Uddika Premarathne | Bimal Jayakody | Samanalee Fonseka | Mash up | Shangri La | 2018

#uddikapremarathne #bimaljayakody #samanalee

Пікірлер: 177

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 Жыл бұрын

    මම ආසම නළුවෝ දෙන්නෙක් උද්ධික බිම්මල්. ❤

  • @manelweerasinghe1194

    @manelweerasinghe1194

    Жыл бұрын

    බිමල්

  • @r.adikaram30

    @r.adikaram30

    3 ай бұрын

    මමත් දෙදෙනාගේම දක්ෂතාවයන්ට කැමතියි. ඒත් බිමල් ව මනුස්සයෙක් විදහට අගය කරනවා

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 Жыл бұрын

    හරිම ලස්සනයි ..බිමල් ,උද්දික ,සමනලී.. ගායනය .. රඟපෑම ..දෙකම සමව පිහිටලා තුන්දෙනාටම. හැමදාම කලාලෝකයේ රැඳෙන්න. සුබ පැතුම් තිදෙනාටම❤️❤️❤️

  • @asankarathnayaka9326

    @asankarathnayaka9326

    Жыл бұрын

    Aniwa 😘

  • @namaliekandegedara5211
    @namaliekandegedara5211 Жыл бұрын

    මගේ ආදරනිය නලුවො දෙනා බිමල් සහ උද්දික ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි !!!ජයෙන් ජය වේවා !!!❤️❤️❤️

  • @sandhyacooray5936
    @sandhyacooray5936 Жыл бұрын

    සුපිරි එකතුවක්. දිගටම වඩින්න. ආදරනීය හඩ එකතුවක්. හඩ පරූශය ආකර්ෂණීය ‍යි. Need a concert.good luck. ගන්ගාවක් සේ ගලා බසින මියුරු හඩ.

  • @peterrodrigo5347

    @peterrodrigo5347

    Жыл бұрын

    business. 1 pp

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 Жыл бұрын

    සමනලී,බිමල් හා උද්දික හරිම ලස්සනට, ගායනා කලා.සුබ පැතුම් තිදෙනාට,ජේසු පිහිටයි!!!

  • @maashisdiary6462
    @maashisdiary6462 Жыл бұрын

    ආදරනීයය කටහඬවල්.... බිමල් , උද්දික....😘😘

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 Жыл бұрын

    මම ආසම තුන් දෙනෙක්. කියන්න වචන නැහැ. බිමල්, උද්දික, සමනලී. ❤❤❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Жыл бұрын

    Woow ......මාර ලස්සනයි උද්දික .....💖💖 අනෙක් දෙපලත් හරිම ලස්සනට ගායනා කරා....💖💖🧡🧡

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Жыл бұрын

    නියමයි super 😍😍😍ජයවේවා සමනලී උද්දික, බිමල්, ලස්සනයි 🌹🌹🌹ජයවේවා

  • @awrasmanupriya4974
    @awrasmanupriya4974 Жыл бұрын

    ආසම නලුවා බිමල්❤️❤️❤️❤️❤️👍👍❤❤💕💕ජයකොඩි

  • @dilumamunugama4839
    @dilumamunugama4839 Жыл бұрын

    Beautiful singing Uddika Bimal and Samanalee ❤

  • @rishmiadikari6672
    @rishmiadikari6672 Жыл бұрын

    තුන් දෙනාම හරිම ලස්සනයි

  • @adhii4606
    @adhii4606 Жыл бұрын

    Thank u so much for considering my request🙏🏻

  • @dinakeeth3792

    @dinakeeth3792

    Жыл бұрын

    I too requested to upload this long time back. But was reluctant to upload 😂😂 anyways thank u @paaradige diaries ♥️

  • @adhii4606

    @adhii4606

    Жыл бұрын

    @@dinakeeth3792 Even I said long time back and reminded again today😂

  • @vinu7469

    @vinu7469

    Жыл бұрын

    Please upload the clear version of manaloli manamali in dubai which I sent u via instagram 🙏🏻🙏🏻🙏🏻

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 Жыл бұрын

    Very beautiful! Samanalee's charming smile is so cute

  • @dinethkasun3798
    @dinethkasun37987 ай бұрын

    හදවතට දැනුන ගායනයන්❤️❤️

  • @disnakanthi8140
    @disnakanthi8140 Жыл бұрын

    Shaaaaa Bimalge voice eka Hari lassanai ekathanakawath kisima anduwak na lassanatama kiwwa 3 n dena hondai

  • @anushasamanmali4175
    @anushasamanmali4175 Жыл бұрын

    ආසම නලුවො දෙන්න.හරිම ලස්සනයි.

