මගෙ දවස ගෙවුණු හැටි 2024

Пікірлер: 738

  • @user-fp5vl2ib6d
    @user-fp5vl2ib6d5 ай бұрын

    මේ vlog එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ.. 🤗🥺 ගොඩක් පාරක් බැලුවා.. හිතට ගොඩක් සැනසීමක් දැනෙනවා.. 🤗

  • @chandradasachandradasa6692
    @chandradasachandradasa66926 ай бұрын

    කවුරු මොනා කිව්වත් දැන් ජීවිතේ වෙනස් කරගෙන තියෙනවා හොද විදියට..positive දේවල් විතරක් හිතන්න.තමන්ව හයියක් කර ගන්න.ඔයාගෙ ජීවිතේට තව හොද දේවල් ආකර්ශනය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ! Universe in you ❤🦋💫

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    ආදරෙයි

  • @shakilamalki8510

    @shakilamalki8510

    6 ай бұрын

    ​@@samafrancis4453සමා පුළුවන් කමක් තියෙනවා නම් ඔයගේ healing journey එක share කරන්න.මටත් pain එකෙන් ගොඩ එන්න

  • @thanujasilva170

    @thanujasilva170

    5 ай бұрын

    ​@@samafrancis4453 sathiyata 3n paarakwath vlogs daannako.. aasai oyage vlogs welata.. ai daanne naththe vlogs?

  • @user-uo7kf9oi5b

    @user-uo7kf9oi5b

    2 ай бұрын

    Akke oya hodata igena gena hoda tjanakata enna

  • @user-wo6cd3ek2t
    @user-wo6cd3ek2t6 ай бұрын

    හරිම ආසයි ඔයා සතුටින් ඉද්දි. මලක් වගේ ලස්සනයි හැමදාමත්. ❤️🌸 සමා ඔයාට යහපත් අනාගතයක් ! ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    ආදරෙයි

  • @hirubagya4115
    @hirubagya41156 ай бұрын

    විශ්වනීතිය flw කරනව කියන්නෙ ජීවිතේ මාරම ශක්තිමත් ...අත්දැකීමෙන් කියන්නෙ..❤❤ සතුටින් ඉන්න මැණික..

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Adarei❤

  • @user-ht4dn6tx5e
    @user-ht4dn6tx5e6 ай бұрын

    හේතුවක් නෑ..ඔයාව famous උන කාලේ ඉදලම මන් මාරම ආසයි අක්කි ඔයාට...ඔයා හරි unique girl කෙනෙක්.and strong...අහන් ඉන්න හරිම calm voice එකක්...you are my fav sama...💗i don't know why...bt you are a brand..keep it my lovely....❤you areee sooooo beautiful sis...🤍🫰

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Love you so much ❤

  • @cinefixmt4258
    @cinefixmt42586 ай бұрын

    Ane technology fashion ගැන විස්තර කියන්නකෝ plant ගැන එම තියෙනවාද ඉගෙන ගන්න

  • @esh9330
    @esh93306 ай бұрын

    This video is like a meditation 🧘‍♀️ keep go forward, girl. god always blesses you ♥️

  • @sriyanmoraes435
    @sriyanmoraes4356 ай бұрын

    So positive thinking energetic fine example for young generation. So admirable person. So glad that you are believer of almighty God. You will never be alone when u are with God.. 🙏🙏

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    🫂🤍🙏🏻

  • @thiliniiresha9251
    @thiliniiresha92516 ай бұрын

    ඔයාගෙ හිතේ සැනසීම, සතුට, නිදහස නිරන්තරයෙන් ලැබේවා 🙏 සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්වේවා. හැමදාම හිනාවෙලා ඉන්න. ජය❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    ආදරෙයි

  • @cewoo.97
    @cewoo.976 ай бұрын

    She looks so peaceful and aesthetic. I really love the way thinks about everything in a real positive way. Sama akkeeee oywa blnna asai 🥺

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you manika ❤ adareii

  • @Adi_rathnayaka_
    @Adi_rathnayaka_6 ай бұрын

    Soo happy to see you like this 😗❤ literally you chnged my life i was fully depressed with failures Thank to you and your positive vibes my life changed ❤

  • @binusworld6401
    @binusworld64016 ай бұрын

    You're a strong girl super proud of you. Do more videos. May god bless you sama..🤍💫

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you so much ❤

  • @NeviKaru
    @NeviKaru6 ай бұрын

    ඔයා මාරම ලස්සනයි .ඒ වගේම brainy.ඒ වගේම හරිම ශක්තිමත්.ඒ වගේම හරිම හිත හොදයි.ඔයා වගේ අක්කෙක් මටය්හ් හිටියනම් කියල හිතෙනව.සතුටින් ඉන්න❤....

