Tissa Jananayake - Episode 228 | ලෝකයාට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින බව්වෝ දෙන්නෙක්

Tissa Jananayake - Episode 228 | ලෝකයාට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින බව්වෝ දෙන්නෙක්
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 207

  • @bisakya-minuthi
    @bisakya-minuthi Жыл бұрын

    ඇත්තටම ඔය කතාව ක්ලාස් එකේදි අහපු අය්යල අක්කල ගොඩ දෙනෙක් ආයෙ ජීවිතකාලෙටම රතිඤ්ඤා පත්තු කරන එකක් නැ.රතිඤ්ඤා පත්තු කරල ගන්න සතුට වගේ දස දහස් ගුනයක සතුටක් අපිට ගන්න් පුලුවන් සතෙක්ට පීඩා නොකර ඉදල.ඇත්තටම සර්ගෙන්ම බයො ඉගෙනගන්න ලැබුනු එක ගැන තියෙන්නෙ පුදුම සතුටක් . ඒ සතුට ක්ලාස් එකට ආපු පලවෙනි දවසෙ දැනුනා වගේම හැමදාමත් හරිම නැවුම් විදිහට දැනෙනවා 🌺

  • @n.n.8402

    @n.n.8402

    Жыл бұрын

    බල්ලෝ විතරක් නෙවෙයි.පෙනෙන නොපෙනෙන සත්ව කොට්ඨාශ ගොඩක් විනාශ වෙනවා. ඒක අපිට ලොකු පාපයක්

  • @nathalijulen3297

    @nathalijulen3297

    Жыл бұрын

    @@n.n.8402 ඔව් ගොඩුබෙලි පැටව් පවා මැරෙනවා හැම සතෙකුටම රතිඤ්ඤා හිරිහැරයක් .

  • @malshasrimali3145

    @malshasrimali3145

    Жыл бұрын

    විශේෂයෙන් ම කැස්බෑවන් වද වීමට බලපානවා... රතිඤ්ඤා භාවිතය ඉතාම අහිතකරයි පරිසරයට

  • @nathalijulen3297

    @nathalijulen3297

    Жыл бұрын

    @@malshasrimali3145 ,ඔව් ස්තුතියි 🙏 එහෙම මැරෙන සත්තු කමෙන්ට් කරන් යන්න ම්නිසුන්ගේ දැනුවත් වීමට ස්තුතියි 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    Jesus Christ to mankind 1126. **THE SKY WILL BE DARK FOR 3 DAYS BEFORE I RETURN. Tuesday May 13, 2014 at 8:50 AM Most beloved daughter, it is my greatest joy to see my beloved followers who responded to my appeal offering crusade prayers to save billions of souls through the power of the Holy Spirit. I will be using the Crusade prayer to renew and purify the soul of mankind, and renew the world at the same time. Transfiguration will take place simultaneously so that the people of the world prepare and qualify me as the coming savior Jesus Christ. Like countries that welcome royals, much preparation will be required before the king sets foot on their land. You will never let the King visit when everything is bustle or the streets are covered with dirt. Thus, representatives of such countries will ensure that they are properly dressed and prepared to meet the visiting senior personnel. They will be quite a child to prepare for the grand welcome, and elect representatives they deem eligible to welcome the visiting king. Finally they will prepare a solemn mass to celebrate the arrival of the king, and on that important day they will line up in the streets and chant loudly. They will pay a generous tribute to the visiting emperor and his servants. I, Jesus Christ, will do so on 'the Great Day of the Lord' when I come to judge. I will arrive suddenly at the sound of trumpets and the sweet sound of angels choir. The sky will be dark for 3 days just before I return. And the sky will glow in different colors that man has never seen before. Everyone, both male and female, will see me, and will be greatly shocked and greatly excited. Many will be left speechless without believing their eyes, others will cry tears of relief and joy. Many will not be ready, and it will cause you to cry tears of sorrow because the event will be so great, but in their hearts they will know how they rejected the true Messiah and how much they are not eligible to enter My Kingdom. But now I'm talking to these people. That day you must call me and ask me to forgive you. Then you too will gather in my new kingdom. Like any King that visits, I urge those among you who love Me to prepare for this great day. Believe in Me, prepare your souls, pray for the salvation of all souls, and wait in preparation as a bride waits for the groom. On that day, you, the children of God, will join Me as one pack, holyly united with My Father, for the beginning of the New World and the beginning of the Glorious Era promised to you from the beginning. Be at peace. Prepare for this great day with love and a simple heart. Don't be afraid of it. Be welcome to it. Even though you are in great darkness, I will bring you into my light. If you put your arms out against me, I'll wrap you up as my child. Jesus of yours

