ආසාවෙන් හිටපු දෙයක් ගත්තා ඕන් 😍|Uni Vlogs | Rajarata University

Ойын-сауық

This video include about
Rajarata university of sri lanka
girls hostal of university
university tour
රජරට කැම්පස් එකේ හොස්ටල් room මේ link එකේ තියෙනවා 👉
• අලුත් Room එකේ හොස්ටල් ජීවිතෙන් දවසක්...
#rajaratauniversityofsrillanka
#universitytvlog
#rajarataunitour

Пікірлер: 194

  • @mamidheandracooks
    @mamidheandracooks11 ай бұрын

    Looks very delicious I want to taste it thank you for sharing the video good luck 👍💙❤️🙏🌹

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you sooo much darling 😘😘😘

  • @rohanchaminda1028
    @rohanchaminda102811 ай бұрын

    Ada video 1 Lassanai nanga.oyawa ada dakka nahana aka nisa poddak dukai.Adarai godaaaaaak ❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි 💗පරිස්සමින් ඉන්න

  • @dilhanidilhanideepika5257
    @dilhanidilhanideepika525711 ай бұрын

    Thank you akki Elapu vidihata vediyo ekak genawata Adath asawen beluwa ❣️❣️❣️❣️❣️lassanai video eka

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Adarei nangaa 😘😘😘parissamin inn patiyo 😘

  • @sandyakumari3792
    @sandyakumari379211 ай бұрын

    Jaya wewa nangiyooooo oyata .💥💥💥💥💥

  • @hemaliyanage6673
    @hemaliyanage667311 ай бұрын

    විභාගෙන් ජය ලබන්න කියලා මං දුවට ආශිර්වාද කරනවා...බුදුසරනයි පුතේ....

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි ආන්ටි 😘😘😘ආදරෙයී..පරිස්සමින් ඉන්න

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi800911 ай бұрын

    Mai akki hari hodai oya katha karana vidiha podi babek wage man oya katha karana kiyana vidihata hari kemathi adarei akki pana hamadamath parissamin sathutin enna budusaransii

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Aneee 😇😘😘😘😘adarei patiyo 😘parissamin inna nanga...Theruwan sarani oyaata ... 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa308111 ай бұрын

    Onn akki dn thamai baluwe. All the best akki🥰😘

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you soo much nanga 😘adareii

  • @roshanirosi7772
    @roshanirosi777211 ай бұрын

    අදත් වීඩීයෝ එක ලස්සනයි අක්කි ❤️❤️ ඔයාගෙ ඉස්සරහටත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ❤️බුදුසරණයි 😍

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘 ආදරෙයි ..පරිස්සමින් ඉන්න නංගා 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️

  • @hsvlog2101
    @hsvlog210111 ай бұрын

    Lassnai nangi vedio ek ❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you akkaa 😘

  • @himasha1018
    @himasha101811 ай бұрын

    Anee thank you soo much darling ❤ Aiyoooo oyage kema kanna beri unane😢😢😢nice video 👍👍🫶🏻🫶🏻🫶🏻🫶🏻

  • @niroherath4261
    @niroherath426111 ай бұрын

    හැමදේම හොදින් කරගන්න පුතා බුදුසරණයි 🎉💐❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you aunty 😘😘😘😘😘😘😘😘තෙරුවන් සරණයි ඔයාට

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu11 ай бұрын

    හරිම ලස්සනයි අක්කා ❤❤❤❤පරිස්සමෙන් ඉන්න Budu saranai

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි නංගා 😘ආදරෙයී

  • @sagarikakumari7062
    @sagarikakumari706211 ай бұрын

    විභාගය සමත් වී ඉදිරි අනාගතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දුවට 🎉

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි ආන්ටි 😘😘😘😘ආදරෙයී...පරිස්සමින් ඉන්න

  • @rashmisaara
    @rashmisaara11 ай бұрын

    Oyage video lassanai akke mn oya video ekak danakm inne balannaa❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Anee 💗Thank you so much nanga 😘adareii

