නිවැරදි කමටහන තුළින් ධර්මය දකිමු

නිවැරදි කමටහන තුළින් සසරෙන් එතෙර වෙයි
වැරදි කමටහන් තුළින් නැවත සසරටම බැඳේ ධර්මය වගේ දේවල් ධර්මයම නොවේ වචනය එක සමාන වුණාට මාර්ග දෙකකි නිවැරදි මාර්ගය හඳුනා ගන්න සංසාරෙන් නිදහස් වෙන්න මේ මොහොතේම ධර්මය දකින්න පුළුවන් නුවණැත්තන්ට වැටහේවා.......🏵
profile.php?...
endaseela.th...
#budubana #arnnavasi #niwanmaga

Пікірлер: 369

  • @Neerodathero
    @Neerodathero4 ай бұрын

    ආශ්චර්ය්‍යමත් දේශනාවක් ස්වාමීන් වහන්ස අවසර පතමී අදහස ලියන්න, පලමුව පාද වන්දනා කරමී, කමටහනින් නිවැරදිව මග පෙන්වා දෙමින් ලොවක් ධර්ම මාර්ගයෙන් මෙලොවදිම නිවනින් සැනසීමට හැකි බව සරලව කියා දෙන ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි,ඒ නිහතමානී අව්‍යාජත්වය, නිර්භීත ඝෘජු වචන පරිසමාප්ත අර්ථයෙන්ම ධර්මයෙන් කෙනෙකුට නිවන් මග අනිවාර්යයෙන්ම හමුවෙනවා,එසේ හෙයින් ඔබ වහන්සේ අපට අනුබුදු හිමිමයි තෙරුවන් සරණයි අනුබුදු නාමයට නිදුක් නීරෝගී වේවා , සාදු සාදු සාදු සාදු 🙏🙏 🙏🙏🙏

  • @jayakodithuwakku5162

    @jayakodithuwakku5162

    4 ай бұрын

    🌸🙏🌸

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

  • @user-gd2ou8xp6t

    @user-gd2ou8xp6t

    4 ай бұрын

    Namaskara veva svamin vahansa ,oba vahanse apata loku sakhtiyak sadu sadu sadu

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ..ඔබවහන්සේ අප පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන තැබූ සටහන සත්‍යයක්මයි...සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස

  • @user-yb3ti8xy3r

    @user-yb3ti8xy3r

    4 ай бұрын

    තෙරුවන් සරණයි..ස්වාමීන් වහන්ස.අති උතුම් අදහසක් සාදු සාදු සාදු 💮💮💮💮💮🌼🌼🌼🌹🌹🌹🌹

  • @Reewathathero
    @Reewathathero4 ай бұрын

    අවසරයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද වන්දනා කරමි,ඉතාමත් විශිෂ්ඨ්‍ටයි ,නිවැරැදි කමටහන අනිවාර්යයි දර්ම මාර්ගයට අවතිර්ණ වෙන්න නම් ,ඔබ වහන්සේ මේ කමටහන වඩාත් සරලව මහා කරුනාවෙන් පැහැදිලි කරනවා ,දැනුමෙන් නොව නුවනැත්තන්ට මෙය නුවනින් දර්මය දකින්න සැලැස්විමක්,මාගේ ගුරු දේවතාවන් වහන්ස පාද වන්දනා කරනවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා

  • @jayakodithuwakku5162

    @jayakodithuwakku5162

    4 ай бұрын

    🌹🙏🌹

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි

  • @user-yb3ti8xy3r

    @user-yb3ti8xy3r

    4 ай бұрын

    නමස්කාර කරම්.නමස්කාර වේවා ..සාදු සාදු සාදු 💮💮💮💮💮💮🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹

  • @ghothamitherani-cf6jp
    @ghothamitherani-cf6jp4 ай бұрын

    ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,ගොඩාක් වටිනවා මේ කමටහන ගොඩාක් දෙනෙක් අතරමන් වෙලා හිටියේ මේ නිවරදි කමටහන් තෝරා ගතයුත්තේ කොහොමද නිවන් මාර්ගයට එන්න කියලා ,මේ දර්ම දේශනය ලෝවැසි සියලුදෙනාටම ඇසෙත්වා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි ,නිදුක් නිරෝගී සුවය ලැබේවා අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි

  • @jayakodithuwakku5162

    @jayakodithuwakku5162

    4 ай бұрын

    🌸🙏🌸

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමු

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    තෙරුවන්සරණයි පූජනීය මෙහෙණින් වහන්ස...ඔබවහන්සේගෙ නිමල පැතුම සියලු සත්වයින්ට ඇසෙත්වා. සියල්ලෝ බුදුරජාණන් වහන්සේ වැනි ගුරුඋතුමන් වහන්සේ වෙතින් සදහම් අවබෝධය ලබත්වා...

  • @Samaditherani1969

    @Samaditherani1969

    4 ай бұрын

    සාදූ සාදූ

  • @ShorathatheroWedaruva-fj1hb
    @ShorathatheroWedaruva-fj1hb4 ай бұрын

    හිස ගිනිගත් සේ දර්මය සෝයා ගත යුතුයි ,මේ සන්සාර දුකෙන් මිදී නිර්වාන සුවයට පාත්‍ර වෙන්න නම්,ලෝකයේ කොහේ නුවනැත්තන් සිටී නම් ඒ සියලුදෙනාටම ඇසෙත්වා මේ උත්තරීතර අතිවිශිෂ්ටයි කමටහන ,මෙය එක් වරක් ශ්‍රවණය කලොත් දර්ම මාර්ගයට එනවාමයි,ඒ තරමටම සරලව ගැබුරු දහමක් පැහැදිලි කිරිම ආස්චර්‍ය්යක් අද්භූතයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,සියලුදෙනාටම නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි මාගේ අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ

