මළ ගෙදරක යනවා කියලා මඟුල් ගෙයක් ගත්තා | Tony Ranasinghe | MAHARU TV

#MharuTV #interview #entertainment #trending #news #tonyranasinghe #duhulumalak #bondameedumkandurelle #rankendenbanda #ahasinpolowata #ralexransinghe

Пікірлер: 229

  • @pushpapanapitiya6485
    @pushpapanapitiya6485Ай бұрын

    තාත්තා වගේම දියනියත් ඉතාම වැදගත් විදියට ජීවත් වෙන උගත් පිරිසක්. සියලු ප්‍රාර්තනා ඉටුවේවා

  • @ddhammi7349
    @ddhammi7349Ай бұрын

    වටිනාම කථාබහක්.දුව හැටියට ඔබතුමිය ක් බොහෝ ම හොද කෙනෙක්.ස්තූතියි

  • @SuperUnawatuna
    @SuperUnawatunaАй бұрын

    ලස්සන මනුස්සයෙක් ගැන කතා කරපු සුන්දර දියණියක් එක්ක කතා කරපු සුන්දර වැඩක්. නිවේදිකාව ඉතාමත් සාර්ථක සහ වැදගත් විදියට වැඩ සටහන ඉදිරිපත් කල ආකාරය සිත් අලවන සුළුයි.

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    ස්තුති ඔබට🙏❤🙏❤

  • @sureenaudani7109

    @sureenaudani7109

    Ай бұрын

    ඔබ හරි. KZread එකේ දැකපු වැදගත් නිවේදිකාවක්. ලස්සන වැඩසටහනක්. කිසිම වෙනසක් කරන්න එපා. වැදගත් මිනිස්සුන්ට විතරක් ඔබගේ අවකාශය දෙන්න. වැඩකට නැති,කලාකරැවෝ කියා ගන්න අම්මලා දුලා, අහසින් පාත් වුන නලාකරැවෝසහ නලාකාරියේ නම් ගේන්න එපා. ඇත්ත කලාකරැවෝ ගැන මේ වගේ වැඩසටහනක් කරන්න. සුබ පැතුම් 💐💐💐💐

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    @@sureenaudani7109 බොහෝම ස්තුති ඔබට🙏🤍🤍🤍🥰

  • @skularathne138

    @skularathne138

    Ай бұрын

    ඇත්තටම හැමෝම කියන විදියට ටෝනි මහත්තයා ගේ දුව බොහොම වැදගත් දරුවෙක් ..ටෝනි මහත්තයා දක්ෂ ගෞරවනීය හරිම ආදරනිය රන්ගනසිල්පියෙක් ගාමිණි විජය ජෝ මහතා තවත් රන්ගනසිල්පින් අතර ඉතාමත් අතී දක්ෂ කලාකරුවකු ඉස්සර අපිට සිටිය වටිනා සම්පතක් . 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @JanakiParanavithana

    @JanakiParanavithana

    29 күн бұрын

    නිවෙිදිකාව හරිම ලස්සනයි වැඩ සටහන කරන විදිහ ඇහුම්කන් දෙන විදිහ බලන්නකො

  • @stellafernando5753
    @stellafernando5753Ай бұрын

    බලන්නකො කතාකරන ලස්සන හරමවැදගත් තාත්ත වගේමයි හරිම නිහතමානීයි ඒකටත් දැන් ඉන්න අය

  • @thusithkathaluwage5470

    @thusithkathaluwage5470

    Ай бұрын

    eka nam etta harima sundarai sinahawa pirila. den koheda e wage aya

  • @Thusitha-wy4zl

    @Thusitha-wy4zl

    Ай бұрын

    ​@@thusithkathaluwage5470p❤

  • @jayanganifernando7416

    @jayanganifernando7416

    Ай бұрын

    ඔව් සමහරු නම් සිංහල දන්නේ නෑ වගේ කතා කරන්නේ. ලස්සනට කතා කරනවා.හරිම ආශාවෙන් අහන ඉන්න හිතෙනව

  • @lourdesthankyoubasnayake6536

    @lourdesthankyoubasnayake6536

    24 күн бұрын

    තාත්තා වගේ වැදගත් විදිහට දරුවො හදලා තියෙන්නේ.

