No video

UK Bristol නගරය ගැන දැන ගන්න එන්න.

ඔබට යම් දේවල් දැන ගන්න තිබේ නම් පහලින් ලියන්න. මට හැකි අයුරින් මම කියලා දෙන්නම්. මගේ Messenger , email හෝ whatsapp වලට ලියන්න හෝ call ගන්න එපා please.
මගේ අනිත් විඩියෝ -:
ඔබ දන්න ඉංගිරිසියේ නොදන්න පැත්ත -: • you wan't believe thi...
Cost of living in london -: • Cost of living in lond...
London Engalnd night lifestyle ;- • London Engalnd night l...
UK London jobs salary ;- • UK London jobs salar...

Пікірлер: 204

  • @sachitheshan9909
    @sachitheshan99092 жыл бұрын

    බ්‍රිස්ටල් වලත් එහෙට ආවේනික වෙනස් වෙනස් දේවල් දැක්කා ලස්සන පැත්තක් දැන් එන්න එන්න වින්ටර් එක ලංවෙනවා නේද අපි බලන් ඉන්නේ අයියාගේ හිමේ ප්‍රෝග්‍රෑම් එකක් එනකම් අපි කවදාවත් හිම් දැකලා නැති නිසා ❤️❤️❤️❤️❤️ වෙනදා වගේම ගොඩාක් වැදගත් ජයෙන් ජයම වේවා ❤️❤️

  • @dkavi
    @dkavi Жыл бұрын

    ඔබතුමාට ගොඩක් ස්තූතියි හරි විදිහට දේවල් කියලා දෙන එක ගැන. ඒ වගේම වෙන අය වගේ තමන්ගේ පෞද්ගලික දේවල් නැතුව බලන කෙනාට හරියටම වැදගත් දේ දෙන එක. මේ වීඩියෝ වල ස්කිප් කරන්න දෙයක් නෑ.. ඔක්කොම වැදගත්.

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    Жыл бұрын

    ස්තුතියි ඔබට ,,,..

  • @chandimaherath2907
    @chandimaherath29072 жыл бұрын

    හරිම ලස්සනයි.හරිම වටිනවා අදත් වැඩසටහන.. Menchester ගැනත් වැඩසටහනක් කරන්නකෝ.

  • @freyamadushani1189
    @freyamadushani11892 жыл бұрын

    So beautiful Bristol city🌹 great video👍 love ❤ UK❤

  • @josephnfernando1371
    @josephnfernando13712 жыл бұрын

    HSBC bank is also good to transfer course fee. Excellent. Thank you very much!👍👍💐💐

  • @isuruwijesinghe7981
    @isuruwijesinghe7981 Жыл бұрын

    I can't get enough of your content..Me and my partner both work as nurses in SL. I'm looking forward to move to UK. If you could please do an interview Srilankan nurses who work in UK. It will be helpful for most of us. Keep this good work up🎉️

  • @dinushiseneviratne6922
    @dinushiseneviratne69222 жыл бұрын

    Hi there. I must say that your videos are very informative. Not that I really wanted to come to the UK very soon and started watching your videos I just started watching those cause they were informative and even we can learn more about these cities and processes so these videos are great for anyone I would say. I’ve seen many vlogs but these are definitely above all as I feel what you want is not more views and subscribers just like everyone else but to give details and information as much as possible so that it could help someone in some way. Really great attitude and can’t believe it. Good Luck.

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    appriciate your lovely comment dear Dinushi,hope your dream come true....😚

  • @dhanushkajayaweera1689
    @dhanushkajayaweera16892 жыл бұрын

    Athi wishistayi mahathmaya....me obathuma karanne rajayen sahaa ape media walin karanna one wedak... me තොරතුරු apata laba denawata..ජයවේවා sir..good luck

  • @indunilweerasinghe7251
    @indunilweerasinghe72512 жыл бұрын

    Excellent. I enjoyed it thoroughly. Thanks for producing such a wonderful vlog Mr. Troy. I hope you will produce a vlog about Scotland and it's universities.