  • @Samaditherani1969

    @Samaditherani1969

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏

  • @MethsiriAdikari-jk2nd
    @MethsiriAdikari-jk2nd4 ай бұрын

    අවසරයි අනුබුදු හිමියණි අදහසක් ලියන්න ,ඔබ වහන්සේගේ බොරු පම්පෝරී නෑ ,ආලවට්ටන් නෑ මහප්ප්‍රාණ බර වචන නෑ,බොහොම සරලව නිවැරැදි කමටහන හරි අපූරුව පොඩි දරුවන්ට වාගේ කියලා දෙනවා,මම මේ අදහස හදවතින්ම ලියනවා වරදක් නම් සිය දහස්වර සමව අයදිමි තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    ඔබතුමා පවසන දේ සත්‍යයක්මයි එනිසාමයි අප දහම දකින්නේ. ඔබ තුමාට වහ වහා දහම් අවබෝධය වේවා. අප කල්‍යාණ මිත්‍ර ගුරුඋතුමන් වහන්සේ ඔබට සරණ වෙනවා නියතයි..පුජනිය ගුරුඋතුමන් වහන්සේට මෙන්ම ඔබතුමාට ද තෙරුවන්සරණයි 🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා

  • @Samaditherani1969

    @Samaditherani1969

    4 ай бұрын

    @@yasheemakalharidassanayake5871 ඔබ තුමියගේ අදහස නිවනින්ම සැනසෙන්වා

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf4 ай бұрын

    ආස්චර්‍ය්ය අද්භූතයි අනුබුදු හිමියණි ,මේ කමටහන කොහේ කොතන සිටියත් සියලුදෙනාටම ශ්‍රවණය කර දර්ම මාර්ගයට එන්න පුලුවන් ආකාරයට සරලව පැහැදිලි කිරිම වටිනවා ,ඔබ වහන්සේ අපට ලෝකයට ශක්තියක් ආශිර්වාදයක් තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    තෙරුවන්සරණයි පූජනීය මෙහෙණින් වහන්ස..සත්‍යයක්මයි . සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏

  • @yasheemakalharidassanayake5871
    @yasheemakalharidassanayake58714 ай бұрын

    සියලු සත්වයින්ට ම බුදුන් වැනි වූ පූජනීය ස්වාමින්වහන්සේගේ පා පියුම් නමස්කාර කරමි. පිං පිරී ඇති ප්‍රඥාවන්තයින් උදෙසාම බිහි වු දහම් ධාරාව තපෝවනය චැනලයයි. ගෞතම බුදුසසුනෙ මේ භවයෙදිම ඒ පිංවන්තයින් සදහටම නිවී සනසාලන්න ලොව පහළ වූ එකම උත්තම ගුරුඋතුමන්වහන්සේ ද ඔබවහන්සේ පමණමයි. නොබෝ කලකින් මේ ලොවම ඔබවහන්සේ බිහිකළ ආර්යය පිරිසෙන් පිරී ඉතිරී යන බව නම් නිසැකයි..නිවීම සොයන අනෙක් අයට ද පූජනීය ඔබවහන්සේගේ දහම් මඟ ඇසේවා!!!.අපගෙ පූජනීය උතුම් ඔබවහන්සේට දීඝායූ වේවා...නිදුක් නිරෝගී වේවා. ඇතැම් විට වළඳමින් සිටින දානවේල පවා පසෙක ලා කැපවීමෙන් කමටහන කියාදෙන ඔබවහන්සේට චූටිවත් සා පිපාසාවක්වත් නොදැනේවා.සියලු දෙවි බඹුන්ගේ රැකවරණයත් තෙරුවනෙ රැකවරණයත් ලැබේවා. ඔබවහන්සේට හැමදාම තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස !!!

  • @jayakodithuwakku5162

    @jayakodithuwakku5162

    4 ай бұрын

    බුදු පියාණන් වහන්සේගේ පරම සත්‍ය දර්ශනය ඔබට අවබෝධ වෙිවා!!!🌸🙏🌸

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    ඔබගේ නිහතමානී උතුම් ප්‍රාර්ථනාව නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @yasheemakalharidassanayake5871
    @yasheemakalharidassanayake58714 ай бұрын

    ඔබ සැමට තෙරුවන්සරණයි... මීට වසරකට පෙර බුදුරජාණන් වහන්සේම වැනි වූ පූජනීය අප ගුරුඋතුමන් වහන්සේ කරන ලද දේශනාවක් තමයි "සිතිවිලි හැදෙන්නේ අවිද්‍යාවෙන්. සිතිවිලි ඇත්තක් නොවේ" යන ශීර්ෂධ්‍යාෂ දේශනාව...එය චැනලයේ වසරකට පෙර දැමුණ වීඩියෝ වල පලමු වැන්නේ සිට තෙවැන්නට අනුගත වෙලා තියෙනවා. ඒ දේශනාව විශිෂ්ට දේශනාඩඅතරින් ඉතාඉවැදගත් කරුණු රැසක් කියැවෙන දේශනාවක්. සත්‍යාවබෝධය ලද අයට මෙන්ම කමටහන වඩන නවකයන්ට එහි වැදගත් උපදෙස් බොහෝ තියෙනවා. එය නැවැත නැවැත ශ්‍රවණය කළාට කම් නෑ. එතරම් විශිෂ්ටයි... එවගේම අතිවන්දනීය අතිපූජනීය අතිඋතුම් ඔබවහන්සේ ට තෙරුවන්සරණයි...එය ශ්‍රවණය කරන්නාට පූජනීය ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය ද මහා පුණානුමෝදනාවක් වෙන බවට ද නිසැකයි...සැමට තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @chandranibiynwila732
    @chandranibiynwila7324 ай бұрын

    නිවන් මග සොයන ඇය වෙනුවෙන් දර්ම අවබෝධය ලබාදීමට අරියතුන් වහන්සෙ මහා කරුණා වෙන් දේශනා කරන දර්ම කරුනු ඇයට මෙන්ම අන් බොහෝ දෙනාට ද අවබෝධ වේවා ..!!!! අරියතුන් වහන්සේ පතන්නා වු බෝදියකින් නිවනින් දකිනා තුරු නිරෝගී සුව ලැබේවා .. .!!! 🙏🙏🙏

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා අම්මා තෙරැවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @yasheemakalharidassanayake5871
    @yasheemakalharidassanayake58714 ай бұрын