  • @n.n.8402
    @n.n.8402 Жыл бұрын

    හින්සා නොකරන්න. අපේ අවිහිංසාවාදී ගුරු උතුමා ❤️

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    Жыл бұрын

    ❤️

  • @srimalanuradha387
    @srimalanuradha387 Жыл бұрын

    සර්නම් ඉපදුනේ ජාතියේ පිනට පුදුම දැනුමක් සර්ට තියෙන්නෙ තෙරුවන් සරනයි සර්....🥰🥰

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    ගොඩාක් පින් සර් මේ කතාව කිවුව ට අපි සත්තුන්ට ගොඩාක් ආදරෙයි ❤ සර් මේ වීඩියෝ එක බැලුවට පස්සේ කිසිම මනුස්සයෙක් මේ අවස්ථාවෙහි ඉන්න 🐕 🐕 සුනඛයන් ට හිරිහැරයක් කරදාරයක් නොකරනු ඇත .අපි මනසින් උසස් මිනිසා. සර්ගේ පනිවිඩය ශ්‍රී ලාංකික ජනතාවට මුළු ලෝකෙටම ගෙනියන්න හැකිවේවා 🙏 🌹 ❤ රතිඤ්ඤා කවදාවත් පත්තු නොකල ඒවට බය මම. ඒ සද්දෙට අකමැතියි . සර් ඔබට නිවන් අවබෝධ වේවා 🙏 🌹 ❤ ඒ තරම් පිනක් අද මේ වීඩියෝ එකෙන් කලේ තෙරුවන් සරණයි 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ අපේ සර්ට 🌹 ❤ 🙏

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Жыл бұрын

    වැදගත් විදිහට උගන්නන්න හැමොටම බෑ නමුත් සර් මාර වැදගත් විදියට රසවත් විදිහට ඇත්ත කියලා දෙනව සමහර ගුරුවරු යැයි කියන අය ලමයින් ගෙ මනස වශී වෙන සුරංගනා කතා කිය කිය MARKET කරනවා එවැනි අයට සර් ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා තිස්ස ජනනායක සර් ❤️ ❤️ ❤️

  • @wihangapramuditha776
    @wihangapramuditha776 Жыл бұрын

    කර්ම වාදියෙක් ගුරුවරයෙකු වීම කොතරම් වාසනාවක්ද බොහෝ දෙනා අපායෙන් ගැලවෙනවා ඒ හේතුව නිසාම

  • @TheCheebus
    @TheCheebus Жыл бұрын

    සර් බල්ලො විතරක් නෙමේ ගොඩක් සත්තුත් මිය යනව රතිඤ්ඤා සද්දෙට. පවු ඒ සත්තු. හරි නම් රතිඤ්ඤා තහනම් කරන්න ඕනෙ අපි මානව ගුණවාදි මිනිසුන් හැටියට අපිටත් අපේ ජීවිතය වටිනවා වගේම ඒ සත්වයින්ටත් එයාලගෙ ජීවිතෙ වටිනවා ❤️

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 Жыл бұрын

    ඇත්ත සර් අපෙ ගෙදර බල්ලො දෙන්නා අවුරුදු කාලෙට ගේ ඇතුලෙ ඉන්නෙ ඒ දෙන්නා ගැහෙනවා..වෙවුලනවා ...ගමේ උන් අවුරුදු ලබන්න මාසෙක විතර ඉදලා රතිඤ්ඤා දානවා ...අවුරුදු ඉවර වෙලත් වෙසක් එනකං දානවා ...හරක් වගේ උන් ටිකක් ඉන්නවා ...උන්ට සත්තු ගැන ගානක්වත් නෑ කාලකන්නි...මේක බලලාවත් උන් ඔය මෝඩ වැඩේ නොකර ඉන්නවා නම් ලොකු දෙයක් ..ඕනම නම් නැකතට එකක් දැම්මම මදිද...😖

