මගෙ university එක ගැන හැමදෙම | ශොපින් යන් මාත් එක්ක | සෙනසුරාද දවස

Пікірлер: 521

  • @sachinidevindi-cv1yv
    @sachinidevindi-cv1yv5 ай бұрын

    ඔයාගෙ වීඩියෝ බලද්දී හිත නිවෙනවා...

  • @bhagyahemapriya
    @bhagyahemapriya5 ай бұрын

    අක්කගෙ කටහඩයි, background music eki එක්ක මාර relax ekk enw❤

  • @heshydiaries
    @heshydiaries5 ай бұрын

    කතා කරන දේවල් අහන් ඉද්දී නිකන් භාවනාවක් වගේ, අහන් ඉන්න ආස හිතෙනවා🥺🌼💭🤍

  • @janakrodrigo2600
    @janakrodrigo26004 ай бұрын

    ජීවිතේ කල kirunu කෙනෙක් mama.ඔයාගෙ vidiyo බලනකොට හිතට සැනසීමක් dennawa. ❤❤❤

  • @user-qd3lo1dv5v
    @user-qd3lo1dv5v5 ай бұрын

    මන් පලවෙනි වතාවට comment එකක් දාන්නෙ ..හේතුවක් දන්නෙ නැහැ ඔයාගෙ වීඩියො බලද්දි කියාගන්න බැරි නිදහසක් දැනෙනො වගේ 🤍🍃🌬️

  • @NeviKaru
    @NeviKaru5 ай бұрын

    මැරෙන්න තරම් දුක් විදපු මිනිස්සුන්ට හරියන්න ඔනේ පැලෙන්න❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    අමෙන්🙏🏻

  • @Yanga427
    @Yanga4275 ай бұрын

    මන් බලන 1st video එක මේ හරිම ලස්සනයි , නිස්කලංකයි! 🤍 ඔයාගේ හැමදේම හරියන්න ඕනි සතුටින් ඉන්න හැමදාම... ✨

  • @user-ls5sx9me1u
    @user-ls5sx9me1u4 ай бұрын

    අක්කි මාටත් ඔයාට වගේම ගොඩාක් කරදර උනා මගෙ bf නැති වෙලා දැන් අවුරුදු දෙකක් වෙනව එදා මම අක්කිට mg එකක් දැම්ම අක්කි මට reply කරා එදා ඉදන් මම අක්කිගෙ video 4to බලනව 🥺❤️ ඇත්‍තටම ඔයා ගොඩාක් හොද කෙනෙක්

  • @udeshikajeewanthi8431
    @udeshikajeewanthi84313 ай бұрын

    පැත්තට බලද්දි පියුමි හංසමාලී වගේ 😊🌸

  • @bhagyakavindi9266
    @bhagyakavindi92665 ай бұрын

    අක්කේ ගෙදර ඇතුලේ පැළ වවන්න ගන්න ඒක මාරම විදියට හිතට සැහැල්ලුවක් ගේනවා🙂✨♥️🦋

  • @kalanachamath8368
    @kalanachamath83685 ай бұрын

    මම පලවෙනි වතාවට කමෙන්ට් එකක් දාන්නෙ..සමා අක්කා කතා කරන විදිය බැක්ග්‍රෞන්ඩ් මියුසික් මේ ඔක්කොම නිසා වෙන්නැති...හරීයට හිත නිමෙනවා..ඉතින් හරි සතුටුයි...මොකද මගේ ජීවිතෙත් ටිකක් හරි ලස්සනට වෙනස් කර ගන්න හිතුනා ❤

  • @nehansanehansa1528
    @nehansanehansa15285 ай бұрын

    අනේ අක්කි ඔයා තනිවෙලා කියලා හිතන්න එපා දුකින් ඉන්න හැමවෙලේම ජේසූ ගැන හිතන්න දෙවියන්වහන්සෙ හැමදාම ඔයා එක්කම ඉන්නවා අක්කියෝ ජේසූ පිහිටයි අක්කි❤️

  • @zusycuz-ow8gd
    @zusycuz-ow8gd5 ай бұрын

    ඔයාගෙ videosවලින් positive vibes ගොඩාක් දෙනවට thank you akki 🤍✨ here this for you akki 🪷

