tech electronic HOW TO singer repair sound එක නැද්ද How to repair Amp sinhala (singer active)

How to repair Amp sinhala (singer active) HOW TO singer repair sound එක නැද්ද How to singer Amp power test sinhala XBR active singer amp sinhala how to singer active

Пікірлер: 96

  • @rajithnaveendra
    @rajithnaveendra Жыл бұрын

    මටත් xbr ඒකක් හදන්න ආවා.මට ඒකෙ ගැටළු සහගත තැන් කිපයක් තිබුනා.එ නිසා මම මේ මල්ලිට කතා කරා.ඉතින් මෙ මල්ලිගෙ වටිනා කාලය වැය කර මගේ ගැටළු විසඳීමට උපකාර කළා.ඊට අමතරව රෙපෙයාර් ගැන වටිනා උපදෙස්ද නිර්ලෝභීව ලඛා දුන්නා.ගොඩක් ස්තූතියි.

  • @yasithajayalal9990

    @yasithajayalal9990

    Жыл бұрын

    Number eka dennako ma aiyage

  • @user-qv1yb7gl8d

    @user-qv1yb7gl8d

    6 ай бұрын

    Nambare dennko

  • @shantha1111

    @shantha1111

    3 ай бұрын

    ඇත්තටම මේ මල්ලී හරිම හොඳ හිතක් තියෙන පුද්ගලයෙක්. මම අද ඔහුට කතාකරලා වැදගත් දෙයක් ගැන අහගත්තා. නිර්ලෝභීව අවංකව ම මට කියා දුන්නා.. මල්ලී ඔයාගෙ නම දන්නැති උනත් ඔයාට මම ගොඩාක් ස්තුතියි වන්ත වෙමි. ඒවගේම ඔයාගේ වැඩ කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් මං සාර්ථකව කරගෙන යාමටත් නිරෝගී සුවය ක් ශක්තිය ත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ න් ලැබේවා යැයි පතමි. ශාන්ත ලියනගේ.

  • @nanoelectronics159
    @nanoelectronics15911 ай бұрын

    ගොඩාක් හොදට කියලා දුන්නා ස්තුතියි .ජයවේවා

  • @pwasanthatube
    @pwasanthatube2 жыл бұрын

    Niyamai saho. Eeeth podi problem ekak thiyenawa. Ekama de aayeth aayeth kiyana kota boring wenawa...

  • @skdevice2330

    @skdevice2330

    2 жыл бұрын

    සමහර අයට ඒක හිදින් තෙන්නෙ එතකොට.

  • @gayanchathuranga5476
    @gayanchathuranga54762 жыл бұрын

    ගොඩක් වටිනවා.. ස්තූතියි ...

  • @upalidasanayaka2740
    @upalidasanayaka2740 Жыл бұрын

    ස්තුතියි............

  • @pradeepsanjeewa5644
    @pradeepsanjeewa56442 жыл бұрын

    Ela supiri aiye.

  • @pemawansa6028
    @pemawansa6028 Жыл бұрын

    LG slim CRT motherboard ekkata crt tube ekak thiyanna puluwanda

  • @razake3332
    @razake33323 жыл бұрын

    Godak vatinawa ayye

  • @user-xw4pz5yv6n
    @user-xw4pz5yv6n10 ай бұрын

    Aiye me singar emp eke disply ekai usb pold ekai weda nene onwenawa e ei

  • @dineth1907
    @dineth1907 Жыл бұрын

    Aiye ඔය bufel eka chopper transformer eka tok tok gaala saddayk enwa. Voltage out wenna ne.

  • @lasanthamahesh7543
    @lasanthamahesh75432 ай бұрын

    power supply Kotasa repaya keremata nohakinam modiula ekak danna pulwanda?

  • @lakshmankarunarathne9450
    @lakshmankarunarathne94502 жыл бұрын

    Aiyee mospat ake gawa tiyana ic ake nabara awnnako pin 8 ic ake

  • @DINESH-fk4fs
    @DINESH-fk4fs2 жыл бұрын

    Aiye power on wenne na eka on kara ganna video ekak dannako

  • @edgayan
    @edgayan9 ай бұрын

    Funtion wada na ne bro.. usb fm walata maru karannaba aux wada

  • @lahiruvideos6799
    @lahiruvideos6799 Жыл бұрын

    Aiye + voltage eka +28v enwa. Eth - voltage eka -3.5v ne enne.mkkd ekata karanna one

  • @lahiruvideos6799

    @lahiruvideos6799

    Жыл бұрын

    Danna kenek innwa nm msg ekek dannako

  • @shehanbeetsl2208
    @shehanbeetsl22082 жыл бұрын

    Mekata 12v k deela on karaganna vidiyak nedda aiye..

