The Battles : Shanadee Rohana V Thamara Darshana | Kavi See Pada Ahena Raata | The Voice Sri Lanka

Ойын-сауық

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 228

  • @SHAN-we6ri
    @SHAN-we6ri3 жыл бұрын

    චන්දන ලියනාරච්චි මහත්මයාගේ ගීතයක් මේවගේ වේදිකාවක ගැයෙන ප්‍රථම අවස්ථාව කියලා තමයි මට හිතෙන්නේ. ගොඩක් ස්තූතියි කෝච් ශෂිකා🙏🙏🙏

  • @sumithsamarakoon
    @sumithsamarakoon3 жыл бұрын

    ශෂිකා අක්කට ගොඩක් පිං මේ වගේ ගීත අපිට නැවත නැවත අහන්න සලස්වන එකට... ඇත්තටම ලස්සනයි මිහිරියි.. ශෂිකා නිසංසලා කියන්නේ ඉතිං වචනයේ පරිසමාප්තියෙන්ම "හදවතේ ගායාකාව" තමයි ...

  • @shanadeerohaana5554
    @shanadeerohaana55543 жыл бұрын

    ඔබේ ආදරයට බොහොම ස්තූතියි ❤️ ඉදිරියටත් මේලෙසෙටම මා සමග රැදී සිටිනමෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. -ශානදී ❤️

  • @sachithkavindaperera6763

    @sachithkavindaperera6763

    3 жыл бұрын

    ඡයෙන් ඡය සහෝදරිය ❤✌️

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara3 жыл бұрын

    හැම සතියේම coach sashikage battle තියන දවස තමා හොඳම ❤️❤️❤️

  • @fdo547
    @fdo5473 жыл бұрын

    Oh පපුව හිරි වැටුනා ✌❤ ආසම සින්දුවක්❤❤❤ කෝච් සශිකා ❤❤✌✌ තෝරාගැනීම් නියමයි❤❤❤..... සින්දුව කියන දෙන්නත් වාව්🌸❤😍😍😍😍

  • @bluecaptraining9889
    @bluecaptraining98893 жыл бұрын

    කාලෙකින් අහන්න හිත ඉල්ලපු අමතක වෙලා තිබුන සින්දුවක්...🙏😘

  • @shyamaleeyapa5408
    @shyamaleeyapa54083 жыл бұрын

    චන්දන ලියනආරච්චි මහතා මතක් උන අය කෝ,

  • @amendavlogs5757
    @amendavlogs57573 жыл бұрын

    කෝච් ශෂිකගේ battles හරිම simple අමුතුම ලස්සනක්..!!❤️❤️❤️

  • @adithyadehigama4879

    @adithyadehigama4879

    3 жыл бұрын

    Mekanam melo rahak na 😹

  • @Shashika_Janith

    @Shashika_Janith

    3 жыл бұрын

    @@adithyadehigama4879 plyan anit unta kade yana ponnyaa

  • @ruthmataraarachchi983
    @ruthmataraarachchi9833 жыл бұрын

    හරිම ලස්සනයි ශනාදි නංගි සහ තමර මල්ලි.. ඔයාලා දෙන්නටම සුභ පැතුම්. 💙❤

  • @Dsandeepa4053
    @Dsandeepa40533 жыл бұрын

    අනේ මන් හරිම ආසයි මේ battle එකට♥ අමුතුම feel එකක් තියේ... හිතට ලොකු හැඟීමක් එනවා ඇහෙද්දි.... මන් ආසයි මේ battle එකට❤

  • @nashdapistolshrimp8641

    @nashdapistolshrimp8641

    3 жыл бұрын

    ඒ ඔබතුමාගේ තියෙන "අපේ කම " නිසා 👍

  • @Dsandeepa4053

    @Dsandeepa4053

    3 жыл бұрын

    @@nashdapistolshrimp8641 🥺❤

  • @anjanaperera9098

    @anjanaperera9098

    3 жыл бұрын

    😁😁😁😁

  • @ctkumara
    @ctkumara3 жыл бұрын

    ඊයේ දවස මෙලෝ රහක් නැතිව ගිහිං අද දවස දුන්නා නැති වෙන්නම... ශෂිකගේ බැට්ල් එන දවසට තමා මේක නැගලා යන්නේ...