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414Ай бұрын

    හරිම ලස්සනට ඔබතුමිය කතාකරනවා ආසයි අහගෙන ඉන්න.සිංහල භාෂාව හසුරුවන ආකාරය අතිවිශිෂ්ට යි. ඇය ඉතා පියකරුයි. ඇය ආදරණිය දියණියයි ටෝනි රණසිංහ මහතාගේ ❤️

  • @IsuruKumarathunga

    @IsuruKumarathunga

    Ай бұрын

    Harima lassan rupupayakohuta thibuna❤❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907Ай бұрын

    තාත්තා වගේම නිහතමානී දුවක්. අසාවෙන් අහගෙන හිටියේ. ලස්සනට කතා කරනවා. 🥰🤗❤

  • @shyamali_wick72

    @shyamali_wick72

    22 күн бұрын

    ඔව් ඇයයි මමයි එකට වැඩ කලා ඇය හරිම නිහතමානී කෙනෙක් ❤

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445Ай бұрын

    අනෙ මෙවැනි මිනිසුන්ගෙ කතා අදටත් ආසයි අහන්න.දුවත් හරිම නිහතමානී.දැන් ඉන්නෙ වැඩි හරියක් නිලියො නෙවෙයි ගනිකාවොනෙ.

  • @w.athilinawathie4957

    @w.athilinawathie4957

    Ай бұрын

    කෙනෙකුගෙ හොඳ කියන්න තව කෙනෙකුට ගරහන්න ඕනද?

  • @shanthidhammika8978
    @shanthidhammika8978Ай бұрын

    ටෝනි මහතාගේ පෙනුමත් ඒ චරිතයට ම ගැලපෙනවා. දුවත් ඒවගෙ. අපි එතුමාගේ රඟපෑම් වලින් හුඟක් සතුටු වුණා. "ප්‍රවේසම් වෙන්න", "නාරි ලතා", දුහුළු malak", "අහසින් පොළොවට" ස්තුතියි එතුමාට. එතුමාට උතුම් නිවන් සුව ලැබේවා!🙏🙏🙏

  • @subashinijansz8347
    @subashinijansz8347Ай бұрын

    එතුමා අප අතර නැතත්, ඔහුව දැක්කා හා සාමානයි, එතුමාගේ දියනිය. එතුමා වගේමයි, හිනාව සහ කතාව. අපි ගොඩක් ආදරය කරපු ටොනි රනසිංහ මහතා ! තාමත් ආදරෙයි ! මෙ interview එක හරියට රසවින්දනයක් ලැබූනා. හරිම සාර්ථකයි. 🌹❤️🇺🇸

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    ❤🙏❤

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288Ай бұрын

    එතුමාගේ කතා විලාසයට මං හරි ආසයි. ඒ කතාව එහෙමම දෝනිට දීලා 🙏🌹

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907Ай бұрын

    සිනමාව කඩා වැටෙන්න හේතුව මේවගේ නළුවන් නැති වීමයි. අසාවෙන් බැලුවේ films. 👍 🙏

  • @nimmifernando4318
    @nimmifernando4318Ай бұрын

    විශිෂ්ඨ රංග ධරයෙකි. ඉතාම විශිෂ්ඨ තිරරචකයෙක්..රස ගුලාවක්.බෙහෙවින්ම ලස්සන ප්‍රිය මනාප කෙනෙක්.මියගියත් අදටත් අපි ඔහුව ගෞරවනීය ලෙස අදටත් සිහිකරනවා.

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346Ай бұрын

    ආදරණීය ටෝනි රණසිංහ සහෝදරයාට මගේ ගෞරවණීය පරිනාමය.එතුමාට නිවන්සුව

  • @dissanayake7901
    @dissanayake7901Ай бұрын

    දැන් රංගනයට එන අයට ඇත්තට බලද්දි මෙ වගේ මිනිස්සු එක හැරේන්නවත් බැ

  • @somawgk4778
    @somawgk4778Ай бұрын

    අම්මාහ් ටෝනි රණසිංහ අසහාය ප්‍රවීණ රංගන ය සදා මතකයි අපේ කාලෙ අහසිං පොලොවට (උපුල් නුවන් විදහා) ටෝනි ටෝනි ටෝනි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904Ай бұрын