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you manika 🤍 Adarei

  • @NeviKaru

    @NeviKaru

    6 ай бұрын

    ​@@samafrancis4453😮❤

  • @KalpaniNimesha.
    @KalpaniNimesha.6 ай бұрын

    Mn Issara idanma asa karapu,adare karapu kenek oya.ahamben ada oyage me video eka dakiddi hithata loku sathutak danuna.harima lassana,ahinsaka e wagema strong girl kenek oya.man godak kamathi oyata.ithin..digatama videos genna manika.adaren balan innawa e hama ekakma balanna.sathutin parissamin inna.adarei ❤theruwan saranai

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

  • @kaveeshaahangama8107
    @kaveeshaahangama81076 ай бұрын

    Akki course eke medium eka mkdda? Sinhala or English

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV6 ай бұрын

    Im new to here And done to you Full watched 👍👍👍

  • @damithamahanama
    @damithamahanama6 ай бұрын

    නියමයි , යුරොපා රටක ඉන්න මම අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ , එකපාරටම හිතුවෙ පිටරටක ඉඳන් කරන එකක් කියල. හරිම ලස්සනයි ලමයෝ, ලංකාවෙ හිටියත් අපි කවුරුත් ලෝකෙ දිහා බලල සිතන පතන විදිය අලුත් වෙන්න ඕන. ඔයා මරු, ගොඩක් දේවල් ලියන්න නම් ඕන ,... good luck dear !!❤️👍

  • @samafrancis4453

    @samafrancis4453

    2 ай бұрын

    බොහොම ස්තුති

  • @LaiyaTravel
    @LaiyaTravel4 ай бұрын

    බලපු පළමු විඩීයෝව..❤❤❤ දිගටම විඩීයෝ කරන්න ..❤❤❤

  • @imasha_04
    @imasha_046 ай бұрын

    We want moree from you! ❤ Love this Sama Akki 😍

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Aw im so glad darling

  • @shaliniromeshika1003
    @shaliniromeshika10034 ай бұрын

    God can charge everything . God bless you more Sama 💞🙏

  • @thilithili374
    @thilithili3746 ай бұрын

    You are such a vibe Sama. I always wanted myself to be like you. ❤❤❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Glad to hear that love❤

  • @sandunichandima5681
    @sandunichandima56816 ай бұрын

    වෙනම වයිබ් එකක්.ඔයාගෙ වීඩියෝ ස්❤❤❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

  • @wasanachanudi213
    @wasanachanudi2136 ай бұрын

    Oya hari නිව්න චරිතයක්. ආසයි කතා කරද්දි අහන් ඉන්න.මම අඵත් කෙනෙක් ඔයාගෙ volg wlata.මට ආස හිතුන ඔයාගෙ නිවිච්ච ගතියට❤😊

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    🤍🫂

  • @DulmiSanodya-ed1ni
    @DulmiSanodya-ed1ni6 ай бұрын

    ආස හිතෙනවා බලන්න.ලග ලග වීඩියෝ දාන්නකෝ..❤️❤️❤️

  • @reshani5038
    @reshani50386 ай бұрын

    සමාධි..මම ඔයාගේ ජීවිතයෙන් ගත්ත වටිනම දේ තමයි..ඔයා මේ මොහොත තුල උපරිම grateful විදිහට ජීවත් වෙනවා..ඉතාම අතලොස්සක් මිනිස්සුන්ටයි මේ විදිහට තමුන් ගේ මනස මෙහෙයවන්න පුළුවන් ..🌼💛

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    අනෙ තැන්ක්‍යු අක්කෙ❤

  • @hansanilakshika9835
    @hansanilakshika98352 ай бұрын

    ඇයි ද මන්දා මගෙ ඇස් දෙකේ කඳුළු පිරුණා මේ වීඩියෝ එක බලද්දි... 😍 You are a glowing soul my dear... hope you are doing pretty well darling... sending hugs ! 😘😘😘