  • @rashmisaara

    @rashmisaara

    11 ай бұрын

    @@mydiary8283 😍😍😍😍

  • @sarasirathnayake1274
    @sarasirathnayake127411 ай бұрын

    හිත අතීතයටම අරන් ගියාට ගොඩාක් ස්තූති නංගී බලන්න ආසම තැනක්..❤️RUSL

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @chanisamaratunga7961
    @chanisamaratunga796111 ай бұрын

    ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ! නංගියෝ අදත් ගොඩක් ලස්සනයි ❤😘

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ 😘ආදරෙයී

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in11 ай бұрын

    Lassanai video eka

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි 😘

  • @achaladesilva6132
    @achaladesilva613211 ай бұрын

    Nangige siyalu pethum ituwewa adath lassanai vlog eka 💜🌹

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you soo much akkaa 😘adareii

  • @kamalakamala3785
    @kamalakamala378510 ай бұрын

    Oyage kata hadath lassanai ..nangiya..mage malliyat RUSL...❤

  • @chamodidilshani2982
    @chamodidilshani298211 ай бұрын

    Beautiful 😍❤️👍

  • @chathurikachathu7910
    @chathurikachathu791011 ай бұрын

    Mage nangita budu saranai giwithema sarthaka wenna oni😍

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ❤ආදරෙයි..තෙරුවන් සරණයි

  • @dilukumari1889
    @dilukumari188911 ай бұрын

    Nangi idiri අනාගතය සාර්ථක වේවා oyage...❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you so much. අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි

  • @malkisewwandi-jc5mf
    @malkisewwandi-jc5mf11 ай бұрын

    Good luck akki ❤️

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you nanagaa 😘

  • @noname-nf9pp
    @noname-nf9pp11 ай бұрын

    Bath mul dakkama nam asawe ba.adath lassanai video eka.theruwan saranai duwa.dilini aunty

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you sooo much dilini aunty 😘😘😘adareiiii

  • @ayeshasadamali4552
    @ayeshasadamali455211 ай бұрын

    Exam iwara unamath campus aken anakota harima dukai neda. Adath video aka harima lassanai nanga. Hamadamath wagema sathutin adaren paressamen inna bs 👍❤🌸🌼🌻

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Ane ow akka..hostal ekt ehema yaddi dn dukai dekkama..eth hemadama inna bene...😘😘🥺🥺🥺adarei akkaa 😘parissamin inna

  • @mayurilakmali1168
    @mayurilakmali116811 ай бұрын

    Exam ඉවර නිසා දැන් ටිකක් නිදහස් නේද නංගි 😊.අද විඩියෝ එකත් හරි ලස්සනයි .පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාට ❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ඔව් අක්කා❤️🍃❤️🌸🌸🌸 exam නම් ඕන් නෑ අප්පා..ආයෙ නම් නෑ....ආදරෙයී..පරිස්සමින් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @user-dq7lq8kc8v
    @user-dq7lq8kc8v11 ай бұрын

    බුදු සරනයි ඔයාට නංගි ..❤❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ඔයාටත් තෙරුවන් සරණයි 😘පරිස්සමින් ඉන්න

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha687911 ай бұрын

    Exam එකෙන් ජයක්ම ලැබේන්න ඔනේ නන්ගා . ඔයාගේ කෑම නම් සුපිරියි. දැක්කත් බඩ පිරේනවා.

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Adareiii.....😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @chamarikodikara676
    @chamarikodikara67611 ай бұрын

    Good luck 💐💐💐

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you 💗💗💗💗

  • @navodapriyashan7971
    @navodapriyashan797111 ай бұрын

    Lassanai akki ❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you nangaaaaaaa 😘😘😘

  • @priyanthiniluka5837
    @priyanthiniluka583711 ай бұрын

    ඔයාටත් ආදරෙයි නංගි 😍😍

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    පරිස්සමෙන් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi800911 ай бұрын

    Maru kema tika akka 😃❤️👏👏

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Heeeee 😘😘😘

  • @ashanirangika974
    @ashanirangika97411 ай бұрын

    විභාගය jaya ganna wasana wewa nangoo ❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you akkaaa 😘adareii

  • @dsvlog6100
    @dsvlog610011 ай бұрын

    ලස්සන යි ❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you akka

  • @suba4459
    @suba445911 ай бұрын

    ❤බුදුසරණයි නංගෝ❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @nethmidilshika6611
    @nethmidilshika661111 ай бұрын