    අනේ අදමයි දැක්කේ දුවව ❤❤❤❤❤

  • @mangalikaperera8074
    @mangalikaperera8074Ай бұрын

    ඉතා ආදරණීය සුන්දර කලාකරුවෙක් හැමදාම ආදරෙයි

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511Ай бұрын

    දයාබර, ටෝනි ,රණසිංහ නළුවාණනි,,! ඔබ සමුගත්තේ,,ඔබේ රූපයෙන්,වෙනත් ලස්සන රූපයකින්,,,පුතිභාපූර්ණ, කලාකරුවෙක්ව, නැවත අප අතරම ඉපදීඉතාම ඉක්මනින් සසර කතර තරනය කර, සසර නිම කරන්නටට හැකියාව ලැබේවා,,,,

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089Ай бұрын

    හරිම සුන්දර කතා bahak

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9uАй бұрын

    කඩවසම් බව, පෞරුෂය, කතාවිලාසය, ගමන් විලාසය, රංගන කුසලතාව,චරිතවත් බව , නිහතමානි බව මේ හැම දෙයකින්ම පරිපූර්ණ එකම නළුවා ටෝනි.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543Ай бұрын

    ඉස්සර තාත්තලා දරුවන්ට ආදරය කලේ තමන්ගේ ගරුත්වයක් රැකගෙනයි.❤️❤❤️❤️🙏

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911Ай бұрын

    the most handsome,decent and nicest actor of our country is one and only tony ranasinghe.and ralex ranasinghe is also a great brother

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6pАй бұрын

    ටෝනි රණසින්හ මොනතරම් අති දක්ශ නලුවෙක්ද ? ඇයි ඔහුව සිනමා සක්විති යැයි හදුන්වන්න නොහැකිද ?

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014Ай бұрын

    ටෝනි රණසිංහ කියන්නේ දක්ෂ නලුවෙක් ප්‍රිය මනාප පුද්ගලයෙක්.ආදරනීය සැමියෙක්.ආදරනීය තාත්තා කෙනෙක් වැදගත් මහත්මා ගතිගුණ ඇති අයෙක් .දියණියත් ඒවගේමයි ඇගේ කතාබහෙන් තේරුම්ගත හැකියි ඒබව . ඔස්වල්ඩ් ජයසිංහ මහත්මා ගේ නිනවසේපැවති සුහද හමුවකදි මෙතුමාව එක්වරක් හමු වි තිබුනා.ටෝනි රණසිංහ ඉන්න තැන හරිම රස ගුලාවක්❤❤❤️❤️

  • @gunendradesilva5600
    @gunendradesilva5600Ай бұрын

    අපේ රටේ බිහිවූ අතිදක්ශ මෙන්ම කඩවසම් බවින් ඉහලම රංගනවේදියෙක්, මෙතුමාට ඔහුටම අනන්‍ය ගමන් ලතාවක් තිබුනා, එක් දවසක් විදුලි සෝපානයක් තුලදී මට මෙතුමා හමුවී තියෙනවා, ඉස්සර බන්දුල විතානගේ මහතා නිතරම මෙතුමා පිලිබදව මා සමග කතා කරනවා, මේ සහෝදරිය අපේ වයසේ කෙනෙක්, ලස්සනට ඉතාම ප්‍රියමනාප ලෙස කතා කලා, ඔබටත් නිවේදක තුමියටත් Maharu TV ටත් ස්තුතියි. ❤❤❤❤❤❤

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    🙏❤🙏

  • @Jm-ut2dg
    @Jm-ut2dgАй бұрын

    ටෝනි අතිදක්ශ රංගන ශිල්පියෙක් මෙන්ම..සිනමාවේ සිටි කඩවසම්ම පුද්ගලයා ටෝනිගෙ කඩවසම් බවේ තිබුනා හරි ඩීසන්ට් කමක් හා පුරුෂයකුට තිබියයුතු අභිමාන ගතියක්... ❤❤❤🌷🌷❤

  • @andyandy7194
    @andyandy7194Ай бұрын

    ආසම චරිතය ටෝනි රණසිංහ මහතා.

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81Ай бұрын

    Tony Ranasinghe was and is still my No. 1 Actor.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3htАй бұрын

    ආදරණීය පරපුර වාසනාවන් ඔබට තෙරුවන් සරණයි

  • @shyamaananda587
    @shyamaananda587Ай бұрын

    කඩවසම් රංගන ශිල්පියෙක් 💓

  • @dianaperera9634
    @dianaperera9634Ай бұрын

    Even his daughter is so simple and nice.