  • @Darshana-cz3qv
    @Darshana-cz3qv Жыл бұрын

    අද තමා ඒ සිද්දිය දැන ගත්තේ,තිස්ස සර් ට බොහොම ස්තූතියි මේ වගේ නොදන්නා කරුණු පැහැදිලි කරනවාට..❤❤

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Жыл бұрын

    Education has no age limit... Be kind to animals /humans Thank you Mr Tissa 🙏

  • @rasesl2303
    @rasesl2303 Жыл бұрын

    පාඩම වගේ ඔය දෙන අනුශාසනා ටික ඔය වයසේ ඉන්න දුවල පුතාලට අමා වැස්සක් වගේ... එයාල දන්නවනම් සර්ඉන්න තැන වැදල යන්නෙ යනකොට..

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏾👍🏾🇱🇰👍🏾👍🏾

  • @pradeepkothalawala2024

    @pradeepkothalawala2024

    Жыл бұрын

    😂

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    දැන් කාලෙ අයට පෙන්නන්න බැරි සංස්කෘතියෙ වටිනාකම හිමීට කියල දුන්න හැටි.🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @wasanasilva7770
    @wasanasilva7770 Жыл бұрын

    රත්තරං ගුරුවරු....මගේ ගුරුතුමා වීම ගැන මම ඉතාමත් ආඩම්බර වෙමි...❤❤❤❤

  • @pushpamanel9039
    @pushpamanel9039 Жыл бұрын

    මට හොඳටම උන එත් සර්ගේ පාඩම නොබලා ඉන්න බැරි උනා තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි අපේ සර්ට

  • @Sfzmtl7545

    @Sfzmtl7545

    Жыл бұрын

    ඉක්මනට සුව වේවා මිස්ට!

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    Жыл бұрын

    Suwapath wewa ❤️

  • @Oveeliya
    @Oveeliya Жыл бұрын

    රත්තරන් ගුරු උතුමන්ට තෙරුවන් සරණයි!! මනුස්සකම පෙන්වන්න උතුම් අදහස් රැසක් ලබාදුන්නාට...🙏🙏

  • @chamisri3731
    @chamisri3731 Жыл бұрын

    හදවතේ ගුරුතුමා❤

  • @dammikamanage9973
    @dammikamanage9973 Жыл бұрын

    වටිනා පැහැදිලි කිරීම් දෙකක්. ඔබට පින්!! බල්ලන්ට වගේම අනිත් සත්තුන්ටත් කරදර නොකර ජීවත් වෙන්න, සතුටු වෙන්න ඕන කියලා මිනිස්සුන්ට සිතුවිලි ඇතිවේවා!!

  • @hambanthota4608
    @hambanthota4608 Жыл бұрын

    මගේ පුතාත් අම්මේ බල්ලෝ දෙන්නෙක් පටලැවිලා උදව් කරන්න එන්නකෝ කියලා කෑගහුවා මට මතකයි. ස්වභාව ධර්මයේ තීන්දු තීරණ තමයි මේවා

  • @ranjansinha1744
    @ranjansinha1744 Жыл бұрын

    නමටම ගැලපෙන නායකයෙක්ගෙ හොඳ , මානුෂිය , නායක‍ ලක්ෂණ තියන 💗 " තිස්ස ජනනායක " 💗.

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Жыл бұрын

    සර්ගේ කතාව හරිම ආසාවෙන් බලන් හිටියේ

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    Жыл бұрын

    ❤️ ummmmma

  • @relaxASMR23
    @relaxASMR23 Жыл бұрын

    රතිඤ්ඤා සහ ගිනි කෙලි ලංකාවේ තහනම් කල යුතුය ..... ඒ වගේ රස්සාවල් කරන අයට පිලියම් රජය විසින් මැදිහත් වෙල කල යුතුයි. ඔවුන් හට වෙනත් රැකියාවන් ලබා දිය යුතුයි

  • @TheCheebus

    @TheCheebus

    Жыл бұрын

    රජය විසින් මැදිහත් වෙලා කරන්න ඕන වැඩ මොන තරම් තියෙනවද බන්

  • @slwide7507

    @slwide7507

    Жыл бұрын

    @@TheCheebus හැම පුකක්ම රජයට කරන්ට පුලුවන්ද?

