Used Google Pixel 3 and 3a in 2022 | Still Worth it? | Sinhala Review by SL PHOTO

Ғылым және технология

SMART HUB
No 10 Super Market, Mulleriyawa New Town, Angoda
Phone - 0777666334
WhatsApp- 0777666334
Phone - 0753274000
Google Pixel 3 Full Set Rs 35,000/=
Google Pixel 3A Full Set Rs 30,000/=
SMART HUB එක හරහා මිලදී ගන්න Google pixel 3 and 3a device වලට සති දෙකක Phone to phone warranty එකක් දෙන නිසා සති දෙකක් ඇතුලත මොකක් හරි issue එකක් ආවොත් phone එකට phone එකක් මාරු කර දෙනු ලැබේ 😍 සහ ලංකාවේ ඕනැම තැනකට delivery පහසුකම් ඇත
Buying Other Product :
XIAOMI : click.daraz.lk/e/_66eIU
SAMSUNG : click.daraz.lk/e/_7paKk
VIVO : click.daraz.lk/e/_7Bh5S
APPLE : click.daraz.lk/e/_7pMEy
HUAWEI : click.daraz.lk/e/_7a4Ic
OPPO : click.daraz.lk/e/_6Ipja
NOKIA : click.daraz.lk/e/_7exTI
REALME : click.daraz.lk/e/_69c16
INFINIX : click.daraz.lk/e/_6hYsc
TECNO : click.daraz.lk/e/_7FzOU
ITEL : click.daraz.lk/e/_7FD8u
ALCATEL : click.daraz.lk/e/_66eIU
TCL : click.daraz.lk/e/_7n5Hw
ZTE : click.daraz.lk/e/_7n5Hw
Subscribe to SL Photo on KZread!
Don’t forget to follow us on Social Media
Follow us on TikTok : / slphoto_yotube
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com
Watch some of our popular KZread videos. The links are given below
Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
Huawei Watch Fit in Sri Lanka - • Video
Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...

Пікірлер: 1 100

  • @slphotoLK
    @slphotoLK2 жыл бұрын

    SMART HUB එක හරහා මිලදී ගන්න Google pixel 3 and 3a device වලට සති දෙකක Phone to phone warranty එකක් දෙන නිසා සති දෙකක් ඇතුලත මොකක් හරි issue එකක් ආවොත් phone එකට phone එකක් මාරු කර දෙනු ලැබේ 😍 සහ ලංකාවේ ඕනැම තැනකට delivery පහසුකම් ඇත

  • @chathunigeethma4154

    @chathunigeethma4154

    2 жыл бұрын

    Aiye paavichchi karapu phone ekak hinda aulak wenne nadda pahu wenakota? Ane plzz replay karanna.

  • @santera903

    @santera903

    2 жыл бұрын

    @@chathunigeethma4154 ඒහෙම ලොකු අවුලක් නැ

  • @nipundimantha4919

    @nipundimantha4919

    2 жыл бұрын

    Pixel 4t tiyenwada ayye

  • @sanjuputa6423

    @sanjuputa6423

    2 жыл бұрын

    අයියේ ඔයාගෙ පෝන් ටික දෙන්නකො මන් ෆුල් රිවීව් කරන්නම්කො 🙂

  • @dilshannimantha9735

    @dilshannimantha9735

    2 жыл бұрын

    Pixel 3xl eka ndda

  • @thimirasadaruwan4209
    @thimirasadaruwan42092 жыл бұрын

    ගොඩක් හොදයී,,, apple එකකට ආස උනත්,,,IOS වලට කැමති නැති නිසා... android පෝන් එකක් හෙව්වා apple වලට සමාන,,, මම හිතන්නේ එකට තියෙන හොදම option එක හම්බුනා,,, tnq 💕✌

  • @23ssh

    @23ssh

    2 жыл бұрын

    Aniwa matath ehemy bro

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ඔව් මේක මරු

  • @NethDot

    @NethDot

    2 жыл бұрын

    ලන්කාවට එන්නෙ නැති සුපිරි පෝන් තියන. Samsung එහෙම korian version පට්ටම පට්ට. නමුත් අපිට used තම ගන්න වෙන්නෙ. Used උනත් අවුලක් නෑ. පට්ටම පට්ට android තියනව. ලන්කාවේ ගොඩක් අය android වලට බයින්නේ එයාල දන්නේ නෑ හොද android තියනව කියල. මොකද ලන්කාවට brand new එක android බොගෝ දුරට අවුල්.

