Unlimited Hightea Buffet | ගෙවන ගානට මදි නැතුව කන්න පුළුවන් තැනක් | Mövenpick Hotel | 5 ⭐️ hotel

#hotel #hotelreview #luxury #hightea #buffet #srilanka

Пікірлер: 373

  • @kushaniranaweera5359
    @kushaniranaweera53593 ай бұрын

    හැමදාම වගේ අදත් වීඩියෝ එක විතරක් නෙමෙයි ඔයත් ඔයාගේ මේකප් එකත් ඩ්‍රස් එකත් හරිම ලස්සනයි. ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී හැමදාම මගේ විඩියෝ බලනවාට ❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh3 ай бұрын

    අක්කි හරිම වාසනාවන්තයි..❤️ හරිම ලස්සනයි අක්කිගේ වීඩියෝස්..❤️ සතුටින් ඉන්න හැමදාමත් ❤️ ආදරෙයි ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @deepthiwijekoon1098
    @deepthiwijekoon10983 ай бұрын

    අක්කි ඔයා වෙනදටත් වඩා අද මාරම ලස්සනයි.makeup එක ගොඩක්ම ලස්සනයි.ඒ color එක ඔයාට හොඳටම matching . කොයි තරම් කාර්ය බහුල වුණත් පවුලේ අය එකතු වෙන දේවල් වලදී හැමෝගෙම එකමුතුකම අගය කළ යුතු දෙයක්.තෙරුවන් සරණයි හැමෝටම

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ඔව් නේද? එ පාට මට ගැලපෙනවා කියලා අද තමා මටත් තෙරැණේ. ඇත්තටම ඔව් ලොකු නංගී නිසා තමා මේ අවස්ථාව අපි හැමෝටම ලැබුනේ ❤️

  • @user-df9dw4dr4k
    @user-df9dw4dr4k3 ай бұрын

    අද හරිම ලස්සනයි. මමත් ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා. ඔයා හරිම කියුට්.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ ඉතින් බොහොම ස්තූතියි ❤

  • @luneartz5250
    @luneartz52503 ай бұрын

    Onna dan phone eka athata gaththe.. Ammo lassana babiige, Aththatama duwa maara lassanaii.❤ Frock eka eye makeup, lipstic eke colour eka kiyanna deyak nh. Kaama tika shoii ane. Budu Saranai baboo.❤️😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ආදරණීය ආන්ටී හරිම ආසයි දුව කියලා කතා කරනවාට හැමදාම මගේ විඩියෝ බලනවා කමෙන්ට් දානවා එකට බොහොම ස්තූතියි! ❤ ආදරෙයි ගොඩාක් ආන්ටී

  • @nadeeshaniumedha8982
    @nadeeshaniumedha89823 ай бұрын

    Your makeup was WOW 😍 Its elegant.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much darling ❤️

  • @ireshafernando8771
    @ireshafernando87713 ай бұрын

    Akki harima lassanai mn mara asai akkige lifestyle ekata❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @taniaekanayake5453
    @taniaekanayake54533 ай бұрын

    Very nice video as always. Very pretty today lovly dress and makeup UK r very clean n neat can judge ur quality and lifestyle stay blessed

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Ane thank you so much for your lovely comments ❤️

  • @supuniudamahima981
    @supuniudamahima9813 ай бұрын

    Harima lassnyi akke 🥰🥰 travel krna vedios tikk danna akke api asayi blnna❤️🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @shanu914
    @shanu9143 ай бұрын

    පොඩ්ඩක් පරක්කු උනා අද වීඩියෝ එක බලන්න ❤ වෙනද වගේම ලස්සනයි වීඩියෝ එක අක්කත් ගොඩක් ලස්සනයි ඇදුමත් ලස්සනයි මේකප් එකත් ගොඩක් ලස්සනයි ❤❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න අක්කියෝ බුදු සරනයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ කමක් නැ ඉතින් ඔයා හැමදාම වෙලාවටම බලනවා නේ ඩාලිං නොබැලුවා කියලා තරහා වෙන්නෙ නැ ආදරෙයි මාව මතක තියාගෙන ඉන්න එකට බොහොම ස්තූතියි මං වෙනුවෙන් කමෙන්ට් කලාට බුදුසරණයි නංගීයා ❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani42113 ай бұрын

