Ma Rambari (මා රම්බරි) - Thanura Madugeeth & Himasha Manupriya | Cover Version

Ойын-сауық

Ma Rambari (මා රම්බරි)
Cover Artistes: Thanura Madugeeth & Himasha Manupriya
Lyrics: Kumaradasa Saputhanthri
Original Artiste: Visharad Edward Jayakody
Music: Dr. Rohana Weerasinghe
Track by: Himasha Manupriya
Mixed & Mastered by: Sandaru Gamage @ SAGE Studioz
Cinematography: Tharindu Dilshan

Пікірлер: 431

  • @SamKwt-sy2jf
    @SamKwt-sy2jf8 ай бұрын

    බුදු අමිමෝ.....ලංකාවෙ ඉන්න වාසනාවන්තම ගායක තාත්තා....ජයන්ත දිසානායක....මෙි තරමි දක්ෂ ගායන, වාදන පුතාලා දෙන්නෙක්, දෙන්නම රියැලිටි දෙකකින් First වුන පුතාලා⁣ දෙන්නෙක්ම ඉන්න ලංකාවෙ එකම ගායකයා ...වාසනාවන් !!! සදා වැජඹෙිවා!"""

  • @ashokakumudini8266
    @ashokakumudini82669 ай бұрын

    අපේ රටේ අති දක්ෂ සංගීතය සදහාම උපන් දරුවෝ දෙන්නෙක්. ශාස්ත්‍රීය සංගීතයෙන් අපේ සංගීත කෙත පෝෂණය කරන්න සරසවි වරම් නොඅඩුවම ලැබේවා. එදා පුංචි හිමාෂ ගේ දඟකාරකම් මතක් වෙලා හිනා ත් ගියා. දෙවි පිහිටයි

  • @1993dana15
    @1993dana159 ай бұрын

    උඹල නම් යක්කු දෙන්නෙක් ❤

  • @learningenglish6039
    @learningenglish60392 жыл бұрын

    මට මේක අහම්බෙන් බැලුනේ. පලවෙනි ටිකෙන්ම ආස හිතුනා🥺♥️

  • @sandunifernando531
    @sandunifernando5312 жыл бұрын

    අඩෙහ් මේ පුංචි හිමාෂ කොලු පැටියා නෙ. ආදරෙයි මල්ලියෝ. Good luck

  • @sureshru5403
    @sureshru540310 күн бұрын

    තිලක්කාමෝද් රාගයේ රස උපරිමයෙන් උතුරා යන ලෙස ගායනා කරනවා ...සුභ පැතුම් ❤❤❤

  • @rehanvithanage7265
    @rehanvithanage72652 жыл бұрын

    මේ තරම් සුන්දර ගීතයක් නිර්මාණය කර ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ සර් ඔබටත්, ප්‍රවීණ ගායනවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි සර් ඔබටත්, original song එක හා මෙම නව නිර්මාණය සඳහා ත් දායකත්වය දක්වපු සියලුම ශිල්පීන් ට ප්‍රණාමය🙏🙏🙏🙏 සුපිරි,කියන්න වචන නෑ තනුර අයියටත් හිමාෂ මිත්‍රයා ඔබ දෙපලටත් (ආදරණීය මිත්‍ර සහෝදරයින් දෙපල) ජයෙන් ජයම වේවා !!!!! ❤❤❤🙏🙏🙏

  • @chamodyatharu3416
    @chamodyatharu34162 жыл бұрын

    ,අනේ දෙය්යනේ ඒකනම් පට්ටයි...........මට තේරෙන්නෙ නෑ ඔයාලා වගේ වොයිස් තියන අය ඉද්දි ලංකාවෙ සුපිරි වැඩ කරන්න පුලුවන් ඒත් ඇයි හැංගිලා වගේ ...ඔයාලා තමා ඉස්සරහට එන්න ඕනේ....මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ........සුබ අනාගතයක් දෙන්නටම...අනේ මං බලන් ඉන්නවා ඔයලාගෙ තව නිර්මාණයක් ම එනකං

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n3 ай бұрын

    මෙවන් පුතුන් දෙපලක් ලද සංගීත ගුරු මාපියන් දෙපලද සැබවින්ම පිංවන්තයි,වාසනාවන්තයි❤❤❤,සංගීත ලකඹරේ සැමදා දිදුලන තරු කැට❤❤