  • @navidaha69
    @navidaha692 жыл бұрын

    Godak watinawa sir. Mam adai me video දැක්කේ. Sir ta godak ස්තූතියි me wisthara කියනවට

  • @priyanthaherath8734
    @priyanthaherath87342 жыл бұрын

    Really nice and informative video. Thanks for your time and effort. Good luck 🙏🙏🙏

  • @bhagyaharryobert6962
    @bhagyaharryobert69622 жыл бұрын

    Thank you Mr. Troy for the lovely intro about Bristol City.

  • @kasunhettiarachchi3232
    @kasunhettiarachchi32322 жыл бұрын

    නියමයි සුපිරි vedio 1ක්. බොහොමත්ම ස්තුතියි

  • @taniyadealmeida6212
    @taniyadealmeida62122 жыл бұрын

    ගොඩක් වටිනවා 👍👍 Thank you very much ❤️

  • @upibtheguide1943
    @upibtheguide19432 жыл бұрын

    Very very nice video i have no words to say how valuble this vlog amazing brother 👍👍😘😘 i watched start to end really interesting every single second and very informative good job 👍👍😘 stay safe 👍👍

  • @lakisururathnasekara3401
    @lakisururathnasekara34012 жыл бұрын

    Thank very much Mr.Troy for valuable information! Keep it up your great works! Cheers

  • @sumithjayakody4319
    @sumithjayakody43192 жыл бұрын

    thanks you Mr. Troy for the details we wish to come to uk with my foamily on next week with Tear 2 skilled worked visa

  • @prabashhilary7225
    @prabashhilary72252 жыл бұрын

    බොහොම ස්තූතියි. ගොඩක් වටිනවා ඇත්තටම

  • @maleeshanachamod7451
    @maleeshanachamod74512 жыл бұрын

    Sir video eka niyamai godak lassanai

  • @Bodhiesapumohotti
    @Bodhiesapumohotti Жыл бұрын

    very valuable video. api next january 2023 UWE student visa enna hithagena inne. obathumata Thanks me wage video ekak karata

  • @kelumkumara4645
    @kelumkumara46452 жыл бұрын

    It is better if you can release a video of Dundee (Scotland)?

  • @Nora_meow99
    @Nora_meow992 жыл бұрын

    So beautifull Bristol city Thank you for viewing this good video 👍

  • @waruni8743
    @waruni87432 жыл бұрын

    Very beautiful city ..great video brother ..👍

  • @alppattanayake
    @alppattanayake2 жыл бұрын

    7 months ago Excellent brother.. I enjoyed it very well

  • @samindrawindow8174
    @samindrawindow81742 жыл бұрын

    Very nice and live video, felt like we are there !

  • @gayathri8234
    @gayathri82342 жыл бұрын

    Thank you very much for the video..It was very informative

  • @thelionoftheuk
    @thelionoftheuk2 жыл бұрын

    Dundee city peththa video ekak කරන්න ko.

  • @kumaraperera1535
    @kumaraperera15352 жыл бұрын

    Ayye nice video. Ayyata plwn nm video ekak krnna uk wala job wala thathwaya. Lankawe job ekak kynne mulu jeevithema wage. Life ekak na job eke wedama thamai gdra awath. Uk job wala thathwayath ehemada? Anika lankawe job wala di minissu anith minissu kapagena ynna blnwa. Uk wala job wala tatthwaya gena job ekak krnna plwn unoth krnna. බොහෝම ස්තූතියි 😇

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    බලමුකෝ..

  • @ceylonanglers5273
    @ceylonanglers52732 жыл бұрын

    Thank You ...Really good one

  • @piyumidesilva9312
    @piyumidesilva93122 жыл бұрын

    Valuable informations 🙏💐

  • @chamidusharanka3239
    @chamidusharanka32392 жыл бұрын

    Very beautiful city ..great video 👌👌

  • @asankaransara47
    @asankaransara472 жыл бұрын

    Please do a video in Scotland ( Glasgow or Edinburgh )

