මාරතැන්න දිගේ බෙලිහුල්ඔය | A Night at a Cottage | Belihuloya Day Tour Solo Hiker |

#solohiker #solotraveler #belihuloya #marathenna #kalecottage
Video එකේ තියෙන Cottage එකේ විස්තර පහල තියෙනවා
Kale Cottage Belihuloya
0712197057
0701199093
Location
maps.app.goo.gl/aSXcAPagE2V5x...
Facebook Page
profile.php?...
www.booking.com/Share-IVKQGX
DM for Promotions
Solo hiker
frozenlanka@gmail.com
( 0710356358 whatsapp only )
Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9f...
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/SoloHiker?...

Пікірлер: 529

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker10 ай бұрын

    Class ඉවර වෙලා Comment වලට Reply දාන්නම් ඔයාලගේ අදහස් වචන කරගෙන යන්නෝ 😊💙🍃❤ Kale Cottage Belihuloya 0712197057 0701199093 Location maps.app.goo.gl/aSXcAPagE2V5xhRr9?g_st=ic Facebook Page facebook.com/profile.php?id=100093813852267&mibextid=2JQ9oc www.booking.com/Share-IVKQGX

  • @cherath6221

    @cherath6221

    10 ай бұрын

    වචන ඔන් නෑ ආදරණීයම චරිතයක් ආදරෙයි❤

  • @Chamiya_vlogs

    @Chamiya_vlogs

    10 ай бұрын

    හිතේ උඩම ඉන්න ආසම කෙනෙක් ඔයා❤

  • @DularaKumarasinghe-di2hl

    @DularaKumarasinghe-di2hl

    10 ай бұрын

    මටත් දැන් තමා class ඉවර උනේ...🙈💕

  • @chamodyanimnavi4546

    @chamodyanimnavi4546

    10 ай бұрын

    හිතට දැනෙන දේ වචන වලට පෙරලන්න බෑ. මේ පරිසරය ඒ තරම් සුන්දරයි. ❤❤❤❤

  • @heshankanchana6947

    @heshankanchana6947

    10 ай бұрын

    ❤️😊😊😊😘

  • @pari_perera
    @pari_perera10 ай бұрын

    මමත් සිලෙක්ට් උනා සබරගමු කැම්පස් එකට ඒත් ආපු ඩිග්‍රි එක මගේ හීනෙට යන්න පුලුවන් සයිඩ් එක නෙවෙයි නිසා කැම්පස් එකට නොයා ඉන්න තීරනයේ කරා එදා ඉදන්ම ආස උනෙ සබරගමු කැම්පස් එකට යන්න අද මේ විඩියෝ එක දකිද්දි පුංචි දුකකුත් දැනෙනවා මේ පරිසරය විදින්න අවස්තාව ලැබිලත් අහිමි උන එකට මගේ ටාගට් එක ගිහින් මං දවසක මෙ ලස්සන ලංකාව වටේම ඇවිදිනව මං කෙල්ලෙක් ඒත් මෙ කදුකර පැත්තට මට පුදුම ආසවක් දැනෙන්නෙ ❤️❤️

  • @thisarudilshan2378

    @thisarudilshan2378

    8 ай бұрын

    මාත් ආසම පැත්ත ❤❤

  • @mansaranna
    @mansaranna10 ай бұрын

    Srilankan Cricket team එකට ඊලඟට ගන්න ඉන්නේ solowa කියලා ආරංචියක් ආවා..🎉

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    කොහොමද ආරංචි උනේ 😅

  • @lasithmalinda-xg9ue

    @lasithmalinda-xg9ue

    10 ай бұрын

    ☺🥰

  • @tharindupabasara866

    @tharindupabasara866

    10 ай бұрын

    ඔයාගේ වීඩියෝ එකෙන් මෙයාගෙ එකට 😌❤

  • @chalovlogs118

    @chalovlogs118

    10 ай бұрын

    දෙන්නගෙන් එක්කෙනෙක් විඩීයෝ එකක් දානකල් බලන් ඉන්න මන්❤😂✋

  • @yakdessalk
    @yakdessalk10 ай бұрын

    සුපිරි..... සබරෙ කියන්නෙ ඉතින් ගැම්මක් තමයි 😌💚🍃 සබරෙ අය ගැම්මට කෝ බලන්න 😁

  • @kauminigayathri8314
    @kauminigayathri831410 ай бұрын

    මම ආසම ඔයා කතා කරන විදියට 🙂❤ ආදරේ උතුරලා ❤ පරිසරේ එක්ක කතා කරන විදිය වගේම මිනිස්සු එක්ක කතා කරන විදිය ❤ ගොඩක් ම ආස ''මාමා'' කියන විදියට 🤭❤ සුන්දර මනුස්සයෙක් ❤ ආදරණියයි හැගුම්බරයි 😊❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    😊🍃💙❤