    අක්කි❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ආදරෙයි නංගා 🥰

  • @kapilarathnayaka2649
    @kapilarathnayaka264911 ай бұрын

    විභාග න් ජයගන්න අක්කා 😊😊😊😊

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයී

  • @malakoman8057
    @malakoman805711 ай бұрын

    තෙරුවන් සරණයි පරිස්සමින්

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Oyath parissmin innaa ❤️❤️❤️

  • @Venu_ranasinghe
    @Venu_ranasinghe10 ай бұрын

    Hy akkii ad tmi oyg vlogs dekkee 🙂akki mth rajarata uni eke 1st year eke ❤lassnii vlog ek akkii 😍

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Ane ehemda...shokne ❤️❤️mokakda patiyo faculty ek....hodata weda tika kra gnna adareiii

  • @Venu_ranasinghe

    @Venu_ranasinghe

    10 ай бұрын

    @@mydiary8283 akki mth management faculty eke BM department.anee thank youu akkiii.ynn klin akkiw blnn mm ennm 😘💕🥺

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl11 ай бұрын

    Siyaluma parthanawan ista wewa parissaman inna Bs❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි 😘පරිස්සමින් ඉන්න

  • @nethmirajapaksha9714
    @nethmirajapaksha971411 ай бұрын

    😍❤️

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    😘😘😘

  • @Mudithdancingacademy8690
    @Mudithdancingacademy86907 ай бұрын

    අනේ මගෙ කැම්පස් එක, කොච්චර කාලෙකින්ද දැක්කෙ ❤❤❤

  • @Explorereye208
    @Explorereye2088 ай бұрын

    ❤❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV11 ай бұрын

    😍😍😍

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    😘😘😘

  • @Lakmalivlogs
    @Lakmalivlogs11 ай бұрын

    Exam හොඳටම පාස් වෙන්න wish කරනවා බුදු සරණයි ඔයාට❤අක්කියෝ🤗😘

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thank you soo much nangaa 😘😘😘😘😘adareiiii

  • @kaviiii68
    @kaviiii6810 ай бұрын

    Oya nam harima lucky darling 🥺❤math commerce kale. eth mata nam government campus yanna marks madi una private campus ekaka kale ithin.. oya 2017 al da ?

  • @prabuddyajayani3585
    @prabuddyajayani358511 ай бұрын

    💖💖

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    😘😘

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in11 ай бұрын

    Adarei namgiyoo

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    පරිස්සමෙන් ඉන්න 😘adareii

  • @udisafernando8108
    @udisafernando810811 ай бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @Harshi_online
    @Harshi_online11 ай бұрын

    අලියා❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    😇 nala ehama yana gaman eya

  • @anoshachandima2750
    @anoshachandima275011 ай бұрын

    ❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    💗💗💗💗😘😘

  • @dilushamadushani1340
    @dilushamadushani134011 ай бұрын

    ❤🌹🙊 1

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    😘😘😘😍😍😍

  • @vindya718
    @vindya71811 ай бұрын

    ❤❤❤❤❤❤😊😊

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    😘😘😘😘

  • @sewwandikanchana9145
    @sewwandikanchana914511 ай бұрын

    Dannam නිදහස් neda akki..exams nam epa wenwa 😔..much love akki..

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Appo ow menika..koi weled nidhs wenne kiyla hitiye... 😘😘Adarei nanga

  • @SilmiyaGhouse
    @SilmiyaGhouse11 ай бұрын

    මගේ නන්ගීට ජයෙන් ,ජයම ලැබේවා .අනිවාර්යයෙන්ම .❤❤🌸🌸♥️♥️💑💑🎊️🎊️

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කා 💗 ආදරෙයි

  • @SilmiyaGhouse

    @SilmiyaGhouse

    11 ай бұрын

    මං මුස්ලිම් හින්දද අක්කා කියන්න බැරි?නන්ගී කියපු හැමෝමටම අක්කා කියල message කරලා තියෙනවා.කමක් නෑ .මං ආයේ comment කරන්නැතුව ඉන්නම්කෝ.මගේ husband සින්හල කෙනෙක්..

