අදටත් හිසකෙස් වැවෙන තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ දේහය සොයා ගිය ගමන | Thotagamuwe Sri Rahula Thero

අහිමි ආදරය ලබාගන්න පෙම්තුන් රහසේම යන ලෝකයේම ප්‍රථම අනංග පිළිමය
👉 Ashan's facebook : / ashanm.onlin...​
👉 Ashan's insta : / ashan_onlin...​
◼Produce - Voice Digital Advertising
Our Gear
Sony 6500
Canon 6d
Gopro Hero 8
Iphone7plus
Canon 18-55mm kit lens
Canon 50mm lens
Boya Dual channel wirless mic set
Ronin Sc Gimble
Editing Tools
Adobe Premierepro
Adobe Photoshop
Adobe Lightroom
Adobe Audition
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
Contact - 0774658684
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#thotagamuwesrirahula #malsara
🔻
Credits: World Music Official - kzread.info/dron/0Cf.html...
RKFM - kzread.info/dron/s4_.html...
🔻
The Medieval Banquet' by Silverman Sound is under a Creative Commons license (CC BY 3.0)
Music promoted by BreakingCopyright: bit.ly/Silvermansound_Medieval​

Пікірлер: 546

  • @shaminiramanayake5427
    @shaminiramanayake54273 жыл бұрын

    දික්කසාද වෙච්ච නලු නිළියන් ගේ වැදි බණ යි ආදොනා පෙන්නලා සල්ලි හොයන you tube කාරයෝ ඉන්නේ නමුත් මේ වැඩසටහන ඉතා හොඳයි ලමයි ට පවා ඉගෙනුම දෙයක් තියෙනවා 👍👍👍👍

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258Ай бұрын

    මේ මං බලපු ඔයාගේ පලවෙනි විඩියො එක රුපවාහිනි නිවෙදකයෙක් රුපවාහිනි වැඩසටහනක් කරනවා වගේ ලස්සනට ඉදිරිපත් කලා ඇත්තටම ලස්සනයි වැදගත් දෙයක් ඉදිරිපත් කරාට ලයික් කරා කමෙන්ට් කරා ශෙයා කරා සබ්ස්ක්‍රයි කරා ජය වෙවා නොදන්න දෙයක් දැනුවත් කලාට ❤

  • @amilairoshana2163
    @amilairoshana21633 жыл бұрын

    මේ වගේ වැඩ සටහන් කරන සියළුම දෙනාට බුදුසරණයි 🙏

  • @chandrakanthi1277

    @chandrakanthi1277

    3 жыл бұрын

    .විහාරය.ලස්සනයි.,.,මේ.වා⁣ගේ.දේ.පෙන්වන.ඔබට.ස්තුති යි

  • @niroshakumari6324

    @niroshakumari6324

    2 жыл бұрын

    ඇයි මේ විදියට බොරු කියලා වැඩසටහන් කරන්නේ. කෝ අදටත් කෙස් වැවෙන රාහුල හිමියන්ගේ දේහය පිළිබඳ තොරතුරු.

  • @kolithavije6090

    @kolithavije6090

    2 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏

  • @t.g.prabodha9450
    @t.g.prabodha94503 жыл бұрын

    තවත් මෙ වගෙ වටිනා වැඩසටහන් කරන්න ශක්තිය දයිර්රය ලැබෙන්න ඔනි...♥️♥️👌

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 Жыл бұрын

    මල්ලි හරි ම සතුටුයි පුරාණ විහාර හදුන්වා දී මගැන බොහෝ පිං ස්තුතියි ඔබට!!!

  • @kushanNPC
    @kushanNPC3 жыл бұрын

    1st comment ....අසාන් අයියේ like එකක් ඕනේ

  • @supunnirmal7175
    @supunnirmal71753 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඒ වගේම ගොඩාක් පිං ඔබ තුමාට ව්දේශ ගතව ඉන්න අපිට මෙහෙම හරි අපේ දේවල් දැක ගන්න ලැබුන එක මටත් ලොකු පිනක්..සාදු ..සාදු ...සාදු ..🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    මේ අපේ පන්සල . හරිම ආඩම්බරයි . තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @allpcgamersl1092
    @allpcgamersl10923 жыл бұрын

