Iskole Kale Man (Saree Ke Fall Sa Remake) Sinhala - EFac UOR
Ойын-сауық
This Video was done by 13th Batch of Faculty of Engineering - UoR for the Farewell party (going down) given to the 12th Batch of FoE-UoR.
Track Composed / Mixed / Mastered - Rusiru Rupasingha(RuZza)
Lyrics - Manoj Samarakoon
Vocals - Miuru / Gihan / Umesh (Vocal recording @jam studio)
Video Director - Pavithra Bhasura
Camera / Editing - Thejan Niroshan
Пікірлер: 272
2021 නිකමට සින්දුවක් හොය හොය ඉද්දි දැකපු මම 😅😅⚡️
කැම්පස් බැජ් වලින් ගහපු හොඳම සින්දුව තමයි මේක.. සෑහෙන කාලෙකින් ආයෙ මතක් වෙලා බලන්න ආවා.. 💖😃🤗
@wikumoshada5882
Жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත ..👌
@priyankamadubashini
11 ай бұрын
අදටත් මං බලන්න ආස එකක්...❤❤
@gihansuwahas8876
5 ай бұрын
Aniwa
පොඩි කාලේ හොයා හොයා බලපූ song එක❤️❤️
@thilakshanapramith7247
2 жыл бұрын
♥️එකෙම්ම
ඒ කාලෙ ඉදන්ම පට්ටම ආස එකක් 🤩🤩
සුපිරි නිර්මාණයක් .කෝ මේ කට්ටිය දාන්..සම්මාන danda වටිනාකමක් තියෙන්නේ ..
Childhood memories 😂❤ ඒ කාලේ හොය හොය අහපු සින්දුවක්
නියමයි අයියලා... & අක්කලා.... සුපිරි... මං දැන් හැමතිස්සෙම අහන්නේ මේක.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...
@narangodagamagegunarathna900
Жыл бұрын
Hmm
I agree with all my 🇱🇰 friends... that's how we 🇮🇳ns study too 'anthima masateki man serious gale'...no wait, it's anthima divasteke (last day)
AL වලට මාස 3 ක් තියෙද්දි දඩ බඩ ගාලා පාඩම් කරලා bio වලට C එකක් දාගත්තා ඇතියන්තම් හම්මෝ 😃!
@bandara6328
2 жыл бұрын
බයො තමා අවුල අනිත් දෙක ගෙමක් නැ
2023 අහන්නේ මන් විතරද 😢
පට්ටයි නේ නියමයි
මට මේක නැතුවම බෑ දැන් ...😂...රන් පොරවපු සම්මාන දෙන්න වටින නිර්මාණ මේවා
guys this is sooooo creative..... starts from school life and it's end in campus life. track,lyrics,voice,video every things outstanding.. wish you everyone all the best...
තාමත් අහනවා මේ සින්දුව මාත් A/L karanne දැන්න්න්න් 💪💪💪💪💪💪💪
1st shy karana kaleth ahuwa 2nd shy krna kaleth ahuwa dn campus eke 2nd year eth tma ahnwa meka.mekada koheda issellma blpu batch song eka.supirii ayyala akkalaaaa...500k ghnna lagai.ghmu kohoma hrii 2020.11.02
Proud to be a ruhuna engineering faculty student as well as a take part in this massive production (Y)
7 years ago this video motivated me to study hard to get selected to university 😅😎 Thank you 😎
podi kaleee ahapu sinduwak😍,dn ruhuba engineering selected wela iddi balanwa🤩🤩
ගොටා කාලකන්නියා රට කන කාලේ බලන්නේ 2022 එපා උන අවුරුද්දක් 💔
Campus batch වලින් මෙච්චර කාලෙකට බලපු ආතල්ම සිංදුව තමයි මේක. අපි A/L කරන කාලේ... දැන් මේ සෙට් එක engineers ලා නේද... Faculty of engineering university of Ruhuna
@chukki606
9 ай бұрын
Mn Nan 8 wasara
@chethiyalakshan5797
9 ай бұрын
@@chukki606 එහෙමද
Me video eka ulinma dekke A/L class ekedi.. dn mn university.. thawamath eda widiyatama rasa widinawa👍👍👍👍
This is funny when you see your University Lecturer in this video 😂😂
@p.5629
Жыл бұрын
🤣😀
2021 අහන උන් කො ❤️
@senu5399
3 жыл бұрын
api inno
all the best brothers, you are our future proud of srilanka keep it up budu saranai !
