Toyota Allion NZT240 (Premio 240) Anniversary Model (Sinhala Review) in depth review by MRJ

Автокөліктер мен көлік құралдары

why you should buy this comfy, luxury, reliable mid size sedan by Toyota. Toyota NZT240 in depth review by MRJ. one of the most reliable, best marketed cars in sri lanka.
watch my other videos as well
01:32 What is anniversary model (allion 240)
02:23 What are Toyota stores
03:02 History of Allion/Premio
08:26 2021 New Allion
06:55 Allion grades G Anniversary
08:00 Front look
12:12 Rear view/ Flower light / Boot
14:30 Side View
15:56 Engine ( 1NZ-FE) Power details
20:00 Interior
28:00 Driving Test
19:00 how to calculate cylinder capacity of a car
අමතර කොටස් හොයාගන්න මේ නම්බර් එකට Whatsapp කරන්න. 0774376615
Allion Premio other videos
• Allion/Premio
Price would be 3.3M to 4.5M
Facebook : mrjinspire
Instagram : / mrj_inspire
#MRJ
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuable videos in future as well.
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 705

  • @MRJInspire
    @MRJInspire3 жыл бұрын

    වීඩියෝ එක දිගයි කියලා හිතෙන අය මෙතනින් ඕන එක බලන්න 01:32​ What is anniversary model (allion 240) 02:23​ What are Toyota stores 03:02​ History of Allion/Premio 08:26​ 2021 New Allion 06:55​ Allion grades G Anniversary 08:00​ Front look 12:12​ Rear view/ Flower light / Boot 14:30​ Side View 15:56​ Engine ( 1NZ-FE) Power details 20:00​ Interior 28:00​ Driving Test 19:00​ how to calculate cylinder capacity of a car

  • @amilasenal6216

    @amilasenal6216

    3 жыл бұрын

    Plz divide the timeline too with these chapters so we can easily scroll through the section that we want...cheers...

  • @dumidudilansha5304

    @dumidudilansha5304

    3 жыл бұрын

    Honda insight eka gana review ekak karannko

  • @hasithaanuranga9232

    @hasithaanuranga9232

    3 жыл бұрын

    Price kohoma weida ayye den meka

  • @colomboboy2707

    @colomboboy2707

    3 жыл бұрын

    2003-2004 alto japn eka review karandako

  • @shanakanishshanka4032

    @shanakanishshanka4032

    3 жыл бұрын

    Ko meke mila....

  • @excelking2319
    @excelking23193 жыл бұрын

    හැම වාහන රිවිව් එකක්ම වගේ බලනව මම කවදත් හොඳම රිවිව් එක තිබ්බෙ ඔයාගෙ අයියෙ.. දිගටම ඒක continue කරන්න....😍ජය වේවා!!!! 👍

  • @sadathdewmia2212
    @sadathdewmia22123 жыл бұрын

    හරි ආසාවෙන් බලනව අය්යෙ හැම video එකක්ම.ගොඩක් වැදගත් දේවල් දෙනව හැමදාම දිගටම කරගෙන යන්න ජය වේවා❤

  • @vishwathorathuru_9248
    @vishwathorathuru_92483 жыл бұрын

    ගොඩක් සරල විදියට වීඩියෝ කරනව.වටපිටාවෙ වෙන දේවල් වීඩියෝ එකට පොඩි හිනාවකුත් ගේනව.වාහන ගැන දාපු ඔක්කොම වගේ වීඩියෝ බැලුව.සුපිරි.බුදු සරණයි .දිගටම කරන් යමු.එලම.🇱🇰🇱🇰

  • @tharindurathnayake6809
    @tharindurathnayake68093 жыл бұрын

    නියමයි අයියා.. ඔයාගෙ ඔක්කොම වීඩියොස් මම බලල තියෙනවා.. best👊

  • @lkbherath
    @lkbherath3 жыл бұрын

    Great, Complete and flexible video. Actually, All in one at your demonstration

  • @ktube-lanka
    @ktube-lanka3 жыл бұрын

    සුපිරි. Oyaa oyage knowledge eka අව්‍යාජ ලෙස චැනල් eke describe කරනවා. Godak de igena gnna puwan. ජයවේවා