  • @KumariKumari-ex7np
    @KumariKumari-ex7np10 ай бұрын

    ලොකුකම් නැති අහංකාරකම් නැති.මනුස්සයින්ට ගරු කරන කතාවෙ සංවරකම තියෙන ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලන්නෙ පුතා.ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.🎉

  • @hirunilakmalihiruni2843
    @hirunilakmalihiruni284310 ай бұрын

    මමත් සබරගමුවේ.. ඉතිම් අපිටවත් බලන්න බැරි උණ අපේ පළාතේ ලස්සන මෙච්චර ලස්සනට පෙන්නුවට ගොඩක් ස්තූතියි අයියේ...❤🌸 ඒ වගේ මේ මුළු ලංකාවේම හැමතැනකම ගිහින් ඒ සුන්දරත්වය හෑමෝටම පෙන්නන්න කියලා මම ඉල්ලනවා...💚🌻✨️ ජය..❤️💐

  • @sitharaperera4525
    @sitharaperera452510 ай бұрын

    අද නම් සබරගමු පලාතේ "බෙලිහුල්ඔය" සුන්දරත්වය නිහඬවම බලාගෙන හිටියා. අර කුඹුරු යාය මට නම් අමතක වෙන්නේ නෑ. 💚 ඔයා ඒ පරිසරයේ සුන්දරත්වය හරිම ලස්සනට විස්තර කරනවා. වැස්ස කාලෙ ලස්සනත් අපට බලන්න ගේන්න. ගොඩක් ස්තූතියි මල්ලී. පරෙස්සමින් . දෙවි පිහිටයි ඔයාට.

  • @sasindushehan3245

    @sasindushehan3245

    9 ай бұрын

    ඈත ඉදන් ඒ කදු දිහා බලද්දි මටත් හිතෙනවා ඒ කදු මුදුනට ගිහින් ලස්සන බලන්න.. ඒකනම් පිස්සුවක් thank you aiye.💖😊

  • @ldananjani4779
    @ldananjani477910 ай бұрын

    එකම එක හීනෙක එකට ජීවත් වෙන මිනිස්සු කොහේ හරි...... එකම තැනක නිවෙනවා 💚 එහෙම, එක හීනෙක ජීවත්වන මිනිසුන් ඔබ නිසා...... හැමදාම විදිනවා ❤ හැමදාම නිවෙනවා ❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    🥺💙❤🍃

  • @sithurathnayaka6863
    @sithurathnayaka686310 ай бұрын

    මං ඇත්තටම මේ චැනල් එක හොයන් ආවෙ මන් සරන්නගෙ කමෙන්ට් එකක දැකලා එදා ඉදන් ගොඩක් ආසාවෙන් ඇබ්බැහි වෙලා වගේ මේකෙ වීඩියෝස් බලන්නෙ ❤ මේ මගෙ පලවෙනි කමෙන්ට් එක ගොඩක් සුබ පතනවා මේ වගේ වීඩියෝ කරන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියල ❤සෝලෝ වගේම flying me කියල අක්ක කෙනෙක් හයික් වීඩියෝස් කරනව තනියම ❤

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka89110 ай бұрын

    මන් දැකපු ස්බාව ධර්මය රකින,විදින තවත් නිහතමානි චරිතයක් ❤....වැඩේ සුපිරියට කරගෙන යන් අයියේ❤🎉

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl10 ай бұрын

    Solo Hiker & Man Saranna....ඔයාලා දෙන්නා නම් පිස්සුවක්....මාර combination එකක්....ඔයාලා නිසා ම පරිසරෙට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා...💯😍🇱🇰🪴⛰️