  • @sheelaalfred5267
    @sheelaalfred5267 Жыл бұрын

    හරිම ලස්සනයි උද්දික බිමල් සමනලී සුසන්යෝගය ජයවේවා

  • @vasanthichandrika3398

    @vasanthichandrika3398

    Жыл бұрын

    Excelant

  • @dinushahettiarachchige6356
    @dinushahettiarachchige6356 Жыл бұрын

    නියමම තුන් දෙනෙක් තුන් දෙනාම දක්ශ තුන් දෙනෙක් මං තුන් දෙනාටම ආසයි ගොඩක්ම

  • @madavi83disanayaka51
    @madavi83disanayaka5110 ай бұрын

    Man asama nalu nili ekathuwak.ඔබලාට දිර්ගායු වේවා ...

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 Жыл бұрын

    අාරාධනා Film එකේ කැමතිම සිංදුවක්. හරිම ලස්සනයි. ❤❤❤❤

  • @sandhyacooray5936
    @sandhyacooray5936 Жыл бұрын

    What soothing voices. It’s a miracle. Marvelous.

  • @thilinishashikala9896
    @thilinishashikala9896 Жыл бұрын

    Samanalee akki & bimal aiya harima lassani..uddika aiya oyage voice maru

  • @chandrikakumari6087
    @chandrikakumari6087 Жыл бұрын

    බිමල් අයියේ උද්දික අයියේ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @champika200
    @champika200 Жыл бұрын

    ඕන්න නලුවෝ. 💙💙💙💙💙

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 Жыл бұрын

    Samanmalee superb voice. ..Stay blessed

  • @padmapadidilian4639
    @padmapadidilian4639 Жыл бұрын

    Very very nice..

  • @ashm7327
    @ashm7327 Жыл бұрын

    As a country people are lucky to have a multi talented people like this. Wow everyone’s singing here specially Uddika

  • @chandraskg5927
    @chandraskg5927 Жыл бұрын

    ආදර නීය නළු දෙපලක් . ගායනයත් හරිම ලස්සනයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Жыл бұрын

    Very nice. Uddika. And. Bimal..aiya woooooooow ❤❤❤🙏🙏🙏🙏

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 Жыл бұрын

    This dream of living and our future generations can only depend and have faith in these greatest artists only who are there to entertain us and who only can make peace in our souls 🥰😍🤩😘Love them all 💗💖💝❤

  • @pramudiparami6807
    @pramudiparami68078 ай бұрын

    Uddika Bimal my favourite s

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    Bimal,samanali and Uddika Beatiful voices❤❤❤

  • @sheyamendi5475
    @sheyamendi5475 Жыл бұрын

    තුන්දෙනාටම ගොඩක් කැමතියි ❤️❤️❤️🔥🔥🙏🙏

  • @nisankaamunugama113
    @nisankaamunugama113 Жыл бұрын

    Beautiful singing with perfect combination ❤😘

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    Жыл бұрын

    👍👍👍

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Жыл бұрын

    හරිම ලස්සනයි. සුබ පැතුම් හැමෝටම

  • @krishanthahmd2586
    @krishanthahmd2586 Жыл бұрын

    මෙන්න වෙනස......මේ වනස්වීම් තමයි තාරුන්‍ය හැම තැනම හොයන්නේ. උඩ පනින නැටුම් දැන් ඇතිවෙලා. හිත නිවන දෑ අව්ශ්‍යයි ..අපේ හිත් මොකක්දෝවෙලා රටේ ප්‍රශ්න නිසා. බල තන්හා කාරයින්ට මේ කියන්නේ අපිට නිසන්සලේ ඉන්න දීපල්ලා.

