කාලය හරහා ගමන් කරන්න පුලුවන්ද?😲Traveling through time┃Anurada Sir

#traveling#motivation#positivemind positive#maths#Traveling through time#motivation#physics#anurada sir#positivemind#Rank#maths#positive#dream#doctor#
• Timetable එකක් හදමු┃ H...
Timetabel එකකට වැඩ කරන හරිම විදිහ.┃Anurada perera
• Doctor කෙනෙක් වෙන්න ph...
Doctor කෙනෙක් වෙන්න physics ඉගෙන ගන්න ඔනෙ ඇයි?┃Anurada perera
• Physics ගොඩදාන්න වැඩ ...
Physics ගොඩ දාගන්න විදිහ.┃Anurada perera
• ඔයත් මේ වැරැද්ද කරනවා...
මේ වගේ clz එකකටද යන්නෙ?┃Anurada perera
• විශයන් වල අමාරු කොටස් ...
ඕනෙම Subject එකක අමාරු කොටස් ගොඩ දාගන්න විදිහ.┃Anurada perera
• Timetable එකක් හදමු┃ H...
Timetable එකකට වැඩ කරන හරිම විදිහ┃Anurada perera
සැ.යු- මෙම චැනලයේ පලවන සියලුම වීඩියෝවල අයිතිය මුල් හිමිකරුවන් සතු වන අතර, මෙම චැනලය සමාජයට යහපත් දෙයක් ලබා දීමේ අරමුණෙන් සිදු කරනු ලබයි.
should be considered - The rights of all the videos posted on this channel belong to the original owners, and this channel is made with the aim of giving something good to the society
Thank for waching.☺️👍

Пікірлер: 30

  • @Positivemind345
    @Positivemind34511 ай бұрын

    Like👍එකක් දාලා📝,comment එකකුත් දාන්න.එ වගෙම channel එක Subscribe🔔 කරලා යන්නත් අමතක කරන්න එපා.❤☺️ #positive_Mind

  • @chutii77
    @chutii7711 ай бұрын

    අර party seen එකේ පොඩි අවුලක් තියේ... කොහොමත් me universe එකේදි party එකට කවුරුවත් එන්නෙ නෑ...මොකද invite කරන party එකෙන් පස්සෙ නිසා...ඒගොල්ලො එන්නෙ parallel universe එකක party එකට...ඒත් parallel universe theory එකේ කියන විදියට මෙතන සිදදවෙන දේ වෙන තැනක උනානන් මීට කලින් party එකට එන්න තිබ්බ....හැබැයි possibility එක මාරම අඩුයි ... මොකද parallel universe අනන්තගානක් තියෙන නිසා time travellers ලට කැමති free වෙලාවක් බලල party එකට යන්න පුලුවන්...එත්කොට අපේ universe එක සෙට් වෙන්න තියෙන possibility එක අඩුයි ඒ කියන්නෙ වෙන හෝකින් කෙනෙක් මේ වෙද්දි time travelling හොයාගෙන තියෙන්නත් පුලුවන් 😗

  • @ChanukaOne
    @ChanukaOne11 ай бұрын

    අතීතයට ගොස් සීයා මැරීම

  • @mastorx2260
    @mastorx2260 Жыл бұрын

    Me wage wadiya wena kattiya daanne nathi videos daanna puluwannam Godak hodai. Good luck

  • @navinduashen4675
    @navinduashen467511 ай бұрын

    එහෙම නම් අර time traveler's party ekath paradox එකක් වෙනවනේ , මොකද එයාදන්නව පාටියට කවුරුත් ආවෙ නැ කියල එතකොට එයා ඉන්විටේශන් යැව්වට වැඩක් නෑ මොකද කවුරුත් ඇවිල්ල නෑ , හැබැයි එයා එහෙම හිතල ඉන්විටේශන් යවන්නෙ නැතුව ඉදිය නම් එයාට හිතන්න පුළුවන් ඉන්විටේශන් යැව්වෙ නැති නිසා කවුරුත් ආවෙ නැ කියල ,ඔය සීන් එකත් කැරකි කැරකි හිතන්න පුළුවන් පැරඩොක්ස් එකක් වගේ