  • @tharushiamaya2510

    @tharushiamaya2510

    3 жыл бұрын

    කලින් එකේ රයිනි වගේ

  • @insu5959

    @insu5959

    3 жыл бұрын

    Nthuwa nthuw

  • @sangeethgunawardhana8573

    @sangeethgunawardhana8573

    3 жыл бұрын

    සිරාවටම

  • @adithyadehigama4879

    @adithyadehigama4879

    3 жыл бұрын

    Shashika had only 2 good battles on Sunday

  • @Shashika_Janith

    @Shashika_Janith

    3 жыл бұрын

    @@adithyadehigama4879 playn pako

  • @Gunarath
    @Gunarath3 жыл бұрын

    අමතක වෙලා තිබ්බ සින්දුවක් 👌

  • @achee4673
    @achee46733 жыл бұрын

    ලෝකෙ කොච්චර දියුණු උනත් අපි තාම කැමති අතීතෙට මාත් ඇතුලුව

  • @mohomadmirshard1164
    @mohomadmirshard11643 жыл бұрын

    Thx Coach Shashika for choosing this song...!!

  • @anushachathurangani8476
    @anushachathurangani84763 жыл бұрын

    Coach shashika always select best songs every times, it is awesome and wonderful to hear always... 😍😍

  • @wheretotravelholiday
    @wheretotravelholiday3 жыл бұрын

    කෝච් ශශිකගෙ බැට්ල්ස් මාර වර්ණවත්. ඇත්තටම අපේ කම මේ කටහඩවල් දෙකේම තිබ්බා. චන්දන ලියනාරච්චි මහත්තයගෙ කටහඩේ තියෙන අමුතු මායව වගේ ලස්සන දෙයක් තමරගෙ ගායනයෙත් තිබුණා

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah23153 жыл бұрын

    COMPLIMENTS Mrs. Shashika. Grate job. Best wishes and Compliments for a bright feature, Lovely children of Mother Sri Lanka. Mrs. Umaria .....You're vision on this song is grate. Lovely people with Brilliant Talent. God Bless.

  • @smr072
    @smr0723 жыл бұрын

    ස්තුතියි ශශිකා .. මේ සිංදුව සිලෙක්ට් කලාට ❤️

  • @minuwankankanamge
    @minuwankankanamge3 жыл бұрын

    Thanks ශෂිකා අක්කේ ලස්සන සිංදු තෝරා ඒ සිංදු අලංකාරව ඉදිරිපත් කරන්න පුහුණුව ලබාදීම පිලිබදව.❤❤❤❤

  • @udithgayan8262
    @udithgayan82623 жыл бұрын

    Ammoo select krla thiyena song eka. Aaathma gaanakata passe e sinduwa ahanne man. Amuthuma easayak ekka. Thankss Coach Sashikaa.

  • @streb6
    @streb63 жыл бұрын

    I agree with Kasun, both got talents to go further, tonight they somehow seemed slightly below par than their usual high calibre vocal versatility yet it was a beautiful act. I think the costumes did not match the lyrical ambience, borichchi hetta and neriya cheeththa for Nangi and sarama and national top for Malli would have made it authentic and quite an enchanting apt stage presence ❤💪👈 The choice of song was absolutely brilliant.

  • @sujathwijesekara9168
    @sujathwijesekara91683 жыл бұрын

    චන්දන ලියනාරව්වි හඩ පෞර්ෂත්වය....❤️❤️❤️❤️

  • @europeupclose8680
    @europeupclose86803 жыл бұрын

    ශෂිකගේ බෙල්වුඩ් යාළුවගේ සින්දුව. චන්දන ලියනාරච්චි ගේ සින්දුවක් reality show එකක ඇහෙන්නේ හරිම කලාතුරකින්. Thanks coach ශෂිකා ❤️

