Hostel life(Marrs)- University of Peradeniya- by 08/09 Pera meddo 2014 GoingDown

Ойын-сауық

The video was created for the Going Down 2014 ( ඉපි නිලඹ පිස) organized by 08/09 Batch of Faculty of Medicine Peradeniya
Video Credits- www.telepix.lk/

Пікірлер: 242

  • @LakshanM26
    @LakshanM26 Жыл бұрын

    ඉස්සර මේක බලද්දි මාර ගැම්මක් ආවෙ කොහොමහරි කැම්පස් යනවමයි කියලා, 2021 a/l වලින් 3A අරන් දැන් ඒ හීනෙ හැබෑවෙලා තියෙනවා නේද කියල දැනෙද්දි ඒ දවස්වල ගැම්ම ආයි දැනෙනවා....... 🙃❤️

  • @pawanibandaranayake9424
    @pawanibandaranayake9424 Жыл бұрын

    meka issellama balapu dawasa man a level mulma kale ............................. loku mhansiyakain passe ada man pera campus eke❤

  • @Arrow-2002

    @Arrow-2002

    Жыл бұрын

    අක්කේ ඇත්තටම කැම්පස් ජීවිතේ හිතන තරන් ලස්සනයිද? rag එහෙම කන්ඩ උනේ නැද්ද? මම තාම A/l . ඒකයි දැනගන්ඩ ඇහුවේ. මට හිතෙන්නේ මේ වීඩියෝ වල තියෙනවා වගේ ආතල් එකක් ඇත්තටම ඕව ඇතුලේ නැතුව ඇති කියල .🤔🤔🤔🤔

  • @pasindulakshitha7436

    @pasindulakshitha7436

    Жыл бұрын

    Math

  • @pasindulakshitha7436

    @pasindulakshitha7436

    Жыл бұрын

    @@Arrow-2002 awithma balanoo

  • @sanduninisansala8156

    @sanduninisansala8156

    Жыл бұрын

    Math

  • @tharu1542

    @tharu1542

    11 ай бұрын

  • @piyumishanika4111
    @piyumishanika41118 ай бұрын

    මේවා motivation ❤ A/L වලට පාඩම් කරන කාලේ අනේ දැන් ඇති කියල හිතුනම මේක බලනවා... පුදුම ගැම්මක් හිතට එන්නෙ... අද මාත් මේ කැම්පස් ජීවිතේ විදිනවා❤

  • @Its_dew
    @Its_dew Жыл бұрын

    මෙච්චර කල් හිතාගෙන හිටියෙ AL වලට ගේමක් ගහල රට පැන ගන්න. ඒත් අද පලවෙනි වතාවට කැම්පස් යන්න ආසාවක් ඇති වුනා. ❤️

  • @jayahat
    @jayahat5 жыл бұрын

    නියම නිර්මාණශීලී වීඩියෝ එකක් මල්ලිලා. මමත් කාලෙකට ඉස්සර පේරාදෙණියේ හොස්ටල් හිටියේ වෙනත් faculty එකක. නමුත් අපේ ජීවිතෙත් මේකම තමයි. බොහොම ස්තුතියි ඒ සුන්දෙර අතීතය විඳින්නට දුන්නාට. මගේ campus ප්‍රේමය විවාහ කරගෙන දැන් සැප දුරු රටක ජීවත් උනත් තාමත් ජීවිතේ හොඳම කාලය විදිහට දකින්නේ අඩුව කාල ගජේ ගහගෙන ජීවත් උනු ඔය අවුරුදු හතර. තාමත් ලංකාවට ආවහම අනිවාර්යයෙන්ම පේරා ගිහින් ඒ නල මුදු සුවඳ විඳිනවා.

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne86694 жыл бұрын

    1975-76 - කාමර 7 හා 8 ඒ කාලෙ ‌ෙහෝල් කෑම දවසට ගාන රු 3.50, ඒක 5.00 කරණවට විරුද්ධ සටන ඉවර උනේ වීරසූරය මැරිල. රාජිත ‌ෙඩෙන්ටල් ෆයිනල් මාර්ස් හිටියෙ- මැරුණ මහාචර්්‍ය සංගක්කාර මාර්ස් හිටියෙ.