  • @user-ei4wx7ht2s

    @user-ei4wx7ht2s

    10 ай бұрын

    ඇයි දිනේෂ් අය්යා DaP ,travel weekend ,සුපිරි තමා

  • @DularaKumarasinghe-di2hl

    @DularaKumarasinghe-di2hl

    10 ай бұрын

    @@user-ei4wx7ht2s Ow ow....mt miss una eyawa 🥲💕

  • @chithrapriyangani5144

    @chithrapriyangani5144

    10 ай бұрын

    ඔවුමෙයාලා හැමදේම දන්නවා හොඳ පැහැදිලි කිරීමකුත් කරනවා නේද

  • @DularaKumarasinghe-di2hl

    @DularaKumarasinghe-di2hl

    10 ай бұрын

    @@chithrapriyangani5144 අහන් ඉන්න ආසයි...🤩💕

  • @udaramalinga3

    @udaramalinga3

    10 ай бұрын

    Ekanam aththa😍

  • @TheeshaGamage-mu8qc
    @TheeshaGamage-mu8qc10 ай бұрын

    ඔයාගේ videos බලනකොට හිතෙනවා..අනේ අපේ රට මෙච්චර ලස්සනද..කියලා..අපි දැකපු නැති තැන් අපේ ඇස් ඉස්සරහට මේ සුන්දරත්වය අරන් එනවට ගොඩක් පින්..වැඩේ ඉස්සරහටම කරගෙන යන්න..පරිස්සමෙන් ..බුදු සරණයි..අයියේ..

  • @ogustajeyarani6444
    @ogustajeyarani644410 ай бұрын

    කතා කරන අකුරක් අකුරක් ගානේ කනට මිහිරි ...තෙරුවන් සරණයි අයියේ...අයියා ඇවිදින අඩියක් අඩියක් ගානේ දෙවියෝ ආරක්ෂා කරන්ඩ ඕනෙ ඔයාව..ඔයාට තව තව සංචාරය කරන්ඩ ශක්තිය ධෙයිරයය ලැබෙන්ඩ ඔනේ

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    තෙරුවන් සරණයි 💙🍃❤

  • @nadeeshawijewardana7441
    @nadeeshawijewardana744110 ай бұрын

    මේවා දීහා බලාගෙන ඉද්දී මනස නිදහස් වෙනවා දෙයියනේ....thank you අයියා මේ වගේ තැන් අපිට පෙන්නනවට මේ පුංචි රටේ ලස්සන ලස්සන තැන් කොච්චර හැගිලා තියනවද wooow මරු ❤️

  • @HKAMTYasanayaka
    @HKAMTYasanayaka10 ай бұрын

    ඔයාගෙ කට හඩටත් හිත නිවෙනව❤️ඒ නිහතමානී කමට respect අයියා 💪😊

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    ස්තූතියි නංගි 🍃💙❤

  • @sumudusandamali2511
    @sumudusandamali251110 ай бұрын

    මගේ මව්බිමේ සුන්දරත්වය ඔයාගේ ඇස් දෙකෙන් හරි දැක ගන්න මම පිං කරලා තියෙනවා....පරිස්සමට බුදු සරණයි

  • @TravelwithkalharaSL
    @TravelwithkalharaSL10 ай бұрын

    ගමටම ඇවිල්ලා ❤ පලවෙනි කමෙන්ට් එක මගෙන්❤😊 දෙතනගලත් හයික් එකකට මරු අයියේ. අනිවාර්යයෙන් ඒකෙත් හයික් එකක් දාන්න ලස්සන ගමනක් වෙයි. අපි නම් ගියා 😍 හැමදාමත් අපේ රටේ ලස්සන පෙන්නනවට ගොඩාක් ස්තූතී. 🥺❤️🫂 ආසයි දවසක හම්බෙලා කතා කරන්න.

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    එන්නම් මලයා ❤🍃💙

  • @_awanka_
    @_awanka_10 ай бұрын

    Nature + solo hiker =🥺❤️ ක්‍රිකට් කොතනද solo hiker එතන 😂❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    අනිවා 💙❤🍃😅

  • @kanthiherath3166
    @kanthiherath316610 ай бұрын

    බුදු සරණයි පුතේ ඔයාට .අපිට යන්න බැරි තැන්වලට අපිත් ගියා වගේම දැනෙනවා.❤

  • @akashravidu667
    @akashravidu66710 ай бұрын

    රත්දැල්ල වී අයියෙ අර අදනම් මාර ලස්සන වීව් එකක් ආ❤❤

  • @oshanyherath3304
    @oshanyherath330410 ай бұрын

    මේවා දකිද්දිම මට හිතෙන්නෙ අනෙ අපෙ ලංකාව කොච්චර ලස්සනද කියල🥺❤ Felt it🍃

  • @shashimadhu361
    @shashimadhu36110 ай бұрын

    මොහොතකට හරි තමන් තනියම හැමදේම විදිනවා කියන්නේ ඒක අමුතුම එකක් අයියේ💞❤️ ඔයා කියන සමහර වචන එක්ක ඇත්තටම ඒක වින්දොත් ඒක ඇබ්බැහියක් වෙනවනමයි ඒක මරු😍😍😍solo

