Morning Routine | මගේ උදේ කාලය | Lunch Menu Ideas | Cooking | Cleaning | Bhagi’s Kitchen

#morningroutine #routine #routinevlog

Пікірлер: 467

  • @sandamalijayawardanne8092
    @sandamalijayawardanne80922 жыл бұрын

    Asawen hitiye oyage video ekak enakan akke budu saranai..! ❤

  • @saumyaureasha24
    @saumyaureasha242 жыл бұрын

    Harima lassanai video eka...hamadama me wage ewa ona akka....oya harima piliwelai...oyagen igena ganna dewal godai api...sthuthi hama ekakatama...thawa ona ....videos ...chuti aiyata ikman suwaya labenna kiyala prarthana karanawa ....බුදු සරණයි oyala hamotama ....🤗

  • @dharanigunaratne5803
    @dharanigunaratne58032 жыл бұрын

    Dear from where to buy the brown bowl with handles to keep on the infrared

  • @lasath
    @lasath2 жыл бұрын

    අක්කගෙ චූටි අයියට ඉක්මනට නිට්ටාවටම පූර්ණ සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනවා...ඒ වගේම අයියටයි අක්කටත් නිරෝගී සුවය හැමදාමත් ලැබෙන්න ඕන! තෙරුන් සරණයි! ජේසු පිහිටයි!❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට බුදුසරණයි ❤️🙏

  • @sepalikafernando3681

    @sepalikafernando3681

    2 жыл бұрын

    චුට් අයියාට වට්ටක්කා 100g හැමදාම blend කරලා දෙන්න මාසයක් යන තුරු smoothie drink එකක් හැටියට හදලා එකෙන් සිනි පාලනය වෙනවා සහ colestrole අඩු වෙනවා ඒවගේම වකුගඩු ප්‍රශ්න තියන අයට බෙහෙත් අරන් දෙන්න ඔයා ඒ පින් චුට් අයියාට අනුමෝදන් කරන්න ඒ බෙහෙත් අරන් දෙනවා photo එකක් අරන් චුට් අයියාට පෙන්නන්න තියන්න frame කරලා ඒ පින හැමදාම දැකල සතුටු වෙන්න. ඒවගේම චුටි අයියා අතින් පුළුවන් නම් රුවන් වැලි සැයට සහ ජය ශ්‍රී මහා බෝධියට දියවැඩියාව හොද වෙන්න දෙන කසාය බෝතලයක් අරන් පුජා කරන්න. එකෙන් ලෙඩේ අඩු වෙයි. සමහර විට සුව වෙන්න පුළුවන්. මේක මගේ ලෙඩකටත් කරලා මට‍ 99% postive results ලැබිල තියනවා. ඔයාත් කරලා බලලා මට‍ කියන්න.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    @@sepalikafernando3681 අනේ මට ආපු කමෙන්ට් වලින් ලස්සන ම කමෙන්ට් එක මෙක. බොහොම පිං මේ අදහස් වලට. වට්ටක්කා වැඩේ නම් මං දැනටමත් කරනවා නමුත් හැමදාම නෙමෙයි. මේ කියපු ටික නම් ගොඩාක් වැදගත් එක ම ප්‍රශ්නය ජය ශ්‍රි මහා බෝධියට හරි රැවන්වැලි සෑයට කසාය බොතලයක් පිලිගන්වන එක එත් එක මං පුළුවන් උපරිමෙන් කරන්න බලනවා. ඔයාට යම්කිසි ලෙඩ දුකක් තියෙනවා නම් ඒ හැම දේම දුරැ වෙනවා ඔයා මේ දේ කිව්ව් නිසා. බොහොම පිං සදා නිරෝගීමත් වේවා! ❤️🙏❤️🙏❤️

  • @Stride_Purple
    @Stride_Purple2 жыл бұрын

    What is you mixer grinder brand?

