The art of angling | Rod casting | rod fishing | බිලී බෑමේ කලාව

🎯 The art of angling | Rod casting | rod fishing | බිලී බෑමේ කලාව
#angling #rodcasting #rodfishing
🎯 මසුන් අල්ලන ක්‍රම
• බිලී බෑම | rod fishing...
🎯 📞 Contact - Damith Dias - 0750975491
Wishwa Tiyubaya 😍🇱🇰
🎯 face book - wishwatiyubaya
/ %e0%b7%80%e0%b7%92%e0%...
🎯 Original sound track by
Ashen Fernando
Keyboardist @ Vනෝ Band Italy
🎯 Ashen Fernando fb link / ashenlive.fdo

Пікірлер: 307

  • @diasbro497
    @diasbro497 Жыл бұрын

    Negombo hitiyata api dannathi kochchara dewal thiyanawada fishing industry eke.. me channel eke videos walin patta knowledge ekak hambenawa apita.. balan inna asai ona welawak me videos.. Thanks a lot and wishing you the Success 🙏🙏❤️❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thank you very much brother 💛

  • @Nipunbobclash
    @Nipunbobclash Жыл бұрын

    හැමදේම සරලව සුපැහැදිලිව හැම වීඩියෝ එකකම වෙනස්ම විදියේ නොදත් කරැනු ගෙන එන මේ චැනලයට ගොඩක් ස්තූතී ☮️💟

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි කියන්න වචන නෑ....💛

  • @treveltobest4515
    @treveltobest4515 Жыл бұрын

    ඔයා නම් සුපිරි අයියේ ඔයා නිසා මන් ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා ඔබ නම් හිත හොද පුද්ගලයෙක් 😘❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 💛

  • @ruwanbandara4123
    @ruwanbandara4123 Жыл бұрын

    නියමයි ,පට්ට .මට දැන් 47ක්,මම බෞද්ධයෙක් අපි පව හෝ පින හැන කතා නොකර ඉම්මු .මම අව්රුදු 14/15 කාලේ ඉදලා කිතුල් පිත්තෙන් මාලු බෑවා.ඒවා ගෙදර ගේන්නේ නෑ .හොරෙන් යන්නේ.දැන් ඉන්නේ ඉතාලියේ .මම ඔය සිස්ටම් ඔක්කොම ලංකාවට එද්දී ගෙනාවා ,හැබැයි ඔය ඇම (ප්ලාස්ටික් )මාලු කෑවෙම නෑ .පස්සේ ඉස්සො ගැහුවේ .ඔය මහත්තයා කිව්වේ නෑ එක චූටි දෙයක් ,ඒ තමා අපි සැහැල්ලු ඇමක් දාලා දුරට විසික් කරද්දී ඇමට උඩින් ඊයං බෝල(බරු)දාලා වීසීකරන්නේ.මම මෙච්චර කල් නොදන්න එකක් තමා 8 ගැටේ.අනික මැදට දාන නූල ඇබෙරෙන එක එකට දාන ගැජට් එක.ඒක තිබ්බට පාවිච්චියට ගත්තේ නෑ .මැරෙනකල් ඉගෙන ගන්න තියෙනවා .

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම .....අපි ටික ටික ඉදිරියට යමු.......වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා .....😍

  • @ruwanbandara4123

    @ruwanbandara4123

    Жыл бұрын

    @@wishwatiyubaya ලංකාවට ආව ගමන් බලන්න එනවා .

