ගෝඨ එලවීමේ කුමන්ත්‍රනයේ බැසිල් ඇතුලු ඔය සේරම ඉන්නව | TALK WITH SUDATHTHA

#sugeeshwara_bandara #gotabayarajapaksha #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.com/@teledramawit...
________________________________________
පෙර වෑඩ සටහන :
• අවුරුදු නැකත තනිකරම අස...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මම බය නැතුව මාධ්‍යයට එ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සදරේකා හිනැහී මේ රෑ යා...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 847

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara95914 ай бұрын

    කවුරු කොහොම කිව්වත් ගෝටා එදා මෙදා තුරා බිහිවූ නියම සිංහල බෞද්ද නායකයා. රාජපක්ෂවරු විසේසයෙන් බැසිලා එතුමව කෑවා. ඒත් බහුතර සිංහළයෝ ඇත්ත දන්නවා. අපි ආයෙ එතුම එනකන් මගෙ බලා ඉන්නවා.

  • @dilanthakavisara8632

    @dilanthakavisara8632

    4 ай бұрын

    එකගයි....පවුලේ සක්කිලියොයි,ලගින් තියන් හිටපු උනුයි,පොලිටිකල් හිගන්නොයි කෑව එතුමව...

  • @kumargamlath5914

    @kumargamlath5914

    4 ай бұрын

    👙👗🩱👚👗👙

  • @sameeramangala1472

    @sameeramangala1472

    4 ай бұрын

    😂😂😂😂

  • @easycraft970

    @easycraft970

    4 ай бұрын

    මේ ගේම් එක ගැහුවේ සක්කිලි මුස්ලිම් හැත්ත.,..

  • @chathuradarshana1174

    @chathuradarshana1174

    4 ай бұрын

    Gota aya anwa aniwaranma

  • @asaranasarana8310
    @asaranasarana83104 ай бұрын

    ගෝඨාභයට අදටත් ජනතාව ආදරෙයි. ⁣අපි අරගලවලට ගියාට ගෝඨාභයට කලදේ පිළිබඳව සිංහලයන් පසුතැවෙනවා. එදා ⁣පෞද්ගලිකව කිසිවෙකුට උදව්කලේ නෑ පොදුමහත් ජනතාව වෙනුවෙන් වැඩකලේ. සුගීශ්වරත් රටේ සම්පත් කාපුනැති හොද නිළධාරියෙක්...

  • @user-wz1ou2tk6n

    @user-wz1ou2tk6n

    3 ай бұрын

    අපෝ අපිත් සිංහල ඒ උනාට සතුටු වෙනවා ජාතිවාදි ආගම්වාදි ගෝටාව පැන්නුවාට

  • @sameerapaliskara2341

    @sameerapaliskara2341

    3 ай бұрын

    bambuwa wadak kara ganna bari moda harakek

  • @bhagyavijithasena4264

    @bhagyavijithasena4264

    3 ай бұрын

    ​@@user-wz1ou2tk6n සින්හල කියන්නේ බෞද්ධ යන්ට ව්තරයි

  • @user-wz1ou2tk6n

    @user-wz1ou2tk6n

    3 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-rw9fq2tj1u
    @user-rw9fq2tj1u4 ай бұрын

    අපි හැමෝම අපේ වල අපිම කපාගෙන. ගෝටාභය කවුද කියල තේරුම් යනකොට අපි හැමෝම ප්‍රමාද වැඩියි.

  • @gaminiwijebandara9591

    @gaminiwijebandara9591

    4 ай бұрын

    එකෙන්ම

  • @user-qh7ei5mj5u

    @user-qh7ei5mj5u

    3 ай бұрын

    අනිවාරේන්

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna73433 ай бұрын

    ගෝඨා එතෙක් මෙතෙක් ලංකාවේ සිටි හොදම සිංහල බෞද්ධ නායකයාය.

  • @nurajmaduranga
    @nurajmaduranga4 ай бұрын

    සුදත්ත මහත්මයා, ගෝඨාභය මහත්මයාවත් සාකච්ඡාවට ගේන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. එතුමගෙ පැත්තෙනුත් කතාව හරස් ප්‍රශ්න අහල පැහැදිලි කරගත්තනම් තමයි වටින්නෙ. මොකද හැමකතාවකම හිස්තැන් තියෙනවා. ඒව පුරවගන්න පුළුවන් හැම පැත්තෙන්ම කතා ටික අරන් එකට විමසල බැලුවම. ගෝඨාභය මහත්මය විතරක් නෙමෙයි ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර, බැසිල් රාජපක්ෂ, පී.බී ජයසුන්දර, සරත් ෆොන්සේකා ආදී කුමන්ත්‍රණය අවස්ථාවේදී රාජ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ වුණු හැමෝගෙන්ම ප්‍රශ්න කරන්න පුළුවන් නම් හොඳයි.