This is awesome mallila
Kollo tika niyamai, oita wadaa hoda kello tikak daala kalanam supiri tamai
Wow niyamai! Saree Ke Fall Sa original song ekata wada hondai.
Supiri! Great work!
This came out when I was doing OLs and I had no clue. Now I’m in my second year of university and I totally get it 😂🥲
ඒ කාලෙ අහප්‍ය් ආසම එකක් තාමත් ආසම එකක්
Niyamai aneeeeeeeeee............................
ශිෂ්ශත්වේ කාලේ මුලින් ම ඇහුවේ...දැන් AL....bestchildhood memories❤️🦋
Awesome one brothers (Y)
Wawwww✌️😍😍😍 super university guys.✌
Eka maru bn ela
අපේ අක්ක කෙනෙක් ඉන්නවා තරු කියලා ඒ අක්කා මේ සිංදුවට ආසයි එයාගෙ පුතත් ආසයි මගේ නම සනුදික තෙදස් අධිකාරි දමයන්ති කන්නන්ගර
wadea nam supiriiiiii...ela
nyzzzz brothers... so creative
Nice Track....... Well Done..
Niyamai !!! Creative ;P
විඩියෝ එක සුපිරියි..!
patta ah! U guys made UOR proud 😊
eka nm niyamayi mm asama song ekk
Marama lassanai.
Superb Bro (y)
Adoh.. supiri ban.. :D
ලස්සනයි අයියා ❣️🥰🥰
well done guy's... $ keep it up..
patta ..nice,,ela
Supiri නිර්මාණයක්
maru wodak nice brothers gd
සුපිරි ......................
Superb! 👍😊
ලස්සනයි මරු මරු මරු
patta patta maxa jayawewa
Supiri crazy hah
GD Work!!
නියමයිනේ
Good job brothers :)
aththama thama dear
wow supper dance sri Lanka boys all the best
Good work guys! (y)
Lassanai.
2020❤️ thamath ahanawa😍
mahama song gahana aka ada kala samagayata hoday.... supiry
elama thamai
Well done guys
Love from j'pura❤️
wooooooooooooooooooooow.
2050 අහන උන් මේ පැත්තට
superb ahhh...
awesome men!!
Niyamaiiiii uor
maru superb...
එකටම ඇහුවේ 2015 දි මේ සින්දුව ආපුම කාලේ. ඒ කාලේ මේක මාරම ගැනම්මක් දුන්නා කැම්පස් යන්නම ඕන කියල. දැං මම 4 th year ඉන්නෙ
Still love this song ❤ මේක බලද්දි හිතාගත්ත අනිවාර්යයෙන්ම campus යනව කියල. හිතුව වගේම යන්න පුලුවන් වුනා
Great Making
wooow.harima.lassnae
Patta haloo....😚😚😚😚😛😛😛
nice song maru ahhhhhhhhhhhh
Lassanai
Super 👌👌👌👌
wow superrrrrrrrrrrrrr
superb!
Well done!👍
Superb
Good job
elaz..........
my favrit 💖💖💖song
අතීත මතකයක්
superbbbbbbb.......................
@akashismail4954
4 жыл бұрын
Tnx
First time i could watch urs song in derana programme..i am not sure wts the progrm ..,,anyway thats a cool job ..as i think thats a best song among campus songs....i wish u all the best....keep it touch.,,,,
@sonashahid5989
8 жыл бұрын
nice kollane
@nuhababy4728
8 жыл бұрын
rz.
Super 🙌🙌
patta song eka 🤩
Supiri song eka
Nice work Budds keep it up but have to more focus on visual but melody and words nam Elakiri...
patta song eka
elama sinduwa bro
Niyamai