  • @anurakiriella1801
    @anurakiriella1801Ай бұрын

    ටෝනි රනසින්හ අපිට හිටපු හොදම නලුවො දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්. දක්සම රන්ගන සිල්පියෙක්.අද ඉන්නනලුවන්ට මේඅය කරපු රගපාම් බලලවත් ඉගෙන්ගත්තනම් හොදයි.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660Ай бұрын

    ටොනි රණසිංහ මහතා අපෙ සිනමාව තුල බිහි වු විශිෂ්ටතම සහ සුන්දරම කලාකරුවෙකි. ඔහු සතු රංගන හැකියාව පමණක් නොව භාශා සහ ලේඛන හැකියාව සම කිරිමට සිංහල සිනමාව තුල එතෙක් මෙතෙක් ඉතිහාසය තුල නම් කල හැකි කිසිවෙක් නැත.

  • @dilrukshiserasinghe7865
    @dilrukshiserasinghe7865Ай бұрын

    Great actor I love him very much

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252Ай бұрын

    ටෝනි..... පඩ ෂෝ නැති නලුවෙක්..... නියම පිරිමියෙක්..

  • @roygunewardene4637
    @roygunewardene4637Ай бұрын

    My favourite late handsome tony ranasing he was amazing actor perspectively so inspiring❤ ❤

  • @Skzworld646
    @Skzworld646Ай бұрын

    ඔබට ගොඩාක් ස්තූතියි. බොහෝ දෙනෙකුට අමතක වුණු චරිතයක්...ටෝනි රණසිංහයන්..❤❤❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656Ай бұрын

    Nice discussion..... Glad to hear the story of a our time Legend....

  • @chandanawijetunga4142
    @chandanawijetunga4142Ай бұрын

    it is very nice to listen to Tony's daughter. She is very beautiful same as her father. thank you madam for sharing information about Tony's life which we were never knew. GAMINI , JOE & TONY are three legend actors that Sri Lanka has ever produced.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Ай бұрын

    💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @chansam8966

    @chansam8966

    Ай бұрын

    100% agreed 👍

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132Ай бұрын

    දෙවි පිහිට යි දියනිය ටත් පවුලේ සියලු දෙනාටම .❤

  • @chandranidealwis6555
    @chandranidealwis6555Ай бұрын

    ටෝනි රණසිංහ අති විශිෂ්ට රංග ධරයෙක්. ඒ දියණිය ගේ කතාව හරිම ලස්සනයි. භාෂා දෙක හැසිරවිම අනර්ඝයි. හරිම නිහතමානි චරිතයක්. නිවේදිකාව තුෂාරි ඔබ හරිම ලස්සනට වැඩ සටහන ❤මෙහෙයනවා

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    ❤🙏❤ස්තූති ඔබට

  • @KamalaLiyanage-tj9oh
    @KamalaLiyanage-tj9ohАй бұрын

    ඉතාමත්ම නිහතමානී අති දක්ෂ ලස්සන නළුවෙක්

  • @Win36317
    @Win36317Ай бұрын

    සරල කමම ආභරණයකි. ❤❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432Ай бұрын

    හරීම සුන්දර කතාබහක්.ස්තුතියි❤

  • @gayanisagarika5363
    @gayanisagarika5363Ай бұрын

    හන්තානේ කතාව මම හරිම ආසායි..ඇස් දෙකයි සිනාවයි හරිම ලස්සනයි

  • @chrisentastephen5747
    @chrisentastephen5747Ай бұрын

    Oh how humble you are my dear, and it's a pleasure to have seen you, And must tell you that your parents have done a grate job in bringing you up as well May God bless your parents and all of you 🙏 so humble and always with your dad's smile on your face 👍

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999Ай бұрын

    He was one of the most respectable character in the film industry. And also He never attached for politics as a popular Actor. So, no One disliked him living in Srilanka Those days.

  • @irahada5961
    @irahada5961Ай бұрын

    Toni ලා තැනකට ආවොත් මිනිස්සු එන්නේ පෝලීමේ .එ තරම් මිනිස්සු පිස්සු වට්ටපු නලුවෙක් .කවදාවත් නම කැත කරගෙන නැහැ .