  • @uthpaladevindi1808
    @uthpaladevindi18084 ай бұрын

    හරිම ලස්සනයි 🥺❤️ background music එකත් මාරම ලස්සනයි 🥺❤️

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d5 ай бұрын

    කෙතරම් නම් අපගේ දෑස පින් කරලද නේද සොදුරු දසුන් දකින්නට😍

  • @Sandeepani619
    @Sandeepani6195 ай бұрын

    ඔයා හරි ලස්සන ගෑනු ලමයෙක් 🥺💗🦋 ✨ 🎀

  • @dewshri2000
    @dewshri20005 ай бұрын

    Mara positive vibe ekak denenne 🥺♥️

  • @Udeshimenaka
    @Udeshimenaka5 ай бұрын

    Akkage video blddi godaalk hitha niwenawa Thank you so much🥺❤️

  • @sandunichathurika661
    @sandunichathurika6615 ай бұрын

    තමන්ට තමන් හම්බවෙන්න නම් කාත් කවුරුත් නැති වෙන්නම ඕනි 💙 oyt dn oyw hambawela 🎉

  • @yassy9938

    @yassy9938

    4 ай бұрын

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha66345 ай бұрын

    මට ඔයාගෙ වීඩියො බලනකොට හිතට ගොඩක් සහනයක් දැනෙන්නෙ ❤ කටහඩ ඇහෙනකොට හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා ගොඩක් ආදරෙයි ♥️💐 ලස්සන ලමයො 💐

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei

  • @thanujasilva170
    @thanujasilva1705 ай бұрын

    Oya video eke mulama use karapu background music eke name eka mokakda? Please kiyannako. Eke harima name eka mokak kylada search karanna ona?

  • @nisalipramoda8145
    @nisalipramoda81455 ай бұрын

    හැමදාම වගේ අදත් ඇත්තටම ශෝක් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්ක්ඉ ජේසු පිහිටයි❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei

  • @chocoboy.179
    @chocoboy.1795 ай бұрын

    Jesu pihitai akkiyo❤ Oya shoi oyage typ ekht mn mara asai

  • @shenolisanjanawickramasinghe
    @shenolisanjanawickramasinghe4 ай бұрын

    මගේ ජීවිතේ මට හම්බුනු ලස්සනම හදවත තියෙන ලමයා දැන් ඉස්සර වගේ හැමදාම ලගින් නැතත් දකින්නේ නැතත් හැමදාම ඔයාට ආදරේ... 😘❤

  • @sandunithennakoon9990
    @sandunithennakoon99905 ай бұрын

    ඇත්ත නියපොතු ටික මාර ලස්සනයි 😍❤️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Thank you

  • @Nawamini657
    @Nawamini6575 ай бұрын

    Sathutinma inna ❤❤

  • @sakithmaperera2423
    @sakithmaperera24235 ай бұрын

    අක්කී ඔයාට තියෙන්නේ ගොඩාක් කාරූණික හදවතක් .................... ඔයාගෙන් ගන්න පුළුවන් දේවල් ගොඩයි ............. Love you so much ❤❤❤ Life eka success wenna kiyala mn universe eken illanawa akkigeee .;)

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @user-xx2eo8fu8x
    @user-xx2eo8fu8x5 ай бұрын

    ආදරනීය සාමා...ඔයා කතාකරන විදියට මං ගොඩාක් ආසයි නංගී..ඔයා කතා කරනකොට ඒ වචන ඇතුලේ තියෙන්නේ හරි ගැබුරයි..ඔයා ඒක හරි ලස්සනට හරී නිවිච්ච වචන වලින් හරි ලස්සනට කතා කරනවා..ස්තූති කරනවා..මේ වගේ කාලෙක ඔයා වගේ ගෑනු ලමයෙක් මෙච්චරම ජීවිතේ ගැන හිතන විදිය ජීවිතේ විදින විදිය පොඩිම හරි දෙයකින් හරි ඔයා හරි ලස්සනට ලොකූ සතුටක් ලබනවා..ඒක ඔයාගෙර් කතාවෙන්ම තේරෙනවා..ඔයාගේ ඔය අහිංක පෙනුම...ලස්සන හිනාව ඒ ගොඩාක් ලස්සනයි නංගී....ඔයාගේ ජීවිතේ ඔයාට හරියන්න ඕනේ දැන් තියෙනවටත් වඩා දහස් ගුනයකින්,ඒ වගේම ඔයාට පනවගේ ආදරේ කරන පරිස්සමෙන් ඔයාව බලගන්න,ලස්සන සුරංගනා කතාවල ඉන්න කුමාරිකාවක් වගේ ඔයාට ගොඩාක් ආදරේ කරන කෙනෙක් අනිවාර්යයෙන් ඔයාට ලැබේවා කියලා මං මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගී...ඔයාගේ ජීවිතේ ඔයාගේ මූනේ හිනාව හැමදාම රදවන්න පුලුවන් මිනිස්සු විතරක් ඔයාට ලැබේවා කියලත් මං ප්‍රාර්ථනා කරනවා නංගී..ගොඩාක් ආදරෙයි නංගී..බුදු සරනයි ...❤️❤️❤️❤️❤️❤️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ගොඩක් ආදරෙයි අක්කා🤍🫂 මට මෙ වචන ගොඩක් වටිනාව යේසු පිහිටයි ඔයාට.