  • @donitadias4591
    @donitadias4591 Жыл бұрын

    Very Interesting video great job wow. God bless

  • @freyamadushani1189
    @freyamadushani11892 жыл бұрын

    Sir puluwannam England life style eka gana video ekak karannako❤❤❤

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    මගේ මේ ව්ඩියෝ එක බලන්න. kzread.info/dash/bejne/qpeMytNvcq-9orA.html

  • @welcomeinn1795
    @welcomeinn17952 жыл бұрын

    Thank you sir Good job 👍 the

  • @sunilrathnayake561
    @sunilrathnayake5612 жыл бұрын

    U K, වල නගර පිලිබද සවිස්තරාත්මක හා ආකර්ශනීය දසුන් සමගින් කරන ඉදිරිපත් කිරීම් අනෙකුත් වීඩියෝ වලට වඩා ඉදිරියෙන් සිටින බව සදහන් කරමි. ලන්කාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ සිහිවටන හා දැනට ෂේසව ඇති ඒ හා සබැඳි විස්තර දැකගත හැකි වීඩියෝ වක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි .

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඉදිරියේදී කරමු..

  • @birthshyampietersz871
    @birthshyampietersz8712 жыл бұрын

    Very useful 👌 thanks a lot 🙂

  • @zenitholding1954
    @zenitholding19542 жыл бұрын

    Thanks 🙏

  • @teacuploversusa2495
    @teacuploversusa24952 жыл бұрын

    Very nice upload 👊👊🇺🇸

  • @pradeepsanjeewa5672
    @pradeepsanjeewa5672 Жыл бұрын

    Very good content

  • @sanudasanuda9241
    @sanudasanuda92412 жыл бұрын

    Godake vatibae video vake🙏

  • @niroshaweerasinghe1250
    @niroshaweerasinghe12502 жыл бұрын

    Wadagath informations denawa . Nursery/early childhood teaching gana video ekak karanna pls

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    මමගේ මේ විඩියෝ එක බලන්න . kzread.info/dash/bejne/iH6IrtCio8e6ZKQ.html

  • @niroshaweerasinghe1250

    @niroshaweerasinghe1250

    2 жыл бұрын

    Eka baluwa school education gana. Nursery/ Montessori/early childhood education teaching and vacancies ,salaries. Etc. Karanawada

  • @niroshaweerasinghe1250

    @niroshaweerasinghe1250

    2 жыл бұрын

    Oyage Mae wenakam api hama video ekama baluwa. My 7 year's baby really like you. She is always asking are there any new videos in that uncle.

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    @@niroshaweerasinghe1250 - really ,,very glade to hear that..thank you.

  • @bandupriyaariyasiri5222
    @bandupriyaariyasiri52222 жыл бұрын

    Uncle, London vala christmas valatath puluwn nam video ekak karanna

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ow,ow karanawa..

  • @gangaprasad2978
    @gangaprasad29782 жыл бұрын

    ගම්බද කොටේජස් තියෙන පැතිත් වීඩියො එකක් දෙන්නකො සර්

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඇයි cottage එකක් ගන්නද..?

  • @gangaprasad2978

    @gangaprasad2978

    2 жыл бұрын

    @@sinhalaapiuk 🤣🤣 නෑ ඒව ලස්සනයි

  • @BMWbyNiranthara
    @BMWbyNiranthara2 жыл бұрын

    කෝ uncle අලුත් vedio එක

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    මේ සුමානේ කරන්න බරි වුනා ,ලබන සිකුරාදා බලාපොරොත්තු වෙන්න...

  • @abillashom8623
    @abillashom86232 жыл бұрын

    Sir ., would you mention the exact university name. if you mind, I can make a concern about applying for It

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඔබ හිතේ තියාගෙන් ලියපු දේ මට පැහාදිලි නැහැ. මට සිංහල පුලුවන් .සිංහලෙන් කියන්ඩ බලන්න මොකක්ද දැන ගන්න ඕනා කියලා.

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant95392 жыл бұрын

    Lasanai video EKA THANK you SIR ❤️

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    කාලෙකින්....