  • @kuwaitkwt4243
    @kuwaitkwt42433 жыл бұрын

    ආසාවෙන් බලාගෙන බලාගෙන යනවා ලස්සනයි ලස්සනයි බුදුසරණ ❤🌹❤🌹❤🌹❤🌹❤🌹

  • @sameeragunasekara2785
    @sameeragunasekara27853 жыл бұрын

    Thanks for choosing this song... Love from Uruguay 🇺🇾 Always love Sri Lanka 😍🇱🇰

  • @lahiru9056

    @lahiru9056

    3 жыл бұрын

    Thank you bro

  • @dinidubuddhika501

    @dinidubuddhika501

    3 жыл бұрын

    Aiya dan Uruguay da wada😁😊

  • @sameeragunasekara2785

    @sameeragunasekara2785

    3 жыл бұрын

    @@dinidubuddhika501 next year enawa kollo 🇱🇰

  • @dinidubuddhika501

    @dinidubuddhika501

    3 жыл бұрын

    Ela ela aiye😍💪Take care😊👌

  • @sameeragunasekara2785

    @sameeragunasekara2785

    3 жыл бұрын

    @@lahiru9056 Welcome bro 🇱🇰

  • @ruwansameera7987
    @ruwansameera79873 жыл бұрын

    තමර රාජ්‍ය සංගීත කණ්ඩායමේ කොල්ලෙක්

  • @sajithdulanjana3794
    @sajithdulanjana37943 жыл бұрын

    කස්සා නිකං සෙම්පති අඩවියේ සිනමාරිස් වගේ පෙන්නෙ මට විතරද?🙄😀

  • @dimithri5338

    @dimithri5338

    3 жыл бұрын

    YAKO 🤣🤣💀

  • @nilushmaduranga3918

    @nilushmaduranga3918

    3 жыл бұрын

    😂😂🤦‍♂️

  • @k.t.u.padmini2634

    @k.t.u.padmini2634

    3 жыл бұрын

    😂😂

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    අද battle round එකෙන් ශෂිකා ඉදිරියෙන්ම ඉන්නවා 👌👌ශෂිකාගේ ගීත තේරීම super 🎻🎻🎻🎻🎻

  • @akee0001
    @akee00013 жыл бұрын

    Every time favorites. Thank you coach shashika 😍😍😍😍

  • @georgenewmanalagiah2315

    @georgenewmanalagiah2315

    3 жыл бұрын

    Good Observation Duwa. She is a grate Lady. Compliments to you as well.

  • @jananilakshana6854
    @jananilakshana68543 жыл бұрын

    Waaw amazing and thank you very much for selecting this song. After long time I heard this❤️

  • @nisansalapriyadarshani6347
    @nisansalapriyadarshani63473 жыл бұрын

    කෝච් ශෂිකගේ ටීම් එකට හුගක් ගියේ අනිත් කෝචස්ලාගෙන් රිජෙක්ට් උන අය ඒත්,කෝච් ශෂිකා එයාලව හොදින් පුහුනු කරලා ඉදිරියටම අරන්♥️😘

  • @viranchanura3834
    @viranchanura38343 жыл бұрын

    ඒක ආසම සින්දුවක් වෙන්නේ මගේ විතරද? CHANDANA LIYANARACHCHI

  • @shine3367
    @shine33673 жыл бұрын

    Oh god, Thanks for selecting this song. I listened to it after ages.

  • @pulamusique
    @pulamusique3 жыл бұрын

    බොහොම ලස්සනයි ජය වේවා මේ තරඟයේ ආසම කටහඬවල් දෙකක් ❤️❤️❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake68813 жыл бұрын

    චන්දන ලියනආරච්චි මහත්මයගෙ ගීත වලින් ඉස්සර ඉඳන්ම ආස කරපු ගීතයක් අලුත්ම රහකින් ඇහුවා. දෙන්නම හොඳ ලස්සනට perform කළා. Good Luck Both !!

  • @janithherath8409
    @janithherath84093 жыл бұрын

    Thanks for choosing this song❤️🖤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne25613 жыл бұрын

    I'm very happy about our young generation talent expose by voice reality Thank for sirasa television And very talented coaches panel equal Europe standards, Especially young guys guided very well performance excellent

  • @sajanimalsha391
    @sajanimalsha3913 жыл бұрын

    හරිම ලස්සනයි.... ශානදී..... ඔයත් අද හරිම ලස්සනයි ❤❤❤

  • @udarasrinath834
    @udarasrinath8343 жыл бұрын

    ආසම සිංදුවක් ලස්සන කට හඩවල් දෙක්කින් මරු💓 හිරැ කුමරුට අත වනන්න හදනවා.

  • @ushanib
    @ushanib3 жыл бұрын

    This girl's voice is so unique

  • @achinidulanjani5386
    @achinidulanjani53863 жыл бұрын

    ඒක මාර ලස්සනට දැනුනා.හරිම මිහිරියි ❤️

  • @thilinimadushika1963
    @thilinimadushika19633 жыл бұрын

    "නාඩන් පුංචි හිරමනේ" song eka කිව්ව නංගි එදා song eka මීට වඩා හොදට කිව්වා

  • @ahmadhanzer4968
    @ahmadhanzer49683 жыл бұрын

    Great 💪🏻 congratulations shanadee you have that talent... keep going on.... this is just the beginning... u can achieve more....

