර නැවත අපට මේ රූප රාමු සමීප කලාට… ජය ජය ❤
Video එක මැද්දෙ ඇහෙන අයියා කියන සිංදු වලට නම් හුගක්ම ආසයි.. 🥹✨♥️ මාස හතරකින් එක්සෑම් තියාන මෝටිවේශන් එක හදාගන්නේ මේ වීඩියෝ වලින්.. තැන්කිව් අයියේ ❤
ලස්සනයි
හදවතට දැනෙනවා ඔයා යන තැන්.මෙහෙම හරි දකින්න ආසයි.ගොඩක් ලස්සනයි........පරිස්සමෙන්.. ❤🌿🍃💚
@Ceylonsolohiker
9 ай бұрын
🍃❤💙
Shook ane 💚💚 peradeniya university eka wagema me university ekath harima lassanai 💚 kola pata lokayak 🙈💚💫
Ape gama me tharamma lassanada,,,, hithenawa puthe oyage vido dakkama,
හවසක තනියම ඔය කදු ටික දිහා බලන් ඉන්න තියෙ ඉදගෙන මරු 💫🥰
Solo superb ❤️
වීඩියෝ එක සුපිරියි අයියේ 😍😍❤❤🔥🔥
ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක බලන ගමන් ඉන්නේ යමු යමු මැච් එකට
ජිවිතේ ආසම තැනක්❤
අදත් ලස්සනයි අයියේ💓🥺☘️
Wow eka nm marai sir campus ekata giya wage 😍❤️ aniwaren me sare campus yanawa mn 🔥
මේ වීඩියෝ එක බැලුවහම කොහොම හරි කැම්පස් යන්න ඕනී කියල හිතුනා...🥺✊💗
Waiting to feel😍❤
🌹🌹ලස්සනයි.
අපේ සබරෙ දිව්‍යලෝකයක් වගේ ඒක ඒ තරම්ම ලස්සනයි.ආයෙත් යන්න තිබුණ නම් කියල හිතෙනව.....❤❤❤
I love you sabaragamu campus
ආසම තැනක්😍
නියමයි ❤❤❤❤❤❤❤
කැම්පස් එකේ ඉදන් ගෙදර යන ගමන් බස් එකේ ඉදන් මේක බලන මං.. 😍❤️
... sabaragamuwe watinakama kiyana thawath thanak thama campus eka . Mn kegalle. Adarei sabare uni ...
Dream uni 💖🌹
සුපිරියක්❤
Ehe lassanayi ❤math giy pissuwen wage asa hithuna❤❤❤❤❤
dakinakota dukai. godak mathakayan thiyena thanak
අපේ කැම්පස් එක..😍♥️
Supiriyak thama solo ❤
Ape nangith inne sabaragamu thamai❤
ආදරෙයි ❤ අපි සබරගමුවේ
Nice to see campus life..❤❤ Another chapter bro.. It's Maru.. patta..🥰♥️. Love u bro.. Keep it up...💚💚♥️♥️
Ane aiya niyamai❤️ හදවතට ම දැනුනා🌸🍃😍
@Ceylonsolohiker
9 ай бұрын
❤💙🍃
❤thank
Me campus eke tyene godak wenasma vibe ekk...💗😍
මාත් AL maths කරන්නේ අයියේ..මගේ හීනයක් තමයි කොහොම හරි පෙරා.... engineering ගිහින් අයියා වගේ ඔහොම නිදහසේ ඇවිදින්න....You tube chenal එකක් හදාගෙන ලෝකෙටම පේන්න යන්න❤❤❤❤❤❤
@Ceylonsolohiker
9 ай бұрын
❤💙
@prianthiprianthi2846
9 ай бұрын
Good luck❤
@nRana7
4 ай бұрын
Mahansi wela karanna ona Engineer enawa kiyanne lesi nah
@ChamodHeshanMATHS
2 ай бұрын
Gmmc
solo ගේ video එකක් බැලුවහම ඔක්කම ප්‍රශ්න ටික වෙලාවකට අමතක වෙනවා. දිගටම කරගෙන යන්ඩ. good luck....
