කැම්පස් එකේ අවුරුදු නිවාඩුවට ගෙදර ආවා 🌷✨🌿 Uni study vlog | take notes with me

Crop tops wa.me/c/94763708348
Malee’s unicorn cute stationary items 0755257972
Key tags 0759880413
stickers journal items | fancy way 076 112 2355
#vlog #adayinmylife #aesthetic #dayvlog #srilanka #capcut #aestheticbedroom #studentlife #productivity #studyvlog #unilife #dayvlog #hostellife

Пікірлер: 1 700

  • @user-dc8welgn6uu
    @user-dc8welgn6uu3 ай бұрын

    ඔයා හොද confidence එකක්‌ තියෙන ගැනු ළමයෙක් ❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @lakshunimanthika2843

    @lakshunimanthika2843

    2 ай бұрын

    මත් 😢

  • @Lithira_mithsuru

    @Lithira_mithsuru

    2 ай бұрын

    A/L වලට සති දෙකකට කලින් පූසා නැති වෙච්ච හින්දා දවස් 8ක් පාඩම් කරේ නෑලූ..ඒ conference එක 🤗

  • @madushikaheratha9084

    @madushikaheratha9084

    26 күн бұрын

    Math

  • @TharushiNimsara-nh8xb
    @TharushiNimsara-nh8xb3 ай бұрын

    මමත් ඔයාගෙ vlogs මුල ඉදන්ම බලනවා.මන් කවදාවත් hate comments දාලා නැ.මගේ target එක ඔයාගෙ target එකයි එකක් නෙවෙයි.මන් කැමති පෙරාදෙණිය university එකේ molicular biology degree එක කරන්න .ඒක වෙනුවෙන් මන් මහන්සි වෙනවා.ලංකාවේ කිසිම private uni එකක ඒ degree එක දෙන්නෙ නැ.ඉතිම් මිනිස්සුන්ගේ හීන වෙනස් . ඒ නිසා ඒ අය යන path එකේ එයාලට යන්න දෙන්න ඕන.කවුරුහරි මෙතන ඒ වගෙ ගොන් ප්‍රශ්න ඇති කරන්න comment කරනවනම් ඒක මෝඩ කමක්.government private අතර වෙනසක් තියනවා.නෑ කියන්නෙ නැ.government uni එකකට යන්න තමන්ගෙ මහන්සිය නොසෑහෙන්න ඕන .මොකද ඒක සල්ලි දීල යන්න බැරි ගමනක් 2/100 විතරක් යන්න පුලුවන් ගමනක් ඒකට අපි ගරු කරන්න ඕන.හැබැයි කෙනෙක් කැමතිනම් private uni එකකට ගිහින් තමන්ගෙ degree එක කරගන්න් පුලුවන්. උගත් මනුස්සයෙක්නම් ඕම මෝඩ comment දන්නේ නැ .private government දෙකේම ඉන්නේ තමන්ගේ ජිවිතේ හදගන්න මහන්සි වෙන ලමයි .එච්චරයි❤

  • @TharushiNimsara-nh8xb

    @TharushiNimsara-nh8xb

    3 ай бұрын

    මිනිස්සුන්ගේ හීන වලට මිනිස්සු යන්න යොදා ගන්න මාර්ග හැම එකකටම සම සිතින් ගරු කරන්න ඉගෙන ගන්න ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️✨ ඇත්ත

  • @dulakshinidharmarathne586

    @dulakshinidharmarathne586

    3 ай бұрын

    ඒක හරි ❤

  • @Tharu_576

    @Tharu_576

    3 ай бұрын

    ජය වේවා නංගී ❤️

  • @sanudiparindiya5501

    @sanudiparindiya5501

    3 ай бұрын

    හොදම comment එකක් ❤

  • @priyanthasisira3332
    @priyanthasisira33323 ай бұрын

    මම අක්කාගේ fan කෙනෙක් ❤මම ඉන්නේ 8 වසරේ.. මම අක්කා ගේ vlog බලලා තමයි පාඩම් කරන්නේ.. අක්කා ගේ vlog නිසා මම වෙනස් වුණා මම දැන් තනි කාමරයක් හදාගෙන පාඩම් කරනවා.. අක්කා තමයි මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරන්න උදව් කලේ මම ඔයාට ගොඩක් ණයගැතියි Phone එක ඔබ ඔබ කාලය නාස්ති කරපු මම ඔයාගේ වීඩියෝ බලන්න විතරයි phone එක ගන්නේ.. Thank you🎉ඔයාට මගේ ජීවිතේ වෙනස් කලාට මට ඔයාව මගේ ම අක්කා කෙනෙක් වගේ.. 🎉🎉🎉

