මාත් එක්ක කැම්පස් යමු| uni vlogs|Rajarata University
Ойын-сауық
This video include about
Rajarata university of sri lanka
girls hostal of university
university tour
රජරට කැම්පස් එකේ හොස්ටල් room මේ link එකේ තියෙනවා 👉 • අලුත් Room එකේ හොස්ටල්...
#rajaratauniversityofsrillanka
#universitytvlog
#rajarataunitour
Пікірлер: 184
oyge hema vidieo ekkma mn blnwa..harima hoda e wagema lassna guna yahapath kenek oya..gdk adambaraii ape peththe kellek nisa..adreii😍❤️❤️
Cempas eke kentin ekak krna piyanthi eyage gwa weda krna maduu kiyna ekkeni naththn thwath lassani aththma.godak adrei cempas ekathnm❤aththma watinwa godak video eka🤘
Matath e hitapu kaale ada wage mathak wenawa nangi..🥰 api hitapu kaaleta wada den godaak wenas wela harima lassanai...💚
Harima lassanai video aka nangi. Ayeth ikmanin vlog akak aran anna ❤❤👍👍👍
@mydiary8283
Жыл бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ඉතින් දුව මම ඔයාලගේ ගමට ,ඔයාගෙ ගෙදරට ඔයාලගෙ පවුලේ ජීවන රටාවට ගොඩක් කැමතියි ඔයාගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දුවටත් සෙවනැල්ල වගේ දුවගේ පසු පසින් සිටින අම්මා ,තාත්තාටත් තෙරුවන් සරණයි
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි 😘😘😘😘😘😘😘😘😘🧚🏼♀️🧚🏼♀️ආදරෙයී....පරිස්සමින් ඉන්න
ලස්සනයි නංගී වීඩියෝ එක. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා. ♥️♥️♥️ බුදු සරනයි. ආදරෙයි පැටියෝ❤❤❤💖💖💖
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ❤ආදරෙයී...පරිස්සමින් ඉන්න 🌷🧚🏼♀️💐
අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි අක්කි ❤️🥰 ආයෙත් ලස්සන වීඩීයෝ එකක් අරන් එන්න ඉක්මනින්. ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ. බුදුසරණයි ❤️
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැට්‍යෝ 😘😘🧚🏼♀️🧚🏼♀️පරිස්සමින් ඉන්න නංගා
Lassanaiiiiiii❤❤❤❤ oyage jeevithe oya balaporothu wena Hama deyakma oyata labenna kiyala prarthana karanawa!!!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට... Sorry reply karanna parakku unaata 🌸🌼🌷sathutin inna lebenn one oyatath
harima lassanai campuss eka ❤
Dream campus ek ❤
Ape gama..❤
Mamathth campus giya vage dhenuna Harima lassanai video eka nam petiyo🥰🥰🥰💐💐💐❤️❤️❤️👍🏼
@mydiary8283
Жыл бұрын
Thank you sooo much ❤️💐adarrii
හරිම ලස්සනයි අක්කා vlog 1
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 😘
Adath vedeo aka godak lassanai akkiyo . ❤😚
@mydiary8283
Жыл бұрын
Thank you so much nanga 😘😘😘😘🧚🏼♀️
සුබ අනාගතයක් දූට..බුදුසරනයි
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි
Lassanai vlog eka
@mydiary8283
Жыл бұрын
Thank you mayomi ❤️
Lassanai v eka.mage mallit rajarata campas❤❤❤
@mydiary8283
Жыл бұрын
Ehemada.......shoknee....🧡🧡thank yoiu
Campus eka godak lassanai nangi parissamin inna budusaranai ! 💜🌹
@mydiary8283
Жыл бұрын
Thank you soo much akkaa...💐🧚🏼♀️adareiii
Lassanai akka videoyo aka ❤️
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🧚🏼♀️💐💐💐
අද වීඩියෝ එක හරි ලස්සනයි නංගි බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 🧚🏼♀️💐❤️පරිස්සමින් ඉන්න
Harima lassanai oya palatha ,nangi balanna awoth matath puluwan wei oya lassana wenda ganna ☺️ oyage campus eka marama lassanayi 😍😍😍❤❤ god bless nangoooo kesel kole bath patha nam rasa patayi 🥲man asama alath thiyanawa 🙈💚
@mydiary8283
Жыл бұрын
Ow akkaa 🥰🥰🥰🥰💐🧚🏼♀️dawasaka yannko balannaa..... Thank you soo much 🧚🏼♀️💐parissamin innaa
හරිම ලස්සනයි අක්කා🥰❤️
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා❤
Ammoo bath eka dekkemath badaginiy.nice video ❤❤
@mydiary8283
Жыл бұрын
Thank you sooo much himasha 😘🌻🥰
ගමන පටන් ගද්දිම දැකපු මගේ ගම.ඔයාට පින් එ විදිහට හරි මට මගේ ගම පෙන්නපු එකට. එ තරම් ලස්සන ගමක ඉදපු මං.😢
@mydiary8283
Жыл бұрын
අනේ ❤️❤️❤️🥺ඉක්මනට ඇවිල්ලා යන්න එන්න අක්කා❤️🍃❤️🌸🌸🌸
@chathurangachathuranga3045
Жыл бұрын
Mokakda gama
හරිම ලස්සනයි අක්කෙ අදත් vlog එක. ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.❤ බුදු සරණයි !