    නංගා මැණික හරිම ලස්සනයි අද makeup එකත් මාර ලස්සනයි..actress කෙනෙක් වගේ..ඔයාගේ පෙනුම නංගා..හරි දක්ෂයි නේ මේ කෙල්ල සැලෝන් එකක් කරන්න තියෙන්නේ නංගෝ ඉගෙන ගෙන අනිත් දේවලුත්..ඔයාට පුළුවන්..🤗 අනේ ඇත්තට නංගා ඒ කෑම ටික දැක්ක ම නම් කම්ම හිතෙනවා තමයි..dessert ටික ..😍 හරිම ආසාවෙන් බැලුවා ලස්සන විඩියෝ එකක් බොහෝම ස්තූතියි..ඔයාට මැණික..ඔයාගේ නංගා ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා..🙏🥰 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට.. 🙏🤗❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි අක්කේ හැමදාම මගේ විඩියෝ බලනවාට ආදරෙයි ගොඩාක් ❤❤

  • @sansadias6281
    @sansadias62813 ай бұрын

    V glam makeup. ❤ v suitable for the occasion and also page එකක් channel එකක් කරනවන නම් glamour is a must 😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much ❤️

  • @Koshalikaperera-ff7yi
    @Koshalikaperera-ff7yi3 ай бұрын

    අනේ.. අක්කී බෝලේ.. අදත් ලස්සනයි video එක.මේකප් එක මාරම ලස්සනයි අක්කා..අක්කා එන්න එන්න ලස්සන වෙනවා..❤️ හැමදාම සතුටින් ඉන්න අයියා එක්ක.තෙරුවන් සරනයි මැනික.❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි නංගී ඔයාටත් ❤️

  • @lakminichethana11
    @lakminichethana113 ай бұрын

    Marama lassanai akki ada. E frock eka kohenda gathe akki. Math gya high tea ekta. Dn awurudu 3 kta witra kalin etkota eyalge buffet tbbe ne akki❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69383 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @malshipawasara3792
    @malshipawasara37923 ай бұрын

    Beautiful ❤ That lipstick colour 😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much ❤️

  • @madu2045
    @madu20453 ай бұрын

    Akki bole harima lassani ❤❤❤❤❤ane adarei akkiyooo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ❤

  • @indrikadethabrew9199
    @indrikadethabrew91993 ай бұрын

    oyage makeup ada wenadatath waDa lassanai.mama lunch walata witharai othanata giye oyage high tea comnents specially mutton puff eka harima rasa patai definitely yanna ona

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං අනිවාර්යයෙන් ම යන්නකෝ ඒ mutton puff එකෙන් මගේ හබි 5ක් විතර කෑවා මට්න් සමෝසා එක්කත් mini burgers fish cake එක තමා favorite ම හැබැයි අනිත් කෑම හැම එකක් මාර රසයි fresh .❤️

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe45403 ай бұрын

    මාරම ලස්සනයි මේකප් එක අක්කි..අද තමයි ඔයාගෙ නියම ලස්සන දැක්කෙ 😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ❤

  • @nipunithennakoon8118
    @nipunithennakoon81183 ай бұрын

    ලස්සනයි අක්කි ♥️ අක්කගෙ makeup එකත් හරිම ශෝක් එකට කරනව පිලිවෙලට . පැන්ඩ අයිය හරිම friendly නේද drive කරන ගමන් වුනත් cam එක පැත්ත බැලුනොත් ටක්ගාල හිනාවෙනව අක්කිගෙ vlog එකට full support ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට කමෙන්ට් කලාට ඔව් එයා ආසයි ඉතින් එයාව පෙන්නනවා නම් මගේ නලුවා නේ 😃 ❤️❤️