  • @noyalinnoyalin1228
    @noyalinnoyalin1228 Жыл бұрын

    me model ake boofer akak sound aka aduven ehenne.mokadda lede kiyala kiyanna puluvagda

  • @janaka4001
    @janaka40013 жыл бұрын

    Supiri

  • @shanthanuwan9717
    @shanthanuwan9717 Жыл бұрын

    Aiye mge sat eka radiyo eka wda nahne

  • @dlakshan3329
    @dlakshan332910 ай бұрын

    Aiye. Oke spker tika w gnan poddk dngnna pluwn weida

  • @skdevice2330
    @skdevice23302 жыл бұрын

    pre amp එක විතරක් වෙනමම ඔන් කර ගන්නනම් දෙන්න ඕන වෝල්ටෙජ් එක කොහොමද.

  • @DarmasenaYouTube
    @DarmasenaYouTube2 жыл бұрын

    Aiya maga USB eka on wala tikakin off wala aya on wanawa

  • @fahiskwt-wn1op
    @fahiskwt-wn1op9 ай бұрын

    Good

  • @mohamednafeelisl5137
    @mohamednafeelisl51372 жыл бұрын

    Bro oyagea repair shop eaka koheatha thiyannea

  • @shiranniroshana9350
    @shiranniroshana93504 ай бұрын

    Hi fi setup ekaka sound uparima wedi karama low sound enne ,,, hethuwa mokadda

  • @asankasenavirathna9822
    @asankasenavirathna98222 жыл бұрын

    Godak watinawa b t dongel eka mekata sapot karanawada aiye

  • @mr.kaviya4359
    @mr.kaviya43593 жыл бұрын

    Me bord 1 transistor wala value tika pahadili karann puluwanda..

  • @slfreetech5082

    @slfreetech5082

    2 жыл бұрын

    cl me

  • @buddhikaprabath3133
    @buddhikaprabath31338 ай бұрын

    Aiye mage bapal eka on wenna godak welaa yanawane on unama kisima aulak na onitharam welaa ahanna puluwan godak welaa gihin on karama aye on wenna godak welaa yanawa ei e

  • @slunknown1762
    @slunknown17622 жыл бұрын

    Usb on wenne na. Power on වෙනවා sound එකත් aul. මොකද්ද lede

  • @nihalparakkrama8886
    @nihalparakkrama8886 Жыл бұрын

    oya amp eka tip 41 41 sadda wadi karapuwahama pichchenne ai

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup4 ай бұрын

    ❤🙏

  • @Laka4477
    @Laka44772 жыл бұрын

    Oke disply eka wada kranne nanee moko dhanne nane awla

  • @rasikamaduranga8150
    @rasikamaduranga81506 ай бұрын

    singer bufful aka usb vada karaddi power of una dan power annaha mokadda hathuva

  • @dilshanbustechnical3961
    @dilshanbustechnical39616 ай бұрын

    Power. On. Off wenne. Ai sadde wadi karapu gaman. Power off wela on wenawa USB kit eka. Newei power cut wenne

  • @gayansampath2160
    @gayansampath2160Ай бұрын

    Remort ekak ganna තැනක් නැද්ද

  • @supunchanaka8128
    @supunchanaka81285 ай бұрын

    Aiyee oyage shop eka koheda thiyenne

  • @vimukthibandara9496
    @vimukthibandara94962 жыл бұрын

    අයියෙ මගෙත් ඔය සෙටප් එකක් තියෙනවා ඇයි සවුන්ඩි එක වැඩි කරාම සෙට් එක off wenne

  • @yasithajayalal9990
    @yasithajayalal9990 Жыл бұрын

    අයියේ මගේ singer speaker එකක් තියෙනවා.ඒක on කලාම විනාඩි 2-3 off වෙනවා.ඇයි එහෙම වෙන්නේ