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස, ගතානුගතික සම්මුති සම්ප්‍රදායේ පිං කර කර පිනැවි පිනැවී නිර්වාණය සෙවූ අපට ප්‍රායෙ⁣ේගික කමටහනක් කියාදෙන එකම ගුරුඋතුමන් වහන්සේ ඔබවහන්සේ විතරයි. සම්මුතිය පිරිහෙළන්නේ ද නැතිව එය නිවන් මගට උපකාර වන ලෙසද කියාදෙමින් මනාව දහම කියාදෙනවා..එවන් සමබර කමටහනක් කියාදෙන්න ඔබවහන්සේ සතුව විස්මිත ප්‍රඥාවක් තිබිය යුතුයි. මක්නිසාද යත් ඇතැම් ගුරුවරු යෝගියා තමා වටහාගත් දෙය කියද්දි "හ්ම්" කියනවා පමණයි. වරද පෙන්වා නිවැරැදි කරන්නේ නැ. කමටහන කියන ඔහුටත් වැරදි ඒ දෙසුම් අසන අයටත් වරදී. තවත් අය දාන මාන සපුරා පිරිහෙලනවා. එවන් එක තැනකදී නම් මා එය නිවැරැදි කර ඒ දේශකයා⁣ගෙ තත්වය ද රැකෙන ලෙස සටහනක් තැබුවා..එහෙත් එලෙසින් සෑම තැනම නිවැරැදි කිරීම අපහසුයි. එනිසා යෝගී ඔබ බුද්ධිමත් වෙන්න. තම වරද පෙන්වා හදාදෙන ගුරු ඇසුරට යන්න. සමබරව දහම් මග කියාදෙන ගුරු ඇසුරට යන්න...උතුම් කල්‍යාණ මිත්‍ර ගුරුඋතුමන් වහන්සේ නමක් බිහි වී කාරුණිකව කමටහනත් කියාදෙනවා නම් මනුසත් බවත් ඔබ ලැබුවා නම් මේ දෙකම අපතේ යවන්න එපා. තමනුත් දහම දැක තවත් අයෙකුටත් දහම දකින්න උපකාර වෙන්න. එය මත සම්බුදු සසුන බොරුකාරයින්ගෙන් රැක ගන්න පුලුවන්. ගෞතම බුදුනට අපට කළ හැකි එකම කෘතෝපකාරය එයයි. බුද්ධ කෘත්‍ය සිදුවී හමාරයි. දැන් අපගේ කෘත්‍යය කරමු. එයට සහාය දෙන ගුරුඋතුමන් වහන්සේ ගේ පිහිට පතා සදහටම නිවී සැනසෙමු... පූජනීය ඔබවහන්සේ ට හැමදාම තෙරුවන්සරණයි 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    ඔබතුමියගේ අදහස වටිනවා,යමක් තේරුම් ගැනීමත්, වැරදි නිවැරදි කරන්න උත්සාහ නොකරමු, උපරිම වීර්යය ගන්න නිවැරදි වෙන්න,සමාජය විෂමතාවය වැඩිය, ධර්මය වගේ අධර්මයත් මිනිසුන් ලෙස නොමිනිසුන් සිටි ඔබ දීරීය දියණියක් තෙරුවන් සරණයි

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    @@Sujathatherani තෙරුවන්සරණයි පූජනීය මෙහෙණින් වහන්ස

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    @@Neerodathero තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට සාදු සාදු සාදු 🙏🪷

  • @varanianimisha6707
    @varanianimisha67074 ай бұрын

    සාදු සාදු සාදු ආර්‍යයන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .. මමත් මේ කමටහන් වඩා කෙසේ හෝ ශ්‍රි සද්දර්මය අවබෝධ කරන්නට වෙරදරන්නෙමි. තෙරුවන් සරනයි.සාදු සාදු සාදු

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    ඔබ හොදින් ශ්‍රවණය කොට නිදහස් හිස් මනසින් කමටහන තුල ජීවමාන වෙන්න,ඔබට මාර්ගය විවර වේවා තෙරුවන් සරණයි

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    වප් පොහෝ දේශනාව මට නම් ඉතාම වැදගත් වූ දේශනාවක්..තමාගෙ ස්වභාවයට ගැලපෙන දේශනා නිසැකවම බොහෝ ඇති. ඒවා අසා නුවනින් විමසා තමාට අනුරූප කරගනිමින් කමටහනෙහිඉයෙදෙන්න. අප ගුරුඋතුමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත් කමටහන ඔබගේද ප්‍රත්‍යක්ෂය වන බව ඒකාන්තයි.. තෙරුවන්සරණයි වහ වහා දහම්ඩඅවබෙ⁣ේධය වෙත්වා..

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    ​@@yashodaraTherani-vu4cfසත්‍යයක්මයි එය එලෙසමයි...පූජනීය මෙහෙණින් වහන්සේ ට සදා තෙරුවන්සරණ වේවා...🙏🌺

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    කමටහන ශ්‍රවණය කරන්න වීර‌්‍ය්‍ය්‍ය වඩන්න ඔබට නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

  • @Maithreetherani1964
    @Maithreetherani19644 ай бұрын

    අනුබුදු හිමියනේ පුදුමාකාර සතුටක් දැනුනේ මේ දෙශනාව ශ්‍රවණය කරිමෙන්, බෝහෝ දෙනකුට නිවන් මග විවර කර ගෑනිමට අත්‍යාවශ්‍යම කමටහනක් ,ලෝක වාසි සියලුම දෙනාවෙනුවෙන් ඔබ වහන්සේගේ මහා කරුනාව ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි පාද වන්දනා කරම්

  • @Samaditherani1969

    @Samaditherani1969

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමු

  • @jayakodithuwakku5162

    @jayakodithuwakku5162

    4 ай бұрын

    🌸🙏🌸

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට පත් වේවා

  • @user-to5nh4or9m
    @user-to5nh4or9m3 ай бұрын

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @SarathHewavitharana-vl9fn
    @SarathHewavitharana-vl9fn4 ай бұрын