  • @shamilka552

    @shamilka552

    2 жыл бұрын

    හොදයිද ෆෝන් එක සුපිරිද

  • @kasunthenuwara8144

    @kasunthenuwara8144

    2 жыл бұрын

    kzread.info/dash/bejne/oauLlJlro5m2haw.html Google pixel 3 photo samples 🟢🔴🟢🔴🟢🔴🟢🔴🟢🔴

  • @mjeditsryk
    @mjeditsryk2 жыл бұрын

    ඔයාගේ වීඩීයෝ බලලා sony xpieria xz3 එකක් ගත්තා සහෝ ගැම්මක් ඉතින් ආයේ 😍😍

  • @prasadchandima710
    @prasadchandima7102 жыл бұрын

    ෆට්ටම රිවිව් එකක්...කැමරා රිවිව් එකත් බලන්න ආසාවෙන් ඉන්නේ....ඔයාගේ රිවිව් නම් ෆට්ට.100% ඩිවයිස් එක ලස්සනට කවර් කරනවා..හොඳ වගේම අඩුපාඩුත් කියනවා.ගන්න ඉන්න කෙනෙක්ට ෆට්ට වටිනවා මේ චැනල් එකේ රිවිව් එකක් බලලා ඉන්න එක..ජයවේවා....😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @sithumbro773
    @sithumbro7732 жыл бұрын

    ගොඩාක් වටිනවා අයියේ වීඩියෝ එක. 1M යන්න ඔ්නි ඉක්මනට

  • @shehanrashmika6147
    @shehanrashmika61472 жыл бұрын

    මන් Use කරන්නේ Pixel 2xl එකක් සුපිරිම phone එකක් camera එකේ quality එකට දැන් එන්න phone වලින් වත් ගන්න බෑ 2017 ඉදන් use කරන්නේ Still Beast performance දුක කියන්නේ google phones වල මාර්කට් එක සහ components අඩු එක pixel use කරන එකේ විදිහට pttma phone තමා pixel Device කියන්නේ !

  • @isurieandkazun

    @isurieandkazun

    2 жыл бұрын

    Lag wena seen nadda mc.

  • @shehanrashmika6147

    @shehanrashmika6147

    2 жыл бұрын

    Na

  • @shehanrashmika6147

    @shehanrashmika6147

    2 жыл бұрын

    @@isurieandkazun one game ekaak high ultra ghnna pulwan phone ekak lag wenne na flagship phones

  • @isurieandkazun

    @isurieandkazun

    2 жыл бұрын

    @@shehanrashmika6147 game neme machan phone eka hira wenneth nadda. Mata android epa wela thiyenne. Mokak gaththath pissu natanawa anthimata 😥

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @shevenkulathunga1886
    @shevenkulathunga18862 жыл бұрын

    Aththatama @slphoto review nam niyamai.apita danaganna one hema deyakma wisthara karala kiyanawa. Digatama mewage review karanna. ♥

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ 😍😍😍

  • @pasindubro6305
    @pasindubro63052 жыл бұрын

    💪 ගැම්මක් sl photo ආදරෙයි ඈ ❤️

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb2 жыл бұрын

    බලාපොරොත්තු වෙලා හිටිය වීඩියෝ එකක් ❤️✊

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    එකනේ

  • @thisas_
    @thisas_2 жыл бұрын

    මේ වීඩියෝ එක දානකම්මයි හිටියේ Thanks නලින්ද අයියේ 💯😍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @SLSectionofficial
    @SLSectionofficial2 жыл бұрын