  • @roundtheworld4480
    @roundtheworld4480 Жыл бұрын

    Akkige slippers deka cute😍 kohenda gatte kiyannako 😊 Bhagi akkige weda wala piliwela lassana gena aluthen kiyanna one nane .hemadama wage harima asai balan inna .routine video thamai mn wediyen ma balanne. Recipe video walata wada 😍

  • @meenamdj7041
    @meenamdj70412 жыл бұрын

    හැමදාම මෙහෙම vedioes දාන්න. මේ තියෙන stress එක නැති කර ගන්න. ලස්සන දේවල් දකිද්දි ආසයි😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️ අනිවාර්යයෙන් ම දාන්නම් ❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka58372 жыл бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එකක් නංගි 😍😍😍😍 ආසාවෙන් බැලූවා බුදු සරණයි ♥️♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏

  • @pavithrapubudumali654
    @pavithrapubudumali6542 жыл бұрын

    Harima lassana vlog ekak 😍♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏

  • @niranjaladayananda6893
    @niranjaladayananda68932 жыл бұрын

    Harima lassanai akki mn hari asai mewage vedios walata akkige chooti aiiyata ikmanatama sannepa wenna kiyala mn mage hadawathinma prarthana karanawa🙏 ane akki ara home slippers deka gaththe kohenda adareiii පරිස්සමෙන් inna sathutin inna ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ආදරෙයි ඔයාලාට හැමදාම cool planet එකෙන්

  • @methuliahinsa7336
    @methuliahinsa73362 жыл бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥Video eka super akki❤️‍🔥😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @thanujajavigoda3695
    @thanujajavigoda36952 жыл бұрын

    very clean and neat. Thanks for your video dear😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️❤️

  • @Yasmikawindya
    @Yasmikawindya2 жыл бұрын

    හරිම ලස්සනයි පිරිසිදුයි පිලිවෙලයි අක්කි.ආසාවෙන් බැලුවා 😍🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️

  • @cheramidealwis1063
    @cheramidealwis10632 жыл бұрын

    ❤❤comment before watching

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️

  • @imeshahansani2482
    @imeshahansani24822 жыл бұрын

    Man asam akkige vlogs balanna e wagem kitchen organizing cleaning dewal balnna .....akki ewa hari lassanata piliwelata karanwa akke..me wage twa videos aran enna ❤️‍💖

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්‍තූතියි නංගී මේ විදිහට අගයකරනවාට ආදරෙයි ඔයලා හැමෝටම ❤️🙏

  • @krishnakumuduni8916
    @krishnakumuduni89162 жыл бұрын

    අක්කගේ kitchen එක නම් හරිම ලස්සනයි.fridge organized වීඩියෝ එක කරන්නකෝ අක්කේ.....

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් නමුත් දැන් ම නම් නෙමෙයි ඩාලිං ❤️🙏

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi18102 жыл бұрын

    මම හරිම ආසයි බාගිගේ ව්ඩියො බලන්න ,කිසිම ලොකු කමක් නැහැ ,comment එකක් දානවාමයි ඉදිරියට ,ඉදිරියටම යමු නංගී 🙏 පරිස්සමින් ඉන්න, බුදු සරණයි 🙏🥰🥰🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කෙ මගේ විඩියෝ බලනවාට ආදරෙයි ඔයලාට බුදුසරණයි ❤️🙏

  • @rashmipromodya6964
    @rashmipromodya69642 жыл бұрын

    අනේ ගොඩක් ස්තූතියි අක්කේ වීඩියෝ එකට....කෑම ටික නම් හරිම රස පාටයි. අක්කගේ වගේ කුස්සියක් හදාගෙන ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්න මාත් හරි ආසයි. ඒක මගේ එක හීනයක්. චූටි අයියට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ නංගී බොහොම ස්තූතියි! හැමදාම නගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් කරනවාට බොහොම පිං හොදේ ආදරෙයි ❤️

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara27952 жыл бұрын

    Me satuta hamadamath tiygnna akkiyo.oyage vedeo eka godak lassanaii ♥️.oya wage mth asai life eka geniyanna.oyta budu saranai 🙏🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ආදරෙයි ඔයාලාට ❤️🙏