  • @dilshanpeirs8801

    @dilshanpeirs8801

    4 ай бұрын

    Gota mahathya thel polimaka, කාබනික පොහොර හදනවා 😅

  • @santhahewage1510
    @santhahewage15104 ай бұрын

    ගොටාගේ හොද දේවල් තිබුනා, රාජපක්ෂ පවුල බය උනා, ගෝඨ හරියට කරොත් නාමල්ට තැනක් නැතිවෙයි කියලා, ඒකට තමයි පවුලෙන්ම කුමන්ත්‍රණයක් හැදුවේ, ඒක තමයි ඇත්ත,

  • @npsone2186
    @npsone21863 ай бұрын

    සුදෝ ඇරියස් කවර් කරන්ඩ එපා බං මේ රට බංකොලොත් වුනේ ගෝඨාභය නිසා කියල හිතන්නේ දෙශපාලනය කලදක් නොදත් මෝඩ කුහකයෝ මේ රට බංකොලොත් කරපු එකට වගකියන්ඩ ඕන මෙච්චර කාලයක් රට පාලනය කරපු පාලකයෝ සහා රාජ්‍ය නිලධාරීන් මිස අවුරුද්දක් එකහමාරක් රට පාලනය කරපු ගෝඨාභය නෙමෙයි. මේ රටේ බිහිවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදීම නායකයා ගෝඨාභය රාජපක්ෂ❤️.

  • @dipiniranuka-ej7ow
    @dipiniranuka-ej7ow3 ай бұрын

    ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මං කැමතිම ජනාධිපති❤❤❤

  • @chandanakumar4603
    @chandanakumar46034 ай бұрын

    සිංහලයෝ වන අපි එදා ඉදලා ඇනගත්තා විතරයි නිහඩව ඉදලා කෙලින අය අදුනාගෙන නෑ

  • @jadindika
    @jadindika4 ай бұрын

    සෝබිත හිමි, රතන හිමි සහ කාදිනල් ට ඕනා චම්පික ජනාදිපති කරන්න. මේ සෙල්ලම් ඔක්කෝම ඒකට . සෝබිත කෙනෙක්ව බිහි කලේ පල්ලිය දීර්ග කාලීන ඉලක්ක ඇතිව. ගෝටා ගියාම සතුට දරා ගන්න අමාරුවෙන් සෝබිතට සිංහල බලය ඉවරයි කියලා කියවුන නිසා ලොකු හානියක් උනා පල්ලියේ ගේම් එකට. .

  • @Nilanthiabewardhana-vz8sl

    @Nilanthiabewardhana-vz8sl

    4 ай бұрын

    සිංහල බෞද්ධ බලය විනාශය කිරීමේ කෘමන්ත්‍රණයක් බව අව්වාදයෙන් පිලිගන්නවා

  • @sl5519
    @sl55194 ай бұрын

    පීබී ජයසුන්දර කියන්නෙ ඉන්දියාවෙ රෝ එකට කෙලින්ම වැඩ කරන ලංකාවෙ නියෝජිතයෙක්.

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange50843 ай бұрын

    ගෝඨාභය ජනාධිපති තුමා ගෙදර එළවීම සම්බන්ධයෙන් ළග්දීම ජාතියට සමාවගන්න වේවී.

  • @ThisuruRajapaksha

    @ThisuruRajapaksha

    3 ай бұрын

    ඔව් අපි පව්

  • @asankasanjeewa8658
    @asankasanjeewa86584 ай бұрын

    කොහොම හරි ඒ මොහොතේ රටේ තිබුණු යම් යම් ප්‍රශ්න මත සිංහල බෞද්ධ ජනතාව දෙවැනි පාරටත් රටේ නායකයාව පාවා දුන්නා ලැජ්ජයි කියන්නෙ අපි අහු උනා

  • @isurupraneeth9088
    @isurupraneeth90884 ай бұрын

    සිංහලයන් විසින් සිංහලයන්ව නැති කර ගන්න එක වෙන්නේ මේ 💯

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp4 ай бұрын

    අනිවාර්යයෙන්ම ,මහින්ද රාජපක්ෂ පවුල තමයි මේ සියල්ල කලේ. මුල සිටම ඵ් මනුස්සයට රට කරගෙන යන්න දුන්නෙ නැත. 😮

  • @Thesnorkler1234

    @Thesnorkler1234

    3 ай бұрын

    ලබ්බ

  • @shiromigunawardana7486
    @shiromigunawardana74864 ай бұрын

    සුදාත් මේකෙ ගේම් කාරයෙක් 😮

  • @nomancasta7341

    @nomancasta7341

    4 ай бұрын

    යකො ඌත් ඉතින් කීයක් හරි හොයාගන්න එපායෑ 😂😂😂 උබ හොද මොලේ තියෙන කොල්ලෙක්😂😂😂😂😂

  • @user-no5zk8fo3x

    @user-no5zk8fo3x

    4 ай бұрын

    Aniwaryen

  • @avishkadilshan628
    @avishkadilshan6284 ай бұрын

    සෝපිතත් හොද බඩුවක් තාමයි😂

  • @dilanthakavisara8632
    @dilanthakavisara86324 ай бұрын

    කියන්න තියෙන්නෙ මෙච්චරයි..රට හදන්න දැක්මක් තිබ්බ නායකයෙක්ට,පවුලෙ එවුන් සහ අනික් පොලිටිකල් හිගන්නු සහ ලගි තියන් විශ්වාස කරපු එවුන් ටික කෙලෙව්ව...එච්චරයි ප්‍රධාන හේතුව 3/2 ක් තිබ්බට ඒ වෙනකොටත් ගෝඨා අඩුම පක්ෂයේ සාමජික කෙනෙක් වත් නෙවෙයි....ඒකයි එයාට උන ප්‍රධානම අඩුපාඩුව