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥺♥️✨ අහන්නත් සතුටුයි

  • @ruwanpathirana5620

    @ruwanpathirana5620

    3 ай бұрын

    මමත් 8 වසරේ 😊

  • @blacness

    @blacness

    3 ай бұрын

    Mama grade 7 🎉

  • @ShanikaThilini-hi3fg

    @ShanikaThilini-hi3fg

    3 ай бұрын

    අක්කේ මම ඉන්නේ කොළඹ මම ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි . මම ඉන්නේ 7 වසරේ මම ඉගෙන ගන්නේ කොට්ටාව ආනන්ද විදුහලේ. මම 2 වසරේ දී තනියම දින සටහන් කිය කිය එක එක පොත් හැදුවා හැබැයි මම එතකොට දන්නෙ නෑ ජර්නල් ගැන ඊට පස්සෙ දැනගන්න ලැබුණේ යාලුවාගෙන් ❤❤ ඒක දැනගත්තේ මගේ උපන් දිනය දවසේ පෙබරවාරි මාසයේ 3 වෙනිදා . මම ඊටපස්සේ අක්කාගේ විඩියෝ බලන්න ගත්තා . මගේ තේරුමක් නැති ජීවිතය ගොඩාක් ලස්සන වුණා . මම කොට්ටාවේ කඩේකින් ලස්සන පොතක් ගත්තා . මම දැන් පොතක් හදා මට දැන් 1 දවසක් වත් නිකන් ගෙවනවා කියලා මට දැනෙන් නෑ . ඔයාට ගොඩ ගොඩාක් පිං අක්කේ .❤❤❤❤❤❤❤❤ ඔයා මගේ හදවතේ බාගයක් වගේ මට සහෝදරයෝ නෑ .🎉🎉🎉

  • @UnitedComunocation-fj8hi

    @UnitedComunocation-fj8hi

    3 ай бұрын

    Math grade 8

  • @rashupabasara4594
    @rashupabasara45943 ай бұрын

    නංගි මට දැන් වයස 22i. මම O/L A6 B2 C. A/L biology වලින් කරේ.ගොඩක් මහන්සි වෙලා අන්තිමටිකේ පාඩම් කරා ඒත් නොහිතපු විදියට exam එකට සති 3ක් තියල මන් හොදටම අසනීප උනා surgery එකක් කරන්න කිව්වා.ඒත් exam නිසා යන්තම් වේදනාවට බෙහෙත් බිබී හිටියා ඒත් bio 1st paper එක විතරයි හොදට කර්ගන්න පුලුවන් උනේ ආයේ hospital admit වෙන්න උනා. Chemistry paper එක දවසෙ hospital ඉදලා exam එකට ගියේ.ඒත් results ආවම මට S 3k තිබුනා.ඔයා කියපුදේ හරි කොහොම වැඩ කර්පු පාඩම් කරපු ලමයෙක් උනත් exam එක මොහොතෙ එයාගෙ තත්වෙ අනුව හැමදේම වෙනස්වෙනව ඒත් ඒකෙන් ඒ ලමයගෙ මට්ටම තීරණය කරන්න බැහැ

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰💯 ඇත්ත. මටත් කකුලෙ operation එකෙන් මාස 2 ක් scl යන්න බැරි උනා. ඒක හොද වෙද්දි stees එකට migraine වැඩි වෙලා මාස ගානක් පාඩම් කරේ නැ. Exam එක හෙටයි කියලත් hospital giya. Exam sure na මටත්. මන් ආස උනෙත් private යන්න. 🥰 අනිත් අය ඒවා දන්නෙ නැනේ රැල්ල ට බනිනවා විතරයි.

  • @Dewmizfernando

    @Dewmizfernando

    3 ай бұрын

    මේක නම් ඇත්ත..මම මිනෝගෙ වයසෙ..මගෙ තාත්තා නැති වෙද්දි මට මගේ ඔලෙවල් එක්සෑම් එකට හරියටම දවස් 10යි.මට හිතාගන්න බැරි උනා මම මොකක්ද කරන්න ඕන කියල..මානසිකව උපරිමෙන් වැටුනා.මම හොදට මගේ වැඩ ටික කරගෙන ආවෙ.ඇත්තටම ඒ හේතු නිසා මගෙ ටාගට් හැමදේම වෙනස් උනා..දැන් මගේ path එක වෙනම විදියකට යන්නෙ.දුකක් තියෙනවා ඉලක්ක වලට යන්න බැරි උන එකට.ඒත් මගෙ අම්මා වෙනුවෙන් මගේ ගමන ඉහලටම මම යනව ❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    @@Dewmizfernando♥️🥰💯 never give up. Minissu api gena danna deyak na. Himita targets walata yamu api

