වැඩිපුර අම්මට කේළම් කියන්නේ, හිමාෂද ? තනුරද ? | Thanura Madugeeth & Himasha Manupriya | Music Pickle

Ойын-сауық

දෙරණ Little Star Season 2 ගායන අංශයේ වයස අවුරුදු 4-6 වයස් ඛාණ්ඩයේ ජයග්‍රාහී තරුව වුණු හිමාෂ මනුප්‍රිය සහ දෙරණ Dream Star Season 8 තරගයේ ජයග්‍රාහී තරුව වුණු තනුර මධුගීත්, අද Music Pickle වැඩසටහනට සහභාගී වනවා. එහි විශේෂත්වය වන්නේ මේ දෙදෙනා එකම පවුලේ සාමාජිකයන් වීමයි.ගායනයට වගේම වාදනයටත් දක්ෂ මේ තරුණයන් දෙදෙනාගේ දස්කම් බලන්නටත්,ඉතා විනෝදයෙන් ඔවුන් මේ කාලය ගත කළ හැටි බලන්නටත් එකතු වෙන්න අදත් Music Pickle සමගින්.
Production Manager : Samith Roshan
Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Shiran Wimukthi | Akila Heshan
Editor : Dasun Prabhashwara
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #ThanuraMadugeeth #HimashaManupriya #DeranaLittleStar #DeranaDreamStar

Пікірлер: 168

  • @shiransameera1432
    @shiransameera14324 ай бұрын

    අම්මෝ මේ වගේ කොල්ලො දෙන්නෙක් ලබන්න දෙමවුපියො කොච්චර වාසනාවන්තද ජයවේවා දෙන්නටම❤️❤️❤️❤️❤️❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi29323 жыл бұрын

    හිමාශ මනුප්‍රිය දන්නැත්නම් එක්කො එයාට ලමා කාලයක් තිබිලා නෑ. එක්කො tv එකක් තිබිලා නෑ. ❤️❤️❤️

  • @rasangijayakody4675

    @rasangijayakody4675

    Жыл бұрын

    ඒකනම් ඇත්ත .😂😂😂😂

  • @dulanidinushka6868

    @dulanidinushka6868

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @AmaNawanjali

    @AmaNawanjali

    4 ай бұрын

    Attha

  • @user-uj6mc8sl9m

    @user-uj6mc8sl9m

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-lj5hb9bv4p

    @user-lj5hb9bv4p

    Ай бұрын

    ඒක ඇත්ත 😊

  • @nethuhimasha3511
    @nethuhimasha35113 жыл бұрын

    හිමාශගෙ කටහඩ භාතිය ගෙ වගේ..කොහොම උනත් ලස්සනයි ප්‍රෝගෑම් එක.. ❤️❤️❤️

  • @ranilprasath8038

    @ranilprasath8038

    3 жыл бұрын

    Ou anr

  • @maleeshatharushi2932
    @maleeshatharushi29323 жыл бұрын

    පිලේ පැදුර සින්දුව හිමාශ කියද්දි හිතාගන්න බැරි උනා. මාරම දක්ශයි👍👍සුබ පැතුම් ලස්සන අනාගතයකට.

  • @nethuhimasha3511
    @nethuhimasha35113 жыл бұрын

    හිමාශගෙ කටහඩ නම් භාතියමයි ❤️❤️

  • @wishvageneva3761
    @wishvageneva37612 жыл бұрын

    ආසම කෙනා තනුර.....සුපර් ගායකයෝ

  • @infinitygirl1699
    @infinitygirl16993 жыл бұрын

    *Music pickle එකේ දී දැක්ක සොදුරු සහෝදරකමක් 🧡☘️*

  • @nethuhimasha3511
    @nethuhimasha35113 жыл бұрын

    හිමාශ හිනාවෙන එක කතා කරන එක ඔක්කොම භාතියමයි

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani74384 ай бұрын

    ලස්සනයි පුතු ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි ඔයාලා තරග කරන්න ගත්ත දවසේ ඉදලා අද වෙනකම් ඔයාලාට ආදරෙයි මැනික තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @janujanu7905
    @janujanu79053 жыл бұрын