  • @uvinduabeysinghe5100
    @uvinduabeysinghe51003 жыл бұрын

    Plz consider doing an in-depth review on corolla 121. BTW a great video. Wish u good luck and keep doing this great work.💪🤞

  • @sarasen6864
    @sarasen68643 жыл бұрын

    Great review as always. Need your opinion on buying a second hand car (axio 2007) in 2021 considering it's age and all. BTW you earned a subscriber

  • @wgsbandara9919
    @wgsbandara99193 жыл бұрын

    විශිෂ්ඨයි, ලඟකදී තමයි මේ සීරිස් එක බලන්න පටන් ගත්තේ. අරමුණ හොඳ වාහනයක් ගන්න එක. ඒත් මේ ප්‍රයිස් එක්ක හැප්පෙන්න බෑ....තව ටිකක් ඉවසනවා. නැවතත් කියන්නේ ඔබේ ඉදිරිපත්කිරීමේ කලාව විශිෂ්ඨයි.....ඔබට ජය..!

  • @kasunk.rathnayaka8264
    @kasunk.rathnayaka82643 жыл бұрын

    Super..හැමදාම ඔයාගෙ videos බලනවා අයියෙ .superb ..

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera12643 жыл бұрын

    Amazing review as usual. Great work... 👍🏻👍🏻👍🏻

  • @mudithaswamendra8558
    @mudithaswamendra85583 жыл бұрын

    ආදරෙයි පැලෙන්න සහෝ... ඔයාගේ review පට්ට....❤

  • @Ksilva2
    @Ksilva23 жыл бұрын

    Thank u very much Appreciate your effort amidst the difficulties Ur faced upon. I think going away from the typical ten minute advertisement type vehicle review towards informative, much more technical biased review. Good luck MRJ. U have proven there is still value for Quality.

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    thank you sooo much...

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage3 жыл бұрын

    දිගටම ඒක continue කරන්න. ජය වේවා!!

  • @dilkisandachaya7560
    @dilkisandachaya75603 жыл бұрын

    මං අද වීඩියෝ එකක් දැක්කෙ.ඒ වීඩියෝ එක බැලුවම තව කීපයක් බැලුවා. හරිම වටිනවා. සබ්ස්කයිබ් කලා අදම.

  • @prasadnagahage5467
    @prasadnagahage54673 жыл бұрын

    හැමදාම වගේම ඉතා පැහැදිලි වටිනා හොද video එකක්.බොහොම ස්තූතියි.චූටි දෙයක් තියනවා කලොත් හොදයි කියලා දැනෙන. 01. cars වල grades, years වගේ දේවල් කියද්දි අර පිරමීඩ ක්‍රමයට වගේ බෙදි බෙදී යන chart 1කින් පැහැදිලි කලොත් තවත් හොදයි කියලා හිතෙනවා. 02. CC අගය පෙන්නපු එක video එක උඩ හරි cylinder එකක picture එකක් උඩ හරි ඔයා කියන ගමන් type වෙන විදිහට ඉදිරිපත් කලොත් තව තවත් හොදයි කියලා හිතනවා. Thank you.ජය වේවා. තෙරුවන් සරණයි.

  • @Rajeewa-sg4tv
    @Rajeewa-sg4tv3 жыл бұрын

    Thank you so much for the review Mr. Raveendra. It really help us to find the real picture of the vehicle. And was so happy to see my name on this video

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    Excellent

  • @sajithboralugoda
    @sajithboralugoda3 жыл бұрын

    Niyamai appa niyameta review krnawa supiri kiynna wachana na 👍🤗🤗 vehicle review wlin kemathima channel ekk

  • @shakthisuchinthana9839
    @shakthisuchinthana98392 жыл бұрын

    සුපිරිම explanation එකක් 😎❤💪

  • @lakshanjayaweera6461
    @lakshanjayaweera64613 жыл бұрын

    අදත් නියමයි බ්‍රෝ review එක ❤️❤️❤️❤️❤️

  • @prasannarb99
    @prasannarb993 жыл бұрын

    Oyage vedios hemadama blnwa.godak dewal igena gannawa.Toyota Carina Ti 212 ekaka review ekak genna puluwannan.