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘🌸🌼🌷ආදරෙයී
Akkala enna pattha harima lassanai akkea
@mydiary8283
Жыл бұрын
Thank you nangaa 💐
Good morning .harima lassanai nangi.b.s
@mydiary8283
Жыл бұрын
Good morning akka 🌷🧚🏼♀️
akke man me para campus rajarata select wela inne .may wala patan gnne.applied science walata.akke campus eke hostal 1 year ekedima gnna puluwanda?
Thank you akki for this beautiful video, මම මේ පාර රජරට agriculture faculty එකට select වුනා, ඒකත් ගොඩක් ලස්සනයී, කියල කියුවා❤❤
@mydiary8283
Жыл бұрын
අනේ 🌸🌸🌹කොච්චර හොදද.....ඔයාට මන් හදවතින්ම සුබ පතනවා නංගා... 😘😘😘😘මන් එහෙට ගිහින් නෑ .....ලස්සනයි කිය්ලා මාත් අහලා තියෙනවා 😘😘
Arts wlin ruhunata enna z ek kiyen withrada blnne akki
එළුවන් හිටිය තැන අර කදු පෙලත් එක්ක පුදුම ලස්සන යි .ලංකාවේ තැනක් කියලා හිතන්න ත් බෑ .❤❤❤❤❤
@mydiary8283
Жыл бұрын
Ow අක්කා පුදුම ලස්සනයි එතන 🥰
Lassanai adath
@mydiary8283
Жыл бұрын
Thank youuuu 🧚🏼♀️💐❤️
Akke oya kampas eke z cod eka kiyada kiyannako .piz.❤
Math rajarata amataka karannaberi taram mataka piruna trnak♥
@mydiary8283
Жыл бұрын
ඒ තරම් හිත නිවෙන තැනක් කැම්පස් එක 😘🥺
Koi thram vinayai lassani tibbath kantimee inna samahara jaraa ganu minissu handa thamaa aula
Akke ragarata campus ekt gnna z score ek kiyd
අපේ නංගී හිටියේ රජ රට කැම්පස් එකේ
1.5047...art stream eken rank 356 rajarata campus en plwn weida akke plz reply....❤
Akke rajarata uni gana wisthara tikak dana ganna asai . Manegmant eka gana . Me para exm kale a/l 😢
Campus eka godak lassanai neda akke math issara idala godak aasawenma hitiye ehata එන්න kohomahari anthimata ekama aawa මට ,godak durai ithin අපිට ,eth aasawen innawa එන්න ඉක්මනට 😊😊
@mydiary8283
Жыл бұрын
Shokne nanga ❤️❤️💐💐💐harima nidahas e campas eka 💐💐💐❤️❤️ennko ennko ikmnat ehenam 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘samaharu kiyanwa wathura ne kiyala...e unata kawadawth ehema welaa nee. 😘😘😘😘
ලස්සනයි
@mydiary8283
Жыл бұрын
💐💐💐❤️❤️
හරිම ලස්සනයි . මටත් campus කාලේ මතක් වුනා. 😊
@mydiary8283
Жыл бұрын
🥺🥺❤️💐🧚🏼♀️🧚🏼♀️ගොඩාක් ස්තූතියි
❤️😍
@mydiary8283
Жыл бұрын
❤️💐
**Full watched** 🙏🙏🙏🙏🙏 **Thank you for sharing😍😍😍** 🙏🙏🙏🙏🙏 **valuable videooo**😍
@mydiary8283
Жыл бұрын
Thank you too💐❤️
❤❤❤
E kale sundara mathaka satahan ehema athi neda nangi harima asai dakiddi oyata inne godak hoda amma kenekui thaththa kenekui balantako oyawa araksha karana vidiha hemotama ohoma demaupiyo hambenne ne oya harima wasana wanthai nangi❤️
@mydiary8283
Жыл бұрын
Ane ow akka 🌸🌼🌼🌷🌷dan mathak weddi asai.. 🌷🌼Parissamin inna ....adareiiii..sorry reply karanna prakku unata..mata comment eka miss welane 😘
