හැමෝම හොයපු තාරා නැටුම | thaara natuma | wonderful kids duck dance | kurulu pancha |

⚠️️ No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips, music sounds, or pictures are yours and you would like them removed, please email me at anuruddhikamaheshi335@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
Anuruddhika maheshi
For official purposes, sponsorships & Offers, Contact me
anuruddhikamaheshi335@gmail.com

Пікірлер: 1 700

  • @nihaldanatissa1887
    @nihaldanatissa18874 ай бұрын

    කියන්න වචන නෑ.හරිම ලස්සනයී...බුදු සරණයී චූටි පැටව් ඔක්කොමලාට.ඒ වගේ ගුරු මෑණියන්ටත් ❤️🙏

  • @ayeshafernando3783

    @ayeshafernando3783

    4 ай бұрын

    🎉🎉🎉😅😅😊😊😊

  • @shiromibandara7952

    @shiromibandara7952

    4 ай бұрын

    ​@@ayeshafernando3783❤

  • @shiromibandara7952

    @shiromibandara7952

    4 ай бұрын

    🎉🎉❤❤❤❤ලස්සනයි

  • @susanthinirosha911
    @susanthinirosha9114 ай бұрын

    හම්මෝ ❤....... නිකං ඉන්නකොටත් මැවි මැවී අැහෙනවි යකෝ....😮😮😮😮

  • @dhiniweerarathna2022
    @dhiniweerarathna20226 ай бұрын

    මට මේ නැටුම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ

  • @Ncncnc12
    @Ncncnc122 ай бұрын

    මේ නර්තනය චින සිංදුවකට චින දරුවන් නටනවා මං දැක්කා.එ වුනාට අපේ දරුවෝ ගොඩක් ලස්සනට නටනවා.❤❤❤

  • @dineshuditha5303
    @dineshuditha53034 ай бұрын

    kochara baluwath epa wenne na. harima lassanai. kiyanna wachana ne. hamootama jaya wewa!

  • @user-lw1xv1iz9x
    @user-lw1xv1iz9x4 ай бұрын

    කියන්න වචන නෑ . හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉😮😮😮😮

  • @reshinimalmi5137

    @reshinimalmi5137

    Ай бұрын

    ඇත්තටම ❤❤❤

  • @user-lz8ho4xe7i
    @user-lz8ho4xe7i6 ай бұрын

    ගුරැවරැන්ගේ කැපවීම ලමයින්ගේ දියුණුවයි❤❤❤

  • @shanikadilhanirathnayaka2206

    @shanikadilhanirathnayaka2206

    20 күн бұрын

    👍😍😍

  • @lallal3625

    @lallal3625

    19 күн бұрын

    😊😊😮😊😊

  • @SamanthaWeerasuriya
    @SamanthaWeerasuriya7 ай бұрын

    Godak lassanai lassanai chiti nangi 🎉❤🎉

  • @user-po3cy3uy2t
    @user-po3cy3uy2t8 ай бұрын

    කියන්න වචන නෑ ඒ තරමට පට්ටම ලස්සනයි.බුදුසරණයි

  • @pradeeparenuka5489

    @pradeeparenuka5489

    4 ай бұрын

    ආ❤❤ඒ ඖ ඒකද ය 0

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini20808 ай бұрын

    මාරම ලස්සනයි❤❤❤ව්ටිනවා මේ ලෝකෙටම.❤❤❤❤

  • @user-xv1ri7ff7d
    @user-xv1ri7ff7d5 ай бұрын

    හරිම ලස්සනය් නැටුම ඉදිරියටත් නැටුම් කරන්න බුදු සරනයි❤❤

  • @anushapeiyadarshani6447
    @anushapeiyadarshani64477 ай бұрын

    අනේ නංගී ලා මල්ලි ලා ලස්සනට නටනවා 💖💖💖

  • @sajithkumara8250
    @sajithkumara82505 ай бұрын

    ගුරුවරුන්ගේ කැපවීම අති විශිෂ්ටයි.....මාරම මාර ලස්සනයි .....බුදු සරණයි සියලුම දෙනාටම ...