  • @lakshika-537

    @lakshika-537

    3 ай бұрын

    ​@@minolidisanayaka migraine enne stress එකත් එක්කද පොඩ්ඩක් කියන්නකෝ මගෙ ඔලුවෙ කැරකිල්ලක් එක්ක stress එක එනවා මට හොයාගන්න බෑ ලෙඩේ පොඩ්ඩක් කියන්නකෝ

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    @@lakshika-537 migraine kiyanne ඉරුවාරදය. Migraine enna hethu thama 1. Stress eka 2. Eyes mahansi wedi unama 3. Chocolate, coffee, ratakaju wage foods 4. Udeta ena ira eliya , hawasa ira bahina eliya 5.too much loud music, lights walata

  • @Dewmizfernando
    @Dewmizfernando3 ай бұрын

    ඔයා මගේ වයසෙ කෙනෙක් වෙලත් ඔයාගෙයි මගෙයි ලොකු වෙනසක් තියෙනවා මිනෝ..ඔයා මාර confidence එකක් තියෙන කෙල්ලෙක්.මුල ඉදලම මම ඔයාගෙ වීඩියෝ බලනව❤හදවතින්ම සුභ පතනවා ඔයාට..මම ආසම චරිතේ ඔයා

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰✨ thank you

  • @user-pj9lv9ou1e
    @user-pj9lv9ou1e3 ай бұрын

    වීඩියෝ එක ඉවර වෙනකම් තේරුන්නෑ නංගී . හරිම ලස්සනයි ❤ සුබ අලුත් අවුරුද්දක් වේවා 🎉 ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ත් ප්‍රාර්ථනා කරනවා. ❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰✨

  • @user-fu9nv7ku9y
    @user-fu9nv7ku9y3 ай бұрын

    අක්කිගේ video බලන්න පටන් ගත්තේ මේ ලගදි... එදා ඉදන් හරිම ආසාවෙන් අක්කිගේ video බලන්නේ.... ❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Sandaliruwangi2505
    @Sandaliruwangi25053 ай бұрын

    මම අක්කගෙ වීඩියෝ බලන්න අරන් වැඩි කාලයක් නෑ.දැනට මාස දෙකක් වගෙ.ඒත් මම හැම වීඩියෝ එකක්ම බැලුවා.ඇත්තටම මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒ වගේම ඔයා ගොඩක් වාසනාවන්ත ළමයෙක් . ඒ වාසනාවත් එක්කම හොඳට වැඩ ටික කරගන්න අක්කෙ.ඇත්තටම ඔයා හැම අතින්ම ලස්සන ගැනු ලමයෙක්.ලස්සන ගෑනු ලමයෙක්ට හොඳම උදාහරනෙ තමා ඔයා.❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️✨

  • @dusri822
    @dusri8223 ай бұрын

    Vlog එකක් දානකම් බලාගෙන හිටියේ❤ අදත් vlog එක හරිම ලස්සනයි🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k3 ай бұрын

    ඔයාගෙ vlog එකක් එනකන් මග බලාගෙන හිටියෙ නංගා.. කවදාවත් අනිත් අය කියන දේවල් නිසා ඔයා වැටෙන්න එපා. ඔයා හරි ශක්තිමත් කෙනෙක් ❤ අදත් vlog එක හරින ලස්සනයි සුරංගනාවි ❤ god bless you ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @sujeewakumari6351
    @sujeewakumari63513 ай бұрын

    මේ විඩියෝ එකත් කලින් ඒවා වගේම හරිම ලස්සන ඒවගේම තමන්ගේ ජීවිතේට වැදගත් වෙන ගොඩක් දේවල් කියලා දෙනවට Thank you soo mauch ❤️❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @vishakakumari3096
    @vishakakumari30963 ай бұрын

    මරම අසයි නංගි ඔයගේ vlog වලට ❤😊.හරියට බාවනාවක් වගේ හිත නිවෙනවා බලද්දී good luck sudoo digatm vlog aran annkoo plz ❤❤🥺

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @sisirapradeep8024
    @sisirapradeep80243 ай бұрын

    අක්කි මම 8 වසරෙ ඉදලා ඔයාගෙ video බලන්නෙ අක්කා හරිම ලස්සනට පිලිවෙලට අක්කාගෙ වැඩටික කරගෙන යනවා . මමත් අක්කා දිහා බලලා ලස්සනට මගේ වැඩටික කරගෙන යනවා Thank akki

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Kaushi4113
    @Kaushi41133 ай бұрын

    ඔයා කියන කතාව ඇත්ත නංගි මන් O/L kale 2019 අසනීප වෙලා හරියට කර ගන්න බැරි උනා ඒත් යන්තම් පාස් උනා A/l වලටත් ඒ වගේම දෙයක් උනා ඒත් දැන් ආසම කරන පැත්තකින් ආසම විදියට මගේ වැඩ ටික කරගෙන යනවා මිනිස්සුන්ට වැඩක් නැත්තම් පාඩුවෙ ඉන්න කෙනෙක්ට බැනින්න හරි හිතෙනවා ඕවා ගනම් ගන්න එපා නංගි❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰💯 ow mn ganan ganne na.