  • @silunithilakarathne6684
    @silunithilakarathne66846 ай бұрын

    this girl has been matured anyhow.. u made my day better..Lysm💐

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Love you too❤

  • @user-fb8ej3mz5p
    @user-fb8ej3mz5p6 ай бұрын

    දිගටම vlogs දාන්න akki මම ආසයි ඔයාගෙ life style ekata හරිම වෙනස්🥺❤️‍🩹 akki . God bless you . Adarei 😘❤ . පරිස්සමින් ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Adareiiii❤

  • @n.k.naturegirly....2264
    @n.k.naturegirly....22646 ай бұрын

    මන් ඉස්සර මෙයාට කැමතිම නෑ.පොඩ්ඩක්වත්.මෙයාගේ attitudes වලට.ඒත් අද මෙයාව දකිද්දි මට මෙයා එලියට නොපෙන්න අහින්සක කෙනෙක් කියලා හිතුනා.girl ඔයා හැමදාම සතුටින් ඉන්න.හරි දේ කරන්න.ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා.ඉහලටම යන්න 🖤🖤🖤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    ආදරෙයි

  • @sheharahennayake2319
    @sheharahennayake23196 ай бұрын

    I'm so happy to see this girl happy, winning her life through every obstacle. God bless you Sama. Adarei ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you so much love means to me a lot ❤

  • @uthpaladevindi1808
    @uthpaladevindi18086 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ❤️ ආදරෙයි ❤️

  • @gimhanichamudika8785
    @gimhanichamudika87856 ай бұрын

    ලස්සනයි ..ආසවෙන් බැලුවා❤ හැමදාම සතුටින් ඉන්න 🍀🦋

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Adarei

  • @koshilagayathri4086
    @koshilagayathri40866 ай бұрын

    මං අද තමයි 1st time ඔයාගෙ videos බැලුවෙ....😊❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Hodai da

  • @koshilagayathri4086

    @koshilagayathri4086

    6 ай бұрын

    @@samafrancis4453 Hodi ane ..👍💖

  • @duleekapriyadarshaniweeras1612
    @duleekapriyadarshaniweeras16126 ай бұрын

    Akke math mae couers eka karnna ennae.mae gena wisthara kiynwada

  • @udeshikagothami9674
    @udeshikagothami96746 ай бұрын

    Oyage hama vedio ekakma man issara idan baluwa.oyawa hamadama sathutin thiyanna kiyala pathanawa.love u sama❤❤❤❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    ආදරෙයි

  • @chathurikadilrukshi6419
    @chathurikadilrukshi64196 ай бұрын

    හරිම ලස්සනයි vlog එක. ආයෙත් vlog එකක් ගෙන්න. අපි බලන් ඉන්නවා. ආදරෙයි ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

  • @imsheh
    @imsheh6 ай бұрын

    i am really love with you darling akkii....you are living the life most girls want ..you are so aesthetic person...please don't mind what others say..just live and spread love ...♥️😚♾

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Love you so much princess 🤍

  • @HansiEkanayaka-gh9sk
    @HansiEkanayaka-gh9sk6 ай бұрын

    Your voice is meditation for me❤

  • @Diyanagregory
    @Diyanagregory6 ай бұрын

    Akki kohomada brandix corporate campus eke degree ekata apply karanne kiyannakooo. Mama after a/l student kenek. Please akki campus eka gana kiyannakoo..❤ god bless you akki❤

  • @user-piyumi-98
    @user-piyumi-986 ай бұрын

    අනේ ආසවෙන් අහගෙන බලාගෙන හිටියා ඔයාගේ vlog එක අක්කි.❤ එකම දවසේ බලපු දෙවනි vlog එක මේ ......