  • @Tharindu2000
    @Tharindu200010 ай бұрын

    අනේ Solo අයියා...අදරෙයි හැමදාමත් 🥺❤ වැඩ ටික කරගෙන සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදු සරනයි 💞 මං දැක්ක ඔයා ඉන්නො පරේ කැමරාවත් අල්ලගෙන .ඒත් මට ඔයාව හරියට අදුරන්න බැරි උනා😢මං හිටියෙ අර කුඹුර මැද තීද ගෙදර 🥺💔ඔයාගෙ වීඩීඋඕ මම හැමදාම බලනෝ.අපරාදෙ ළගටම ඇවිත් මට කතා කරන්න බැරි උනා නෙහ් 🥺කමක් නෑ ආයිත් එන්න අයියේ අපේ ගමට

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    අඩේ මල්ලි කොයි ගෙදරද මම එන්නම් අයෙ

  • @CharukaDilshan-hi5hc
    @CharukaDilshan-hi5hc10 ай бұрын

    අපෙ රට මොන තරම් සුන්දරද.මේ රටේ ඉපදෙන්න ලැබුන එක වාසනාවක්.පින් කෙත හෙල රන් දෙරණෙව් යලි උපදින්නට.....කියල අමරදේව මහත්තය කිවුවේ නිකන් නෙවෙයි❤❤❤

  • @travelwithalonelife6683
    @travelwithalonelife668310 ай бұрын

    Solo hiker ගමටම ආව එකට ගොඩක් ස්තුති පොඩි අය සෙල්ලම් කරපු තැනින් උඩට ගියා නම් ඔයාට තවත් ලස්සනම ලස්සන view එකක් බලන්න තිබ්බා දවසක දෙදනගල කන්ද නගින්න එයි කියලා හිතේනවා ඔබට සුබ අනාගතයක් ගමට ඇවිල්ලා මේ සුන්දරත්වය ලොවටම පෙන්නපු ඔබට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    තෙරුවන් සරණයි අයෙ එන්නම්

  • @The_walker2004
    @The_walker200410 ай бұрын

    මාත් travel vlog කරන්න පටන් ගන්නවා අයියගෙයි මං සරන්නා අයියගෙ video හින්දා තමා ඒක සුපිරි අයියෙ🖤❤

  • @madushika1997
    @madushika199710 ай бұрын

    Solo වගේම විඩියෝ එකත් හරිම ලස්සනයි භාවනාවක් වගේ අපිත් සොභදහමට ආදරෙන් වෙනදටත් වැඩියෙන් solo නිසා ❤️❤️❤️❤️

  • @sachinisudeshika2928
    @sachinisudeshika292810 ай бұрын

    ලගකදි වුනත් channel එකට set වුනේ.. එදා ඉදන් පුලුවන් හැම වෙලාවටම අයියාගේ video එකක් බලන එකමයි කරේ. හිතට මාර නිදහසක් දැනෙනවා. 🙈 දැන් නම් පිස්සුවක් වෙලා..🍃🌿💙 කොච්චර ලස්සන තැන් තියෙනවද මේ පුංචි රටේ. Thank you අයියේ අපිට ඒ සුන්දරත්වය පෙන්වනවට මෙහෙම හරි ❤️🥰

  • @english1minutes
    @english1minutes10 ай бұрын

    හරිම ලස්සනයි ඔය සීතල හුලග වැදුනත් ඇති මාරම සනීපයක්.....❤❤❤❤ ලංකාවේ ඉපදුන එක නම් ආඩම්බරයි......කාලකන්නි දේශපාලුවා කෑවා සුන්දර රට ....😢

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    10 ай бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මේ ලෝකෙ තියන ලස්සනම ලස්සන රට ශ්‍රීලංකාව. මගේ නිජබිම.👍🏾👍🏾👍🏾🇱🇰 පින්බර ශ්‍රී ලංකාවෙ උපදින්න මමත් පින් කරල තියෙනවා. සදා වාසනාවන්!!!🇱🇰👍🏾