    Notification ආපු ගමන් දුවගෙන එනව මේ පාරවත් රවීන්, රොශෙල් දෙන්නද දන්නෑ කියල 😥 අනේ plzz ඒ දෙන්නව ගෙන්නන්නකෝ

  • @kapilachandrawansa8784
    @kapilachandrawansa87843 жыл бұрын

    Good කොල්ලෝ තොපි දෙන්නට ගොඩාක් ආදරෙයි බුදුසාදුගේම පිහිටයි විදේශගතව සිටින මා ප්‍රාර්ථනා කරනවා

  • @SasithaMadhuranga-py7ej

    @SasithaMadhuranga-py7ej

    2 ай бұрын

    තොපි දෙන්නා බොක්කේන්ම එන සුපිරි වචන ❤❤❤❤❤

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo4 ай бұрын

    ආදරෙයි දෙන්නටම 🎉🎉 පුතෙක් කියන්නේ ම අම්මා කෙනෙකු ට රජෙක් තමයි... බලන් ඉන්න ආසයි අයියයි මල්ලියි

  • @budikakumari306
    @budikakumari3062 ай бұрын

    අැත්තමයි දෙවියො හැමෝටම දිපු දායාදයක් මාරම හැකියාවක් හරිම දැකුම් කලුයි බුදු සරනයි❤❤❤❤❤❤

  • @priyanthifranando8951
    @priyanthifranando89513 жыл бұрын

    මල්ලි ගොඩක් ලස්සනයි ❤❤ජයවේවා බුදුසරණයි

  • @chamodya6939
    @chamodya69393 жыл бұрын

    Himashage voice eka supiri 👌👌 Oyala dennatama adarei 💖💖💖💖💖💖💖💖 දෙන්නගෙ ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️❤️👌👌

  • @nethuhimasha3511
    @nethuhimasha35113 жыл бұрын

    වොයිස් නම් මරු 😋😋❤️❤️❤️

  • @chanchala5717
    @chanchala57173 жыл бұрын

    ලස්සනයි .oyala dennata budusaranai.තවත් ලස්සන වැඩසටහන් කරන්න හැකියාව ,ශක්තිය ලැබේවා ! Good luck.👍👍👍

  • @acedamy1174
    @acedamy11743 жыл бұрын

    හිමාෂ අයියා ගොඩක් ආදරෙයි ඔයාට මට අයියලා නෑ ඇත්තටම මං සතුටු වෙනවා music pickle වැඩසටහනට ආව අයියයි මල්ලියි මං ගොඩක් ආසයි ඔය දෙන්නට මං දැනගන්න කැමතියි ඔය දෙනගෙ ඉදිරි වැඩ කටයුතු මොනවද කියල

  • @indukumari4252
    @indukumari42523 жыл бұрын

    ලස්සනයි පුතා songs එක දෙන්නම ලස්සනයි පුතාලා බුදුසරණයි

  • @piyumibhagyamandakini5122
    @piyumibhagyamandakini51223 жыл бұрын

    හිමාෂ හරියට භාතිය ජයකොඩි සර් වගේ

  • @thenujadamsini1785
    @thenujadamsini17853 жыл бұрын

    රවීන් රොශෙල්❤❤කෙශාන් නයනතාරා ❤❤කපල් දෙකම ගේන්නකෝ

  • @jenydisa6631
    @jenydisa6631Ай бұрын

    අපිට ඕනී දෙන්නගේ අර්ථවත් ගීතයක්.. මනූෂ-ලයාන්විතයි,හැගීම්බරයි හඩ තනුර-පරිනතයි හඩ.. .දක්ෂයෝ දෙන්නෙක්.. ගීතයක් ඕනී දෙන්නගෙන්ම..🔥🔥🔥☝️❤🙏

