ක්‍රිස්පි පේපර්,තෝසේ/those recipe sinhala/those sinhala.

Тәжірибелік нұсқаулар және стиль

ක්‍රිස්පි පේපර් තෝසේ.
කර කර ගාලා රසට හැපෙන ක්‍රිස්පි තෝසේ ලේසියෙන් ගෙදරදීම හදමු.මේ, තෝසේ,හදන්න ලේසී වගේම කඩේ රසට හදලා පව්ලේ අය සමග රස විදින්න.මේ තෝසෙ මැදට බිත්තර දාලා හදන egg crispy dosa හදන විදියත් මන් අද ඔයාලට අරගෙන ආවා.
තොසේ පිපෙන්න අනිවාර්යයෙන්ම පැය 12ක් විතර වහලා තියන්න.තෝසේ හදනකොට අනිවාර්යයෙන්ම පෑන් එකට වතුර ඉහලා පෑන් එක කූල් කර ගන්නත් අමතක කරන්න එපා.
අවශ්‍ය ද්‍රව්‍ය
උලුඳු ඇට 1cup
කැකුලු හාල් 1cup
උලුහාල් 1tsp
ලුණුකුඩු1 1/2tsp
පොල්තෙල්
වතුර
බිත්තර
ලොකු ලූණු
කරපිංචා
කෑලි මිරිස්.
those.
those recipe sinhala.
those sinhala.
those recipe sri lanka.
Ingredients,
1cup of urad dal
1cup of rice
fenugreek seeds 1tsp
Salt 1 1 / 2tsp
Coconut oil
Water
the eggs
Big onion
Curry leaves
Chillie flakes.
music by,
Clear Waters by Kevin MacLeod
Link: incompetech.filmmusic.io/song...
License: creativecommons.org/licenses/b...
✳️මගේ facebook පිටුවත් එක්ක එකතු වෙන්න⬇️
bit.ly/2zjW5de
✳️ඔයාලා ආස නන් මගේ channel එක subscribe කරන්න.video share කරන්න,like කරන්න අමතක කරන්න එපා.⬇️
bit.ly/3ert92F
✳️මගේ instagram පිටුව සමග එකතු වෙන්න පහල link එක click කරන්න.⬇️
bit.ly/3adh9hS
✳️ඔයාලගෙ අදහස් උදහස් පහලින් දක්වන්න.ඒක මට ලොකු උදව්වක් වේව්.
ස්තූතියි!
හැමෝටම සුභ දවසක්💜️💚❤️
✳️join with my facebook page⬇️
bit.ly/2zjW5de
✳️subscribe to my channel if you like my videos⬇️
bit.ly/3ert92F
✳️My Instagram page⬇️
bit.ly/3adh9hS
✳️Add your valuable comments bellow,they are very important to me.
✳️Thank you and have a nice day..
#thosesinhalarecipe
#thoserecipe
#තෝසේ
#dosasinhalarecipe
#කුස්සියේතියරිය
#kitchentheorybysadu

Пікірлер: 35

  • @user-fs5mg4wf4y
    @user-fs5mg4wf4y21 күн бұрын

    This is really good and easy ! Thank you for sharing 🙏❤️

  • @kitchentheory3815

    @kitchentheory3815

    20 күн бұрын

    🙏🙏

  • @sunilwickramasinghe373
    @sunilwickramasinghe373 Жыл бұрын

    හොඳ වී⁣ඩීයෝවක්.වැඩි වැඩ නැතුව කෙටියෙන් අවශ්‍යය දේ පැහැදිලිව කියන එක ඉතාමත් වටිනවා.තව තවත් මෙිි වීඩියෝ ගෙන එමට ශක්තිය ධෛර්යය ලැබෙිිවා.ස්තුතියි