    ආශිර්වාදයක් හිමියණි ඔබ වහන්සේ මේ මනුලොවට ,මල් වරුසා වාගේ කමටහන් ,නිවන හොයන බොහොමයක් අසරණ වෙන්නේ නිවැරැදි කමටහක් සොයා ගැනීමට ,ඔබ වහන්සේ සියල්ල එකට කැටි කොට සරලව පැහැදිලි කරනවා,ඔබ වහන්සේ අප ලද එකම දායාදයයි,තෙරුවන් සරණයි ,නිදුක් නිරෝගී සුවය ලැබේවා ,සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබගේ අදහස අපට ශක්තියක් ආශිර්වාදයක් නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @Samaditherani1969

    @Samaditherani1969

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @kaushallyasl6734

    @kaushallyasl6734

    4 ай бұрын

    තෙරුවන් සරණායි ...සම්දාණෙනි..🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼

  • @DammadassiThero
    @DammadassiThero4 ай бұрын

    අප මෙතෙක් කාලයට ශ්‍රවණය කල ආස්චර්‍ය්යමත් කමටහන මෙයයි ,මෙය ශ්‍රවණය කරන්නාට දර්ම මාර්ගය අනිවාර්යයෙන්ම විවර වෙනවාමයි,හෙට දවසේ අනාගතය වෙනසක් වේවී දර්මය සොයා යන්නන්ට අතිවිශිෂ්ට කමටහන මහා කරුනාවේ ප්‍රාතිහාර්යයෙන් දේශනා කර ඇත, මේ සත්‍ය හෙලිදරව් සියලුදෙනාටම ඇසෙත්වා දර්ම මාර්ගය පැහැදිලි කර ගනිත්වා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්ය අනුබුදු හිමියණි පාද නමස්කාර කරමු තෙරුවන් සරණයි

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ

  • @Samaditherani1969

    @Samaditherani1969

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ

  • @jayakodithuwakku5162

    @jayakodithuwakku5162

    4 ай бұрын

    🌸🙏🌸

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna44224 ай бұрын

    සාදු සාදු සාදු!!!. ඔබ වහන්සේ අවබෝධ කරගත්, ප්‍රත්‍යක්ෂ කරගත් , තථාගත බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල බුදුදහම , මෙලෙසින් සසරෙන් එතෙර වන්නට වෙර දරණ ලෝක සත්වයාට අනුකම්පා වෙන් අපමණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රී සහගතව ඉවසීමෙන්, ඉතාමත් සරලව අවබෝධ කරදීමට ගන්නා උත්සාහය හිතාගත නොහැකි තරම් ආශ්චර්යක් ආර්යයන් වහන්ස. ඔබ වහන්සේ ගේ පාද නමස්කාරය කරමි ආර්යයන් වහන්ස. සාදු සාදු සාදු!!!

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    ඔබගේ අදහස් පූජණීයයි නිවනින්ම සැනසෙන්වා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @Indrashomathero-qe7es
    @Indrashomathero-qe7es4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,ආස්චර්‍ය්‍යයමත් දේශනාවක් අනුබුදු හිමියනි,එක එක්කෙනාහේ විකෘති කමටහන් වලට මුලාවෙලා හීටිය සියලුම දෙනාට දර්මයම දකින්න ,නිවන් මග විවර කර ගන්න කල විශිෂ්ටතම බුද්ධ විවරයක්,මෑතකාලයේදී විශ්මිත කමටහනක් ,මේ අති විශිෂ්ඨ කමටහන ලොව පුරා රැව් පිලිරැව් දී සියලුම ලෝක සත්වයාට ශ්‍රවණය වීමෙන් මේ ආත්ම භවයේදීම නිවනින්ම සැන්සීමට හේතුවක් වෙවා ,තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ බුද්ධ ස්වභාවයට නමස්කාර කරමි ,නිදුක් නීරෝගී වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @Samaditherani1969

    @Samaditherani1969

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @wasanakumari5738
    @wasanakumari57384 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්ත්‍ර ආර්යන් වහන්සේගේ පාද නමස්කාර කරන්නට මට අවසර ....සාදු🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏මට මේන්ම පින්වත් සියළුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍යය දර්මය අවබෝධ වේවා සාදු 🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබගේ නිහතමානී අදහස අගය කරමු

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷 මේ ඔබතුමියගෙ අවසන් භවයම වේවා. තෙරුවන්සරණයි

  • @wasanakumari5738

    @wasanakumari5738

    4 ай бұрын

    @@yasheemakalharidassanayake5871 සාදු🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින් නිවීමට පත් වෙත්වා

  • @wasanakumari5738

    @wasanakumari5738

    4 ай бұрын

    @@yashodaraTherani-vu4cf සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏

  • @user-ew8nj5mw3v
    @user-ew8nj5mw3v4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ස්ම්න්වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේට පුදුම විදියට පැහැදිලිව දේසනා කරනවා අහගෙන ඉන්න අයගෙ සිත් ලෙහිල යන ව්දියට අහගෙන ඉද්දි ඇස් වලට කදුලු එනවා ඔබ වහන්සේ අපිව නිරයෙන් ගලවනවා මේ ආපු දීර්ඝ සන්සාරෙන් නිදහස් වෙන්න මේ ඇහෙන බුදු බන හොදටම ඇති ඔබ වහන්සේ වෙහෙස නොතකා මේ කරන උතුම් මෙහෙවරට මාගේ හදවතින්ම නැගෙන උත්තම පාද වන්දනාව 🙏🌻🙏🌻🙏🌹🙏🌹🙏🌹

  • @Samaditherani1969

    @Samaditherani1969

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදූ සාදූ

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @user-ew8nj5mw3v

    @user-ew8nj5mw3v

    4 ай бұрын

    @@Sujathatherani තෙරුවන් සරනයි මෙහෙනින් වහන්සේටත් උතුම් නිවන් අවබොධයම ලැබේවා පාද වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

  • @user-ew8nj5mw3v

    @user-ew8nj5mw3v

    4 ай бұрын

    @@Neerodathero තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස නිවනින්ම සැනසෙවා පාද වන්දනා කරමි 🙏🙏🙏🙏🌻