  • @pabasarasnkamarakoon2139
    @pabasarasnkamarakoon21393 жыл бұрын

    මං තාම O/L කරන කෙනෙක්.හැබැයි මට පේරාදෙණිය කැම්පස් එකට එන්න මාරම ආසාවක් තීන්නෙ.මේ වීඩියෝ එක ඒක දෙගුණ තෙගුණ කරා 😎💘💘

  • @amawicramasinghe6993

    @amawicramasinghe6993

    3 жыл бұрын

    මටත් 😍

  • @pabasarasnkamarakoon2139

    @pabasarasnkamarakoon2139

    3 жыл бұрын

    @@amawicramasinghe6993 සුබ පැතුම් 😁💘😼

  • @dileeshinawodya1785

    @dileeshinawodya1785

    2 жыл бұрын

    ow math

  • @learn_with_binu

    @learn_with_binu

    2 жыл бұрын

    math 2021 OL krnne aniwaren Pera walata yanawamayi math ..

  • @sinesnima

    @sinesnima

    2 жыл бұрын

    මැත්ස් කරහන් අජගෙ ක්ලාස් මුල ඉදන් යමන්

  • @gmmkrathnayake5249
    @gmmkrathnayake52494 жыл бұрын

    මෙක දැකල තමයි මට Campus යන්න ආස හිතුනේ ❤️

  • @sithuminisadamali4296

    @sithuminisadamali4296

    4 жыл бұрын

    Itin gyd😃

  • @deepikag3982

    @deepikag3982

    4 жыл бұрын

    I thin giyada

  • @saduniprabuddika8271

    @saduniprabuddika8271

    2 жыл бұрын

    Oya dn campus da ithin 🙂

  • @Reverb_Lk

    @Reverb_Lk

    Жыл бұрын

    මටත් ❤️

  • @gmmkrathnayake5249

    @gmmkrathnayake5249

    Жыл бұрын

    ඔව් 16/17 mgt ruhuna. දැන් out... 😁

  • @bratredhar8957
    @bratredhar89575 жыл бұрын

    කවදාවත් අත්විදින්නට නොහැකි වූ ඒ සුන්දර සංස්කෘතිය ❤️❤️

  • @nimeshmadushan5091

    @nimeshmadushan5091

    2 жыл бұрын

    ඇයි උත්තරය අත් හැරියේ.. අවස්තාවන් තුනන් තියනවා .. තුනම පාවිච්ච්‍ කරාද සහෝ

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 Жыл бұрын

    විරිදුව නම් සුපිරි .... විරිදුව වගේම පේරා කැම්පස් එකත් සුපිරි .... දවසක එනවමයි පේරා කැම්පස් එකේ වෛද්‍ය විද්‍යාලෙට ❤️

  • @tharindujanith1126
    @tharindujanith11264 жыл бұрын

    Enawa අනිවාර්යයෙන් ❤️

  • @WAMG9662
    @WAMG96623 жыл бұрын

    I’m a KDU student & still I love this song and I can remember how I was wondering to be a student of pera❤️

  • @lifefinder4288

    @lifefinder4288

    3 жыл бұрын

    මේක හොඳයිද KDU එකට වඩා...?

  • @WAMG9662

    @WAMG9662

    3 жыл бұрын

    @@lifefinder4288 dan nm KDU 1 strict thawath..strikes nathi hinda wasiyak tyei

  • @lifefinder4288

    @lifefinder4288

    3 жыл бұрын

    @@WAMG9662 kdu එකේ රැග් එකක් නැද්ද?

  • @WAMG9662

    @WAMG9662

    3 жыл бұрын

    @@lifefinder4288 na bro..

  • @lifefinder4288

    @lifefinder4288

    3 жыл бұрын

    @@WAMG9662 marune😮

  • @sagararathnayaka5074
    @sagararathnayaka50743 жыл бұрын

    ලස්සනම ලස්සන ජීවිතයක් මේ...විදල තියෙනව ඇතිවෙන්නම....

  • @dahamdigalagedara5258
    @dahamdigalagedara52583 жыл бұрын

    අනිවාර්යෙන්ම පේරාදෙනිය කැම්පස් යනවමයි...