@Umeiraahamed1980
Жыл бұрын
@@mydiary8283 hari kamak ne nangi ❤️mata eka ganak thibunema ne hodin inta oyath devipihitai parissamin❤️
😍
@mydiary8283
Жыл бұрын
❤️💐💐
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි 😍😘😍🤩🤗😌 අක්කි නැතුව පාලුවෙන් හිටියෙ අක්කි😘❤️😢😋 කැම්පස් එක ඇතුලෙ සහ කැම්පස් එකට යන පරිසරයත් හරිම ලස්සනයි අක්කි😘❤️💕 අද නන මාරම මාරම මාර ලස්සන වීඩියෝ එකක් තමා අක්කි ගෙනවේ❤ ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ඕනි අක්කි 😍😘😍🤩🤗😌 අක්කි පාඩම් කරන්න යොදා ගන්න ටිප්ස් අරන් එන්නකො අක්කි වීඩියෝ එකකින් ❤ ඉක්මනින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න අක්කි පැටියො❤️🥰 😘❤️💕 බුදු සරණයි අක්කි😘❤️💕 පරිස්සමෙන් , සතුටින් ඉන්න අක්කි😘❤️💕
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 😘😘😘😘 soory patiyo reply karanna parakku unata 🥺😔😘හා හා මන් video අරන් එන්න්ම්කො 😘🥰good night nangaa... 😘😘😘
@rashovlogs2386
Жыл бұрын
@@mydiary8283 hari akki ❤️💞❣️🤗😍 good night budu saranai akki❤️💞❣️🤗😍 😘
@mydiary8283
Жыл бұрын
@@rashovlogs2386 aluth video ek beluwa oyage nnga 😘commen off krala mkoo
@rashovlogs2386
Жыл бұрын
@@mydiary8283 on kara akki❤️💞❣️🤗😍
@rashovlogs2386
Жыл бұрын
@@mydiary8283 thnak you akki❤️💞❣️🤗😍
❤❤❤❤❤
@mydiary8283
Жыл бұрын
❤️💐
❤❤
@mydiary8283
Жыл бұрын
🧚🏼♀️💐
😀😀😀😀😀
@mydiary8283
Жыл бұрын
❤️❤️💐
Mamth රජරට uni akeee
**කටුසෑය තිනවාහ්**🙏🙏🙏
@mydiary8283
Жыл бұрын
❤️🙏
**Good Morning 😍** **first Watching 🔥 😍😍 ** 🤔🤔🤔🤔🤔🤔 **අසනපෙන්ද?** **චුට්ටක් විතර**🤔
@mydiary8283
Жыл бұрын
ඔව් මැනික...ඔලුවේ කැක්කුමක් හැදිලා ඉන්නේ 🥺😘
හොස්ටල් තියන්නෙ කැම්පස් එක ඇතුලෙමද හොස්ටල් එකෙ ඉදම් පයින් යන්න පුළුවන් ද
@mydiary8283
7 ай бұрын
ඔව් ඇතුලේ .. පුලුවන් පයින් යන දුර
Mage uni ekath RUSL 💜️
@mydiary8283
Жыл бұрын
ශෝක්නේ 🥰😘
Akke me kampas eka thiyenne අනුරාධපුරය peththeda
@mydiary8283
9 ай бұрын
ඔව් නංගි.මිහින්තලේ ❤️ town eke
**😍😍😍😍** **හරිම ලස්සනට ඔයා🙏 මේ vlog එක කරනවාහ්** 🤗🤗🤗🤗🤗🤗😘😘😘😘 **මම බලන ගමන්** **පොලොන්නරුවේ ** **ලස්සන තැන් තීනවානි** **ගේන්න 😘 ඒ vlog**🙏🙏🙏
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💐❤️
I ♥️ RUSL
@mydiary8283
Жыл бұрын
💐💐💐💐💐
Faculty එක මොකක් ද ඔයාගෙ ??? Management වගේ අයට අවසාන අවුරුද්දේ ඔඩිට් එහෙම යද්දී ගැටලු නැද්ද ඔහෙ ???🙄
@mydiary8283
Жыл бұрын
Management 💐 ne Audit යනවට තමා කැම්පස් එකෙන් කැමති.. ACCONTANCY & FINANCE අයට audit thama yanna kiyanna
@EduacademySL
Жыл бұрын
@@mydiary8283 නෑ නෑ මම අහපු දේ ඔයාට තේරිලා නෑ ... සාමාන්‍යයෙන් ගොඩක් company තියෙන්නේ කොළඹ නෙ . ඉතින් ඔඩිට් යද්දි දුර ප්‍රශ්නයක් නැද්ද කියලා ඇහුවේ ... ගොඩක් අය කියන්නේ කොළඹ අවට විශ්වවිද්‍යාලයකට යන්න කියල නෙ...