    Wow😍😍😍😍

  • @erangawikramsigha9788

    @erangawikramsigha9788

    2 жыл бұрын

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @nidula_yasan
    @nidula_yasan2 жыл бұрын

    දිගටම මේ වගේ videos දාන්න අයියෙ ❤️✨️

  • @sahaswimalasena8532
    @sahaswimalasena85322 жыл бұрын

    Ur content is great.keep up the good work💪

  • @techgeek9967
    @techgeek99672 жыл бұрын

    සුපිරියටම තියනවා video aka

  • @zoysaaruna5409
    @zoysaaruna5409 Жыл бұрын

    Thnks brother video eka nm great super 🔥🔥🔥 තමා....

  • @Gaveetechnology
    @Gaveetechnology2 жыл бұрын

    හැමදාමත් වගේ හොද වීඩියෝ එකක්😍❤️

  • @jamhz1097
    @jamhz10972 жыл бұрын

    Buen video es muy lindo el pixel 3 no me arrepiento de haberlo adquirido

  • @techtalk8297
    @techtalk82972 жыл бұрын

    Good pixal 4 එක ගැන ඕනේ second hand price එකක් එක්ක

  • @sandeepnugawela2837
    @sandeepnugawela2837 Жыл бұрын

    Under 45k no phone new or used beats it. The quality of the camera is superb and the performance isn't all that bad either. but I think the main drawback is the battery especially in the pixel 3. its better to get the pixel 3A XL I think that has the best battery

  • @semuthusonal7638
    @semuthusonal76382 жыл бұрын

    pixel gana kiyala wadak nha itin paharak thama mn gawath tiyenawa😍❤️

  • @roynicholas2238
    @roynicholas22382 жыл бұрын

    Mamath gaththa pixel 3 ekak, dan eka aran sathi dekak withara wenawa , onna eka gana mage mathaya..! Camera :- * Photo : excellent 👌 *Portrait : excellent 👌 *Night photography : excellent 👌 *Selfie : ultimate 😍 *Video : good 👍 Performance : excellent or good 👍 Battery : average 🤏 Charging : good or excellent 👍 Build and design : good or excellent 👌 Display : excellent 👌 Stereo speaker : excellent 👌 Use experience : ultimate 😍 Overall gaththama matanam meka supiri mama loku phone walata echcharama asa na. eka nisa phone eka pattama satis. oyalatath battery eka awlak nathnam aniwaremma thawa kiyak hari dala pixel 3 ekakata yanna. Mage comment eka kiyeuwata thank you..🥰 _Rathu_

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    සිරා

  • @roynicholas2238

    @roynicholas2238

    2 жыл бұрын

    @ahamed ayash naha bro..!

  • @ironside6667

    @ironside6667

    2 жыл бұрын

    @@roynicholas2238 මචන් 18W චාර්ජර් එකෙන් ෆුල් චාර්ජ් කරන්න සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද ?

  • @roynicholas2238

    @roynicholas2238

    2 жыл бұрын

    @@ironside6667 Mama nam man 15% bassa gaman charge wenna gahanawa, cellular data off karala. Itapasse 90 unama galawanawa..! Ehema charge karanna (18W) paya 1 1/2 (winadi 90k ) withara kalayak yanawa ban..!

  • @roynicholas2238

    @roynicholas2238

    2 жыл бұрын

    Thawa prashna thiyanawanam ahanna..!

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    ලංකාවට අලුත් ෆෝන් ගේන්න ඩොලර් නැති හින්දා Use කරපු Android හරි Apple Flagship ෆෝන් එකක් ගන්න එක ටමා එකම සොලියුෂන් එක 😪😒😩 වීඩියෝ එක නියමයි අයියෙ Google pixel ♥️🔥

  • @heshangunathilake

    @heshangunathilake

    2 жыл бұрын

    ඉතින් බන් ගොඩක් used ඒවා ගේන්නෙත් රටින් තමා.😅 US JAPAN වල use කරපුවා.🙂👍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @dananjaya5903
    @dananjaya59032 жыл бұрын

