Google Pixel 6 Pro in Sri Lanka | Best Android Smartphone 2022?
Ғылым және технология
My Sinhala review of the Google Pixel 6 Pro and my experience with the latest flagship from Google!
www.geniusmobile.lk
+94 77 731 1577
Google Pixel 6 is Lkr 194,000/=
Google Pixel 6 Pro Lkr 294,000/=
Buying Other Product :
VIVO : click.daraz.lk/e/_6g79C
APPLE : click.daraz.lk/e/_7k6Se
HUAWEI : click.daraz.lk/e/_7oI7C
OPPO : click.daraz.lk/e/_7D2rM
SAMSUNG : click.daraz.lk/e/_6isps
NOKIA : click.daraz.lk/e/_6IUKK
REALME : click.daraz.lk/e/_6Z1sA
XIAOMI : click.daraz.lk/e/_7D1cu
INFINIX : click.daraz.lk/e/_6Q0sa
TECNO : click.daraz.lk/e/_6fQpt
ITEL : click.daraz.lk/e/_7l9lw
ALCATEL : click.daraz.lk/e/_6vavo
TCL :click.daraz.lk/e/_7c81c
ZTE : click.daraz.lk/e/_7c81c
Subscribe to SL Photo on KZread!
Don’t forget to follow us on Social Media
Follow us on TikTok : / slphoto_yotube
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com
Watch some of our popular KZread videos. The links are given below
Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
Huawei Watch Fit in Sri Lanka - • Video
Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...
Google Pixel 6 Pro sinhala review by nalinda indika
Пікірлер: 514
අඩෝ සිරාවටම පට්ට බන් ගොඩක් එවුන් ෆෝන් එකේ හොද විතරක් කියද්දි උබ ෆෝන් එකේ තියෙන වැරදිම කියලා ගෙවන ගානට වටිනවාද නැද්ද කියලා කියලා දෙනවා , ඒක ඇත්තටම වටිනවා බන් ✌️
@sanduniwithanawasam3138
2 жыл бұрын
ow eka aththa
SL photo ගේ වීඩියෝ එකක් කියන්නෙ සුපිරියක් තමයි. 😍😍😍
Redmi note 11pro allowance කරල තියෙන්නෙ අපේ රටට ආපු ගමං වීඩියෝ එකක් ඕනේ😘
අයියේ ඔන්න Xiaomi 11t pro එක ලංකාවට අවා පළවෙනි review එක ඔයාගෙන් ඕනේ.....😊🥺😍😍
කටහඩ නම් ටිකක් වෙනස් වෙලා Nalinda අයියෙ ❤️
සුපිරිම රිවිව් එකක්.....මාත් ආසම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක තමයි මේක....😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️වීඩියෝ එක ෆට්ට..කැමරා සෙටප් එක ගැන වෙනම වීඩියෝ එකත් ඉක්මනටම ඕනේ....ජයවේවා.❤️❤️❤️
Fantastic brother. A valuebal video Need a comparison video of s 21 ultra and Google pixel 6 pro 🤛🤜
GCAM ගැන නම් අහන්න දෙයක් නෑ මගේ redmi9 ෆෝන් එකේ කැම් එක 13MP වෙලත් හොද details එක්ක ලස්සනට photo එකක් capture කරන්න පුලුවන්
First මන් අද බැලුවේ ....අදත් සුපිරියක් තමා නලින්ද අයියේ 😍😍
Dream Smartphone 😌❤️
@milindashehan8369
2 жыл бұрын
Me too❤️
@krisannagabalendram9717
2 жыл бұрын
Phone is available for sale
@SandaWiman
6 ай бұрын
Me to❤❤❤
@inokasajeewani-cm8of
3 ай бұрын
Aram dennd 🤔
@oshan6654
2 ай бұрын
@@inokasajeewani-cm8ofhako😢
Pixel phone වල cam එකනම් සුපිරියක් තමයි 🔥🔥🔥 Nova 8 තාම ලංකාවට ඇවිත් නැද්ද අයියේ..?
හැමදාම වගේ සුපිරියක් තමා😘💪👌🤘
සුපිරි නාලින්ද අයියේ❤️🔥❤️💯
Video ekanam maru. තව තව vedeo දාන්න පුලුවන් වේවා.