  • @techgeekacademy3906
    @techgeekacademy390611 ай бұрын

    සීයා මරන් නැතුව ජුන්ඩා කපලා දැම්මනම් හරි😁

  • @hashenweerakkodi9972
    @hashenweerakkodi9972 Жыл бұрын

    Niyamai ❤

  • @josa5463
    @josa546311 ай бұрын

    Super explanation 👌

  • @lakshithacreators7422
    @lakshithacreators742211 ай бұрын

    Interesting one

  • @Chathu430
    @Chathu43011 ай бұрын

    මොලේට සමනල ගැටය වැටුනා...බොහොම ස්තූති

  • @Positivemind345

    @Positivemind345

    11 ай бұрын

    😇❤️

  • @janithakasthuriarachchi8609
    @janithakasthuriarachchi860911 ай бұрын

    Cartoon haduwe අපිනෙ, ඒ වගේම 3D විදිහට විතරක් අපිට යන්න පුළුවන් විදිහට අපිවත් කවුරුහරි හාදුවද දන්නැ???

  • @ishansashika1910
    @ishansashika19108 ай бұрын

    කාලය හරහා අතීතයට යන්න පුළුවන් උනොත් ඒ සමාන්තර ලෝකේ ඉන්න මාව මරලා මට පුළුවන් නේ ඒ විදියට ජීවත් වෙන්න

  • @keveeshashemin2410

    @keveeshashemin2410

    11 күн бұрын

    😂

  • @ishansashika1910

    @ishansashika1910

    11 күн бұрын

    @@keveeshashemin2410 moko hinaa

  • @aroshmtv1121
    @aroshmtv1121 Жыл бұрын

    Wadinne na kiyapu yaluwa bila tika welawakin 😅

  • @tharidushirantha5954
    @tharidushirantha5954Ай бұрын

    Jetli (the one) fillm eka wage

  • @ravinduchamod5223
    @ravinduchamod522311 ай бұрын

    ඕක හරි නම් box universe theory එකත් හරියන්න ඕනී නේ

  • @sangeeth.dissanayaka9262
    @sangeeth.dissanayaka926211 ай бұрын

    Flash aluth eka

  • @patiranaSL9
    @patiranaSL94 ай бұрын

    සර් අතිතය වෙනස් කරන්න බැරි ඇයි

  • @ravinduchamod5223
    @ravinduchamod522311 ай бұрын

    උපකල්පනය වැරදුනොත් ඔක්කොම වරදින්ව නේ

  • @dulinanarendra9
    @dulinanarendra911 ай бұрын

    ethakota achchi wen eke badagnwa 😅😅

  • @Positivemind345

    @Positivemind345

    11 ай бұрын

    😁😅

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu.11 ай бұрын

    මගෙ මොලෙත් කාඹරන්කා ගෙඩියක් වගේ වෙලාද දන්නෑ ඒක අහලා😂

  • @Positivemind345

    @Positivemind345

    11 ай бұрын

    😅😅

  • @janindufernando1212
    @janindufernando121211 ай бұрын

    Hiki hiki

  • @lunarregina4591
    @lunarregina459111 ай бұрын

    Mayawarunge loke🙂

  • @Positivemind345

    @Positivemind345

    11 ай бұрын

    😁☺️

  • @mohamednafees2975
    @mohamednafees297511 ай бұрын

    Aaloke vegen giyoth time travel karanna puluwanglu....😢

  • @ChamilaWalivitiya-ce7kj

    @ChamilaWalivitiya-ce7kj

    11 ай бұрын

    Alokaye wegayedi time eka apita saapekshawa freeze wenawa

Келесі