  • @dihensathsara8413
    @dihensathsara84133 жыл бұрын

    Heart taughting voice super brathers 💞💞💞💞 loveing yours

  • @maleeshatharushi2932
    @maleeshatharushi29323 жыл бұрын

    Wowww හිමාශගෙ සින්දුව සුපිරි

  • @dulanidinushka6868
    @dulanidinushka68684 ай бұрын

    දෙන්නම සුපර්

  • @nilminiernest6862
    @nilminiernest68625 ай бұрын

    පුංචි හිමාෂ අද ලස්සන තරැණ පුතෙක් අනේ ඒත් අද ඊයේ වගේ මතකයි දෙරණ ලිට්ල් ස්ටාර් ඇවිත් ගයපු ගීත.❤❤

  • @shehanmax5491
    @shehanmax54913 жыл бұрын

    අපෝ music pickle ඔයාලට හැමදාම කියනව අනේ අනුහස් ❤️ ආක්ශව ගෙන්නන්න කියල තාමත් නෑ රවීන් රොෂෙල් ගෙන්නනවද අනේ please 😭😭😭

  • @kamanisuraweera4973
    @kamanisuraweera49734 ай бұрын

    වාසනාවන්ත දෙමාපියන් යුවලකගේ පිංවන්ත දරුවො දෙන්නෙක්

  • @himesharanathunga1046
    @himesharanathunga10463 жыл бұрын

    Geethma, lavan, roshel, raveen gennako plzzzzzz

  • @deepikapremathilaka9284
    @deepikapremathilaka92842 ай бұрын

    හිමාශ ගේ දස්කම් දැක්කෙ අවුරුද 4 විතර❤ හරිම ලස්සනයි පුතේ සැමදා ජය

  • @rutariyadh3129
    @rutariyadh31293 жыл бұрын

    මෙතෙක්.කලක්..dreamstar.දැකපු.දක්ෂ ම.ගායකය.පුතේ.ඔයා.

  • @anomasudarshani5572
    @anomasudarshani5572Ай бұрын

    Oya dennama harima dakshai..program eka lassanata kela..mama thanurata godak kamathi..hansom..voice ekath mara lassanai..love you thanura❤

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    එදා ඩ්‍රීම් ස්ටාර් එකේදි කියපු ඒ සින්දුව නම් පට්ටයි ඈ

  • @preenipelecia904
    @preenipelecia9043 жыл бұрын

    හරිම ලස්සනයි

  • @indranigunasena5542
    @indranigunasena55422 жыл бұрын

    Himasha & Thanura; u 2 are excellent. So proud to have u both in our country and im sure that u will take our music to another level. Congratz for ur carrier😍

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari60643 жыл бұрын

    theruwan saranai puthala dennata

  • @manushikaprabodhani449
    @manushikaprabodhani4493 жыл бұрын

    ලස්සනයි 💖💖💖

  • @user-hw9fu5lu2y
    @user-hw9fu5lu2y4 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි දෙන්නටම

  • @amaasongs5129
    @amaasongs51292 жыл бұрын

    Niyamai aiyala dennama👦👦

  • @palithasilva8163
    @palithasilva81632 жыл бұрын

    Welawaka himasha kasun kalahara wage welawakata bathiya jayakodi wage 🤝 Excellent Talented

  • @anomarankoth2199
    @anomarankoth21992 жыл бұрын

    Dennama super...adarei dennatama oyalath parissamin inna

  • @judywijesinghe7305
    @judywijesinghe73052 жыл бұрын

    Dennama Eke wage Daxayo!! GOD BLESS YOUR FUTURE👏👏👏👏👏🎶🎶❤❤🇪🇸

  • @alessiyodadallage46
    @alessiyodadallage463 жыл бұрын

    Lassanai putha oyala dannama budu saranai

  • @roshanwallagiriya9683
    @roshanwallagiriya9683 Жыл бұрын

    Nice brothers.....❤❤❤ Love you both bros..... Go head with together and best of luck for your future works......😊😊😊😊😊😊

  • @nissmodes
    @nissmodes Жыл бұрын

    Talented young singers good luck like to see more

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs3 ай бұрын

    Wow thamai kiyanna thiyenne wasana wantha daruwan dennek idiriyatath jayama wewa 🙏🥰❤

  • @Fathi0220-
    @Fathi0220-3 жыл бұрын

    Himaasha ,u have a loving brother.he always cares for u

  • @harindiweerasinghe3900
    @harindiweerasinghe39003 жыл бұрын

    Can we have RAWEEN and ROSHELL in a next programme plz!!!!!!