  • @sriyawathiperera4497

    @sriyawathiperera4497

    3 ай бұрын

    🎉🎉🎉🎉🎉😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢​@@bhagiskitchen1375

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j3 ай бұрын

    ගොඩාක් ආදරෙයි දෙන්නාට ම❤❤❤❤ හරිම ලස්සනයි අක්කී 😘😘😘😘 බුදු සරණයි 🙏🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi25603 ай бұрын

    Ada ඔයාගෙ makeup eka dress eka harima ලස්සනයි .❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤

  • @Deshani_Pathirana
    @Deshani_Pathirana3 ай бұрын

    Ur makeuplook perfect 😩💗

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much ❤️

  • @nadeeshamadumali781
    @nadeeshamadumali7813 ай бұрын

    අක්කගෙ vlogs බැලුවට comment කරලම නෑ.. ඔයා හරිම ලස්සනයි අක්කෙ.. ඒ frock එක ❤ ඒ වගේම ඔයාගෙ make up එකත්❤ හරිම ලස්සනයි..♥️♥️😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤

  • @user-jd7lc1sq4t
    @user-jd7lc1sq4t3 ай бұрын

    Ada godak ලස්සනයි akke ❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️

  • @binodhasaranga7242
    @binodhasaranga72423 ай бұрын

    Woooow nice makeup darling ❤❤❤soooo beautiful ❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much 🤗❤️

  • @dillifestyle
    @dillifestyle3 ай бұрын

    අක්කා වෙන හැම දවසකටවත් වඩා වැඩියෙන් අද මට ඔයාව ලස්සනට පේනවානේ අක්කා .... හරියට සුරංගනාවියක් වගේ.... හැමෝටම ආදරෙයි අකා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට මං හිතන්නෙ ගවුමේ පාට මට ලස්සනයි එලියයි කියලා ❤️

  • @user-mf1xp5ri7s
    @user-mf1xp5ri7s3 ай бұрын

    Dawasata eka gane hri kmk na videos upload krnna api blnawa 😊mn nm eethrm addicted ❤❤❤❤🎉

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී උපරිම උත්සාහ කරන්නම්කෝ ඉතින් හොදේ ❤️

  • @ranganidilrukshi8428
    @ranganidilrukshi84283 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ😍😍😍😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! නංගීයෝ ❤

  • @UdayanganiNirmalau-dr6wz
    @UdayanganiNirmalau-dr6wz3 ай бұрын

    Ada nm akki hindi niliyak wage lassanai...adareiii❤mecup eka godak lassanai akkiyo..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගියෝ ඔයාට මේ color නිසා මං හිතන්නෙ ඔයලාට ලස්සනට පෙනවා ඇත්තේ ❤️

  • @SithariSriwardene
    @SithariSriwardene3 ай бұрын

    Really like to meet you dear and God bless both of you ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Ane 🥰 thank you so much darling ❤️

  • @thushanidilrukshi2801
    @thushanidilrukshi28013 ай бұрын

    makeup 💄 eka harima lassanai bagi perfect ❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much darling ❤

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi14973 ай бұрын

    අනේ අද හරිම ලස්සනයි ඔයා භාගි ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං මේ පාට ලස්සනයි මං හිතන්නෙ මට එකයි අද ඔයලාට ලස්සනට පෙනවා ඇත්තේ ❤️

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i3 ай бұрын

    ලස්සනයි නන්ගි ඔයාගෙ meacup eka.. අද හරිම ලස්සනයි .❤❤

  • @ruwannishantha4964
    @ruwannishantha49643 ай бұрын

    Oya marama lassani akki. Mecap eka marama lassani❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️

  • @sadinipereera9300
    @sadinipereera93003 ай бұрын

    lassanai nangi ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @user-iv6yj5sh3v
    @user-iv6yj5sh3v9 күн бұрын