  • @SavidyaAthauda
    @SavidyaAthauda3 ай бұрын

    Oya nm niyamai akki..kiyanna thiyena de kelinma kiyanawa..ehema thmayi inna one 😉😉😏💪💪ada vlog ekath harima lassanai akke..keep it up..all the best akkii 😘😘🥰🥰❤️❤️❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @wasanthidasanayaka3286
    @wasanthidasanayaka32863 ай бұрын

    Aluth vlog ekak danakam maga balagena hitiye akkiyoo❤❤😘😘💕💕

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @shashikalasiribaddana9141
    @shashikalasiribaddana91413 ай бұрын

    Waited for your videos akki. Happy new year 🎉.

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️ same to you

  • @chiraniomesha2004
    @chiraniomesha20043 ай бұрын

    මිනෝ මාත් ඔයාගෙ වයසෙමයි. ඔයාගෙ තියෙන ඔය confidence එකට මන් ගොඩක් ගරු කරනවා. මමත් try කරනව ඔයාවගේ ලස්සනට confidence ඇතුව ජීවත් වෙන්න.❤Thanks for your motivation 🥺😘 ඔයාගෙ හැම වැඩක්ම success වෙන්න කියල wish කරනව

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️💯 thankyou

  • @Vishigirl640
    @Vishigirl6403 ай бұрын

    දාපු ගමන් ම බලන්න ආවා අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කා දෙන motivational දේවල් වලට ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @thusharalokukaravita5432
    @thusharalokukaravita54323 ай бұрын

    Ada video ekath godak lassanai akki thawa vlogs genna 😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @amasha1823
    @amasha18233 ай бұрын

    ඔයා වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ අක්කි 🥺❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @susanthabalasinghe9067
    @susanthabalasinghe90673 ай бұрын

    Yeeeeee 10 minituse yanna kalin baluva 😂😂❤❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @user-cj8oq1yk3v
    @user-cj8oq1yk3v3 ай бұрын

    Bala gena hitiye akki oya vlog ekak genakm....❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Rushinidesilva
    @Rushinidesilva3 ай бұрын

    akki oya video ekak danakan balan idiye🤗 wenda wagema ada vlog ekath harima lassanayi akkiyooo🥰🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @s_-nn9fvAhsh_Mahi
    @s_-nn9fvAhsh_Mahi3 ай бұрын

    N-eliya season එකට ගියපු අය ඉන්නවා ද? ඉන්නවානම් Like එකක් දාගෙන යන්න 😂..මම නම් ගිහින් ආවේ.. carnival එකනම් නියමයි 🎇🎠🎡හැබැයි minoli akkiva බලන්න බැරි වුණානේ 😢

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    Api iye giye 🤭♥️ senaga adui iye.

  • @angelshanu9133

    @angelshanu9133

    3 ай бұрын

    Mth giya..mt oyw mth una..

  • @manishi200

    @manishi200

    3 ай бұрын

    😢😢

  • @AmaniHerath
    @AmaniHerath3 ай бұрын

    අක්කා කියන කතාව ඇත්ත .......🎉❤😊 අක්කි වගේ අය නිසා කොච්චර ලමය් ඉගෙන ගන්න motivation අරගෙන ඇද්ද ..... එහෙම මිනිස්සුන්ට ඇය් මෙහෙම කරදර කරන්නේ 😢 හරිම දුකය් මේ මිනිස්සු ගැන....😢

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰 නූගත් මිනිස්සු නන්ගි. එයාලට ඒවා තේරුම් ගන්න මොලයක් නැ.

  • @sandalitharushika2179
    @sandalitharushika21793 ай бұрын

    Lassanai akki ❤️ video eka danakan hitiye love you 💖😘❤️❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @rpnandasiri495
    @rpnandasiri4953 ай бұрын

    අක්කගෙ විඩියෝ මම හැමදාම බලනවා ..... අක්කා stady voico වල stady trick වලට thanks you❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @galhenagewasanasamanthikap137
    @galhenagewasanasamanthikap1373 ай бұрын

    අක්කි මම තාම Grade 8. අක්කි පාඩම් කරන්න කියලා දෙන Trick වලට Thank You. මම අක්කි ගෙ වීඩියෝ හැමදාම බලනවා. අක්කි order කරන ඒවගෙ තොරතුරු දානවට Thank You.මමත් ඒ දේවල් order කරනවා.මම Cute ස්ටෙෂනරි වලට ආසයි