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne3 жыл бұрын

    CHEERS!! TO Himasha & Thanura..

  • @ruwanweerakkody5411
    @ruwanweerakkody54112 жыл бұрын

    Its good to see that Himasha continues to perform.

  • @antonyp4359
    @antonyp43592 жыл бұрын

    Dennama supiri dakshai..👍😘

  • @tharushianupada9707
    @tharushianupada97073 жыл бұрын

    program eka harima lassanai 😍😍 man asama singersla dennek 😍😍

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya42063 жыл бұрын

    ආදරේයි දෙන්නාටම

  • @samanthakirivitige1779
    @samanthakirivitige17794 ай бұрын

    හරි ආස හිතෙන ලමයි දෙන්නෙක් .වැදගත් කම ලමයි දෙන්නගෙ කතාවෙන් දැනෙනව..හැදියාවෙන් දැනෙනව ..ආදරෙයි හැමදාම ..හොද හැකියාවක් තියනව..

  • @sudarshiweerahandi7430
    @sudarshiweerahandi74304 ай бұрын

    Two unique talents...all the best..

  • @thusithafrenendo2111
    @thusithafrenendo21113 жыл бұрын

    Himashage voice ekah bathiyage wagemai be yako♥️

  • @dkdkdsnndj7876
    @dkdkdsnndj78763 жыл бұрын

    Lassenai, dennama godak daksai

  • @tharindupriyankara2943
    @tharindupriyankara29434 ай бұрын

    Woow supiri ❤

  • @lakshikahemali653
    @lakshikahemali6532 жыл бұрын

    හිමාෂ දැන් ලොකු ලමයෙක් 😃

  • @nimeshanimesha7290
    @nimeshanimesha72902 жыл бұрын

    Supiri me programe eka

  • @chathura671
    @chathura6713 жыл бұрын

    Patta bro

  • @thilinakawishkaofficialcha564
    @thilinakawishkaofficialcha5643 жыл бұрын

    මරු

  • @shyamasam16
    @shyamasam164 ай бұрын

    අඩේ හිමාශ පොඩි එකාගෙ ලොකු දැන්.🤗. නිවේදන හැකියාවක් තියෙන බව පෙනුනා මේ ප්‍රෝග්‍රැම් එක දැක්කම. පොඩි කාලෙත් මං හරිම ආසයි මේ කොලුවගෙ දක්ශතාවයට.දැන් දක්ශතාවය පිරි තරුණයෙක්. All the best Himasha ❤and Thanura ❤

  • @chandanawijetunga4142
    @chandanawijetunga41423 ай бұрын

    I enjoyed lot the programme. all the best for both. really talented brothers

  • @Tharu..690
    @Tharu..6904 ай бұрын

    පිලේ පැදුර හේනට සින්දුව හරිම ලස්සනයි හිමාශ.

  • @mobixtrm5083
    @mobixtrm50833 жыл бұрын

    Adari dennatama b.s. ❤❤

  • @manomigamage7448
    @manomigamage74484 ай бұрын

    God bless boys

  • @_ms2077
    @_ms20773 жыл бұрын

    Raween ayyawai roshel akkiwai withrak gennko plz plzzzzzzzzz🙏🙏🙏

  • @HarshaniKussiyage
    @HarshaniKussiyageАй бұрын

    Bravo… ❤❤

  • @riznasajahan7302
    @riznasajahan73024 ай бұрын

    Any very sweet ❤

  • @gangakumudini5733
    @gangakumudini57333 ай бұрын

    ❤❤❤ himasha පුතා ඔයා thama study kranawada oya denata උණුසුම් සුබ පැතුම් ❤❤❤

  • @senukaweerarathna6189
    @senukaweerarathna61893 жыл бұрын

    👌👌👌💚

  • @Fathi0220-
    @Fathi0220-3 жыл бұрын

    ❤️❤️👍🏻👍🏻

  • @muthunilanka-uq3tq
    @muthunilanka-uq3tq4 ай бұрын

    මේ කොල්ලව දකිනකොට අපි කොච්චර වයසට ගිහින්ද කියලා හිතෙනවා. මෙයා චුටී කලේ හරිම හුරතල්.

