No video

කේක් කාලා කේක් නාපු අපි තුන්දෙනා 😂 | The real struggle while shooting Baby Saranya’s cake smash 😂

Пікірлер: 641

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 Жыл бұрын

    චූටියා ලොකු උනහම මේ දේවල් ආසාවෙන් බලයි..❤️❤️. මේ හැම මොහොතක්ම එයාට තමයි ගොඩක්ම වටින්නෙ😍😍😍

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 Жыл бұрын

    මන් ජිවිතේ දැක්ක ලස්සනම සහෝදරකම පිරුණු ආදරේ ඉතිරෙන්නම තියෙන ලස්සනම family එක. 😍😍😍

  • @user-lt9tn4kd9g

    @user-lt9tn4kd9g

    Жыл бұрын

    ඇයි රාජපක්ෂ පවුල. මට නම් රාජපක්ෂ පවුල තමයි.

  • @raviherath8082

    @raviherath8082

    Жыл бұрын

    @@user-lt9tn4kd9g appo...horu ranchuwa. Minissunwa higamanata daapu🤬😡

  • @iranirathugama2502

    @iranirathugama2502

    Жыл бұрын

    ඇයි ජැක්සන් පවුල

  • @dcdarshi1585

    @dcdarshi1585

    Жыл бұрын

    Aniwa minissu mona katha kiwath wedagath vidiyata sathutin innawa💛

  • @raviherath8082

    @raviherath8082

    Жыл бұрын

    @@everything_is_OK ow. ...ow appachchi hadawathey nisa thamai ratama higaa kanney. Kari Rajapakse gey waraduna shot akakin ipaduna huthigey putheyk.

  • @Kumari-br8nv
    @Kumari-br8nv Жыл бұрын

    තාත්තට ගොඩක් ආදරෙයි දොණි හරිම හුරතල් තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම

  • @COINAGE369
    @COINAGE369 Жыл бұрын

    ලමයින්ගෙ හිත් තේරුම් ගන්න පුලුවන් සුපිරි අම්මයි තාත්තයි..💙💙 ඇත්තටම ශෝක්.. තෙරුවන් සරනයි💙 🙏 ජේසු පිහිටයි💖🙏

  • @kavinidurandara35

    @kavinidurandara35

    Жыл бұрын

    ඇත්තක්

  • @dew3402
    @dew3402 Жыл бұрын

    මමනම් හිතුවේ මේ video එකට බනියි කියලා කේක් එකක් නාස්ති කරනවා කියලා 😂 ලංකාවනේ..අනේ ඇත්තටම ලස්සනයී.family එකේ සහෝදරකම ආදරේ පිරිලා.ඒත් video එක චූටියි..ලොකු videos දාන්නකෝ අක්කේ..😒❤️😘

  • @rimazaali3338

    @rimazaali3338

    Жыл бұрын

    මාත් comments section එකට ඉක්මනින් ඇවිත් බැලුවේ ඒකම තමයි !!😂😂

  • @hansimali6285

    @hansimali6285

    Жыл бұрын

    Sahathika atta mamath hithuwa kattiya kulappu wela athi kiyl.. harima shoi doni 😍❤️

  • @vindya718

    @vindya718

    Жыл бұрын

    E unata e lamayada dena wage.cack eka udata wattanwai mala vikara baba pav😊

  • @citrine_parfait

    @citrine_parfait

    Жыл бұрын

    Ai lankawe cake higayak thiyanwda? 😂

  • @sujeewadamayanthi962
    @sujeewadamayanthi962 Жыл бұрын

    4න් එකේ වැඩිපුරම සතුට දැනෙන්නෙ ඔයාලගෙ විඩියෝ බලන එක තමයි.