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@ruwanbandara4123 සාදරයෙන් පිලිගන්නවා ....හදවතින්ම ස්තුතියි 💛

  • @coolfishingsrilanka927

    @coolfishingsrilanka927

    Жыл бұрын

    ප්ලාස්ටික් මාලුවට මීගමුවේ මහා පාලම උඩ අහුවෙනවා උලාවො

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@coolfishingsrilanka927 ඔව්....ඊට වඩා මෝය කට සුපිරි......එතන තමයි ඌලාවා මාලු දඩයම් කරන තැන👍

  • @wdamith2970
    @wdamith2970 Жыл бұрын

    පට්ට පොරක්

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 Жыл бұрын

    සුපිරි බං වීඩියෝ ඔක්කොම සුපිරි.ගොඩක් දුර යන්න ලැබෙන්න ඕනෙ බං චැනල් එකට

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි හදවතින්ම 💛

  • @mohammadhsilmy1043
    @mohammadhsilmy1043 Жыл бұрын

    විෂ්වටියූබ් ගොඩාක් බලනවා.මේ වීඩියෝඑක ගොඩාක් වටිනා වීඩියෝ එකක් .මින් ඉදිරියටත් තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👍👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @denvertozoosa6190
    @denvertozoosa6190 Жыл бұрын

    සුපිරියක් බ්‍රෝ, ජයෙන් ජයම වේවා ඔයාලාට..

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි හදවතින්ම 😍

  • @chrishanp89
    @chrishanp89 Жыл бұрын

    Great! I know this, gentlemen well. A great angler. If you go fishing with him, it's guaranteed a productive trip. Great video and good to see my great hometown Negombo ❤. Good Luck!

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks 😍

  • @surajdon3443
    @surajdon3443 Жыл бұрын

    අපේ මුහුදු තිරය අපිරිසිදු නොවුනනන් ගොඩ හිටගෙන තෝරැ අල්ලන්න පුලුවන් ඔය ක්‍රමයට.. පරිසරය පිලිබද සැලකිමක් නැති මිනිස්සු නිසා අපේ වෙරල කුනුවලක් වෙලා... අනිත් කාරනාව තමයි අපේරටෙි මෙම කිුඩාව කරන්න පුලුවන්කම තියෙන්නෙ ඉතාමත් සුලු පිරිසකට පමනයි.. මෙහි උපාන්ග ඉතා මිල අදිකයි...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට 💖

  • @dileepawijesinghe336
    @dileepawijesinghe336 Жыл бұрын

    Excellent video and super clarification. Keep up your good work 👊👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks 😍

  • @gayanmadushanka8938
    @gayanmadushanka8938 Жыл бұрын

    සුපිරි සහෝ .නොදන්න ගොඩක් දේ දැන ගත්තා නියමයි ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඉදිරියේදීත් තව වීඩියෝ ගේනවා.....ස්තුතියි 😍

  • @shehancroos5271
    @shehancroos5271 Жыл бұрын

    👏Greatest work 👏 perfect explore 🙏🏽 the best of best reviews. No one gets an idea without your help. Best of best luck Vishwa tube🙏🏽 no any words to say. You did the brilliant covered by the way of generously 🙏🏽with generous 🔥🥰❤️🙏🏽keep clean our future ❤️🙏🏽 specially thing is your your philosophy is the way of freedom at this culture 🙏🏽

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thank you so much brother ......for your courage and positive thoughts .....really appreciate you.....thanks a lot ...💛💛💛

  • @1974janaka
    @1974janaka Жыл бұрын

    This was very new to Sri Lanka, but all over the world, this was just every day. I am not tell about day today fisherman.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    yes.......I am agree with you 😇

  • @maxdewon6926
    @maxdewon6926 Жыл бұрын

    Pawa yanu nasthi kirima kiyala kiyapu kathawata 100% agree . Nice video brother

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks 😍

  • @yohanroxm1279
    @yohanroxm1279 Жыл бұрын

    හොදටම කියලා දෙනවා ... සුපිරි ... තව වීඩියෝ එකක් දෙන්නකො මාලු අල්ලන එකක් එක්කම

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම 😍 මේ වීඩියෝවත් බලන්න👇 kzread.info/dash/bejne/q4x415itmLCdZZc.html