  • @maduka_s
    @maduka_s10 ай бұрын

    සත්තකින්ම සොබා දහමෙි සැරිසරන්නා solo hiker ආදරේයි 🍀💚

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka898510 ай бұрын

    ආදරෙයි සහෝදරයා.. මගේ රටේ වටිනාකම, සුන්දරත්වය මේ තරම් ලස්සනට පෙන්වා දෙන ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි.. ♥️

  • @Selfsuccess12
    @Selfsuccess124 ай бұрын

    හරිම ලස්සනයි 💙 background music එකත් ඒක්ක ඒ vive එක කියන්න වචන නැ☘️🌼🍂

  • @chamayadeemanthika1485
    @chamayadeemanthika148510 ай бұрын

    Video එකක් එනකන් බලන් හිටියේ වෙනදා වගේම සුපිරියක් තමයි ඉතින් ❤️🔥👍

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane312510 ай бұрын

    අදත් සුන්දර ගමනාන්තයක්...............👍

  • @charunikamadhubhashini5868
    @charunikamadhubhashini586810 ай бұрын

    ආසම චරිතයක්... අනුරාධ සර්ගෙ ක්ලාස් එකේ දවසක් tea time session එකකට ආවෙ.. එදා ඉදම් හැමදාම අයියගෙ වීඩියෝස් බලනවා... මම නං අයියා වීඩියො එකක් දානකම් බලන් ඉන්නෙ.. හිත නිවෙනවා. මහන්සිය නැතිවෙනවා අයියගෙ වීඩියොස් වලට පාඩම් කරලා මහන්සි වෙලාවට අනිවාර්යයෙන්ම බලනවා

  • @chathuraireshawedding5736

    @chathuraireshawedding5736

    10 ай бұрын

    Akke oya me paard liyann inne,natnam result aapu kenekd

  • @charunikamadhubhashini5868

    @charunikamadhubhashini5868

    10 ай бұрын

    @@chathuraireshawedding5736 මේ පාර ලියන්නෙ

  • @chathuraireshawedding5736

    @chathuraireshawedding5736

    10 ай бұрын

    @@charunikamadhubhashini5868 scl term test phy6 paper ekt samanyen mon wge marks d thiyenne,kamthinam witrak kiyann

  • @DewminiKavindi
    @DewminiKavindi10 ай бұрын

    අනික් අයට උදව් කරන ගමන් ජිවිතේ විදින්න අපූරු දේවල් ඉගෙන ගන්න...ලෝකය සුන්දරව දකින්න මමත් හීන දකිනවා...දවසක අනිවාර්යයෙන්ම සැබෑ කරගන්නවා...අයියගේ වචන අයියගේ හිත නිවන විඩියෝ බලන අපි හැමෝටම හයියක්....සුබ ගමන් solo අයිය..💙🌱🌼🙏 තෙරුවන් සරණයි... ආසයි දවසක හම්බුනොත් කතා කරන්න...🙏🌼🌱💙

  • @sheen19ewin
    @sheen19ewin10 ай бұрын

    You are crazy bro... I wish you all the best for the future. Nature will protect you.

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    10 ай бұрын

    Thank u

  • @DilumRanga
    @DilumRanga5 күн бұрын

    සමනලවැව පුරවන්නට ඹේලිහුල් ඔය ගලා ඇවිත් ....❤

  • @sudeshchanaka7443
    @sudeshchanaka744310 ай бұрын

    Wooow.aiyage hama vedio ekakma Supiri 😍

  • @sathsarasathsara4826
    @sathsarasathsara482610 ай бұрын

    මේකත් සුපිරියක් තමයි❤️💫

  • @LionDaingers
    @LionDaingers10 ай бұрын

    සුපිරියක් තමා ජය වේවා🌀

  • @pathumdilshani
    @pathumdilshani10 ай бұрын

    💚💚music,view 😍… super aiye. Super combination

  • @dulanjalioshadi6783
    @dulanjalioshadi678310 ай бұрын

    Aiyai mansaranna aiyai nisa thawath asai parisare widinna❤

  • @nanayakkarasampath-pm6bc
    @nanayakkarasampath-pm6bc10 ай бұрын

    supirii ayyeee maru 🤩🌼oyagr hama vidio ekqma balala thino❤️‍🔥❤️‍🔥

  • @DimuthuThushara-lz6uo
    @DimuthuThushara-lz6uo10 ай бұрын

    Kohomada malli.. Oyage video okkoma balanawa mama.. Ohoma yamu parissamin...