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Githmi.255

    @Githmi.255

    3 ай бұрын

    මාත් එහෙමයි

  • @raveejakaumali8527

    @raveejakaumali8527

    3 ай бұрын

    මමත් එහෙමයි මමත් තාම 8 ❤

  • @user-tz8po6mb7r

    @user-tz8po6mb7r

    3 ай бұрын

    Mama hatha vasare mama akkage vlog balanna harima kamati mama akkage vage kamare pala hadanava

  • @PasandiSanithma

    @PasandiSanithma

    3 ай бұрын

    මමත් එහෙමයි ❤😊

  • @ImKAVI-lt6nr
    @ImKAVI-lt6nr3 ай бұрын

    අනේ මල් ගස් ටික හරිම ලස්සනයි.අපේ ගෙදර සමහරක් මල් ගස් කරකුට්ටන් වේලා මේ අව්වේ රස්නෙට අක්කේ.ඔහෙට එච්චර රස්සනයක් නැද්ද අක්කේ 🌞

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    Mehe adui🥰

  • @Sithuminikulathunga8106
    @Sithuminikulathunga81063 ай бұрын

    Video eka danakan balan hitiye akki harima lassani ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰🌿

  • @salive9061
    @salive90613 ай бұрын

    Excellent Nangi,, All the best for your Higher Studies, Man Oyage Videos Balanne Veda karala mahansi unama stress realese karaganna well done

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰✨

  • @vinu817
    @vinu8173 ай бұрын

    Study tips වලට thanks mino💕...අදත් විඩීයො එක ගොඩාක් වැදගත් ලස්සන එකක්💚😘

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @isankalakmali6927
    @isankalakmali69273 ай бұрын

    අනේ අක්කියෝ හරිම ලස්සනයි අද වීඩියෝ එක❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @isankalakmali6927

    @isankalakmali6927

    21 күн бұрын

    ❤️❤️

  • @tharushinimeshika3161
    @tharushinimeshika31613 ай бұрын

    Ada video ekath harima ලස්සනයි.oya harima පිළිවෙලයි.😍❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ❤❤

  • @indikaranasinghe2202
    @indikaranasinghe22023 ай бұрын

    Lassani,,,,ara video ekè anthima tika nam niyamai..

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Shenubaba
    @Shenubaba3 ай бұрын

    ඔයාගේ පරන video tika bala bala hitiye❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @GhajHsjhz
    @GhajHsjhz2 ай бұрын

    ඍණාත්මක සිතුවිලි තියෙන මිනිස්සු ,මොන කතා කිව්වත් ....ධනාත්මක සිතුවිලි තියෙන මිනිස්සු තමයි ලෝකය දින්නේ ❤🎉😀

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    ❤️🥰

  • @PeshaniJayalath-yj7co
    @PeshaniJayalath-yj7co3 ай бұрын

    Very beautiful vlog nanga ❤

  • @cloudycafe456
    @cloudycafe4563 ай бұрын

    Yaay..new vlog..🎉❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage53303 ай бұрын

    අක්කි මම තාම හය වසරේ. අක්කි පාඩම් කරන්න කියලා දෙන tricks වලට thank you . මම අක්කිගේ vlogs හැමදාම බලනවා . අක්කි අලුත් vlog එකක් දැම්මේ නැති උනත් අක්කිගෙ පරන vlog මම බලනවා.❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @suranjansenarath5356

    @suranjansenarath5356

    3 ай бұрын

    mamath haya wasare akki mamath asaven akkige vlog balanawa

  • @Methuurajapaksha

    @Methuurajapaksha

    3 ай бұрын

    Mamath haya wasare.....math akkige vlogs baanawa .....❤❤

  • @chandralokuliyanage5330

    @chandralokuliyanage5330

    3 ай бұрын

  • @ConfusedNoodles-eu1gl
    @ConfusedNoodles-eu1gl3 ай бұрын

    අක්කිගේ හැම video 1ක්ම දෙපාරට වඩා බලලා තියෙනවා.❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @ureshalgama5552

    @ureshalgama5552

    3 ай бұрын

    Ow

  • @ManjulaPathmika
    @ManjulaPathmika3 ай бұрын

    Ada vlog ekath lassanai mino akki ❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @ruvinighilakarathna274
    @ruvinighilakarathna2743 ай бұрын

    Ada vlog ek harima lssany akki ❤ Thank you me vidiyata apiwa encourage krnwt 😊 I wish you all dream come and ture akkiyo 💌

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @fairydiary4910
    @fairydiary49103 ай бұрын

    Much loveeeeee minoooo💗🌼

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @dewminichamuditha6978
    @dewminichamuditha69783 ай бұрын

    මල් ටික දැක්කම හිත නිවෙනවා❤💜️😍

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @user-vt7hk4mg7w
    @user-vt7hk4mg7w2 ай бұрын