    Community post එක දාපු දවසෙ ඉදන් බලන් හිටියේ 😍✌️

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ඒකනේ

  • @pathumwinchester591
    @pathumwinchester5912 жыл бұрын

    අයියෙ වීඩියො එකනම් හොඳයි/ ගොඩක් වටිනවා මේ වගේ වීඩියෝ/ ඒ වුණාට SMART HUB එකෙ පෝන්ස් ගොඩක් අවුල්. Google Pixel Fans Sri Lanka Group එකට ජොයින් වෙලා බලන්න ඒකෙ යුටියුබ් කරන ඔයාලට පවා බැනලා තියෙනවා ඔය්ලා මාකට් කරන්නේ හොරෙක්ව. queens mobile සහ කොළඹ smart Hub එකට පෝන් දාන්නේ එකම කෙනා. ඒ පෝන් සමහර ඒවා ගන්නකොටම රූට් කරල, ග්ලොබල් රොම් flash කරලා කැම් එක් ඔන් එකේ විනාඩි දෙකක් වගේ වීඩියෝ කරනකොට පෝන් එක 45c පනින්න රත් වෙනවා. ඒ නිසා අමාරුවෙ වැටෙන්නේ නැතුව හොඳ තැනකින් බලලා ගන්න.

  • @shanetrfon

    @shanetrfon

    2 жыл бұрын

    මාත් ගත්තා දවස් දෙකයි use කරේ

  • @thissaperera9664

    @thissaperera9664

    Жыл бұрын

    ganna hoda palce ekkak kiyanko

  • @thissaperera9664

    @thissaperera9664

    Жыл бұрын

    ganna hoda palce ekkak kiyanko

  • @slfishworld6043

    @slfishworld6043

    Жыл бұрын

    ​@@thissaperera9664 ඒකද මේ අවුල මම හිතුවෙ මේ comment වල හැටියට pixel පෝන් හැම එකක්ම හෙන අවුල් කියල ඔයාට ගොඩක් ස්තූතියි මේගැන කීවට 😇😇😍

  • @ireshakalankaYT
    @ireshakalankaYT2 жыл бұрын

    Tech නම් tech , singing නම් singing උබ නම් යකෙක් ozuna 🥺❤️

  • @MIL-dm7ou

    @MIL-dm7ou

    2 ай бұрын

    😂

  • @hasithakeshara5375
    @hasithakeshara53752 жыл бұрын

    Oyata barida smart phone wala display gana comprehensive video ekak karanna.mowada amoled, p oled, super amoled, ips kiyanne ewa wenas wenne kohomada..nits value kiyanne monawada.thamanta galapena hoda display ekak thoraganne kohomada kiyala..e wage vistharathmaka video ekak

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    හරි

  • @ISHU_BOY_15k
    @ISHU_BOY_15k Жыл бұрын

    ඔයා රෙකමන් කරන්නේ 3 එකද 3A එකද 🥺❤️‍🔥අනේ කියන්න smart hub ඩිලිවරි කරනවද 🙄🌼

  • @NadilAyesha
    @NadilAyesha2 жыл бұрын

    7 + ekk thiyene eka dela oka gnna hithenawa ayyh 😍❤️

  • @slloratech
    @slloratech2 жыл бұрын

    එකනම් සුපිරි aiya ❤️😘😘

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @srilankanheartbeat497
    @srilankanheartbeat4972 жыл бұрын

    Background එකේ තියන plastic මල් ගහට වඩා ලස්සනයි ඇත්තම පැලයක් තිබ්බ නම්. Bonsai ගහක් ගේමු😊

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ගේමු

  • @slvima3879

    @slvima3879

    2 жыл бұрын

    kzread.info/dash/bejne/oauLlJlro5m2haw.html Google pixel 3 photo samples 🟢🔴🟢🔴🟢🔴🟢🔴🟢🔴

  • @pasindudulanjana8781
    @pasindudulanjana87812 жыл бұрын

    Google phone ek gnn hiyie aduwta godk wtin video ekak 😊🤟

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @lakdivc5684
    @lakdivc56842 жыл бұрын