  • @santhahewage1510
    @santhahewage15104 ай бұрын

    ඕක පවුලෙන්ම ආපු කුමන්ත්‍රණයක්, මහින්දගේ ගෑනි බැසිල්ලා කියපු දේවල් ගෝටාභය ඇහුවේ නෑ එකා control කරන්න බැරිබව දැනගත්තු දවසේ ඉදලා ශිරන්තිගෙ game එක පටන් ගත්තා, ගෝටාභය ජනතාවගේ පැත්තේ හිටියේ, විවාදේකින් තොරව කියන්න පුළුවන්, ශිරන්තිට ඕනි රට කාලා හරි පවුලට රජකම ගන්න විතරයි

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski29324 ай бұрын

    පි බි ජයසුන්දරට බල්ලට මරන දඩුවම්‍ ලැබිය යුතුයි මේ‍ රටට කරපු විනාශයට, හෙනම වැදියව්‍

  • @WeerarathnaWeerarathna-yx6bs

    @WeerarathnaWeerarathna-yx6bs

    4 ай бұрын

    අපිත් පිලිගන්නව

  • @sanjudinu702
    @sanjudinu7024 ай бұрын

    ලොකු කුමන්ත්‍රණයකට රටේ මිනිස්සු අහු උනා

  • @thilinamadushan4200

    @thilinamadushan4200

    4 ай бұрын

    පල පොහොට්ටු බයියො මැදමුලනෙ ගූ කාපන් තො

  • @sanjudinu702

    @sanjudinu702

    4 ай бұрын

    @@thilinamadushan4200 තො කාපිය පැලවත්තෙ ගු වෙසිගෙ පුතා

  • @user-nq7kv4fy5m

    @user-nq7kv4fy5m

    4 ай бұрын

    උබ ගෙ profile එක ඇතුලෙ පෙන්න වා දාර බයියා ..අහන්න කියපිය jVP ට මෙ අණ්ඩුව කරන්න එන්න කියලා තියෙන වාද කියලා ..තව ම ඉන්න කාලකන්නි බල්ලො 🤮

  • @dimuthgamage1248

    @dimuthgamage1248

    4 ай бұрын

    ඇත්ත 2019 දි 😅

  • @horriblewarzonemilitarynews

    @horriblewarzonemilitarynews

    4 ай бұрын

    True

  • @tR_13
    @tR_134 ай бұрын

    තමන්ගෙ සහෝදරයටත් මෙහෙම ගේමක් ගැහුවනම් රටට කෙලින් නැතුව තියෙයිද? රටට ආදරේ වෙයිද?

  • @kkair
    @kkair4 ай бұрын

    කවුරු කොහොම කිව්වත් ගෝටා එදා මෙදා තුරා බිහිවූ නියම සිංහල බෞද්ද නායකයා!

  • @PRASADFOODHUNTER

    @PRASADFOODHUNTER

    4 ай бұрын

    පප

  • @nuwannuwan1271

    @nuwannuwan1271

    4 ай бұрын

    😂😂😂😂😂😂

  • @sampathperera9672
    @sampathperera96724 ай бұрын

    කවුරු කොහොම කිව්වත් ඕමල්පේ සෝබිත කියන්නේ නියම පරයෙක්

  • @chamalimadanayake
    @chamalimadanayake4 ай бұрын

    කරු ජයසුරිය කියන්නෙම බොහෝ පැති වලින් ශ්‍රී ලංකාව විනාශ කරන පුද්ගලයෙක්

  • @prabathlogo6435
    @prabathlogo64354 ай бұрын

    දැනගත්ත හුගක් දේවල් වලින් තේරුනේ ගෝඨභය, හුගක් නිවුණු සැහෙන්න රටට සහ ජනතාවට ආදරේ මිනිහෙක්. ඔහුට ජනතිපති ධුරය ලැබුනට අවශ්‍ය අනිත් සහයෝගය ලැබුනේ නෑ. එකට හේතුව ඔහු පක්ෂයක නායකයෙක් නොවුන එක. බැසිල් පොහොට්ටුව තණ්හාවෙන් අල්ලන් හිටියා. ඒ නිසා ගෝඨභයට අවශ්‍ය කිසිදෙයක් පහල ඉන්න අය කලේ නෑ. ඒ වගේම ඔහු නායකත්වයට ආර්ථික අර්භුදයක්/ කොරෝනා පවතී වැරදි කාල වකවානුවක. ඒ මනුස්සයා US Citizenship එකත් අතඇරලා අපේ රටේ මිනිස්සු ඔහුව ඉල්ලපු නිසා. අපි දන්නවා ඔහුට රට හරි පාරට ගෙනියන්න හොද හැකියාවක් තිබ්බා. ඔහු අපේ එකම සිංහල බෞද්ධ නායකයා. සුළු ජාතින් ඔහුව කුමන්ත්‍රණයකින් විනාශ කරන්න උත්සහ කළා. කවදා හරි මිනිස්සුන්ට මේ වුන දේ තේරෙයි.