    Aiya එහෙනම් අපේ ගම ගැන කතා කරන්නේ ආඩම්බරයි 💜💜💜💜

  • @marieruth104

    @marieruth104

    2 жыл бұрын

    Pinwantha hamudurunamk siriyawanthai man katholika uwath ape hamuduruwane oba wahansege ithihasa kathawata garu karanawa koi kauru ho wewa adath garu buhuman labanna e uthamaya suddawanthayek bawa nam isthirai oba wahanseta niduk nirogimath kama labewa jesu pihitai

  • @smile.......
    @smile.......3 жыл бұрын

    කවදත් ලන්කාවට ආදරේ කරන සුන්දරම මාද්‍ය වේදියෙක් අය්යෙ ඔයා හොද හදවතක් තියෙනො කියල පේනව හදවතින්ම සුභ පතනො අය්යෙ...❤️

  • @wasanagunawardhana2267
    @wasanagunawardhana22675 ай бұрын

    I am a Japanese tourist, This is a very good programme

  • @yamunarp9082
    @yamunarp90823 жыл бұрын

    මෙහෙම වීඩියෝ දානවට ඇත්තටම පිං. සමහරු න්ගෙ රට විතරයි ලංකාව වටිනාකම දන්නෑ . අපේ සංස්කෘතිය බාගයක්ම විකිනිලා ඉවරයි .තියෙන දේ රැක ගන්න අයියා මේ කරන වෑයමට බුදු සරණයි.

  • @ashanharshana2399
    @ashanharshana23993 жыл бұрын

    වටිනා දේවල් රාෂියක් මේ වීඩියෝවෙන් දැක්කා සහ අහන්න ලැබුනා...ඔබට ගොඩාක් පින්...! good luck...

  • @nuwann.n7365
    @nuwann.n73653 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් අයියේ.. බොහොම ස්තූතිය මෙ දෙවල්ගැන පැහැදිලි කලාට... කරුනු පැහැදිලි කරන ගමන් ඒවට අදාල රුපසටහනුත් පෙන්නුවනම් තවත් වටිනව. 👍🙏🙏🙏

  • @bngla7552
    @bngla75523 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට ඔබතුමාට ගොඩක් පින් මේ වගේ සිද්ධස්ථාන නරඹන්න සලසන වාට

  • @chandrakoumari8581
    @chandrakoumari85813 жыл бұрын

    කවදාකවත් නිදැකපු වටිනා දේවල් රාෂියක් මේ වීඩියෝවෙන් දැක්කා සහ අහන්න ලැබුනා.ඔබට ගොඩාක් පින්.🙏🙏🙏❤️👌👌👌👍

  • @nalakamadushan2922

    @nalakamadushan2922

    3 жыл бұрын

    Ow halo oya kiyapu kathawa hari

  • @danukalanka6589

    @danukalanka6589

    3 жыл бұрын

    Ĺ Commntp

  • @sumathipalaperera8204

    @sumathipalaperera8204

    5 ай бұрын

    15:56

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv50043 жыл бұрын

    ඉතා විශේෂ වැඩසටහනක් ඔබ‍ට ඉස්තුතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි !

  • @samanbandara5227
    @samanbandara52273 жыл бұрын

    තෙරුවන් සරණයි අශාන් පුතේ ඔයාට බොහෝමත්ම පින් ගොඩාක් ස්තූතියි චිරo ජයතු ජය වේවා මගෙ පුතේ

  • @roshithalusshyantha8705
    @roshithalusshyantha87052 жыл бұрын

    බොහොම ස්තූතියි අපේ ගමට ඇවිල්ල මේ කරපු වැඩසටහනට තවත් මේ වගේ දේවල් කරන්න අයියේ 🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr7 ай бұрын

    බොහොම පින් ඔයාල විඩියෝ දානකො එතනට එන ගමන් මාර්ගය සදහන් කරන්න මොකද සමහර අය වටිනා සිද්දස්ථාන දානවා අපට හරම දුකයි යන්න දන්නැ ඉතිහසය එළයට එන මෙ මොහොතෙ වටිනා තැන් දකිනවා එවට යන මාර්ගය දන්නැ ජනිත් මහත්තයාගෙනුත් ඉල්ලිමක් කරනවා ගවෙිශී සුවාමින් වහන්සේ එක්ක විඩියෝ කරනකොට ගමන් මාර් ගය දාන්න අනෙ බොහොම පින් ගවෙිශීත සුවාමින් වහන්සේටත් දිර්ඝායුෂ ලැබෙිවා🙏🙏

  • @SonySony-uk6ld
    @SonySony-uk6ld2 жыл бұрын

    අනේ හරිම ලස්සන වැඩසටහනක් මමත් හරිම කැමතියි මේ වගෙ දෙවල් දැනගන්න ..බුදු සරනයි ..