  • @champikaudeni7611
    @champikaudeni76112 жыл бұрын

    හරිම පිලිවෙලයි නංගි , වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ , ආදරෙයි හැමදාමත් ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @skydilivery3003
    @skydilivery30032 жыл бұрын

    Ane harimaa lassanaii a kiyooo oyage video eka mama adaii oyage videos baluwe me mama balapuu frist video eka me video eka purawatamaa mama dakapuu ekama de tamaiii akkige wada wala tiyana piliwela adareii akkiyoo attatamaa oya short and sweet..aiya akki dennama godakk parissamin inna budu saranaii....❤️🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ආදරෙයි ඔයාලාට මේ දක්වන අගය කිරිම් වලට ❤️🙏

  • @KM-tb8wh
    @KM-tb8wh2 жыл бұрын

    Best vedio akki...waiting for next vedio akki❣️❣️❣️❣️❣️❣️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️❤️

  • @shiyaniwithanage133

    @shiyaniwithanage133

    Жыл бұрын

    මොනවාද

  • @wasanai8147
    @wasanai81472 жыл бұрын

    Great job bagiii

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️

  • @thanujarajini4773
    @thanujarajini47732 жыл бұрын

    ඒ වගේ වීඩියෝ බලන්න ආසයි...හරිම පිලිවෙලයි...❤️❤️❤️🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @malsharuvishani8873
    @malsharuvishani88732 жыл бұрын

    Adath harima lassanai akke vidio aka 😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @sarajaya1103
    @sarajaya11032 жыл бұрын

    තව තවත් මෙවැනි වටිනා videos කරන්න ලැබේවා...... මම ගොඩක් ආස youtube Channel එකක් love You Bhagi Akki

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @chamalishashikala8575
    @chamalishashikala85752 жыл бұрын

    Ane dn akki patiyo video eka bluwe.gdak lassanai anee.mn asai akki me wage vlog genawata.ikmanata tawath ekkak oni akkiyoo.parissamen inna.bs

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ කමක් නැ ඩාලිං කොහොමෙන්හරි ඔයා ඉතින් බැලුවා නේ මේ ආදරෙට ගොඩාක් ආදරෙයි නංගී බොහොම ස්තූතියි! ❤️🙏

  • @nishikafernando4856
    @nishikafernando48562 жыл бұрын

    Adath oyage video eka asawen baluwa bhagi🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @gayaramadurapperuma4384
    @gayaramadurapperuma4384 Жыл бұрын

    Akka sinhala hal walata gullo ena eka walakwanna mokada karanne oya...man babata genapu hal walata ehema wuna..fridge tiyanna ona

  • @aaahhh2522
    @aaahhh25222 жыл бұрын

    Harima lassanai nangi......❤😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @thilini777
    @thilini7772 жыл бұрын

    Who said hot plate can’t cook with clay pots? It can coz I’m using

  • @ishanimadhara1993
    @ishanimadhara19932 жыл бұрын

    Ane Akki oya hamadama vedio dammath kamanne mata nam.man a tharam asai oyage day vlogs balanna.uyana ewata thama godakma kamathi 😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං පුළුවන් හැම වෙලාවකම දාන්නම්කෝ ❤️🙏

  • @nishakaushalya7127
    @nishakaushalya71272 жыл бұрын

    උදෙන්ම ඔයාගේ විඩීයෝ එකක් බැලුවම දවසම හොඳයි.ස්තූතියි.🥰🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! මේ ඇගයීමට නම් ❤️🙏

  • @swarnarekhaathukorala1614
    @swarnarekhaathukorala16142 жыл бұрын

    Delicious and healthy menu😍 Nice video Bhagi ❤️👋

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much akke ❤️

  • @shamilazakariya9900
    @shamilazakariya99002 жыл бұрын

    Pls make recipes with the chapati packs u bought… enjoyed watching ur video

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Sure ❤️

  • @h.kachini5860
    @h.kachini58602 жыл бұрын

    අක්කගේ වැඩ හරිම පිළිවෙළයි..ඒ වගේම කෑමත් හරි රස පාටයි😍❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ආදරෙයි නංගී හැමදාම ඔයලාට ❤️