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam11482 жыл бұрын

    Nice thanks

  • @manjulawijerathna2648
    @manjulawijerathna2648 Жыл бұрын

    SIR CAN U SHARE ACCOMMODATION LINKS PLS

  • @raviduviraj6458
    @raviduviraj64582 жыл бұрын

    මම physiology & counseling digree එක කරල.. UK , US , Aus, CANADA , Newz වගේ රටකට master digree එකක් කරන්න යන්න බලපොරොත්තුවෙන් ඉන්නේ... Plzz අයියේ මට කියන්න.. - මේ digree එක කරල master digree වලට යන්න පුලුවන්ද ? Master digrees තියනවද ?? - මේකෙන් master කරල.. ඒ රටවල් වල jobs තියනවද කරන්න ?? - UK , US , Aus, CANADA , Newz මේ වගේ රටක pr අරන් settle වෙන්න පුලුවන්ද ?? - මට මේ දේවල් කරගන්න පුලුවන්ද මේ digree එක කරල ?? 🙏🙏 plzz kiyanna ??

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඔයින් නැවතුනා ඇති ප්රස්න පොලිමට අහන්න එක....

  • @raviduviraj6458

    @raviduviraj6458

    2 жыл бұрын

    @@sinhalaapiuk koo ithn reply ?? Plzz mata wisthara hoyala kiyannako loku udawwak ??

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    @@raviduviraj6458 - ඔයා බලාපොරොත්තු වෙන සේරම ලැබෙනවා uk වල

  • @upibtheguide1943
    @upibtheguide19432 жыл бұрын

    20 th like 👍

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe40962 жыл бұрын

    Canada walata snow watila,Godak hoda video ekak...Uncle,foreign students lagen ,man kiyanne 500,000 international studentslagen keedenkta jobs Uk wala hoyaganna puluwanda?Man ahanne, keedenektada e opportunities thiyenne?Keedenektada Pr ganna puluwan wenne?Eka wadagath ,,,Stratford upon avon mathak una Bristol wala canals dakkama...

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    එක එක කෙනාගේ chance එක අනුව jobs ලැබෙනවා. කවුරැත් job එකක් නොකර ඉන්නවා කියල නම් අහලා නැහැ. PR එකත් ඒ වගේ තමා.

  • @SuperUnawatuna
    @SuperUnawatuna2 жыл бұрын

    Great 👍

  • @srilankanfamilyinyorkuk-5948
    @srilankanfamilyinyorkuk-59482 жыл бұрын

    Excellent

  • @iiyige2691
    @iiyige26912 жыл бұрын

    leeds ganat wistarayk danna puluwanda

  • @ChamaraIresh
    @ChamaraIresh Жыл бұрын

    Love Bristol!

  • @KADASHIYA-wt6xz
    @KADASHIYA-wt6xz2 жыл бұрын

    Sir apita hoda nursery education gena child hood education me kaale kohomada wenne kiyala tikak kiyanna. Loku deyak

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    බලන්න මගේ මේ විඩියෝ එක. kzread.info/dash/bejne/iH6IrtCio8e6ZKQ.html

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake81122 жыл бұрын

    මහත්මා I ELTS ඉල්ලන්නේ නැති university ගැන දැනගන්න කැමතියි . ස්තුතියි .

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    මේක එකක්..

  • @LA-hx5kk

    @LA-hx5kk

    2 жыл бұрын

    IELTS නැතුව සින්හලෙන් ද ඉගෙන ගන්නෙ? English වලින් uni එකෙ ඉගෙනගන්න IELTS නැතුව? I don’t get it😂

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    @@LA-hx5kk - තෙරැනේ නැත්නම් විඩියෝ එක නැවත බලන්න මම මොනවාද කිව්වේ කියලා. දැන් වෙන කොට IELTS නැතුව university එකේ තියන english test එක කරලා එන්න පුලුවන් .එහෙම university තියෙනවා out of London .

  • @GF-vh5cg

    @GF-vh5cg

    2 жыл бұрын

    University of Dundee wala O/l English 'C' tibboth IELTS oni nahai kiyala mn seminar ekakadi danagattha. Campus Direct kiyana agent mn hithanne. Éth university eka thiyenne UK wala Scotland. Tikak search karala balanna é gana

  • @sumeshgajanayake

    @sumeshgajanayake

    2 жыл бұрын

    South wales university ( kira interview ) face karanna oni.