    Akke ane danne nati nisai ahanne fast flo saha sakannt flo kiyanne kiweni tattuwada akke

  • @pavithrapubudumali654
    @pavithrapubudumali6543 ай бұрын

    මෙයාගෙ ලස්සන අද 😍😍 මේකප් කරන්න වැඩිය දන්නේ නෑ කිව්වට ඔය දන්න ටික ඇතී. ලස්සනම ලස්සනයි අක්කී 😍♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! මගේ කෙල්ලෙ ❤ ඇත්තටම දන්නෙ නැ නංගී ඒ පාට දෙක ලස්සනයි කවුරැ දැම්මාත් ලස්සනට ඉදි මං විතරක් නෙමෙයි ❤

  • @nilukajayalath7727
    @nilukajayalath77273 ай бұрын

    Very nice nangi ada ❤️‍🔥❤️‍🔥🌹🌹

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much akke ❤️

  • @SarasiSarasi
    @SarasiSarasi3 ай бұрын

    ලස්සනයි අක්කෙ ✨ 🎀

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි නංගී ❤️

  • @hasithamadubashini7892
    @hasithamadubashini78923 ай бұрын

    ❤❤❤ ada marama lassanai akkiyo😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤

  • @MadhaviDevapriya
    @MadhaviDevapriya3 ай бұрын

    Again if you going to port city use the lotus roundabout

  • @thilininishara2649
    @thilininishara26493 ай бұрын

    Akki makeup eka harima lssnai ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ඔයට ❤️

  • @dilushamadushani1340
    @dilushamadushani13403 ай бұрын

    ලස්සනයි ගොඩක් අද අක්කෙ ❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤

  • @deepikadamayanthi8827
    @deepikadamayanthi88273 ай бұрын

    හරිම ලස්සනයි දුව... ❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤

  • @dhanushkakarunarathne9772
    @dhanushkakarunarathne97723 ай бұрын

    හරිම ලස්සනයි නංගී ....❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi76903 ай бұрын

    Ane akki oya adina outfit wlin mn nm ada thmai lssanama frock eka dkka...😊aththmaia akki... ❤ adrei akki ayye hmdma.😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට මගේ විඩියෝ එක බලල කමෙන්ට් කලාට ආදරෙයි මාත් හැමදාම ❤️

  • @dammirajapaksha9466
    @dammirajapaksha94663 ай бұрын

    හරිම ලස්සනයි දුව බුදුසරණයි .

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! ආන්ටී ❤

  • @NavindiFernando
    @NavindiFernando3 ай бұрын

    Anehhh ❤❤❤ අක්කා මාරම මාරම ලස්සනයි .... හරිම ලෝබයි අක්කා... මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ ඉතින් බොහොම ස්තූතියි නංගී ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️ much love darling ❤️

  • @sandunipeshala8701
    @sandunipeshala87013 ай бұрын

    Woooow e lipstic eka maarama lssnai😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much ❤️

  • @pihuu2632
    @pihuu26323 ай бұрын

    Woow beautiful makeup

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you darling ❤️

  • @hansinimadushika9516
    @hansinimadushika95163 ай бұрын

    Lassanai ane.hemadama sathutin inna.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! ❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu3 ай бұрын

    අක්කි ඔයා හරිම වාසනාවන්තයි හරිම ලස්සනයි makeup එක අක්කිගෙ ගවුම හරිම ලස්සනයි❤❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @gangachulani1373
    @gangachulani13733 ай бұрын

    ගොඩක් ලස්සනයි ..❤ ගොඩක් ලස්සන වෙලා ...ඔයා

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ ඉතින් බොහොම ස්තූතියි! ඩාලිං ඇදුම පාටට වෙන්න ඇති නේ ❤