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    ❤ adarei

  • @ShehnihAnsa-qd5dz
    @ShehnihAnsa-qd5dz6 ай бұрын

    දත් ටිකේ ලස්සන 😍

  • @NiniBrown129
    @NiniBrown1296 ай бұрын

    Campus එකයි ඩිග්‍රි එකයි මොකද්ද කියල කියන්න පුලුවන්ද? මටත් ආසයි මහන්න මම ඒ ගැන වැඩිය දේවල් දන්නෑ

  • @menakaekanayake4289
    @menakaekanayake42896 ай бұрын

    හරි ලස්සනයි ❤ජේසු පිහිටයි

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    🩷

  • @user-jq4df9rf8v
    @user-jq4df9rf8v6 ай бұрын

    Akki mn oyge vedeo ek harima asawen baluwa . Mamath palaweni wathawata thama mahanna yanne brandix ayathanaye . Mn hugak baya wela inne ee gana oya mahanawa dakala mage baya nathi una akki ane matath asa hithuna ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

  • @Bashi329
    @Bashi3296 ай бұрын

    hmadama sathutin inna akki..god bless you.. ❤💐

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thankyou baba ❤

  • @KawminiKaveesha-ds3mr
    @KawminiKaveesha-ds3mr6 ай бұрын

    We need more vlogs sama akki. You have a unique life style.Keep it up akki 🌚❤️

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you so much love ❤️

  • @sandunimekala6416
    @sandunimekala64166 ай бұрын

    Anee ❤❤❤ man nn asama kenek oya.. ohoma hina vela innva dakiddi marama sathutui mtnn❤❤❤❤ Hamadam hodma devl vithrak oyge jivitheta labenda kiyla man wish krnva ❤❤❤❤

  • @nowtyboy11

    @nowtyboy11

    3 ай бұрын

    Ela😂

  • @kawminipiyumra7845
    @kawminipiyumra78456 ай бұрын

    Sama.. මං ඔයාට හරි කැමතියි..ඔයා life එක හදාගත්ත විදියට , ඔයාට සහ ඔයාගෙ සරල සහ සැහැල්ලුකමට හරි ආස හිතෙනව.❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Adarei❤

  • @user-oi5hq4wx1x
    @user-oi5hq4wx1x6 ай бұрын

    Your soo beautiful ❤

  • @user-ke5qh7tb7v
    @user-ke5qh7tb7v6 ай бұрын

    ❤❤❤my fav 🥺 amuthu lassanak 😘

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thankyou sudu

  • @hirunirandeniya
    @hirunirandeniya6 ай бұрын

    hey..❤️🙋‍♀️ darling..you're very strong little girl..love you & good luck...💐😘

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you so much love🤍

  • @RishmiMeleesha
    @RishmiMeleesha6 ай бұрын

    God bless you akka❤🌸 God will heal u every moment ❤🌸

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you so much

  • @kumareshanpragathi7916
    @kumareshanpragathi79166 ай бұрын

    Love her voice ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thankyou ❤

  • @CP-ky4iu
    @CP-ky4iu6 ай бұрын

    Oya කරන course එක ගැන කියන්නකෝ අක්කි

  • @shehaniliyanage3227
    @shehaniliyanage32276 ай бұрын

    Ahamben dakke me video eka campus ekata join wenne kohomada akki

  • @trishiniavindya775
    @trishiniavindya7756 ай бұрын

    Adarei akki mn hari asai oyta ❤

  • @thiwannkaa
    @thiwannkaa6 ай бұрын

    I don't know why but I want to let you know I got tears in the middle of this video tbh.I have been watching you since 2020 and am so happy about the far you’ve come. please don't lose this girl I beg you🥺🫶🏻god bless beautiful girl! sending love x

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Wow, thank you love 🤍🙏🏻🫂

  • @user-yy8jv7jx3c

    @user-yy8jv7jx3c

    6 ай бұрын

    Ane mT Oya ekka kath Karann Oni ane mawa wathsep ad karagnn nu ekak

  • @---laki---girl990
    @---laki---girl9906 ай бұрын

    Akke oya hamadama sathutin parissamen inna oni harida☺️ oyage vlogs godaaaaaaak lassanayi💖

  • @wishmisandeepa4375
    @wishmisandeepa43756 ай бұрын

    දිගටම videos දාන්න සමා ❤ අපි ආසාවෙන් බලනවා ... ආදරෙයි ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    ගොඩක් ආදරෙයි ❤

  • @thushanginishara604
    @thushanginishara6046 ай бұрын

    Pls akki mt aniwaren reply ekak denna akki khmd brandx eke igena gnne mt wisthara kiynna plwnda mm marry krala inne mt chuti babek innwa eth mm asai igena gnna plzz mt wisthara kiynna dewiyanwahanse akkiwa sathutin thiyawi gb you akki