  • @stfnivlog5792
    @stfnivlog57922 жыл бұрын

    Akkiii😍😍😍😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sammurphy4122
    @sammurphy41222 жыл бұрын

    තෙබුකොල සම්බෝල නැත්නම් මැල්ලුම, බන්ඩක්කා, මුංඇට, කරවිල, ලෑවොත් සීනි බහිනවා. කාමරංකා වලට හුගක්ම බැහැලා සීනි අවශ්‍ය ප්‍රමානයටත් අඩුවෙන්න පුලුවන්.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    කාමරංගා බණ්ඩාක්කා වකුගඩු අමාරැ නිසා දෙන්න හොද නැ පොටෑසියම් වැඩි නිසා කොල මැල්ලුම් උනත් ගොඩාක් හොද නැ ඩියර්

  • @taniyasilva6738
    @taniyasilva67382 жыл бұрын

    akki oyage lunch aka nam rasa patai.oyage vedios asawen balanawa.a wagema oyage weda harima piliwalai pirisidui.oyage aiyata ikmanin sanipa wenna keyala prarthana karanawa.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී මෙහෙම අගය කරනවාට ❤️

  • @anarichiyardeen4944
    @anarichiyardeen49442 жыл бұрын

    Nice video Dr and thank you so much give as like this video ❤️👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️

  • @sajithchathuranga2173
    @sajithchathuranga21732 жыл бұрын

    Harima pirisidui piliwelai akki god bless you ...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 жыл бұрын

    godak asawen baluwa.oyage wada harima neet balanna asai.oyage kitchen ekath baduth harima lassanai.clean.oya harima hodai.aiyawath hodin balagena thaniwa wada hodata karanawa.hoda wife kenek.husband lucky.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාලාගේ වචන මාව තව තවත් ශක්තිමත් කරනවා බොහොම පිං එකටත් ❤️🙏

  • @eshinigiwyangi7639
    @eshinigiwyangi76392 жыл бұрын

    Asama vidihe vidio ekak akki godak adarei oyatath oyage paulatath bs

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ආදරෙයි ඔයාලාට ❤️

  • @piumiwasana8162
    @piumiwasana81622 жыл бұрын

    Oyage kitchen eka nam harima piliwelai... Dear... 👍😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️🙏

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka3092 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක වෙනදා වගේම

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️

  • @kalpihasara8914
    @kalpihasara89142 жыл бұрын

    දැක්කත් ආසයි , පිලිවෙලයි භාගී හරිම ලස්සනයි 💞

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @gayangayan3538
    @gayangayan35382 жыл бұрын

    Akki kohila hini pethi kapala biththara saruwe dala biscat kudu dala bedala kala balnna harima rasai. Biththra saruwat gammiris lunu tikak dala gnna.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ගැබුරැ තෙලෙ හදන කෑම හදන්නෙ ම නැති තරම් නංගී තෙල් අපරාදෙ නිසා පපඩම්වත් තෙලෙ බදින්නෙ නැ මයික්‍රෝවේව් දලා ගන්නෙ. බොහොම ස්තූතියි! නංගී ඒ විදිහට රස ඇති ❤️

  • @mihiritharaka2881
    @mihiritharaka28812 жыл бұрын

    Harima lassanai.. Harima sathutui balan indi.. Oyala harima wasanavanthai.. jp♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi26842 жыл бұрын

    Lassanai akki 😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake38742 жыл бұрын

    Harima lassanai oyage kitchen eka asahithenawa

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @amandaperera6587
    @amandaperera65872 жыл бұрын

    Nice video Akki.You have amazing hair.Can u share ur hair care routine?😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Ane thank you so much darling ❤️🙏