  • @shehanmaduwantha6523

    @shehanmaduwantha6523

    3 ай бұрын

    😂😂 pissuda bn😂😂

  • @OviniTrilishya

    @OviniTrilishya

    2 ай бұрын

    තේරෙයි එතකොට පරක්කු වැඩී

  • @pradawck2194
    @pradawck21944 ай бұрын

    බටහිරයන් (හා ඉන්දියාව) කිසි දිනෙක කියන එකක් නැහැ ගෝඨාභය ඉවත් කෙළේ තමන් කියා. බොහෝ දෙනා ඒ පිළිගන්නේ නැහැ. අද මෙරට බොහෝ දෙනා තැත් කරන්නේ ජාතියේ පවු (අර අධි පරිභෝජනය නිෂ්පාදනය නැති කිරීම ණයට කෑම බොරු උගත්කම් ඇතුළු බොරු ෂෝක් ආදිය) ගෝඨාභය පිටින් අරින්න.

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera94774 ай бұрын

    මේ කතා ඇත්තද නැද්ද කියලා හොයන්නම ඕනි. නැත්නම් ඉස්සරහට පත්වෙන නායකයෙකුට උනත් අවදානමක්

  • @sampathperera9672
    @sampathperera96724 ай бұрын

    කවුරු කොහොම කිව්වාත් ඕමල්පේ සෝභිත කියන්නේ නියම පරයෙක්

  • @observatorofsometype2407
    @observatorofsometype24073 ай бұрын

    ඇත්තටම මට නම් හිතෙන්නේ අවන්ක නායකයෙකුට හිතලා දෙයක් කරන්න පුලුවන් රටක් නෙවෙයි මේක රජ කාලේ ඉදන් පාවා දෙන්නන් ඉන්න රටක් මේක අමාත්‍යවරු කාර්‍ය මන්ඩල ප්‍රදානීන් සියල්ලම එහෙමයි.මෙතුමාටත් උනේ ඒක අවන්කව වැඩ කරන්න ගිහින් මහා අර්බුද ගොඩක් මැද යමක් කරන්න නොවීම නික්ම යන්න උන එකයි. අපේ රටට කෙලින්න ආව මේ දවස් වල කතා වෙන අරගල නිලියගේ ස්වාමිපුරුෂයා වගේ අය සින්හල මිනිස්සු පාවිච්චි කරමින් අපේක්ශා ඉටු කරන්න දගලන දෙමල ඩයස් පෝරාව ISIS වගේ ත්‍රස්තවාදීන්ට අරගලේ නාමය පාවා දීලා රටේ දේපල විනාශ කරපු අපේ මිනිස්සුන්ටම හානි කරපු ලන්කාවේ ජනතාව කලේ සියතින් ගෙල සිදගැනීමක් කියලා තමයි කියන්න තියෙන්නේ.

  • @vikasithaamilamuthukumaran7668
    @vikasithaamilamuthukumaran76684 ай бұрын

    තව එකක්.පකීර් ටෝක් දෙන එකා ලැගල ඉන්නෙ දැන් කුඩු ලන්සා ගාව?ගාව

  • @user-hq9vr8ll2y

    @user-hq9vr8ll2y

    4 ай бұрын

    😂😂😂

  • @kiribandagejayawardena726

    @kiribandagejayawardena726

    4 ай бұрын

    😂😮

  • @dilpsgaming9368

    @dilpsgaming9368

    4 ай бұрын

    😂😂😂

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna8674 ай бұрын

    සුදත්ත දැන් ඔය ස්‍රවෙන්ද්‍ර කියන ණිළධාරිය කොතනද ඉන්නේ ඔහුගෙ දැන් රාජකාරිය කුමක්ද කියල සෝදිසියෙන් ඉන්න කෝ,!!

  • @user-zv5uh1yj2v

    @user-zv5uh1yj2v

    4 ай бұрын

    ගෝටාබය සොල්දාදුවෙකි නමුත් මගේ කතිර ය ඔහුට නොමෙත ඔහු විරුවෙකි

  • @madhuramallika9828
    @madhuramallika98284 ай бұрын

    ගෝට මහත්තයව විනාස කලේ උන්ගෙම පව්ලේ උන්ම තමා...බලු බැසිලයා...ඔය ආපු උ න් 100ට 80ක් දෙමල මුස්ලිම්...අමෙරිකාව හා ඊශ්‍රායලය බ්‍රිටිශ් නෝර්වේ ..ඉන්නවා..ගෝටට මම තාමත්..ආදරෙයි.

  • @PrasadKumara-xn7cq
    @PrasadKumara-xn7cq4 ай бұрын

    සුගීස්වර කියන කතාව ඇත්ත ඕමල්පේ සෝභිත කියන්නෙ ගේම් කාරයෙක්.මාගම්පුර වරාය සේවකයින් ඉවත් කිරීමේදී සේවකයින්ට ගෙවන ලද වන්දි මුදල් ගසාකෑවෙ සෝභිත තමයි

  • @ShalithaMadushanka-yx5fq

    @ShalithaMadushanka-yx5fq

    4 ай бұрын

    ඇත්ත,👏

  • @Cinemauncut916

    @Cinemauncut916

    4 ай бұрын

    ඔව්

  • @renukaaapremakanthi6081

    @renukaaapremakanthi6081

    3 ай бұрын

    Aththa

  • @pradawck2194
    @pradawck21944 ай бұрын

    කාට හරි කියන්න පුළුවන් රනිල් අගමැති කෙළෙ ගෝඨාභය කියලා. ඒ අවස්ථාව බටහිරයන් සැලසුම් කරල තිබුණෙ වෙනත් අයකුට අගමැතිකම භාර අරන් කරන්න බැරි වෙන විධියට. වෙන අයකු අගමැති වුණා නම් ණය ගෙවීම කල්දාන්න දෙන්නෙ නැහැ. මා පුදුම වෙන්නෙ නැහැ වෙනත් කිසිවකු ඉදිරිපත් නොවීම ගැන.