  • @jayanathukorala4503
    @jayanathukorala45032 жыл бұрын

    ඉතාම හොද වැඩක් අදමයි මේ කතාව ඇහැව්වේ ගොඩාක් ස්තුතියි

  • @geethpathirana4416
    @geethpathirana44163 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera69323 жыл бұрын

    ඉතාමත් හොඳ වැඩසටහනක්...තෙරුවන් සරණයි...!

  • @nishanthajayaweera5967
    @nishanthajayaweera59672 жыл бұрын

    ඉතාමත් වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 Жыл бұрын

    අපේ ගමේ 👍👍🙏 තොටගමුවේ රාහුල හිමියන් මතු බුදු වෙිවා 🙏🙏🙏

  • @subashshamika1071
    @subashshamika10713 жыл бұрын

    හප්පට සිරි අපේ ගම වහේ අම්බලන්ගොඩ. දකුණේ උන් කෝ 🤟🤟🤟🤟🤟

  • @shashikashavindra1435

    @shashikashavindra1435

    3 жыл бұрын

    ❤️

  • @kavindugimhan1637

    @kavindugimhan1637

    3 жыл бұрын

    Api batapola .....ape adavi thamai ...nadda bro

  • @piyalchamara5421

    @piyalchamara5421

    3 жыл бұрын

    ඇල්පිටියෙ bro

  • @sankhagunasekara5825

    @sankhagunasekara5825

    3 жыл бұрын

    iam from kahawa ,and this true story

  • @thilinisadareka4989

    @thilinisadareka4989

    3 жыл бұрын

    අපි

  • @sankalpatharindu264
    @sankalpatharindu2642 жыл бұрын

    අපි හැමෝම බුදු රජාණන් වහන්සේ ගෙ සැබෑ ධර්මය ස්මතු කරමු සැම දෙනාගෙ හිත සුව පිණිස

  • @chitranandachitra5609

    @chitranandachitra5609

    2 жыл бұрын

    දේස පාලුවන්ට කඩේ යන හඩපට සාදුලා සහ නයි සාදුලා ට මේ ගැන සද්දෙ දාම්මනම් සාසනේටත් චිවරේටත් වටිනාකමක් ........

  • @kapilasuranga6059
    @kapilasuranga60592 жыл бұрын

    තව තවත් මෙවැනි වැඩ සටහන් කිරිමට ශත්තිය ධෛර්ය ලැබෙිවා

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe96052 жыл бұрын

    මෙවන් වැඩ සටහන් කරන්න ඔබට තව ශක්තිය ලැබේවා. තොට ගමුවේ ශ්‍රී රාහුල මහා තෙරණුවන් දැක වැද නමස්කාර කරත්වා.

  • @gckchannel3515
    @gckchannel35153 жыл бұрын

    ගොඩක් වැදගත් දෙයක් ජය වේවා බුදු සරණයි

  • @arrowsl2299
    @arrowsl22993 жыл бұрын

    මෙහි වැරදි කහිපයක්ම ඇත. එය නිවැරදි කරන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි.( ඉතිහාසය සොයා බලා නිවැරදි දෙය පමනක් පලකරන්න.)තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ දකුනු අතේ කොටා තිබුනේ නම නෙ⁣ාවෙයි.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    එසේ නම් එය කුමක්දැයි කරුණාකර දන්වන්න.

  • @janithperera952

    @janithperera952

    2 жыл бұрын

    එහෙනම් ??