  • @chamodisanjana1860
    @chamodisanjana18605 ай бұрын

    Oyage videos godak motivational. Mahnsi kiyala hamdema athrinna hdankota mewage video ekak balala mn aye motivate wenwa thaniyama mage wada krgena jewetheta muuna denn. ❤ Thank you so much sama.

  • @thimashadewni5110
    @thimashadewni51105 ай бұрын

    ඔයා ගොඩාක් ලස්සනයි ❤ 😍 oyge video ekk dakkma mara satutui 😍😍😍

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @vidusavi5160
    @vidusavi51605 ай бұрын

    ලස්සන ආත්මයක්....💛

  • @maheshijayalath8941
    @maheshijayalath89415 ай бұрын

    Godak lassana vela ,digatama video danna asai hithana vidihata katha karanava vidihata amuthuma motivation ekak

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei ❤

  • @simidi..
    @simidi..5 ай бұрын

    ❤❤❤❤❤ mta mood aul giyama wada karanna hitenne nathi unama akkage vedio ekk hoyagena enwa... mawa positive widiyta chenge wenwa akka nisa... Thankyou akki..❤❤❤❤

  • @thilininipunika5982
    @thilininipunika59825 ай бұрын

    හිනාවෙලා ඉන්න හැමදාම... ආදරෙයි♥️🌹

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei

  • @hansikamadhumali9175
    @hansikamadhumali91755 ай бұрын

    ලස්සන ජීවිතයක් ඔයාට තියෙනවා.. God is always with You ❤️ ඉස්සරහට ම යන්න....❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei

  • @chamo2577
    @chamo25775 ай бұрын

    මම A/Ls වලට ,maths කරේ මමත් ආස apparel industry එකට... brandix coparate campus එකේ fees වැඩි නිසා මම තෝරගත්තෙ SLITA එක... අනේ හැමෝම මට බනිනවා maths කරල ඇයි ඔය වගේ එකක් කරන්නෙ කියල😢 apparel industry එක ගැන ඔයාට තියන විශ්වාසෙ කොහොමද කියන්නකො අක්කේ plzz.... mths කරල apparel industry ඉගෙන ගන්න අය ඉන්නවද?( moratuwa engineering faculty හැර)

  • @KaveeshaChamodani-zh7yy
    @KaveeshaChamodani-zh7yy5 ай бұрын

    ඔයා නම් මං ආසාම තවත් මලක්,මගේ ජීවිතේ ලස්සන කරගන්න ඔයත් මට උදව්වක් උනා ,love you akkiii ❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @dulminawanjana9019
    @dulminawanjana90195 ай бұрын

    Voice eka aththatama bawanawak wage 🥺♥️🙏 duka hithena hemawelawakama akke oyage videos balanawa.marama senasimak denenne hithata. Ane oyata godak sathutin senaimen inna lebenna oni wagema me wage thawa thawath lassana videos karanna lebenna oni 🙏🥺. Godak adarei akke .... ❤

  • @ashiniamasha6347
    @ashiniamasha63475 ай бұрын

    බල බල හිටියේ අනේ ඔයාගේ ව්ලොග් එකක් එනකල් ..❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @DiyanaYan-zd5pn
    @DiyanaYan-zd5pn5 ай бұрын

    Love your vlogs akki...you deserve more happiness and more love akkiii😘❤️

  • @Mandi_V
    @Mandi_V5 ай бұрын

    Dear Sama, I really love your thoughts. You don’t know your words heal me a lot. Hope everything will be okay sooner or later. Love you girl ❤