  • @neviltec4687
    @neviltec46873 ай бұрын

    ඕමල්පෙ කහකඩයා ගිනි තියාගත්තනම් මේ රටට තියෙන එක ශාපයක් නැති වෙනවා

  • @Kaiyosl
    @Kaiyosl4 ай бұрын

    සුගීෂ්වර උඹ සිංහයෙක් බං. අද සිංහල කම පෙන්නල රජකම ගත්ත එවුන් පැනල ගිහින් අැදන් යට ඉද්දි හරි හෝ වැරදි තමන් නියෝජනය කරපු මතය වෙනුවෙන් පෙනී සිටීම මාර කොන්දක් තිබෙන්න ඕනෙ

  • @user-wg2kw2tg2l
    @user-wg2kw2tg2l3 ай бұрын

    අපි කිවුවා තමිබි කරන්නෙ කියලා

  • @MrHarshabad
    @MrHarshabad4 ай бұрын

    පාස්ටර් ජෙරොම් ගෙ පල්ලියේ ජනතාව නෙවෙයිද ඉටිපන්දමක් අරන් මුලින්ම ආවේ

  • @zanjaya1
    @zanjaya14 ай бұрын

    රටේ මිනිසුන් නම් හොඳින් කාලා බීලා සතුටින් ඉන්නවා. පාර තොටේ යනකොට මිනිසුන්ගේ ශරීරය දැක්කාම කිසිම අහේනියක් නැති බව පෙනෙනවා. දුර ඈත ගම් පලාත්වල මිනිසුන් කවදත් කොයි කාලේත් දුක් වින්ද නමුත් ඔවුන්ටත් විදුලිය පාරවල් ජලය වගේ පහසුකම් වෙනදාට වඩා දැන් තියෙනවා. රටේ ඉන්න ගොන්නු තමන් හැදිලා ඕන රට ගැන හිතන්න එහෙම නැතිව තමන් වැරදි ක්‍රියා කරන ගමන් රටේ ඉන්න අනික් අයත් දේශපාලනඥයිනුත් ගෙනුත් විතරක් හොඳක් බලාපොරොත්තු විය නොහැකිය.

  • @danushkatharanga6747
    @danushkatharanga67474 ай бұрын

    ගෝඨාභය aya gemu...

  • @gaminiwijebandara9591

    @gaminiwijebandara9591

    4 ай бұрын

    එකෙන්ම

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena7264 ай бұрын

    පාස්කු ප්‍රහාරය කියලා පොතක් ලිව්ව නම් කවුරුත් ලියන්න ඕනෙ නෑ ගෝටාභය උන්නැහැටම ලියන්න තිබුනා.

  • @kumargamlath5914

    @kumargamlath5914

    4 ай бұрын

    👍👍👍

  • @zanjaya1

    @zanjaya1

    4 ай бұрын

    මරක්කලයන් බෝම්බ ගහපු එක නේද ඔය කියන්නේ?

  • @sandeepmadhu9363

    @sandeepmadhu9363

    4 ай бұрын

    රන්ජිත් දන්නේ නැළුද කාඩි බබා

  • @ChamaraPrabath

    @ChamaraPrabath

    4 ай бұрын

    Narendra Modi

  • @user-tu5pm9jb4m

    @user-tu5pm9jb4m

    4 ай бұрын

    අනුරයගෙන් අහපං ඊබ්‍රාහිම් ගැන

  • @Robinhood1154.
    @Robinhood1154.4 ай бұрын

    ඉතාමත්ම ඉහළ පෙලේ පෞද්ගලික නිලධාරිවරයෙකු වැඩ බාර ගද්දී NDA Non Disclosure Agreement එකක් අත්සන් කරනවා. අතිශයින්ම පෞද්ගලික දේවල් එළියට දෙන්න බෑ නීතියෙන් තහනම්

  • @maheshdissanayaka4985
    @maheshdissanayaka49853 ай бұрын

    Okkoma ekama set eka..aye patan gaththa sellama...