  • @CatdiariesC
    @CatdiariesC6 ай бұрын

    මන් අදමයි ඔයා ව්ලොග්ස් කරනව කියලා දැක්කේ.අනේ ඔයා මාරම ලස්සනයි.ඔයා තමා මගෙ inspiration එක අද ඉදන්.අනේ අක්කා 🌼.ඔයා ඉන්න විදියට මන් ආසයි..මන් කිසිම වීඩියෝ එකකට කමෙන්ට් කරන කෙනෙක් නෙවේ.ඒත් මේක නම් දාන්න ඕනිමයි හිතුන

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    ආදරෙයි ❤

  • @CatdiariesC

    @CatdiariesC

    6 ай бұрын

    @@samafrancis4453Ane oya reply karala 😘😘😘

  • @manimelduraasha3569
    @manimelduraasha35696 ай бұрын

    Oya hari lassanat innawa nangi. Hemadamat sathutin inna❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Adarei❤

  • @kaushalyabandara4130
    @kaushalyabandara41306 ай бұрын

    Sama akki love u.....❤❤❤❤❤

  • @user-id8uq4ju5f
    @user-id8uq4ju5f6 ай бұрын

    Sathutin inna..jiwithe hema thathparayakma sathutin widinna..❤❤❤❤❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Adarei❤

  • @user-es1ru1ik1z
    @user-es1ru1ik1z6 ай бұрын

    so damn happy to see her happy and chilling even with pain🙂💓

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thankyou love ❤

  • @vishmibandara4832
    @vishmibandara48326 ай бұрын

    අක්කි study කරන dgree එක ගැන විඩියො එකක් ඔනි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33246 ай бұрын

    තෙරුවන් සරණයි නංගි .සතුටින් ඉන්න ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Yesu pihitai akka

  • @SakuniMaleesha
    @SakuniMaleesha6 ай бұрын

    The way you talk is very relaxed.I like you very much❤️

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you love

  • @chathuripriyangika5482
    @chathuripriyangika54822 ай бұрын

    Akkiii ❤❤❤

  • @induradhini9992
    @induradhini99926 ай бұрын

    Oya uae neda hitiye

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi14976 ай бұрын

    Hansi akka mount church eke eyala ekka thawa thawat lan wenna jesuswa hoyanna oyage jivite godak wenas wewi nangi, god bless you

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Bless you ❤

  • @user-nt6si8su8q
    @user-nt6si8su8q6 ай бұрын

    Akke meke background ekta dla thiyena music eka mokakda kiyannko

  • @fathimahajara4016
    @fathimahajara40166 ай бұрын

    beautiful akkeee❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thankyou manika

  • @nethmap.a.d.devindi5981
    @nethmap.a.d.devindi59816 ай бұрын

    Shoi Akki oya ❤️

  • @shanisandakalum2987
    @shanisandakalum29873 ай бұрын

    Akke course eke details kiynnko...vlog ekkin...❤

  • @saduniwijesooriya9464
    @saduniwijesooriya94646 ай бұрын

    Oyge course eka gana details kiynnako

  • @dilmivishmika4152
    @dilmivishmika41526 ай бұрын

    Aww keep it up enjoy ur vlogs😘❤️

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you, I will

  • @videocafe9594
    @videocafe95946 ай бұрын

    Oya lankawata awada

  • @Sandhanayake
    @Sandhanayake6 ай бұрын

    අක්කි පත්තු කරන හදුන්කූරුම තමා අපේ ගෙදර පහන තියනකොට හැමදාමත් පත්තු කරන්නේ ඇත්තටම ඒක මාරම සුවදයි අක්කී❤ මුලු ගේ ඇතුලෙම සෑහෙන්න වෙලා සුවද තියනවා.....😊 බුදු සරනයි අක්කී...🙏

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    යේසු පිහිටයි පැටියෝ

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    6 ай бұрын

    ​😊😊😊😊😊 පිස්සම නම් මටත් හොදම එකම තියෙනවා උදේට නැගිටලා පහන තියලා මුළු ගෙදරම හඳුන්කූරපත්තු කරනවා ආයෙම රෑට පත්තු කරනවා මුළු ගෙදරම නිදාගන්න යද්දි ඇද ගාවින් හඳුන්කූරුපත්කරල තියලා නිදාගන්නේ..😊😊😊 විටින් විට එය හැරෙන වෙලාවට හඳුන්කූරු නිවිලනම් ආයෙ පත්තු කරලා තමා නිදාගන්නේන​@@samafrancis4453 🙏🙏🙏🙏