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    @@SilmiyaGhouse අයියෝ 😘මන් එහෙම හිතුවේ නෑ...........අක්කා.....මන් කලබලෙන් reply කරගෙන ගියේ.....ඔයාලා හැමෝම මට වටිනවා ගොඩක්. අක්කා...මගේ සින්හල මුස්ලිම් බේදයක් නෑ... 😘🧚🏼‍♀️ආදරෙයී

  • @SilmiyaGhouse

    @SilmiyaGhouse

    11 ай бұрын

    අනේ .....ගොඩාක් ආදරෙඉ පැටියෝ.♥️♥️❤❤🌸🌸

  • @SilmiyaGhouse

    @SilmiyaGhouse

    11 ай бұрын

    හැමදාම දෙන්නටම සතුටින් ම ඉන්න ලැබේවා ! 🌸🌸❤❤♥️♥️🎊️🎊️💑💑😘😘

  • @nisansala1271
    @nisansala127110 ай бұрын

    අක්කේ මත් එනවා රජරට කැම්පස් එකට . නොවැම්බර් අපිට පලවෙනි exsam එක. දකින්න ආසයි.... ආසාවෙන් බලන් ඉන්නවා එන්න.❤️😊 අක්කේ ඔයා ට පුළුවන් නම් මට උදවුවක් කරන්න පුළුවන් ද 😌

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ශෝක්නේ පැටියෝ ❤️❤️ oyage faculty eka mokadda... කියන්නකො කියන්නකො කරන්න පුලුවන් දෙයක් නම් අනිවාරෙන් උදව් කරන්න්ම් නංගා

  • @maheshidananjani926
    @maheshidananjani92611 ай бұрын

    දැන් හිතට ලොකු නිදහසක් දැනෙනවා නේද නංගී exam ඔක්කොම ඉවර වෙච්ච නිසා. ඔයාට ජයෙන් ජයම ලැබෙන්න කියලා පාර්තනා කරනවා නංගා❤❤❤❤❤ අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක🎉🎉🎉 පරිස්සමින් සතුටින් ඉන්න නංගී 💕💕💕💕💕😍😍

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    අනේ ඔව් අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න .....ආදරෙයී 😘😘😘😘😘😘😘😘😘😘😘🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️

  • @s.m.sawall9663
    @s.m.sawall96639 ай бұрын

    Campus yanna th Luck ekak thiyenna oni neda nangi 😊

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Mahnsiyath ekn luck ekath one thma akka..godak aya pass unath ynne nene ❤️❤️❤️

  • @biyankadewmini9975
    @biyankadewmini997511 ай бұрын

    අපෝ ඔව් අක්කෙ රිලව් පිරිල මෙහෙ 😢 ලස්සනයි අක්කේ ❤️ බුදු සරණයි 😊

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ඔයා කැම්පස් එකේද නංගා 🥰🥰 හොස්ටල් වල ඇදුම් වලට එහෙම රිලව් සෑහෙන්න ආදරෙයි නේ 😂

  • @biyankadewmini9975

    @biyankadewmini9975

    11 ай бұрын

    @@mydiary8283 අයියෝ මන් කැම්පස් නෙමේ මන් මිහින්තලේ ඉතින් මෙහෙ එහෙම තමා අක්කේ 😁

  • @biyankadewmini9975

    @biyankadewmini9975

    11 ай бұрын

    @@mydiary8283 හොස්ටල් වගේ තමා ගෙවල් වලත් වෙනසක් නෑ ඉතින් 😁

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    @@biyankadewmini9975 එහෙමද නංගා... 😇😇 එපා වෙනවා ඇති ඔයාලට ගෙවල් පැත්තෙ ඉද්දි..මොකුත් තියන්න බෑ

  • @biyankadewmini9975

    @biyankadewmini9975

    11 ай бұрын

    @@mydiary8283 ඔව් අලිපේර ගහ එහෙම ඉවරයි අපරාදේ 😒

  • @shinys8873
    @shinys887311 ай бұрын

    When will ur wedding 🙈😍

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    End of year 😇

  • @viduoha3811
    @viduoha38117 ай бұрын

    akki, what is your faculty?