  • @Chathuchathu544
    @Chathuchathu5445 ай бұрын

    හරිම ලස්සනයි.😍❤️ මම පුදුම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න ❤️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @Ap.s0-z2f
    @Ap.s0-z2f5 ай бұрын

    Babe, You're enough . Stay happy .God Bless You ❤

  • @yohanbaba3596
    @yohanbaba35965 ай бұрын

    මට ඔයා ගැන හරිම සතුටුයි ❤❤ඔයා නොකියන ගොඩක් දේවල් මට දැනෙනවා ..හැමදාම සතුටින් ඉන්න පැටියා ❤❤❤ආදරෙයි❤❤❤ජේසු පිහිටයි 🙏

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @neha_balasooriya
    @neha_balasooriya5 ай бұрын

    You are so lucky samaa... 🤍🥰Dawasin dawasa thawa thawath hoda guna walin pirenna ooni oyawa..adarei... 🤍🙏!oya gawa innawa harima lassana manussayek..eyawa parissam karaganna..oyage jiiwithe thawa thawath lassana wei oyata thawa thawath dewal labei 🤍🪐!

  • @malshawickramage6224
    @malshawickramage62245 ай бұрын

    Hi samaa..... ඔයාට පුලුවන්ද මට මේ music ටිකක් mention කරන්න. Please ......

  • @Tharusl382
    @Tharusl3825 ай бұрын

    ඔයාට ගවුම් ලස්සනයි ආදරේයි අනේ🥰🥰🥰❤️❤️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @sewminibhagaya2643
    @sewminibhagaya26435 ай бұрын

    Akka poth kiyawanna asa kenekta kiyawanna hoda poth monada ❤❤ oya poth godak kiyawano dekala thino ❤

  • @thakshilakusalani5652
    @thakshilakusalani56524 ай бұрын

    මේ ඔයා ඇදලා ඉන්න white t shirt එක කොහෙන්ද ගත්තේ නංගි...

  • @kaushalyakavindi4588
    @kaushalyakavindi45885 ай бұрын

    දැන් ඉස්සර වගේ ලස්සනයි🥺❤

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo5 ай бұрын

    කොහොමද ලස්සන කෙල්ල❤ඉක්මනින් සනීප වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා🙏🌹

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @kavishkadesilva234
    @kavishkadesilva2345 ай бұрын

    Ur a great motivation for me akki...Be happy ❤

  • @anjanamunasinghe1371
    @anjanamunasinghe13715 ай бұрын

    Love it😫🥰❤️ thanks beautiful soul ❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    So glad!

  • @lakshikamadhumali772
    @lakshikamadhumali7725 ай бұрын

    අක්කි ආසාවෙන් ආරම්භ කරන හැම දවසක්ම හොද වෙන්න ඕන ❤✨️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @Neha-vm6wi
    @Neha-vm6wi5 ай бұрын

    ඔයත් හද එළිය වගේ හරිම Peaceful vibe ekk...🌖💞

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @user-yp4js6vf1s
    @user-yp4js6vf1s5 ай бұрын

    ආදරෙයි සමා නංගී ❤️🌻cute girl

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @thiliniwijerathna274
    @thiliniwijerathna2745 ай бұрын

    Sama nangi..oya marama lassanai..pitathin newei ..ehulanthynma oya hri lassanai..mn hithnwa issraht oya sehenna minissunta watina minisunge hith suwapath krna kenek wei kiyl ..❤.. hitha honda manussyint waradinne

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @user-sh7sc4hh4r
    @user-sh7sc4hh4r5 ай бұрын

    Mn asama Aya atharin kenk oya ❤

  • @buddhiniprabhashi8691
    @buddhiniprabhashi86915 ай бұрын

    Akkii.harima lassanai adath.❤❤❤akkige weight and height kiyada??

  • @MotivationByDilshan
    @MotivationByDilshan5 ай бұрын

    අක්කා පන 😍 පරිස්සමට ඉන්න හරිද ❤❤❤ බුදු සරණයි...!!!