  • @jenniferbernadette302
    @jenniferbernadette302Ай бұрын

    So happy to see you thushara after a very long time stay blessed may good lord bless protect you and your family always

  • @romalkrishnee
    @romalkrishneeАй бұрын

    A legendary Actor in all spheres.

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529Ай бұрын

    he was a really talented acter.

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3iiАй бұрын

    ඉතාමත් දක්ශ කඩවසම් රංගදරයෙක් .හරිම ලස්සන කතබහ ❤❤❤❤❤

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262Ай бұрын

    The most talented, handsome and respectful actor was Tony👏👏

  • @pathmasirigunawardane4592
    @pathmasirigunawardane4592Ай бұрын

    තාත්තා වගේම දක්ශ දියනියක්.❤

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204Ай бұрын

    එයා රඟපාපු චිත්‍රපට බැලුවේ පිස්සුවෙන් වගේ ඒ තරමට අපි ආසයි අපි පොඩියි එතකොට... ඒත් තාත්තව කැමති කරවගෙන යනවා

  • @keerthijayakody4374
    @keerthijayakody4374Ай бұрын

    ටෝනි රනසිංහ කියන්නේ හොඳ ප්‍රතිභාපූර්ණ දක්ෂ නළුවෙක්.දැන් ඉන්නේ නළුවෝද කියලවත් හිතන්න බැරි අය.ආදරණීය ටෝනි ඔබට නිවන් සුව ලැබේවා.

  • @tilakwithanage24
    @tilakwithanage24Ай бұрын

    A Kind daughter

  • @manorigunatunga8310
    @manorigunatunga8310Ай бұрын

    Nice discussion. Thank you.

  • @user-hi4tg1km7b
    @user-hi4tg1km7bАй бұрын

    Great ❤Acter

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514Ай бұрын

    My favourite actor.very respectable character. Never did politics. Daughter also same.

  • @jayaweera9360
    @jayaweera9360Ай бұрын

    ඔබ දක්ෂතම නිවේදිකාවක් - ජය පතමි.🎉

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    ස්තුති ඔබට 🙏❤❤🙏

  • @zaarafathima3611
    @zaarafathima3611Ай бұрын

    මේ නිවේදිකාවත් හරිම සරලයි ඉතාමත්ම හොදින් නිහතමානිව වැඩ සටහන කරනවා ස්තුතිියි

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    ඔබට ස්තුති ❤❤❤🙏🙏

  • @user-hn2rm9tn1w
    @user-hn2rm9tn1wАй бұрын

    කැමතිම ර0ගන ශිල්පියෙක් එතුමා

  • @samjewellery3755
    @samjewellery3755Ай бұрын

    Tony great actor.great person too.he was the best cinama artist of sri lanka.nice to see his daughter and know his life details.god bless his soul.very nice intervieve,nice questions and nice answers.nicely done.thank you.

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    ❤❤❤❤❤🙏🙏

  • @indirav-ch1oe
    @indirav-ch1oeАй бұрын

    Most handsome and very talanted actor in our cinema .Daughter also very decent and sweet .❤💐

  • @dianaperera9634
    @dianaperera9634Ай бұрын

    My favourite Sinhala actor. A respectable gentleman

  • @pmwijeratne1896
    @pmwijeratne1896Ай бұрын

    Nice interview with the daughter of my favorite actor Tony Ranasinghe who brought about a refreshing change in the Sinhala cinema. Sinhala cinema will never be able to produce such a charismatic actor for another century .

  • @shehaniekanayake2199
    @shehaniekanayake2199Ай бұрын

    නිවේදිකාව ඉතා හොඳින් වැඩසටහන හසුරවනවා .භාෂාව ඉතාමත්ම හොඳින් භාවිතා කරනවා. බොහොමත්ම සන්තෝසයි මෙවැනි නීවේදිකාවන් දකින්නට ලැබීම.

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    ❤🙏❤ස්තූති ඔබට🙏🙏

  • @DevikaDhimuthu
    @DevikaDhimuthuАй бұрын

    For the first time I saw Very Young and Handsome Tony Ranasinghe in " Sihina Hathak " film. I went to see that film as a very little child, with my Mother and two little sisters.

  • @chansam8966
    @chansam8966Ай бұрын

    Thank you Thushari for this discussion with our legendary actor Tony's daughter. Thushara is very unique and pleasant throughout the discussion. We grew up watching his movies and still remember his characters specially Duhulu malak. Thanks once again!