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb4 ай бұрын

    මමත් සිංහල බෞද්ධයෙක් විදියට ඡන්දෙ දීපු කෙනෙක්.. රටේ දරුවෝ මන්දපෝෂණයෙන්, සමහරුන්ට සනීපාරක්‍ෂක පහසුකම් නෑ, රටේ ප්‍රශ්න දාහක් තියෙද්දි, මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්න තේරුමක් නැති බලයක් නැතිවෙන එක ලොකු කතාවක්. රටේ. මිනිසුන් පවසන්නේ ඔහු ඉතා නිහතමානී හෝ කම්පන සහගත චරිතයක් බවයි. ඇත්තටම ගත්තොත් උගේ කතාවෙන් ටිකක් තේරුම් ගන්න පුළුවන්. නමුත් සමහර තැන්වල ජාතිවාදය සහ සිංහල බෞද්ධකම ගැන කියවනවා. ඒකෙන් කවදාවත් රටේ දියුණුවක් දකින්න බැහැ. සුද්දාගෙන් රට බේරුනේ බෙදීමෙන් නොව සිංහල දෙමළ මුස්ලිම් සියල්ලෝම එකතුවීමෙන්. කොහොමත් පාඨලී චම්පික රණවක ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ වගේ අය ළඟින් හිටපු කෙනෙක් නිසා ජාතිවාදය, ආගම්වාදය වගේ දේවල් ඔළුවේ තියෙනවා. නමුත් කොහොමත් දියුණු රටවල ආගම කුල භේදය නැති කරලා. මක්නිසාද යත් ජාතික සමගිය රටක සංවර්ධනයට මූලික වන බැවිනි. එය සිංගප්පූරුව දැනටමත් සපයා ඇති හොඳ ආදර්ශයකි. ඒ වගේම ඔහු කතා කරන්නේ එක් පිරිසක් ගැන පමණයි. රාජපක්ෂ පවුලේ අනෙක් අයට බැන්නත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන හොඳට කතා කරනවා. ඒක හරි, එයාට පුද්ගලික ලේකම් කෙනෙක් හිටියා. එදා තිබූ සැප පහසුකම්, යාන වාහන, යාන වාහන සියල්ල අද නැතිවී යද්දී ඔහු වෙනුවෙන් යමක් කීම ඔහුගේ අදහස හා වගකීම විය යුතුය. මොකද ගමට එනකොට පොල්වත්ත බලන්න යන්නේ රතු අංක තහඩු තියෙන වාහනවල. ඊට පස්සේ නිවාඩුවට ගමට යනවා වාහනේ පිටිපස්සේ දෙතුන් දෙනෙක්. එහෙම සැප විඳපු මිනිස්සුන්ට ඒ සැප නැති වුණාට පස්සේ කියවන්න දේවල් ඇති වෙනවා. පුද්ගලයෙකු තම වචනයෙන් සහ ක්‍රියාවෙන් යහපත් යැයි කිසිවිටක නොසිතන්න. ඒක තමයි අපේ රටට වෙච්ච එකම වැරැද්ද. අපි එහෙම රැවටිලා රාජපක්ෂලාට කඩේ ගිය නිසා මේක පැහැදිලි වෙලා, තව මොනවද?

  • @shehanmaduwantha6523

    @shehanmaduwantha6523

    3 ай бұрын

    Aniwaryen👍

  • @pkds1983
    @pkds19834 ай бұрын

    මේ වගේ එකෙක් ලේකම් කරගෙන ඉදලා ලන්කට් එක නැතුව ගිහින් බේරුනා ඇති 😅😅😅

  • @fixityaon9774

    @fixityaon9774

    4 ай бұрын

    ලන්කටි එක ඉරැවට point එක පරිස්සම්කරන නිළධාරියෙක් සුගීශ්වර කියන්නේ😊

  • @wasanthawithanage1308

    @wasanthawithanage1308

    4 ай бұрын

    Aka ethtja❤❤❤❤

  • @user-yz7ki3vi9w

    @user-yz7ki3vi9w

    4 ай бұрын

    😂

  • @user-nq7kv4fy5m

    @user-nq7kv4fy5m

    4 ай бұрын

    ​​@@fixityaon9774හා උබ ඉන්න වාද ? මංජු නිශ්ශංක 😂

  • @nomancasta7341

    @nomancasta7341

    4 ай бұрын

    යකො මෙහෙමත් ආතල්🤣🤣🤣🤣

  • @1993863
    @19938634 ай бұрын

    රටට කෙලවලා දැන් වල් පල් දොඩවලා වැඩක් නැහැ ඊලග ඡන්දේන් කෙලවේනවා

  • @japanbass7390

    @japanbass7390

    4 ай бұрын

    රටේ නිහඬව ගොඩනැගෙන බලවේගයන් දිහා දැක්කහම ජ්වීපීඑක නම් මව්බිමෙන් අතුගාලම දාන සීන් එකක් තියෙන්නෙ කිසිම රාජ්‍ය නායකයෙක් මුහුණ දුන්නු ලෝක වසංගත තත්ත්වයකදී මිනිසුන්සි පාරට බස්සවල ඒ නිසා නිරපරාදය නැතිවුණු එක මනුස්ස ජීවිතයක් හරි තිබුන කියල මිනිස්සු හරි ඒකට වගකීම වෙන කාටවත් නෙවෙයි පටවලා තියෙන්නේ ඔය ජීවිතය කියන අමන හැතිකරයට ඒ වගේම අරගලය කියන පටන් ගුවකින් අහිංසක දූෂණයෙන් තොර දේශපාලකයන් මෙන්ම සිවිල් පුරවැසියන්ගේ මරණ ගණනාවක් සිද්ධ ඒ වාගේ සෘජු වගකීම එකට බැර කළ හැකි තරම් සාක්ති සාධක ඒ සඳහා ජනතා විසිගැන්වීම ජනතාව දෛවයමත් කිරීම කරුණු මත හෙට වුනත් ජෙවීපී එකේ සියලුම නායකත්වයන් හට නීතිය ක්‍රියාත්මක තරමට සාක්ෂි තියෙන නිසා හෙට දවසේ සිදුවිය හැකි දේ බලාගෙන ඉන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ ලෝකෙ වෙන රටවල් වල එහෙම නායකත්වයක් මැතිවරණයට දවස් දෙකක් තියෙද්දි කූඩුවල ළඟින්න වසර ගණනාවක් ඒ වගේ දඬුවම් විඳින්න සිද්ධවෙලා තියෙන යථාර්ථයක් තියනව