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @vimukthichathura5355
    @vimukthichathura53555 ай бұрын

    Man asama kenek oya.oya harima piliwelai,ලස්සනයි ,adaraniiyai.ea wagema oya tattoos tika harima shoi.dawasaka vlog ekak daanna oyage tattoos wala plzzzzz❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @hirunirandeniya
    @hirunirandeniya5 ай бұрын

    Love you patiyo...Go head 🎉🍓🥺✨😘

  • @dammikasujeewa9211
    @dammikasujeewa92115 ай бұрын

    Akki marama hodayi❤😊

  • @dildushadewduni8678
    @dildushadewduni86785 ай бұрын

    ඔයා හරිම ලස්සන හිතක් තියෙන කෙනෙක් සමා🥰ආදරෙයි ♥️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @warshaswaris9266
    @warshaswaris92665 ай бұрын

    අපි ඔයාට හරි ආදරෙයි සමා❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @RashmiMadugalla-nr4jg
    @RashmiMadugalla-nr4jg5 ай бұрын

    Hi samaaaa......dakima sathutakk oyawa ......god bless you

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @shanikrishnani253
    @shanikrishnani2535 ай бұрын

    Lassanaiii ummmmmmaaa ❤

  • @tharushidevindi3042
    @tharushidevindi30424 ай бұрын

    Akki oya green colur skirt eka kohenda gathyhe

  • @user-zs6te7dg4j
    @user-zs6te7dg4j5 ай бұрын

    sama akki...your voice makes me feel healed

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Thankyou love ❤

  • @denshikajayasundara2281
    @denshikajayasundara22815 ай бұрын

    ඔය වගේ දෙවිවරු වගේ මිනිස්සු ඉන්න එක කොච්චර දෙයක්ද අසරණ බඩගින්නේ ඉන්න අහිංසකයො වෙනුවෙන්.හැමෝම ඒ වගේ උනානම්.මාත් දකින තැනින් බිස්කට් පැකට් එකක් හරි අරන් දෙනවා.දැක්ක තැනින් හැමෝම එහෙම තමන්ට පුලුවන් තරමින් කරන්න ගොඩක් පින් 🙏🥺

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    🤍🤍🤍

  • @poornishakavindi7040
    @poornishakavindi70405 ай бұрын

    Hitha niwanawata godak pin❤

  • @thushanshaminda6469
    @thushanshaminda64695 ай бұрын

    Digatama video danna asai balanna oyage video digatama

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ❤❤❤

  • @nethmirajapaksha841
    @nethmirajapaksha8415 ай бұрын

    අනේ හරි ලස්සනයි අක්කේ ඔයා ❤❤😍😁

  • @camilakumari2025
    @camilakumari20255 ай бұрын

    Ikmanatama hoda wei nangi.god bless you. Adarei hamadama ❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi29745 ай бұрын

    මගෙ වස්තු..❤ ආදරෙයි .

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @rathnayake5985
    @rathnayake59855 ай бұрын

    Jivithe waradeem wenv Ewa hadagena issrhta ynn Jp❤❤

  • @user-vb7ek9oe5j
    @user-vb7ek9oe5j5 ай бұрын

    ඔයා ගොඩක් ලස්සනයි ඔයාගේ පෙනුම වගේම හදවත් ගොඩාක් ලස්සනයි අක්කෙ .❤ ඔයා හරි නිහතමානි කෙනෙක් මම හරි කැමති ඔයාගෙ එ නිහතමානි කමට . හරිම ආදරනීයයි ඔයා ❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ආදරෙයි ❤

  • @user-vb7ek9oe5j

    @user-vb7ek9oe5j

    5 ай бұрын

    @@samafrancis4453 ♥️

  • @hiUtubefam
    @hiUtubefam5 ай бұрын

    Calmness ❤ grateful ❤

  • @thilithili374
    @thilithili3745 ай бұрын

    I watch your videos again and again when I feel like I'm down and need some motivation or a fresh start in life. Your videos make me so relaxed and happy also it gives me new hopes. You are doing something very beautiful Sama. I adore you. You are such a kind hearted positive person. ❤❤❤❤GBU

  • @user-gz8lm7kq9p
    @user-gz8lm7kq9p5 ай бұрын

    Lassni akki vlog ek.hamdam sathutin inn.😚❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @HiruniRajapaksha17
    @HiruniRajapaksha175 ай бұрын

    ඔයාගේ වීඩියෝ 1ක් එනකන් මඟ බලන් ඉන්නවා අක්කි.❤ ඔයාව දකිද්දී හිත ගොඩක් නිවෙනවා. ඉතින් මුළු දවසම ලස්සන වෙනවා ඒ නිසා. ☘️🌼 .මන් ප්‍රාර්ථනා කරනවා දෙවියන්ට ඔයාව හැමදාම සතුටින් තියන්න කියලා.🙏