Akke,aluthin ena batch vlt 1st year vitharada hostel denne
@mydiary8283
Жыл бұрын
Ne nangi....awurudu 4 ma denwa.hostal ida nethn eliye gewal wage ewa rent ekata aran eyala apita denwa.apen salli gnnne nee.. ❤️
@shanuki7387
Жыл бұрын
@@mydiary8283 hri akke.thank you kivvt❤️❤️
Ane akke 21/22 batch eka ganna dawasak tyenoda ?? 20/21 batch eka arana dan awruddak wage wenwada ? Mata awilla tyenne rajarata applied
@mydiary8283
Жыл бұрын
Nanga thama dawasak nellu patiyo 😘man yaluwek gen ehuwaa.. 😘😘🥺
@NethmiPabasaray
Жыл бұрын
@@mydiary8283 ane ep weno akke .. mn job ekkuth karan hadala nawattuw . Ei kiyala
@mydiary8283
Жыл бұрын
@@NethmiPabasaray ane mand nangi...campas giyath kochchra kal ynwada....ikmnt owa wenne nee..lankawe hriyata nene kisideyak...camps ethule prashna godai..ena lamai gana wedi krnwa inna hostal ne e unta..ewa hadanne nethuwa lamai gannwa ....hostal prashna nisa thma parakku wennee
@NethmiPabasaray
Жыл бұрын
@@mydiary8283 💔😢
❤RUSL❤
@mydiary8283
Жыл бұрын
🥰🥰🥰😘
අක්කේ වතුර අවුලක් නැද්ද කැම්පස් එකේ
@mydiary8283
10 ай бұрын
නෑ නංගා වතුර හොදට තියෙනවා..හොස්ටල් එකෙ මැඩ්ම්ට මෝටර් එක දාන්න අමතක උනාම තමා වතුර නැති වෙන්නේ ..එතකොට මැඩම්ට කතා කරාම හරි 🤣🤣🤣 නැත්තන් වතුර. හොදට තියෙනවා❤️
හරි ලස්සන පරිසරයක් ..ඔයාගෙ faculty එක මොකක්ද ? මම ඔයාගෙ channel එකට අලුත් ❤
@mydiary8283
10 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️ management faculty 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@maneledirisinghe6315
10 ай бұрын
Thank you darling ❤️🥰💐
Mn 2022 Al kare iye cutoff awa rajarata university ekata select wenna dashama 2k withra madi 😢 mata bottuwak hri eida art walin gallen😢😢
@dtmbro3873
6 ай бұрын
Z eka kiyada oayage
@AmalikaRanepura1212
6 ай бұрын
@@dtmbro3873 1.2980
අක්කා කොහොමද හොදින් ඉන්නවා ද ❤😊
@mydiary8283
Жыл бұрын
ඔව් පැටියෝ 😘😘😘ඔයාට කොහොමද .... ❤️💐🧚🏼♀️🌷පාඩම් කරනවද?