Proud to live in Sabaragamuwa..✨️ A beautiful environment that can be experienced under many weather conditions..🤍📌️
@Ceylonsolohiker
9 ай бұрын
🍃💙❤
apiwa awisseno aiyoooo.....................ikmanta apiwath uni gattanam watinwa
Ape campus eka sabare ❤
Agriculture farm ekeනැවතිලා හිටියා ක් සැරයක්ම කැලේ ඇතුලේ.අතුලගෙ කෑමත් හරිම රසවත්
සබරේ ගතකල කලය මතක්වෙදිත් අසායි .❤
සබරගමුව කැම්පස් එක වගේම පඹහින්න මගේ උපන් ගමයි.ලොකු ආඩම්බරයක්.💪❤️.ආදරෙයි මගේ ගමට වගේම කැම්පස් එකටත්.මගේ පෙර පාසලත් කැම්පස් එකේ තිබුන සරසවි පෙර පාසලයි.🙏😍😘
Seththa ayye supiri aathal ekak ganna onneee
සබරේ❤️😍🥺සරසවිය❤️
ඉස්සර හෙලබොජුන් හලක් තිබ්බෙ නෑ තාම වෙනසක් නෑ.ඒ වගේමයි ලස්සනයි ❤❤
විඩීයෝ එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ solo hiker ගේ විඩීයෝ එකක් බැලුවා කියන්නේ නිකං මනෝපාරක් ගැහුවා හා සමානයි ඉස්සරහටත් මේ වගේ විඩීයෝ ගේන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ✨️💫
ගොඩක් ලස්සන තැනක් නෙ 😍
@Ceylonsolohiker
9 ай бұрын
💙🍃❤😊
Aiye api video eka enakn bln hitiye 😍❤️❤️
කොහොම හරි කැම්පස් එනවා.....♥️😘👩🎓
Cricket match eknm ftt❤❤adarei solo aiye hamadamth💛💪❤
Maru ayye vede,🤘
මගේ කැම්පස් එක. සබරෙ කියන්නේ අලුත්ම ජීවිතයක්
අවුරුදු 5ක් සුන්දර ආදරණීය මතකයන් දුන්න මගේ කැම්පස් එක😍😍❤
Oyge videos hugaak asawen balanne ayye... Eththatama man Mage hadawathinma hugak adare karana kenek oya.... Man me gamana A/L karanne ayye. A unath welawak lebunu gamanma karanne ayyage videos asawen balana eka.... Hugak... Adare karana charithayak oya❤️🥰❤️ hadawathinma suba pathanawa oyata.. adarei hemadama... ❤❤❤.. oyt witharakma adarei. Magema nounath🥰❤️
Mage ekama hine aiyawa winadiyak hari hambela katha karana eka.eka hinayak.habai mn maara widiyt e hineta asai❤️ oya tharam adaraneeya sanwedi kenek mn mge jiwatheta dakala na.samaharawita me comment eka aiya dakina ekakwath na.aiyata theruwan saranai karana hemadema sarthaka wenna kiyl wish krnw.ALL THE BEST DREAM SOLOOO❤💫
Aiya nisa campus ynna asa hithenw.... ❤️🔥...loku motivation ekak ❤️🔥
1997/2000 සබරගමුව කලා පීටය..සබරගමු මුල්ම කාලේ....
Wenama lokyak ❤❤
Godk adare karana university ekk ලංකාවේ❤
මොනා උනත් සුපිරි cricket හැකියාවක් තියෙනවා ❤😊
මෙහේ ❤
Our university...❤️
අපේ ගම් පියස
ape campus eka 😘😘😘😘😘😘😘(SABRA)
Mine uni ❤ SABRA ❤😍
සබරෙ 🥺💚
🌻🌹🌹
ඉහළට නැගෙන විට ආදර කදුවැටිය සහිලස ගෙන එයි බෙලිහුල්ඔය සුරතලිය සැරසේනම් වනසන්නට මගේ මව් සරසවිය මහරජ උවත් මට මිහිදන් කල හැකිය
@ashasewwandi8301
3 күн бұрын
අනේ හරිම ලස්සනයි❤😊
@ravindrakumara8252
2 күн бұрын
@@ashasewwandi8301 thank u 😁
100 වෙනි like එක❤❤❤❤
My University ❤
ගමේ Campus ek ❤️😻🙈
Ape campus eka❤
අපි සබරේ හරිම ආඩම්බරයි ☺️
My university ♥️
Supirima University ekk, ග්‍රවුන්ඩ් එක මාරයි, හොද ෆැකල්ටි සහ ෆැසිලිටීස් සුපිරි🔥
@hasithranjana-ql4dc
Ай бұрын
Management faculty eka hodai da
අපෙ කැම්පස් එක ❤🥰