  • @dinuama2888
    @dinuama288810 ай бұрын

    වාව් සුපිරි මල්ලි ... ජය වේවා තෙරුවන් සරණයි!!! 🙏💚🌿☘️🍀❤️

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon319210 ай бұрын

    අලුත් අදහසක් ආවා ඔලුවට..හැටන් බලංගොඩ පාරෙ යන්න ඕන. ❤තනිකර ලෝක දෙකක් යා කරන පාරක්නෙ ඒක

  • @Blastergang851
    @Blastergang85110 ай бұрын

    ඒකනම් පිස්සුවක් එච්චරයි ❤

  • @user-senuu0827
    @user-senuu082710 ай бұрын

    තෙරුවන් සරණයි අයියේ❤ ඔයාගේ ගමන දිගටම යන්න පුලුවන් වෙන්න ඕනී ❤

  • @sadamalikariyawasam7664
    @sadamalikariyawasam766410 ай бұрын

    අම්මො පිස්සුවක් තමා ඉතින් මේක නම්.කියන්න තේරෙන්නෙ නෑ ඇත්තටම.ඒ තරම් ලස්සනයි .දැන් නම් ඉතින් ඇබ්බැහියක් තමා.අපිට යන්න තරම් පිනක් නැති උනාට ගියා වගේම අද්දැකීමක් දෙන ඒ රස හරි ලස්සනට දෙන ඔයාට ගොඩාක් පින් කිවුවොත් හරි. .හැමදාම පරිස්සමට ඉන්න.බුදුසරණයි❤️

  • @seminiherath7094
    @seminiherath70949 ай бұрын

    Aiyage hitha hari lassnai ☘️

  • @uthpalachamodi2230
    @uthpalachamodi223010 ай бұрын

    Aiye video balanna gaththe lagadi .math dawasaka yanawa .oyage voice ekath hitha niwanawa .karunawantha voice ekka❤❤

  • @user-tw7te8cs8j
    @user-tw7te8cs8j10 ай бұрын

    ඔයා ස්වභාවධර්මය විසින් නිර්මාණය කරන ලද කෙනෙක් .හරිම ලස්සනයි කිතුල්ගල පළාතේ එන්න.

  • @krishanmax1884
    @krishanmax18849 ай бұрын

    ලස්සනයි video එක

  • @DeepikaEdirisinghe
    @DeepikaEdirisinghe9 ай бұрын

    Budusaranai puthe 🙏🙏🙏

  • @Short_with_me11
    @Short_with_me119 ай бұрын

    කවුරු මොනා කිව්වත් මන් රට දාලා යන්නේ නැති එකම හේතුවක් ❤❤ මේ රට නිසා අනික After A/l වලින් පස්සේ අයියා වගේ travel කරන්න නිදහස හම්බෙන නිසා අනිවාර්යයෙන් මේ තැන් බලන්න යනවා ❤😊

  • @gayanchathuranga8377

    @gayanchathuranga8377

    9 ай бұрын

    මාත් ට්‍රවලින් වලට පට්ට ආසයි

  • @HarshaniUpamalika
    @HarshaniUpamalika10 ай бұрын

    ඒ ගොයම කළු හීනටි වෙන්න ඕනි... මේක නම් පිස්සුවක් solo hiker brother 😍 Traveling වලට ආස වුනේ මේ වීඩියෝ බලලමයි .. මමත් යනවා කවදාම හරී ....

  • @gayanprasanna4607

    @gayanprasanna4607

    10 ай бұрын

    මට මතක රත්කද වගේ

  • @lasithawijendra6350

    @lasithawijendra6350

    10 ай бұрын

    කලු හීනටි😊

  • @arb247

    @arb247

    9 ай бұрын

    රත්කද වෙන්න ඹ්නෙ 😊

  • @_Lokumallipm

    @_Lokumallipm

    9 ай бұрын

    පච්චපෙරුමාල් නෙමෙයි ද 🤔

  • @TravelWithJuliya98
    @TravelWithJuliya9810 ай бұрын

    හරිම ලස්සනයි මල්ලියෝ හැමදාමත් වගේ අදත් වීඩියෝ එක, ගොඩක් ආසාවෙන් බලන්නේ මං, හැමදාමත් සතුටින් ඉන්න, මාත් ගොඩක් උත්සාහ කරනවා තනියම කෑම්පින් යන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤

