Things to do in Talaimannar | Commar Point | Kallady Beach | Edams' Bridge view point

#travelweekend #Anurapallamulla #nissanpatrol #Kalladybeach #Talaimannar
---------------------------------------------------------------------------------------------------------------------------
යාපනේ අපේ සංචාරයේ දෙවෙනි Episode එක තමයි මේ . ඩොරික් බංගලාවෙන් පස්සේ අපි කෙලින්ම ගියේ තලෙයි මන්නාරමට එහිදි තලෙයිමන්නාරමේ පියර් එක වගේම ලයිට් හවුස් එකත් අපේ සංචාරයේ තැන් දෙක් වුනා . ඉන් පස්සේ අපි ලගා වුනේ ආම්ගේ පාලමේ වැලි පර බලන්න පුලුවන් view point එකටයි ඉන් පස්සේ පලමු වැලි පරයට අපි වාහානයෙන්ම ලගා වෙන්න උත්සාහ කලත් එතනට යාගන්න අපහසු නිසා ආපසු එන්න සිදු වුනා . ඉන් පස්සේ වෙඩ්තල්තිව් හරහා අපි පුනරින් වලට ලගා වුනා පුනරින් පහුකරලා සංගුපිඩ්ඩි පාලම පෙනි පෙනි අපි තවත් කි.මි. 18 ක් දිග වැලි කදු පිහිටි අරිධද්ධිපයක් දිගේ Commar Point වලට ලගා වුනා .
Things to do in Talaimannar | Commar Point | Kallady Beach | Edams' Bridge view point
Music :
"GalaxyTones - Afterlife" is is under a Creative Commons (CC BY 3.0) license.
creativecommons.org/licenses/b...
kzread.info/dron/FA-sMBW.html...
Music promoted by BreakingCopyright: • 🌗 Chillstep & Atmosphe...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
"GalaxyTones - Feel It Now" is under a Creative Commons (CC BY 3.0) license.
creativecommons.org/licenses/...
/ galaxytones
Music boosted by BreakingCopyright: • 🏕️ Chillstep & Downtem...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
"Scott Buckley - Celestial" is under a Creative Commons (CC BY 3.0) license.
creativecommons.org/licenses/...
www.scottbuckley.com.au
Music promoted by BreakingCopyright: • Classical & Cinematic ...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Пікірлер: 60

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe2 жыл бұрын

    කවදාවත් දැකල නොතිබ්බ තැන්ටිකක් දැකගන්න හම්බවුනේ මේ එපිසෝඩ් එකෙන්... ට්‍රැවල් කරන්න අමාරුම කාලෙකත් මේ වගේ තැන්වලට ගිහින් එහේ ලස්සන අපි හැමෝම එක්ක බෙදාගන්න Travel Weekend Team එකට ආදරෙයි! ♥️♥️♥️ (ඩ්‍රෝන් ශොට්ස් ටිකයි වීඩියෝ එඩිට් එකයිත් සුපිරි) ඊළඟ එපිසෝඩ් එක එනකන් ඉවසිල්ලක් නෑ!

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Ediriyatanam travel කරන එක ගොඩක් අමාරු wei නමුත් අපි traveling nawathtannaha. බලමු essarata enawidiyata mmonarari කරමු. අනිත් එකත් ekmanata dennam thanks ♥️ malli

  • @WSPProductions
    @WSPProductions2 жыл бұрын

    Supiri ♥️

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thanks ♥️

  • @upekshalakmali93
    @upekshalakmali932 жыл бұрын

    Wooow❤️

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thanks ♥️

  • @sukithaliyanage9191
    @sukithaliyanage91912 жыл бұрын

    Wow niyamai..good luck 🤩🤩🤗

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thanks ♥️ brother

  • @kelumliyanage9127
    @kelumliyanage91272 жыл бұрын

    Lassanai ayye

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    ආ.... මල්ලි ගොඩක් ස්තුතයි ...

  • @sampathananda545
    @sampathananda5452 жыл бұрын

    memories 💚

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka2 жыл бұрын

    🌿❤

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thanks ♥️ malli

  • @hithuwakkarayo
    @hithuwakkarayo Жыл бұрын

    අලුත් තැන් ගැන ගොඩක් විස්තර දැනගත්තා. බොහොම ස්තූතියි !

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    thanks bro

  • @iamchamli
    @iamchamli Жыл бұрын

    ට්‍රැවල් වීඩියෝ කරන චැනල් ගොඩක් තිබුනට පැහැදිලි හොද විස්තරයක් එක්ක කරන චැනල් කීපයෙන් එකක්. හොද වැඩක්, දිගටම කරගෙන යන්න ❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියිි සහෝ.