  • @thakshilamaduwanthi9788
    @thakshilamaduwanthi9788 Жыл бұрын

    Magea eka on wennea nea mokada karannea

  • @user-zi3re7nj6s
    @user-zi3re7nj6s7 ай бұрын

    Maga sat aka on wanawa saund na mkdda lada

  • @P.RPiyal
    @P.RPiyal Жыл бұрын

    Aiye power transistor eke number eka dennako

  • @priyanthapriyantha5689
    @priyanthapriyantha56892 жыл бұрын

    Aiye oya koheda

  • @janaka4001
    @janaka40013 жыл бұрын

    💟💟💟💟💟

  • @tharakapriyantha4506
    @tharakapriyantha45067 ай бұрын

    Sadde ahenne naththe ai man lagath thiyenawa

  • @samanthavasudeva3690
    @samanthavasudeva36902 жыл бұрын

    POWER ON KARAHAMA ON WENNA PARAKKU WENNE AI.. VINADI DEKAK VITHARA YANAWA.

  • @NimanthaHeshan-zp1cc
    @NimanthaHeshan-zp1cc Жыл бұрын

    ඇයි අයියා ඔකේ 250v පියුස් ඒක පිච්චිලා යනව කරන්ට් එකට ගහපුවාම

  • @ranasingharanasingha7663
    @ranasingharanasingha76632 жыл бұрын

    Singer spas80 සම්බන්දව කථාකරනඩ නම්බර් එකක් දෙන්ඩ පුලුවන්ද

  • @mr.kaviya4359
    @mr.kaviya43593 жыл бұрын

    Aiye mt podi help 1k oni. Mage bord 1k. Mn okkom transistors maru kala. Thawa resistors 2k pichila thibba ewath maru kala. Habi dan fuse 1k yanwa. Mehem wenne ai kiyala kiyann puluwanda. Mokakda karann oni ekat

  • @slfreetech5082

    @slfreetech5082

    2 жыл бұрын

    0755876674 call mew

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya55307 ай бұрын

    On.වුණාට .sadda.na.කොහොමද .hadanna

  • @erangarathnayaka1573
    @erangarathnayaka15732 жыл бұрын

    Mage eka dala thiyeddi weda nethuwa giya mokakda aula

  • @gresahanudayakumara356
    @gresahanudayakumara356 Жыл бұрын

    මගෙත් මේ වගේ බෆල් දෙකක් තියනව. පවර් L E D එක පත්තු වෙනව. ඩිස්ප්ලේ එක වැඩ නැහැ. පවර් ඔන් කලහම. බසර් එකකින් එන ශබ්දයකට සමාන පොඩි ශබ්දයක්. බෝඩ් එකෙන් එනව. මට මේක හදාගන්න ඔබ තුමාගෙන් සරල පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි... 🙏🙏

  • @tharindudilshan8901

    @tharindudilshan8901

    Жыл бұрын

    මගෙත් set එකෙ මෙ අවුලම තමයි තියෙන්නෙ. විසදුමක් තියනවද හදා ගන්න.

  • @Laka4477

    @Laka4477

    Жыл бұрын

    megeth eshema thama

  • @priyanthapriyantha5689
    @priyanthapriyantha56892 жыл бұрын

    Ane aiye.mage ekath wada karanne na.osthar kiyala hithana porak eka hodatama kala.power area eke awulak kiyala wenama power deela haduwa.sadde poddak wadi karapu gaman.ayeth wada nathiwa giya.rs 6000k gattha magen.puluwannam udawuwak karanna

  • @slfreetech5082

    @slfreetech5082

    2 жыл бұрын

    Cl

  • @user-qv1yb7gl8d

    @user-qv1yb7gl8d

    6 ай бұрын

    Nu danna

  • @sumithdeepal5370
    @sumithdeepal5370 Жыл бұрын

    R 4302 R3403 සහ මෙ transistor සොයා ගන්න පූලූවන්ද මෙකට හරියන transisterයක් කියන්න Ce03. Ceo3