  • @samudranipeiris9178
    @samudranipeiris9178Ай бұрын

    අම්මෝ ...ඇස්වහක් නම් වදින්න එපා ...තවම පපුව ගැහෙනවා...අන්තිම ආලාප ටික...කන් දෙකේ දෝංකාර දෙනවා...මේ වගේ හදවතේ ගැඹුර ස්පර්ශ කරන තවත් ගීත අපිට දෙන්න පුතා ලා...දෙවිපිහිටයි .❤

  • @dilinisamarasinghe7015
    @dilinisamarasinghe70153 ай бұрын

    හරිම ලස්සනයි, පුතේ....තවතවත් ඔයාලා දෙන්නගේ දක්ෂතා පෙන්නන්න හැකියාව ලැබේවා... සංගීත පවුලේ උරුමය ඉදිරියටම ගෙනයන්න ලැබේවා...ආදරෙයි අපේ කොල්ලෝ දෙන්නාටම ❤.....දිලිනි ටීචර්

  • @kasunmadushan156
    @kasunmadushan1562 жыл бұрын

    ඔබ වගේ දෙපලක් වර්ථමානයේ සිටින ගායකයන් අතරේ වෙන කවුරුත්ම නැත. කිසිම කෙනෙක් නැත. ඒ තරම් හැකියාවක්. හරිම ලස්සනයි.

  • @NisalSutheekshana
    @NisalSutheekshana2 жыл бұрын

    කියාගන්න දෙයක් නෑ මල්ලිලා. ආදරෙයි දෙන්නටම. බුදුසරණයි.🥺❤️❤️❤️ දක්ෂතම සංගීතඥයින් දෙදෙනෙක්. ලංකාවට ආඩම්බරයක් මල්ලිලා! ලංකාවෙන් එහාට අපේ දෙයක් ගැම්මෙන් පෙන්නන්න මෙන්න වැඩ. ජය වෙවා!!.

  • @amilaherath4004
    @amilaherath40042 жыл бұрын

    කියන්න වචන නෑ.. හරිම මිහිරී.. සුබ පැතුම් මල්ලීලා දෙන්නාටම ❤️ සරස්වතී පිහිටයි ! 🙏

  • @dilinisamarasinghe7015
    @dilinisamarasinghe70152 ай бұрын

    කොච්චර බැලුවත් ඇති වෙන් නෑ....බුදු සරණයි පුතාලා දෙන්නටම....හරිම සතුටුයි පුතේ.....

  • @disaldassanayake4709
    @disaldassanayake47092 жыл бұрын

    ඒක😍. අයියා මලෝ සුපිරි දක්ශයෝ දෙන්නෙක් තමා ඉතින්🔥. සංගීත ක්ශේත්‍රයේ දුර ගමනක් යන්න ශුභ පැතුම්❤️

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c4 күн бұрын

    අනේ හරිම ලස්සනයි. දෙන්නම.තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @3nnishu779
    @3nnishu7792 жыл бұрын

    හරිම ලස්සනයි 💕ලංකාවේ ඉන්න ලස්සනම නිහතමානී සංගීත පවුලක් 🥰ඔයාලගේ ඉදිරි අනාගතයට උනුසුම්සුබපැතුම් එක්කරනවා, එදා සිහිනයකි රෑ වැඩසටහනත් හරිම වෙනස් අලුත් ලස්සනක් 🥰💙

  • @nishanthawijerathna730
    @nishanthawijerathna7302 жыл бұрын

    තවත් මෙවැනි ශාත්‍රීය...ගායනයන් බලන්න ආසයි සහෝදරයන් දෙදෙනාගේම....😍😘

  • @thumalthejanakariyapperuma2361
    @thumalthejanakariyapperuma23612 жыл бұрын

    Himasha සුපිරී 👌❤ Thanura Aiya සුපිරී 👌❤ ආයේ කියලා වැඩක් නෑ , මාරම ලස්සනයි ! ✨️

  • @thisara9978
    @thisara99789 ай бұрын

    මුල් ගීතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා...ලස්සනයි ගොඩක්..❤

  • @rathnawaliperera6049

    @rathnawaliperera6049

    11 күн бұрын

    Mevani daksha daru depalak sha ahanna ahanna asai demapiyanta apamana sathutu athi jesu pihitai

  • @darshanabrother6210
    @darshanabrother6210 Жыл бұрын

    කාලයක් හුරු පුරුදු ගීතයක් තවත් ලස්සනට අතිදක්ශයින් දෙදෙනෙකු සමගින් !

  • @surangamuthunayaka8851
    @surangamuthunayaka885112 күн бұрын

    Woooow. Mata indian singer kenekge voice ekath ahuna high pich sing karanakota .woow niyamai. Amazing talented brothers.