  • @yasassachinthaka2011
    @yasassachinthaka20112 жыл бұрын

    Golden memories

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Yes bro 😍

  • @achiraamara9173
    @achiraamara91732 жыл бұрын

    දැකපු නැති තැන් කීපයක්ම දැක්කා..Really nice video...තලෙයිමන්නාරම ශෙඩ් එකේ නම් පෝලිමක් නෑ වගේ😁

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thaleimanarame edan jaffna walata yanakan polin thibune naha. Thank you malli

  • @achiraamara9173

    @achiraamara9173

    2 жыл бұрын

    @@TravelWeekend ah eka thama😁

  • @Isu-ru
    @Isu-ru Жыл бұрын

    සුපිරි 👍👌

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    thanks

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Жыл бұрын

    💐😃

  • @blackpinklovertharu6037
    @blackpinklovertharu6037 Жыл бұрын

    නියමයි

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks

  • @rukshanalahir7829
    @rukshanalahir7829 Жыл бұрын

    Very nice presenting and casting Aiye. All the best!

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you! You too! nange

  • @chandoopaj7243
    @chandoopaj72432 жыл бұрын

    කවදාවත් දැකල නොතිබ්බ තැන් ගොඩක් දැකගත්තේ travel weekend එකෙන් තමා 🤩😍❤❤. This video is absolutely superb and thank you very much for showing us these places.🙏 Waiting for the next🤩🤩

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි .. ඹව් ඉක්මනට අනිත් එකක් දෙන්නම් ....

  • @animals8521
    @animals8521 Жыл бұрын

    නියමයි..

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️ brother

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 Жыл бұрын

    Excellent 👏👌

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks a lot 😊

  • @ruwankumara8197
    @ruwankumara81972 жыл бұрын

    ඊලග එපීසෝඩ් එකත් ඉක්මනට දාන්න අයියෝ බලනකම් අසාවෙන් ඉන්නේ මේ වගේ තැන් පෙන්නනවට බොහොමත් ආ දරෙයි ♥♥♥

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    ඉක්මනට දාන්නම් මල්ලි

  • @anuradhabamunukula9613
    @anuradhabamunukula9613 Жыл бұрын

    great vedio. thank you

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි සහො..

  • @onadeyakapen...2532
    @onadeyakapen...25329 ай бұрын

    කියන්න වචන නැ ❤❤ සුපිරි ❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    9 ай бұрын

    බොහොම ස්තූතියි

  • @adeeshgamageadeesha9835
    @adeeshgamageadeesha9835 Жыл бұрын

    Eelaga video eka daanna ekmanata

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යෙන්ම 😍😍😍😍

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 Жыл бұрын

    අනෙ ලස්සනයි ලස්සනයි

  • @nishanthanishantha3043

    @nishanthanishantha3043

    Жыл бұрын

    🖐️🖐️🖐️🖐️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි..😍😍😍

  • @adeeshgamageadeesha9835
    @adeeshgamageadeesha9835 Жыл бұрын

    Supiri

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍😍

  • @us4604
    @us46042 жыл бұрын

    සංගුපිඩ්ඩි ඉඳලා Commar Point එකට Bike එකේ යන්න පුලුවන් ද? පැත්ත කොහොම්ද තනියම යන්න ඉන්නේ.

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    තනියම යනවාට වඩා hodai thawa kaekka හරි යන eka

  • @YasasJayasinghe

    @YasasJayasinghe

    2 жыл бұрын

    4x4 තියෙන වාහනේක යනවා නම් තමා හොද

  • @GirayaVideos
    @GirayaVideos2 жыл бұрын

    අතට මොකද උනේ.. ???

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Video කරද්දී කටු අත්තක atha වැදුනා

  • @nishamx2
    @nishamx22 жыл бұрын

    කොහොමද කොහොමද

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    ආ. හොඳින් ඉන්නවා

  • @charifdocharifdo
    @charifdocharifdo4 ай бұрын

    Sorry I thought I should. Correct you it's not " ADAMS SPEECH " it is "ADAM'S PEAK"

  • @darbar4165
    @darbar4165 Жыл бұрын

    සහෝදරයා ඇතුල්වීමේ ගාස්තුවක් නැත? Commar leisure beach ,ඇතුල් වීමට නිදහස තිබේද?

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    පුනරින් කෑම් එකෙන් තමා කතා කරලා අවසර ගන්න වෙන්නේ .. හමුදාවේ කෙනෙක් හිටියොත් ගොඩක් ලේසියි වැඩේ

  • @WSPProductions
    @WSPProductions2 жыл бұрын

    Supiri ♥️

  • @TravelWeekend

    @TravelWeekend

    2 жыл бұрын

    Thanks ♥️

Келесі