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani70662 жыл бұрын

    ඔයාගේ වැඩ හරිම පිලිවේලයි,කුස්සිය ගොඩක් පිරිසිදුවට තියන් ඉන්නවා.වැඩ කරන ව්දිය බලන් ඉන්න හරිම ආසායී.ඔයාට ජය වේවා.බුදු සරණයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ඔයලාට ❤️🙏

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne32296 ай бұрын

    Happy birthday chuti aiya

  • @Isuri63
    @Isuri632 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි අදත් vedio එක...❤️❤️❤️ vedio එකක් දානකන් බලන් හිටියේ🌝🌝

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏

  • @lifeofv4429
    @lifeofv4429 Жыл бұрын

    Nice vedio ❤

  • @jayaminithennakoon9535
    @jayaminithennakoon95352 жыл бұрын

    Harima piliwelae akke 😍😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @delshanirandika2220
    @delshanirandika22202 жыл бұрын

    අනේ හරිම පිලිවෙලයි. ❤🌼

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️

  • @decorwithmelk2734
    @decorwithmelk27342 жыл бұрын

    Nice video and our all video are best and good ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Ane thank you so much darling ❤️🙏

  • @madurathnayaka247
    @madurathnayaka2472 жыл бұрын

    ඔයා ලස්සන හිතක් තියන සුරන්ගනාවියක් අක්කී.ඔයාටයි හස්බන්ඩ් ටයි පින් අක්ක අය්යව ආදරෙන් බලාගන්න්වට❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ ඔයාටත් බොහොම පිං මේ වගේ මගෙ හිත ශක්තිමත් කරනවාට නංගී බොහොම ස්තූතියි! ❤️🙏

  • @harshi6657
    @harshi66572 жыл бұрын

    Akkeee magi walata wada renuka eka hodai eka use karanna mama nam attatama pol ganne nati taram. Sambola walata witarai pol ona anik okkomatoma renuka kiri eka tamai danne

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    රසේ වෙනසක් නැද්ද? නංගී මං ඊලග පාර ගියාම අරගන්නම්කෝ ❤️

  • @dehemiparindya6855
    @dehemiparindya68552 жыл бұрын

    Akki podi rice cooker eke pot eka oven ekata danna puluwanda..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මං නම් දලා නැ ඩියර් ඒ නිසා කියන්න දන්නෙ නැ

  • @sandurosarelife7438
    @sandurosarelife74382 жыл бұрын

    හායී භාගි අක්කි ❤❤...ලස්සන vlog එකක් ...ආදරෙයි අක්කි .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට .....පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි ❤❤😘😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    හලෝ ඩාලිං ❤️ අනේ බොහොම ස්තූතියි! ❤️

  • @bhagyahalpawala8879
    @bhagyahalpawala88792 жыл бұрын

    😍❤️😘😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    නංගා මැණික ගොඩක් ආසාවෙන් බැලුවා..ඔයා වගේම අපිත් ආසයි ඔයාගේ ලස්සන පිරිසිදු පිළිවෙල කිචන් එක දකින්න..අද ඔයා හදපු මෙනු එක අම්මෝ ඉතින්..🔥 මන් කරවල නම් කන්නේ නෑ අනිත් ඔක්කෝටම ගොඩක් ආසයි නංගෝ රස පාටට තිබ්බ.. අයියාවත් බලාගෙන හැමදේම blance එකේ කරන් යනවනෙ ඉතින් ඔය.. අයියට ඉක්මනින් ම බුදුන්ගේ සරණින් හොඳට ම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏 ඒ වගේම බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකට නංගෝ..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🥰🙏♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාටත් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️🙏

  • @cheramidealwis1063
    @cheramidealwis10632 жыл бұрын

    Akka අපි කොස් මැල්ලුම කියන්නෙ කොස් තම්බලා නිකන් පොල් වලට අබ ගම්මිරිස් ලූනු සුදු ලුණු ,අමු මිරිස් කහ එහෙම දාලා බ්ලෙන්ඩර් කරලා කොස් එක ලිපේ තියෙන කොටම එ කොස් එකට දාලා කූරු ගාලා හදන් එකට.