  • @wishvageneva3761
    @wishvageneva37612 жыл бұрын

    Wow . Himashaaaaa so talented

  • @NalikaUpamaliPethiyagoda-dd8cc
    @NalikaUpamaliPethiyagoda-dd8cc4 ай бұрын

    Talent boys 👍

  • @ameeshabandara6142
    @ameeshabandara61423 жыл бұрын

    Ane plz lavan geethma witrk ekt gennkoo

  • @malkaabenayaka2117
    @malkaabenayaka21173 ай бұрын

    Deviyangema pihitai oyalata patiyo ❤

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga99693 жыл бұрын

    මමත් මියුසික් කරන කෙනෙක් . මම ආසම ඩිවිඩි එක්කක් තියෙනවා හඳමාමා කියලා නියමයි .

  • @knsilva5503
    @knsilva55034 ай бұрын

    👍👍👍👍💥💥💥

  • @priyanthaathapathu7408
    @priyanthaathapathu74083 жыл бұрын

    ❤❤❤❤

  • @CityMobile-xf2os
    @CityMobile-xf2os4 ай бұрын

    Ammo asi daruwanaeee❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ishiniwijerathne2763
    @ishiniwijerathne27633 жыл бұрын

    🌸🖤

  • @vinethavinetha6444
    @vinethavinetha644410 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @samantasamanta1232
    @samantasamanta12323 ай бұрын

    පොඩි කාලෙ හිමාෂ පුතා සිංදු කියද්දි අපේ දුව හිමාෂ අයියා කියල හරි ආසාවෙන් බලනවා...

  • @hashayawarnakulasuriya9403
    @hashayawarnakulasuriya94033 жыл бұрын

    😍❤️

  • @Sithija204
    @Sithija2043 жыл бұрын

    ❤️❤️❤️

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303Ай бұрын

    ❤❤❤❤❤❤

  • @soumanahaputantri5345
    @soumanahaputantri53452 жыл бұрын

    👍👍👍👍

  • @naminduwijesinghe7565
    @naminduwijesinghe75653 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @navodyaihaladeniya2162
    @navodyaihaladeniya21623 жыл бұрын

    ❤️🤩

  • @samodarachamindi
    @samodarachamindi3 жыл бұрын

    thanura & himasha super

  • @kasu46ty87
    @kasu46ty873 жыл бұрын

    A nice program.. Does anyone know the song that both of them played in the end ?

  • @sugandikasiriwardana4205

    @sugandikasiriwardana4205

    4 ай бұрын

    Nihanda mawathe by Rukantha Gunathilaka

  • @methuligamlath4770
    @methuligamlath47703 жыл бұрын

    Aneee raween and roshel oniiiii aneeeeee 😭

  • @user-vm2qx7su2l
    @user-vm2qx7su2l4 ай бұрын

    ❤👍

  • @tharushianupada9707
    @tharushianupada97073 жыл бұрын

    😍😍

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 Жыл бұрын

    Voice 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @ladeeshiherath7411
    @ladeeshiherath74113 жыл бұрын

    ❤️

  • @thakshiladeshani3463
    @thakshiladeshani34637 ай бұрын

    Himasha's voice ❤👌

  • @SaraLucky-fq7gs
    @SaraLucky-fq7gs4 ай бұрын

    සදරේනු වෑහෙනා සින්දුව ,,,, මෙයාගෙ ද,,,, නෑ නේද ,, දන්නේ නැති නිසා ඇහුවේ ,,, කාගෙඋනත් කමක් නෑ ලස්සනයි ❤❤❤❤

Келесі