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    Great thanks 🙏❤🙏❤

  • @namalwithanage7269
    @namalwithanage7269Ай бұрын

    Api ada tama duwak innawa kiyala danneth dekketh sundara vedagath lassana duwak budusaranai oba semata ❤❤❤🙏🙏🙏

  • @yamunahewage7166
    @yamunahewage7166Ай бұрын

    හරිම ශෝක් ඔයා කරපු මේ program එක නිසා තමයි එතුමා ta මෙහෙම duwek ඉන්න බව වත් දැනගත්the❤❤❤

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    Ай бұрын

    ❤🙏❤

  • @p.asrangith1570
    @p.asrangith1570Ай бұрын

    ටෝනි රණසිංහ මහත්මයගැන යම්තරමකින්හො මාත් දන්නව.එතුමාගෙ තියන කරුනා ගුනගරුක බව මෙතුමියටත් තියනව.තෙරුවන් සරණයි

  • @boischiffons
    @boischiffonsАй бұрын

    Very valuable prog. Of Mr Tony ranasinghe.... ❤...

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633Ай бұрын

    ❤💐🙏 great actor we miss the legend

  • @nimalperera-ed1td
    @nimalperera-ed1tdАй бұрын

    Really appreciated

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939Ай бұрын

    නලුවෙක් වගේ රචකයෙක් එයා “නිලියකගේ කතාවක් “ නව කතාව ලියලා පොත් අරගෙන සාප්පුවලට ගෙන ගියා එක දවස ක උදේ 7 0 0 මට මුන ගැහිලා ඔටෝග්‍රාප් එකක අත්සන අර ගත්ත මට මතකයි නිරහංකාර (පඩ ෂෝ නැති ) නලුවෙක්

  • @christianainduruwage7771
    @christianainduruwage7771Ай бұрын

    Great Actor

  • @user-eq5jw6kf8k
    @user-eq5jw6kf8kАй бұрын

    ආදරණීය දියණියක් ❤

  • @user-jg8ut7fj1c
    @user-jg8ut7fj1cАй бұрын

    Thank u diyeniye,👍jogi hamarai mame kiyeuwa palewemni nawekathawe methumage❤❤❤💐💐💐🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    ටෝනි රණසිංහ මහත්තයා වගේමයි.. එතුමාගේ දියණියක් ❤️❤️❤️❤️❤️🫶🫶🫶🫶

  • @mervinpeiris1671
    @mervinpeiris1671Ай бұрын

    Dhoniye..I'm Mervyn Peiris .Though we are close relations we missed you all for some reason.Ralex aiya, Tony aiya, Mari Akka,JeenaAkka, and all the other brothers and and sisters.. were very close with us during our childhood. When we lost our thaththa at his 49th year. And Iwas only 12 years old child. On the funeral day suddenly I was hurt by a civier stomachache. Your beloved Aachchi mamma (our Lili aunty) had took me to the hospital.When the docter stricly tried to admit myself at hospital Aunty was so politely explain the situation about the situation and got the Doctor's special permission to participate my Farther's funarel ceromony. This is so special incident I faced in my life. Wich is unforgettable. Thank you Dhuwa...May God Bless You All...!!🌹🌹🌹🌹💐💐💐💐

  • @mervinpeiris1671

    @mervinpeiris1671

    Ай бұрын

    Thank you so much!

  • @nimalwickremasinghe5262
    @nimalwickremasinghe5262Ай бұрын

    I watched the hole programme.Happy to hear something about sons.My two sons were Josephines. What a great actor and actors daughter. May god bless your family doni.

  • @yashorakalhani2077
    @yashorakalhani2077Ай бұрын

    Tony is the shortened form of Anthony

  • @udayaranjithabeyrathne8429
    @udayaranjithabeyrathne8429Ай бұрын

    Well done. both of you are talented.

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130Ай бұрын

    Me ape past pupil kenek. Very proud of you❤

  • @sunithasamarakoon2025
    @sunithasamarakoon2025Ай бұрын

    Good programme.