    Smart hub eken math gatta maru badu 😘 Dn me video eka ballnneth pixel 3 eken 😍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ෂා

  • @malithudara5833

    @malithudara5833

    2 жыл бұрын

    Colombo koheda bn shop thyenne

  • @indusarajayasinghe1412
    @indusarajayasinghe1412 Жыл бұрын

    පෝන් එක සුපිරි 💓 මාර smooth 😍

  • @productions2102
    @productions21022 жыл бұрын

    ගොඩාක් වටිනවා අයියේ වීඩියෝ එක.... ඉක්මනින් Google and Apple camera. වීඩියෝ එක ඕනෙ..

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @NethDot
    @NethDot2 жыл бұрын

    Gemmac thama. Oyage video enakan balan inne.

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    Great review

  • @maneeshagihan2764
    @maneeshagihan27642 жыл бұрын

    සුපිරි සහෝ ❤️😌👍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @gayanlng
    @gayanlng Жыл бұрын

    ඔක්කොම හරි මචං.. හැබැයි battery එක ගැන කියපුවනම් හරියටම කියන්න බෑ එහෙමද කියලා.. මොකද මේවා brannew නොවන නිසා battery එක පාවිච්චි වෙන වෙලාව වෙනස් වෙනවා එක සමාන 4න් දෙකක් ගත්තත් ඒ දෙකේ battery usage වෙනස් වෙන්න පුලුවන්... ඒක තීරණය වෙන්නෙ කලින් 4න් එක පාවිච්චි ක්‍රපු කෙනාගෙ භාවිතය අනුව

  • @GimhanSankalpa
    @GimhanSankalpa2 жыл бұрын

    Notification ආපු ගමන්ම බැලුවා ❤️❤️😍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Thanks bro

  • @dulanindika5888
    @dulanindika58882 жыл бұрын

    Elama nalinda ayya..😍😍 Godak dawasakin beluwe..☺☺ Ayyee Sony ekka gennakoo..☺☺Sony 5mark ii wage ekak..❤❤

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    OK දෙන්නම්

  • @dulanindika5888

    @dulanindika5888

    2 жыл бұрын

    @@slphotoLK ❤❤❤❤

  • @chathuravimanga
    @chathuravimanga2 жыл бұрын

    Passive Amoled valata vada Active matrix Amoled hama athinma vage hondai. PAmoled echchara durable naha.

  • @keshan3179
    @keshan31792 жыл бұрын

    ආස හිතුනා එකට නම් 😌💞

  • @sunandakumara7660
    @sunandakumara76602 жыл бұрын

    Nalinda pixel5 phone ek gena vdo ekk oni.. Ganna tyn then ekka.. Gann ehmth danna❤️

  • @ashanperera9052
    @ashanperera90526 ай бұрын

    ❤සහතික අැත්ත...Apple මොනවද කියලා හිතෙනවා...❤❤❤❤❤

  • @matheeshapahan2075
    @matheeshapahan20752 жыл бұрын

    සුපිරියටම පැහැදිලි කරා 🤩Sony experia xz2 එකෙ review එක්කුත් ඕනේ 😊

  • @apexraptor6625

    @apexraptor6625

    2 жыл бұрын

    Patta phone eka mama dan pavichchi karanne eeka 🖤

  • @matheeshapahan2075

    @matheeshapahan2075

    2 жыл бұрын

    @@apexraptor6625 macahn screen on time kohomada

  • @nishannalinga2826

    @nishannalinga2826

    2 жыл бұрын

    Fatta

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බලමු

  • @tharukashehan4398
    @tharukashehan43982 жыл бұрын

    සුපිරිම 4න් එකක්.ඒ ගානට පට්ට වටිනව 🔥👌

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @vihangaanuththara
    @vihangaanuththara2 жыл бұрын

    Video eka niyamai...❤️🔥

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Thanks bro

  • @hasithamarasinha6356
    @hasithamarasinha6356 Жыл бұрын

    Aiye oyage video mamth balanwa. Niyamai👍👍👍

  • @forsell437
    @forsell4372 жыл бұрын

    Supiri ayye👍👍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ 😍😍😍

  • @kaveenpsnd
    @kaveenpsnd2 жыл бұрын

    මේකක් ගන්න එකද තව ගානක් දාල Xperia 1 එකකට යන එකද වැඩියෙන්ම worth?