  • @manikmanik5927
    @manikmanik5927 Жыл бұрын

    ආදරෙයි බිමල්

  • @sanduniabeykoon8022
    @sanduniabeykoon8022 Жыл бұрын

    Harima ලස්සනයි ❤❤❤❤❤

  • @arunadayananda9306
    @arunadayananda9306 Жыл бұрын

    Three Super Cinestars in one performance.. Putting side any political differences and opinions.. Bimal, Samanalee and Uddika! Stars of Dakala Purudu Kenek, Premaya Nam and Samanala Sandhwaniya respectively.. Three super Cinestars of the 2010s.. If Umali Thilakarathne joined this trio it would hv been fascinating.. Another Superstar of Nino Live.. Love all 4 of u, Bimal, Samanalee, Uddika and Umali. Reminds of the good old times before Easter Attacks, COVID and Economic Regression..

  • @nalanisriyamalifernando6274
    @nalanisriyamalifernando6274 Жыл бұрын

    Samanalie❤❤❤👍🌷🌷

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 Жыл бұрын

    හරිම අගෙයි,බිමල්,උද්දික ලස්සනයි 🌹🌹🌹

  • @manikmanik5927
    @manikmanik5927 Жыл бұрын

    මම කැමති කෙනෙක් උද්දික ආදරෙයි සැමදා

  • @shamaleepathirana2059
    @shamaleepathirana20592 ай бұрын

    Lassanai asama aya❤

  • @thisarani8704
    @thisarani8704 Жыл бұрын

    Very beautiful.

  • @shirleydezilva5223
    @shirleydezilva5223 Жыл бұрын

    Wow..wow..wow... Beautiful voices... Good combination...

  • @manorigamage5096
    @manorigamage5096 Жыл бұрын

    Love it❤️

  • @Sn2008hewa
    @Sn2008hewa Жыл бұрын

    I know they are not perfect singers, But it's soothing to hear them singing. I wish they do more voice training and singing more. I want to hear more and more from them.❤❤❤

  • @chitradesilva9993
    @chitradesilva9993 Жыл бұрын

    beautiful combinations. waiting and love to see consent you guys

  • @indikawijesinghe1632
    @indikawijesinghe1632 Жыл бұрын

    Niyamai,one more,,,,Budu saranai oyalata,,,👍💯🔥❤️🤜🤛🙏

  • @anudidinushanki8635
    @anudidinushanki8635 Жыл бұрын

    Ane deyneh uddika ge handsome 😍💔

  • @ksamarafernando8582
    @ksamarafernando8582 Жыл бұрын

    Woooow 😮❤❤❤❤thank you soo much

  • @PRIYANI1000
    @PRIYANI1000 Жыл бұрын

    Superb .. මගේ නොවන මගේම ආදරයක් තිබුණා.. ආරාධනා 3 of fantastic ❤️

  • @nishadithilakarathne8884
    @nishadithilakarathne8884 Жыл бұрын

    Beautifull voice🌹

  • @drgamage4659
    @drgamage4659 Жыл бұрын

    Lovely mixing😍😍😍

  • @kumudinihettige2823
    @kumudinihettige2823 Жыл бұрын

    Wonderful combination , great

  • @SamithaSadamali
    @SamithaSadamali8 ай бұрын

    Lassanai uddika ayye

  • @airabulathshinhala865
    @airabulathshinhala865 Жыл бұрын

    Wooooo ❤❤❤❤❤

  • @djdjddhdhhd1291
    @djdjddhdhhd129124 күн бұрын

    Supiri dakshayo ❤❤❤❤❤

  • @nilomiskin1050
    @nilomiskin1050 Жыл бұрын

    Wow. AWESOME 👌

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage2497 Жыл бұрын

    Both my favourites,and samanalee too

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 Жыл бұрын

    Very talented artists. Can we have a concert with three of you. I am listening for the third time. Listening eyes closed can feel the expressions from their voices.. U do not need dancers.!!! Good selection.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 Жыл бұрын

    ගොඩක් ලස්සනය් මිහිරිය් බිමල් උද්දික මගේ ප්‍රියතම දෙන්නෙක් සමනලී ගායනා කලේ මම කැමති ගීයක් 👍

  • @thilinishashikala9896
    @thilinishashikala9896 Жыл бұрын

    Superb...uddika ur the best...