  • @nishanthalakmal6132
    @nishanthalakmal61326 ай бұрын

    මේ නැටුම හරිම ලස්සනයි. මම දැක්ක ලස්සනම සින්දුව ❤😊

  • @SadunPrabath-uz2cs

    @SadunPrabath-uz2cs

    10 күн бұрын

    එකප

  • @MaheshPathmakumara-cg8wx
    @MaheshPathmakumara-cg8wx7 ай бұрын

    ඇත්තටම ලස්සනයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sadathraka9472
    @sadathraka94727 ай бұрын

    අනේ",ඒ පැoචොන්ගේ"ලස්සන බුදුසරණයි'🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @maneljayarathna4534
    @maneljayarathna4534Ай бұрын

    ❤❤❤❤❤ චූටි දරුවන් හරිම ලස්සනයි

  • @nipunharshana9158
    @nipunharshana91588 ай бұрын

    හරිම ලස්සනයි. පොඩි දරුවො ටික ලස්සනට නටනවා

  • @SanathBandara-zm5fs

    @SanathBandara-zm5fs

    8 ай бұрын

    Mnq

  • @LakshmanKumara-vk6kx
    @LakshmanKumara-vk6kxАй бұрын

    අනෙ හරිම ලස්සනයි අපෙ දුව දවසට ගොඩක් සෙරයක් මෙක අහනවා හරිම ආසය්

  • @LashithaRanasingha-si7hy
    @LashithaRanasingha-si7hy7 ай бұрын

    හරිම ලස්සනයි

  • @hemanthikakumari3148
    @hemanthikakumari31488 ай бұрын

    මේ වගේම දක්ෂතා ඉදිරිපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙවා

  • @thusharasampath1105
    @thusharasampath11058 ай бұрын

    අත්තට ම ලස්සනයි මෙච්චරකල් දකපු සිත පිනවන නටුම

  • @RathnasiriKoralage-ii5kq
    @RathnasiriKoralage-ii5kq6 ай бұрын

    මම අහපු ලස්සන ම සිං දු ව❤❤😊

  • @NadeeDirlukshi
    @NadeeDirlukshi7 күн бұрын

    තාරා නැටුමනම් හරිම ලස්සනයි...❤❤

  • @WAKpaviduashanashan
    @WAKpaviduashanashan8 ай бұрын

    සුපිරි යක් තාමා😊😊

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh8 ай бұрын

    අනේ.චුටි..සමලුනුන්ට...දෙිිපිහිටයි..ඒ..උගන්නප්ුපු..උගත් .ගුරැවරැන්ටත්..රටටම.සමිපතක්

  • @kidschanel6373

    @kidschanel6373

    4 ай бұрын

    Fhjtgybybyfg❤gnybbvbtbyv

  • @SuneththusharaKarunadasa
    @SuneththusharaKarunadasa5 ай бұрын

    හරිම ලස්සන යි❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊

  • @thilaninilupama3592
    @thilaninilupama35927 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @AkarshanaShiwangi
    @AkarshanaShiwangi8 ай бұрын

    හරිම ලස්සනයි ...❤😊බුදුසරණයි

  • @AchinthaSadaruwan-me9qg
    @AchinthaSadaruwan-me9qg8 ай бұрын

    actor අක්කට වාක්‍ය දෙන්නැතුව මේ දරුවන්ට මේ වගේම ලස්සන නර්තන කිරීමට හැකියාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා❤️❤️

  • @user-ik6gu4mv1l
    @user-ik6gu4mv1l5 ай бұрын

    ඇස් වහක් නම් වදින්න එපා.....හැමෝටම බුදු සරණයි .....❤️🥰ආදරෙයි 🥰❤️ congratulations ❤️ love you all.baby❤️🥰