  • @chathurajayampathi5558
    @chathurajayampathi55583 жыл бұрын

    Obage video supiri. Puluwannam Toyota IST eke review ekak karanna.

  • @tarangarajapaksha123
    @tarangarajapaksha1233 жыл бұрын

    මං දැකපු වාහන හැන තිතටම කියල දෙන චැනල් එක❤ Mitsubishi lancer cs එක ගැනත් vidio එකක් කලානං සුපිරි😍

  • @thisaramedagoda9624
    @thisaramedagoda96243 жыл бұрын

    වීඩියෝ පට්ට. Prius එක ගැන ඕන. ❤️❤️

  • @chathura.kavinda
    @chathura.kavinda3 жыл бұрын

    Good video Mr. Ravindra. Please do consider doing a video about "how to choose a good tire for vehicles ".

  • @chanakakarunarathna3278
    @chanakakarunarathna32783 жыл бұрын

    Excellent review as always 👍👍

  • @dilshandananjaya9378
    @dilshandananjaya93783 жыл бұрын

    Jaya wewa ,keep it up brother 🤝🔥❤️

  • @elakrrish
    @elakrrish3 жыл бұрын

    Review එක නියමයි. Honda Civic FD1 එක ගැන In Depth Review එකක් කරන්න පුලුවන්ද?

  • @kushanharshika
    @kushanharshika3 жыл бұрын

    අයියේ පුලුවන් නම් ලක්ශ 20/25 කට විතර ගන්න හොද කාර් මොනවද කියලා වීඩියෝ එකක් දාන්න. මේ වීඩියෝ එක මරු. සෑහෙන්න දේවල් දැන ගත්තා. 🙏

  • @manelwickramasingha8543
    @manelwickramasingha85433 жыл бұрын

    නියමයි අයියේ. වීඩියෝ එක සුපිරි.

  • @shalithasusith4815
    @shalithasusith48153 жыл бұрын

    Niyamai aiye. Wahanayak nathi unath hema video 1kma balanawa

  • @nadunfernando5676
    @nadunfernando56763 жыл бұрын

    Oyage videos api enakan balan idala dapu gaman balanawa aiye... jaya wewaa

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    Thank u soooo mch

  • @thusharasanjeewa1945
    @thusharasanjeewa19453 жыл бұрын

    Good review. Keep it up brother

  • @dpagamingshow1493
    @dpagamingshow14933 жыл бұрын

    Niyamai ayye oya hodata review eka karanawa hodata karanna oyata ශක්තිය දයිර්ය labewa budu saranai

  • @blueoscar6838
    @blueoscar68383 жыл бұрын

    MRJ මහත්තයෝ, මෙි දවස්වල මම Fit Shuttle GP2 එකක් ගන්න හොයනවා, පුළුවන් නමි ඊට කලින් Review එකක් ගේන්න, ස්තුතියිි 🖤🖤🖤

  • @vishwachaneth6013
    @vishwachaneth6013 Жыл бұрын

    Mrj, ඔබතුමාගෙ ඔක්කොම Videos බැලුවා.Allion 2016 facelift එකක් තිබුණෙ නෑ. 2016 පස්සෙ Safety packages එහෙම Add උනානෙ. පුළුවන් වෙලාවක ඒකේ Review එකකුත් ගේන්න කියල ඉල්ලනවා plz...

  • @tilshankavishka3384
    @tilshankavishka33843 жыл бұрын

    Reviewnam MRJ thma supirima thmaii ithinn❤️❤️❤️❤️🙏

  • @yasasgunaratna
    @yasasgunaratna3 жыл бұрын

    First veiw ekak mage niyamai Aiya asawen hitiye 240 ho 260 ekak karanakn

  • @theonewithme8978
    @theonewithme89783 жыл бұрын

    වටින reviwe නම් ඔයා තමයි😍

  • @dpagamingshow1493
    @dpagamingshow14933 жыл бұрын

    Mama oyage review විතරයි balanne nise

  • @SL-ep1pj
    @SL-ep1pj3 жыл бұрын

    Mr MRJ, your reviews are superb as always and can you review a 2 nd generation Toyota prius pls 😊😊

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    I will do..

