University vlog sri lanka|university of kelaniya vlog 2024|day vlog|එන්න කැම්පස් යමු🤗university vlog

Ойын-сауық

#university #universityofkelaniya #කැළණියවිශ්වව්ද්‍යාලය #uok #lifejourneywithushi #campus #campuslife
2024-01-10 💓

Пікірлер: 45

  • @barneycasting8331
    @barneycasting83314 ай бұрын

    මමත් campus ගිය කෙනෙක් (ජපුර) දැන් නම් ඉන්නේ පිටරට. මෙතන comment දැක්කම දුකයි, ලංකාවේ ගොඩක් දෙනෙකුට උසස් අධ්‍යාපනය ලබන්න වරම් නැහැ. ගොඩක් දෙනා අනාතයි! මේ රටවල ගොඩක් දෙනා campus යනවා. මොකද ඇත්තම තත්වය campus කිසිම දෙයක් නොමිලේ නෙමේ. මුදල් අය කරනවා. හරියට tuition වගේ. ලංකාවේ හැමෝම කොහොම හරි tuition යනවා. දුප්පත් ළමයි ට ඒ ඒ ගුරුවරු තොරතුරු බලල free card දෙනවා. අන්න ඒ වගේ තමයි මේ රටවලත් campus වල නොමිලේ ඉගෙන ගන්න දෙන්නේ දුප්පත් අයට විතරයි. අනෙක් අය මුදල් ගෙවන්න ඕනි. AL වගේ exam එකක් නැහැ. ඉතින් ළමයි tuition යන්නේ නැහැ. පාසල් කාලයේ ඉදන් part time job කරනවා. Campus ඇතුලේ හිටන් part time job තියෙනවා. ගොඩක් ළමයි campus යනවා. හැමෝම දක්ෂ නැහැ. ඉතින් දුර්වල ළමය campus එකේ foundation course කරලා හෙමිහිට ඉරිදියට යනවා. දක්ෂ කෙනා ඉක්මනට ඉදිරියට යනවා. හැමෝම දෙන්නව. ඔය campus වල ඉන්න උගතුන් මේවා දන්නවා, නමුත් ලංකවේ කරන්නේ නැහැ. ඔයාල හොයලා බලන්න campus වල උගතුන්ගේ ළමයි කොහෙන්ද ඉගෙන ගන්නේ කියල, ගොඩක් අය පිටරට ඉන්නේ... System එක වෙනස් කරන්න ඔයාලත් කැමති නැහැ. මොකද අපිට පොඩි කාලයේ ඉදන් කියල තියෙන්නේ දක්ෂ වෙන්න ඕනි campus යන්න කියල. මනුස්ස්යෙකුගේ හැකියාව, කැමැත්ත බලල ඒ අනුව අධ්‍යපනය customize කරන්න තරම තත්වයකට ලංකාව තවම ඇවිත් නැහැ. ඉතින් රටේ මිනිස්සු ගොඩක් නුගත් කියල කියනව. එහෙම එකක් නැහැ මේ තියෙන අධ්‍යාපන ඉතා නොදියුණු එකක්. නමුත් campus යන ඔයාලත් ඒවා වෙනස් කරන්න නෙමේ උත්සාහ කරන්නේ.

  • @user-ox1vc1ht4f

    @user-ox1vc1ht4f

    Ай бұрын

    Oya mona rateda inne

  • @kanchanamadusanka7684
    @kanchanamadusanka76846 ай бұрын

    ❤❤

  • @malshamahendra9376
    @malshamahendra93766 ай бұрын

  • @nisansalahansamali3637
    @nisansalahansamali36376 ай бұрын

    ❤❤❤

  • @tharindudilshan7375
    @tharindudilshan73756 ай бұрын

    Maawath motivate una 👀

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    6 ай бұрын

    marune😂

  • @janu5077
    @janu50775 ай бұрын

    அருமை சிற‌ப்பு 👌 from 🇨🇭

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    5 ай бұрын

    💗thank you

  • @believeyourmind5329
    @believeyourmind5329Ай бұрын

    Oy monada krn subject monada

  • @user-qh3bm3wd5x
    @user-qh3bm3wd5x5 ай бұрын

    Ane akke mn 2022 a/l commerce walin karapu kenek Mge result BBB Z Score 1.2450 Mata me sare university ekak awe na Akke mn aye 2024 exam karanawa Godak aya kiyanwa aparade wayasa yanwa kiyala Ane plz mn mokadda karanna ona Plz reply karannako