  • @ssk479
    @ssk4797 ай бұрын

    මම දැකපු ලස්සන ම පෙර පාසල් දරුවන්ගේ නර්තනය ....👍😊😍🤗

  • @kumaridanushka5607
    @kumaridanushka56078 ай бұрын

    ❤ දැකපු ලස්සනම පාසල් නර්තනය සහ ලමා සිංදුව❤

  • @user-ny9my9np7v
    @user-ny9my9np7v8 ай бұрын

    හරිම ලස්සනයි බුදු සරණයි බබාට

  • @gayanchathuranga5537

    @gayanchathuranga5537

    2 ай бұрын

    😊

  • @user-ph4sc6jk7j
    @user-ph4sc6jk7j4 ай бұрын

    හරිම ලස්සනයි මේ නැටුම❤❤❤❤

  • @chathuraweerasooriya9676
    @chathuraweerasooriya96767 ай бұрын

    ජීවිතේ tikata නැවතුණා .lasaani .budusarnai හැමෝටම .ගුරු mandalatath

  • @Sampath1994
    @Sampath19948 ай бұрын

    ඒ කටහඬ 🦮😘 අනේ ඒ පුංචට බුදු සරණයි 🙏💐❤️ මේ පැට්ටෝ ටික 😘😘😘😘💐 මාරම ලස්සනයි පැංචෝලා ඔක්කොට්ටම රත්ණත්තරේ පිහිටයි

  • @nawarathnabandara4704

    @nawarathnabandara4704

    5 ай бұрын

    ❤❤

  • @nawarathnabandara4704

    @nawarathnabandara4704

    5 ай бұрын

  • @ranjaniweerasingha7852
    @ranjaniweerasingha78528 ай бұрын

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ හැම දෙනාටම තෙරුවන් සරණයි

  • @user-tc1lp5rc3b

    @user-tc1lp5rc3b

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤ 🌟🌟🌟🌟🌟🌟

  • @laknathnishshanka5873

    @laknathnishshanka5873

    3 ай бұрын

    Hf3kffhfkcvck❤

  • @SandaruPinimal

    @SandaruPinimal

    2 ай бұрын

    😅​@@user-tc1lp5rc3b

  • @ayeshamadurangi4617

    @ayeshamadurangi4617

    Ай бұрын

    🎙️🫢📯🤑😊1lp5rc3b

  • @OfficinaRupasiri

    @OfficinaRupasiri

    Ай бұрын

  • @user-jr4le4yc8w
    @user-jr4le4yc8w22 күн бұрын

    Very nice ❤❤😊

  • @AmanAmani-te9uj
    @AmanAmani-te9uj7 ай бұрын

    ලස්සනම ලස්සනයි දුව නර්තනයට ඉදිරියයි

  • @pushpikakarunanayaka1242

    @pushpikakarunanayaka1242

    Ай бұрын

    😊😊😊😊

  • @user-tc3ow1bp6d
    @user-tc3ow1bp6d8 ай бұрын

    ගොඩාක් ලස්සනයි ❤❤❤❤ ❤❤

  • @strom2120
    @strom21208 ай бұрын

    Hitha pirenawa gayanayai natumai dekama lassanai.hamadenagema kapaweemanisamai sarthaka.