  • @nesarapasindu7181
    @nesarapasindu71812 жыл бұрын

    I will fly to Bristol in aug

  • @gangaprasad2978
    @gangaprasad29782 жыл бұрын

    28 years old government management officer job ekak karana kenekta bachelor ekakata enna barida sir uk

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    පුලුවන්.ඇයි බැරි.

  • @gangaprasad2978

    @gangaprasad2978

    2 жыл бұрын

    @@sinhalaapiuk උසස්පෙළ කරලා ගොඩක් ගැප් එක නිසා reject වෙන්න පුළුවන් නේද සර්. University of south Wales හොඳයිද

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    @@gangaprasad2978 නැහැ. එහෙම නැහැ. Wales හොදයි.

  • @abillashom8623
    @abillashom86232 жыл бұрын

    Sir . Monade university name eka . In Bristol

  • @pubuduranawaka4833
    @pubuduranawaka4833 Жыл бұрын

    Really nice program. I am going to arrive next January 2023. How is the situation now.

  • @randi2003

    @randi2003

    Жыл бұрын

    Hi Do u come through an agent? Can i know the agent details pls?

  • @helaboy4348
    @helaboy43482 жыл бұрын

    HELLO SIR , mama inne Nottingham. mama student kenek. Mehe health insurance eka gana kiyannako . Thank you very much sir !

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    හොයලා කියන්නම්..

  • @NamalIndrajith-MCP
    @NamalIndrajith-MCP2 жыл бұрын

    මේ අය ආපු Agent කව්ද

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    මේ තියෙනවා...facebook.com/183831824976626/

  • @NamalIndrajith-MCP

    @NamalIndrajith-MCP

    2 жыл бұрын

    @@sinhalaapiuk thnks sir

  • @kalanagunawardana1406
    @kalanagunawardana14062 жыл бұрын

    ayye api january intake walata Birmingham walata enna innawa.. wife tama studies karanna inne .., but eya medawas wala pregnant ,delivery eka tiyenne march wala tama ...eka prushnayak wenne naha neda ayye

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඔයාලට පිස්සුද...එහෙම එන්න යන්නේ..බබාලා හම්බ වෙනවා නම් uk එන එක නවතවන්න..

  • @maleeshanachamod7451
    @maleeshanachamod74512 жыл бұрын

    Bristol town eken ehata wenna rooms ganan aduineda bus ekaka ena dura wage

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඔව්

  • @omithalayan2500
    @omithalayan25002 жыл бұрын

    leicester වලටත් එන්න..❤️❤️❤️❤️

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    එන්නම්. ඔයා කැමති ද විඩියෝ එකක් කරන්ඩ .

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඉයේ ආවා.සිකුරාදා විඩියෝ එක බලන්න.

  • @omithalayan2500

    @omithalayan2500

    2 жыл бұрын

    කරමු එකක්..

  • @sujanisinghabahu
    @sujanisinghabahu2 жыл бұрын

    Thank u for informative vedio.. Do u have any known contact whos living in bristol with family ? My husband got a cos from a company in bristol , so we thought to move there as a family ...can u pls help us to find some information regarding good living areas and houses, Good primary schools fir kids. Thanks in advance

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    Be honest I don't have any contact who are living with family in Bristol except these couple on this video. whole uk is a better place to live. what you think a bout Uk ..why you asking such a foolish quection ,all the school a are thre same education .do you think like Sri Lanka.? god damm it. watch my previous videos please.😡😡

  • @sujanisinghabahu

    @sujanisinghabahu

    2 жыл бұрын

    @@sinhalaapiuk i watched all the vedios mr tony...But if we find a family, we can get a better picture .normally I am doing little research before moving ...there are some places with high rates of crimes..some areas hv good schools...thats Y i am searching ... anyway thanks for the response

  • @nisansalasewwandi918
    @nisansalasewwandi9182 жыл бұрын

    It's a very informative video. I'm migrating to Bristol on January 2023 with my family under student visa. I'm looking for a decent accommodation for a reasonable price. Me video eke Inna couple eke contact ekak denna puluwan da?