  • @Jayawardana521
    @Jayawardana5212 жыл бұрын

    අපේ පට්ට සින්නොන්ට දීපු ගොයිමෙ ෆීචරින්ග් වීඩියෝ එකක්...පේරා මෙඩ්ඩෝ 👌❤ ජය වේවා අයියලා

  • @gaveshbandara6480
    @gaveshbandara64803 жыл бұрын

    Most creative Sri Lankan university video ever

  • @sumedaft
    @sumedaft6 жыл бұрын

    ජීවිතේ සුන්දර ම කාලයක් 😢

  • @acreation6565
    @acreation65652 жыл бұрын

    විරිදුව නම් පට්ට...ගැම්මක් තමා කොල්ලො......

  • @rwbd-123
    @rwbd-1234 жыл бұрын

    Campus කාලේ මතක් උනා. ලස්සන script එකක්.

  • @roy-xn8wk

    @roy-xn8wk

    2 жыл бұрын

    Rag nadda bola ?😕

  • @manojbandara8104

    @manojbandara8104

    2 жыл бұрын

    Oyaa campus peradeniya campus eke kenkda,,

  • @shenal8090
    @shenal80903 жыл бұрын

    අනිවාරෙන්ම එනව එනවමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍

  • @janithudayangana1226
    @janithudayangana12263 жыл бұрын

    ගොං ජෝක් නෑ සුපිරි....❤️❤️

  • @nipunachamara9988
    @nipunachamara99882 жыл бұрын

    අනිවා පේරාදෙණි කැම්පස් එකටනම් එනවමයි♥👨‍🎓✌

  • @malinduanjana3071
    @malinduanjana30714 ай бұрын

    Songs will come and go. This is a hit

  • @dineshrukmal78
    @dineshrukmal785 жыл бұрын

    Thanks for creating how it's done in medical faculty. General public thinks we are robots of somesort. It's same in every university. greetings from a karapitiya grad. Let the haters hate. Pau affa un.

  • @anuruddharathmalgoda5093
    @anuruddharathmalgoda50935 жыл бұрын

    මේ කාලය විදපු එකෙක් ඇරෙන්න එහි සුන්දරත්වය නොදනියි.ඒ අතින් අප වාසනාවන්තයි.

  • @thesariganewatta9358

    @thesariganewatta9358

    5 жыл бұрын

    eka aththa

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vnАй бұрын

    Superb video

  • @rasheepabajayawardena6132
    @rasheepabajayawardena6132 Жыл бұрын

    This will never get old...😅 Love it...❤️

  • @SiwheleMediaNetwork
    @SiwheleMediaNetwork5 жыл бұрын

    අතීතය මතක් උනා... ලස්සනයි මල්ලි ස්ක්‍රිප්ට් එක වීඩියෝ එක...

  • @mendissri
    @mendissri7 жыл бұрын

    meseta powana eka panadura general hospital eke ward 10 eke innawoooo

  • @NoName-iu2wf
    @NoName-iu2wf3 жыл бұрын

    I remembered my journey.....this is a true....

  • @travelwithlahiruinnewzeala4491
    @travelwithlahiruinnewzeala44917 жыл бұрын

    Fatta mchn, Niyamai.. enjoyed a lot... Really miss my Kelaniya university life when watching this..

  • @kaumadihansani5102
    @kaumadihansani51023 жыл бұрын

    එන්න තියෙන ආසාව තවත් වැඩි උනා.....

  • @avishkanisal449
    @avishkanisal4496 жыл бұрын

    ekenma lassanai ahhh wish you old the best ahhhh

  • @asanthakarunarathne3660
    @asanthakarunarathne36604 жыл бұрын

    Cricket ගහන තැන ඇට දෙක අල්ල අල්ල ඉන්නෙ ලැවා...

  • @slprankboys4371
    @slprankboys43716 жыл бұрын

    Superb well done

  • @chandenijayesinghe549
    @chandenijayesinghe5496 жыл бұрын

    Harima lassanai itin budu saranai

  • @DL12323
    @DL12323 Жыл бұрын

    Peradeniya campus 😍🤗

  • @user-jn9xr4pp7n
    @user-jn9xr4pp7n7 ай бұрын

    api 21/22 pera meddo ❤

  • @GayanC.rathnasuriya
    @GayanC.rathnasuriya2 жыл бұрын

    ඔය හොස්ටල් එකේමයි උන්නේ.... අතීතය කෑමක් නම් තුන් වේලටම කන්නේ පේරාදෙණි මතකය විතරමයි..