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    සුදු මැණික . හරිම හුරතල් දෝනියෙක්. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් මැණික . ජේසු පිහිටායි .🧡🤗🧡

  • @Aanwi2005
    @Aanwi2005 Жыл бұрын

    අම්මෝ බබාලගේ පොටෝ ශූට් එකක් කියන්නෙ ඉතිං තනිකරම ජංජාලයක් තමයි .සාරාන්‍යා ඇන්ඩ් ක්‍රිෂාර්‍යා.love you baby girls and god bless you.❤️

  • @dineshadarshani9674
    @dineshadarshani9674 Жыл бұрын

    මගේ චූටි දුවත් සාරන්‍යා දෝනි වගේමයි .එයත් ෆොටෝ නම් ගන්න දෙන්නෙම නෑ.එයාගේ birthday එකත් තිබුනේ සැප්තැම්බර් 24.මේ වගේම පවුලේ ඔක්කොම එකතු වෙලා තමයි අමාරුවෙන් photos ටිකක් ගත්තේ.චූටි දුවලා දෙන්නටම බුදු සරනයි

  • @sewmini9930
    @sewmini9930 Жыл бұрын

    Shooi petawu denna💖💖ශනූ අක්කිට නම් කවදාහරි පුතු පැටියෙක් හම්බෙයි කියලා මට නම් හිතෙනවා😁😁" මට කවන් නැ" අයියෝ ඉතින් චූටි මැනිකට තේරෙන් නැනෙ

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Жыл бұрын

    අනේ චුංගි මැණික...ඕන තරම් වෙලාවක් එයා දිහා බලන් ඉන්න හිතෙනවා...හරිම හුරතල් මැණිකක්...🥺😘

  • @rashmikalakranda7215

    @rashmikalakranda7215

    Жыл бұрын

    ithin eya diha balan innko 😂❤️

  • @harryallen7897

    @harryallen7897

    Жыл бұрын

    ඇයි බන් මුන්ට නමුත් දාගෙන.....🤣🤣🤣

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Жыл бұрын

    තාත්තා ට දෝනියෙක් කියන්නෙ ඒක වෙනම ලෝකයක් 🌎😍 සාරන්‍යාගෙ ගෙ ලස්සන photos වල behind the scenes සාරංග අයිය තමයි ❤😍

  • @thathsara2813
    @thathsara2813 Жыл бұрын

    දලදා සමිදු පිහිටයි මැනික් කැට දෙකට.......ඔයාලට හැමදාමත් ආදරෙයි 😘💖💖සතුටින් පරිස්සමින් ඉන්න 😍💝💖❣️🌻🌼😘💖💖💖❤️❤️❤️❤️

  • @dilishiya-thamel
    @dilishiya-thamel Жыл бұрын

    අනේ සාරංගට ගවුමක් අන්දලා වගේමයි අප්පා.මෙච්චර photo copy එකක් ....😘😘😘😘

  • @ni.e6578
    @ni.e6578 Жыл бұрын

    මේකෙ කන්න නැති අයට දුන්නනම් හරි කිය කිය comment section එකේ වැලලෙන්න නම් එපා.🤮🤮😑 මේගොල්ලෝ ඕන තරම් නැති බැරි අයට උදවු කරන්වා. 🙂

  • @nethumallawarachchi8067

    @nethumallawarachchi8067

    Жыл бұрын

    අනේ ඔව් ඒක නම් ඇත්ත..අපේ ලංකාවෙ සමහර අයගෙ ගතියක්නෙ ඕක...මනුස්සයෙක් සතුටින් ඉන්නව බලන් ඉන්න බැරි.

  • @aan5831

    @aan5831

    Жыл бұрын

    ඔව් එයාලා බර්ත් ඩේ එක දවසෙත් ළමා නිවාසයකට දානයක් දීලා තිබුනේ. ඒවා දැක්කෙ නෑ වගේ බනින අය

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Жыл бұрын

    අම්මා වගේම ව්නෝදේන් ඉදියී ඒයත් ශෝක් අනේ චුංගි ❤️👄👄👄👄

  • @elactronikthisum4949
    @elactronikthisum4949 Жыл бұрын

    Kriෂාර්යා ව ඉන්දන්න try කරන ශේෂාද්රි🤩😂💗

  • @achiniindrachapa5494
    @achiniindrachapa5494 Жыл бұрын

    අනේ මේ දග මල්ලගෙ හුරතලේ.. Cake නාල මුලු ඇගේම.. 🤭 එසේ මෙසේ දගයක් නෙමෙයි තියෙන්නේ මෙයාට.. 😜 ලස්සනයි චූටි සෝස මල ♥️♥️🌹.. ආදරේ පැටියෝ.. 😘🥰❤️❤️.බුදුසරණයි, ජේසු පිහිටයි ඔයාට..👶👶

