Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ

Top Secrets to save money and petrol with your car, Sinhala technical Review. Fuel economy of Toyota Premio (Allion) was tested after running 400km with these tips and tricks and achieved 18.6 km/l. use these Tips and Tricks to save Petrol in your car and save money. This video give more
top 5 proven fuel saving tips to save fuel, money. this can cut down 30% of your fuel bill, by MRJ
• top 5 proven fuel savi...
tips to save fuel and even to save your life.Visti my channel here : / mrjinspire
පෙට්‍රෝල් වලින් සල්ලිත් ඉතුරුකරගෙන, වාහනේ ට වෙන ලෙඩත් අඩු වෙන, තමන්ගේ ජීවිතේත් ආරක්ශා වන හොදම කරුණු ටිකක්. වාහනයක් තියෙන, ගන්න ඉන්න, සියල්ලටම වැදගත්
Further Your can learn following from this video
A Review of Toyota Premio Allion Car with following topics
02:25 Fuel Consumption of Toyota Premio and Allion
02:25 How to Reset Toyota Premio, Allion Fuel economy Meter, Fuel Meter
03:25 Save fuel with gently acceleration
05:23 Elephants in Moragahakanda Elehara Road
05:50 How to drive in a hill to save fuel
06:45 Moragahakanda Reservoir (Kulasinghe Dam), Kalu ganga and Dams
07:30 Engine Stop while idling to save petrol
08:00 How to save fuel by On or off Air conditioner with window open or close
09:13 How to hold steering wheel correctly
09:33 How to stop vehicle if break fails
10:45 How to save fuel with proper services by changing oil filter and engine oils on time
11:00 how to inflate to have more fuel, Air pressure to use in Toyota Premio
11:54 Why you should use sunglasses while driving
12:55 How to use Auto AC or climate control AC to save fuel
13:33 Jackfruit in Sri Lanka
14:08 Toyota Axios Vs Toyota Premio Fuel consumption, What is the Best
14:30 Power to Weight ratio in Cars for fuel economy in Toyota axio and Premio
15:00 Reduce weight of your car to save fuel
15:45 Neutral to save fuel, this is very dangerous for safety
16:20 Mahiyanganaya Raja Maha viharaya
Other useful videos you may like...
**Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
• Never do this MISTAKE!...
**HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
• HOW TO STOP VEHICLE IF...
**Toyota Allion 260 ,[2010-2015],Premio review (Sinhala)
• Toyota Allion 260 [201...
**Toyota Allion 260 ,[2007-2010],Premio review (Sinhala)
• Toyota Allion 260 [200...
**Toyota Premio 2017-2020, Toyota Premio Sinhala Review
Old and new face comparision : • Toyota Premio 2020 OR ...
toyota premio 2017 2020 Review • Toyota Premio 2017-202...
**Rajapaksha Motor to buy good used car
/ rajapaksha-motor-trade...
**Toyota Vitz (2010-2013) Review 3rd generation 1st Face-lift
• Toyota Vitz [2010-2013...
**Toyota Vitz (2013-2017)(JEWELA) Review 3rd generation 2nd Face-lift
• Toyota Vitz (JEWELA),2...
**Toyota Allion 260, Sinhala Review
• Toyota Allion 260 [200...
**Toyota Premio 2017-2020, Toyota Premio Sinhala Review
• Toyota Premio 2020 OR ...
**toyota premio 2017 2020 Review
• Toyota Premio 2017-202...
#Premio
#Allion
#Cars
#Reviews
#MRJ
Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
• Must Know vehicle Driv...
save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
• save your life when a ...
Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
• Know your car AC contr...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
• Best Secret Tips (Sinh...
HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
• HOW TO STOP VEHICLE IF...
Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
• Never do this MISTAKE!...
මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
• Video
For more videos subscribe my channel: bit.ly/330ujvK
kzread.info?...
Facebook : mrjinspire
Twitter : / mrjinspire
Instagram : / mrjinspire
my camera used. Apple iphone XS Max 64GB black (best cam) You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 888

  • @Loner-vf3km
    @Loner-vf3km4 жыл бұрын

    The best video ever .I like this video so much cz you consider about the beuty of our country and u r kind to explain many things .And as usual the way you present .wish you all the best.✌✌

  • @wnpprasad8088
    @wnpprasad80883 жыл бұрын

    වාහන ගැන විතරක් නෙවේ ට්‍රැවල් , පරිසරය , ජීවිතය ,ධර්මය ගැන කෙටියෙන් සරලව පැහැදිලි කලා .ඔබේ ඉදිරිපත් කිරිම් හරිම නිහතමානී .

  • @silva6319
    @silva63193 жыл бұрын

    පණ්ඩිතමානී නොවී ඉතා පැහැදිලිව කරගෙන යන චැනල් එකක්. දිගුකලක් වැජඹේවා!

  • @dilangajilbu
    @dilangajilbu3 жыл бұрын

    මේ වයසේ අනිත් KZreadr's තිත්ත කුනුහරැප සහිත මෙලෝ රහක් නැති.., සමාජය, සංස්කෘතිය, අහිංසක පුංචි දරැපැටව් අකාලයේ ආගාධයට ඇද දමන වැඩසටහන් කරන කාලයක උඹ පුතේ ඇත්තටම ආදර්ශමත්.... ඒ කිව්වේ වැඩසටහන් බැලුවම මෙලොව එලිය දකින්න උදව් කරපු දෙමාපියන්ගේ වැදගත් කම මනාව අවබෝධ වෙනවා.. ඇත්තටම හරිම respectable ... සුභපතනවා හොද අනාගතයකට... Subscribe ගන්න ගැනුන්ගේ රෙද්ද අස්සම පෙන්වන්න ඕන නෑ කියන්න උඹ හොද උදාහරණයක් ... Wish you all the best and good luck in the future world...!!