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz4 ай бұрын

    ශ්‍රාවකයන්ට කාරුනිකව පැහැදිලිව කිසිම කෙනෙකුට නිගරු නොකොට සෑම පුද්ගලයාටම මහා කරුනාවෙන් ඔබ වහන්සේ දර්මය දේශනා කරයි මේ නිසා ඔබ වහන්සේගේ දර්මය ඔනෑම කුඩා දරුවෙකුට උවද පහසුවෙන් අවබෝද කර ගත හැක .ඔබ වහන්සේගේ දර්මය තුලින් ඥාන නැමැති කඩුවෙන් අකුසල් නැමැති සතුරා මරා නිවන් මග නැමැති අදිරාජ්‍ය පහසුවෙන් අත්පත් කර ගත හැකිය . සියලු සත්වයාට මහා කරුනාවෙන් දර්මය දේශනා කරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි අර්‍යන්වහන්ස ඔබ වහන්සේගේ පද නමස්කාර කරන්නට අවසර සාදු සාදු සාදු ❤️💐🙏❤️💐🙏

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමියගේ දර්මාවබෝදය හොදින් වැටහෙනවා නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    හරියටම හරි තෙරුවන් සරණයි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    දවසින් දවස ඔබගේ නුවන විදහාපායි නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @seelanandatheromoratuva-ov8rx
    @seelanandatheromoratuva-ov8rx4 ай бұрын

    අවසරයි හිමියණි ,බුදු සමය ගැන පොත පතින් කියවන දේ සෑබෑවට අසන්නට ලැබිම ආස්චර්‍ය්යක් ,බුදු බණ පදයක් ඇහුවා වාගෙයි හිමියණි පාද නමස්කාර කරමු තෙරුවන් සරණයි

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🪷

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @Samaditherani1969

    @Samaditherani1969

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sitharalakmini3230
    @sitharalakmini32304 ай бұрын

    අනුබුදු හිම්යනි.ඔබ වහන්සේ අපේ පිනට පහළ උනුන් උත්තමයා වහන්සේට නමක් ඔබ වහන්සේට බුදුසරණ යි සාදු සාදු සාදු සාදු 🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබගේ අදහසට නමස්කාර කරමි ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සත්‍යයක්මයි සාදු සාදු සාදු 🙏🪷

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    ඔබ නිවැරැදියි,උන් වහන්සේ මනුලොවට වැඩියේ අප දුකින් මුදවා ගැනීමටමයි,තෙරුවන් සරණයි

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    සත්‍යයක්මයි නිවනින්ම සැනසෙන්වා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි අපගේ ආශීර්වාදය නිවනින්ම සැනසේවා

  • @srimadeepani2321
    @srimadeepani23214 ай бұрын

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    මම ද පූජනීය ඔබවහන්සේ ගෙ පා නමස්කාර කරමි. සාදු සාදු සාදු 🙏🪷

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @aththanayake6896
    @aththanayake689616 күн бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ ගුරැ පියානන් වහන්සේට 🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව ලැබේවා දිිර්ඝායුස ම ලැබේවා ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏

  • @kumarikaly8494
    @kumarikaly84944 ай бұрын

    සාදු සාදු සාදු උතුම් ආර්‍යයන් වහන්ස 🙏🙏🙏 මේ නම් ආශ්චර්යයක් අනුබුදු මාහිමියනි. ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ! ලැබේවා !! ලැබේවා !!!

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසෙන්වා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා, යහපත්කම වේවා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේත්වා

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n4 ай бұрын

    තෙරැවන් සරණයි පාද නමස්කාර වේවා...දීර්ඝායු වේවා අරහතුන් වහන්ස

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබගේ අදහසට නමස්කාර කරමි

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @princijayatunga6201
    @princijayatunga62014 ай бұрын

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @user-gd2ou8xp6t
    @user-gd2ou8xp6t4 ай бұрын

    අවසර අපේ පින්වත් අනුබුදු සමිදුනි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබට නිවනින්ම සැනසෙන්වා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි ඔබට

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @jayakodithuwakku5162
    @jayakodithuwakku51624 ай бұрын

    මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වෙිවා!!!🌹🌹🌹🙏🌹🌹🌹 සාධු...සාධු...සාධු...ඔබ වහන්සේගේ මහා කරැණාවට නැවතත් නමස්කාර වෙිවා!!!🌸🌸🌸🙏🌸🌸🌸 සාධු...සාධු...සාධු...

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබගේ අදහසට නමස්කාර කරමි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා අම්මේ නිවනින්ම සැනසේවා

  • @user-kt3sx8vy1n
    @user-kt3sx8vy1n4 ай бұрын

    තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ ආශීර්වාදාය නිරතුරුවම අපසැමටම ලැබේවා.දර්මාවබෝදය ලැබේවා.

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    ඔබගේ අදහස සපල වේවා තෙරුවන් සරණයි

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    ඔබගේ ආශිර්වාදය සැමට ශක්තියක් වේවා තෙරුවන් සරණයි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    සියලුම දෙනාට ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku23694 ай бұрын

    අවසරයි ආර්යයන් වහන්ස ඔබ වහන්සේ මේ සරල කමටහන් තුළින් මේක ලෝක සත්ත්වයන්ට කියා දෙන මේ ධර්මය අති පූජනීයයි තෙරුවන් සරණයි සාධු සාදු සාදු

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    ඔබ නිවනින්ම සැනසෙන්වා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @hemalisiri
    @hemalisiri4 ай бұрын

    🌷🙏🌷🙏🌷🙏 තෙරුවන් සරණින් ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා !

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    ඔබගේ ආශිර්වාදයට නමස්කාර කරමු තෙරුවන් සරණයි

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    ඔබගේ ආශිර්වාදයට නමස්කාර කරමි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n4 ай бұрын

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි නිදුක් නිරොගී චිර ජිවනය ලැබේවා සාදු සාදු සාදු මේ කමටහන් ඇහෙන හැම කෙනෙක්ටම නිවන් මග විවර වේවා හැමොම නිවනින්ම සැනසෙවා ...