  • @theoneandonlyedgybin
    @theoneandonlyedgybin2 жыл бұрын

    ඇගේ මයිල් කෙලින් උනා....😄ඇත්තමයි...මාර ලස්සනයි...වාසනාවන්......🙏🙏😇 ❤️❤️💜💜❤️❤️

  • @s.rathnayaka7942
    @s.rathnayaka79422 жыл бұрын

    What can I say ...more .. Where are the words...? ...Blessings of the Lord Buddha to the next level Gandharvas. !!!!....❤

  • @chamararathnaweera4283
    @chamararathnaweera42832 жыл бұрын

    Wow superb and absolutely no harm done to original song! 😍👍👌

  • @supriyaabesekara2691
    @supriyaabesekara26912 жыл бұрын

    Wow beautifully sung my lovely Thanura and Himasha (The young talended two brothers ) im one of the greatest fan of your s.. Awesome ❤perfect❤ melodious voices ❤keep it up ❤❤❤❤❤cheers to both of you ❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘👍👍🙏🙏🌹🌹💖❤️‍🔥❤️‍🔥

  • @yasinthadamruwan8610

    @yasinthadamruwan8610

    2 жыл бұрын

    0

  • @kavinidissanayaka9277
    @kavinidissanayaka92772 жыл бұрын

    පුදුම ලස්සන අලංකාර ගායනා ගොඩක් එක්ක කරපු ලස්සන නිර්මාණයක් ..ජයවේවා පුතේ ❤❤

  • @globe_android_series
    @globe_android_series2 жыл бұрын

    ඇත්තටම මේ දෙන්නට වෙනවෙනම සින්දු කියනවට වඩා BnS wage Duo එකක් හදාගෙන ඉස්සරහට යනවනම් හොද බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුලුවන් ලංකාවේ😍😍❤️(TnH Brothers)

  • @theoneandonlyedgybin

    @theoneandonlyedgybin

    2 жыл бұрын

    THANU N MANU 😇👍

  • @tharii314

    @tharii314

    4 ай бұрын

    Thanu weds Manu (2015) එක්ක කන්ෆියුස් වෙයි බන්. ​@@theoneandonlyedgybin

  • @tharii314

    @tharii314

    4 ай бұрын

    Thanura M + Himasha M මධුගීත්-මනුප්‍රිය TMHM

  • @MaryY_1010

    @MaryY_1010

    2 ай бұрын

    TH brothers 🥰❤️

  • @menekakarunanayake4548

    @menekakarunanayake4548

    22 күн бұрын

    Exactly!, they should!

  • @gayanmanchanayaka1354
    @gayanmanchanayaka13542 жыл бұрын

    රස වෑහැන අමෘතය ❤❤❤

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya4872 жыл бұрын

    මෙවන් පුතුන් ලද දෙමාපියන් ට කොයිතරම් සතුටක් ද! ❤❤❤

  • @anuradhanijeewandarage5671

    @anuradhanijeewandarage5671

    9 ай бұрын

    Absolutely true❤

  • @user-lp3kq8mq9d
    @user-lp3kq8mq9d13 күн бұрын

    ඇත්තටම ඒ තාත්තා දරුවන් දෙදෙනා නිමය ආකාරයෙන් ලෝකේ වටේ යා හැකි තරමට මෙහෙයවා තිබෙනවා ආඩම්බරයි අති විශිෂ්ටයි

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe90802 жыл бұрын

    Wow! Two amazing brothers, extremely talented ❤️❤️

  • @shashikalasenevirathna7533
    @shashikalasenevirathna75332 жыл бұрын

    Absolutely beautiful. Next level. You’ve done a great job and also kept the originality of the song. Well done Thanura Malli and Himasha Malli

  • @s.r.priyantha2305

    @s.r.priyantha2305

    Жыл бұрын

    Grateful

  • @aselawedamulla4928
    @aselawedamulla49282 жыл бұрын

    Awesome combination ❤

  • @pasanabeysundara2301
    @pasanabeysundara23012 жыл бұрын

    අනර්ඝයි 🤩

  • @piyarathnadiyagama4817
    @piyarathnadiyagama48172 жыл бұрын

    ලස්සන voice එකක් අයියල දෙන්නටම තියෙන්නෙ.good luck දෙන්නටම ❤️❤️

  • @yasiruvismini
    @yasiruvismini2 жыл бұрын

    Protect these 2 gems at all cost! My gowd this cover is everything. 🥺❤️

  • @CPlusBand
    @CPlusBand3 ай бұрын

    ❤ next level 💐💐✌️👍🙏❤️ ජය වේවා

  • @iromibotenne6854
    @iromibotenne68542 жыл бұрын

    I'm so proud of being a student of ur father... There are no doubt that u two have inherited his talent mallila... Good luck to u both... Wishing our dear Jayantha sir good health and happiness 🎉🎉

  • @anushaalliyanage3721
    @anushaalliyanage37212 жыл бұрын

    Brilliant......may god bless

  • @__nishi__5012
    @__nishi__50122 жыл бұрын

    Woooow 👌❤️‍🔥

  • @saroshsilva5863
    @saroshsilva58632 жыл бұрын

    Perfect combination.