  • @apsarasandali9561

    @apsarasandali9561

    2 жыл бұрын

    අනෙ ඔව් මම ත් බැලුවෙ මුලින් මැල්ලුම කියනකොට . ප්‍රදේශයෙන් ප්‍රදේශයට බාශාව වෙනස් නෙ 🥰

  • @piumiabeysundara9217
    @piumiabeysundara92172 жыл бұрын

    mae wage nangiyek labanna nam ae ayya godaak pin karanna athi. Theruwan saranai oyaala okkotoma. Sithe thiyena siyalu yahapath balaporottu ituwewa!!!!.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං මෙ විදිහට අගේ කරනවාට සහ තව තවත් මාව ශක්තිමත් කරනවාට ❤️🙏

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p2 жыл бұрын

    අනේ ඔයා ගොඩක් හොද සහෝදරියක්. ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ අක්කියෝ. ඔයාගේ මහත්තයත් හරිම හොදයි . කිසි ආඩම්බරයක් නෑ.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ආදරෙයි ඔයලාට ❤️❤️

  • @gasl285
    @gasl2852 жыл бұрын

    පිරිසිදු කම පිලිවෙල නිසා බලන්න ආසම චැනල් එකත් ලස්සනයි බුදු සරණයි දෙවි රැකවරණයි ඔයාලා දෙන්නට

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම පිං ඔයාට ❤️🙏

  • @ayodyasanjeewani5630
    @ayodyasanjeewani56302 жыл бұрын

    Ane lokuma loku deyak bhagi patiyo. 🥰🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං සුදෝ ❤️

  • @ayodyasanjeewani5630

    @ayodyasanjeewani5630

    2 жыл бұрын

    @@bhagiskitchen1375 😘😘😘

  • @supunsanjeewa6828
    @supunsanjeewa68282 жыл бұрын

    Lassanai akke video eka

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @ruwanirathnayaka6931
    @ruwanirathnayaka69312 жыл бұрын

    Good motivated

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @warushi8170
    @warushi81702 жыл бұрын

    Akki rice cooker pot eke athule duburu pata wena 1ta baking soda+ chuttak dala thiyala sodala balanna.pallama yai.❤oya godak piliwelai akkiyo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ඔව් නංගී සතියකට පාරක් වගේ එහෙම හොදනවා එත් වැඩක් නැ අපි රතු බත් ම නේ උයන්නෙ එක නිසා ඉක්මනින්ම ඔය පාට ගැහෙනවා. ඔයාල් පාට අඩුයි බෙකිං සෝඩා විනාකිරි දාලා හොදන නිසා තමා ඔය පාටට තියෙන්නෙ.

  • @warushi8170

    @warushi8170

    2 жыл бұрын

    @@bhagiskitchen1375 ❤❤❤❤

  • @denaldrebecca1280
    @denaldrebecca12802 жыл бұрын

    Akki vdo eka gdk lassanai... and akki fresh milk ekak kochara kal thiyaganna puluwanda?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ෆ්‍රිජ් එකෙ දලා දවස් 4ක් වගේ තියාගන්න පුළුවන්.

  • @denaldrebecca1280

    @denaldrebecca1280

    2 жыл бұрын

    @@bhagiskitchen1375 deep freez eke dala dawas keeyak thiyaganna puluwanda

  • @Achinisanjeewani-
    @Achinisanjeewani-2 жыл бұрын

    අදත් වෙනද වගේම හරිම ලස්සනයි නංගෝ ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️ අක්කාගෙත් වීඩියෝ කිපයක් ම මං බැලුවා නමුත් කමෙන්ට් කරන්න බැරි උනා ❤️

  • @Achinisanjeewani-

    @Achinisanjeewani-

    2 жыл бұрын

    @@bhagiskitchen1375 ❤❤❤❤💐

  • @nayomadesilva3251
    @nayomadesilva32512 жыл бұрын

    😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @nadeekaudayamali9254
    @nadeekaudayamali92542 жыл бұрын