  • @AnnoyedClogShoes-vi1qb

    @AnnoyedClogShoes-vi1qb

    Ай бұрын

    දන්නව නං ඒක කියන්න

  • @user-oy9qy1xv4d
    @user-oy9qy1xv4d2 жыл бұрын

    ගොඩක් හොද වීඩියෝ එකක්. මමත් මේ ගැන වීඩියෝ එකක් කලා හොදට වැඩිය බැනුම් තමයි ඇහුවේ. ඇත්ත ලෝකෙට හෙලි කරන්න ඕනි ❤️ jaya veva

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    මේ වගේ පරණ කතා හරීම ලස්සනයි අගය කරනවා බුදු සරණයි

  • @yashodyachamathsara1251
    @yashodyachamathsara12512 жыл бұрын

    අපේ විහාරස්ථානය හා අපේ දහම් පාසල 💙

  • @chathuranga9127
    @chathuranga91273 жыл бұрын

    ගොඩක් වටින වැඩසටහනක්! තෙරුවන් සරණයි !!💖

  • @PointofPavithra
    @PointofPavithra3 жыл бұрын

    වටින වැඩක් ♥️👌

  • @sihinadedunu5129
    @sihinadedunu51293 жыл бұрын

    Ashan මල්ලි හරිම ලස්සනයි dan .ඔන්න ඔහොම enna හැමදාමත් pissek wage konde wawagena enne නැතුව .ඔයාගේ hama පියවරක්ma සාර්ථක වෙන්න කියලා man හදවතින්ම prarthana කරනවා තෙරුවන් සරණයි man kuwait .

  • @renukawemalaweera4186
    @renukawemalaweera41863 жыл бұрын

    Harima watina vedio ekak sthuthiy obata

  • @chitrakanthi4424
    @chitrakanthi44243 жыл бұрын

    Theruwan saranai pinwath suwamin wahanseta mage namas karaya wewa siyalu loka siyalu sathwayoma nibbana parama sukayen sukitha thara wethwa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumalatha2121
    @kusumalatha21213 жыл бұрын

    සාදු ..සාදු ..සාදු .🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🏵️🌻🥀🌼🌸අපෙගම...කුවේට්සිට

  • @wasanthagamage4649
    @wasanthagamage46493 жыл бұрын

    අශේන් මල්ලි ..හොද වැඩසටහනක්.... ආදරෙයි...❤️

  • @PlaTO94
    @PlaTO943 жыл бұрын

    තව දිග උනා නම් හොදා වීඩියො එක 😘

  • @saheesl9699
    @saheesl96993 жыл бұрын

    හැමෝගෙන්ම කුනුහර්ප සහ අසික්කිත වචන වලින් බැනම් අහුපු ඒ පොර නේද මේ.. හැමෝම සමාව ඉල්ලපන්නා අශාන් අයියගෙන්..🙏🙏❤️

  • @amii
    @amii3 жыл бұрын

    ස්තූතීයී අයියේ ප්‍රෝගෑම් එකට😘

  • @udarasenavirathna5654
    @udarasenavirathna56543 жыл бұрын

    Niyama wdak අයියේ budusaranay oyyata

  • @wheretotravelholiday
    @wheretotravelholiday3 жыл бұрын

    බොහොම අගය කරනවා අශාන්

  • @darshanadangahawela506
    @darshanadangahawela5063 жыл бұрын

    මම හොය හොය හිටියේ මේ තැන ජය වේවා

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    3 ай бұрын

    ඇය් ජසාදයක් කරගන්න ද

  • @crazynilu8338
    @crazynilu83383 жыл бұрын

    ස්තුති ඔබට අපේ පන්සල ගැන අනිත් අයව දැනුවත් කලාට

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    නියමයි අශාන් අයියේ ✌️❤️

  • @diniwijerathna7990
    @diniwijerathna79903 жыл бұрын

    Me wage පුරාණ pansal apita තවත් පෙන්වන්න තොටගමුවේ හිමියන් පෙන්නුවා madiwage kamakne ඔබට pin....

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha95173 жыл бұрын

    Oyata godak pin malli.theruwan saranai!

  • @phoenex3420
    @phoenex34203 жыл бұрын

    වටින දෙයක්, ඒත් මදි වගේ තව ටිකක් දීර්ඝ වුනානම්.