  • @akeshmusiclife5392
    @akeshmusiclife53922 жыл бұрын

    සුපිරියක්. අයිය...📸⚡

  • @KasunNetwork
    @KasunNetwork2 жыл бұрын

    අන්න සුපිරිම video එකක් 🥰

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Thanks bro

  • @dhanushumesha304
    @dhanushumesha3042 жыл бұрын

    Iphone x එකක් මාත් ගන්න ඉන්නෙ . අනෙ අයියෙ ඉක්මනටම iphone X vs pixel 3 කැමරා compare එකක් ඔනෙ.....

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    හරි

  • @productions2102
    @productions21022 жыл бұрын

    ඇත්තටම SL Geek ට වඩා හොදට තේරුම් කරනවා... Congratulations අයියා

  • @dilshannanayakkara75

    @dilshannanayakkara75

    2 жыл бұрын

    Sl geek kiynne buruwekne, pada show karayek uu

  • @Mr_Dasun

    @Mr_Dasun

    2 жыл бұрын

    @@dilshannanayakkara75 එහෙම කියන්න එපා මෙයත් එයාගේ යාලුවෙක් 😅 මෙය දකියි😅

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @slvima3879

    @slvima3879

    2 жыл бұрын

    kzread.info/dash/bejne/oauLlJlro5m2haw.html Google pixel 3 photo samples 🟢🔴🟢🔴🟢🔴🟢🔴🟢🔴

  • @nssampath

    @nssampath

    Жыл бұрын

    @@slphotoLK කන්ටැක් කරගන්නෙ කොහොමද plzzz riplayi karamna nMbrs thiyenam dannM

  • @Ztvp22
    @Ztvp22 Жыл бұрын

    නියමයි අයියේ.. 🔥

  • @p.s.p8611
    @p.s.p86112 жыл бұрын

    Video Eka Supiri Ayye .

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Thanks bro

  • @sltechreview4948
    @sltechreview49482 жыл бұрын

    Aduwata flagship device denawata thank you 🙂👍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ඒකනේ

  • @thuhinashenel740
    @thuhinashenel7402 жыл бұрын

    පළවෙනි like 1 ka

  • @hands6292
    @hands6292 Жыл бұрын

    මේ වීඩියො එක මාර වටිනව 🙏🙏

  • @sewwandikanchana4787
    @sewwandikanchana47872 жыл бұрын

    Nalinda aiyee oya use karana artificial plants ganna thanak kiyannakoo 😁😁❤️❤️❤️🔥

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    කොටුවෙන් ගත්තේ

  • @sewwandikanchana4787

    @sewwandikanchana4787

    2 жыл бұрын

    @@slphotoLK anee ehemada aiyee mata dura wadi ne ,man නුවර nee thank you aiyee ❤️❤️🔥🔥😘

  • @yasirudilshan8923
    @yasirudilshan89232 жыл бұрын

    නියමයි 💪👍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @tinukamalshan535
    @tinukamalshan5352 жыл бұрын

    නියමයි 👍👍👍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Thanks bro

  • @techgeek9967
    @techgeek99672 жыл бұрын

    Congratulations good luck

  • @tharukahiran
    @tharukahiran2 жыл бұрын

    Any recommendation to buy Foreign used Google pixel 4 or 5 ? In Colombo. Thank you

  • @navoddeshan5010
    @navoddeshan5010 Жыл бұрын

    සුපිරියක් තමා 3 එක 🙂

  • @kapilakumara3918
    @kapilakumara3918 Жыл бұрын

    Pixcel 3 eke 1080p වලත් 30fps විතරයි 4kth 30 විතරයි

  • @techgeek9967
    @techgeek99672 жыл бұрын

    පට්ට අයියේ

  • @ashansulakshitha8944
    @ashansulakshitha89442 жыл бұрын

    soundpeast mini bluetooth earbud eka gana review ekak one aiye...