  • @dinukaroshan8598
    @dinukaroshan85984 ай бұрын

    පවුල් පිටින් හෙනගැහිලා යන්න ඕන එකෙක් තමයි සුදා කියන්නෙ

  • @pathumkumara7268
    @pathumkumara72684 ай бұрын

    මේ කතා කරන සට් තැම්බියට අනුවතෙල් බෙහෙත් විදුලිය රටේ සියන සියලු මූලික අවශ්‍යතා නැති කරපු පාලක සෙට් එක හරිම හොඳයි.ඒ වගේම බැට කාලා සමහර පවුල්වල මිනිස්සු මැරිලා,දුක් විඳ විඳ එළියට බැහැ පූජානතාව ත්‍රස්තවාදීන්...අපි මතක තබාගත යුතු කරුණ තමයිමෙයා මේ බබා වගේ කතා කරාට මේ වගේ මැක්කන්ටයි බල්ලා මැරෙන්නැතුව ඉන්න එක තමයි..නැත්තං මේ මැක්කන්ට පැවැත්මක් නෑනේ

  • @chanaka520
    @chanaka5204 ай бұрын

    😂😂😂😂 මේ මොන බැල්ලිගෙ පුතෙක්ද 😂

  • @MrHash8

    @MrHash8

    4 ай бұрын

    ගෝඨාභයගේ බොක අදින එකා 😂

  • @latawickrama1232

    @latawickrama1232

    4 ай бұрын

    😂😂😂

  • @JayanthiWithanachchi

    @JayanthiWithanachchi

    4 ай бұрын

    👍👍👍👍

  • @aravindadadigama6753
    @aravindadadigama67534 ай бұрын

    චමුදිතමට ගොඩක් පාඩම් ඉගෙන්නුවට බොහෝම ස්තුතිය 😂

  • @dharmasiriviyhanage
    @dharmasiriviyhanage3 ай бұрын

    සුදන්ත කියන්නෙ පාහරයෙක්.

  • @vikasithaamilamuthukumaran7668
    @vikasithaamilamuthukumaran76684 ай бұрын

    මේවුන් තාමත් ඇයි එලෙව්වෙ කියල තෙරුම් නොගෙන තව නරිවාදම් කෙලින එකනෙ හිතට දුක

  • @Rasthiyaduwa2024

    @Rasthiyaduwa2024

    4 ай бұрын

    Sira ban 😂😂

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    4 ай бұрын

    ඇත්ත

  • @lasa3134

    @lasa3134

    4 ай бұрын

    ඇත්ත බං

  • @user-bx1sy1qy3i
    @user-bx1sy1qy3i4 ай бұрын

    Gotabaya janapathita jaya wewa

  • @sandeepmadhu9363
    @sandeepmadhu93634 ай бұрын

    මේ ෆේක් අකවුන්ට් කියන ඒවා ගණන් ගන්න එපා සුදා අයියේ ගෝටා sir ව ගෙන්නනන

  • @japanbass7390

    @japanbass7390

    4 ай бұрын

    මේ වගේ සෝෂල මීඩියා පඩංගු කරන එවුන්ට කියන්නේ මන්දබුද්ධික ගෙවලයො මේ රටට කෙළවන්න මේවා භාවිතා නිසාම මේ රටෙන් ලෝකෙන්ම social media කියන පඩංගුවේ පැවැත්ම කුණු භක්තියකට දාලා ඉවරයි දැන් මේ වගේ පළවෙන කිසි දෙයක් කිසි මිනිහෙක් විශ්වාස කරන්නැති කිසිම මිනිහෙකුට වැදගැම්මකට නැති දේ හැටියට කුණු බක්කියට දාලා ඉවරයි.

  • @shanthamunugoda3245
    @shanthamunugoda32454 ай бұрын

    අපේ වල අපි කාපා ගත්තා

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi67484 ай бұрын

    ඇයි හයමාසෙකෙන් චන්ද තියනවා නම් සුමන්තිරන් අගමැති කරන් ආන්ඩුව කරන කොන්දේසි සහිත යෝජනාවක් අනුර කුමාර සහොදරයා පාර්ලිමේන්තුවේදී කතාකලා මතක නැද්ද ?