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    This is the his Facebook profile. Just send a request and chat .facebook.com/welcome.inn.756

  • @nisansalasewwandi918

    @nisansalasewwandi918

    2 жыл бұрын

    @@sinhalaapiuk thanks a lot sir. I really appreciate this

  • @vidarshiyapa2941
    @vidarshiyapa29412 жыл бұрын

    September walata apply karanna a link ekak mekamada meka apply karanna degree ekak tiyenna one da

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    මම දාලා තියෙනවා ලින්ක් එක හොදට බලන්න ..

  • @pasindudissanayaka177
    @pasindudissanayaka1772 жыл бұрын

    Bristol වල international cricket ground එකක් තියෙනව නේද😍

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    මම හරියටම කියන්න නම් දන්නේ නැහැ.

  • @ChamaraIresh

    @ChamaraIresh

    Жыл бұрын

    Yeah they have

  • @prasannakumarasinghe7475
    @prasannakumarasinghe74752 жыл бұрын

    aiyye Dundee univercity enna inne ehe wisthara kohomada accommodation hoya ganna puluwan widiya kiyanna puluwanda

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    zoopla / Rightmove මේ website වලින් හොයා ගන්න පුලුවන්

  • @prasannakumarasinghe7475

    @prasannakumarasinghe7475

    2 жыл бұрын

    @@sinhalaapiuk thank you very much

  • @niwansuwaya1970
    @niwansuwaya19702 жыл бұрын

    එංගලන්තයේ පදිංචි කෙනෙකුගෙන් අපේ කෙනෙකුට ආරාධනා ලිපියක් ලැබුණා එහේ එන්න.එයා එක්ක තව කෙනෙක් යනවා නම් එයාට වීසා ගන්න පහසුද?එයාගේ සල්ලි පෙන්නලා යන්න පුළුවන් ද.

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ආරාධනා කරපු කෙනාට පමනයි වීසා ලැබෙන්නේ. අනිත් කෙනාට වෙනම විසා apply කරන්න වෙනවා. ඔව් සල්ලි පෙන්නලා නව්තින තැනක් book කරලා පෙන්වන්න වෙනවා.

  • @niwansuwaya1970

    @niwansuwaya1970

    2 жыл бұрын

    වීසා ලැබෙන කෙනාගේ සල්ලි පෙන්නලා තව කෙනෙකුට වීසා ගන්න පුළුවන්ද.එයා එක්ක යනවා කියලා කියන්න අවස්ථාවක් තියද

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    @@niwansuwaya1970 - බැහැ. එයා වෙනම apply කර්න්න ඕනා .ඔයා එයාගේ account එකට සල්ලි දාලා අවම මාස දෙකක් විතර තියල bank statement එකක් සමග ඔහුගේ රැකියා කර්න තැන්තින් pay slip සමග address proof, and hotel or ඔයගේ යාලුවා ගෙන් ලියුමක් ඔනා නවාතැන් පහසු කම් දෙනවා කියලා.

  • @niwansuwaya1970

    @niwansuwaya1970

    2 жыл бұрын

    ලක්ෂ 3 විතර බැංකුවට දාලා මාස තුනක් විතර නිකම්ම තියලා පුළුවන්ද?නැත්නම් ගණුදෙනු කරන්න ඕනද?එහේ යාලුවෙක්ගෙන් කෑම නවාතැන් දෙනවා කියලා ලිපියක් ගත්තොත් ඇතිද?

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    @@niwansuwaya1970 - ගනුදෙනු කරන්ඩ ඕනා නැහැ.යාලුවාගේ income එකත් පෙන්වන්න ඕනා .

  • @sdsjkqa
    @sdsjkqa2 жыл бұрын

    Sir December wala visa process karanne nadda (Vacation wala)

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඔයාගේ ප්රස්නය හරියට කියන්ඩ මොනවාටද වීසා කියලා..?