  • @asithalakmal8024
    @asithalakmal80243 жыл бұрын

    තව ඕනි දෙය්යනේ

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe318 жыл бұрын

    Fantastic. 👍

  • @SathiraG
    @SathiraG3 жыл бұрын

    අනිවා එනවහ්...💯💯

  • @HM-kj4mp
    @HM-kj4mp Жыл бұрын

    Niyamai ane 💪😎

  • @seedeviniluka6830
    @seedeviniluka68306 жыл бұрын

    godak lassanai

  • @chalanipabasara1108
    @chalanipabasara11085 жыл бұрын

    math godaak asai pera campus enne.

  • @kalyanichandrika4433
    @kalyanichandrika44337 жыл бұрын

    godak dukai tharuwa🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛🍛oyalata budu sarnia🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍🙍

  • @sanjanashenon4913
    @sanjanashenon49136 жыл бұрын

    අම්බෝ බන් ඒක, ඒක ෆට්ට බන් 👌👌

  • @ashvidiweerasinghe8276
    @ashvidiweerasinghe82766 жыл бұрын

    Niyamaii

  • @chanakamadhuranga7400
    @chanakamadhuranga74005 жыл бұрын

    ආදරෙයි pere .....

  • @sanduninisansala8156
    @sanduninisansala8156 Жыл бұрын

    Meka blnkot A/L mula . 2021 A/L krl dan e heenta pa thabuwa. Uthsahaya thibboth krnn beri deyk nh.pera❤️

  • @champikapriyadarasani354
    @champikapriyadarasani3547 жыл бұрын

    lassanai godak

  • @sasinigamage3548
    @sasinigamage35486 жыл бұрын

    ane ane.....very nice

  • @nethmipeshala8905
    @nethmipeshala89052 жыл бұрын

    Enawa aniwaryen ❤

  • @dilshadivyanjali6778
    @dilshadivyanjali67786 жыл бұрын

    maath asawen inne para campus ekata enna

  • @sumithsumith8915
    @sumithsumith89156 жыл бұрын

    Maru bro

  • @pramudithasupekshala7154
    @pramudithasupekshala71544 жыл бұрын

    Aniwa enawaaa !!

  • @apsarasamaravickrama6108
    @apsarasamaravickrama61084 жыл бұрын

    Ane hari lassanai

  • @devin2236
    @devin22365 жыл бұрын

    supiri aiya..

  • @kaveekavee7746
    @kaveekavee77465 жыл бұрын

    ela

  • @Chathuranga_Heendeniya...
    @Chathuranga_Heendeniya...5 жыл бұрын

    niyama wedak mcn...

  • @Vinumi_de_Silva
    @Vinumi_de_Silva26 күн бұрын

    ❤❤ පට්ට

  • @sumuduwijesooriya1199
    @sumuduwijesooriya11993 жыл бұрын

    Patta

  • @bidyadhardasvlogsgod5867
    @bidyadhardasvlogsgod586711 ай бұрын

    Best

  • @uvindusahan947
    @uvindusahan9474 жыл бұрын

    patta patta

  • @c.m.d.p.jayasundara3364
    @c.m.d.p.jayasundara33642 жыл бұрын

    හිල්ඩා ඔබේසේකර කන්‍යාවියන් .😂... වැරදුනා.....මානව්කාවන්.

  • @indikabb

    @indikabb

    2 жыл бұрын

    අපි 1st year හිටියේ හිල්ඩා.. අයිවර් ජෙනිංස් හැදුවට පස්සේ තමයි හිල්ඩා එකට මානවිකාවන් ආවේ...

  • @sumiyurup
    @sumiyurup4 жыл бұрын

    අසායි විදින්න

  • @raveeshahashani3204
    @raveeshahashani32043 жыл бұрын

    Ela

  • @user-my6ni6mo5n
    @user-my6ni6mo5n Жыл бұрын

    Campus is a best 😢

  • @amilaherath615
    @amilaherath6153 жыл бұрын

    Pattama thama

  • @amanjanafernando9730
    @amanjanafernando97303 жыл бұрын

    පතමි ඔබට ආසිරි

  • @KasunSuranjaya
    @KasunSuranjaya5 жыл бұрын

    ඒක පට්ට

  • @veenaveeanuththara8676
    @veenaveeanuththara86768 жыл бұрын

    superb bro!!!!!