  • @HashiniSandunika-el3rm
    @HashiniSandunika-el3rm11 ай бұрын

    මට ඔයාව දකින්න ලැබෙනවා නම් අක්කේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    හම්බෙමුකො පැටියෝ දවසක 🥺😘

  • @slsportscafe7711
    @slsportscafe771111 ай бұрын

    Akke ලොකු උදව්වක්😪 Rajarata university eke agriculture degree eka gana wistaryk dana ganna puluwnda ? Mata bottu waten rajarata agriculture awilla thinne Me daws wala ae degree eka patan genada thinne Wistaryk dana ganna puluwnda ???????

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Thwa nm nethuwa ethi malli..podkk call krla balnko camps ekta..oyalata wenamane thiyenne mihinthale newene..hariyatm mata kiyanna amarui.student service ekt call krla balanko eyala kiyanwa aniwren

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani646911 ай бұрын

    දැන් නිදහස් නේද නංගි ටිකක් ඔයාගෙ ඉදිරි සිහින සියල්ල සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ආදරෙයි නංගි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    අම්මෝ ඔව් අක්කා exam කරදරෙන් නිදහස් 😘😘😘😘පරිස්සමින් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸 ඔයාටත් තෙරුවන් සරණයි

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi800911 ай бұрын

    Ee oya man dapu anek mesech eka balal ane man daddi dekak thunak dewenomai enisa oyata chek karanna weno

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Mata aye comment ekk dannko patiyo 😘😘😘mata eka miss wenna ethi....reply krama aye reply krma ewa welwakt miss wenawa.adarei nanga 😘😘😘

  • @kaveeshanirmani4453
    @kaveeshanirmani445311 ай бұрын

    අපේ හොස්ටල් එකට අැවිල්ලා ගිහිල්ලා

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ඔයා හේමමාලිද පැටියෝ 🥰🥰🥰

  • @kaveeshanirmani4453

    @kaveeshanirmani4453

    11 ай бұрын

    @@mydiary8283 ou akka

  • @saumyagamage8248
    @saumyagamage824811 ай бұрын

    Bath ek mis un man 🥺🥺

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Kohed hitiye..eddiwth dekke nene.🥺

  • @rishanmsdrishanmsd7875
    @rishanmsdrishanmsd787511 ай бұрын

    Akke akkge al results kohmda arts da kre

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    A3 nanga.commerce kare 😘

  • @bestofme7
    @bestofme77 ай бұрын

    අක්කා English medium ද ඩිග්‍රි එක සම්පූර්ණයෙන්ම යන්නේ

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Ow nanga

  • @sethminikeshala7021
    @sethminikeshala702111 ай бұрын

    අක්කෙ campas eke hostal valata salli gevanna onida

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Ne nanga 😘awuruddakata witra 500 k wage gannwa

  • @sethminikeshala7021

    @sethminikeshala7021

    11 ай бұрын

    ​@@mydiary8283Ah thankiu akke man hithuve bodim gasthu denna veyi kiyala ❤

  • @malki3498
    @malki349811 ай бұрын

    අපි enawa 16 wenida campus ekata🤗🤗aasawen inne edata enna

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Shokne nanga 🥰🥰😘

  • @malki3498

    @malki3498

    11 ай бұрын

    @@mydiary8283 අපිට 16 thamai akke inauguration program eka palaweni wwathawata edata thamai campus eka dakinna lebenne😊

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Ennko ennko ammalath eknma...oyage faculty ek mokdd nangi eda kiwe..mata dethun denekm comment kra..petalila inne 🥺applied ned

  • @malki3498

    @malki3498

    11 ай бұрын

    @@mydiary8283 ou akke applied science

  • @dulekshalakmini5303
    @dulekshalakmini530311 ай бұрын

    Ane Anuradhapure kohed akke me

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    වැව නම් නංගා මරදන්කඩවල පැත්තේ

  • @sureshrangana5553
    @sureshrangana555311 ай бұрын

    oya mokakda faculty ek akkae,monawada krana subject

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Management nangaa 😘Accountancy and Finance

  • @Danumgonuwa5
    @Danumgonuwa511 ай бұрын

    Akke rajarata university eke රග් eka thinawada . mokada campus eke thawthwe. Mama me para yanna inna kollek . Wistaryk dana ganna unanduwen innn????