  • @sachithsilva3045
    @sachithsilva3045 Жыл бұрын

    සුපිරි විඩියෝ එකක් 🤣😃🤘🤩🤩🤩🤩🤩🤩

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @yureshshanaka
    @yureshshanaka Жыл бұрын

    අඩේ පට්ටනේ. මේ චැනල් එක මාරයි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg Жыл бұрын

    එළ ,නියමයි ,👌👌👍👍👍👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @manojrajapaksha4361
    @manojrajapaksha4361 Жыл бұрын

    i respect suraj, thank you.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks 👍

  • @lahirunshan4890
    @lahirunshan4890 Жыл бұрын

    හොඳ වීඩියෝ එකක්.. අනිවාර්යයෙන් මාළු අල්ලන වීඩියෝ එකකුත් ඕනි... ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඉදිරියේදී වැඩසටහන් ගොඩාක් කරන්න තියෙනවා.....අනිවාර්යයෙන්ම ඔයා ඉල්ලන දේදෙනවා....

  • @vasanthakumara1974
    @vasanthakumara1974 Жыл бұрын

    මාරම පැහැදිලී.... සුපිරි වීඩියෝ එක... ගොඩක් නොදන්න දේවල් ඉගෙනගත්තා....

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @vasanthakumara1974

    @vasanthakumara1974

    Жыл бұрын

    @@wishwatiyubaya ඔයාගෙ වීඩියෝ ගොඩක් වෙලාවට බලනවා...අපිට නොපෙනෙන, යන්න බැරි තැන් වලට ඔබතුමා ගිහින් කරන වීඩියෝ හරි වටිනවා... තවතවත් මෙවැනි වටින,දැනුමෙන් පරිපූර්ණ වීඩියෝ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා....💪💪💪💪❤️✌️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@vasanthakumara1974 හදවතින්ම ස්තුතියි 😍

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 Жыл бұрын

    video eka supirii👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 💛

  • @Layan--..--
    @Layan--..-- Жыл бұрын

    Rod fishing seris එකක්ම ඕනෙ....දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා....තව තව videos ගෙනල්ල A to Z මේක ගේන්න පුලුවන්නම් වටිනවා....ජයවේවා🔥

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඔව් ඉදිරියේදී මේ ගැන තව කතා කරනවා.....ස්තුතියි 😍

  • @shehancroos5271

    @shehancroos5271

    Жыл бұрын

    Ekata hodama Thana thamai me ❤️🙏🏽

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@shehancroos5271 ඔව්....නේද ✌️

  • @fernandosampathmahawaduge8182
    @fernandosampathmahawaduge8182 Жыл бұрын

    මේ වීඩියෝ එකත් අනිත් ඒවා වගේම ආසාවෙන් බැලුවා, මේ පැහැදිලි කරන මහත්මයා කිසිම ලෝබකමක් නැනිව අපූරැවට විස්තර කරනවා,මේ කතා අහද්දි මට මතක් වෙන්නෙ අපේ ලොකු තාත්තව මේ වගේ විස්තර කරන්න බැරි උනාට එයාලා හොදින් දැනගෙන හිටියා මාලුවො රවට්ටන විදිය, බිලී බාන එකටත් වඩා මාදැල් වලින් මාලු අල්ලන විදිය, මේ වීඩියෝ වලට මම ආස මාව අතීතයට අරං යන හිංදා, අපි හැදුනෙම ධීවර පරිසරයක...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @piyasanka

    @piyasanka

    Жыл бұрын

  • @ravindugeewantha1562
    @ravindugeewantha1562 Жыл бұрын

    සුපිරි ...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @janithadharmasiri1806
    @janithadharmasiri1806 Жыл бұрын

    එළ සුපිරියක්

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @serandiflix
    @serandiflix Жыл бұрын

    සුපිරි🖤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 💛

  • @fahimbaksh
    @fahimbaksh Жыл бұрын

    Superb explanation.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @hansanaAyash
    @hansanaAyash3 ай бұрын