@dahamitharushi
Жыл бұрын
@@mydiary8283 padam kranwa akka mn godak pesher wela inne 😢 kiynna terenne ne akkata puluwan unoth mage me email ad ekata akkge whtp number eka ewnna ko 😢
Lassanie❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😮😮😅😅😮😮😊😊🎉🎉🎉🎉🎉🎉
@mydiary8283
Жыл бұрын
🧚🏼♀️💐💐💐💐💐❤️❤️❤️
Oyge a/l results kohomada akke.. kiynnko rank ekth ekk😊😍
@mydiary8283
Жыл бұрын
Man commerce kare nanga..A 3 yi..Accounts ,Econ ,Business studies......38 nanga rank eka 😘
@nethsarani5044
8 ай бұрын
Z eka kiyen wageda akke rajaratata ahuwenne?1.3331 ahuweyda
Oya mona year ekeda akke
@mydiary8283
Жыл бұрын
Final nanga 😘
Akke ehe dresscode ekak thiyeda 1st year ayata
@mydiary8283
Жыл бұрын
Ow nanga..දිග skirt එකයි අත් දිග බොත්තෝ දාලා coller එකක් තියෙන blouse eka... අනිත් ඇදුම් අදින්න දෙන්නේ නෑ නංගා..හොස්ටල් වල නම් අවුලක් නෑ..... ❤️
@malki3498
Жыл бұрын
@@mydiary8283 normal blouse t shirt adinnath berida
@mydiary8283
Жыл бұрын
@@malki3498 be nangai tshirt nam kohomath be..ape eke nam normal blouse puluwn ..eth social eke aniwaren boththo thiyena ath diga blouse one
@malki3498
Жыл бұрын
@@mydiary8283 science ewalath ehemada danne ne neda
@mydiary8283
Жыл бұрын
@@malki3498 mata petalila nangi oyawa..mata social eke nangi kenek comment karaa.science ayata nam ara kota skirt ekd kohed nangi adinna one..eyala wenama inna nisa mn hariyata dnne ne nanga..eyala diga skirt nam adinne nedda kohed
Oyage gama koheda
@mydiary8283
Жыл бұрын
Polonnaruwa 🌷🧚🏼♀️💐
@sachininimesha2523
Жыл бұрын
Api anurdhapure 😍
Ala badume recipe aka dennako
@mydiary8283
8 ай бұрын
kzread.info/dash/bejne/aXWd2rGxmtOXkpc.htmlsi=C6ZHiqHsEwb2LYZB ❤️
@shashikalafernando9406
8 ай бұрын
Thank you 😍
@shashikalafernando9406
8 ай бұрын
Me baduma nan niyamai, mama ada haduwa 😍
**ඔයා මිහින්තලේද**🤔🤔🤔
@mydiary8283
Жыл бұрын
නෑ...කැම්පස් එක මිහින්තලේ තියෙන්නේ 😘
@NaTure_is_mY_LV
Жыл бұрын
@@mydiary8283 ඕ මමදන්නෝ 🙄
Iye da awe viva walata .
@mydiary8283
Жыл бұрын
Ow iye thibbe..oyata kalin dwsed thibbe....😘
@mayomiwijesinghe2717
Жыл бұрын
@@mydiary8283 na matath iye thibbe ane dakkewath nane. Mata THM hall eke thibbe api eddi wela giya ude
@mydiary8283
Жыл бұрын
@@mayomiwijesinghe2717 ekenee...apita thibbe library eke uda..peya 5 k withara hitiya 🥺
Akke oyage A/l result kohomda thibbe?
@mydiary8283
10 ай бұрын
A3 patiyo 😘
@hn8124
10 ай бұрын
@@mydiary8283 z core eka kohomda thibbe akka
මාත් රජරට කැම්පස් එකේ 😍
@mydiary8283
11 ай бұрын
ශෝක්නේ 😍😍😍😍😍
😞😞😞😞😞 **මම ඉතින් බලන ගමන් ඔන්න මට අහන්න ඕනිඒවා ලිය ලියා යන්නේ තරහා වෙන්න එපා** **ගෙදර කොහේද**🤔🤔🤔
@mydiary8283
Жыл бұрын
ඒකට කමන් නෑ පැටියෝ 😘😘😘පොලොන්නරුව මන් 🌷😘
**කටු සෑයට වෙන හැම බාරයක්ම** **ඒවිදියට හරියනවාහ්** 😞😞😞😞🙏🙏🙏🙏
@mydiary8283
Жыл бұрын
ඔව්ව් මාත් ප්‍රාර්තනා කරපු හැම දේම ලැබුනා 😘❤️
@NaTure_is_mY_LV
Жыл бұрын
@@mydiary8283 ඔව් 🙏🙏 තෙරුවන්සරණයි ඔයාට 🙏🙏
❤❤❤
@mydiary8283
11 ай бұрын
💗💗
❤❤❤❤❤
@mydiary8283
Жыл бұрын
❤️💐
Mata akkge vedio 3k miss una ada tama free une ada kohomahri balanawa akkata wayasa kiyak wenwada ❤❤
@mydiary8283
Жыл бұрын
25 yi nangaa 😘😘😘oyage weda iwr wela free unama balanna patiyo...adareii 😘😘😘
@malshidilrukshipattiyaband2608
Жыл бұрын
@@mydiary8283 hari akke aniwarayen balanawa ❤️ matath 23k wenawa
@mydiary8283
Жыл бұрын
@@malshidilrukshipattiyaband2608 parissmin nangaa 😘
❤️❤️❤️
@mydiary8283
Жыл бұрын
❤️❤️💐💐
❤❤❤
@mydiary8283
10 ай бұрын
❤️❤️😍😍😍
❤❤❤
@mydiary8283
Жыл бұрын
🧚🏼♀️💐❤️