  • @thilankawijayamuni3912
    @thilankawijayamuni39123 жыл бұрын

    good job brother.all the best.

  • @sachithmadushanka1355
    @sachithmadushanka13553 жыл бұрын

    Supirima review karana chanal ekak😍

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_--3 жыл бұрын

    Car rewiwe එකක් කරද්දී මිල අනිවාර්යෙන්ම දාන්නකෝ ♥️ ⁉️ මේ වීඩියෝ එකේ වගේම හැම වීඩියෝ එකකම thank

  • @offroadlover2976
    @offroadlover29763 жыл бұрын

    Defender එකක් ඕන ඉක්මනින් 😁😁😍😍 අයියාගේ පැහැදිලි කිරීම සුපිරියි 🤩🤩😘😘

  • @thejansathmitha7041

    @thejansathmitha7041

    2 жыл бұрын

    Defender කියන්නෙ ආගමක්

  • @offroadlover2976

    @offroadlover2976

    2 жыл бұрын

    @@thejansathmitha7041 ❤️‍🔥

  • @vishkelum8
    @vishkelum83 жыл бұрын

    Good video MRJ..🏵️

  • @Wickybro460
    @Wickybro4603 жыл бұрын

    niyamai aye jayawewaa bs

  • @hjjxx521
    @hjjxx5213 жыл бұрын

    121 eketh review ekak ikmanatama danna. Very good

  • @rrplmrrajapaksha6909
    @rrplmrrajapaksha69093 жыл бұрын

    Super Reviews 💖💖 MRJ💖

  • @hirusharavihara8875
    @hirusharavihara88753 жыл бұрын

    ඔයා කොච්චර සරලව විඩියෝ කරනවාද කිව්වොත් අඩුම තරමේ එක නොතේරෙන දෙයක් අඩුම එක පාරක් හරි ඉතාම සරලව හැමොටම තෙරෙන විදිහට කියලා දෙනවා ඇත්තටම එක හොද දෙයක් අයියේ අපි කව්රු උනත් කැමති අපි දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න 19:00 එක හොදම උදාහරණයක් වෙන එකම චැනල් එකකවත් මම එහෙම සරලව පැහැදිලි කිරිම් දැකලා නෑ ලංකාවේ විතරක් නෙමෙයි වෙන එක රටක වත් වාහන රිවිව් කරන චැනල් එකක මම එහෙම කරනවා දැකලා නෑ ඇත්තටම එක හොද දෙයක් අයියේ දිගටම කරගෙන යන්න 🥰😇

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි ... අපේ මිනිස්සු වෙනුවෙන්..

  • @hirusharavihara8875

    @hirusharavihara8875

    3 жыл бұрын

    @@MRJInspire අනිවාරේන් අයියේ ❤

  • @gihanpasindu4756
    @gihanpasindu47563 жыл бұрын

    Good review ayya✌️❤

  • @wmtbuddhika
    @wmtbuddhika3 жыл бұрын

    Descriptive video, Good luck. My Honda Civic 2008 Hybrid got 8 spark plugs, can you explain twin spark mechanism in future videos?

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    Noted.. will do

  • @hirunanimsara7087
    @hirunanimsara70873 жыл бұрын

    Superb,corolla 121 ek genath video ekk krnwda

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio41683 жыл бұрын

    නියමයි brow🤗❤️❤️

  • @rathnemalli1269
    @rathnemalli12693 жыл бұрын

    Kindly request .. Want a video series about enjine,clutch,gearbox etc..

  • @realtv80712
    @realtv807123 жыл бұрын

    wahanayak na ath dana hama video akakma asawen balannawa nodanna dewal godak egana gaththa jaya wewa budusaranai

  • @dihansudasinghe4548
    @dihansudasinghe45483 жыл бұрын

    Bordeaux is a type of French Red Wine. Wines comes from Bordeaux region in France. No doubt of saying it as wine red colour. Anyway great review. Still waiting for Ti Carina review. Thanks always 🙏

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    Thanks for this infor. I will do

  • @kasha6121
    @kasha61213 жыл бұрын

    car eka hadapu ekatawath be me wage wisthara kara kiyala denna..patta supiri👍🔥🔥

  • @oshiasproduction
    @oshiasproduction3 жыл бұрын

    Ela ela broh superb❤️🔥👍

  • @kushanchanaka1691
    @kushanchanaka16913 жыл бұрын

    වාහන රිවිව් වලින් හොඳම ඔයාගෙ අයියේ හරිම පැහැදිලියි..ජය වේවා!!!