  • @rashmikakumarasinha
    @rashmikakumarasinha5 ай бұрын

    අනගත දරු පරපුරට කලා රන්ගනයන් ඉතිපත් කිරිම්ට ගුරු මැනියනි ඔබ දෙපලට ශක්තිය ලැබේවා❤️❤️ හරිම ලස්සනයි නැටුම ❤️❤️💕

  • @DulajShehan

    @DulajShehan

    5 ай бұрын

  • @YureshAsanka-iz2ku

    @YureshAsanka-iz2ku

    3 ай бұрын

    Me lankawe ekakda

  • @TharuAsha

    @TharuAsha

    3 ай бұрын

    ​@@YureshAsanka-iz2ku නෑ

  • @user-ql2bd1zt3s

    @user-ql2bd1zt3s

    Ай бұрын

    Dpolo plii@@DulajShehan I'll\i"

  • @user-do9ty9ms3f
    @user-do9ty9ms3f7 ай бұрын

    Harim lassanai.Mage jivitheta dacala na me vage natumac.Budusaranai❤❤❤

  • @user-wj6fk5og8f
    @user-wj6fk5og8f8 ай бұрын

    ලස්සනයි ඔවට තමයි නැටුම් කියන්නෙ🎉❤❤❤❤❤❤

  • @user-vz3cd1vt3i
    @user-vz3cd1vt3i8 ай бұрын

    කී පාරක් බැලුවද කියල මට මතක නෑ පුදුම ලස්සනක් ඒ පැටවු ටික

  • @user-rd8mm6bs5r

    @user-rd8mm6bs5r

    3 ай бұрын

    👍

  • @user-rd8mm6bs5r

    @user-rd8mm6bs5r

    3 ай бұрын

    💗💗💫💫💫😅😍💫🙂

  • @kapilakavisha7508
    @kapilakavisha75085 ай бұрын

    මාර ලස්සනයි හොදින් පුරුදු කරලා තියෙනවා මරු කියලා වැඩක් නෑ ලස්සනයි හොද අනාගතයක් දරු පැටව් ටිකට බුදු සරනයි ❤❤❤❤❤❤

  • @NadeekaPriyadarshani-cr8de
    @NadeekaPriyadarshani-cr8de6 ай бұрын

    දැකපු ලස්සනම වීඩියෝ එක

  • @PasinduOshada-fn8se
    @PasinduOshada-fn8se8 ай бұрын

    මේ තරම් දක්ෂතාවක් හරිම ලස්සනයි හැමදාම ජය පතනවා❤❤

  • @malinimalini2284

    @malinimalini2284

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @malikaa7749
    @malikaa77498 ай бұрын

    ඇත්තටම කිව්වොත් හිතට එන සතුට, හිත, නිවන සතුටු වෙනවා

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara59104 ай бұрын

    හරිම ලස්සනයි නැටුම දරුවන්ට කියලා දුන්න ගුරුවරුන්ට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @madhurangarandeniya432
    @madhurangarandeniya432Ай бұрын