  • @sameeralakmal6663
    @sameeralakmal66634 жыл бұрын

    පට්ට.. පැහැදිලි ගමනක් පෙන්නුම් කරනවා... සුපිරි ... අපේ සප් එක හදවතිම්ම... ඔබට.. ❤

  • @susanthadurage1333
    @susanthadurage13334 жыл бұрын

    ගොඩාක් හොඳයි අද වීඩියෝ එක .ඒ වගේම ගොඩක් වටිනවා.මට වාහනයක් නෑ.ඒත් මම ඒ ටාර්ගට් එකට එන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක් .ඒ නිසා මට මේ වීඩියෝ ගොඩක් වටිනවා.ගොඩක් ආදරෙයි මේ සරල කමට.මගේ ටාර්ගට් එකට මම තව අවුරැද්දකින් යනවා.එතනදි මට ඔබතුමාගෙන් පෞද්ගලිකව උදව් අවශ්‍ය වෙනවා.ඉස්සරහටත් මේ වගේ වටින වීඩියෝ අපිට ඕනි.බුදු සරණයි ...

  • @nilanshyamika5524
    @nilanshyamika55244 жыл бұрын

    කිසිම වීඩියෝ එකකින් නොලබපු උපදෙස් ගොඩක් මේකෙන් ලැබුනා. වාහන ගැන විතරක් නෙමෙයි මේ ජීවිතයෙන් එහාටත් උපදෙස් ලැබුනා. ජය ඔබට. තෙරුවන් සරණයි.....

  • @nadunfernando5676
    @nadunfernando56763 жыл бұрын

    බැලුවයින් බැලුවේ නෑ මේ වගේ වීඩියෝ එකක්..ආසම කාර් එක හීන දකින කාර් එක

  • @spn5579
    @spn55793 жыл бұрын

    එදා අපි වීඩියෝ බලද්දී ලයික් 100.200 එත් අද උබ හොද ගමනක් ඇවිත් ඉන්නවා ඒ ගැන ගොඩක් සතුටුයි ලොකු අයියේ .

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe4733 жыл бұрын

    වාහනය පරිසරය වැදගත් ගොඩක් දේවල් එක්ක

  • @irushanamila
    @irushanamila3 жыл бұрын

    සුපිරි.දන්නේ නැත ගොඩක් දේවල් දැනගත්තා

  • @asiridissanayaka6849
    @asiridissanayaka68493 жыл бұрын

    ගොඩක් වැදගත් ටිප්ස් ටික. මම කුරුණෑගල ඉදන් කොළඹ ආව Premio 2010 මොඩල් එකේ. වේගය පැ .කි .60-70 තියාගෙන ආවෙ. ඔබ video එකේ අන්තිමට සඳහන් කළා වගේ 22-23kml වගේ petrol වැඩ කරනව.

  • @senarathpolkotuwa6063
    @senarathpolkotuwa60633 жыл бұрын

    ගොඩාක් වටිනාකමක් තියෙන වැඩසටහනක් බුදුසරණයි ඔබතුමාට

  • @nalinjayathissa9376
    @nalinjayathissa93763 жыл бұрын

    වාහන සම්බන්ධයෙන් ලංකාවේ දැනට හොඳම වීඩියෝ කරන කෙනා තමයි ඔබතුමා.

  • @kucksadventures479
    @kucksadventures4793 жыл бұрын

    නියමයි..👍 සුබ අනාගතයක්..ලංකාවේ ලස්සනත් බලලා ..වරකා රසට කටට කෙල උනාගෙන..අඩුපාඩු හදාගෙන ඩ්‍රයිවින් කරන හැටි ඉගෙන ගෙන..ජීවිතය අනියත බවත් පසක් කර පන්සලුත් ගිහිල්ලා ...මෙහෙම හිතට වදින vedio එකක් බැලුවමයි..නිව්ටල් යන්න එපා.."සල්ලි ඉතුරු කරනවාට වඩා ජීවිතය වටිනවා.."..you are great gentlemen ..weldone brother ..❤❤❤

  • @upulcolombage1520
    @upulcolombage15202 жыл бұрын

    ඔබේ සියලු වැඩසටහන් ඉතාමත් පැහැදිලි යි ඔබතුමාට බොහොම ස්තූතියි .බොහෝම පි

  • @dilusha6172
    @dilusha61722 жыл бұрын

    You Tube එකේ ❤ react නැති එක ලොකු අඩුපාඩුවක් කියලා හිතෙනවා.

  • @tharindusampath2626
    @tharindusampath26264 жыл бұрын

    ලස්සනට වැඩේ කරනවා.ඔයාට ජය👍

  • @prasadnagahage5467
    @prasadnagahage54673 жыл бұрын

    ඔබේ විග්‍රහ කිරීම අති විශිෂ්ටයි. බොහොම පැහැදිලියි.ආසයි අහන්න. මම ඔබ කියූ අයුරින් drive කලා.අනිත් අය full tank + 2000 /= ගියපු ගමන මම full tank - 2000 /= කලා. හැමෝටම පුදුමයි.එයාලා විශ්වාස කරන්නෙත් නෑ. මට බොහොම සතුටුයි. මම ඔයාගෙ හැම vedio එකක්ම බලනවා.ඔබට බොහොම ස්තුතිය. ජයවේවා

  • @dhanushkakelum9960
    @dhanushkakelum99604 жыл бұрын

    නියමයි බ්‍රෝ සුපිරියටම වීඩියෝ ඒක කරනවා ගොඩාක් පැහැදිලියි ..ජයවෙිවා ..

Келесі