    Ane akki oyge vlogs hrima lassanai ❤ oyge බලාපොරොත්තු ishata wenna kiyala parthana krno akke❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    Thanku❤️🥰

  • @magratseram2947
    @magratseram29473 ай бұрын

    Adath vlog eka lassanai mino akki ❤❤❤❤ Love you ❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @chamodikavindya274
    @chamodikavindya2743 ай бұрын

    50k soon😌❤️🌟

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Archanahansadi
    @Archanahansadi3 ай бұрын

    Akki oyage video ekai oyai harima lassanai❤. Ple like 10yak wath dannako😢

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Archanahansadi

    @Archanahansadi

    3 ай бұрын

    Ane thank you lik walata❤️ hamotama adari

  • @Archanahansadi

    @Archanahansadi

    3 ай бұрын

    Akke mama 9inne mama oyage video ekak lagadi gakka Mata marama ASA hithuna oyage video balanna . Love you too 😘😘

  • @yomalibinguu5910
    @yomalibinguu59103 ай бұрын

    me dawas tikema aluthin vlog ekak danakam prana vlog tika bala bala motivete une.😁🥰 thank you so much nangi.😍😍😍😍🥰🥰🥰🥰🥰🥰 harima shook ada vlog ekath❤❤❤❤❤❤❤❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @NadiniEkanayaka
    @NadiniEkanayaka3 ай бұрын

    Anee akkige video harima lassanayi😇❤️ ahamben hambune akkiwa harima lassanayi ,dennam akkita ebbehiwela inne ❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @_Sigmareact
    @_Sigmareact3 ай бұрын

    එන්න ආසයි අක්කි නුවරඑළියේ....කවදාවත් ඇවිත් නෑ 🥺

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥺🌿

  • @snjidil.3561

    @snjidil.3561

    3 ай бұрын

    ඔව් අක්කි

  • @NilukaPriyadarshani-qc6uj

    @NilukaPriyadarshani-qc6uj

    3 ай бұрын

    Man avith thiyana ❤ a paththa harima cool .dadiya poddakvath danne na .API Enna paththe rasneta omlat danna puluvan oluve

  • @NilukaPriyadarshani-qc6uj

    @NilukaPriyadarshani-qc6uj

    3 ай бұрын

    Man mathara

  • @_Sigmareact

    @_Sigmareact

    3 ай бұрын

    @@NilukaPriyadarshani-qc6uj මේ වගේ කාලෙට තමා ඔය පැත්ත නියම...මොකද මේ දවස් වල මේ පැත්තට දාඩිය ගලනවා...🥵

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka11123 ай бұрын

    ආදරෙයි නංගි පැටියෝ🥰 මමත් degree එක්ට register වෙලා.1st lecture එකට ගියා විතරයි.නංගි vedio එකක් දැම්මේ.කොහොමද පාඩම් කරන්න පටන් ගන්නෙ කියලා හිත හිත හිටියේ මම.අනේ thank you නංගි නංගාගෙ ideas අරගෙන දැන් මට පාඩම් කරන්න පටන් ගන්න පුළුවන්.නංගි කිව්ව කතාව ඇත්ත.ඇත්තටම දැන් කාලේ 2nd shy එකක් ගැන හිතලා වැඩක් නෑ.මන් A/L කලේ 2021 කේ.2022 2nd shy කලා 1st shy result එකමයි.අදටත් මන් දුක් වෙනවා නංගි අපරාදේ 2nd shy කලේ කියලා මගේ කාලය අම්මලගේ සල්ලි ඔක්කොම අපාරාදේ.ඒත් මන් සතුටු වෙනවා හැමෝම කියලත් 3rd shy කරපු නැති එක ගැන.අවුරුදු 25 වෙද්දිවත් දැන් degree එක ගන්න පුළුවන් නේ.නංගි කිව්ව කතාව ඇත්තම ඇත්ත.🥰Good luck පැටියෝ.තව study vlogs ගොඩාක් ඕනි.

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰💯 thanku

  • @user-up9gu3wx3t
    @user-up9gu3wx3tАй бұрын

    Thanks akkiyo ❤️ me visthara kiyala denawata ❤😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    Ай бұрын

    ❤️🥰

  • @wonashasilva-wy1dc
    @wonashasilva-wy1dc3 ай бұрын

    Wenada wagema ada vlog ekath wadagath lassana ekak akki 😊❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi81203 ай бұрын

