හැමදාම සතුටින් ඉන්න ජපානයේ ඉකිගායි ක්‍රමය | The Japanese Formula For Happiness - 生き甲斐

හැමදාම සතුටින් ඉන්න ජපානයේ ඉකිගායි ක්‍රමය | The Japanese Formula For Happiness - 生き甲斐
ඔයාගේ ජීවිතයේ අරමුණ මොකද්ද කියපා ඔයා කවදම හරි ඔයාලෙන් අහගෙන තියෙනවාද! ඔයාට ජීවමාන සහ තෘප්තිමත් බවක් දැනෙන්නේ මොකෙන්ද? උදෑසන නැඟිට සතුටින් දවසට මුහුණ දීමට ඔයාට හේතුවක් තියෙනවාද! ඔයා මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයනවා නම් ඔයාට පුලුවං ikigai කියන ජපන් සංකල්පයක් ගැන ඉගෙන ගන්න. ඉකිගායි (生き甲斐) යන්නෙහි තේරුම තමයි "පැවැත්මට හේතුවක්" හෝ "ජීවත් වීමට හේතුවක්".

Пікірлер: 38

  • @BaniBagus
    @BaniBagus Жыл бұрын

    මම කැමතිම youtube channel එක සිංහල පිඩියා

  • @0wassana0
    @0wassana0 Жыл бұрын

    ඔයා අපිට පුදුම හයියක් ❤ ජිවිතේ හදාගන්න

  • @youaremyverycutegirlfriend3679
    @youaremyverycutegirlfriend3679 Жыл бұрын

    Japan has the biggest adult video industry in the world, that's why japan is happy

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 Жыл бұрын

    thank you ❤️❤️

  • @InduNikawala
    @InduNikawala Жыл бұрын

    හොඳ veidio එකක් අයියා ❤

  • @sanjayasrilal7911
    @sanjayasrilal7911 Жыл бұрын

    Super ❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Жыл бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩👍❤️

  • @madhushankasupun6876
    @madhushankasupun6876 Жыл бұрын

    වටින වීඩියෝ එකක්

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4b Жыл бұрын

    බුදුසරණයි ඔබ සැමට 💪🏼

  • @STlion8682
    @STlion8682 Жыл бұрын

    පළවෙනි like එක මගෙන්.😊👍👍

  • @geethanjana6151

    @geethanjana6151

    Жыл бұрын

    266 වැනි like එක මගෙන්

  • @Nishanthakatugampala
    @Nishanthakatugampala Жыл бұрын

    1 st😍

  • @gimhaniwasana1914
    @gimhaniwasana1914 Жыл бұрын

    ලේඛණය... ❤

  • @SalinaEDITS2009
    @SalinaEDITS2009 Жыл бұрын

    100 weni like eka magen 😊

  • @dasankadilhar507
    @dasankadilhar507 Жыл бұрын

    මම ගොඩාක් ආසයි අනිත් අයට උපදෙස් දෙන්න ගොඩාක් life advice , හිත් හදන්න , මනෝ විද්‍යාව කරොත් හොදයි කියලා හිතෙනවා let's see

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 Жыл бұрын

    ඔයාගේ වීඩියෝස් නිසා මගේ ජීවීතේ ගොඩක් වෙනස් උනා.කලින් කරපු වීඩියෝ එකක් තිබුනේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගැන.ඒ වීඩියෝ එක මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.❤😊

  • @sinhalapedia

    @sinhalapedia

    Жыл бұрын

    🔥

  • @shehanlakshan6114
    @shehanlakshan6114 Жыл бұрын

    ❤️❤️

  • @user-qd1pw1lr9c
    @user-qd1pw1lr9c Жыл бұрын

    ♥️✨

  • @user-dm3oo8mh1v
    @user-dm3oo8mh1v Жыл бұрын

    0:45

  • @sanjeewa8360
    @sanjeewa8360 Жыл бұрын

    Brother depression and anxiety ගැන වීඩියෝ එකක කරපන්කො..❤️🙏

  • @sheni6004
    @sheni6004 Жыл бұрын

  • @proposalproposal6950

    @proposalproposal6950

    Жыл бұрын

    How are you can 777777uù

  • @duliya33
    @duliya33 Жыл бұрын

    Me wage motivationl video dpm

  • @THUHINA56
    @THUHINA56 Жыл бұрын

    යාලුවනේ.පොඩි සහයෝගයක් දෙන්නකො

  • @nethminimasha3494
    @nethminimasha3494 Жыл бұрын

    Theweni asa awadi karaganna widihak tiyenawada?

  • @Shadow_killer_99
    @Shadow_killer_99 Жыл бұрын

    ඉකිගායි... මන් ඔයාව හොයාගන්නවා.

  • @Aqualeads_lk
    @Aqualeads_lk Жыл бұрын

    නියමයි මම අදම මගේ ඉකිගායි එක හොයාගන්න ඕනේ ❤🎉🎉

  • @sinhalapedia

    @sinhalapedia

    Жыл бұрын

    ❤️❤️

  • @chanakaharsha9372
    @chanakaharsha9372 Жыл бұрын

    🤨🛫

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 Жыл бұрын

    ඉකිගායී හරියට එතකොට ආයූර්වේදය වගේ, නැද්ද ?

  • @freeharsha2828
    @freeharsha2828 Жыл бұрын

    139 like damage 😊❤

  • @nuwanindika3726
    @nuwanindika3726 Жыл бұрын

    ඉකි ගයි නම් දන්නෑහ් ඉක්කනක් වැටෙනෝ 😂😂

  • @seananayakachaminda
    @seananayakachaminda Жыл бұрын

    දැන් කරන්ට විඩියෝ නැ නෙද... ඉකිගායි හොය හොය තමා ඉන්ට වෙන්නේ රාවණා හොයපන් විව්ස් එනවා....

  • @LasinduNawanjana
    @LasinduNawanjana Жыл бұрын

    මෙව්වනේ යකෝ මෝටිවේශන්

  • @Pvishmith

    @Pvishmith

    Жыл бұрын

    සිංහල පීඩියා ඉන්නෙ ඒකට තමා බ්‍රෝ !!

  • @youaremyverycutegirlfriend3679
    @youaremyverycutegirlfriend3679 Жыл бұрын

    Japan has the biggest adult video industry in the world. That's why japan was happy

Келесі