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    හරි

  • @achinthaimesh4586
    @achinthaimesh45862 жыл бұрын

    Google pixel 3 phone එක නුවර පැත්තෙන් ගන්න හොද තැනක් කියාගෙන යන්නකෝ❤🔥

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බලමු

  • @achinthaimesh4586

    @achinthaimesh4586

    2 жыл бұрын

    @@slphotoLK පුලුවන් නම් හොයල දෙන්නකෝ 😊

  • @nilankasrimal7371

    @nilankasrimal7371

    2 жыл бұрын

    Thama set une nedd

  • @IsuruMalshan2
    @IsuruMalshan22 жыл бұрын

    pixel 3 එක 30 කට වගේ තිබ්බෙ.එක පාරට ගන්න කට්ටිය වැඩි උන හින්ද ගනන් ඉස්සුව නැත්තං 3A එකක් විසි ගානකට ගන්න තිබ්බ

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ඔව්ව් නේද

  • @ahmedakeel3299
    @ahmedakeel32992 жыл бұрын

    ayye google pixel 3 eka saha oppo a53 eka camera test ekak karana ko, man mona phone ekata yanna one kiyala decide karana puluwan. Awesome video by the way😁

  • @TechOnex
    @TechOnex2 жыл бұрын

    Super video aiye 🖤❤🖤

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Thanks bro

  • @vihangasamarakoon7305
    @vihangasamarakoon73052 жыл бұрын

    Superb ♥️

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Thanks bro

  • @maheshkousallaya4239
    @maheshkousallaya42392 жыл бұрын

    එකනමි පටිට ❤️

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha15922 жыл бұрын

    හම්මෝ ඒක 😍සුපිරයක් තමයි🥰😎

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @herathherath6742
    @herathherath67422 жыл бұрын

    Brotherwadiyenma hoda 4a ekada 5a ekada Reply ekak danna👍👍👍👍👍👍

  • @VisterOfficial
    @VisterOfficial2 жыл бұрын

    Nice Vid 😍 Ayya pixel 3 ekaka trcsl eka approve nokara use karannama barida lankave🤗

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Appo පුළුවන්

  • @VisterOfficial

    @VisterOfficial

    2 жыл бұрын

    @@slphotoLK thanks ayya😍 eka gana danuwath karata🤗

  • @lethushatharuka7105
    @lethushatharuka71052 жыл бұрын

    XS එකෙ night mode එකක් නැ, අනික මෙකට android 12 තමයි දෙන last major update එක , පොන් එක ගෙවන ගානට වටිනවා ✋✋✋

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ඔව් ගානේ හැටියට පට්ට්

  • @lethushatharuka7105

    @lethushatharuka7105

    2 жыл бұрын

    @@slphotoLK ow ow අනිවාර්යයෙන්ම 😍

  • @slvalueplaces8860
    @slvalueplaces88602 жыл бұрын

    Tips and tricks ගැන ටිකක් කියන්නකො 3a එකේ

  • @asankapeiris9987
    @asankapeiris99872 жыл бұрын

    Niyamai malli vedio eka,,,

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Thanks bro

  • @TechGuruMania
    @TechGuruMania2 жыл бұрын

    Phone දෙකක් compare කරද්දි video එකේදිත් text එකක් දාන්න..එතකොට පහසුයි බලන අපිට අදුර ගන්න...