    Niyama wadak me video eka Hoya Hoya hitiye ❤❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    3 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @amaleranka1744
    @amaleranka1744 Жыл бұрын

    🤗🤗🤗🤗අදාත් වේනදා වගේ සුපිරියි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @indumadura3286
    @indumadura3286 Жыл бұрын

    නියමයි 👍🤜🤛

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @coolfishingsrilanka927
    @coolfishingsrilanka927 Жыл бұрын

    ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මමත් මීගමුවේ මාලූ අල්ලන්න එනව මමත් අසයි ලොකු මාලු අල්ලන්න

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඉදිරියේදී මේ ගැන තව වීඩියෝ ගේනවා......ස්තුතියි 👍

  • @udenaranathunga2390
    @udenaranathunga2390 Жыл бұрын

    සුපිරි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @fernandochamara5844
    @fernandochamara5844 Жыл бұрын

    Machan supiri 👏👏👏

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 💛

  • @tharindupathirana845
    @tharindupathirana8459 ай бұрын

    Great video

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    9 ай бұрын

    Glad you enjoyed it 💖

  • @lasanthafernando3524
    @lasanthafernando3524Ай бұрын

    Good explanation

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Ай бұрын

    Thanks and welcome 💖

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 Жыл бұрын

    Gooood 👍🌹

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @sadunmadusanka4744
    @sadunmadusanka4744 Жыл бұрын

    නියමයි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 Жыл бұрын

    Adath supiri wedashatana aiya lassanai asai balan inna aiya

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @buddhimmi
    @buddhimmi Жыл бұрын

    පට්ට ආස විනෝදාංශයක් තමයි මගෙත් අපිනම් ප්ලාසටික් බෝතල් ගේම තමයි ගැහුවෙ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 💛

  • @ishannimesh1840
    @ishannimesh1840 Жыл бұрын

    විස්තර කරනවනෙ මරුවටම 🤟🤟🤟

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @kdnimna
    @kdnimna Жыл бұрын

    සුපිරි අයියෙ හොද විඩියො එකක් ආදරෙයි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😇

  • @arunahiroshi9404
    @arunahiroshi9404 Жыл бұрын

    Good video thanks

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks a lot....💛

  • @WKmadhuranga
    @WKmadhuranga Жыл бұрын

    another great video,,,,,, dekka best ma video eka rod fishing walata,,,, jaya wewa

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍 ඉදිරියේදී වීඩියෝ මාලාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා.....👍

  • @WKmadhuranga

    @WKmadhuranga

    Жыл бұрын

    @@wishwatiyubaya elazz man lankawata awama aniwa set wennam oyata time ekak tibbot. Loku maluwekut allana video ekak danna . Jaya wewaaaa

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@WKmadhuranga අනිවාර්යයෙන්ම 😍

  • @Dinukalakmal
    @Dinukalakmal Жыл бұрын

    මම කොරියාවෙ ඉන්නෙ දැන් රෑ 2.30යි හෙට වැඩ තිබ්බත් ඔයාගෙ වීඩියෝ එක අතාරින්නෑ♥️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි සහෝ.....💛💛💛

  • @SLBusBoy5545
    @SLBusBoy5545 Жыл бұрын

    👏

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    😍

  • @equinesrilanka609
    @equinesrilanka609 Жыл бұрын

    Ela 👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @sarajiwickramarathnage6045
    @sarajiwickramarathnage6045 Жыл бұрын

    I respect all ur videos But this one is very special Such a nice n very intelligent person that stayed with nature n understood the real truth of life👍 Just wanna give a big hug to that person was explaining everything according to his life experience Pin kiyala deyak ne. Paw nokara inna eka thama pina I respect u by heart 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 I appreciate u as well brother as u doing an interesting channel 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thank you 💛