  • @jayasrirawan6907
    @jayasrirawan69072 жыл бұрын

    හොද විඩියෝ එකක්..නමුත් අනාගත.මෛත්‍රී බුදුන් නාඵ දෙවියන් නොව..දැනටමත් තුසිත දෙව්ලොව වැඩ.වසන.අජිත දේව .රාජයා බව අපේ බුදු පුත්‍රයයකු..කෝරලයාගම හිමි පවසා ඇති බව පසක් කරන අතර.එය.සත්‍ය බවද මම විශ්වාස කරමි..

  • @wijesinghasumethra996
    @wijesinghasumethra9962 жыл бұрын

    නියමය් එ්ක අපි නොදන්නදෙයක් දැනගත්ත. තෙරැවන් සරණයි...

  • @user-ut8io6zv9u
    @user-ut8io6zv9u28 күн бұрын

    දේහය ලැබුණේ නැහැ නේ ...... වැඩසටහන සුපිරි ......❤❤❤ හෙඩ් ලයි එක බොරු දාලා වීව්ස් ගන්න එක මහ පජාත වැඩක් ......

  • @nilminigamage631
    @nilminigamage6313 жыл бұрын

    වටිනා වැඩසටහනක් ..

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d3 ай бұрын

    මේ දෙවියෝ ඉන්දියාවේ කියලා බොරු නේ කිවේ ඉතින් අංගය ඉන්නේ ලංකාවේ නේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලා ගේ ජන්ම බුමිය මේ අපේ මාතෘ බුමිය තෙරුවන් සරණයි

  • @sangeeth02samarathunga49
    @sangeeth02samarathunga493 жыл бұрын

    budusaranai ashan good luck

  • @kasunrathnayake4733
    @kasunrathnayake47333 жыл бұрын

    Great one

  • @visurapeshala1110
    @visurapeshala11103 жыл бұрын

    තවත් මේ වගේ Video කරන්න අයියේ 🙏❤️

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana40523 жыл бұрын

    Aiye supiri me wage Samajyt wadak athi nirmana vidios thawa tawath danna...

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o4 ай бұрын

    තොරතුරු වටිනවා බුදු සරණයි!!!

  • @sathirachandika279
    @sathirachandika279Ай бұрын

    Very important. Thank you very much.

  • @isiwaraya
    @isiwaraya2 жыл бұрын

    බොහොම වටිනවා

  • @manjulapriyadarshana1153
    @manjulapriyadarshana11533 жыл бұрын

    අපි තෙල්වත්තේ

  • @gihansanjana3653
    @gihansanjana36533 жыл бұрын

    අදමයි දැක්කෙ දිගටම කරන්න

  • @nishanharsana6053
    @nishanharsana60532 жыл бұрын

    බුදුසරනයි අයියෙ තවත් මේවගේ වීඩියෝ ඕන අපට

  • @kavindugimhan1637
    @kavindugimhan16373 жыл бұрын

    Ape adaviya....supiri supiri

  • @ashanharshana2399
    @ashanharshana23993 жыл бұрын

    gemmen..දකුණේ උන් කෝ balannaa aaa...ela ela

  • @slkubura7882
    @slkubura78823 жыл бұрын

    Beautiful program

  • @saidalgaradi8549
    @saidalgaradi85493 жыл бұрын

    බුදුසරණයි ඔබ‍ට

  • @actoss1016
    @actoss10162 жыл бұрын

    Patta aiye බුදු සරණයි 😌

  • @priyankaperera7269
    @priyankaperera72693 жыл бұрын

    Putha oyata bohoma pin..thawa vedio ekak genna

  • @hashanchamika3674
    @hashanchamika36743 жыл бұрын

    යාලුවා මේ රෝග බිය අඩු උනහම දෙවනගල පුදබිමටත් එන්ඩ.ඒකෙත් කතා බොහොමයි.ඉන් ටිකක් දුරින් අලුත්නුවර ස්‍රි දැඩිමුන්ඩ දෙවොල.