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා

  • @user-ql3gz4wn2n

    @user-ql3gz4wn2n

    4 ай бұрын

    @@yasheemakalharidassanayake5871 තෙරුවන් සරනයි

  • @user-ql3gz4wn2n

    @user-ql3gz4wn2n

    4 ай бұрын

    @@Maithreetherani1964 තෙරුවන් සරනයි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @kaushallyasl6734
    @kaushallyasl67344 ай бұрын

    Neeroda thero..ගරු ස්වාමීන් වහන්ස තපෝවනය ආර්‍ය්න් වහන්සේට උතුම් ශක්තියක් වන ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි...🙏🙏🙏🙏🙏🙏

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b4 ай бұрын

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    ආශිවාර්ධය නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @kaushallyasl6734
    @kaushallyasl67344 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගෙ නමස්කාරයා වේවා.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි යහපත්කම වේවා අම්මා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @kaushallyasl6734

    @kaushallyasl6734

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸ගරු මෙහෙනින්වහන්ස උතුම් වූ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා....ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා . ​@@Sujathatherani

  • @kaushallyasl6734

    @kaushallyasl6734

    4 ай бұрын

    ​​@@Neerodatheroසාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸ඔබ වහන්සේට දීර් ඝායුෂ ලැබේවා... මාගේ නමස්කාරය වේවා උතුම් වූ ගරු ස්වාමීන් වහන්ස.....🙏🙏🙏🙏🙏🙏

  • @user-ns5vz7td3g
    @user-ns5vz7td3g4 ай бұрын

    අනුබුදු පියනන් වහන්ස ඔබ වහන්සේ නිසයි මෙවන් සත්‍ය ධර්මයක් අපට අසන්න වාසනාව ලැබුනේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයෝ මේ ධර්මය දකිත්වා. 🙏🙏🙏🙏

  • @Dammaseelathero
    @Dammaseelathero4 ай бұрын

    ප්‍රබල කමටහනක් සරලව පැහැදිලි කරනවා සියලු දෙනාටම ඇසෙත්වා නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි මාගේ ගුරැ උත්තමයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියනි

  • @jayakodithuwakku5162

    @jayakodithuwakku5162

    4 ай бұрын

    🌹🙏🌹

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @vishakatherani
    @vishakatherani4 ай бұрын

    තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස විශ්ම කර්ම කමටහනක්,මෙය ශ්‍රවණය කිරීමට සියලු දෙනාටම අවස්ථාව ලැබේවා ශ්‍රවණය කරන සියලුම දෙනාට නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි මාගේ අනුබුදු හිමියනි, නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @manamperiupul
    @manamperiupul14 күн бұрын

    නිවන් මග සොයා යන අසරණයන් හට පිහිට වෙන්න පහළ වු යතිවරයාණන් වහන්සේ ට මාගේ නමස්කාර වේවි !!!🙏🙏🙏

  • @user-um8dm2nx8b
    @user-um8dm2nx8b4 ай бұрын

    ස්වාමින් වහන්සේගේ දෙපා නමදිමි. ලෝ දනන් සසර අතරින් එතර කරවන්නට ගන්නා උත්සාහය ට මාගේ නමස්කාරය වේවා. දිගායු වේවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shashini477
    @Shashini4774 ай бұрын

    අවසරයි අනුබුදුපියාණන් වහන්ස ! සෑම දිනක්ම ආරම්භ වන්නේද අවසන් වන්නේද ඔබවහන්සේගේ දේශනාවකින්මයි ! අපිටත් මේ ධර්මය ස්පර්ශ කිරීමට ඔබවහන්සේගේ ආශිර්වාදය ලැබේවා! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .......!

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    මේ කමටහනින් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m4 ай бұрын

    Sadu...sadu...sadu...

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා

  • @user-wz8jn2gh5m

    @user-wz8jn2gh5m

    4 ай бұрын

    @@Sujathatherani sadu...sadu...sadu...

  • @kumarikaly8494
    @kumarikaly84944 ай бұрын

    නොතේරෙන භාෂාවකින් බණ අහලා, අහලා, ජීවිත කාලයක් අවුල් වෙලා තිබුන මනසට ඔබවහන්සේ දේශනා කරන ධර්මය, පුදුම සහනයක් ගෙනදෙන වා අපේ ආර්‍යයන් වහන්ස.....අනේ මා සසරේ මොනතරම් පිං කරලා ඇත්ද, ඔබවහන්සේ ගේන් ධර්මය අසා දැනගැනීමට තරම්....🙏🙏🙏

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි අම්මා නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    ඔබතුමියට තෙරුවන්සරණයි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka82804 ай бұрын

    ඔබ වහන්සේ ගේ මේඋත්සාහය ලෝක සත්වයා ගේ හිත සුව පිනිසම වේවා නිදුක් නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි සුවපත් වේවා

  • @sonitasonita6030
    @sonitasonita60303 ай бұрын

    පින්වත් ආර්යයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දිර්ගායු වෙිවා

  • @kaushallyasl6734
    @kaushallyasl67344 ай бұрын

    ඝෝරතර භව කතර නිමාකරන්නට..වෙරධරණ මිනිසුන්ට නිවැරදි මග පෙන්නන .උතුමන් වහන්ස ...තපෝවනයේ වැඩ වසන අපේම පිනට මේ පින් බිමට පහළ වුනු සමිදාණෙනි...ඔබ වහන්සේගේ පා යුග බැති සිතින් හදපිරි භක්තියෙන් වන්ද්නා කරමි...වන්දනා වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼

  • @padmapushpakumara412
    @padmapushpakumara4124 ай бұрын

    ඉතාමත් හොදින් තේරුම් ගියා ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

  • @Sujathatherani
    @Sujathatherani4 ай бұрын

    අතිවිශිෂ්ඨයි අනුබුදු හිමියනි, මෙවැනි පැහැදිලි නිර්මල කමටහනක් ශ්‍රවණය කරන්න ලැබීමම ධර්ම මාර්ගයට එන්න වාසානවන්තයේ පිං ඇත්තෝය,ගිනි ගෙන නිවෙන සිත් මේ කමටහන වැඩීම තුලින්ම නිවී සැනසේවා, මෙවැනි පැහැදිලි කිරීම කල ඔබ වහන්සේ පමණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ශක්තිය ලැබේවා , පාද වන්දනා කරමී 🙏🙏🙏🙏🙏

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @jessimrudanga5976
    @jessimrudanga59764 ай бұрын

    ඔබවහන්සේට මාගේ උත්තම පාද නමස්කාරය වේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණ නිවනින්ම සැනසේත්වා

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa26714 ай бұрын

    අසරණ සත්වයා සසරින් එතර කිරිමට මෙලොවට පහලවු අාර්යන් වහන්ස ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේ මාහට බුදුවරයෙක්මය.