  • @sdsjkqa

    @sdsjkqa

    2 жыл бұрын

    @@sinhalaapiuk Student visa

  • @chamikaprasadini6878
    @chamikaprasadini6878 Жыл бұрын

    Sir,den bristol wala accommodations hoyaganna pahasuda..

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    Жыл бұрын

    .හරිම අමාරුයි කොහෙවත් නැහැ

  • @maleeshanachamod7451
    @maleeshanachamod74512 жыл бұрын

    Sir part time karanna pukuwan dawasata paya 4k wage neda ethakota university gihin awilla job eka karala night wada karanna yanna puluwanda

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    පුලුවන්

  • @maleeshanachamod7451

    @maleeshanachamod7451

    2 жыл бұрын

    Sir ethakota paya 20 sathiyata wadi wenawa neda

  • @aravindarathnayake4685
    @aravindarathnayake46852 жыл бұрын

    UK ❤️🇬🇧

  • @abillashom8623
    @abillashom86232 жыл бұрын

    Sir University of west london University of west England Are they different actually??

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    yes,

  • @abillashom8623
    @abillashom86232 жыл бұрын

    Was it university of bristol

  • @chamodmadhusankha6454
    @chamodmadhusankha64542 жыл бұрын

    ඔබතුමාට කියන්ඩ පුලුවන්ද Ukවල pr ගන්න සාමාන්‍යයෙන් පහසුයිද අමාරුයිද ? සාමාන්‍යයෙන් pr ගන්න මොනාද සම්පූර්ණ කරන්ඩ ඕනෙ සුදුසුකම් කියලා ?

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඉස්සරින් එන්නකෝ PR ගන්න ⁣ඉස්රින්.

  • @chamodmadhusankha6454

    @chamodmadhusankha6454

    2 жыл бұрын

    @@sinhalaapiuk 🙈 Uk හා ස්වීඩන් රටවල් දෙකටම student visa ගන්න වැඩකටයුතු කරගෙන යන්නෙ. ගොඩක් දෙනෙක් කිව්වා ukවල PR ගන්න අමාරුයි ඉගෙනගනිමින්ම තමා ඉන්ඩ වෙන්නෙ කියලා. ඔබතුමා දීර්ඝ කාලයක් ukවල ඉන්න නිසයි ඔබතුමාගෙන් ඒ ගැන ඇහුවෙ.

  • @sanjeewawasantha5302
    @sanjeewawasantha53022 жыл бұрын

    Hoda Agency ekk tiynawa nm kiynawda.? Im a Nurse Thanks

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඔවුන් ආපු ඒජන්සි එක. facebook.com/183831824976626/ මේකත් හොදයි. මේක ලන්ඩන් තියෙන්නේ. - Chamila Udagedara - Capital Leagal Solicitors,Uxbridge.Tel; 01895236920 -07903915999. email;- infor@capitallegal-solicitors.com. web.;- www.capitallegal-solicitors.com

  • @sanathbandara8799
    @sanathbandara87992 жыл бұрын

    troy aiya, oyage job eka mokakda? travel karanna free thiyanawada? oya London walada inne?

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    මම දවස් 4 යි වැඩ. full time . මට ජීවත වෙලා Travel කරන්න මගේ පඩිය ඇති. wife ගේ සහයත් ඇතුව.

  • @sanathbandara8799

    @sanathbandara8799

    2 жыл бұрын

    @@sinhalaapiukane aiya mokuth hithanna epa. man danaganna ahuwe. living cost eka gana idea ekak ganna. ape wife tath carer kenek widiyata enna chance ekak thiyanawa. 3moths walin family visa apply karanna piluwanlu. math part time job ekak koroth apita manage karaganna puluwan wewida? mamai wife babala dennai mage family eka. oyata free nam oyage adahasa mokakda kiyanna.

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    @@sanathbandara8799 - එන්න. ආපඅවාම ඉබේම සේරම වෙයි.