  • @kitchentheory3815

    @kitchentheory3815

    Жыл бұрын

    Godak sthuthi 👍💛❤

  • @n.t.r.udayashantha1125
    @n.t.r.udayashantha11259 күн бұрын

    Very clear

  • @kitchentheory3815

    @kitchentheory3815

    8 күн бұрын

    Glad to hear that

  • @chathurikasandamali4434
    @chathurikasandamali4434 Жыл бұрын

    Mama haduwa..hodatama awa..godak thanks akka pahadiliwa kiyala denawata 🙏🙏🙏

  • @kitchentheory3815

    @kitchentheory3815

    Жыл бұрын

    Thanks nangi oyatath💗💗

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Жыл бұрын

    ගොඩක් වටිනවා මෙක නම්

  • @kitchentheory3815

    @kitchentheory3815

    Жыл бұрын

    💗💗💗💗

  • @chathurikaleeya
    @chathurikaleeya2 жыл бұрын

    Good

  • @kitchentheory3815

    @kitchentheory3815

    2 жыл бұрын

    🤗🤗🤗

  • @subhaniattygalle3524
    @subhaniattygalle35242 жыл бұрын

    Thank you

  • @kitchentheory3815

    @kitchentheory3815

    2 жыл бұрын

    🙏🙏🙏

  • @subodhinimunasinghe2067
    @subodhinimunasinghe2067Ай бұрын

    Me hadana pan eka mokadda thsa thatiyakda.

  • @kitchentheory3815

    @kitchentheory3815

    Ай бұрын

    මෙක nonstick pan ekak..

  • @maneeshamaduwanthi1621
    @maneeshamaduwanthi1621 Жыл бұрын

    Kade thiyena udu pitiy hal pitiy ganna puluvanda akke

  • @kitchentheory3815

    @kitchentheory3815

    Жыл бұрын

    Kade tiyana udu piti walin hadanna puluwan nangi,habai ehema gannawa nan oyata pipum karakayak danna wei.hadana recipe eka chuttak withara wenas wenawa.

  • @kitchentheory3815

    @kitchentheory3815

    Жыл бұрын

    Udu piti 250g,hal piti 600g,pan piti 100g,lunu kudu,wathura,yeast 2tsp danna

  • @maneeshamaduwanthi1621

    @maneeshamaduwanthi1621

    Жыл бұрын

    Hari akke....thank uuuu oya godak hodaii

  • @harshamaliranasinghe9519
    @harshamaliranasinghe9519 Жыл бұрын

    Indiyawe mewata kiyanne doosa kiyala neda

  • @kitchentheory3815

    @kitchentheory3815

    Жыл бұрын

    👍👍👍👍💗

  • @hddamayanthi1076
    @hddamayanthi1076 Жыл бұрын

    හාල් පිටි කොටපු ඒවා දාගන්න පුලුවනද

  • @kitchentheory3815

    @kitchentheory3815

    Жыл бұрын

    එහෙම ගන්නව නන් උලුඳු ඇට වලට උලුහාල් දාලා පෙගෙන්න තියන්න.වෙනම පස්සේ කොටපු හාල් පිටි එකතු කරන්න.

  • @heshalasilva3877
    @heshalasilva38772 жыл бұрын

    Hariyatama paya 12k tynna onada

  • @kitchentheory3815

    @kitchentheory3815

    2 жыл бұрын

    මං මේක හැදුවේ මෙහේ හොදටම රස්නේ කාලේ නන්ගි.ඒත් මට මේක හොදටම පිපෙන්න පැය 12ක් ගියා.මොකද මේකට යීස්ට් මොකුත් දාන්නේ නැති නිසා.

  • @heshalasilva3877

    @heshalasilva3877

    2 жыл бұрын

    @@kitchentheory3815 eita aduwen tibbot aul weid

  • @kitchentheory3815

    @kitchentheory3815

    2 жыл бұрын

    පැය 8ක් වත් තියලා බලන්න නන්ගි ...

  • @crystal8277
    @crystal82772 жыл бұрын

    උලුහාල් දාන්නේ ඇයි ...කියලා කියන්න කෝ...🤔😊

  • @kitchentheory3815

    @kitchentheory3815

    2 жыл бұрын

    මේ තෝසේ හදන්න කිසිම පිපුම් කාරකයක් දාන්නේ නෑනේ.මේ උලුහාල් වලින් තොසේ එක පිපෙනවා.ඒකයි..

  • @macrondp
    @macrondp Жыл бұрын

    super

  • @kitchentheory3815

    @kitchentheory3815

    Жыл бұрын

    💞💞

  • @devikaperera3412
    @devikaperera34124 жыл бұрын

    Thank you

  • @kitchentheory3815

    @kitchentheory3815

    3 жыл бұрын

    Welcome dear❤️❤️💐💐

Келесі