  • @ruchragayan2861
    @ruchragayan2861 Жыл бұрын

    Super

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @chethiyaprabhashwara2191
    @chethiyaprabhashwara2191 Жыл бұрын

    thnx

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    welcome 😍

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 Жыл бұрын

    ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    😍

  • @chuanphit64
    @chuanphit64 Жыл бұрын

    ❤❤❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    😍

  • @umeshkavindujayarathne9137
    @umeshkavindujayarathne9137 Жыл бұрын

    ❤️❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    💛

  • @denuma-7050
    @denuma-705011 ай бұрын

    apith wele bili banawa. eth muhude bili bana eka harima wenas neda aiye. aluth dewal tikak igena gaththa mamanam. 👍. oyata godak sthuthi.. me wage amak dala try karala balanna one..

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    බිලිබාන වීඩියෝ ගොඩාක් ට්ගියෙනවා චැනල් එකට ගිහින් බලන්න ...... මේ තියෙන්නේ ලින්ක් kzread.info/head/PL1vblsPUQjoZKkIO9z-105HDLacqk6xXc kzread.info/head/PL1vblsPUQjoaPR29GjOePcvThbntcsfe6

  • @thusharabothalage
    @thusharabothalage Жыл бұрын

    Lokke ❤️🙏

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    💛

  • @bestcountry-df3zl
    @bestcountry-df3zl12 күн бұрын

    Good

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    12 күн бұрын

    Thanks 💖

  • @fayzalfayzal966
    @fayzalfayzal966 Жыл бұрын

    Superi

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @shenilivera8624
    @shenilivera8624 Жыл бұрын

    චුටී මැණික් ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    🤗

  • @ceylontruth2572
    @ceylontruth2572 Жыл бұрын

    aiye me video eka balala mamath patan gatta abu dhabi wala supiri ah

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    නියමයිනේ 😍

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 Жыл бұрын

    good

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    thanks 😍

  • @sithuminanimsara7099
    @sithuminanimsara7099 Жыл бұрын

    Man gawa tiyena fishing rod eka setup karana vidiha danna me video eken godak dewal rgena gatta

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 💛

  • @chaturimadushika1702
    @chaturimadushika1702 Жыл бұрын

    👍👍👍👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    😍

  • @chanodnimsara3122
    @chanodnimsara312211 ай бұрын

    Pin pave Thiyanava

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි

  • @randenithushara7839
    @randenithushara7839 Жыл бұрын

    Cuti menik aiya neba me inne... 👍👍👍👍😝

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඔව්....එයා තමයි.....😍

  • @razanyoosufvlog650
    @razanyoosufvlog650 Жыл бұрын

    Colombo awata rod ekak gannawanam kohada tiyanne hoda tenak? Pls help me

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    Hobby fishing 0767995584 RS fishing 0783871251 Sea Lion fishing 0112431557 The trackle box 0777824114 තව ගොඩක් Shops තියෙනවා ... Google search කරන්න.... fishing rods shop near colombo කියලා 😇

  • @riverfishingsrilanka
    @riverfishingsrilanka Жыл бұрын

    Supiri☹️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 Жыл бұрын

    👍👍👍👍👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    😍😍😍

  • @anuradharmawansha8818
    @anuradharmawansha88186 күн бұрын

    Rod eken allala aye release karapu hama. E maluwa marenawada

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    5 күн бұрын

    lip එකේ ඇමනුනොත් අවුලක් නෑ......ඇතුලටම ගිල්ලොත් gills වලට ඩැමේජ් උනොත් ජීවත් වෙන්නේ නෑ......සමහර මාලු බේ රෙනවා.......