    I love u r videos

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️❤️

  • @thilinisewwandi8807
    @thilinisewwandi88072 жыл бұрын

    ලස්සන video එකක් .kitchen එක හරිම ලස්සනය් ,පිලිවෙලයි. ලිප ගත්තෙ kohenda ,ma gawa thiyena ලිපෙ hema athiliyama thiyanna be🙂🙂

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩියර් ලිප සම්බන්ධ සම්පුර්ණ විස්තර මං විඩියෝ එකක් දලා තියෙනවා මගේ විඩියෝස් වල බලන්නකෝ ❤️🙏

  • @ireshapriyadarshani5436
    @ireshapriyadarshani54362 жыл бұрын

    ❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @savindyagunasekara9887
    @savindyagunasekara98872 жыл бұрын

    රතු නූඩ්ල්ස් එක හරි රසයි අක්කි එළවඵ දාලා හදන්න.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ඔව් එලවලු ජාති ගොඩාක් දලා තමා හදන්නෙ රසයි එතකොට. සමහරදාට මං රතු නුඩ්ල්ස් එක ඉදි ආප්ප වගේ හොදි වර්ග පොල්සම්බෝලත් එක්කත් කනවා ❤️

  • @trendyevents3463
    @trendyevents34632 жыл бұрын

    akke digital infrared cooker eke කරියක් hadaddi hotpot kiyana function eka dala heat eka keeyata wageda daganna one??? Hotpot function eka dammata passe enne 600-2000W wenakan witarai....kohomada 300ta wage daganne??

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මං හදන්නෙ heating function එකෙන් නංගී. ඉස්සරහට අනිත් එවා පාවිච්චි කරන විදිහත් දාන්නම්කෝ ❤️

  • @trendyevents3463

    @trendyevents3463

    2 жыл бұрын

    Heating function rket hodi uyanna puluwanda???

  • @gmadushani6664
    @gmadushani66642 жыл бұрын

    Shoi akki oya nam adamai comment ekak danne oyata,harima pili walata oyage wada thiyanawa asai balan innath, hamadama sathutin parissamin Inna akkiyo😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ආදරෙයි මේ විදිහට අගේ කරනවාට ❤️🙏

  • @jaliyaratynayaka4002
    @jaliyaratynayaka40022 жыл бұрын

    නංගි අයියා බලා ගන්නවාට ඔයාට ගොඩාක් පින් (දිලානි,)

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @ureshasewwandi6022
    @ureshasewwandi6022 Жыл бұрын

    ඉන්සියුලින් දෙන්න එපා.එක හරි කේස් .අපෙ husband ටත් ලගති ඉදන් තියෙනවා suger.47 low තිබිලා බෙහෙත් ගත්තෙ ලගදි නැවැත්තුවා 480 තිබිලා.hospital එකෙන් දෙපාරක් ඉන්සියුලින් දුන්නා.tickets කපලා අවා.සතියෙන් අයිත් hospital නැවැත්තුවා 27 low වෙලා මැරෙන්න ගිහින් බෙරගත්තේ ,බෙහෙත් බොන ගමන් normal විදිහට කෑම ගන්න කිව්වා.බෙහෙත් වැඩියි කියලා.දැන් normal .තෙබු, කොවක්කා ,කරවිල එවා තාමා කැවේ.

  • @sumuduharshani1459
    @sumuduharshani14592 жыл бұрын

    Theruwan saranai 💝

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️🙏❤️

  • @lahiruharshana130
    @lahiruharshana1302 жыл бұрын

    අක්කිගෙ kitchen එකට තමයි මන් ආසම..😘😘😘හරිම පිරිසිදුයි ,පිලිවෙලයි .👍👍👍👍👍👍..ඔයා job එකක් කරනවද අක්කි 😉😉😉😉

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී නැ මං ජොබ් කරන්නෙ නැ ❤️

  • @nimashasewwandi1783
    @nimashasewwandi17832 жыл бұрын

    Adath lassanama lassana vedio ekak akkiyo.kama tikath shoi.parissmata sathutin inna.ayeth ikmanata routine vedio ekak Aran enna.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @krishmilatanu9425
    @krishmilatanu94252 жыл бұрын