Mama dakka hodama phone unboxing kara oya thama nalaka ayya phone aka hodada nedda kiyala dekama pahadili karala denawa good luck ❤❤❤
සුපිරී අයියේ ✌️😍 GCam App එක දාල ඔය quality එක ගන්න අය කෝ
ආසාම එකක් 😍😍💙❤️
අයියල කතාවෙලාද video upload කරන්නේ 🙄 නියම review එකක් ආසම ෆෝන් එක ❤️❤️❤️
Review nam ithin Nalinda Aiya thamai..❤️🔥
Thama katahada hari gihin ne neda nalin aiye a katahadath maru👍👍🔥🔥🔥🔥🔥
අයියෙ voice එක තාම වෙනස් ❤️
Pixel 3 එක ගැනත් review එකක් ඕනේ.❤️
Honest review machn ❤ Totally agreed about this video and S20 Video both are good ah
Enakn bln hitapu video ekk thama 😍❤
වෙනමම review ekak danna camara experience eka gena😍
Dock search bar and glance widget is a unique feature of pixel handsets 😉
Gammac Ayye ✨❤..Get Well Soon ❤✨
Get Well Soon Nalinda Aiya❤️
Niyamai ayya 💝😁 kalakin dakka
Your phone colour choices are very good, It's perfect
Video එක සුපිරි මරු නලින්ද අයියා!!! ජය වේවා 👍👍👍👍👍
S22 ultra eka gana video ekak one aiye 👀🖤😍
Dual speaker setup smartphone වල main speaker එකතරම් secondary speaker එක qulity නෑ මචන්... secondary speaker එක දුවන්නේ phone එක normal පාවිච්චි කරන විදියට (උස් අතට) twiter speaker එකක්විදියට.... දෙකම එක විදියට ඇහුනොත් චොර....
Mn Asama KZreadr Kenek oya.💙🖤
2nd hand pixel phones gana review ekk ona bro 60000ta aduwen ganna puluwan...
තවත් හෙම්බිරිස්සාව නේ 🙄🙄 හොයාගන්න පුලුවම්🙄🙄🙄 අවුලක් නැ පට්ටම පට්ට 😊😊👍
Congratlations for pixel review
Aiye , pixel 6 ekak gannada samsung A73 ekata yana ekada hoda.. mn normal use karanne , whatsapp fb youtube ewa... camera ekath hoda ekak baluwe... ekathu karapu okkoma dala ganna inne , kalayak use karanna balagena... e nisa loku udauwk kiyanna puluwn nm ❤❤
Waiting for your camera review
Super video aiye 🖤❤🖤
නලින්ද අයියා congratulations
නියමයි අයියා 😍
Samanniy minissunt blnn puluwn supirim phone rivewe chanel ek meek ❤️
Nice video aiya superv.
අදත් මරු ☺️☺️
Design and camera is awesome 😍❤😲🥺
Niyamai nalinda ayya 💞
ගන්න වත්කමක් තිබ්බොත් ගන්නම ඕන phone එකක් 👌
වකුගඩුවක් විකුනලා හරි ගන්නවා 😏🥲😅😉❤
ඇත්තම කියන එකම review channel එක
Ayyata ikamanin hoda wenna one ♥️♥️😊
Camera test video එක ඉක්මනට ඕනා
Gammak thama 🔥
Google pixel සුපිරියක්ම තමා 😯😍
අර කැමරාව ගැන වීඩියෝ එකක් ඕනි ♥️✨️
Supiri ayye 👌👍✋👍👍👍
පට්ට අයියේ 😍
Tesla pie phone eka awoth review ekak genawada👍
කටහඩ මරූ නේ ❤️
සුපිරි වීඩීයෝ එක 🤩🤩🤩
ලංකාවේ Honest review දාන එකම ඩයල් එක Nalin bro උබ තමා... Chanux තනිකරම කඩේ යන්නෙ 😂
@gamikarasanjana
2 жыл бұрын
siraa
@thanujamarisha8156
2 жыл бұрын
chanux Kranne Sponser Vitharai bn dan😴😴, Nalinda godak hoda usefull videos karanawa👍👍👍👍❤❤
@youcenon
2 жыл бұрын
@@thanujamarisha8156 ow ban uu smartplug, melo quality ekak nathi cctv ewa thama karanne 😂
@ashanimalka4203
2 жыл бұрын
දන්න මගුලක් කියපන්..😅
@nimalbandara3573
2 жыл бұрын
@@youcenon මෙලෝ වැඩකට නැති phone එකකට වුනත් chanux සුපිරියට බොරු කියනවා
Cemara එක ගැන ඉක්මනටම ඕනා
Apple & Google මාරම මාරයි this is my favorite phones
අයියෙ oneplus 9 හෝ 9 PRO ගැන honest user experience එකක් ගේන්නකො
අයියේ google pixel ,6a review එකක් ඕනි ❤️
එතකොට sony xperia pro I එකේ නෙමෙයිද හොඳම කැම් එක තියෙන්නෙ?