  • @shaloniweerarathne6255
    @shaloniweerarathne6255 Жыл бұрын

    Beautiful ❤️❤️❤️

  • @punya5115
    @punya511511 ай бұрын

    Udddhika ❤❤❤❤❤❤❤ voice 👍👍👍👍👍👍👍👍👍👍💗

  • @raviravindra889
    @raviravindra889 Жыл бұрын

    Equally talented artists...nice combination

  • @rosy6476
    @rosy6476 Жыл бұрын

    ගොඩක් ලස්සනයි තුන්දෙනාගෙම ගායනය

  • @Megasajiniism
    @Megasajiniism Жыл бұрын

    Superb actors n actress 🤩 they can sing too 👏

  • @cinnamonlake1412
    @cinnamonlake1412 Жыл бұрын

    Uddikd excellent.My favourite Good sole.

  • @ramanidemel1821
    @ramanidemel1821 Жыл бұрын

    Harima. Lassanai. Theruwansaranai 3 denatama 🙏

  • @seminiiddamalgoda8037
    @seminiiddamalgoda8037 Жыл бұрын

    Beautiful

  • @charlainewilliams40
    @charlainewilliams4010 ай бұрын

    Great voice. God bless you

  • @shanthiperera9504
    @shanthiperera9504 Жыл бұрын

    Excellent 👍

  • @SamanthikaSilva
    @SamanthikaSilva8 ай бұрын

    Uddika.💝💖💖💖💖💕💕💕💕

  • @buddhikaprabhath4694
    @buddhikaprabhath4694 Жыл бұрын

    Very nice. Multi talented personals

  • @manjaripeiris9908
    @manjaripeiris9908 Жыл бұрын

    Superb!

  • @kamani229
    @kamani229 Жыл бұрын

    Very nice👍❤️

  • @madusamaraweeramadu3358
    @madusamaraweeramadu3358 Жыл бұрын

    Uddika sir..lassani oyala💞💞💞💞💞💞

  • @dilrukshigamage2150
    @dilrukshigamage21509 ай бұрын

    All three are very talent ❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 Жыл бұрын

    Uddika බිමල් samanali kamathima තුන්දෙනා හරිම ලස්සනයි

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 Жыл бұрын

    V.good

  • @manelpathiranage1454
    @manelpathiranage1454 Жыл бұрын

    Omg Bimal oya da ,amazing

  • @shashinimadushika4415
    @shashinimadushika4415 Жыл бұрын

    👍😍

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Жыл бұрын

    🦋🦋🌷

  • @nadeeekaharshani-yz1fw
    @nadeeekaharshani-yz1fw Жыл бұрын

    Maru🎉🎉🎉

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 Жыл бұрын

    Excellent performance 👏 👌

  • @charlainewilliams40
    @charlainewilliams4010 ай бұрын

    Nimal Jayakodi , you are my favourite actor. God bless you son.

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 Жыл бұрын

    ❤❤❤

  • @subhashinifernando2341
    @subhashinifernando2341 Жыл бұрын

    Best actor s Bimal and Uddika Congratulations well done 👏👏👏👍👍👍⭐️⭐️⭐️

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    එකම වේදිකාවක දකින්න ආසම දෙන්නෙක් 😍❤️❤️

  • @deepahalgaha
    @deepahalgaha Жыл бұрын

    Wow

  • @nilupathamel4252
    @nilupathamel4252 Жыл бұрын

    💝

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Жыл бұрын

    රංගනයේදී කැමතිම තුන් දෙනෙක්...නන්දා මාලනී මහත්මියගෙ හඩට සමානම හඩක් සමනලීට තියෙන්නෙ.

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 Жыл бұрын

    Wow ,🙋🏻Superb video see them Singing is Nice as Acting too!👍😘🙏❤️🤷🌹💃😘

  • @dinushasamanmalee8531
    @dinushasamanmalee8531 Жыл бұрын

    Good job

  • @hirujohn373
    @hirujohn373 Жыл бұрын

    ❤️❤️❤️🎈

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 Жыл бұрын

    ❤lassanai lassanai lassanai hebewatama lassanai ❤✨🎀

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 Жыл бұрын

    Facebook eke podi video clip ekak dakala awe. ❤❤ මේක මගේ පෞද්ගලික අදහස ගායකයෝ වේවා රගපාන අය වේවා දෙගොල්ලොටම තමන්ගේ ෆීල්ඩ් එක හොදයි දේශපාලනය කරනවට වාඩා

  • @nilushadeepani9708
    @nilushadeepani9708 Жыл бұрын

    ❤️

Келесі