  • @TheCheebus

    @TheCheebus

    Жыл бұрын

    @@slwide7507 හැම දෙයක්ම රජයට කරන්න කියලා කිව්වෙ නැහැ මම. මම කිව්වේ රජය මැදිහත් වෙලා කරන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා. අනුන්ගෙ comment අස්සෙ පුක දෙන්න කලින් හරියට කියවන්න ඉගෙන ගනින් ගොන් පකයා

  • @akalankaempire9324
    @akalankaempire9324 Жыл бұрын

    මෙ සංසාරෙ හරි බයානකයි සර්.අත් ම්දෙන්නනම් බොහොම අප්පමාදුව කුසල් වඩන්න ඔන.ඔබ තුමා මෙ දෙන පනිවුඩ සංසාරෙ පුරුද්දක් සෙ සත්පුරුසයන්ගෙ හිත් වලට දැනෙවා

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 Жыл бұрын

    ❤❤❤❤ අපි ට ඒ ලෙවල් වලට මෙහෙම ගුරුවරයකු හිටියේ නෑ....ඒත් , මට සතුටුයි , දැන් වත් , සමාජය තුළ නිවැරැදි දැක්ම ක් ඇති ව ජීවත් වෙන්න , දැනුම ලැබෙනවාට......thank you sir.....🙏

  • @gamagesusantha4237
    @gamagesusantha4237 Жыл бұрын

    අද තමයි හරියටම මේ සිදුවීම හරියටම තේරුම් ගියේ.

  • @sunilmalwala1701
    @sunilmalwala1701 Жыл бұрын

    සර්.....ඔය වගේ අහිංසකයින්ට හිරිහැර කරන එවුන් තමයි,මහපාරවල්වල "කොත්තු" වෙලා යන්නේ ඇතැම් අවස්ථාවන්හිදී....ඔබ තුමන්ගේ කරුණා ගුණය,ඔබෙන් සිප්සත ලබන දරුවන් තුළත් එළෙසින්ම පවතීවා .....

  • @KalyaniChandra-gv9nw

    @KalyaniChandra-gv9nw

    Жыл бұрын

    අනේ.එසේම.වේවා

  • @neviltec4687
    @neviltec4687 Жыл бұрын

    ගොඩක් ස්තුතියි සර්.. ඔබ තුමා මේක පහදා දීපු එක ..කොච්චර නම් ඒ වෙලාවට හිංසා කරනවාද..

  • @twentyabc2751
    @twentyabc2751 Жыл бұрын

    මටත් එහෙම දෙයක් උනා මම පොඩි කාලෙ කෑගැහුව බල්ලො දෙන්නෙක් ඇලිල අනෙ එයාල බේරගන්න කියල දැන් නම් ලැජ්ජත් එක්ක මම එතකොට බාලාංශ පන්තියේ අද තමයි සත්‍ය දැන ගත්තෙ thank sir 🙏🐄

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    රාත්‍රී කාළයේදී කට්ට කළුවරේ ඝණ අදුරේදී,, 🐱පූසෙකුට සියඹලා කොලයක් ගිලිහිලා බිමට වැටෙනවා පේනවාලූ.. 🐕බල්ලෙකුට ඒ සියඹලා කොලය බිමට වැටෙනවා ඇහෙනවාලු.... (හිතාගමු එතකොටඒ අයගේ ඇස් කන් වල සංවේදීතාවන්)

  • @bhagya6528

    @bhagya6528

    Жыл бұрын

    බල්ලෙකුට ඇහෙනවා නේද

  • @saliyarathnayaka5260

    @saliyarathnayaka5260

    Жыл бұрын

    @@bhagya6528 ඔව්,, (thanks)

  • @tdweeravardana6574
    @tdweeravardana6574 Жыл бұрын

    ගොඩාක් පින් මිනිස් වෙසින් ඉන්න තිරිසන් වැඩ කරන මිනිස්සු සත්තුන්ට හින්සා නොකරන්නට මේ පාඩම ගොඩාක් වැදගත්