  • @vidushashalani1543
    @vidushashalani1543 Жыл бұрын

    චූටි සෝස මල් දෙකම ලස්සනයි 🌸😘😘😘 හරිම එකමුතු පවුලක්,❤️ මේ විදිහට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🤝❤️😙

  • @ssfashion7399
    @ssfashion7399 Жыл бұрын

    මැණික් කැට දෙකක් ,,😍😍😍😍 god bless both you darling ,,,

  • @udanigunarathne6693
    @udanigunarathne6693 Жыл бұрын

    She’s giving her own poses… 😊 U guys may had a hard time shooting but I was laughing throughout the video… one of the most entertaining video from this channel…

  • @malinandani3412
    @malinandani3412 Жыл бұрын

    Wow 😍 ලස්සනයි හැමදාම ත් ඔයාලා ගේ family video ... සතුටින් එකමුතු කමෙන් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ...සාරන්‍යා දෝනි පැටියා ගේ හුරතලේ ....අම්මි තාත්ති දෙන්නා ත් පොඩි කාලෙට ගිහින් 🤗 බුදුසරණයි ❤

  • @sithusithu6077
    @sithusithu6077 Жыл бұрын

    චුංගී බබී හරිම හුරතල් අනේ...😘😘😘😘😘😘😘

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 Жыл бұрын

    වැඩිහිටියන්ගේ ආසාවන් ට දරුවන්ට දෙන වදයක්......

  • @ureshapremala2981
    @ureshapremala2981 Жыл бұрын

    හරිම හුරතල් සාරන්‍යා පැටියා 💕 බලන්න ආස හිතෙන cute video එකක් ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @kavishakavisha2707
    @kavishakavisha2707 Жыл бұрын

    රෝස කැටේ අඬලද මේ චූටි ඇස් වල කඳුළු😘😘😘ආදරෙයි මැණික...කේක් නාපු අපේ චුංගි ❤❤❤

  • @Shanu677
    @Shanu677 Жыл бұрын

    තව තිබ්බනම්.ශෝයී ඒක චූටි මැනිකහ් දිහ බලම් ඉන්න ආසයී 😘🙃❤️🌍

  • @wellwisher1755
    @wellwisher1755 Жыл бұрын

    අපි ජොලියට pics ❤️❤️බැලුවට පුදුම යුද්ධයක් දීලා තියෙන්නෙ.😂😂

  • @yehaninethmini4572
    @yehaninethmini4572 Жыл бұрын

    මැණිකේ ශෝයි ♥️ හරි හුරතල් අනේ 😘😘

  • @dilrubhagya
    @dilrubhagya Жыл бұрын

    අම්මිට කවන්නේ නැ. එයා ශෝයී. හිනාව..

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 Жыл бұрын

    අනේ සාරන්‍යා පැටියා හරිම ශෝයි.😍.

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n Жыл бұрын

    අපේ රෝස මල් දෙක..💖💖💖💖😘😘😘😘 උමිමමමමමා 😘😘😘😘 ෂොයි බාබාලා ..බුදු සරණයි චුටි මැණිකට දෙකටම 💐💐💐💐🌹🌹🌹

  • @oshunique366
    @oshunique366 Жыл бұрын

    So cute patiya♥️ බුදුසරණයි චුන්ගි පැටියා❤️

  • @sakigamage2205
    @sakigamage2205 Жыл бұрын

    එයා ආදරේ වැඩිපුර තාත්තට 😹❤

  • @nayanatharanethmini5105
    @nayanatharanethmini5105 Жыл бұрын

    Kwda hri punchi donita hithei mm ipadune eya ipadenna oni hodama thena kyl.. Mkd e wge adare pirina family godaak adu Nisa.. Mm dekapu lassanama family ekak.. All the best saranga aiya and dinakshi akki 💖💖💖

  • @hansanigunasekara
    @hansanigunasekara Жыл бұрын

    බබා තාත්ති වගේමයි ❤

  • @user-zm3ej4jw1e
    @user-zm3ej4jw1e Жыл бұрын

    මම ඔයාලගෙයි.... ශෙශා එකයි... ශනුගෙයි සබ් කරල තියෙන්නෙ හරි ආසයි ඔයාලගේ video වලට. මොකක් හරි video එකක් දානකන් බලන් ඉන්නේ....❤❤❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 Жыл бұрын