    මරැ මරැ හැබැයි හරි ම ලස්සනයි ගුරු වරයා මරැ හැබැට😊❤🎉

  • @gnanasirithero8606
    @gnanasirithero86067 ай бұрын

    හරිම ලස්සනයි මේ ළමයින්ට හමුදා පුහුණුව තමයි දීල තියෙන්නේ

  • @mahesh-qi7ck

    @mahesh-qi7ck

    7 ай бұрын

    Lassani lamaine netum,😍

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka4 ай бұрын

    හරිම ලස්සන යි හැම දෙනාටම සුභ පතනවා අපූරුනැටුමක්

  • @Nilrundi.sumanasekara

    @Nilrundi.sumanasekara

    3 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-yt1vt2lb7g

    @user-yt1vt2lb7g

    2 ай бұрын

    😢😂 😢 ​@@Nilrundi.sumanasekara

  • @madhurangarandeniya432
    @madhurangarandeniya432Ай бұрын

    ලස්සන සිංදු ව මෙක තමයි ❤🎉😊

  • @anomapriyangani1797
    @anomapriyangani17978 ай бұрын

    මගේ පොඩි දුව හරිම ආසයි මෙ සින්දු වලට බුදු සරණයි ඒ බබාලට

  • @renukapriyadarshani6076
    @renukapriyadarshani60768 ай бұрын

    ගුරුවරයගේ කැපවීම දරුවන්ගේ දියුණුවයි. අනේ හරිම ලස්සනයි❤❤❤❤❤

  • @shashikaladhilhani5480

    @shashikaladhilhani5480

    7 ай бұрын

    U

  • @nadeekadilhani3411

    @nadeekadilhani3411

    6 ай бұрын

    ​@@shashikaladhilhani5480 90😂😅0xû

  • @nimesharathnayaka1688

    @nimesharathnayaka1688

    5 ай бұрын

    🥺 0:32

  • @chandimadisanayaka8932

    @chandimadisanayaka8932

    4 ай бұрын

    👍👍👌👌😇😇

  • @madushikamihirani6230

    @madushikamihirani6230

    4 ай бұрын

    @@shashikaladhilhani5480 1q

  • @user-jk6cj9mo2o
    @user-jk6cj9mo2oАй бұрын

    කොච්චර ඇහුවත් බැලුවත් එපා නොවන ගීතයක් සහ නැටුමක්

  • @user-fz1rh9nz8h
    @user-fz1rh9nz8h6 ай бұрын

    මම දැකපු ලස්සනම පෙර පාසල් ගීතය ❤❤❤❤❤

  • @chamarinilushika9855
    @chamarinilushika98558 ай бұрын

    හරිම ලස්සනයි ❤

  • @DumindaJanaka-ie6ss
    @DumindaJanaka-ie6ss8 ай бұрын

    හරිම ලස්සනයි බුදුසරණ යි .!💜💜❤

  • @dilhanisilva6539
    @dilhanisilva65395 ай бұрын

    සින්දුව , නැටුම ....හුස්ම ගන්න අමතක වුනා .....අති විශිෂ්ඨයි .....අති විශිෂ්ඨයි ......ජීවිතේ දැක්ක ලස්සනම වටිනාම පෙරපාසැල් නැටුමක්, ගායනයක්.....දෙවි පිහිට ආශිර්වාද ලැබේවා සදා🙏❤🌞🌙🌟🌹👍

  • @chithravijethilaka9901

    @chithravijethilaka9901

    4 ай бұрын

    😮😮

  • @madhurangarandeniya432

    @madhurangarandeniya432

    15 күн бұрын

    හොද නපුරු තියෙන වාවානේ

  • @nilminiganga7385
    @nilminiganga73857 ай бұрын

    මාරම ලස්සනයි. නිර්මාණශීලීයි. සින්දුවත් ලස්සනයි....

  • @ChandimaLokuge-mn8eh
    @ChandimaLokuge-mn8eh8 ай бұрын

    අනේ හරිම ලස්සනයි.නංගි පැටවුන්ගෙ නැටුම 💗❤️

  • @nalanikahadawaarachchi-er1kw

    @nalanikahadawaarachchi-er1kw

    Ай бұрын

    ඔව්❤❤❤❤❤❤❤❤

  • @nadeeshagamage4641

    @nadeeshagamage4641

    Ай бұрын

    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Lm​@@nalanikahadawaarachchi-er1kw

  • @user-bl6pn1kd1t
    @user-bl6pn1kd1t8 ай бұрын

    හරිම ලස්සනයි❤❤❤❤❤😊😊😊😊 . අනේ මම දැකපු ලස්සනම නැටුම❤❤😊😊😊😊😊❤❤

  • @SriSri-ju2qr

    @SriSri-ju2qr

    8 ай бұрын

    ලස්සනයි

  • @user-qg5kr4ps6l

    @user-qg5kr4ps6l

    2 ай бұрын

    .kiuu

  • @sunethprasanga5327

    @sunethprasanga5327

    Ай бұрын

    ​@@SriSri-ju2qr😂

  • @salindadilhan9218

    @salindadilhan9218

    Ай бұрын

    KJ​kpp@@sunethprasanga5327

  • @kumudu3492
    @kumudu34927 ай бұрын

    නියමයි ❤❤❤❤❤❤ පට්ට ලස්සන යි❤❤❤❤❤❤

  • @hemalsamaranayaka
    @hemalsamaranayaka6 ай бұрын

    තාරා පැටවු හරිම හිරතල් නේ CUTE නේද හැමෝම 🎉🎉🎉❤❤❤😊😊😊😊 ජය වේවා !😊

  • @user-ei7sh2xy5f
    @user-ei7sh2xy5f8 ай бұрын

    මං බලපු ලස්සනම වීඩියෝ එක .බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpikakarunanayaka1242