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera775611 ай бұрын

    මම ඉස්කෝලේ යන කාලේ මම ගියපු බස් එකේ බෝම්බයක් පිපුරුවා.මට ඇත්තටම සද්දයක් ඇහුනේ නැහැ.මගේ කල්පනාව නැති උනා ටික වේලාවකට.ඒකත් මට තේරුනේ පස්සේ.මට කල්පනාව එනකොට මම පාර ලග තිබුනු ගලක් උඩට නැගලා තමයි හිටියේ.දැක්කේ බස් එක ගිනි ගන්නවා.ඒත් මම දැනන් හිටියේ නැහැ බෝම්බයක් පිපිරුනු බව.මට ටික දවසක් ගියාට පස්සේ තමයි තේරුනේ බෝම්බේ ලගම ඉන්න අයට සද්දේ හැහෙන්නේ නැහැ කියලා.බෝම්බෙන් පස්සේ දවසේ පරීක්ශන කලාට පස්සේ තමයි දන්නේ ඒ පීඩනයට එවලේම කන් අඩි දෙකම damage වෙලා කියලා. (මගේ කනෙන් හුලග හමනකොට "කීං" ගාන සද්දයක් ඇහුනා.එතකොට හරියට රිදෙනවා) මම කාලයක් plug ගහලා තමයි නෑවේ.මම ශරීර වර්දනය වෙන වයසක හිටිය නිසා අවුරුද්දකින් විතර පූර්න සුවය ලැබුවා.මේ සිදිය. උනේ1987. වර්ශයේ දීයි

  • @poornimaselliah464
    @poornimaselliah464 Жыл бұрын

    සර්ට පිං මේ දැනුවත් කිරීම කරාට, අපිත් පොඩි කාලෙ වැඩිහිටියො කරන විදිහටම ගල් ගැහුවා, නොතේරෙන කමට, දැනුම් තේරුම් ඇති වෙන කොට නම් අහක බලාගෙන ගියා, අද දැනගත්තාම හේතුව හරිම දුකයි,

  • @ddhammi7349
    @ddhammi7349 Жыл бұрын

    සර්ට බොහෝම පින්.මොනතරම් ලස්සන ට කියල දුන්න.අනේ මේවා මුලු රටේම අයට පෙනේවා.මේ ගෑනු දරැවන්ටවෙන කරදරවලින් බේරෙන හැටි කියල දෙන්න.බුදු සර ණයි.

  • @SR-dz1ed
    @SR-dz1ed Жыл бұрын

    කරුනු නිසි ලෙස පැහැදිලි කරන පින් කෙත.

  • @yuganiranga5999
    @yuganiranga5999 Жыл бұрын

    රතිඤ්ඤා දැමීම තහනම් කළ යුතුයි

  • @nathalijulen3297

    @nathalijulen3297

    Жыл бұрын

    ඔව් රතිඤ්ඤා දැමිම තහනම් කල යුතුයි . එකගයි ස්තුතියි 🙏

  • @relaxASMR23

    @relaxASMR23

    Жыл бұрын

    එක නම් ඇත්ත.... ලොකෙ ගොඩක් රටවල් තියනවා. ගිනි කෙලි තහනම් කරපු.... සත්ව හිංසනය නිසා. අපේ අටේ ඉන්න හරක්ට පුළුවන් හොරකන් කරන්නයි.... fun ගන්නයි විතරයි.. මේවගෙ දෙයක් කරයි ද මුන්...

  • @nick_nisu

    @nick_nisu

    Жыл бұрын

    Wennathi deyak 😢

  • @nathalijulen3297

    @nathalijulen3297

    Жыл бұрын

    @@nick_nisu ඔව් අනවස්‍ය දේවල් ඉවත් කරලා. මල්වෙඩි වගේ තිබුනොත් ඒ අයට ජීවත් වෙන්න මාර්ගය තියෙනවා .රතිඤ්ඤා නැති උනාට . පරිසරය දූෂණය වායු දූෂණය 2ත් නවතිනවා.ඔබ හරි ඕක වෙන්නැති දෙයක් 🔊📢

  • @kavindu1358

    @kavindu1358

    Жыл бұрын

    😂

  • @dammikafernando6884
    @dammikafernando6884 Жыл бұрын

    සර් ඇත්තටම ඔබ අපිට වටිනවා මම ස්වභාව ධර්මය හොඳට අධ්‍යයනය කර අවබෝධ කරගත් ඔබගේන් බොහෝ කරුණු දැන ගන්නවා

  • @samankumara123
    @samankumara123 Жыл бұрын

    අහිංසක බව්වන් ට රතිඥ්ඤ පත්තු කලාම දැනෙන වේදනාව ගැන නොදන්නා අය දැනුවත් කිරීම ගැන ඔබතුමාට ජාති ජාතිත් පිං,, ,