    Kello pataw denna ...😍😍sosa mal dekk paw ane eyala chuti pataw......lassanai...saranya menika daga mallak wela...kadulu binduwak thibba paw ane...😘😘

  • @sachiimadusha3801
    @sachiimadusha3801 Жыл бұрын

    දිනක්ශි අක්කීඅපේ චුංගී පැටියගේ b.d 🎂 photos 📷 ඔක්කොම දාලා වෙනම වීඩියෝ එකක් ඕන 💖

  • @manoriperera793
    @manoriperera793 Жыл бұрын

    අනේයි රෝස මල් දෙක 😍🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @fernandorasangi8883
    @fernandorasangi8883 Жыл бұрын

    චූටි දෝනිලා දෙන්නම හරිම ලස්සනයි 😍🥰😍

  • @TDSSSE
    @TDSSSE Жыл бұрын

    බුදුසරණයි පැටියෝ ❤❤❤

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 Жыл бұрын

    අනී චුංගා මැනික😘😘😘😘😘

  • @ishantharaka967
    @ishantharaka967 Жыл бұрын

    අනේ ශෝක් .හරිම හුරතල් චූටි දෝණි .

  • @harshanisurangika6381
    @harshanisurangika6381 Жыл бұрын

    අනේ මේ වීඩියෝ 1 තව දිග වුනා නම් ෂෝක් අනේ . ❤️

  • @sitharisaumya8080
    @sitharisaumya8080 Жыл бұрын

    Ane eya shoi saranya petiya 🥺❤️😘 eyage videos dannko thwa asai blnn. Budu saranai punchi suranganawita ape ❤️😘

  • @narmadasachi1669
    @narmadasachi1669 Жыл бұрын

    හැම දරුවෙක්ටම ලැබෙන්න ඕන සාරන්ග දිනක්ශි වගේ දෙමව්පියන් දෙදෙනෙක් තෙරුවන් සරනයි තුන්දෙනාටම

  • @madumalijayasundara7379
    @madumalijayasundara7379 Жыл бұрын

    She’s such an angel god bless her so cute 🥰 she’s

  • @tharushitharushi1857
    @tharushitharushi1857 Жыл бұрын

    Ammooo, 🤣🤣me vidio eka koi tharam baluwath athi wenne naha ane, saranya manika, chuti Rosa mala, adarei godaaaak 😘😘😘💕💕💕❤️❤️ daga mallak ithin🤩🤩🤣🤣oyala hamotamath, theruwan saranai!!! 🙏🙏🙏

  • @virajinisandrasagara4211
    @virajinisandrasagara4211 Жыл бұрын

    So sweet.. enjoyed watching little Angles 🎂🍰 smashing 🥰🥰❤️❤️God bless you darling ❤️💔

  • @A.B.C.D881
    @A.B.C.D881 Жыл бұрын

    මටනම් සාරාන්‍යා පේන්නේම ශනු වගේ

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Жыл бұрын

    අනේ ශෝයි ❤️ පොඩ්ඩි අඩද්දි මටත් ඇඩුනා 😶 බුදුසරනයි පැටවු දෙන්නටම 🧚🧚

  • @radanisenarath2136

    @radanisenarath2136

    Жыл бұрын

    Ea mko adune

  • @rashmipabasara2914

    @rashmipabasara2914

    Жыл бұрын

    @@radanisenarath2136 මන් හිතුවා මෙහෙම කමෙන්ට් එකක් එයි කියලා 😏 එහෙම තමයි පොඩි අයට ගොඩක් ආදරේ උනාම 🤗💛

  • @Ash-cl7hu

    @Ash-cl7hu

    Жыл бұрын

    @@rashmipabasara2914 Eya kohomath meke bad comments withrai dala thiyenne 😂💔🥲

  • @rashmipabasara2914

    @rashmipabasara2914

    Жыл бұрын

    @@Ash-cl7hu 😂

  • @rashmipabasara2914

    @rashmipabasara2914

    Жыл бұрын

    @@Ash-cl7hu කියලා වැඩක් නෑ හැමදේකම වැරදි දකින set ekk koheth innwne 😂😶

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    අනේ මැණික පුන්චා කොන්ඩේ පිරනකන් හොදට ඉන්නවා. ආදරේයි ❤️❤️❤️❤️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Жыл бұрын