  • @HIRUNA
    @HIRUNA2 жыл бұрын

    *එකනම් සුපිරියක් බන් Himasha with Tanura😍*

  • @user-ly5qn8wf5d
    @user-ly5qn8wf5d22 күн бұрын

    Wooowwww superb❤

  • @geethanigunasena7753
    @geethanigunasena77532 жыл бұрын

    Best Dream Stars!!! So talented! Beeeeeeeautiful!!!!

  • @kumairesha9261
    @kumairesha9261 Жыл бұрын

    හරිම ලස්සනයි 💕

  • @nishuwaduge5710
    @nishuwaduge57102 жыл бұрын

    Woah 🤩🤩🤩 superb vocals ❤️

  • @roshinashiyani267
    @roshinashiyani267 Жыл бұрын

    Wow very beautiful Excellent singing like to listen more and more lovely voices sons may you bless of Triple gems

  • @anandaperera2606
    @anandaperera26062 жыл бұрын

    Absolutely fantastic excellent. Very nice to see young generations doing so well. Keep it up. Congratulations. Dr. Ananda Perera

  • @nisansalathilakarathna8975
    @nisansalathilakarathna89753 ай бұрын

    හරිම ලස්සනයි.අනාගතය සාර්ථක වේවා 🎉🎉

  • @ravindusathsara2335
    @ravindusathsara23352 жыл бұрын

    අම්මෝ...පිස්සුවක්...♥️♥️♥️

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe65482 жыл бұрын

    හරිම ලස්සනයි අයිය මලෝ දෙන්නගෙ ගායනා ❤❤❤

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs2 жыл бұрын

    Woooow. awesome voice.Good Luck Both of u❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari60642 жыл бұрын

    Harima lassanai theruwan saranai dennatama

  • @rashinimadhukawithanage9192
    @rashinimadhukawithanage91922 жыл бұрын

    Wow ❤️

  • @baymathiya4581
    @baymathiya45812 ай бұрын

    Absolutely stunning! Perfect pitch! World class! ❤🎉❤🎉❤

  • @nethuc3443
    @nethuc3443 Жыл бұрын

    Great work. Keep it up. Congratulations brothers. 😍😍😍😍🎻💙✨️✨️😎😎😎

  • @Lisanidarshika1992-
    @Lisanidarshika1992- Жыл бұрын

    මාර ලස්සනයි ❤️

  • @bharathagurusinghe
    @bharathagurusinghe2 жыл бұрын

    Amazing ! what a talent. Nice creation

  • @ironskull2919
    @ironskull29192 жыл бұрын

    Super ,i have nothing to say.😍🥰🥰🥰

  • @dimuthulakmal3015
    @dimuthulakmal30159 ай бұрын

    පට්ටයි.කොල්ලො දෙන්න.❤❤❤

  • @jayaniprebodha7814
    @jayaniprebodha7814 Жыл бұрын

    Congratulations oyala dennatamaaaaaaaa .theruwan saranaiiiiii

  • @dulanjaniekanayaka9039
    @dulanjaniekanayaka903911 ай бұрын

    Woooowwww මාර ලස්සනයි

  • @nadeeshasomarathne6505
    @nadeeshasomarathne65052 ай бұрын

    බුදු සරණයි i.තවත් මොනවද කියන්නෙ නේද.හරිම ලස්සනයි

  • @sagarikadissanayake3968
    @sagarikadissanayake396811 ай бұрын

    Superb...best cover of marambari

  • @pemithrandul1861
    @pemithrandul18612 жыл бұрын

    Thanura ayye gammak aaa♥️dennama patta ithin♥️

  • @travelnurse4444
    @travelnurse44442 жыл бұрын

    Superb tallent & perfect voices ❤

  • @theresefernando5339
    @theresefernando53393 ай бұрын

    Wow!! Oh my goodness, got goose bumps, such talent, a fantastic rendition of this song. All the best and God's blessings to both of you.