  • @nethminahansaka9962
    @nethminahansaka9962 Жыл бұрын

    මාතර අපේ පන්තියේ😍❤😁

  • @thilindarandeera3999
    @thilindarandeera3999 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ සර්ට ❤❤

  • @vijithakumara5137
    @vijithakumara51374 ай бұрын

    සමාජෙන් කොන්වෙන මට සහනයක් දෙන ඔබ‍ට බොහොම පින්

  • @surangasampath485
    @surangasampath48524 күн бұрын

    ගොඩක් පින් සර්ට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි

  • @JVD939
    @JVD939 Жыл бұрын

    ඔය ඔක්කොම උන් ගල් ගහන්නෙ වල් බල්ලොන්ට විතරයි.අනිත් බල්ලොනම් කරනකන් බලන් ඉන්නව😂

  • @dew_ji_won5369
    @dew_ji_won5369 Жыл бұрын

    විශයන් 3 න් ආසාවෙන්ම යන පන්තිය 😌💜💚😘🌸...

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 Жыл бұрын

    නියමයි. තෙරුවන් සරණයි ඔබතුමාට !

  • @kalpamadusankadissanayaka1966
    @kalpamadusankadissanayaka1966 Жыл бұрын

    Thank you sir ❤❤❤ගොඩක් පිං 🙏🙏🙏🌹🌹

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Жыл бұрын

    රතිඤ්ඤා තහනම් කරමු. 😲😲 අම්මෝ කවදාවත් හිතන්න ඉඩ නොදුන් අද දැනුම. දන්සලක් ගාව පන්සලක් වගේ. 🌹🌹

  • @madara-mn3bl
    @madara-mn3bl9 ай бұрын

    බොහොම ස්තූති දැනුවත් කිරීම සම්බන්ධයෙන්.

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 Жыл бұрын

    ගොඩක් හොද දෙයක් සර්.නොදන්න හැම දෙනාම දැනුවත් වී සතුන්ට ආදරය කරන්න.සර්ට හදපත්ලෙන්ම ගෞරවය.ආදරෙයි

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Жыл бұрын

    ඇසට පෙනෙන නොපෙනෙන සියළුම සතුන් මේ අධික ශබ්ද වලින් පීඩාවට පත් වෙනවා... රතිඤ්ඤාවක් පත්තු කරන්නා මෙන්ම එය නිෂ්පාදනය කරන තැනැත්තාගෙ සිට සර් ඔය කියපු කර්ම වලට මුහුණ දෙන්න වෙනවා. සර් මේ ගැන පැහැදිලි කරපු එක ගොඩක් වටිනවා එක්කෙනෙක් හරි ඒකෙන් වැලකෙයිනෙ 🙏🙏🙏

  • @lindasilva7303
    @lindasilva7303 Жыл бұрын

    බෝසත් ගුරුතුමනි.....තවත් චිරාත් කාලයක් අපගේ නැණ නුවන වැඩුමට ඔබතුමන්ට හැකිවේවා !!! චිරං ජයතු 🙏

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 Жыл бұрын

    මුතුගලය ඕක ඉගෙන්නුවනම් තිත්ත කුණුහරප කීයක් කියලද. සර් උතුම් ගුරුවරයෙක් වෙන එවුන් වගේ ගරිල්ලා මාර්කටින් කාරයෙක් නෙමෙයි

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    Жыл бұрын

    ඇත්ත වශයෙන්ම 👍

  • @sajiyas1848

    @sajiyas1848

    Жыл бұрын

    අනේ අනේ ඉංදික 😂😂

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    Жыл бұрын

    🙋‍♂️❤️

  • @slwide7507

    @slwide7507

    Жыл бұрын

    මුතු ටිකාක් හරුපෙට බරයි තමා.

  • @indikasanjeewa7323

    @indikasanjeewa7323

    Жыл бұрын

    @@slwide7507 ගරිල්ලා මාර්කටින්

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 Жыл бұрын

    ස්තූතියි සර් 🙏🙏🙏

  • @techchannelsriofficial
    @techchannelsriofficial Жыл бұрын

    මොන තරම් හොද අවවාද ලබා දෙනවද. ස්තුතියි

  • @samanlbj
    @samanlbj Жыл бұрын

    Valuable explanation for entire community

  • @nimalkumara5675
    @nimalkumara5675 Жыл бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    Жыл бұрын

    ❤️

  • @lindasilva7303
    @lindasilva7303 Жыл бұрын

    ගොඩක් හොද දෙයක් සර්. හදපත්ලෙන්ම ගෞරවය.ආදරෙයි.

