අඩු මුදලකින් ඕනිම TV එකක් SMART කරන G96 Tv Stick එක | Unboxing & Review | Sinhala | DK Tech Yt

G96 Android Tv Stick Unboxing & Review
☞ ඔයාල ගොඩක් අය දන්නවා ඇති MI TV Stick එක ඒක සාමන්‍යයෙන් ටිකක් ලොකු ගානක් වෙනවා ඉතින් එක ගන්න බැරි අයට තමයි අඩුගානකට මේ G96 tv stick එක තියෙන්නෙ ඔයාලට මේ stick එක අරකට වඩා අඩුවට ගන්න පුලුවන්.
☞ සරලව කිව්වොත් මේ Tv stick වලින් කරන්නෙ ඕනිම සාමාන්‍ය Tv එකක් Smart tv එකක් කරන එක,ඒ කියන්නෙ ඔයාලගේ smart phone එකෙන් කරන වැඩ ගොඩක් මේකෙනුත් ඔයාලට කරගන්න පුලුවන් වෙනවා
⛥ මං මේක ගත්තේ RS.3200 ඒත් දැන් price ටිකක් වැඩිවෙලා 📈💰
⭕ මේක Buy කරන Link පලවෙනි Comment එකේ දාල ඇති. ⭕
#DKTechYt
#Tech

Пікірлер: 6

  • @harshadpawar1810
    @harshadpawar18103 күн бұрын

    Does it has voice remote ?

  • @DK_Tech_Yt

    @DK_Tech_Yt

    2 күн бұрын

    Yes

  • @nipunshivanka
    @nipunshivanka4 күн бұрын

    32 inch tv ehkt awlak nadd

  • @DK_Tech_Yt

    @DK_Tech_Yt

    2 күн бұрын

    Awlk nh tv eke Hdmi port ekak thiyena oni tv ekakata puluwan

  • @DK_Tech_Yt
    @DK_Tech_Yt9 күн бұрын

    මේ link වලින් ඔයාලට මේක අඩුවට Buy කරන්න පුලුවන් 🏷️ Link 1 :- click.daraz.lk/e/_bediUmD මන් ගත්තේ මේකෙන් 👆👆 Link 2 :- click.daraz.lk/e/_bd7X2y5 Link 3 :- a.aliexpress.com/_oDhoFmQ

  • @RavinduWeerasinghe-de9yb

    @RavinduWeerasinghe-de9yb

    4 күн бұрын

    July 14 සිට netflix support කරන්නෙ නෑ.කියල ආවා.එතකොට කොහොමද netflix use කරන්නෙ