  • @kasunchamikaekanayaka5615

    @kasunchamikaekanayaka5615

    3 жыл бұрын

    Aya nedda aiya mee wagee vidiooo

  • @MahindaWalisundara
    @MahindaWalisundara8 жыл бұрын

    superb

  • @kalpanamadushani9395
    @kalpanamadushani93957 жыл бұрын

    fatta👌

  • @nethukiamaya500
    @nethukiamaya5006 жыл бұрын

    aka maru

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 Жыл бұрын

    Marau vedio ekah 😁☘️

  • @amashayashodani2265
    @amashayashodani22653 жыл бұрын

    මටත් කැම්පස් යන්න තියන ආසාව වැඩි උනා❤

  • @nimeshmadushan5091

    @nimeshmadushan5091

    2 жыл бұрын

    Congratulations ✨️

  • @samasami5528
    @samasami55287 жыл бұрын

    අපෙ රටේ අනාගතේ නේද මෙ.කොහොම උනත් පතන්නම් ඔබලාට ආසිරි.

  • @dilhanperera9072
    @dilhanperera90723 жыл бұрын

    University viriduwa pattai

  • @deepikawimalasena9509
    @deepikawimalasena95095 жыл бұрын

    Jivithe lassanama kaale .. came on pera ...

  • @hettibasnayakesathya-cd7zb
    @hettibasnayakesathya-cd7zb7 ай бұрын

    Meka balala godak asawen study karla dan e hine hebewela math dan❤❤ pera uni ❤❤

  • @ravindumihisara1520
    @ravindumihisara15204 ай бұрын

    Mama pera engineering selecte una lagadima enoo

  • @sam69xxx1
    @sam69xxx15 жыл бұрын

    Ella 👍🏽

  • @dilshankatulanda9949
    @dilshankatulanda99494 жыл бұрын

    Math pera enawamai..💓💓💓

  • @shainishanel8207

    @shainishanel8207

    3 жыл бұрын

    Aniwa @Dlishan.all the best ❤️

  • @rithmidivyanjali9811
    @rithmidivyanjali98113 жыл бұрын

    mn aniwarayen campas enwamai ❤️🤟

  • @oshadisathminisathmini9693
    @oshadisathminisathmini96935 жыл бұрын

    Me peradeniya university ekd..ah

  • @ashirulakshan6804
    @ashirulakshan68046 жыл бұрын

    Fatta bn

  • @piyumipiyumi8397
    @piyumipiyumi83976 жыл бұрын

    elama life eka thama campus life eka

  • @akxvid7534
    @akxvid75343 жыл бұрын

    My dream

  • @rathnapriyasumangala7439
    @rathnapriyasumangala74399 ай бұрын

    Supiri 2024 api

  • @malithsandaruwan4759
    @malithsandaruwan47597 жыл бұрын

    fattaa fun

  • @leeragumji6196
    @leeragumji61963 жыл бұрын

    Aniwaren enawa❤

  • @godmotherofnature2672
    @godmotherofnature26723 жыл бұрын

    ane dewiyane maru .

  • @gayananura7643
    @gayananura76435 жыл бұрын

    onna ape rate ugath kiyana udawiyage yatharthaya.etthatama ugathda?buddimathda?

  • @sellakumara5977
    @sellakumara59776 жыл бұрын

    Thada thada

  • @nishunishu9900
    @nishunishu99004 жыл бұрын

    😍😍😍😍

  • @hasithamalinga6532
    @hasithamalinga65327 жыл бұрын

    පතමි ඔබට ආසිරි........

  • @maureenatapattu8154

    @maureenatapattu8154

    6 жыл бұрын

    Hasitha Malinga i

  • @padmimanik
    @padmimanik8 жыл бұрын

    අයියෝ සල්ලි...

  • @danushifernando4755
    @danushifernando47555 жыл бұрын

    meseta powana krna shoi nataddi weri wla😍

  • @ravindrawecrama1169
    @ravindrawecrama11695 жыл бұрын

    Ekanam super

Келесі