  • @nitinshrestha6494
    @nitinshrestha64943 жыл бұрын

    Love you from nepal

  • @gihanimadushika6775
    @gihanimadushika67753 жыл бұрын

    Coach ශෂිකා කියන්නේ සුපිරි coach කෙනෙක්

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf3 жыл бұрын

    ආසම සින්දුවක්. මේක අහද්දි දැනෙන විදිහ වචනෙන් කියන්න බෑ

  • @Chathura_Jayalath
    @Chathura_Jayalath3 жыл бұрын

    කාලෙකින් අහපු සින්දුවක් ♥️

  • @akee0001
    @akee00013 жыл бұрын

    Every time favouritez thanks coach 😍😍

  • @laxmannalindha2802
    @laxmannalindha28023 жыл бұрын

    Super singing 🎤 and simple acting both of you well done coach

  • @achiniwijenayake274
    @achiniwijenayake2743 жыл бұрын

    Coach shashika ආදරේ වැඩිවෙනවා අනේ ඔයාට. 😘😘😘

  • @chamathranaweera2315
    @chamathranaweera23153 жыл бұрын

    මාරම ලස්සනයි .. Congratulations අයියේ 👌❤️

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi3 жыл бұрын

    බුදුසරණයි , සුභ පැතුම් දෙදනාටම ඉදිරිය ජයවේවා ❤️💪😍🙏

  • @ushanweerasinghe6517
    @ushanweerasinghe65173 жыл бұрын

    Best wishes for both ! Especially Tamara ayye I wish you all the best for your musical journey and realistic acting ability mchan❤👊

  • @ududani5334
    @ududani53343 жыл бұрын

    Love your voice Shanadi 🥰🥰 beautiful performance ❤️

  • @ridmiuthpala7451
    @ridmiuthpala74513 жыл бұрын

    Congratulations thamara aiye & shana akki 🥺🔥🌹♥️

  • @methjayawardhana3923
    @methjayawardhana39233 жыл бұрын

    ජය වේවා ශානූ... හරිම ලස්සනයි ❤😍

  • @rashi9417
    @rashi94173 жыл бұрын

    තමර 💗 Girl ගේ voice අවුල් වෙනවනේ සමහර තැන් වල හැබැයි ලස්සන හඩක් තියෙනවා

  • @lkalawana9907

    @lkalawana9907

    3 жыл бұрын

    ඔව් වොඉස් එක ක්‍රැක් වෙනවා

  • @hashsadee441
    @hashsadee4413 жыл бұрын

    Good Job Shashika miss ❤️❤️❤️

  • @thiluiroshika1853
    @thiluiroshika18533 жыл бұрын

    අනේ කියන්න වචන නෑ මාරම මාර ලස්සනයි 💐💐💐💐💐💐

  • @ashirashehan8028
    @ashirashehan80283 жыл бұрын

    congratulations thamara..amazing voice

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi84513 жыл бұрын

    I love the way Umaria speaks....

  • @samudrikamaduwanthi7911
    @samudrikamaduwanthi79113 жыл бұрын

    මන් ගොඩක් ආස song එකක්

  • @TharinduNirmana
    @TharinduNirmana3 жыл бұрын

    Congratulations Thamara bro ❤️❤️✊✊✊✊

  • @kewx1724
    @kewx17243 жыл бұрын

    ඇස්දෙක වහගෙන ඇහැවූවා පුරන් වෙච්ච කුඹුරක් ලග ගල්තලාවක ඇලවෙලා..ඇස් ඇරල ජනේලෙ ඇරල බැලුවම දැක්කෙ සුපුරුදු පෙඝුනු බිල්ඩින් ටිකයි සුමිහිරි ගලි සුවදයි 😜

  • @DamDiLArT

    @DamDiLArT

    3 жыл бұрын

    යකු ඒක 🤣🤣🤣

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    3 жыл бұрын

    😯😯

  • @ooshadhiliyanage1056

    @ooshadhiliyanage1056

    3 жыл бұрын

    😄

  • @nimtharathakshani

    @nimtharathakshani

    3 жыл бұрын

    😂😂

  • @mangalaabeywickrama503

    @mangalaabeywickrama503

    3 жыл бұрын

    😢😢😢😢😢

  • @nayanajithlokuliyana5719
    @nayanajithlokuliyana57193 жыл бұрын

    Great song selections from Shashika

  • @mamma4231
    @mamma42313 жыл бұрын

    Asama sinduwak. A wagema ahan inna asa hithena kata hadawal 2 ❤❤suba pathnawa budusaranai

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna94653 жыл бұрын

    Best wishes for a bright future shana!never give up!