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei

  • @kalpanithennakoon8011
    @kalpanithennakoon80115 ай бұрын

    ආශිර්වාදාත්මක ජීවිතයක් ලැබේවා සමා...❤❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei

  • @user-ho4so3es1d

    @user-ho4so3es1d

    5 ай бұрын

    ❤️🙏🙏

  • @AnuNethminiJayasinghe
    @AnuNethminiJayasinghe5 ай бұрын

    Akki kohedh shopping karapu shop ekh kiynnh ko 😩🥺

  • @sanjutarusi7964
    @sanjutarusi79644 ай бұрын

    Man godak adarai nangiyo oya hoda kinak ederiyata yanna j p

  • @sulakmarandini4167
    @sulakmarandini41675 ай бұрын

    Addicted❤to you and to your healing voice🥺🌸.keep doing pretty girl🎀💟

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Thank you love

  • @pirunipareigama4806
    @pirunipareigama48065 ай бұрын

    Hemdema iwsagena issrhta yana wdha dkkma asa hithenawa akki ♥️

  • @chekaru
    @chekaru5 ай бұрын

    so happy to see your vlog and waiting your vlog please upload 2 or 3 videos for week 😢😢❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Working on it!🤍

  • @uthpalaheshani5220
    @uthpalaheshani52205 ай бұрын

    I’m happy to see your vlog and waiting your vlogs 😘❤️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Hope you enjoyed it!🤍🪡

  • @Sneha00179
    @Sneha001795 ай бұрын

    So peaceful 😇 Addicted 💙✨️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    ❤❤

  • @rashidissanayake9267
    @rashidissanayake92675 ай бұрын

    Oyage hand bag eka gatte koinda eka pennannko akki

  • @hasinthashehan6824
    @hasinthashehan68245 ай бұрын

    Auruddata vedio 8k danna ❤

  • @pirunipareigama4806
    @pirunipareigama48065 ай бұрын

    Akki aluth vlog ekk dannako❤ enkn balan inne❤

  • @sanduniperera3330
    @sanduniperera33305 ай бұрын

    I love the way you talk, it's like a meditation ♥️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    I'm so glad!🤍

  • @user-nl7xb9st5t
    @user-nl7xb9st5t5 ай бұрын

    හරිම ලස්සනයි නංගා ඔයා

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Thank you ❤

  • @umeshaprabodhani4714
    @umeshaprabodhani47145 ай бұрын

    Akka oyta tiyenne harima calm voice ekak attama MN oyage vlog blanna gatte ahamben attama vedio bladdi Mage mind eka oya kiyna dewal welata attama relax wenawa Thankew 😍😍❤️ prshna godak Inna kenekta unath eka mohothakata Hari oyag vlog eka nisa mind eka relax wenawa akke eka hemotma karnn ba attama godak asa hithuna godak sathutu hituna godak adarei akke oyt sathutin inna hemadama godak pin oya tawa kenege mind ekath calm karanwa god bless you Akka❤️

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Man godak adarei thank you❤

  • @manikya.m908
    @manikya.m9085 ай бұрын

    Mm pattern maker kenek Oyat help krnna mm kemathi… ona deyak ahanna.

  • @manimelduraasha3569
    @manimelduraasha35695 ай бұрын

    Dawasaka oyawa dakinna hari asai nangi. Sathutin inna hemadama😊 adarei menika❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

  • @user-jt8kk6id1j
    @user-jt8kk6id1j5 ай бұрын

    Background 🎶 🎶 ❤,beautiful ❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Glad you like it!

  • @Joyfulworms
    @Joyfulworms5 ай бұрын

    Saw your story and now I'm here.. was watching all your vlogs.. Sama, you have that charisma of making an impact on people's lives.. අනේ මංද කියන්න තේරෙන්නෙ නෑ... Personally these videos make me feel positive.. and help me to see the best in little things in life.... Hugs to you sis.. ❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Hugssss🫂🩷🤍

  • @asithapabasara6151
    @asithapabasara61515 ай бұрын

    Oya Katha karaddi mama Ahan Inne Asai Oyata godak adarei ❤❤❤

  • @samafrancis4453

    @samafrancis4453

    5 ай бұрын

    Adarei❤

Келесі