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @pankajapeiris9387
    @pankajapeiris93874 ай бұрын

    තෙරුවන් සරණයි ආර්යන් වහන්ස. ⁣අසරණ සත්වයා දුකින් මුදවිමට ඔබ වහන්සේට දිර්ඝායුෂලැබෙිවා.

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින්ම සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @priyankadeepika6843
    @priyankadeepika684324 күн бұрын

    අවසර හිමියනි හිමියනි, සාධුකාර වේවා! සාධු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069Ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🌹

  • @dammikakumari9768
    @dammikakumari97684 ай бұрын

    හරිම සුන්දර යි. හරිම සරලව කියල දෙන උත්තමයන් වයන්සේ නමක්. සාදු සාදුබසාදු

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @kumarikaly8494
    @kumarikaly84944 ай бұрын

    තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්ස ...ඔබවහන්සේ නම් වර්තමාන ලෝකයට පහලවූ අති දුර්ලභ, අති උතුම්, ලෝකේ තියෙන වටිනාම "වස්තුවක්" ..මට විස්තර කරන්න වචන නෑ ආර්‍යයන් වහන්ස ....සමාවෙන්න ආර්‍යයන් වහන්ස මෙහෙම කියනවට...ඔබවහන්සේ අති පූජණීයයි.....ඔබවහන්සේට මාගේ නිරතුරු නමස්කාරය වේවා 🙏🙏🙏

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි අම්මා නිවනින් සැනසීමට පත් වෙත්වා,අම්මාගේ ලයෙන් උපන් අපට මේ වචන ශක්තියක් ආශිර්වාදයක්

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    තෙරුවන් සරණයි අම්මේ උතුම් නිවනින්ම සැනසෙන්වා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    අම්මාගේ හදවතේ ආශිර්වාදයම අපටත් ආශිර්වාදයක් නව වසරේ නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w4 ай бұрын

    මහා කාරුණිකයං වහන්ස ....ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි......දීර්ඝායූ වේවා ...නිදුක් වේවා ...නීරෝගි වේවා ... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @Samaditherani1969
    @Samaditherani19694 ай бұрын

    ආස්චර්‍ය්‍යයක් හිමියනේ ,හිතටම වදින කමටහනක් ,ලොවක් නිවී සැනසෙන්වා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ

  • @jayakodithuwakku5162

    @jayakodithuwakku5162

    4 ай бұрын

    🌸🙏🌸

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @nilmininirosha4016
    @nilmininirosha40164 ай бұрын

    මාගේ උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .... i

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @chandaniherath6827
    @chandaniherath68274 ай бұрын

    ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ නිදුක් වේවා. නීරෝගී වේවා. ඔබ වහන්සේගේ මහා කරුණාව බොහෝ දෙනාගේ හිත සුව පිණිස වේවා. 🙏🙏🙏

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @pradeepikaillukkumbura7466
    @pradeepikaillukkumbura74664 ай бұрын

    පොඩි දරු⁣වෙකුට වුව තේරුම් යන සරල සුගම බසින් ආශ්චර්යවත් සත්‍ය දහම දේශනා කරන,සසරින් මිදීමට නිවැරදි මග ම පෙන්වාදෙන පින්වත් කළ්‍යාණමිත්‍ර ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා!පාද නමස්කාර කරමි!තෙරුවන් සරණයි !

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx4 ай бұрын

    ස්වාමින් වහන්සේට මාගේ 🙏🙏🙏🙏වේවා

  • @indranidisanayaka1118
    @indranidisanayaka11184 ай бұрын

    සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!!!!

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට පත් වේවා

  • @pushpaboteju3469
    @pushpaboteju34694 ай бұрын

    අවසර ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි සාදු සාදු සාදු තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga81704 ай бұрын

    Theruwan saranai aryan wahansa obawahaseta nidhuk nirogi dhirgayusha labewa 🙏🙏🙏

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda76972 ай бұрын

    🙏🙏🙏🙏🙏sadu sadu sadu🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻pada namaskara karami namaskarawewa

  • @user-xo1uk8vm5r
    @user-xo1uk8vm5r4 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ආර්‍යන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @user-zv2ge9vc5f
    @user-zv2ge9vc5f4 ай бұрын

    Ammo swmin wahansaa mehema hitha atulata wedena lesa kisiwek pehedili kara dilla nm nehe.ascharyai swaminii teruwan satanaii dirgausa wewaa oba wahanseta.

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    ඔබටත් හැකියි මේ සුවය විදින්න , ධර්ම මාර්ගයට එන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9htАй бұрын

    Tharwan saranae oba wahansata sadu sadu sadu

  • @malakumari8172
    @malakumari81724 ай бұрын

    සාදු සාදු සාදු 🌺🌺🌺

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා

  • @malakumari8172

    @malakumari8172

    4 ай бұрын

    තෙරුවන් සරනයි ​@@Sujathatherani

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @malakumari8172

    @malakumari8172

    4 ай бұрын

    තෙරුවන් සරනයි

  • @user-si4mu6ic9l
    @user-si4mu6ic9l4 ай бұрын

    Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @ajanthadias7485
    @ajanthadias74854 ай бұрын

    Namaskarawewa aryanwahansa

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka14024 ай бұрын

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @DammadassiThero

    @DammadassiThero

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබගේ අදහසට නමස්කාර කරමි

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    ඔබතුමියට තෙරුවන්සරණයි

  • @mallikasrilanka1402

    @mallikasrilanka1402

    4 ай бұрын

    @@yasheemakalharidassanayake5871 සාධු සාධු සාධු

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @KanthiKanthi-os5zl
    @KanthiKanthi-os5zl4 ай бұрын

