උමා ඔය පහල නිම්න සංවර්ධනය Uma oya Downstream Development

#umaoya #alikotaara #kudaoya #handapanagala
The official KZread channel of the Irrigation Department Sri Lanka
fb : / irrigation-department-...

Пікірлер: 50

  • @anandarathnayaka5417
    @anandarathnayaka54173 ай бұрын

    මේ ප්‍රොජෙක්ට් එක මාර වටිනවා.නිකම්ම ඉඳලා කයිය ගහන එවුන්ට අවුල් වගේ තමයි.කවුරු කලත් ජනතාවට ලොකු සහනයක් ලැබිලා තියෙනවා.ජය වේවා

  • @vipuladesilva2060
    @vipuladesilva20603 ай бұрын

    බහුතර ජනතාවට සෙත සැලසෙන උමා ඔය ව්‍යාපෘතිය අගය කරමු

  • @user-fe7jz2wl7u
    @user-fe7jz2wl7u3 ай бұрын

    දූරදර්ශි වැඩක් . දායක වූ සැමට ස්තුතිය.

  • @mangalamadhumangamage302
    @mangalamadhumangamage3023 ай бұрын

    ඉතාමත් දුර්වල මට්ටමේ වාර්තා වැඩසටහනක්.

  • @wasanthapiyarathne2442
    @wasanthapiyarathne24423 ай бұрын

    මෙිිිික ඉතා වටිනා වැඩපිලිවෙලක්

  • @dilushagallage7559
    @dilushagallage75599 ай бұрын

    ව්‍යාපෘතිය පැහැදිලිවම අඩුපාඩු ඇති නමුත් මේවා ප්‍රායෝගිකව කරන්න ගියපුවහම කටින් බතල හිටවනවා වාගේ මෙව්වා සිදු කරන්න බෑ... විශාල ශාස්ත්‍රීය දැනුමක් ,අත්දැකීම් ඕන. කරන් බිල වැඩි කරහම ,වතුර නෑ කියල පාරට බැහැලා හරි යන්නේ නෑ ඒවට විසඳුම් හොයන්න ඕනේ. විසඳුම් ගේන්න ඒ ඒ තැන් වලට චරිත යන්න ඕන චරිත බිහිවන්න ඕන. ඒකට ශාස්ත්‍රීය දැනුම විෂයයන් ගැඹුරට ආසාවෙන් ඉගෙන ගන්න ඕන. එදා වේල හම්බ කරගන්ඩ ඊළඟ ටර්ම් ටෙස්ට් එක සමත් වෙන්න ලොකු කාර් ගන්න විෂයන් ඉගෙනගෙන ගෙන හරි යන්නේ නෑ.

  • @epicfail6987

    @epicfail6987

    6 ай бұрын

    උබට තෙරෙනවා නම් උබ ගිහින් කරපන්කො කියව කියව ඉන්නෙ නැතුව කටින් බතල හිටවනවා

  • @anandamanage4292
    @anandamanage42923 ай бұрын

    well done IRRIGATION DEPARTMENT!

  • @sunilkumara4878
    @sunilkumara48782 ай бұрын

    Jaya weva ❤ podipodi adupathnuta thodae🙏🙏🌹

  • @diluc1239
    @diluc12393 ай бұрын

    Thank you Iran

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka58569 ай бұрын

    මොන මගුලක් ද කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නැ 😮😮😮

  • @user-ur6cm2gc7u
    @user-ur6cm2gc7u3 ай бұрын

    මහින්දට රටම පිං දිය යුතුයි.කාලකන්# ජෙප්පන් පන්නා දැමිය යුතුයි.

  • @channabuwanaka5885

    @channabuwanaka5885

    3 ай бұрын

    උඹ බණ්ඩාරවෙලට වැළිමඩට වෙලා තියෙන හෙනේ දන්නෙ නැතුව මෝඩ අදහස් දක්වන්නෙ නැතුව ඉදපං

  • @chamodsasindu7077
    @chamodsasindu7077 Жыл бұрын

    දැනෙන හැගීම.......❤❤❤❤

  • @user-oe8jx8zz5o
    @user-oe8jx8zz5o3 ай бұрын

    Very good project for our country

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake550510 ай бұрын

    මේයා කියන්නේ මොනවාද ඇහෙන්නේ නැ

  • @user-ur6cm2gc7u

    @user-ur6cm2gc7u

    3 ай бұрын

    කන සුද්ද කර ගනිං

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi974611 ай бұрын

    ලංකාවෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ඉන්ජිනේරෑ දැනුමක් තිබුනද කියල මට නම් තේරෙන්නෙ නෑ ජනතාවගේ ලින් සිදෙන්නෙ නැතුව ප්‍රශ්න විශදන්න කරමයක් ඇත්තෙම නැද්ද ඔය විශාල දැනුමට පුදුම දැනුමක් .කට්ටියකට විදුලිය ලැබෙන කොට කට්ටියකට ජලය නෑ

  • @pradeepkumara7332
    @pradeepkumara73323 ай бұрын

    Ethamath hoda wedasatahanak dayaka una semata sethakma wewa.❤ Uma uye sidura gena kitapu katiya hemadama kale rata apassata edapu eka jvp nisa ratata dollar biliyana 200 pamana ahimi wee etha.😠

  • @dilushagallage7559
    @dilushagallage75599 ай бұрын

    Great job...👍👍

  • @nipunwihanga4243
    @nipunwihanga42439 ай бұрын

    අන්න එකට දකුනු පලාතෙ මාතර වාරිමාර්ග ඉංජිනෙරු කාර්‍යාලය නියම වැඩ කාරයො වතුර බහින්න බැරිවෙන්න නිල්වලා ගග හරස් කරල ????????????