    @pushpikakarunanayaka1242

    Ай бұрын

    👍👍👍👍🎉🎉🎉❤❤😂

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka90548 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩😍😍😍

  • @chathurichathuri1360

    @chathurichathuri1360

    7 ай бұрын

    👑👑👑

  • @LovelyCabezonFish-us1xt

    @LovelyCabezonFish-us1xt

    4 ай бұрын

    😂🎉😢😮😅😊​@@chathurichathuri1360

  • @LovelyCabezonFish-us1xt

    @LovelyCabezonFish-us1xt

    4 ай бұрын

    Iove😍🤩😘🥰

  • @user-ej5ck9vq4o

    @user-ej5ck9vq4o

    4 ай бұрын

    ​@@LovelyCabezonFish-us1xtාරරරරර6😊 ද75ප❤697

  • @dineshmadusanka8216

    @dineshmadusanka8216

    2 ай бұрын

    ​ßa1

  • @chandimadisanayaka8932
    @chandimadisanayaka89325 ай бұрын

    මේ වගේ දක්ෂතා ඉදිරිපත් කරන්නට පුංචි පොඩිත්තන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

  • @chandimadisanayaka8932

    @chandimadisanayaka8932

    3 ай бұрын

    ❤❤❤😊😊😊🎉🎉🎉

  • @ThusharaAB
    @ThusharaAB4 ай бұрын

    ගොඩක් ලස්සනයි අනේ මේ සිංදුව ❤❤❤❤❤❤❤

  • @user-rd8mm6bs5r

    @user-rd8mm6bs5r

    2 ай бұрын

    🎉

  • @user-rd8mm6bs5r

    @user-rd8mm6bs5r

    2 ай бұрын

    🎉

  • @pradeepnilanga8080
    @pradeepnilanga80809 ай бұрын

    ගුරැවරැන්ගේ කැපවිමයි.... දරැවන්ගේ දක්ෂතාවයි

  • @anuruddhikamaheshi4778

    @anuruddhikamaheshi4778

    9 ай бұрын

    ❤️😍

  • @user-pb2xq4qk1j
    @user-pb2xq4qk1j4 ай бұрын

    Excellent ❤️ next level children❤️

  • @user-qv9yn5es7t
    @user-qv9yn5es7t2 ай бұрын

    ලස්සනයි මැඩමි පොඩි ලමයිට අාදර්ශ යට වටිනවා😘😘😘😘😘😘😃😄

  • @SupunSampath-lq5fb
    @SupunSampath-lq5fb5 ай бұрын

    හරිම ලස්සන යි❤

  • @asankaindrajith-df8dl
    @asankaindrajith-df8dl8 ай бұрын

    නියමයි බුදුසරනයි❤❤❤❤

  • @user-dt2hs7ml1l
    @user-dt2hs7ml1l8 ай бұрын

    මාරම ලස්සනයි ටීච ලස්සනට පුරුදු කරලා ❤❤❤❤❤

  • @user-jv3ph6hj5k

    @user-jv3ph6hj5k

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤mm😂🍑

  • @user-mw5qd7dq9m

    @user-mw5qd7dq9m

    4 ай бұрын

    Ok❤ok❤😢okgok 🎉❤

  • @sajithpriyantha2234
    @sajithpriyantha22343 ай бұрын

    සුපිරිම නර්තනයක් බුුදුසරනයි හැමෝටම❤❤❤❤❤

  • @manjuladamayanthi5551
    @manjuladamayanthi55517 ай бұрын

    හරිම ලස්සන පැටවු ටිකක් ලස්සනට නටනව .ගුරුවරුත්,ලමයිනුත් ගොඩක් මහන්සි වෙල .❤

  • @Evandanagaming_football

    @Evandanagaming_football

    27 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @jbsaumya7876
    @jbsaumya78768 ай бұрын