  • @bandulasampath96
    @bandulasampath962 жыл бұрын

    මගෙලගතියන.බපල්.එක.සද්දයක්..එනවා.ඇමිපෙකෙ.මූකූත්.පෙන්නනාන්නෙනෑ.මොනවෙලදකියන්නකො

  • @induwaranisansal8317
    @induwaranisansal8317 Жыл бұрын

    අයියෙ ඇයි සද්දෙ වැඩි කරනකොට එක නතර වෙන්නෙ

  • @jayanthajayawardhana62
    @jayanthajayawardhana62 Жыл бұрын

    අයියෙ fet එක නිතරම යන්නෙ ඇයි

  • @thanujalakshmika748
    @thanujalakshmika748 Жыл бұрын

    අනෙ අයියෙ මගෙ pafal එක ටික වෙලාවක් යනකොට නවතිනවා 😫

  • @chamarapasad2328
    @chamarapasad232810 ай бұрын

    On wenna goda welawak yanne ahi

  • @user-ti3he5os7f
    @user-ti3he5os7f5 ай бұрын

    😊ගොඩක් හොදයි . මෙිකට එන පව IC එකේ අංකය මොකක්ද...

  • @lahiruvideos6799
    @lahiruvideos6799 Жыл бұрын

    Aiye oyge whathsapp nambe eka fannako

  • @ranjithdisanayaka7485
    @ranjithdisanayaka7485 Жыл бұрын

    F M වැඩකරන්නැ සො ගාකව විතරඉ මොකද්ද හෙතුව

  • @kumarkumarkumar5898
    @kumarkumarkumar58982 жыл бұрын

    30 hold bulak monata karanne

  • @dasanayakadasanayaka1790

    @dasanayakadasanayaka1790

    Жыл бұрын

    power on wenawa hebai usb on wen nhe mokakda aula videos ekak karanna puluwanda

  • @Dilishadilisha-sj2oi
    @Dilishadilisha-sj2oi Жыл бұрын

    ඔය ඇම්ප් එකේ පවර් සප්ලයි එක පිච්චුනාම පවර් මොඩියුල් හයි කරන්න පුලුවන් නෙද

  • @mathishakavindu508
    @mathishakavindu508 Жыл бұрын

    මගේ usb ගහානකො එක පාරට නවතිනෝ අයිත් මුලට එනෝ

  • @kavindu-gp1ep

    @kavindu-gp1ep

    Жыл бұрын

    x tra 5v dela balanna

  • @mathishakavindu508
    @mathishakavindu508 Жыл бұрын

    නමිබරක දන්න පුලුවාන්ද ඔයාගේ

  • @noyalinnoyalin1228
    @noyalinnoyalin1228 Жыл бұрын

    number aka dena puluvagda

  • @sigeralahiru3518
    @sigeralahiru35182 жыл бұрын

    ඔයා ට කෝල් ගන්න බැනේ

  • @peaceofmindart1253
    @peaceofmindart12532 жыл бұрын

    Oya koheda ayye inne

  • @slfreetech5082

    @slfreetech5082

    2 жыл бұрын

    Kandy

  • @ujithhasitha4306

    @ujithhasitha4306

    2 жыл бұрын

    Aiya Podi bapal ekk tiyenawa aka wada na meka galawlann barida

  • @erandanapremachandra1918

    @erandanapremachandra1918

    3 ай бұрын

    නුවර කෙහෙද රත්තරන්

  • @chiranthakavindu159
    @chiranthakavindu1592 жыл бұрын

    සවුන්ඩ් ට්‍රාන්සිස්ටර් වල නම්බර් මොනවද වොට් කීයද සෙට් එකෙ

  • @slfreetech5082

    @slfreetech5082

    2 жыл бұрын

    Call me0755876674

  • @slfreetech5082

    @slfreetech5082

    2 жыл бұрын

    0755876674

  • @nihalparakkrama8886

    @nihalparakkrama8886

    Жыл бұрын

    tip 41 42

  • @sudeshrandika6427
    @sudeshrandika64272 жыл бұрын

    Okanam epamakarapu bord ekak oka

  • @slfreetech5082

    @slfreetech5082

    2 жыл бұрын

    ec job bro

  • @dineshcmr9504
    @dineshcmr95042 жыл бұрын

    Phone නම්බර් එක දෙන්න අයියා

  • @slfreetech5082

    @slfreetech5082

    2 жыл бұрын

    0755876674 0759876674

  • @PradeepRathnayaka-qi8tz
    @PradeepRathnayaka-qi8tzАй бұрын

    Phone number eka dannaki malli

  • @P.RPiyal
    @P.RPiyal Жыл бұрын

    Aiye power transistor eke number eka dennako

  • @sanka3415
    @sanka34152 жыл бұрын

    Aiye oya koheda