    Shampo eka mokadda akke. Aloe vera ekakda

  • @chandrikanilmini3587
    @chandrikanilmini35872 жыл бұрын

    Niyami nangi

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ආදරෙයි අක්කේ ❤️

  • @rishinimaheeka4246
    @rishinimaheeka42462 жыл бұрын

    Ulu hal tikak glass ekata dala unu wathura danna. Tika welawak thiyala aiyata bonna denna. Mata sugar adu une

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! මං එක කරවලා බලන්නම් ❤️🙏

  • @achini8988
    @achini89882 жыл бұрын

    ❤️❤️😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @ruwannishantha4964
    @ruwannishantha49642 жыл бұрын

    Aththatama oyage kichan eka lassani. ....

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනෙ බොහොම ස්තූතියි! ❤️🙏

  • @piyumihansika8694
    @piyumihansika86942 жыл бұрын

    ❤😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @maleeshacooray8609
    @maleeshacooray86092 жыл бұрын

    😌

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    🙏

  • @hansi5539
    @hansi55392 жыл бұрын

    අනේ ආසාවෙන් හිටියේ ❤️🥀

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ ❤️🙏

  • @sammurphy4122
    @sammurphy41222 жыл бұрын

    සීනි අඩුකරගන්න ඉන්සියුලින් නැතිව කෑම වලින් පුලුවන්. තෙබුකොල

  • @sandunihansika479
    @sandunihansika4792 жыл бұрын

    අපි කොස් මැල්ලුම හදන්නේ පොල් වලට කොච්චි ,රතු ළුණු , සුදු ළුණු ,ගම්මිරිස් එහෙම දාලා බෙලෙන්ඩ් කරලා පොල් මැල්ලුම හදලා කොස් ටික තැම්බෙන්න කිට්ටු වෙනකොට දාලා කූරු ගාලා ගන්නවා අක්කි ..එතකොට ගොඩාක් රසයි..ඒකට කිරි හොද්දක් හදලා හාල්මැස්සන් ටිකක් කර කරලා ගත්තා නම් බත් කන්න පුළුවන් හොදට අක්කියො..එහෙම හදලා බලන්න අක්කි පුළුවන් උනාම ..අක්කි හදපු කෑම ටිකත් රසම රස පාටයි😋😋😋..බුදුසරණයි අක්කි 🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මං එහෙමත් හදනෝ ඉදලා හිටලා මං ආසම මෙහෙම නංගී මං ආස පොල් වැඩිය නොදා කන්න. කොස්වල රසට විතරක් ආස බොහොම ස්තූතියි! ❤️

  • @sandunihansika479

    @sandunihansika479

    2 жыл бұрын

    @@bhagiskitchen1375 ❤️❤️❤️😘

  • @DilharaGunasekara
    @DilharaGunasekara2 жыл бұрын

    Hot plate eke clay pots use karanna puluwan. Mama use karanawa

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මගෙ එකෙ රත් වෙන්නෙ ම නැ නේ මං try කරලා තියෙනවා එක නිසා තමයි මං වෙන එකක් ගත්තේ.

  • @jnu...5699
    @jnu...56992 жыл бұрын

    Akki oya use karana skin products monada

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ එහෙම දෙයක් නැතෝ ❤️🙏

  • @pavaniprabodaha327
    @pavaniprabodaha3272 жыл бұрын

    godak Lassni akki. akki gaththa Shampo ek mat use krl tiynv.mt nm hari giye na akki habai.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ එහෙමද? අපරාදේ. මොනා කරන්නද? විසි කරන්නත් මේ වෙලාවෙ ලොභයි අප්පා

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge34522 жыл бұрын

    මම උදේට හිරි අරින හැටි දැක්කොත් 😂😂😂😂😂😂 ලස්සනයි වීඩියෝ එක

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ මං හිතුවේ මං තමයි අවුල් ම කියලා 😂🤣

Келесі