    මම නිතරම බලනව අනෙ ගොඩක් ප්ං තෙරුවන්සරනයි ...දෙවිපිහිටයි...

  • @prasadwimalasena1300

    @prasadwimalasena1300

    7 күн бұрын

    ❤c5

  • @kalummax1612
    @kalummax16128 ай бұрын

    හරිම ලස්සනයි මගේ බාබාල දෙන්නා දවසට හතර පස් ගමනක් බලනවා මේ පුංචි පැටව් ටික හරීම ලස්සනයි ❤❤

  • @pradeepsuraweera4612

    @pradeepsuraweera4612

    3 ай бұрын

    🎉quio

  • @laknathnishshanka5873

    @laknathnishshanka5873

    3 ай бұрын

    Harema lasssnai ape duwa hamadama balanawa

  • @Amaljayasinghe-ed1jh
    @Amaljayasinghe-ed1jh6 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19947 ай бұрын

    මේ අපේ රටේ එකක්ද...❤❤❤

  • @Lazy570

    @Lazy570

    6 ай бұрын

    Naa Song vitaray ape rate😂

  • @samantharathna5884
    @samantharathna58848 ай бұрын

    Ane godak lassanai ❤❤❤❤❤❤❤

  • @indramalani8192
    @indramalani81928 ай бұрын

    අනේ හරිම ලස්සනයි අද වෙනකොට මම 28 වතාවක් මේ විඩීයෝ එකබලල තියනවා මට තවත් බලන්න ආශායි ඒ තරමට ලස්සනයි නැටුමට සහභාගී උණු සියළුම ගුරුවරුන්ට සහ chutipetaunta බුදුසරණ ලැබේවා