  • @nishagayani1640
    @nishagayani1640 Жыл бұрын

    How wonderful our great teacher 🙏🏼🌻

  • @shihamayoonoos6199
    @shihamayoonoos6199 Жыл бұрын

    This explation ia very good one i even came to know about this matter now.

  • @disapalitharathne6891
    @disapalitharathne6891 Жыл бұрын

    Best gentleman ever ❤

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    Жыл бұрын

    Agree ❤️

  • @jithmiranathunga859
    @jithmiranathunga859 Жыл бұрын

    අපේ sir❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Жыл бұрын

    ඇත්තවශයෙන්ම ගුරුවරයෙක් අපේ කාලේ ඔබවන් ගුරුවරු හිටියනම් අපි දැනුමෙන් මීටත් වඩා සිය ගුනයකින් ඉහල මට්ටමේ දුවේ පුතේ මේ වදන් හොදින් තමන්ගේ ජීවිතවලට ගලපා ගන්න එක වචනයක්වත් එපා අහකට දමන්න සම්මා සම්බුදු සරනයි ගුරු තුමාණණි 🙏🙏🙏

  • @emashiniperera204
    @emashiniperera204 Жыл бұрын

    වටිනා පැහැදිලි කිරීමක්. හැම දෙයක්ම .

  • @LakmalCommerce
    @LakmalCommerce Жыл бұрын

    වටිනවා godak video eka.

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 Жыл бұрын

    අපූරුයි දැනුවත් කිරිම ඔබ තුමාගෙ

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 Жыл бұрын

    theruwan saranai sir🙏🙏🙏

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 Жыл бұрын

    අනර්ගයි ඔබේ පැහැදිලි කිරීම God's sent.

  • @telestore626
    @telestore626 Жыл бұрын

    බුදු සරනයි සර්ට

  • @tecworld4817
    @tecworld4817 Жыл бұрын

    චින්තන දර්මදාසයා මේක දැක්කොත් ටිපර් වේ😂😂😂

  • @n.n.8402

    @n.n.8402

    Жыл бұрын

    කවුද ඒ

  • @hashanchamika3674

    @hashanchamika3674

    Жыл бұрын

    කවුදඒ

  • @nick_nisu

    @nick_nisu

    Жыл бұрын

    කවුද ඵ්?

  • @yukthisudheera1593
    @yukthisudheera1593 Жыл бұрын

    තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Жыл бұрын

    සර් හොඳ දැනුවත් කිරිමක්

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 Жыл бұрын

    හොද පණිවිඩයක්

  • @nandathilakarathna1241
    @nandathilakarathna1241 Жыл бұрын

    සර් ගෙ මේ කතාවෙන් පස්සෙවත් රතිඤ්ඤා ගහන එක අඩු කරනවනම් කොච්චර හොදද සත්තුන්ට මේ සද්දෙ අමාරුයි කියල කියන්න බැහැනෙ මිනිසුන් තවත් මිනිසෙක්ට සංවේදි වෙනව වගේ මිනිසුන් සත්තුන්ටත් සංවේදි වෙනවනම් කොච්චර හොදද?

  • @indrajithmadusanka6610
    @indrajithmadusanka6610 Жыл бұрын

    කර්මය ප්‍රෙබලයි හොදේ..🥰🥰.. තිස්ස ජනනායක..🥰🥰🥰...

  • @suranjawijekoon
    @suranjawijekoon Жыл бұрын

    දැනුමෙන් පෝෂණය කොතරම් වටීද තෙරුවන් සරණයි ගුරු උතුමාණෙනි 🙏

  • @cdgamage
    @cdgamage Жыл бұрын

    thank you, sir, that well explained

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 Жыл бұрын

    Budusaranai sir... 🙏🙏🙏❤️

  • @sankajasampath6830
    @sankajasampath6830 Жыл бұрын

    ජයෙන් ජය සර් ❤️

  • @tridentking
    @tridentking Жыл бұрын

    Sir Oya O/L paper discuss eka thiyenne kawadada

  • @thusharidevika6113
    @thusharidevika6113 Жыл бұрын

    Budu saranai srata

  • @anuriranasinghe8106
    @anuriranasinghe8106 Жыл бұрын

    වටින දෙයක් sir කියලා දුන්නේ. ඇත්තටම බව් පැටව් පව්.😢

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    Thank you Sir ❤️

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Жыл бұрын

    Weda iwarawela ahuwa sir ahinsaka bawwa gana kiyadunnata sirta godak pin min mathu hinsa nokarai a gana nodanna Siti manussain❤ theruwan saranai sirta harima asawen ahanna episode