    ❤❤❤💕💕💕❤❤❤ ගොඩක් ලස්සනයි.චූටි පැටව් දෙන්නටත් අනෙක් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි ජේසු පිහිටයි.❤

  • @naveenranduna3238
    @naveenranduna3238 Жыл бұрын

    ඒ එයා මරු😍

  • @hkanil9702
    @hkanil9702 Жыл бұрын

    Ane Krishanya ge lassana😍🥺 she is so cute 💕💕💕

  • @kavijayasinghe7497
    @kavijayasinghe7497 Жыл бұрын

    As a mother of couple of cuties i know the hardness of these shoots 😂

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 Жыл бұрын

    😍😆 so sweet! Thanks for sharing those precious moments 💝. God bless you all always 💖

  • @stefaniacesari2452
    @stefaniacesari2452 Жыл бұрын

    Ane shesadrige duwa bonikko patiyek wagei gari ahinsaka patai😘

  • @sanda2813
    @sanda2813 Жыл бұрын

    සාරන්‍යා දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ.

  • @sanda2813

    @sanda2813

    Жыл бұрын

    මන් මේ විඩියෝ එක බලන දෙවනි වතාව 🤗🤗

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 Жыл бұрын

    ඒක නම් හරිම ලස්සනයි , තුන් දෙනාටම තෙරුවන් සරණයි ....!!! ❤️❤️❤️

  • @rasikaamarawickrama9134
    @rasikaamarawickrama9134 Жыл бұрын

    Harima asayi hamadama pawule aya sathutin inna budu saranayi

  • @gjjgjjff9162
    @gjjgjjff9162 Жыл бұрын

    harima cuteeeee ane ape chuti saranya love you guys 😍😍😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️ මැනික ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @sriyanisilva7012
    @sriyanisilva7012 Жыл бұрын

    Ane Mata harima asai podi patiyawa dakinna hari hurathal Jasugema pihitai oyalata

  • @csak346
    @csak346 Жыл бұрын

    Ane ape shungi patiya ane akke shungi ekka day volg danneko ane🥺

  • @shanikasubhashini569
    @shanikasubhashini569 Жыл бұрын

    හැමෝම ලස්සනයි 🥰 හැබැයි මේ අමාරු කාලේ කන්නවත් නැති මිනිස්සු ඉන්න වෙලාවේ ඔය වගේ නාස්ති වැඩ කරන්න හොද නෑනේද🥺

  • @dinesh9910
    @dinesh9910 Жыл бұрын

    අනේ ශෝක් අනේ 😘😋😋😋😘😘😘😘😘😘😘😘😘😘😘..ඇස් වහක් කට වහක්නම් වදින්නෙපා බුදුසරනයි මැනික

  • @tharushitharushi1857
    @tharushitharushi1857 Жыл бұрын

    Ane choooi🤣🤣❤️harima hurathal panchiyek, adarei I godaaak, chuti rosa mala🌹hamadama oyalata oya wagema sathutin inna labenna ona🙏🙏🙏 Budu saranaii, Parissamen 👍

  • @oshini1234
    @oshini1234 Жыл бұрын

    චුංගි මැණික ❤️ ක්‍රිශාර්‍යා මැණික ❤️

  • @dinushikagangani8229
    @dinushikagangani8229 Жыл бұрын

    ඔයාලා හැමෝටම දීර්ඝායු.... සතුටින් ඉන්න හැමදාම ♥️

  • @nathigalasantha6362
    @nathigalasantha6362 Жыл бұрын

    Adare pirunu lassana family ekak hoda sahodara badeemak

  • @geedahana7127
    @geedahana7127 Жыл бұрын

    අනේ චුංගි මැණික හරිම ලස්සනයි😍💖🥰💞😘❤😍💖🥰💞😘❤😍💖🥰💞😘😍💖🥰💞😘❤😍💖🥰💞😘❤

  • @iranganiguruge3428
    @iranganiguruge3428 Жыл бұрын

    හරිම ආදරණීය පවුලක් හැමදෙනාටම බුදු සරණයි

  • @shashikasandyanishashika3986
    @shashikasandyanishashika3986 Жыл бұрын

    අනේ අඩනකොට පව් කියල හිතුනා..හරිම ශෝයි

  • @induwarianuradha914
    @induwarianuradha914 Жыл бұрын

    අනේ ආදරෙයි දෝණි ❤️

  • @saradasathya1258
    @saradasathya1258 Жыл бұрын

    Aneee A very patient girl, balanko shanu konde piranakm enna wedeha.

