No video

Upali Sir | 17-04-2024 | Adaraneeya Dissapamok

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 21

  • @anomamapa8718
    @anomamapa87184 ай бұрын

    කොපමණ පින්වන්ත විදුහල්පතිවරයෙක්ද කොතරම් වාසනාවන්ත සිසුන් පිරිසක්ද කියලා හිතුනා මෙවැනි ආදර්ශවත් විදුහල්පතිවරු ගුරුවරු ඉන්නවා නම් මේ රට කොච්චර ලස්සන වෙයිද. හරිම ආසාවෙන් බලපු programme එකක්

  • @deshweerasinghe531
    @deshweerasinghe5313 ай бұрын

    During his tenure as the principal, Royal College was recognized as one of the most innovative educational institutions worldwide at the fifth annual Worldwide Innovative Education Forum (IEF), organized by Microsoft Corporation in 2009. He demonstrated exceptional leadership qualities during his time.

  • @devindamahavithana8921
    @devindamahavithana89213 ай бұрын

    මතකයි sir D.S එකේ බන්දු කොඩිකාර sir ගේ පිටිපස්සෙන් ඇවිදන් එනව.. 1996. දීර්ගායුශ ඔබට.

  • @supunwickramasinghe3024
    @supunwickramasinghe30243 ай бұрын

    I am really proud of you sir. You were a great principal for the Royal College. Wish you good health and happy life! also thanks to our fellow royalist brothers who attended to this great program and also thanks to Charana TV for inviting Upali Sir for the program

  • @ChamudiEdirisinghe
    @ChamudiEdirisinghe3 ай бұрын

    ආදරණීය පින්වන්ත චරිතයක් 🥰❤️

  • @savithriseneviratne7058
    @savithriseneviratne70583 ай бұрын

    Proud of you sir

  • @dssongs1403
    @dssongs14033 ай бұрын

    සර් බොහොම දක්ශ ව්දුහල් පතිවරයෙක් එතුමා ඉස්කෝලේ න් ගියා ට පස්සෙ ඉස්කෝලේ කඩා වැටුණේ

  • @Chenrrie
    @Chenrrie4 ай бұрын

    He is an Amazing Person 👏

  • @sirimaahangama2333
    @sirimaahangama23334 ай бұрын

    So proud of you dear Sir.

  • @shiranthas
    @shiranthas4 ай бұрын

    A man with a vision! May be SL should have taken more of his service to education in SL. Nice recognition for Upali Sir by the team!

  • @gehanillanganthilaka4839
    @gehanillanganthilaka48393 ай бұрын

  • @seekmiracles7814
    @seekmiracles78144 ай бұрын

    💙💛

  • @PetharaRisidini
    @PetharaRisidini4 ай бұрын

    ❤❤❤

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j2 ай бұрын

    උපාලි සර් , ඉසිපතනය, ඒ අවුරුදු 7 ඇතුලේ ගොඩාක් ඉදිරියට ගෙනාවා , රගර් ටීම් එකේ දාඩිය වැගුරුනු දරුවන්ගේ ඔලුව ආදරෙන් ඉබිනවා , පාසලේ ලමයි න්ට එලියේ ඇවිදින්න බෑ , හරිම සැරයි ,හැබැයි අන්තිම වෙනකොට සර් ඉසිපතන ය දාලා යන්න ලොකු කැමැත්ත ක් තිබුණේ නෑ වගේ තේරුනේ ,නමුත් රෝයල් එක කීවා ම කව්රුත් කැමති යිනේ ,නමුත් රෝයල් එකේ ඉදලා ආවා පලමු අවුරුද්දෙ ම ඉසිපතනයේ sports meet එකට ,ඇවිත් කීවා ඔයා ලා වගේ කීකරු නෑ පුතේ ඒ ලමයි කියලා ,පස්සෙ එයාලාත් හැදෙන්න ඇති

  • @user-fj7hi4hj4x
    @user-fj7hi4hj4x3 ай бұрын

    දීර්ඝආයුශ ඇදුරුතුමනි ❤ මිනිස්සු ජීවත්ව ඉද්දි අගයන්න ඕන

  • @sdev7576
    @sdev75763 ай бұрын

    Please do a program with Mrs Anoma Pothupitiya who used to teach Chemistry in Devi Balika. And Mrs Vajira Dayananda and Mrs Priyadarshani Cooray as well.

  • @Sankari-f3v
    @Sankari-f3v3 ай бұрын

    මම ගියේ ගාල්ලෙ සවුත්ලන්ඩ් එකට ඒකේ හිටිය ඩැනියෙල් කියන ප්‍රින්සිපල් එයාගෙ ගොට්ටන්ටයි ගාල්ලෙ ඉහල පැලැන්තියෙ පවුල් වල ළමයින්ටයි... පන්දන් කාරයන්ගෙන් ළමයින්ටයි විශේෂ සැලකිලි කරා..

  • @hiruniweerasinghe5751
    @hiruniweerasinghe57513 ай бұрын

    💙💛💙

  • @harshapeiris3318
    @harshapeiris33183 ай бұрын

    ❤❤❤

  • @im.inshaf
    @im.inshaf4 ай бұрын

    ❤❤❤

Келесі