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 Жыл бұрын

    Adarai sir ❤🇮🇹🇮🇹❤️harima vadagath program ekak sir 🙏❤️

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 Жыл бұрын

    ගොඩක් පිං සර් මේ වැදගත් වටින පනිවිඩය දුන්නට...මම සර් ගෙ 2023 ක්ලාස් එකේ ..🙏🥺❤️🔥💖

  • @msichannel1812
    @msichannel1812 Жыл бұрын

    නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @thilinavlogs5652
    @thilinavlogs5652 Жыл бұрын

    බුදු සරණයි සර්

  • @pixelfedlk
    @pixelfedlk Жыл бұрын

    I love you sir !

  • @pradeepsanjeewa6323
    @pradeepsanjeewa6323 Жыл бұрын

    මාරයි ❤️❤️❤️

  • @basnayakasumana5479
    @basnayakasumana5479 Жыл бұрын

    Deergayushama wewa ape guru dewa ❤❤❤. 🙏.

  • @devanandathomasranasingh-uh8ki
    @devanandathomasranasingh-uh8ki Жыл бұрын

    Very Best explanation sir 😂😂😂❤

  • @samaonaki3876
    @samaonaki3876 Жыл бұрын

    Ada thamai danagaththe 🙏🙏🙏🙏🙏 Sir job thank 🙏🙏🙏🙏🙏

  • @dammikaparanavithana2590
    @dammikaparanavithana2590 Жыл бұрын

    Budusarani sir

  • @KAIZER48499
    @KAIZER48499 Жыл бұрын

    Respect 😍😍😍

  • @ewey9510
    @ewey9510 Жыл бұрын

    The title means a lot 😉😏❤

  • @jagathchandana3214
    @jagathchandana3214 Жыл бұрын

    Very nice, Giving examples about bombs and war new generation is totally unaware of that period, They manipulate of some social media people about our history, we all had a time unsure life whether we could be able to return home after gone to office in the morning !

  • @jagathchandana3214

    @jagathchandana3214

    Жыл бұрын

    I am younger to you 02 years, me too studied bio science but carrier ended up in avation field, Since we all experienced conflict in north and south we can understand things by experience but new generation they use social. Media mainly for fun not that much to learn things deeply and analysis, Our time we read lot rather than watch to explore the world, We imagined Russia by reading "soviet Deshaya" and other books of Maxim Gorky,lio tolstoy, and many srilankan books as well, Sir if you could give a hint to your children to read books it would be great to our future genaration, Our time tution teachers gave nice guidence to life when teaching ,not only subject knowledge it help motivation in our life, My son is also doing advance level, while I am driving with him he asks lot about my school experience compairing with present, and I am giving full description about past with political experience of that time what we had expierince indo lanka agreement, indian army,education white bill, 5 classes and many others,one day he had watched one of your programme and told me that what I said was 100% Correct, now he is watching your programmes even though studing technical subjects, I told him guidance related to Buddhism and normal life is more essential, Wishing you to serve more for our future genaration!

  • @bhagyafernando4140
    @bhagyafernando4140 Жыл бұрын

    ❤❤❤Sir nam wishishta guruwarayek

  • @Renexbro
    @Renexbro Жыл бұрын

    Raspxt my srr❤ you are amazing teac ahh

  • @sachinpiumal7119
    @sachinpiumal7119 Жыл бұрын

    ❤️

  • @shenuriperera2860
    @shenuriperera2860 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @BBM8989KM
    @BBM8989KM Жыл бұрын

    ❤❤❤❤❤

  • @Prabhathrajapaksha00
    @Prabhathrajapaksha00 Жыл бұрын

    Cystocopy test eka gena video ekak karann sir 😌

Келесі