    සාදු සාදු සාදු මේ කමටහනින්ම මටද දර්මය අවබෝද වේවා තිසරන සරනයි අාර්යන් වහන්ස

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    වප් පොහෝ දේශනාව ඉතාම වැදගත්...එවගෙම ⁣ මීට වසරකට පෙර දේශනා කෙරුණු වීඩියෝවල පලමු එකේ සිට තුන්වන දේශනාව වන සිතිවිලි හැදෙන්නේ අවිද්‍යාවෙන් කියන දේශනාව ද අසා සිත පිරිසිදු කරගන්න උපකාර වේවි.මේ මා දත් පරිදියි...මැදහත් වීර්යෙන් කැමැත්තෙන් නුවණින් කමටහන වඩන්න..ඔබට දහමඅවබෝධ වනවා නිසැකයි.අප පූජනීය ගුරුඋතුමන් වහන්සේ දේශනා කරන්නේම ඉලක්ක ගතවයි...ඔබගෙ ස්වභාවයට සමාන අත්දැකිම් ඇති අයෙක්ට කල දේශනා අනිවරේයෙන්ම තියෙනවා...ඒවා සොයා තමාට අනුරූප කරමින් නුවනින් අසන්න...දහම අවබෝධ වනවා නිසැකයි. පූජනීය ගුරුඋතුමන් වහන්ටස් වෙනත් ගුරුවරුන් මෙන් නොව ප්‍රත්‍යක්ෂ කරගත් දහම ප්‍රාතිහාර්යෙන් යුතුවයි දේශනා කරන්නේ..එනිසා ඔබ ද එහි වසෙනාවත් අයෙකු වෙනවා..තෙරුවන්සරණයි ...!!!

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    නිවන් මග විවර වේවා ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @user-rq3pr2ju8l
    @user-rq3pr2ju8l4 ай бұрын

    Theruwan saranai aryan wahansa sadu sadu sadu

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @sadunanuranga9841
    @sadunanuranga98414 ай бұрын

    Sadu sadu sadu niwanimma senasewa swamin wahaseta niduk nirogimath wewa sadu sadu sadu

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @thamaraalwis9592
    @thamaraalwis95924 ай бұрын

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser ober wahnseter mage namaskaraya wever.

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට පත් වේවා

  • @uakumuduni5558
    @uakumuduni55584 ай бұрын

    Matada oba wahanse pihitawewa sadu sadu

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    හොඳින් ධර්මය ශ්‍රවණය කරන්න ඔබට නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt4 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින්ම සැනසීමට පත් වවෙවා

  • @user-ri4uj7kl7m
    @user-ri4uj7kl7m4 ай бұрын

    Anu budu himiyane pin pirunu gihi pewidi siyalu denage pinata ppahalauna obawahansege pada namaskara.karami.niduk nirogi suwa dirgauasa lebewa.teruwan saranin sadu safu.sadu

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @nipunanuwantha1224
    @nipunanuwantha1224Ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-wm3bk3jt2p
    @user-wm3bk3jt2p4 ай бұрын

    Anubuduhimiyani.obawhanse.nisa.apasanasenawa.sadu.sadu.sadu

  • @yashodaraTherani-vu4cf

    @yashodaraTherani-vu4cf

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @samanthikumari6124
    @samanthikumari61244 ай бұрын

    ❤🙏🙏🙏🌹

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @nandanawarathna9354
    @nandanawarathna935419 күн бұрын

    Sadu Sadu Sadu

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w4 ай бұрын

    මටද සියළු ලෝක සියළු සත්වයන්ටද මේ ප්‍රණීත වූ ශ්‍රී සද්ධර්මය වහ වහා වැටහේවා ....නිවනම අවබෝධ වෙත්වා.... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @user-ko3um9dk5w

    @user-ko3um9dk5w

    4 ай бұрын

    @@Neerodathero මේ ප්‍රාර්ථනය ද මහමෙරකි... 🙏🙏🙏🙏🙏🙏

  • @user-zv2ge9vc5f
    @user-zv2ge9vc5f4 ай бұрын

    Hedu wedu demapiyanda darmaya kiyadun guru utumanda niwanin senasewaaaaa

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake617211 күн бұрын

    🙏🙏🙏

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340Ай бұрын

    🙏

  • @kunchanahewayalage3666
    @kunchanahewayalage36664 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-yk5qv6yi5p
    @user-yk5qv6yi5p4 ай бұрын

    නෙරැවන්.සරලයි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @AA-qs6mg
    @AA-qs6mg2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna52004 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @tharangaalwis6866
    @tharangaalwis68664 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @kanthikanthi7040
    @kanthikanthi70404 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා

  • @user-1966hyux
    @user-1966hyux4 ай бұрын

    හිමි දෙසු මගම යමි පැහැදිලි නිවණ කරා නමදිමි හිමිගෙ පා යුග අත් නළලෙ දරා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @LakmalVithanage-mr9ss
    @LakmalVithanage-mr9ss4 ай бұрын

    🌼🌸🌻🌸🌸🌼🌸🌻💮🙏🙏🙏...........

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-gd2ou8xp6t
    @user-gd2ou8xp6t4 ай бұрын

    වනගත අරනකට වී නොකරම සද්ද ලද අවබෝදයට සම වෙන අය වෙද්ද හෙමිහිට දෙසු දහම කොතරම් රසවත්ද ඒ රසයට ගලන ජනගග නිම වෙද්ද

  • @yasheemakalharidassanayake5871

    @yasheemakalharidassanayake5871

    4 ай бұрын

    සත්‍යයි..අප පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගේ නිහතමානීත්වය කාව්‍යත්වයන් වරුණා කළ ඔබ සදහටම නිවි සැනසෙත්වා..

  • @Maithreetherani1964

    @Maithreetherani1964

    4 ай бұрын

    ඔබගේ අදහස් වටිනවා තෙරුවන් සරණයි

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @DahamTharusha-wj2pu
    @DahamTharusha-wj2pu4 ай бұрын

    S

  • @DahamTharusha-wj2pu

    @DahamTharusha-wj2pu

    4 ай бұрын

    Iii

  • @Sujathatherani

    @Sujathatherani

    4 ай бұрын

    යහපත්කම වේවා

  • @thushariwijesinghe3646
    @thushariwijesinghe36463 ай бұрын

    Darmadesana asimen sitha suwapath una

Келесі