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    5 ай бұрын

    oyata university ynna asawak thiynawa nm aye exam hodata krala ynna puluwan.ow kalayak nm ynawa thamai.habai university ena eka aparadayak nm wenne na.oyata thanak hadagnna puluwan

  • @user-qh3bm3wd5x

    @user-qh3bm3wd5x

    5 ай бұрын

    Thnx akke❤❤

  • @SasiduExpedition
    @SasiduExpedition6 ай бұрын

    අපේ කැම්පස් එක ❤❤

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    6 ай бұрын

    💗

  • @believeyourmind5329
    @believeyourmind5329Ай бұрын

    Akke mn rathnapura district Rank 475 Z e k 1.32 Mt campus eida mn art kle Mt mnada hoda cources

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    Ай бұрын

    apply kranna.enna puluwan

  • @thilinithilini7754
    @thilinithilini77545 ай бұрын

    Akke mn art kare mata kelani uni wlata 0.0009k madi. Bottu hri ewid😢

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    5 ай бұрын

    eka nm hariyta kiynna ba nangi

  • @akilasewwandisenanayaka8944

    @akilasewwandisenanayaka8944

    4 ай бұрын

    Ane lamayo bottu neme vidyapita yanna. Teaching yannanm boruwt kale nastikrgn netuwa

  • @sasiachi8806
    @sasiachi880619 күн бұрын

    22 Al , strick nisa gdr. 😢 harim dukai aththtm

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    18 күн бұрын

    @@sasiachi8806 hum😕

  • @AMYY0526
    @AMYY05266 ай бұрын

    Mn enn Inna uni ek❤22al Ayt kqd ptn gnida?😢

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    6 ай бұрын

    congrats💗..eka nm hriyta kiyanna ba

  • @user-zz6xx9xs9e
    @user-zz6xx9xs9e3 ай бұрын

    physical Science facalty eke rag ek tyenwd akke

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    3 ай бұрын

    Dan rag na

  • @JACK-873

    @JACK-873

    2 ай бұрын

    Rag 💀💀

  • @harshaniwijethunga5481
    @harshaniwijethunga54815 ай бұрын

    Art facality eke rag krnwd😐

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    5 ай бұрын

    ehema na

  • @nishadini.K.N
    @nishadini.K.NАй бұрын

    thama campus wala rag eka tyed.

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    Ай бұрын

    Na

  • @user-ww1um4pj6p
    @user-ww1um4pj6p6 ай бұрын

    Oyage faculty eka mokakda

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    6 ай бұрын

    art

  • @nandinidilani3676
    @nandinidilani36765 ай бұрын

    Rag aka nadda dan

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    5 ай бұрын

    Ehema na

  • @kdramahaishi1398

    @kdramahaishi1398

    2 ай бұрын

    😂

  • @harshaniwijethunga5481
    @harshaniwijethunga54815 ай бұрын

    Hostel denna සාමාන්‍යයෙන් km කීයක් බලනවද

  • @reshiniperera1417

    @reshiniperera1417

    5 ай бұрын

    Km gana wagema ආදායමත් බලනවා.

  • @sachimadhuhansi9473

    @sachimadhuhansi9473

    2 ай бұрын

    50km

  • @alstudies5605
    @alstudies560519 күн бұрын

    Thaama mal kaale nisa oyawa rag karanna aran nathuwa athi rag unaata passe ai vlog ekak daanna

  • @Yellow7498
    @Yellow7498Ай бұрын

    rag karanodh oke

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    Ай бұрын

    naa

  • @sameeramadhusanka5313
    @sameeramadhusanka53136 ай бұрын

    ❤❤❤

  • @Dreamwithdev
    @Dreamwithdev6 ай бұрын

  • @Lifejourneywithushi

    @Lifejourneywithushi

    6 ай бұрын

    💗

Келесі