  • @pathumruwan4375
    @pathumruwan43752 жыл бұрын

    සුපිරි දක්ෂයෝ...

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667Ай бұрын

    Both of you are Awsome. Good Luck to Lovely brothers. Assets to our Country. Great.❤

  • @priyanthifranando8951
    @priyanthifranando89512 жыл бұрын

    ගොඩක් ලස්සනයි මල්ලි ♥♥♥♥♥♥ඔයාට බුදුසරණයි

  • @aselamusic3387
    @aselamusic33872 жыл бұрын

    හිත නිවන බාවනාවක් ඒක අපේ රටේ අනාගතය ආඩම්බරයි

  • @ajanthajayasekara4183
    @ajanthajayasekara4183Ай бұрын

    Super talented,wish you very best both of you ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dewkumarage8363
    @dewkumarage83632 жыл бұрын

    Just beautiful ♥️

  • @amilaviraj2231
    @amilaviraj22312 жыл бұрын

    woooow what a performance❤️❤️ Good luck both of you !

  • @jayaniprebodha7814
    @jayaniprebodha7814 Жыл бұрын

    Wowwww aiyaaaaa marama Lassanaiiiiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po8 ай бұрын

    So beautiful 😍

  • @madhumadhushi7414
    @madhumadhushi74142 жыл бұрын

    Woooooooow super himashata mama podikale idalama ආදරෙයි ane lassani dennagema singing ...play karanna ayth dakshai lassani lassani lassani lassani

  • @mashilakmali
    @mashilakmali6 ай бұрын

    wooooooooooooow.love it

  • @susilgomis1
    @susilgomis12 жыл бұрын

    සුපිරියි. කියන්ඩ වචන නෑ. ❤️❤️🌹🌹🌹

  • @gihansenarathne
    @gihansenarathne Жыл бұрын

    මොහොතකට නිහඬ කලා...💕 ජය වේවා💝

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith8845 Жыл бұрын

    නියමයි ❤️ අන්තිම ටික 🥰

  • @the_anjalee
    @the_anjalee2 жыл бұрын

    Stunning one 😍❤️

  • @thusharileelarathna4720
    @thusharileelarathna4720Ай бұрын

    හරිම අපූරුයි. නියමයි දෙන්නම. අයියගෙ හඩ මාරයි

  • @brendajay7974
    @brendajay79743 ай бұрын

    Oh god! Heavenly voices

  • @padmafernando7696
    @padmafernando76963 ай бұрын

    Niyamai puthe. Ayyatai Mallitai Jesu pihitai puthe. ❤❤❤❤❤❤

  • @agaugustine6755
    @agaugustine67555 ай бұрын

    Mekanak maarama pissuwak ahh habai honda sindu kana unta kana purowala 2kak deela, meka pennala kiyanna one ada weddi sangeethaya kothanada thiyanne kiyala sthuthiy @thanura @himasha🎉❤

  • @arunasoysa
    @arunasoysa Жыл бұрын

    Wow . superb 💐💐💐

  • @dilushani9416
    @dilushani94162 жыл бұрын

    Woow

  • @ggg4362
    @ggg4362 Жыл бұрын

    දෙවියනේ ලස්සන❤️ඒ ලස්සන විස්තර කරන්න අපේ වචන ලස්සන මදි.

  • @user-ho1zh8xb5m
    @user-ho1zh8xb5m5 ай бұрын

    සුපිරිම සුපිරියි

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne2 жыл бұрын

    Wow....Bro🤠 ! Your Music is dam Great !

  • @user-ys5pt6yd9e
    @user-ys5pt6yd9e11 ай бұрын

    Perfect sing mallo. Congratulations 🎉🎉🎉❤❤❤❤❤❤

  • @nickz6484
    @nickz64842 жыл бұрын

    Himsha manupriya 💙 still remember that little star 🌟. This cover is amazing ❤👏 good luck guys ❤🔥

  • @sadeepagajanyaka
    @sadeepagajanyaka2 жыл бұрын

    Addicted, no words🤤😍.

  • @niroshaabeysinghe2161
    @niroshaabeysinghe21612 жыл бұрын

    Woow perfect ....❤

  • @chamararajasekara1081
    @chamararajasekara10812 жыл бұрын

    හරිම ලස්සනයි 👍👍👍👍👍

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga Жыл бұрын

    weldone putha. . .......

  • @user-cd4vo9sf8o
    @user-cd4vo9sf8o11 ай бұрын

    Woow its beautiful voice 🎉❤ super brother

Келесі