  • @thilinidilrukshi6943
    @thilinidilrukshi69433 ай бұрын

    Harima lassanai ada oya.❤❤ Kohenda dress aka gaththe akki

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤

  • @thilinidilrukshi6943

    @thilinidilrukshi6943

    3 ай бұрын

    Dress aka gaththe kohenda kiyannako akki pls

  • @laksirikeerthi7026
    @laksirikeerthi70263 ай бұрын

    Sooo beautiful an mackup excellent

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much sis ❤️

  • @madushasandamali4202
    @madushasandamali42023 ай бұрын

    Ada makeup eka nam marai dr.hariyata professional makeup artist kenek kala wage.mara cute oya nam.chubby unata harima lassanai .

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බලලා ආදරෙන් කමෙන්ට් කලාට ❤️

  • @sujanisewwandi7991
    @sujanisewwandi79913 ай бұрын

    lassanai akkeeee❤❤ Nomadic dairy youtube channel eke ayath innwaaaa

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Oh එහෙමද? අයියෝ එයාලා මාත් එක්ක කතාත් කලා නේ මගේ විඩියෝ බලනවා කිව්වා අනේ මං දන්නෙ නැ නේ එයාලාට චැනල් එකක් තියෙනවා කියලා. ❤

  • @DushanthiPriyadarshini-hg7st
    @DushanthiPriyadarshini-hg7st3 ай бұрын

    Harima lassanai akkiyo oya,adarai❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි ❤

  • @gayaniweerakoon5614
    @gayaniweerakoon56143 ай бұрын

    You look so pretty 😍 nice makeup and dress

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much ❤️

  • @nethu1492
    @nethu14923 ай бұрын

    Hii sudu bole❤.adanm maarama ලස්සනයි darling ❤..meakup aekath harima ලස්සනයි ❤..mn ithin බලාගෙන innema kawadama hari oyawa balanna aenna.balamuko දවසක aenawamai hodada❤..ආදරෙයි හැමදාමත් ❤.ithin me wage ලස්සනට .සතුටින් .parissamen inna ...oyala dennatama theruwansaranai !!!❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං අනිවාර්යයෙන් ම දවසක අපි මුණ ගැහෙවි නේද? ❤️❤️

  • @rashanu9523
    @rashanu95233 ай бұрын

    අක්කි.. ඔයා නම් අද මාරම ලස්සනයි..💖💖❤❤💖😍😍ඒ මේකප් එක සුපිරි.. හරිම ලස්සනයි.. ආදරෙයි අක්කියෝ..❤❤💖💖😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @nimeshikasankalpani1907
    @nimeshikasankalpani19073 ай бұрын

    Harima lassanai akka edum lassanai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @RizminaRizmina-tc6by
    @RizminaRizmina-tc6by3 ай бұрын

    Nangi ge dress cute makeup super 👌

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @Buddhimaisuranthi
    @Buddhimaisuranthi3 ай бұрын

    ඇත්තටම අක්කා අද ගොඩාක් ලස්සනයි ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @anuradhakalpanirajapaksha2662
    @anuradhakalpanirajapaksha26623 ай бұрын

    Akkiii lassani godaaak ❤❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ ඉතින් බොහොම ස්තූතියි නංගී ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @madhavirasangi103
    @madhavirasangi1033 ай бұрын

    Akka harima lassanai ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! නංගී ❤

  • @baddrajayanthi9690
    @baddrajayanthi96903 ай бұрын

    oyala hari lassanata jivithe vidinawa ❤❤❤❤lassanai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59383 ай бұрын

    ඔයා නම් හැමදාමත් ලස්සනයි❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤

  • @user-nc5vw4en3b
    @user-nc5vw4en3b3 ай бұрын

    අද නම් මාරම ලස්සනයි නංගී

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ ඉතින් බොහොම ස්තූතියි අක්කේ ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @user-kl2be2ci4t
    @user-kl2be2ci4t3 ай бұрын

    Akke nose ring aka kohenda gathe withara kiyanako.mama godak asawen akkage video balanawa

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    නංගී මං මෙක ස්වාර්ණමහල් එකෙන් කියලා හදාගත්තේ බොහොම ස්තූතියි! ❤️

  • @thanujajavigoda3695
    @thanujajavigoda36953 ай бұрын

    Beautiful makeup ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much ❤️

  • @suhasikaushalya5276
    @suhasikaushalya52763 ай бұрын

    Makeup n frock eka akkita maramaaaa lassanai....