  • @thiliniwasana6913

    @thiliniwasana6913

    3 ай бұрын

    නී ස්ස්ස්ස්ස්ස්ස්

  • @thiliniwasana6913

    @thiliniwasana6913

    3 ай бұрын

    නී ස්ස්ස්ස්ස්ස්ස්

  • @namalkrishantha.4487
    @namalkrishantha.44872 ай бұрын

    අනේ ගොඩක් ලස්සනයි පොඩ්ඩො ටික . මට හරි ආස හිතුණා

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx5 ай бұрын

    ඒ හඬ❤ හරිම හුරතල්❤❤❤❤ හිත,නිවනවා❤❤❤

  • @sujithchathuranga3623
    @sujithchathuranga36238 ай бұрын

    නර්තනයට උපරිම සාධාරණයක් කරන පුංචි පැටව් ටිකක් 😍🥰

  • @asankapradeep9341

    @asankapradeep9341

    8 ай бұрын

    Ul0o😅9

  • @shashiruwangee9426

    @shashiruwangee9426

    7 ай бұрын

    🙏

  • @aluthgamayalagesiriyawathi9791

    @aluthgamayalagesiriyawathi9791

    6 ай бұрын

  • @kavindusandaruwan6107
    @kavindusandaruwan61078 ай бұрын

    අනේ මාර ලස්සනයි ළමයිට මාර දක්ෂතාවයක් තියෙන්නේ 😍😍😍

  • @MonikaJayakodi

    @MonikaJayakodi

    3 ай бұрын

    Pkie73222ooo

  • @laknathnishshanka5873

    @laknathnishshanka5873

    3 ай бұрын

    9jsjshdhejduid

  • @nuwanprasanna7177

    @nuwanprasanna7177

    3 ай бұрын

    😅mmmk😊😊

  • @AruniIresha-jl3hp

    @AruniIresha-jl3hp

    3 ай бұрын

    ❤❤❤

  • @NeelRohana-bw5my

    @NeelRohana-bw5my

    2 ай бұрын

    🎉❤😅

  • @niroshajayamali9462
    @niroshajayamali94627 ай бұрын

    ගොඩක් ලස්සනයි .💗💜️🧡😍🥰👍💚💞

  • @susanthinirosha911
    @susanthinirosha9114 ай бұрын

    Thank you teacher හොඳට perfom karala thiyanawa....❤❤

  • @spriyadhershani9743
    @spriyadhershani97438 ай бұрын

    🌹🌹💗💗🌹🌹පුදුමාකාර කැපකිරීම ක් කරන්න ඇති ගුරැ මහත්මිය එතරම් ලස්සනයි බලන්න බලන්න ආස හිතේනවා තෙරැවන් සරනයි💘💘💘

  • @pushpikakarunanayaka1242

    @pushpikakarunanayaka1242

    Ай бұрын

    🎉🎉🎉😂😂❤❤😢

  • @samanliyange9173
    @samanliyange91738 ай бұрын

    පුතේ ඇස් වහක් වදින්න එපා පුතේ ඔයාගේ කටහඩ ඒ නැටුමට දෙවෙනි නෑ හරිම ලස්සනයි පුතේ. ඔයා කවද හරි ගායනයෙන් ඉදිරියටම යාවි. සුභ පතනවා පුතේ. බුදු සරණයි දෙව් පිහිටයි සැමටම.

  • @himaliarampath3783

    @himaliarampath3783

    8 ай бұрын

    මෙක මාර ලස්සනයි! ♥️♥️♥️

  • @samanthikadisanayake2807

    @samanthikadisanayake2807

    7 ай бұрын

    Momawa unath harima lassanai 💯💯💯💯

  • @maxxbravo9252

    @maxxbravo9252

    6 ай бұрын

    🎉

  • @udithamadusanka6499

    @udithamadusanka6499

    6 ай бұрын

    ​@@himaliarampath3783............❤

  • @user-vx7us6ny9f

    @user-vx7us6ny9f

    6 ай бұрын

    @@samanthikadisanayake2807❤❤❤❤

  • @user-gl1cf2tq8g
    @user-gl1cf2tq8gАй бұрын

    හරිම ලස්සනයි මෙවැනි වැඩසටහන් තවත් කරන්න සියලු දෙනාට තෙරුවන් සරණයි 🤟🤟💖💖💕💕💕💝🙏

  • @madhawaviduranga2105
    @madhawaviduranga21055 ай бұрын

    පලවෙනි ටික දැක්කම මගෙ දනිස් පොල්කටු හිරි වැටිල ගියා. ඒක මාරම ලස්සනයි ආ! නියම කටයුත්තක්!

  • @palithapalitha3357
    @palithapalitha33577 ай бұрын

    භාවනාවක් වාගේ ලස්සන කටහඬ .තෙරැවන් සරනයි පුතේ.

  • @nadeeshanimaduwanthi
    @nadeeshanimaduwanthi6 ай бұрын

    නැටුම පුරුදු කරපු ගුරුවරුන්ට එකෙන්ම Respect

  • @arunaudayasiri4100
    @arunaudayasiri41004 ай бұрын

    ලස්සනට නැටුවා😍😘🍓👍👑

  • @hemawanigasekara6975
    @hemawanigasekara69752 ай бұрын

    අනේ හරිම ෂෝක්.සුබ පැතුම් හැමෝටම 😘❤️❤️😊

  • @user-lg4fu5in7b
    @user-lg4fu5in7b8 ай бұрын

    ගුරුදෙවිවරුන්ගේ කැපවීම දක්ෂ පැටව්❤❤❤

Келесі