  • @akashmitha2439
    @akashmitha24399 ай бұрын

    පට්ටම ආසාවෙන බලන you tube channel එකක්❤❤

  • @sandasanda7041
    @sandasanda704110 ай бұрын

    අදත් හරිම ලස්සනයි.... පරිසරය විදින්න ඉගෙනගත්තෙ අයියගෙ වීඩීයෝ බලල තමා... දවසක හම්බෙලා කතා කරන්න හරිම ආසාවෙන් ඉන්නවා.. ගිරිතලේ ආවාම එන්නම්.. 😊😊

  • @rajithadesilva1407
    @rajithadesilva140710 ай бұрын

    ඔය දේශීය වී වර්ග. රත් සුවදැල් රත් ඇල් වී වගෙ. ගොයම් ගහත් රතු පාටයි..අපිත් සබරගමුවේ. දැරණියගල...කෑගල්ල දිස්ත්‍රික්කයේ..

  • @wasanthakumara7031
    @wasanthakumara70319 ай бұрын

    Mama balangoda dakapu nathi dewal godak dakka mechchara sundarai kiyala dakke oyage vidio walin .oyata budusaranai malli.

  • @Hemali_Lakshika
    @Hemali_Lakshika10 ай бұрын

    වීඩියෝ එකක් වෙලත් ඒ කොළ පාට දකිද්දි ඇස් වලට පුදුම සනීපයක් දැනුනේ... අනේ ඇත්තටම දකින්න තිබ්බනම් කොහොම දැනෙයිද 🥺💚💚 මේ හැමදේටම Thank You අයියේ..❤

  • @thusharanilmini463
    @thusharanilmini46310 ай бұрын

    Harima lassanai.sundara minissu,gaha kola,saththu e hamadema ekka solo th ekathu unama puduma lassanai.hithe konaka thiyena traveling vidinne solo nisa. Jaya wewa solo💚 🍃

  • @ashanimalka1639
    @ashanimalka163910 ай бұрын

    වීඩියෝ ඔක්කොම බලලා අලුත් එකක් එනකන් බලන් හිටියෙ 🤩❤️🍃

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe458110 ай бұрын

    Vary beautiful vd ekak bro ..superrr❤

  • @hasiyavlogs
    @hasiyavlogs10 ай бұрын

    ඒක ලස්සනයි සහොදරයා ❤

  • @chamathsandaruwan9388
    @chamathsandaruwan938810 ай бұрын

    නියමයි යාලු 👍

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka975710 ай бұрын

    වීඩියෝ එක සුපිරියි අයියා ☘️☘️😍❤

  • @user-mf4rg4sv2e
    @user-mf4rg4sv2e6 ай бұрын

    තනියම ජීවිතේ විදින ලස්සන මනුස්සයෙක් ඔයා❤❤

  • @chanukakalhara4222
    @chanukakalhara422210 ай бұрын

    අදත් ඉතිම් සුපිරියක්😊❤💯🔥

  • @bhagyasampath6549
    @bhagyasampath654910 ай бұрын

    අදනම් සුපිරිම සුපිරි ❤

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker10 ай бұрын

    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U

  • @asokapanditharatne1226
    @asokapanditharatne122610 ай бұрын

    super amazing place wow you’re so talented and happy full good luck

  • @HarshaniAyesh68
    @HarshaniAyesh6810 ай бұрын

    හරිම ලස්සනයි ස්භාවධර්මයෙන් අපිට ලැබුනු දායදයන් කියල නිම කරන්න බෑ ❤❤ solo hiker 👍👍👍

  • @thamudithaliyanagama2720
    @thamudithaliyanagama272010 ай бұрын

    එ සීයා❤️හදවතින්ම හිනාවෙන මිනිස්සු

  • @bunnyeats8936
    @bunnyeats893610 ай бұрын

    එ පරිසරය එ වචන හිත නිවනවා අයියෙ ❤️ මෙ video එකත් කලින් එවා වගෙම නියමයි

  • @madushilakmali9866
    @madushilakmali986610 ай бұрын

    අපේ රටේ ගැංගිච්ච හැම ලස්සන තැනක්ම පෙන්නවට අයියට බොහොම ස්තූතියි..❤

  • @Eranga.D.Adhasooriya.12
    @Eranga.D.Adhasooriya.1210 ай бұрын

    Oyage video hmdama balanawa...❤️💚🌿🔆

  • @sayurirumesha-8729
    @sayurirumesha-872910 ай бұрын

    Hamadama kiyanawa wage asa hithenawa aiye. Api dakalawath nathi than lassanama lassanam parisaraya apitath balanna widinna denawata oyata pin aiye❤. Video eka danakan balan hitiye aiye❤💚🍃