  • @hansanigunasekara
    @hansanigunasekara Жыл бұрын

    හරිම ලස්සනයි ❤️

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි 👌

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 Жыл бұрын

    Ane eyage hinawa paw ane e unata punchi patiya cake naala 😄🥰Appachchi nawanawa ne du patiyawa❤️ Budusaranai patto dennatama♥️

  • @sandaruwanisathsara22
    @sandaruwanisathsara22 Жыл бұрын

    Harima cute saranya baba krisharya baba🐰😁💕 meka thama mn balapu funnyma cake smash eka😁dinakshi akkinm mru🥲😁.ammo e photo tika ganna kochara dukak windada🥲💖

  • @dulanimadushika4994
    @dulanimadushika4994 Жыл бұрын

    කියන්න වචන නෑ ජීවිතේ විදින සතුටින් ඉන්න පවුලක් හැමදාම ඔහොම සතුටින් ඉන්න බුදු සරනයි

  • @nipunikaushalya7299
    @nipunikaushalya7299 Жыл бұрын

    අනේ ❤😘😍😍😍😍😍😍

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 Жыл бұрын

    Precious little Chungi 💖. She is surrounded by the loving punchis and two aththammi's❤

  • @sadunihansika3370
    @sadunihansika3370 Жыл бұрын

    Harima lassanai.dakkama asa hithena family ekak.hamadamath sathutin inna.adareaiiii..❤❤❤❤❤❤

  • @sengagaming6400
    @sengagaming6400 Жыл бұрын

    Ane chungiya pau ❤️❤️❤️😘😘😘😘harima lassana family aekak ❤️❤️😘😘😘😘

  • @sachinthilochana5618
    @sachinthilochana5618 Жыл бұрын

    Aneh ithin chuti manikela dennatama budusaranai ❤🥺

  • @Senu_emily
    @Senu_emily Жыл бұрын

    Dinakshi akki man oyata harima asai aneh mata oyawa meet wennh asai... Chooti duwa balannath asai💗🤍🙏🏻??? Lv u both

  • @NM-sb1vm
    @NM-sb1vm Жыл бұрын

    තමන් සල්ලි දීලනේ කේක් අරන් තියෙන්නේ.ඉතින් කාටවත් මොකද ,ඒවා කෑවත් එකයි විනාස කරත් එකයි.කවුරුත් මොකටද තරහ ගන්නේ.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Жыл бұрын

    පුංචි බට්ටිච්චියෝ දෙන්නාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️❤️

  • @ravinirathnasekara9332
    @ravinirathnasekara9332 Жыл бұрын

    පුංචි දිනක්ෂී...😍🔥👍

  • @manjulapriyadarshani9037
    @manjulapriyadarshani9037 Жыл бұрын

    Ane darlinn😍😍😍😘😘😘shork manika oyanm😍😍😍😘

  • @nelumfernando8197
    @nelumfernando8197 Жыл бұрын

    Late wishes සුබ උපන් දිනයක් වේවා chuty petiyoo God bless your and family🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥞🥞🥞

  • @suranthikumari628
    @suranthikumari628 Жыл бұрын

    So cute god bless you all

  • @thushiniperera6235
    @thushiniperera6235 Жыл бұрын

    අම්මෝ එහෙම යුද්දයක් 😂💓

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 Жыл бұрын

    Cute Saranya ❤️

  • @shewannethusada6747
    @shewannethusada6747 Жыл бұрын

    Shoiii ane kella mama godak asai eyata 😘😘😘😘

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 Жыл бұрын

    ආදරෙයි එ සහොදර කමට සහා දින සරාට දෝනිට තෙරුවන් සරනයි නිරතුරුව

  • @harshipaboda4768
    @harshipaboda4768 Жыл бұрын

    Ane cuteness overloaded🥺❤️

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 Жыл бұрын

    Anee suty saththalan manik kate...harima hurathal..Saranga ayya gaumak andala wage thama itn..😘😘😘🎈🎈✨️✨️

Келесі