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤

  • @sajeewanimendis2181
    @sajeewanimendis21813 ай бұрын

    ලස්සනයි කිව්වට හිතට මදි මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @thusharasamarajeewa3932
    @thusharasamarajeewa39323 ай бұрын

    මේකප් එකත් ලස්සනයි. ඔයත් හරිම ලස්සනයි. ඔයාලට තෙරුවන් සරණයි. ආදරෙයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ ඉතින් බොහොම ස්තූතියි ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @gailgailgrero9373
    @gailgailgrero93733 ай бұрын

    Hi Bhagi, do you have another utube channel called Waruni's Kitchen?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    No. It’s not me ❤️

  • @user-xg1eq6ol2f
    @user-xg1eq6ol2f3 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! අනේ ❤️

  • @madushaninisansala9921
    @madushaninisansala99213 ай бұрын

    ලස්සනයි ...❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ ඉතින් බොහොම ස්තූතියි ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @dilinilakshani9270
    @dilinilakshani92703 ай бұрын

    ඔයාගේ කටහඩ මාර ලස්සනයි අක්කි .ඔයා කෑම ගැන කියද්දි එවා බලන අපිටත් හරි රසයක් දැනෙනවා.❤😋

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ඔයාට ❤️

  • @kushlaninalinka8890
    @kushlaninalinka88903 ай бұрын

    So pretty akke❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you so much ❤️

  • @enavigator3821
    @enavigator38213 ай бұрын

    Ambo akki kochchiyak giyaa wagee. Video eka mute karama kanata maara sahanayak denenawa. ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    ඔව් සමාන්‍යයෙන් මගේ විඩියෝ එකෙ බොරැවට වෙලාව අරගෙන අනවශ්‍ය දේවල් කියවනවා අඩුයි නංගීයෝ ඉක්මනින් ම කියවලා ඉවර කරනවා ❤

  • @hansikapinidiya6963
    @hansikapinidiya69633 ай бұрын

    Lipstick colour eka nm oyata niyametama match wenawa❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට ❤️

  • @ineshamadurangi704

    @ineshamadurangi704

    3 ай бұрын

    Akki a lipstick brand akai number danawada

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    @@ineshamadurangi704 Uk වලින් මට ලැබුනු එකක් ඩියර්

  • @isharaudayangani4086
    @isharaudayangani40863 ай бұрын

    Makeup eka harima lassanay akka

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤

  • @NadeeshaMadumaliFernando
    @NadeeshaMadumaliFernando3 ай бұрын

    Hi akki godak lassana wela oya❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️

  • @uchininew4444
    @uchininew44443 ай бұрын

    Oya shoy akke❤mat asay lassanata meakup karanna eth akki wage lassanata ba

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    විඩියෝ බල බල පුරැදු වෙන්න නංගී එතකොට පුළුවන් බොහොම ස්තූතියි! ❤

  • @sht818
    @sht8183 ай бұрын

    Lasdanai nanghi ❤❤❤❤adarei hode

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi83793 ай бұрын

    Make up eka super nanga. Oya dan thawath lassanai.♥️♥️♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @outofhome99
    @outofhome993 ай бұрын

    ඒ ඇදුමත් අක්කට ගොඩාක් ලස්සනයි .අක්කි ලස්සන වෙලා වගේ තව.ඒ ගානට පාඩු නම් නෑ තමයි අක්කේ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️