  • @dilshanpradeep9561
    @dilshanpradeep956110 ай бұрын

    දාපුගමන්ම බැලුවා😇❤❤

  • @Shashi7159
    @Shashi715910 ай бұрын

    මගේ ගමත් බලංගොඩ.පොඩිකාලෙ හැදුනෙ වැඩුනෙ බෙලිහුලොය.මේ ලස්සන එක්ක මේ පරිසරය එක්ක ඉපදිමත් වාසනාවක් ඉතින්

  • @dineshsanjeewa1687

    @dineshsanjeewa1687

    10 ай бұрын

    😊😊😊

  • @awanthigamage9461
    @awanthigamage946110 ай бұрын

    Mama uk idan oyage hema video ekakma balanawa. Ape rate lassana dekkama hari asai. Thanks lassana videos genawata😍💐

  • @sanduniranasingha7778
    @sanduniranasingha777810 ай бұрын

    උදේ හවස මේ වටපිටාව දකින්න ලැබෙන එකත් ලොකු වාසනාවක් කියල දැනුනෙ මේ විඩියෝ එක බැලුවම ❤

  • @Milaksha
    @Milaksha9 ай бұрын

    පරිස්සමින් බුදු සරනයී ❤🌿

  • @SathurshanSathurshan-wo5vy
    @SathurshanSathurshan-wo5vy4 ай бұрын

    ගොඩක් ගොඩක් ලස්සනයි කියන්න vacana na ❤❤❤❤❤

  • @piyumigayanika9583
    @piyumigayanika958310 ай бұрын

    මෙච්චර ලස්සන රටේ ඒ ලස්සන විඳින්න යන්න තරම් වාසනාවන්ත නොවුණු හැමෝටම ඒ හැඟීම විඳින්න දුන්නට ගොඩක් ස්තූතියි🙏💚🍃 🙏 Great job..✌️👊

  • @aayesh2523
    @aayesh252310 ай бұрын

    ලස්සන වීඩියෝ එක අයියේ😍👌 මාත් යනවා අනිවා👍🇱🇰❤️

  • @muthukasun
    @muthukasun9 ай бұрын

    Good Video, Thanks brother.

  • @user-bg8bh1qy5i
    @user-bg8bh1qy5i9 ай бұрын

    හරිම ලස්සනයි video එක. ගොඩක් අසාවෙන් බලන්නෙ. ගොඩක් පින් ඔයාට අපිට මේ වගෙ ලස්සන තෙන් බලන්න සලස්වනවට..❤❤ බුදු සරනයි

  • @sashininimrekha2787
    @sashininimrekha278710 ай бұрын

    නියමයි solo hiker ❤😊

  • @KokiSMadhu
    @KokiSMadhu10 ай бұрын

    මේ ලස්සන වචනෙන් විස්තර කරන්න අමාරුයි 💚✨️🍃 මේක පිස්සුවක් 😍

  • @hashankavinda5975
    @hashankavinda597510 ай бұрын

    Niyamai niyamai niyamai Jay wewa 👊👊👌👌

  • @user-um9gz8uy4p
    @user-um9gz8uy4p10 ай бұрын

    Lassanai aiye.matath yanna asa hithuna.❤😊

  • @amiladilshan7642
    @amiladilshan76429 ай бұрын

    Gama paththe evilla kiyala dakiddi mara sathutui 🥺💚

  • @sachininimesha2523
    @sachininimesha252310 ай бұрын

    Ohm dkinkotnm travel krnn asa hithenw aiye.Budusaranai

  • @user-wi9pb4ll6w
    @user-wi9pb4ll6w9 ай бұрын

    ජීවිතේ විදින මනුස්සයෙක් 🥰 මේ වගේ ලස්සන තැන් තියනවද කියලවත් හිතා ගන්න බැහැ අයියේ. අයියට බුදු සරනයි. 👍❤️

  • @gayang1773
    @gayang177310 ай бұрын

    Wow niyamai solo malli bs

  • @DilminikArachchi25
    @DilminikArachchi2510 ай бұрын

    Solo Hiker & Man Saranna ආසම දෙන්නෙක්🥺💗ඔයාලගෙ වීඩියෝස් එකක් නෑර බැලුවා❤️‍🩹🫶🏻Good luck අයියා පරිස්සමින්❤️‍🩹🍃

Келесі