  • @sujanakila2524
    @sujanakila2524 Жыл бұрын

    පිත්තෙන් බිලි බනවා වගෙම පිති වලට හොඳ නඩත්තුවක් තියෙන්නත් ඔන ඔතකොට කල් පෙවෙත්ම වෙඩි බිලි බලා ඉවර වෙලා machine එකයි පිත්තයි තෙත රෙදි කෙල්ලකින් පිහන්න මොකද අපිට පෙන්නෙ දුවිල්ලි ගිහින් සවුත්තු වෙනවා අනික බිලි පිති වැලි පිටින් අකුලන්නත් එපා ..මෙ video එකත් නියමයි 👌

  • @thilinakithalawa2402

    @thilinakithalawa2402

    Жыл бұрын

    Oya set eka ganna kiyak yai da ban

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    සමාන්‍යෙන් පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන් 10000/= ඇතුලත.....ඉතා මිල අධික ඒවත් තියෙනවා.....ලක්ශ ගණන් වලින්.... 😍

  • @thisarakanugala5831
    @thisarakanugala5831 Жыл бұрын

    Maruu ❣️❣️digatama mee wage bili bana ewa oni

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම විඩියෝ මාලාවක් ගේනවා .....ස්තුතියි 😍

  • @sdperera3559
    @sdperera3559 Жыл бұрын

    Migamuwath bopitiyath athara rod fishing walata hoda please tikak dannawanam kiyannako

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    කුට්ටි දූවේ මෝය ,දූව මෝය,මෝරවල,පිටිපන කනත්ත පිටුපස වෙරල තීරය,තලාහේන වෙරල,බසියාවත්ත,දුන්ගල්පිටිය,කැපුන්ගොඩ......ඔය වෙරල තීරය දිගටම මාලු කනවා........

  • @Urpmadusanka
    @Urpmadusanka Жыл бұрын

    ලොකු මාලුවෙක් අල්ලනවා බලන්නත් ආසයි...කතා කරන අයියා ගැම්මක්..💪 ඩබලම සෙට්....well done ❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍.....ඉදිරියේදී මාලු අල්ලන්න යනවා.....👍

  • @ruwanthamahawaduge3968
    @ruwanthamahawaduge3968 Жыл бұрын

    Koheda me thana duwe moyakathada?

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඔව්....එතන තමයි....😍

  • @hakeemrock8431
    @hakeemrock8431 Жыл бұрын

    ආයුබෝවන්. සහෝදරයා.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ආයුබොහෝවන්.....💛

  • @leonardwijethunga9516
    @leonardwijethunga95169 ай бұрын

    එතුමා තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන මැෂින් ගැන මට නම් ඔව්ව විහිළු

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    9 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @saduntharakakumarasinghe6762
    @saduntharakakumarasinghe6762 Жыл бұрын

    Thawa video ekak one me gana

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ....ඉදිරියේදී වීඩියෝ මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ......😍

  • @punchimenika9432
    @punchimenika9432 Жыл бұрын

    Bili pihtak ewanna barida kiyak vitara wenawada

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    රු.10000 ක් ඇතුලත සාමන්‍ය පිත්තක් ගන්න පුලුවන් .......ලක්ශ ගණන් වලටත් තියෙනවා......

  • @dasithjayaweerage6270

    @dasithjayaweerage6270

    Жыл бұрын

    5000 SITA 500,000 dakva thiyenava

  • @ansalamfernando8700
    @ansalamfernando8700 Жыл бұрын

    බොහොම හොඳ game kollo dennek habai kollo dennek kivvata ekama game hoda yaluvo dennek e vagema හොඳ tattala dennek ඔබ depalata jesupihitai

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 😍

  • @ansalamfernando8700

    @ansalamfernando8700

    Жыл бұрын

    @@wishwatiyubaya 😇😇😇👍

  • @gayansilva2938
    @gayansilva2938 Жыл бұрын

    Bait gahala malu Allana hati kiyala dena me wage video akakuth danda ikmantamA

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    මේ දවස් වල කාලගුනය නිසා වෙරලක් ලගට යන්න බැරුව ඉන්නේ.....ඒකයි පරක්කු......🙏