  • @thakshiladilrukshi4594
    @thakshiladilrukshi45942 жыл бұрын

    Age eka 43k nisa mehe bachelor karala tiyenna onilu.uk wala bachelor walata yanna baha kiwa.master walata yanna puluwan kiwa.age eka wadi nisa.

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඔව්..ඒකත් එහෙම වෙනන පුලුවන්.Agent කෙන්ගෙන් අහන්න..

  • @thelionoftheuk
    @thelionoftheuk2 жыл бұрын

    👍👍

  • @lakshikalucky452
    @lakshikalucky4522 жыл бұрын

    can I know about the agency they applied.

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    facebook.com/183831824976626/

  • @randi2003

    @randi2003

    Жыл бұрын

    @@sinhalaapiuk Thank you Sir❤️

  • @chathurialwis
    @chathurialwis Жыл бұрын

    ♥♥

  • @kasuniradhika1662
    @kasuniradhika16622 жыл бұрын

    Plz tell me, name of the university? How can I apply it.more details plz.thanks

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    Do you watch this video ? Without watching do not ask silly Q,,..

  • @thakshiladilrukshi4594
    @thakshiladilrukshi45942 жыл бұрын

    Student krn aya thmi kiwe bachelor nathiwa ba kiyala.

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    මොනවාටද..?

  • @nuwanchathuranga
    @nuwanchathuranga2 жыл бұрын

    England වල මදුරුවන් inawada ,ඩෙංගු thiyanawada

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    😂😂😂😂

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ow..oww serama inawaa..

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    I'm joking...එහෙම මෙහෙ නැහැ.

  • @Tiktok_World829
    @Tiktok_World8292 жыл бұрын

    Manchester gana

  • @Chamalk
    @Chamalk2 жыл бұрын

    Niyamaii good

  • @vidarshiyapa2941
    @vidarshiyapa29412 жыл бұрын

    Meka January walata passe aye apply karanne koi kale wageda

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    september

  • @vidarshiyapa2941

    @vidarshiyapa2941

    2 жыл бұрын

    Mata answer ekak denna sir

  • @vidarshiyapa2941

    @vidarshiyapa2941

    2 жыл бұрын

    Thank you very much

  • @samansilva7567
    @samansilva75672 жыл бұрын

    🥂👍

  • @sumedhaabeysundara612
    @sumedhaabeysundara6122 жыл бұрын

    Pls tell me name of this university

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    Please watch this video .then you can find the name of this university

  • @ChamaraIresh
    @ChamaraIresh2 жыл бұрын

    Can I know good web site to find house in Uk Bristol?

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    Right move

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    Zoopla

  • @ChamaraIresh

    @ChamaraIresh

    2 жыл бұрын

    @@sinhalaapiuk Thanks

  • @dwcreations8427
    @dwcreations8427 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @thakshiladilrukshi4594
    @thakshiladilrukshi45942 жыл бұрын

    Sir kohomada apply karanne

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    ඔය තියෙනේ Uni එකේ මම දාලා website එක..ඒකෙන් ...

  • @thakshiladilrukshi4594
    @thakshiladilrukshi45942 жыл бұрын

    Age eka wadi nm ynn brida bachelor nathiwa.43k

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    43 ත් වයසක්ද..? 50 වෙනකල් පුලුවන්

  • @damithbuddika539
    @damithbuddika5392 жыл бұрын

    cardiff enwda uncle 🇬🇧

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    එන්නම්කෝ

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    mama Cardiff enam next month .magee fb akata add wenda, Troy Anthony

  • @healthylife9863
    @healthylife98632 жыл бұрын

    What is that university without ielts, Pl mention voice is not clear

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    Do you watch this video,,? This is one of the university

  • @healthylife9863

    @healthylife9863

    2 жыл бұрын

    @@sinhalaapiuk yes thanks am too looking for a university

  • @healthylife9863

    @healthylife9863

    2 жыл бұрын

    Prevailing situation in sri lanka is worsening day by day either we should escape for little time or we must fight back, to fight most of our people are selfish and nobody will be unite to fight untill they understand they are beggers in their own soil.

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 жыл бұрын

    @@healthylife9863 - exactly

Келесі