    පරන vlog එකක් බල බල හිටියේ මන් විතරයිද 😅

  • @geethanilanthi7525

    @geethanilanthi7525

    3 ай бұрын

    මම 😂

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰

  • @user-po9nd6ss2r

    @user-po9nd6ss2r

    3 ай бұрын

    Aiyoo mata dan akkige okkoma wage vlogs kata padam ee tharamma balala 🤭❤️

  • @Githmi.255

    @Githmi.255

    3 ай бұрын

    මාත් ❤

  • @Daywithkavi-dl1uq

    @Daywithkavi-dl1uq

    3 ай бұрын

    මම

  • @Kulini7794
    @Kulini77943 ай бұрын

    අනේ අක්කෙ ඔයාගෙ study tips nam harima වැදගත්.ආස හිතෙනවා මගේ ජීවිතේ ත් හදා ගන්න අක්කගෙ වීඩියෝ ගොඩක් වැදගත් .❤❤❤❤😊😊😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Naturelovers5506
    @Naturelovers55063 ай бұрын

    oyage video beluvama lassanata jivath venna asa hitheno 😋❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @paramiwijayanayaka8184
    @paramiwijayanayaka8184Ай бұрын

    Thank You so much akke study tip ekata❤❤❤

  • @NadiiVlogs26
    @NadiiVlogs263 ай бұрын

    ❤ wenada wagema godak lassanai akki ada vlog aekath❤ man you tube aekata awahma aniwaren oyage vlogs balanawa

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @sujithkumara2239
    @sujithkumara2239Ай бұрын

    අනේ අක්කේ ඔයාගේ vlog හරිම ලස්සනයි❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    Ай бұрын

    🩷🥰

  • @user-kv2on9gm2i
    @user-kv2on9gm2i3 ай бұрын

    Akki ada video ekath lassani 😊 god bless akki❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Di_Lu.
    @Di_Lu.3 ай бұрын

    අදත් vlog එක ලස්සනයි නන්ගො... බල බල ඉදියෙ විඩියො එකක් දානකන්. ගොඩක් stress වෙලා ඉදපු වෙලාවක වීඩියො එක දැන්මෙ.. ආයෙත් ඉක්මනට vlog එකක් ගේන්න.. අපි ආසාවෙන් බලන් ඉන්නවා. Lv you nangh. 😚♥️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰💯 thanku

  • @user-nx5zw5qk5z
    @user-nx5zw5qk5z3 ай бұрын

    Adath akkige vlog eka lassanayi ....adareyiiii❤❤❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @rasathecreations
    @rasathecreations3 ай бұрын

    Harim lassanai adath video ek ❤🎉🍀💫

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @creationil
    @creationil3 ай бұрын

    අද vlog එකත් ලස්සනයි අක්කි. ❤❤harima asaven beluve❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰

  • @bhashinipaboda2426
    @bhashinipaboda24263 ай бұрын

    අද වීඩියෝ එකත් මාරම ලස්සනයි මිනෝලි,ඔක්කොම තියලා නුවරඑළියේ එන්න හිතෙනවා අනේ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @malikaravishan1954
    @malikaravishan19543 ай бұрын

    Akki mama akkige vlogs walata godak asai...akki godak hodai..❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @AnneRashini-jv9pm
    @AnneRashini-jv9pm3 ай бұрын

    Ane akkige videos hugak lassanay❤ hama video ekakinma motivation ekak denawa....

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @ThsgskHdhdh
    @ThsgskHdhdh3 ай бұрын

    Ane mama oyata godak asai akkiyo ❤.

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @user-gx2ql9kc7t
    @user-gx2ql9kc7t3 ай бұрын

    Ada vlog ekath lassanai akki...❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @green.colour.memories
    @green.colour.memories3 ай бұрын

    Ane akke oyage videos harima lassanai ..campus eka ganath vishthara tikk one..❤🤗

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @Dasu...
    @Dasu...3 ай бұрын

    Vlog එකක් ගේනකම් ආසාවෙන් බලන් හිටියෙ අක්කෙ ❤😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @PawaniDewmini-xd4bo
    @PawaniDewmini-xd4bo3 ай бұрын

    Minoli adath lassanaii vedio eka 😃 minoli wedagath dewal kiyala denawata oyata thenk you 💗

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @dewmitharushika742
    @dewmitharushika7423 ай бұрын

    Akki channel eka patan gaththu davase idan mn akkige vedios balanava akkiyoo lassanai...❤ me vage issarahatath hodhata studies & oyage okkoma vada tikath karagena yanna akkiyoo.....adarei hamada Dewmi Grade-9

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @I.o.jayamanne5195
    @I.o.jayamanne519523 күн бұрын

    Akki harima pilivalata inna kenek ❤ mama e vibe ekata kamathi💐

  • @minolidisanayaka

    @minolidisanayaka

    23 күн бұрын

    🥰❤️

  • @KinuriDewansa-sb4cc
    @KinuriDewansa-sb4cc3 ай бұрын

    Akkige tips nisa thamai me para commended vuneth😘Mamath english medium valin igena ganne eka nisa akkige tips hari helpful mata🥰 Love you so much akki! 💖💞💕

