කැම්පස් Hostel එක වටේ යමුද රවුමක් 😮|Hostel life in sri lanka |University of sri jayawardenapura

මගේ Rameshi weerakoon චැනල් එකට ඔයාලව ආදරයෙන් පිලිගන්නවා.මගේ චැනල් එක හරහා ඔයාලට study vlog,Travel ,lifestyle ,University vlog වගේ වීඩියෝ දැකගන්න පුලුවන්.ඔයාලගෙ අදහස් පහලින් comment කරන්න.මාත් එක්ක සම්බන්ධ වෙන්න කැමති අය මගේ FB Page එක Follow කරන්න .මගේ චැනල් එක Subscribe කරල යාලුවො අතරේ share කරන්න.
Fb page - profile.php?id=100093251642537&mibextid=ZbWKwL
instargram - rameshiweerakoon?igshid=MzNlNGNkZWQ4Mg==
කැම්පස් එන්න හිතන් ඉන්න නංගිලා මල්ලිලාට මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි කියලා ❤
hostel life in sri lanka
hostel life
කැම්පස් එකේ hostel ජීවිතය #srilanka #dayvlog #happy #tranding #vairalvideo #day #university #univlogs

Пікірлер: 47

  • @nimeshijayasinghe1995
    @nimeshijayasinghe19957 ай бұрын

    ලන්කාවෙ ප්‍රථම උපකුලපතිනිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විමලා ද සිල්වා මහත්මියගේ නමින් තමයි ඒක නම් කරල තියෙන්නෙ...🌼🌼......... ආදරෙයි හැමදාම .... ආයෙත් යන්නම හිතුන.... ඒ අතීතෙ... ඒ ජීවිතේ... අම්මෝ... ලස්සනම ලස්සන කාලෙ....

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    7 ай бұрын

    🥺💛

  • @MrSigma8879

    @MrSigma8879

    2 ай бұрын

    ඒකවත් දන්නෙ නෑනේ මේ පරට්ටියො දෙන්නා.

  • @abdullahsaham667
    @abdullahsaham6679 ай бұрын

    Superb akki

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    9 ай бұрын

  • @user-tm9pq5ev9t
    @user-tm9pq5ev9t6 ай бұрын

    Akki japure it courses ek gen den gnn berida

  • @ishuonline2379
    @ishuonline23799 ай бұрын

    බලන්න ආසවෙන් හිටපු වීඩීයෝ එකක් ❤ දිග වීඩීයෝ එකක් දාන්න එපැයි අනේ 😢

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    9 ай бұрын

    Diga ekk gennm ❤

  • @apsaramadhushani8872
    @apsaramadhushani88727 ай бұрын

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    7 ай бұрын

  • @YThisaranie
    @YThisaranie9 ай бұрын

    Thank you akke❤😊

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    9 ай бұрын

  • @imashadulmini9811
    @imashadulmini98119 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ❤️❤️ මට ගොඩාක් සතුටුයි ඔයාගෙ වැඩේට උදව් කරන්න පුලුවන් වුණු එක ගැන 💖💖💖

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    9 ай бұрын

    ❤❤

  • @ruwan267

    @ruwan267

    9 ай бұрын

    යාලුවා න්ම් හා 😁

  • @LeonelaFranceska
    @LeonelaFranceska3 ай бұрын

    අක්කේ මම pharmacy Jayawardenapura select una Allied Health science faculty eke Apita hostel hambenawada first year nthnm board welda inna onee akke awrudu 4ma hostel denwada? Nthnm ara Colombo university wgee Temparary hostel Kyla eka room 6 k withra wgee innwda akke?