  • @judywijesinghe7305
    @judywijesinghe73053 жыл бұрын

    Coach shsika❤❤🌻🌻👍👏

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara3 жыл бұрын

    කට හඬවල් 2 කම මාර ලස්සනයි ❤️❤️

  • @AlokaAsiri
    @AlokaAsiri3 жыл бұрын

    ගොඩාක් ලස්සනයී♥️ 👌

  • @venuraliyanage4555
    @venuraliyanage45553 жыл бұрын

    Happy birthday puthe I love your work

  • @nishadiuthpala1879
    @nishadiuthpala18793 жыл бұрын

    Wish you all the very best Thamara! 💙

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50083 жыл бұрын

    Chandana liyanarachchi❤Thank you coach shashika🥰🥰.Dennama🔥👌🔥

  • @dutrajsarkarofficial2313
    @dutrajsarkarofficial23133 жыл бұрын

    Love from nepal

  • @yasarakodagoda1926
    @yasarakodagoda19263 жыл бұрын

    My favourite ❤😍

  • @Ariel-lg6bb
    @Ariel-lg6bb3 жыл бұрын

    Feeling full ❤️❤️❤️

  • @chamaramadushanka1916
    @chamaramadushanka19163 жыл бұрын

    Podi kale ahapu sindu..legent chanada liyanaarachchi..tnx coach shasika

  • @Shashika_Janith
    @Shashika_Janith3 жыл бұрын

    Superb❤️😘❤️😘❤️😘

  • @sajithjayathilaka89
    @sajithjayathilaka892 жыл бұрын

    Lassanaai😍☺😮❤💜💚👌👍👏😊

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe19833 жыл бұрын

    Umariya you are so beautiful today.. Your hearstayl is so match for you..., and your frock also...evrything so cute.... Love You.

  • @sajana875
    @sajana8753 жыл бұрын

    Amuthu gathiyak tyenawa ❤️

  • @udeshimuthuhewa
    @udeshimuthuhewa3 жыл бұрын

    Most coolest voice in this competition😌 Thamara😍

  • @buddhikabandara7008
    @buddhikabandara70083 жыл бұрын

    shanadee sister. Best of luck ❤️

  • @hasithadinal6948
    @hasithadinal69483 жыл бұрын

    Mama asama sinduwak.❤❤❤❤❤thanx coach shashika

  • @dil-rasanjalika
    @dil-rasanjalika3 жыл бұрын

    Ane harima lassanai ❤

  • @Kavindu__dulshan
    @Kavindu__dulshan3 жыл бұрын

    Amazing battle ❤️

  • @nirmalasajeewanipremarathn7820
    @nirmalasajeewanipremarathn78203 жыл бұрын

    Well done Thamara Malli❤️😘😍

  • @chathurikabandara7009
    @chathurikabandara70093 жыл бұрын

    Congratulations thamara

  • @madushanharshitha962
    @madushanharshitha9623 жыл бұрын

    What a pofomance

  • @koekloeren1707
    @koekloeren17073 жыл бұрын

    හරිම ලයාන්විතයි හරිම ආදරණියයි 💖💖

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie85443 жыл бұрын

    Superb ...

  • @dmrdissanayake3658
    @dmrdissanayake36583 жыл бұрын

    Man asama githayak,,,

  • @UmandaJayobandara
    @UmandaJayobandara3 жыл бұрын

    Weldone Thamara malli.

  • @nihalwijewardana9510
    @nihalwijewardana95103 жыл бұрын

    සුභ පැතුම් තමර..කැමතිම හඬක්..

  • @til1730
    @til17303 жыл бұрын

    තමර අය්ය ඇත්තටම සුපිරි

  • @amilaprabath6878
    @amilaprabath68783 жыл бұрын

    Female voice was superb

  • @vijithabandara4197
    @vijithabandara41973 жыл бұрын

    Lassanai nangi

  • @sanjubandara305
    @sanjubandara3053 жыл бұрын

    Superb ,,,,👏👏👏👏

  • @shashiseram9788
    @shashiseram97883 жыл бұрын

    Woooow

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena29023 жыл бұрын

    බොහොම ස්තූති කෝච් ශශිකට.

Келесі