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Ehema ape camps wala rag ne malli.baninwa witri meeting ehema aran..thani thaniyen mokuth kiynne krnne ne...dn ehema issr wage krnna be...baya wenna epa....konde rewla ehema kapala inna one echcharai....💗gahanne ehema ne kiyatawth.

  • @Danumgonuwa5

    @Danumgonuwa5

    11 ай бұрын

    @@mydiary8283 එතකොට akke api aluth badge ekakata giyama apata hostel eka hamba weddi. Kabare inna 4 denama ape aluth badge eke kattiyada hamba wenne

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    @@Danumgonuwa5 malli 4 ima kiyanna be..aluth hostal wla thama 4 denek room wala inne..godak welawt aluth batch ekt gaddi 10 k inna hostal thma hmbenne..e room eke inna 10 denama oyalge batch eke aya thma...samahrwit 4 k inn ewa adu wei oyalge kolla inna gana adu unoth..kalawan karala dnne ne..oyalage ayama thama okkom

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Senior batch ekth ekk dnne ne mlli.

  • @Danumgonuwa5

    @Danumgonuwa5

    11 ай бұрын

    Aluth set ekama thama ekata watenne neda. Ehnm awlk ne na Akka agriculture degree ekada karanne

  • @irushiihani4264
    @irushiihani426411 ай бұрын

    අපිට නෙලුම් කොල නෑනේ 😢

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    🥺🥺🥺🥺 වැවක් හම්බුන වෙලාවක කඩන් එන්නකො 😘😘😘

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe271711 ай бұрын

    Exam eka lesi neda😁

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    අම්මෝ අම්මෝ 🥲😂😘😘

  • @ayeshavimalasena1434
    @ayeshavimalasena14349 ай бұрын

    Hemamali hostal da hitiye oya

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Oww 😇

  • @srimalisewwandi6025
    @srimalisewwandi602511 ай бұрын

    Akki oya charted karnwadaa

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Ne patiyo 😘

  • @ruwanidinushika5381
    @ruwanidinushika538110 ай бұрын

    Akke oyge z score kohomd tibune❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    1.5 yi ganak patiyo... 😘

  • @ruwanidinushika5381

    @ruwanidinushika5381

    10 ай бұрын

    ​@@mydiary8283hari akki❤

  • @ruwanidinushika5381

    @ruwanidinushika5381

    10 ай бұрын

    Akki l.l z score ekt bari wei ned akke

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    @@ruwanidinushika5381 eka patiyo oya karapu subject anuwa wens wenwa.eka eka course thiyenwane...oyage result kohomda..monwad A/l kare..mn rajarata giye mata eka laga nisa.nethn mage Z eka colombo ekkt ethi..e nisa 1.1 thibunath mn hithanne ynn puluwn kiyala

  • @ruwanidinushika5381

    @ruwanidinushika5381

    10 ай бұрын

    Mn kale commerce akki

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi800911 ай бұрын

    😂👍

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    💗💗

  • @srimalisewwandi6025
    @srimalisewwandi602511 ай бұрын

    Akki oya accouncy amaruda

  • @srimalisewwandi6025

    @srimalisewwandi6025

    11 ай бұрын

    Ane puluwannm eke second year eke tiyena subject monawada kiyankoo🙏

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Ehema ne patiyo 😘ugannawane .....past paper ehem krama allagen ynna puluwn 😘😘weda kre neththan hema subject ekkma amarui nanga..wena ewath ekn baladdi nm accountancy amarui tikk..e unata kr gnna puluwn

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Ewa nangi wens wenwa..apita thibba ewa newe dn aluth wela thiyenne....Audit,Computer Based Accounting ,Costing ,Management Information system ,Tax,business low,management science ,advanced financial accounting ,marketing ,human resource management ,english thibba nangi..me awuruddtama thibba ewa.sem dekata 6 gane bedala thibbe

  • @srimalisewwandi6025

    @srimalisewwandi6025

    11 ай бұрын

    @@mydiary8283 thank youu mage akkiyoooo❤

  • @shashiniwanasinghe9610
    @shashiniwanasinghe961011 ай бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    💗💗💗💗🧚🏼‍♀️🧚🏼‍♀️

Келесі