  • @user-vy7jm9co7j
    @user-vy7jm9co7j9 ай бұрын

    Video ek lssani .puluwnnm management facultye girl's hostel eketh video ekk dnn akki ❤

  • @YThisaranie

    @YThisaranie

    9 ай бұрын

    Ow plz 😊

  • @DulanjaliJayathilaka-dw3xb
    @DulanjaliJayathilaka-dw3xb6 ай бұрын

    අනේ හරිම ලස්සනයි අක්කි❤❤❤

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    6 ай бұрын

    ❤️

  • @tcranabahu
    @tcranabahu9 ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    9 ай бұрын

  • @sadunitharaka3118
    @sadunitharaka311819 күн бұрын

    අනේ අක්කේ.මම කලේ ආර්ට්.mt z eken japura enn puluwn ..ane video ekk krnnkk uni awith language kloth kohomd em video ekk

  • @yehelidiaries894
    @yehelidiaries89422 күн бұрын

    Akki 1st year hostel free hambenawada?

  • @nimmiashani7310
    @nimmiashani73106 ай бұрын

    Akke japure tiyn gis degree ek gen kyndko

  • @user-bn1jt9wu8f
    @user-bn1jt9wu8f2 ай бұрын

    අක්කි,ජපුරේ hostel ඉන්න අයට අවුරුදු 4ම hostel හම්බවෙනවද ❤

  • @shanitashiya3504
    @shanitashiya35047 ай бұрын

    Akke japura awurudu 4tm hostal labenne nadda...

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    7 ай бұрын

    1 year 4th year lebenw anith awrudu deke lebenw gdk adui eth illann puluwn.leben ay innw

  • @shanitashiya3504

    @shanitashiya3504

    7 ай бұрын

    @@RameshiWeerakoon akke arthik prshn tiyen lmint ehem illgnn puluwn da..

  • @AmharShafi-id6cg
    @AmharShafi-id6cg20 күн бұрын

    Akki oya tech faculty daa'

  • @Giyu6430
    @Giyu64304 ай бұрын

    Akke technology faculty eke aya inna hostel tiyenne campus eka athuleda?

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    4 ай бұрын

    Technology faculty ek thiyenne pitipana eke hostel thiynw 💛

  • @Giyu6430

    @Giyu6430

    4 ай бұрын

    @@RameshiWeerakoon harii😁💙

  • @user-xc8zh3cn3w
    @user-xc8zh3cn3w7 ай бұрын

    ගල් පිට්ටෙනිය 🥺❤️

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    7 ай бұрын

    💛

  • @kimisha3655
    @kimisha36554 ай бұрын

    Akke science faculty eke hostel ndd

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    4 ай бұрын

    Thiynw 💛

  • @sewminikeshala8535
    @sewminikeshala85359 ай бұрын

    🥹❤

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    9 ай бұрын

  • @thanujarankothge9697
    @thanujarankothge96976 ай бұрын

    Akki Jayawardenapura university eke hostelwl rag thynwd? Hostel innw nm campus yn gmn part time job ekk krnn brid😐

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    6 ай бұрын

    Rag kyl deyk nh e hemadema sundara mathka withrai,,oylat kemthinm part time krnn puluwn 🙂

  • @thanujarankothge9697

    @thanujarankothge9697

    6 ай бұрын

    @@RameshiWeerakoon Hrii.Thank you akki😊❤️

  • @user-nx8wv4hv5l
    @user-nx8wv4hv5l7 ай бұрын

    First year eke adinna oni dres code ekak thiyanawada akke😁

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    7 ай бұрын

    අපිනම් දිගට ගවුම් ඇදලා කොන්ඩේ ගොතලා 💛

  • @sirisenasirisena3140
    @sirisenasirisena31407 ай бұрын

    අක්කෙ ජපුරෙ geography ගැන ටිකක් කියන්න පුලුවන්ද . වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤

  • @RameshiWeerakoon

    @RameshiWeerakoon

    7 ай бұрын

    Geography hoda subject ekak ewilla krnn aniwa 💛

  • @nimmiashani7310

    @nimmiashani7310

    6 ай бұрын

    Gis degree ek gen tikk kyndko akke

Келесі