  • @heshani2872

    @heshani2872

    6 ай бұрын

    මොකද්ද ඒ හදුන්කූරු එකේ නම

  • @paramirathnayake9295
    @paramirathnayake92956 ай бұрын

    Mokak hari deyak nisa oya Loku dukakin innawa wage denenawa. So I am here with u be strong

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

  • @CharukaEdirisinghe
    @CharukaEdirisinghe6 ай бұрын

    You are u such a beautiful soul.❤❤.magical voice ekak thiyenne. Digatama lassana videos danna nangi.wish ur all dreams come true ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you so much love 🫂🤍

  • @RuWee_
    @RuWee_6 ай бұрын

    Really like ur strong heart ❤ Ahana music wala u tube links tikak description eke danna ilaga vlog eke

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

  • @sahirusadeepa-
    @sahirusadeepa-6 ай бұрын

    Akkige gewal koheda

  • @sunduniwasana1266
    @sunduniwasana12666 ай бұрын

    Aneee akkiii oya nam hari cute aneee.......🌸❤❤❤🌸

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

  • @CraftsbyS
    @CraftsbyS6 ай бұрын

    Hi I would like to know about your course? Can u tell me some details about it.

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Yeah sure

  • @Paba05
    @Paba056 ай бұрын

    Woow sama akki u are soo cute 😚💜

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thankyou love ❤

  • @Sanduni22
    @Sanduni226 ай бұрын

    මං ආසම කෙනා..ඔයාගෙන් ඉගන ගත්ත දේවල් ගොඩයි..😘 ආදරෙයි සමා....🤍

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Adarei

  • @Charmingdarlingv
    @Charmingdarlingv6 ай бұрын

    It's really interesting to watch your vlogs akkiiiii...❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you so much 🙂

  • @Kavindiesdiary
    @Kavindiesdiary6 ай бұрын

    Love you sama. Keep it up. ❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Thank you, I will🤍

  • @sankamadu1376
    @sankamadu13766 ай бұрын

    Hi akki oya harima lasssnai

  • @sofia2001.
    @sofia2001.6 ай бұрын

    සතුටින් ඉන්න හැම මොහොතකම ❤️😌

  • @manikya.m908
    @manikya.m9086 ай бұрын

    Oyage course ekka gen full video ekak denna

  • @thilinilskshani1760
    @thilinilskshani17606 ай бұрын

    Campus ek gana vistharayak kiyanna barida

  • @anuradha-ft-0788
    @anuradha-ft-07886 ай бұрын

    Calm voice 🥺❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

  • @kavyasathsarani9187
    @kavyasathsarani91876 ай бұрын

    දිගටම vlogs දාන්න අනේ.ඔයාගෙ lifestyle එක හරිම වෙනස්..ලස්සනයි ..අපි ආසාවෙන් බලනකොට වීඩියෝස් අප්ලෝඩ් නොකර ඉන්න එපා සමෝ..❤ keep it up..🎉

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    අනිවාරෙන් ආදරෙයි

  • @suseemajayakody7495
    @suseemajayakody74956 ай бұрын

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බැලුවා අක්කි❤

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

  • @prathibhakahawala
    @prathibhakahawala6 ай бұрын

    Stay safe akki ❤ you are so beautiful ❤️🥺

  • @rukshanamalik5759
    @rukshanamalik57596 ай бұрын

    Oya yana campus eka gena wisthar kiynko please.. oya kerna course eka mokakd.. campus ekt yanna oni qualification mnwd kiyla kiynnko please... aniwaren reply kernna

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Hariiii❤

  • @Siyumnimaya9442
    @Siyumnimaya94426 ай бұрын

    Course eka karanne koheda?

  • @Sandaliee
    @Sandaliee6 ай бұрын

    The background music is just a wow! චුට්ටක් අවුලෙන් හිටියෙ❤️ ඒත් හරිම calm උනා❤️ such a nice vlog! And the music too 🥰 can you do a vlog regarding mental health? And please mention the music title ❤️ TIA💞

  • @samafrancis4453

    @samafrancis4453

    6 ай бұрын

    Yeah I will do love❤

Келесі