  • @champikasampath3275
    @champikasampath32753 жыл бұрын

    Toyota prius eka gena review ekak karanna puluwanm.eke batry eka gena , market value ea gena wage ewa..puluwanm watinwa.❤️ congratulations ❤️

  • @matheeshaindeera2793
    @matheeshaindeera27933 жыл бұрын

    superb aiye. perguet3008 ekak 2019 review karannako

  • @heshakha99
    @heshakha993 жыл бұрын

    මං ළග තියෙන්නේ Premio 240 F එකක්. Same interior & same options. ඇත්‍තටම Allion, Premio කියලා වෙනසක් නැහැ කිසිම කරදරයක් නැතුව ඕනි ගමනක් යන්න පුළුවන්, අනිත් වාහන එක්ක compare කරද්දි maintenance cost එක සෑහෙන්න අඩු, ඒ වගේම fuel consumption එක අතිනුත් ගොඩක් හොද වාහනයක් තමයි T240 කියන්නේ. සෑහෙන්න වටින review එකක්. ජය වේවා!☺️♥️

  • @mindfuljournei

    @mindfuljournei

    Жыл бұрын

    Dn price ynne kohomada?

  • @Sanasmoh

    @Sanasmoh

    9 ай бұрын

    Hi Brother. Mata Allion 240 or Premio 240 gana podi details tikak danaganna oni. Contact number eka send karanna puluwan da?

  • @2ndStep23
    @2ndStep233 жыл бұрын

    Corolla 141 එකට full review එකක් ඕන..❤

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh4 ай бұрын

    පරණ 240 Allion එහෙම මේ දවස් වල 60-70 වගේ යනවා. අවුරුදු 17ක් විතර පරණ යකඩ. මන් දන්න එකෙක් පට්ට ගහපු එකක් Paint පාරක් Wax පාරක් දාල වික්කා ගන්න එකාට බාසුන්නැහැගෙම පිහිටයි 😅

  • @niranjanadikari5633
    @niranjanadikari56333 жыл бұрын

    Theruwan saranai mrj mahaththaya Jaya wewaaa

  • @amenaka1
    @amenaka13 жыл бұрын

    superb explanation......!

  • @binularandila2881
    @binularandila28813 жыл бұрын

    Keep it up bro..❤️

  • @charithvidusha5471
    @charithvidusha547110 ай бұрын

    Excellent review 💪

  • @dishann.2945
    @dishann.29453 жыл бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @umaljayasinghe5933
    @umaljayasinghe59333 жыл бұрын

    Awesome review. just bought this last week. Much love brother... . All the way from New Zealand

  • @nikkanikka3021
    @nikkanikka30213 жыл бұрын

    Godak hodai video eka aiye

  • @supunsadaruwan8854
    @supunsadaruwan88543 жыл бұрын

    Oyanm niyamai hodata wade karanawa🤗😊

  • @kavivideos8213
    @kavivideos82133 жыл бұрын

    Honda civic 2020 එක review එකක් කරන්නකො

  • @dammikawelagedara6233
    @dammikawelagedara62333 жыл бұрын

    Video eka hodai 👍👍👍

  • @chandulalakshan4416
    @chandulalakshan44163 жыл бұрын

    GM .අයියාට වාහන ගැන මාර දැනුමක්නේ තියේන්නේ. respect @

  • @chamithmayura302
    @chamithmayura3023 жыл бұрын

    Ayiye puluwannam suzuki swift car eka gana review ekak karannako,eke generations models godak tiyenawa

  • @dinukanirmal2625
    @dinukanirmal26253 жыл бұрын

    Niyamai video aka

  • @ShanakaBandara-ux5vg
    @ShanakaBandara-ux5vgАй бұрын

    සුපිරි ...