  • @sachirasandaruwan9197
    @sachirasandaruwan9197 Жыл бұрын

    Oyala oya bilipithi ganne kohenda kiyak wenawada

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    රු.10000/= ඇතුලත ගන්න පුලුවන්.....මීගමුවේ කඩ තියෙනවා......කොලඹත් තියෙනවා....😍

  • @sachirasandaruwan9197

    @sachirasandaruwan9197

    Жыл бұрын

    @@wishwatiyubaya thanks

  • @sanuwa95
    @sanuwa95 Жыл бұрын

    Shimano reel eke. Size eka, model eka, price eka keynna please

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    shimano active cast 1120 Google search කරන්න ....වැඩි විස්තර සදහා .... ලංකාවේ මිල දැන් රු.30000/= කට වැඩි වෙනවා ....👍

  • @prasannafrenando1731
    @prasannafrenando1731 Жыл бұрын

    Paw kiyana eunuth malu kanawa

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම 😍

  • @malindasamarathunga1878
    @malindasamarathunga1878 Жыл бұрын

    සුලෝචනල තමයි හොඳින්ම කරන්නේ ...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ස්තුතියි 😍

  • @fahimbaksh
    @fahimbaksh Жыл бұрын

    Where’s this place please. ??

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    negombo .....💛

  • @anythingtp1605
    @anythingtp1605 Жыл бұрын

    කාස්ට් එක දැනගත්තා, අපි කාස්ට් කලානම් කොක්ක පස්ස පැත්තේ තමා ාාාාාාාා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    😲......🤔.........😂

  • @desilvaceylon5767
    @desilvaceylon5767 Жыл бұрын

    Harima lassanai..me game nama mokakda?

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    දූව ගම්මානය මීගමුව 😍

  • @sachithishara8479
    @sachithishara8479 Жыл бұрын

    Palawaniyatama pannapu pitta mage jatiyama akak

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ආ....එහෙමද ...නියමයිනේ 😍

  • @tharangakumara645
    @tharangakumara645 Жыл бұрын

    මචෝ දකුණු පලාතේ කනුවක් උඩ ඉදලා මාලු අල්ලන් සීන් ගැන ව්ඩියෝ එකක් කරන්න..

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ඔව්....අනිවාර්යයෙන්ම කරනවා.....transport ප්‍රශ්නය විසදුන ගමන් රටවටේ යන්න බලාපොරොත්තු වෙනවා.......😍

  • @ManojChanaka-dp8re
    @ManojChanaka-dp8re6 ай бұрын

    25:33

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    6 ай бұрын

    💖

  • @theexperiment3460
    @theexperiment3460 Жыл бұрын

    Me pithi ganda thank kiynda ko

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    මීගමුවේ තියෙනවා......😍

  • @anythingtp1605
    @anythingtp1605 Жыл бұрын

    පින යනු, පවෙන් මිදීම පමනයි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    නියම කියමන නේද 😍

  • @user-bj8kc1tf2c
    @user-bj8kc1tf2c4 ай бұрын

    මේ විදිය කොකු ප්ලාස්ටික් ඇම දාලා වැවුවල අල්ලන්න බැරිද

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    4 ай бұрын

    පුලුවන්.....වැව් වලට වෙනම ඇම වර්ග තියෙනවා.....

  • @user-bj8kc1tf2c

    @user-bj8kc1tf2c

    4 ай бұрын

    පොඩි මාලු ඇමද

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    4 ай бұрын

    රබර් වලින් ප්ලාස්ටික් වලින් හදපුවා තියෙනවා .......

  • @WidithaSamarakoon
    @WidithaSamarakoon Жыл бұрын

    Maluwek allala loku deyak kala Lu 🤣🤣

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    ලෝකයේ ධීවර කර්මාන්තයේ යතාර්ථය තමයි ඔය ඔබ දකින්නේ..... ස්තුතියි 😍

  • @gihananushka3860
    @gihananushka3860 Жыл бұрын

    Me thena koheda?

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    මීගමුවේ දූව මෝය කට.....