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    හරි

  • @vihangathathsara7174
    @vihangathathsara71742 жыл бұрын

    Sony Xperia XZ3 & Google Pixel 3 වලින් හොදම මොකද්ද අයියේ🙏❤️ මම අද හෙටම sony එක ගන්න හිටියෙ ඒත් pixel එකටත් ටිකක් හිත ගියා🥺

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Camera නම් pixel තමා

  • @yasadrajitha4008

    @yasadrajitha4008

    2 жыл бұрын

    Pixal mcn

  • @orwoie8280
    @orwoie82802 жыл бұрын

    love ur video even though i don't understand it. HI FROM MALAYSIA

  • @youcenon
    @youcenon2 жыл бұрын

    වහල්ලුන්ට බන් සිරාවටම කියන්නේ මේව බලන්න... Honest reviews ❤️

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @NethDot
    @NethDot2 жыл бұрын

    Pixel 3 එකෙ size එක පොඩී කියල හිතෙන අයට pixel 3 XL එක ගන්න පුලුවන්.හැබැයි ඔයිට වඩා ගනන් ටිකක්.

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ඔව්

  • @krishanvishma5576
    @krishanvishma55762 жыл бұрын

    Vivo X series eke phone ekak ned Ara photo sample vala thibbe🤩♥

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ඔව්

  • @binupaliyanage305
    @binupaliyanage3052 жыл бұрын

    pixel 3xl ganath karanna.... supiriyak bro...😍😍😍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ඒකනේ

  • @dulanprabhath10
    @dulanprabhath102 жыл бұрын

    Supiri ayye..🔥🔥❤️

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @sameeraswijekoon7385
    @sameeraswijekoon73852 жыл бұрын

    Pixel නම් පිස්සුවක් 😍🤩

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @Talisman_k
    @Talisman_k2 жыл бұрын

    ගෙවන ගානට නම් මාරම වටිනවා 👉👈

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    ඔව් නේද

  • @highereducationsl
    @highereducationsl2 жыл бұрын

    Mn mge plweni 4n ek(vivo s1) eka gatteth ayyge review ek balal 2019di...dn mge deweni 4n ek gtteth ayyge review ek balal pixel 3...😍😍😍

  • @Danushka06
    @Danushka062 жыл бұрын

    Wow Supiri onama device eka genalla. Niyamai Jaya wewa...

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    Thanks bro

  • @nimashas0565
    @nimashas05652 жыл бұрын

    Xz3 vs pixel 3 video එකක් ඕනි.

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බලමු

  • @heshangunathilake
    @heshangunathilake2 жыл бұрын

    Best device under 35 Pixel 3.😋❤️ iMart please bring this to Matara.🥺

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

  • @pavindumiyusara3166

    @pavindumiyusara3166

    2 жыл бұрын

    3a ek tiynwa imart eke

  • @heshangunathilake

    @heshangunathilake

    2 жыл бұрын

    @@pavindumiyusara3166 iMart ekee 3 නැද්ද?

  • @nikiisanjana8633
    @nikiisanjana8633 Жыл бұрын

    අයියගෙ වීඩියෝ එක බලල pixel 3 එකක් ගත්ත කියන්න වචන නෑ සුපිරිම පෝන් එකක්..❤

  • @RohanLakshan-ly5my

    @RohanLakshan-ly5my

    Жыл бұрын

    කියටද ගත්තෙ මංචන් ගාන කියද දැන්

  • @MrHimAsh.

    @MrHimAsh.

    11 ай бұрын

    thawa kochchara kalayakata galapenawada meka

  • @amilachanuka4084
    @amilachanuka40842 жыл бұрын

    සුපිරි හො⁣ඳේ ❤️❤️❤️❤️❤️❤️

  • @chanasl1453
    @chanasl14532 жыл бұрын

    Pixel 4/5 ගැනත් ඕනෙ 👍

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    හරි

  • @sampathonline4492

    @sampathonline4492

    2 жыл бұрын

    @@slphotoLK pixel 4/4a aniwa one. balagena innawa. thank you bro..

  • @MalixBro
    @MalixBro2 жыл бұрын

    1st comment 2021 a/l

  • @Englishforeveryone251
    @Englishforeveryone2512 жыл бұрын

    අයියේ xiomi redmi note 11 pro එක හොඳද? එකේ review එකක් කරන්න කෝ

  • @darukoralegedara560
    @darukoralegedara5602 жыл бұрын

    supiri ayye🥵💖🔥

  • @slphotoLK

    @slphotoLK

    2 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝ

Келесі