  • @snowwhite587
    @snowwhite5873 ай бұрын

    අප්පා....කෙල්ලගේ එන්න එන්නම ලස්සන .විහිලු නෙවෙයි නංගීයෝ අද ඔයාගෙ පුදුම ලස්සනක් තියෙන්නේ ❤❤.මේකප් එකත් මාරම ලස්සනයි .අනේ ...ඔයාල කට්ටිය ම ඉන්නවා .චූටි අයියා කෝ නගෝ.එයත් හිටියා නම් හරියට විනෝද වෙයි නේද .වීඩියෝ එක හරිම ලස්සනයි .හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤ආදරෙයි ගොඩාක් හැමදාම .😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    එයා මේ ටිකේ ගමෙ අක්කෙ. අනික හිටියත් එයාට මෙ කෑම කන්න හොද නැ මොකද? ඉස්සරහට සිංහල අලුත් අවුරැද්ද එනවා නේ කැවෙන්නෙම හොද නැති කැම එතකොට ලෙඩ වැඩි වෙනවා. එයාව ගොඩාක් කෑමබිම වලින් පරිස්සම් කරන්න ඔනා. නැත්තම් මාර දුකක් විදින්න වෙන්නෙ. ❤❤

  • @snowwhite587

    @snowwhite587

    3 ай бұрын

    අනේ ...ඔව් මැනිකේ මට ඒක හිතුනා .කමක් නෑ ඔයා එයාව හොදටම බලා ගන්න සහෝදරියක් නේ.ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @KiyeliAyushvee2022
    @KiyeliAyushvee20223 ай бұрын

    Akki meke hightea eka..apita onima deyak dispay tiyena eken ganna puluwan da e time eka iwara unama eyala kiyanawda tawa deyak akki dispay thiyena dewal iwara unama eyala aye genath danawada ehema ahuwe nathnam mulin yana ayatane wasi.... api kamathi dewal ikmanata iwara unoth ane akki reply ekak dennkoo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැ නංගී ඉවර වෙන්න වෙන්න එයලා කෑම refill කරනවා. එහෙම refill කලේ නැති උනොත් අපිට කියලා ඉල්ලගන්න උනත් පුලුවන් high tea එකේ time ඉවර වෙනකම් කන්න පුලුවන් තරම් කෑම කන්න පුලුවන් ❤

  • @user-iv6yj5sh3v
    @user-iv6yj5sh3v9 күн бұрын

    Bagi akke mekap eka lassanama lassni ane.

  • @ruvinidinushika5190
    @ruvinidinushika51903 ай бұрын

    Akke lipstick ake brand aka mokakda qwe?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Maybelline නංගී මං හිතන්නෙ ලංකාවේ නැ

  • @jeewanthikumari9070
    @jeewanthikumari90703 ай бұрын

    අද ගවුම ත් ලස්සනයි මේකප් එක ගොඩක් ලස්සනයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dhammikagamage5589
    @dhammikagamage55893 ай бұрын

    අද ඔයා හරි ලස්සනයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! ❤️

  • @kasunmaduranga3914
    @kasunmaduranga39143 ай бұрын

    Nice lipstick colour.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    Thank you darling ❤️

  • @diyonamarasinha506
    @diyonamarasinha5063 ай бұрын

    Ane akkage lassana😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! නංගී ❤️

  • @warnikanayomi7148
    @warnikanayomi71483 ай бұрын

    හරිම ලස්සනයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @ShevoniPerera-dt9ih
    @ShevoniPerera-dt9ih3 ай бұрын

    Lassanai akkiyo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    බොහොම ස්තූතියි! නංගී ❤️

  • @hz974
    @hz974Ай бұрын

    ඔයා ගිය hightea buffet වලින් හොදම එක මොකක්ද ?

  • @rehanihettiarachchi7507
    @rehanihettiarachchi75073 ай бұрын

    Akke makeup eka karapu vedio ekth pulwn nm upload krnnko

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ඉස්සරහට බලමුකෝ ❤️

Келесі