  • @janjanasrimali-xj5mb
    @janjanasrimali-xj5mb Жыл бұрын

    Superb😊

  • @tharushirajapaksha332
    @tharushirajapaksha332 Жыл бұрын

    ❤️❤️

  • @prabathsudarshana1068
    @prabathsudarshana10687 ай бұрын

    👍👍👍

  • @sachithrarajapaksha3317
    @sachithrarajapaksha3317 Жыл бұрын

    ❤❤❤❤❤

  • @meemanagefernando9998
    @meemanagefernando99989 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @heethanthanigasalam19
    @heethanthanigasalam19 Жыл бұрын

    Great work

  • @nelsonmedia5756
    @nelsonmedia57563 ай бұрын

    Mema utum karya etama Wedagath Mekata boruwata eda kiyana kiyanta puluwannam Oya umgata bahinnawath Puluwanda,Baye magadima Pana yaie

  • @sdlworld
    @sdlworld Жыл бұрын

    Good Job

  • @silanimallika4570
    @silanimallika45703 ай бұрын

    Mama Rajapakshalata Kade Yanawada Nemei Eth Lamaintawath Pnnannawath Thiyenneth Rajapakshalata KARAPU Dewal TIKA Neda

  • @diluc1239

    @diluc1239

    3 ай бұрын

    Iran valin dunne namuth komis keeyada danne naa

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk3 ай бұрын

    Wellewaye yalebowe game gewal winashe Wella mewa adale niledarite danewa gam wasinge ileema ishta karane

  • @nelsonmedia5756
    @nelsonmedia57563 ай бұрын

    Moka awath Aniwaryenma Horakam karanawamai me tibena widi tikak hari Hodaie. Ha............ Nedda ?

  • @nipunwihanga4243
    @nipunwihanga42439 ай бұрын

    ගොවියෙකුට තියෙන මොලේ මුන්ට නැ කාලකන්නි

  • @chamindagamage1869
    @chamindagamage18693 ай бұрын

    වීඩියෝ එකක් හදාගන්න බැරි මුන් කොහොමද ජලාශයක් හදන්නේ?...... තියෙන කිසිම මඟුලක් ඇහෙන්නේ නෑ..... වෙලාවට ඉරණකාරය ඇවිල්ලා හදලා දුන්නේ

  • @kumarawks6413
    @kumarawks64133 ай бұрын

    මෙකේ කතා කරන හඩ ඇහෙන්නේ නෑ

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri59363 ай бұрын

    මෙහි ප,තිලාභ ගන්නේ වැඩි අය ඉන්නේ රත,මල්ලිලා.විරැද්ධව කැ මොර දුන්නේද අය මයි අහෝ ලංකා//😊

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c5 ай бұрын

    ජෙප්පොන්ගෙ හිල් පොජෙකිට් 😂😂

  • @shanthalalbulathsinghala3356

    @shanthalalbulathsinghala3356

    5 ай бұрын

    මාතියා ප්‍රොජෙක්ටි එක බැසිලාගේ .වෙන කාගෙවත් නෙවෙි.

  • @user-rv2go2el7c

    @user-rv2go2el7c

    5 ай бұрын

    @@shanthalalbulathsinghala3356 එක තමයි යකෝ අරුගෙ හිල වගෙ නෙමෙයි වැඩෙ කෙරිල 😂😂

  • @shanthalalbulathsinghala3356

    @shanthalalbulathsinghala3356

    5 ай бұрын

    @@user-rv2go2el7c කාගේ හිලද නොතේරේ.

  • @wanniarachchi0713
    @wanniarachchi07132 ай бұрын

    Ko sadde

  • @tissaabeykoon9878
    @tissaabeykoon98786 ай бұрын

    අපිව නැත්තට නැති කලා උමාඔය. 🤬🤬🤬

  • @thilinathineth21

    @thilinathineth21

    6 ай бұрын

    Thama wathura ulpath hidilada.eke sidura wahalada den thiyenne

  • @nayanasaranathilake2043

    @nayanasaranathilake2043

    3 ай бұрын

    😂

  • @nelsonmedia5756

    @nelsonmedia5756

    3 ай бұрын

    🦌🦌🦌🦌🦌🦌🦌🦌

  • @chamindagamage1869
    @chamindagamage18693 ай бұрын

    පව් ....පුරුදුවෙන්න හදපු වීඩියෝ එකක්.... කෝටියක් විතර ගෙවන්න නම් ඇති ඒ වුණාට

  • @wadugedarshanalasantha7137
    @wadugedarshanalasantha71379 ай бұрын

    paw salli

Келесі