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @YamoshiBihara-iy7vc
    @YamoshiBihara-iy7vc3 ай бұрын

    Akki hari lassani me vlog ekath 💗🦋

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @Senu_21
    @Senu_213 ай бұрын

    ලස්සනයි vlog එක නන්ගී 😍❤️❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰🥰

  • @Induwariiupekkha
    @Induwariiupekkha3 ай бұрын

    ඇත්ත.. තමන් ජීවත් වෙන්න ඕනි තමන්ට ඕනි විදිහට මිසක් අනිත් අයට අවශ්‍ය විදිහට නෙමෙයි. තමන්ගේ ජීවිතේ තමන්ගෙමයි. මුලින් තමන්ව සතුටු කරගෙන ඉන්න අනිත් අයව සතුටු කරන්න කලින් ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ❤️❤️

  • @malkidasanayaka7128
    @malkidasanayaka71283 ай бұрын

    ඔයාගේ vlog ekk එනකම් බලාගෙන හිටියා ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Siwmisenithya
    @Siwmisenithya3 ай бұрын

    Looking forward to celebrating 50k 😌🎉 Happy new year Akki 🫂💚

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @nawodadilshani
    @nawodadilshani3 ай бұрын

    Mtth wada goda ghila. Oya me kiyna dewal ekka english medium wala me tips try k hithenwa ❤... .. thank You nngi ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @user-fy3mo3vn4l
    @user-fy3mo3vn4l3 ай бұрын

    Parana video bala bala hitiye....nangi hamadama ahanawa aluth ekak awada kiyala.....aththatama dan oya nathuwa mara paluwak danenawa..oyage eka video ekak pas wathawak withara balala athi ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥺🥰♥️

  • @ajithpriyantha6033
    @ajithpriyantha60333 ай бұрын

    Akki video eka harima lassanai ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @dheemurasanjani9544
    @dheemurasanjani95443 ай бұрын

    Oyage vlogs balanna patan gaththe oya deweni video eka youtube upload karapu dawase idala ❤️ me chuti kaleta oya godak dura gihin congratulations nangi 🥰❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @O.D.N.Udayasiri
    @O.D.N.UdayasiriАй бұрын

    නන්ගි ඔයාගේ වීඩියෝ එකක් දැකලා දැන් සේරම මුල ඉදන් බල බල ඉන්න මම 😁😁 ඇත්තටම හරිම ආස හිතෙනවා ඔයා වැඩ කරන විදිය එක්ක ❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    Ай бұрын

    🥰❤️

  • @Moksha759
    @Moksha7593 ай бұрын

    Ane harima shoi. Oyage life eka hrima normal ane.❤ man asama e widiyata. Mn oyge videos balanne harima asawen aneee❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @ashanisandaruwani9447
    @ashanisandaruwani94473 ай бұрын

    Ane akki digatama study vlogs dannako 🥺 oyage videos marama motivation 🥺❤️ notification ekak apu sanin balanawa mona wade thibunath 😁

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @NuzrathFathima-hp4bk
    @NuzrathFathima-hp4bk3 ай бұрын

    Thanks akkiyo ❤ waited long for video akkiyo 😢😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @craftwithseno7209
    @craftwithseno72093 ай бұрын

    Vlog ekak enakan thamai mama balan hitiye akki ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @user-hg3jq9li2m
    @user-hg3jq9li2m3 ай бұрын

    Happy new year mino🎉❤ akki anith aya kiyana Eva gnan ganna epa akki ❤ adath video eka harima lassanai ❤🌷demma gaman baluva😊 Kiki manikath video eke innava 🐱❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @NilukaLakmali-fu9is
    @NilukaLakmali-fu9is3 ай бұрын

    ලස්සනයි vlog එක ආදරෙයි 💞

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @AchiniMaduwanthi-dz3dx
    @AchiniMaduwanthi-dz3dx2 ай бұрын

    Nanngi lassnai video eka. April season kale oylage පරිසරය harima lassnai video eka dakkama hithata harima nidhasak danenawa. ❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    ❤️

  • @user-qy8go3zm5w
    @user-qy8go3zm5w3 ай бұрын

    Ane nuwara eliye vlog eka harima lassanay ❤❤❤😊love you akki

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ♥️🥰

  • @kausi1506
    @kausi15063 ай бұрын

    ❤Shok nangi...vlog ek lassni ✨️🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @viharahansi6822
    @viharahansi68223 ай бұрын

    oyage videos balanna mama hari asai akki❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Tharuka.Peiris
    @Tharuka.Peiris3 ай бұрын

    This my first time watching u'r vedios, I really love u'r vibe, keep it up girl

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @mangalathushara2671
    @mangalathushara26713 ай бұрын

    ලස්සනයි ❤❤❤ paluwann හිටියේ

Келесі