  • @dillvision5623
    @dillvision56233 жыл бұрын

    Good job bro... 😃👍👍

  • @Asitha_mg
    @Asitha_mg3 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ වල විස්තර කරන ඒව නියමයි. රිවිව් වලදි ටෙක්නිකල් දේවල් වැඩිපුර විස්තර නෙකර ඒව වෙනම වීඩියෝ එකකින් කරමුද. එතකොට අපිට තව වැඩිපුර විස්තර ඔයාගෙන් දැන ගන්න පුළුවන්. අළුතෙන් වෙනම වීඩියෝ සීරිස් එකක් ඒවට පටන් ගමුද❤️🔥

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    ❤️

  • @sachiwicks
    @sachiwicks3 жыл бұрын

    Ela ela man 2 parak kiyala barima thana balan hitiya me review eka enakan 🙏

  • @mr.shenky
    @mr.shenky3 жыл бұрын

    Brother Allion,Premio 2007-2015 athara vehicle ekak gana video ekak karannako.You tube eke hariyata ඒ year wala modle ekak gana review ekak na

  • @darshana573
    @darshana5733 жыл бұрын

    Notification එක දැක්ක ගමන් view කරෙ...

  • @samahithkisara8442
    @samahithkisara84423 жыл бұрын

    MRJ apith innnawoooo

  • @pamudithadinith7853
    @pamudithadinith78533 жыл бұрын

    Good review ❤️💪

  • @darshanatharanga3588
    @darshanatharanga35883 жыл бұрын

    Niyamai ayya man asama car ekak 😍😍😍

  • @MrMalith99
    @MrMalith993 жыл бұрын

    Nice review! Honda civic es 3 2003 ekk krnnko

  • @shanukajothirathne4267
    @shanukajothirathne4267 Жыл бұрын

    Good review! Anith ewaganath mewage series ewakaaranna!...

  • @rameshdushmantha1496
    @rameshdushmantha14963 жыл бұрын

    Superb review aka mn gawa tiyena bicke aka mage pana wage bala ganawa ath mn wahana walata godak ardarai hodata kiyala denawa thank you sir. ...

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    පරිස්සමෙන්. පිරිත් කරපු නූලක් ලග තියා ගන්න..

  • @asankapathirana1886

    @asankapathirana1886

    3 жыл бұрын

    Eka thamai .oya kiwwe hodawadak

  • @madu363
    @madu3633 жыл бұрын

    Honda Insight eke review ekak dannako

  • @wijesinghe3339
    @wijesinghe33393 жыл бұрын

    අවසානට ගහපු vitz එක කරමුද මෙි වීඩියෝ එකත් බැලුවා නියමයි

  • @pasinduliyanage8629
    @pasinduliyanage86293 жыл бұрын

    Super aiye oyage පැහැදිලි kirima Mn hama රිවිව් එකක්ම බලනවා Peugeot 3008 ganath pahadili kirimak karanavada

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna39253 жыл бұрын

    18.40 eeka wenama experiance ekak .thanks for sharing ur knowledge like this

  • @manjulaperera9477
    @manjulaperera94773 жыл бұрын

    Nissan Tida ගැන විඩියෝ එකක් කරන්නකෝ මගේ කාර් එක දෙන්නම් 2007 Kadawatha

  • @mayuraalagiyawanna2644
    @mayuraalagiyawanna26443 жыл бұрын

    Thanks aiye annevasary model eka gena kiyala dunnata.

  • @gamebro9407
    @gamebro94073 жыл бұрын

    Can you do a review of Honda Fit Gp5 S grade?💪

  • @ASK87
    @ASK873 жыл бұрын

    ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඉතාමත් අගය කරනවා...සුභ පැතුම් ඔබේ ගමනට...👍👍👍Allion 240 grades ගැනත් හොඳ වීඩියෝ එකක් ගේන්න...@

  • @dushankavinda1302
    @dushankavinda13023 жыл бұрын

    අයියේ වාහනයක් රටින් ඉම්පෝට් කරන හැට් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ ජපන් යුරෝප් හැම එකක්ම ඉම්පෝර්ට් කරන හැටි අයියට තරම් විස්තර කරලා ඒ වීඩීයෝ එක කරන්න බෑ වෙන කාටවත් ❤

Келесі