  • @damayanthiwickramasekara

    @damayanthiwickramasekara

    4 ай бұрын

    දෙවනගල කතා මට දැනගන්න

  • @sinhalalyrice3779
    @sinhalalyrice37793 жыл бұрын

    ඔය ඊතලයකින් විද්දොත් නම් ඊ ලග බවයේ තමා කේල්ලේක් සෙට් වෙන්නේ වෙනම පුහුනුවක් වෙලා එන්නම් ඔය ඊතලයෙන් විද ගන්න boot 55ක් කැවා වගේ වේදනවක් දැනෙයි කමක් නැ

  • @priapria6553
    @priapria65533 жыл бұрын

    අනන්ගයා පලතුරු ටික කාල මනමාලයෙක් හොයල දෙනවා 😃😃😃😃😃

  • @turningpoints.3509

    @turningpoints.3509

    3 жыл бұрын

    🥺

  • @inokamalkanthiinoka9087
    @inokamalkanthiinoka90873 жыл бұрын

    Super mehema. Video thawath karanna oyala

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana40523 жыл бұрын

    Supiri aiye

  • @fatminifat9816
    @fatminifat98163 жыл бұрын

    බුදු සරනයි

  • @w.brumesha.4188
    @w.brumesha.41882 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබට 🙏🙏

  • @anuruddhalasantha3588
    @anuruddhalasantha35883 жыл бұрын

    Niyamai aiya.😍😍😍

  • @UshanAvishka1M
    @UshanAvishka1M3 жыл бұрын

    Good luck supiri🥰

  • @rupawathi3144
    @rupawathi31443 жыл бұрын

    Good job keep it up

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe66023 жыл бұрын

    බුදුසරණයි

  • @sitas2289
    @sitas22893 жыл бұрын

    Theruvan saranai malli..

  • @chandanawaravitage3997
    @chandanawaravitage39973 жыл бұрын

    Jayawewa malli

  • @methsadani5227
    @methsadani52272 жыл бұрын

    මරු වීඩියෝ එක ❤️

  • @tokwithdhanush5432
    @tokwithdhanush54323 жыл бұрын

    බුදු සරණයි අයියේ ....

  • @prabathsandaruwan6478
    @prabathsandaruwan64783 жыл бұрын

    බුදු සරණයි.. 🙏❤️

  • @sudeshpriyankara9892
    @sudeshpriyankara98922 жыл бұрын

    අනන්ග පුතිමාවෙි හරියට දැක්කේ නැහැ පුලුවන් නමි Photo එකක් දාන්න බුදු සරණයි තව තවත් Video කරන්න හැකි වෙිවා

  • @madhukahasanatha3313
    @madhukahasanatha33133 жыл бұрын

    අපේ ගමේ ඇවිත්නේ ❤️

  • @nooraha7306

    @nooraha7306

    3 жыл бұрын

    Mokadda e para?harima lassanai

  • @kavindugimhan1637

    @kavindugimhan1637

    3 жыл бұрын

    Thelvaththa road

  • @suneethakahil6414
    @suneethakahil64143 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @alwazeemdhaid8231
    @alwazeemdhaid82313 жыл бұрын

    budusaranai

  • @dilkushi9785
    @dilkushi97853 жыл бұрын

    අපේ පන්සල දෙහිවල ශ්‍රී සුබෝධාරාම විහාරයත් ඔය වගේමයි.

  • @dilkushi9785

    @dilkushi9785

    3 жыл бұрын

    පන්සලේ කැටයම් සිතුවම් ගැන මං කියුවේ

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    කරගම්පිටියේ නේද?

  • @dilkushi9785

    @dilkushi9785

    3 жыл бұрын

    @@nilambarameghawarna6635 ඔව්

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    @@dilkushi9785 මමත් ගිහින් තියෙනවා.

  • @inshallah1234
    @inshallah12342 жыл бұрын

    අපේ ගම 👍

  • @champikakumari2424
    @champikakumari24243 жыл бұрын

    නොදන්නා දේවල් ගොඩක් රාහුල හිමියන් ගැන දැන ගත්තා...බුදු සරනයි ..

  • @ajithjayasekera756
    @ajithjayasekera7563 жыл бұрын

    Should have shown the palanquin ("Dolawa") in the video. Also more emphasize/elaboration should have given about Thotagamuwe Rahula Thero's story but what Ashan wanted to talk about was "Anangaya".?

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    You can find more details about Venerable Sri Rahula. Please search on Google.

  • @achinthamihiranga5877
    @achinthamihiranga58773 жыл бұрын

    අම්බලන්ගොඩ ❤️🇱🇰💙

  • @srilankanfood6638
    @srilankanfood66383 жыл бұрын

    👌 ආ

Келесі