  • @sriyone6228
    @sriyone6228Ай бұрын

    හරි සුන්දර නෝන කෙනෙක් ඒවගේමයි කතාව මගෙ තාත්ත එක්ක හිතවත් ටෝනි මහත්තය,මගෙ තාත්තගෙ වයසම තමයි. හිටිය නමි වයස අසු අටයි. මගෙ තාත්ත එක්ක drink එකක් අර ගන්නව, ඉතාම විනෝද වෙනව. මගෙ තාත්ත තවම ඉන්නව. එතුමා මුන ගැහුනෙ ගග අද්දර චිත්‍රපටය රගපාන්න බෝපිටිය වත්තෙ ආපු වෙලාවෙ.මුනෙ හිනාව පිරිල හැම වෙලාවෙම. එතුමාගෙ ආගමට අනුව මෝක්ෂය ලැබේවා!

  • @NimalarathneNimalarathne-sj6xn
    @NimalarathneNimalarathne-sj6xnАй бұрын

    එදත් අදත් හැමදාමත් හදවතේ රැඳුණු රoගන ශිල්පියා එතුමායි. සිoහල සිනමාවේ කඩවසම්ම නලුවා පමනක් නොවේ. දක්ශතා රැසකින් පිරිපුන් , ඉතා ගෞරවනීය අයුරින් තම ජීවිතය ගෙවා නිමකල අපූරු මිනිසෙකු වශයෙන්ද එතුමාගේ නාමය අප හදවතේ සදාකල් තැන්පත්ව ඇත.

  • @galpottageperera8695
    @galpottageperera8695Ай бұрын

    God bless,

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488Ай бұрын

    හරි ආදරණීය wadegath නළුවකු thami ටෝනි මහත්මා .දෝණිය a වගේම නිහතමානීව කතා karanawa .budusarani ඔයාලා හැමදෙනා te .adarai hamedame ජීවිතයේ සතුටින් inne .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261Ай бұрын

    වටිනා මිනිසුන් හැමදාම අමරණීය යි ඔබට මොක් සුව කලාකරුවා නේ නි ❤😢

  • @jeewani8852
    @jeewani885220 күн бұрын

    අනෙ ඇත්තටම මෙවැනි පරන නලුවන් ගැන කතා කරන එක හරිම වැදගත් ආසාවෙන් බැලුව. මෙය කල ඔබට ගොඩක් ස්තූතියි. වැදගත් විදියට හැදුනු දරැවෙක්. හරිම ආදරණියයි. ❤❤❤❤ දෙවිපිහිටයි.

  • @thusharihettiarachchi5474

    @thusharihettiarachchi5474

    20 күн бұрын

    ❤🙏❤

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969Ай бұрын

    legend ,very talented and knowledgeable person

  • @mariekusum3310
    @mariekusum331024 күн бұрын

    Mr Tony Ranasingha contributed to the Sinhala Cinema in a great way .. GREAT ACTOR… where cinema survived because of Him too..❤ the daughter was a Bridgteen.. I am privileged to see him as he is .. with a smile on his ways a GENTLEMAN simple … Modera is the birthplace of my kidz and their dad❤🙏♥️MKk USA

  • @indikaabayasekera9195
    @indikaabayasekera9195Ай бұрын

    Great 👍 film actress ❤❤❤❤

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990Ай бұрын

    ඔන්න පෙර නලුවො . එ්වගෙම එයාලගෙ අාදර්ශමත් දරැවෝ. දැන් නටන පර ජඩ පගර නැටිටෝ සහ නැටිටිචිචියෝ තේරැමි අරන් හැදියල්ලා.

  • @wilmaekanayake9287
    @wilmaekanayake9287Ай бұрын

    ඉතාමත්ම පැහැදිලි කතා ශෛලයක්..අහගෙන ඉන්න ආසයි...ටෝනි රණසිංහ වගෙම ආදරණීය දියණියක්...

  • @manoharikankanamage5949
    @manoharikankanamage5949Ай бұрын

    තාම මතකයි ඉස්කොලෙ O/L පන්තියෙ ගුරුවරියන්ට හොරෙන් ඩෙස්ක් එකට යටින් තියාගෙන යාලුවන්ගෙ අතින් අතට මාරු කරගෙන ජෝගි හමාරයි කියවපු හැටි.

  • @yasendraranawake995
    @yasendraranawake99526 күн бұрын

    ටෝනි කියන්නේ මහා නළුවෙක්. දුවත් අපූරුයි .

Келесі