Trailer- Campus Hostel life Sri Lanka 2022 | UniBoys | University fun stuff

Hii..Hit that subscribe button.. You won't regret 🔥
Computer Science 19/20 batch UOK

Пікірлер: 1

  • @buddhikap9915
    @buddhikap9915Ай бұрын

    මෝඩකොලු / කෙල්ලනේ උඹල අහුවෙලා අර "විදින්න ඔනේ කාලේ විදපන්." කියන ගොන් ආතල් එකට. අන්තිමේ උඹල "විදොන" කාලෙට උඹලට කවුරුත් නෑ. ඔය ගෙවන මිනිත්තු කීපේ උඹලගේ මුළු ඔළුවම කාල දානව. ආයිම ඒක හදන්න බෑ. මටත් ඔය වගේ කාලයක් තිබුනා. ඕව කරපු උනුත් හිටියා, ඒ කාලෙත්. බොරු පූච්චන් මීහරක්. මාවත් ලයිබ්‍රියේ කැන්ටිමේ - හුඟක් තැන් වල කොන් කරා. එක සැරයක් මම ගුටිත් කෑවා JVP කොල්ලොන්ගෙන්. (නමුත් මම අද මාලිමාව වෙනුවෙන් ලියානවා) මගේ පියාට හුඟ සල්ලි / තේ වතු තිබුණු නිසා මට සේරටම වැඩ ගොන් ආතල් ගන්න තිබ්බා. අන්තිමේ මම සරසවි ඇදුරෙක් උනා. ලංකාවෙන් පිට උනා දේශපාලුවොන්ට පුක දෙන්න බැරි නිසා. අද මම ජීවිතේ හොඳට විඳිනවා. අද මගේ මාසික වැටුප රු. 10,000,000 වඩා වැඩියි දැන්. සියලු පහසුකම් එක්ක. මාස 4 සැරයක් business class ටිකට් තියෙනවා ඕන රටකට යන්න. අදත් පරණ උන් හම්බ වෙනවා ලංකාවට ගියාම - "අපිට වැරදුනා මචන් " කියනව. පරක්කු නෑ.... ජීවිතේ දිහා සීරියස් විදයට බලපල්ලා. මීහරක්ට මීහරක් විදියට ඉන්න ඇරලා..... බෝරින් / ඒකාකාරී / ස්ට්‍රෙස් කියන්නේ බොරු මනස්ගාත පිටින් ඔලුවට එන. එක කෙටි නින්දකින් ඔක්කොම් ඉවර වෙනවා.

Келесі