  • @prabathperera8638
    @prabathperera8638 Жыл бұрын

    මෙයාලා කාස්ටින් කරන විදිය වැරදියි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    හැමෝටම දැන ගන්න කරන හරිම විදිය කියලා දෙන්න....ස්තුතියි

  • @prabathperera8638

    @prabathperera8638

    Жыл бұрын

    @@wishwatiyubaya GT BUSTER මේ චැනල් එකට ගිහින් බලන්න එයාලා popping කරන ටෙක්නික් එකක් තියෙනවා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    @@prabathperera8638 ඔව් අපි ඉදිරියේදී වීඩියෝ මාලාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා.....අපි ඒ ගැන අනිවාර්යයෙන්ම ඉදිරියේදී කතා කරමු ....ස්තුතියි 👍

  • @slfishing3132

    @slfishing3132

    Жыл бұрын

    Allana malunge hetiyata wenas wenwa bro

  • @prabathperera8638

    @prabathperera8638

    Жыл бұрын

    @@slfishing3132 අල්ලන මාළුන්ගේ හැටියට එහෙම වෙනස් වෙන්නේ නැහැ

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 Жыл бұрын

    අඩේ බිලී පිත්තට ගිය කලක් 🤣🤣🤣

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    එයා දැන් දියුනු වෙලා.....😍

  • @kgkrishanrangana7820
    @kgkrishanrangana7820 Жыл бұрын

    මැෂින් වලට අමතර කොටස් ගන්න තියෙද. මන් ගාව මැෂින් එකක් තියෙනව හැඩල් එක කඩල ගියා.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    බිලිපිති විකුනන කඩයකින්ම තමයි අහන්න ඕනා.... හම්බුනොත් කියන්නම්

  • @kgkrishanrangana7820

    @kgkrishanrangana7820

    Жыл бұрын

    @@wishwatiyubaya Thankyou ❤️ගාල්ලෙ දන්න හැම තැනම බැලුව . කොහේවත් නෑ. . පුලුවන් නම් හොයල කියන්න. ලොකු උදව්වක්.

  • @nuwatharanga5782

    @nuwatharanga5782

    Жыл бұрын

    Tiyenawa machan

  • @nuwatharanga5782

    @nuwatharanga5782

    Жыл бұрын

    ​@@kgkrishanrangana7820 tiyenawa macan

  • @ro4442
    @ro4442 Жыл бұрын

    රොඩ් ගහන්න මාලු ඉන්න ටයිම් එක දැනගන්නෙ කොහොමද කියල දාන්න

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Жыл бұрын

    සාමාන්‍යයෙන් මෝය හරහා මුහුදෙ ඉන්න මාලු ,ඌලාව,මොදා වගේ මාලු මෝයට එන්නේ කලපුවෙන් මාලු මෝයට එන වෙලාවට ....ඒමාලුන්ට කියන්නේ ඇං මාලු කියලා.......එයාලව කන්න තමයි ලොකු මාලු එන්නේ.....ඒකට හවස 5.30 න් පස්සෙ වගේ අදුර වැටීගෙන එන වෙලාව තමයි වෙලාව.....හරියටම මේ වෙලාවට මාලු බහිනවා කියලා කියන්න බෑ.....තමන්ගේ අත් දැකීම් සමග තමයි.... ඒ බව දැනගන්න පුලුවන් වෙන්නේ.....

  • @ro4442

    @ro4442

    Жыл бұрын

    @@wishwatiyubaya thank u🔥 🙂

  • @sinhalachamod-zi8sh
    @sinhalachamod-zi8sh3 ай бұрын

    බිලී පිතිවලින් අල්ලන මාලු මැරෙන්නැති වෙන්න හදන්න පුලුවන්ද?🧐

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    3 ай бұрын

    බිලි කොක්ක කරමල් වලට උගුරෙන් පහලට යන් නැතුව තොල් පොටවල ඇමිනුනොත් පුලුවන්......

Келесі