@sanjuputa6423
2 жыл бұрын
😍 අම්මෝ ඒක , ඒවගෙ සිනමැටික් පට්ට 😍
@rusirubatuwatta8731
2 жыл бұрын
නෑ බන්.. xperia, manual වලට focus කරල හදල තියෙන්නෙ..
එක මරැ නේ😍😍💢💢
NFT ගැන පැහැදිලි කරලා video එකක් කරන්නකො
supiri bro...❤❤❤
Supiri aiye 😍
Niyamai ayye
Aiya මරු hode
සුපිරි අය්යේ
Balanna hodai ithin Ganna hambenne nm nethi wei aiye 😂 💕💕
Camara ekanam maru apple kalee 😍
නියමයි..😎😀
අයියෙ voice එක වෙනස් වෙලා🥲
supiri video akek tama ................
සුපිරි ❤️❤️✌️✌️
Neutral colours නම් pixel තමයි ❤️❤️
Apple 13pro ekakuth review kranna bro
Maru eka 😊
Signal issue thyeawada ? Thawamath meka thama hodai da? heat wenawada godak? 7 ekada hoda 6pro ekada? Plz help me
අයියේ පුලුවන්නම් lenovo he05 neckband එකේ වීඩියෝ එකක් කරන්න. ඒක කරන්න බැරිනම් ඔයා පොඩ්ඩක් මට ඒක ගන්න එක හොදද කියලා පොඩ්ඩක් කියන්න.. plzz 🙇🙇
Aeya mama ganna කියපු aka ganava 🥰🥰 thank
Ikmanin note eke comparison ek oni
ගැම්මක් සගෝ
හොද වීඩියෝ එකක්
Camara quality ek gen video ek ikmnata one ❤
@DasathaTv
2 жыл бұрын
මේ පැත්තට ඇවිත් වීඩියෝ බලලා සහයෝගයක් දෙන්න
Ayiye ayiyage intro eka hadana widiya video ekak gennako.🙃
දාපු ගමන් බලුවෙ මම අයියෙ විඩියෝ එක සුපිරි මෙ දවස් වල විඩියෝ අඩුයි ඇයි එ 😑🤨
IPhone 13 pro video ekak gendoo
ජයවේවා
Adenam hoda vedio akak 🥰🥰🥰
@DasathaTv
2 жыл бұрын
මේ පැත්තට ඇවිත් වීඩියෝ බලලා සහයෝගයක් දෙන්න
මන් ගාව තිබ්බා LG nexus 5 ෆෝන් එකක් එකත් ඔප්ට්කල් සූම් තිබ්බ ෆෝන් එකක් එකෙත් කැමරාව අද තියෙන කැමරා තරම් සුපිරියි .එකත් pure android .ඒක ගත්ත මුල් කාලේ පොඩි බග්ස් පොඩි ලැග් තිබ්බා. හැබැයි පලවෙනි අප්ඩේට් එකෙන් පස්සෙ සුපිරි ස්මුත් උනා ලැග් එකක් ආවෙම නෑ.ඒක නිසා මේක ගැන කියන්න තියෙන්නෙ ඒකමයි. මේක හොදම එකක්
සිරාවටම කියන්නෙ මන් උබේ වීඩියෝ බලන්න කැමති ප්‍රදානම හේතුව තමයි වීඩියෝ එක පටන් ගන්න පලවෙනි තත්පරෙන්ම වැඩක් නැති විකාර නොකිය කෙලින්ම අදාල දේ විතරක් කියන නිසා...සමහර ගෝතයො රිව්ව් එකක් කරන්න ගත්තාම විනාඩ් දහයක වීඩියෝ එකක්නම් ඌ විනාඩ් පහක්ම කියන්නෙ උගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන එක ගැන අප්පිරියයි එහෙම එව්න්නම්
Aiya ilaga video Eka "redmi note 11" gana karandako
My favorite ..😍
Sony pro i 4n eke video ekk dannakooo😢
මිළ සාධාරණයි කියල හිතනවද.. ?