  • @gaminiwijebandara9591

    @gaminiwijebandara9591

    4 ай бұрын

    ඒක තමා ජාතිද්‍රෝහීන්ගෙ ප්‍රතිපක්ති

  • @pradawck2194
    @pradawck21944 ай бұрын

    1950 පමණ පටන් එ ජා ප ගෙන ගිය ජාතිකවාදී නොවන ආර්ථික ප්‍රතිපත්ති නිසා රට ආර්ථික අර්බුදයකට තල්ලු වීම කොවිඩ් සමග උග්‍ර වුණා. බටහිරයන් ඉන්දියාව සමග එකතු වී දේශපාලන අර්බුදයක් ඇති කළා. ඒ අර්බුදය ඇති කිරීමට ඇතැම් ජාතිකවදීන් ද හවුල් වුණා. බැසිල් සමග තිබූ ප්‍රශ්න ඔවුන් ගෝඨාභය ආණ්ඩුවෙන් පිරිමහ ගන්න හැදුවා. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ පරගලයකට මිනිසුන් මෙහෙයවන එක පහසු කටයුත්තක් වුණා. පරගලයට මිනිසුන් එකතු කළෙ ප්‍රචාරක කටයුතු හරහා. රාජපක්‍ෂලා හොරකම් කළ නිසා ආර්ථික අර්බුදයක් ඇති වුණා කියන එක බොහෝ දෙනා පිළිගත්තෙ අවිචාරයෙන්. අදත් ඇතැමුන් එය පිළිගන්නවා. අවුරුදු හැත්තෑවක් පමණ ගෙන ගිය එජාප ජාතිකවාදී නොවන ප්‍රතිපත්ති නිසා කොවිඩ් සමග ආර්ථික ප්‍රශ්නය උග්‍ර වූ බව මිනිසුන් හිතන්නෙ නැහැ. ඔවුන්ට ඊට වඩා පහසුයි රාජපක්‍ෂලා හොරකම් කළ නිසා ප්‍රශ්නය උග්‍ර වූ බව පිළිගන්න එක..

  • @priyankarakodithuwakku2994
    @priyankarakodithuwakku29944 ай бұрын

    සුදා අමුතු පොරක් මම හිතනවා සුදා දැන් ගෝඨාභය මහත්තයා පැත්තට වැඩ කරයි කියලා හරි හෝ වැරදි හෝ අසාධාරණය වෙනුවෙන් කතා කරන මිනිහෙක්

  • @Gamarala1234
    @Gamarala12344 ай бұрын

    සුගිෂ්වර කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කම ගැන ගෝඨාභය හමුවෙල විනාඩි 10ක් කතා කරන්න ඉස්සෙල්ලා කවදාවත් ජනාධිපති ධුරය ගැන ගෝඨාභය එක්ක කතා කරලා තිබුණේ නෑ කියලා. මීට දින කීපයකට ඉස්සෙල්ලා චමුදිත එක්ක සාකච්ඡාවේදී කියනවා මිරිහානේ ගෙදර මිනිස්සු වටකරල ගෝඨාභය මරන්න යන වෙලාවේ ඔහු යනකොට ගෝඨාභය රනිල් වික්‍රමසිංහ එක්ක කතා කර කර හිටියේ කියලා. ඒ වෙලාවේ එහෙනම් රනිල් - උදේ කාපු බිපුව කතා කර කර වෙන්න ඇති ඉන්න ඇත්තේ. මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට. (මේ පුද්ගලයා දැන් ඉන්නේ රනිල්ගෙ ලංස කණ්ඩායම එක්ක නේද?.) ප.ලි. විමල්, ගමන්පිල කණ්ඩායම ගියාම පාර්ලිමේන්තුව බැලන්ස් කරන්න (තනි අලියා) රනිල්ව ගේන්න බැසිල්ට අවශ්‍ය වූනේ 2022 ජනවාරි මාසයේ. පක්ෂයේ මන්ත්‍රී වරු අමනාප වේවි කියලා පස්සට ඇද ඇද හිටියේ. අරගලය අස්සේ අගමැති කරා. ගෝඨා ඉටු කලේ පවුලේ අවශ්‍යතාවය. ඒක තමයි ඇත්ත.

  • @kmjayasinghe764
    @kmjayasinghe7644 ай бұрын

    මේකා කුඩු ලන්සා එක්ක සිංහල බෞද්ධ මතවාදයක් හදන්න යනවා.

  • @suneetharanaweera8795
    @suneetharanaweera87954 ай бұрын

    එදා මෙදා තුර මේ හාමුදුරුවරු නම් දේශපාලනය ට මහම මහ හෙනයක්

  • @nilminiskitchen4822
    @nilminiskitchen48224 ай бұрын

    ගෝඨාභය ඵලවපු ගැන කථා කරනවට වැඩිය හොද නැද්ද ගෝඨාභය ඇමරීකාවේ සීට ඵකපාරටම ජනාධීපති විමට බලය ගන්න කරපු කූමන්තනය වන මහා මිනිස් ගාතනය වන පාස්කූ පහාරය ඒකට රාජපකෂ පවුල ඇතූලු රනීල් මෛතී මුන් ඔක්කොම ඉන්නවා ලගදීම දේවසාපයක් වගේ ඕකූන් ඵක ඵකා කොටවගන්නවා ස්වභාව ධර්මය සතය නමි ඵහෙම විය යුතූයි අහිංසක ජිවිත පවු ඒ මැරූනු ජනතාව අද කිදෙකූගේ පවුල් අසරන වේලා ඇද්ද සහගහන අපරාධ

  • @shanastatus6278

    @shanastatus6278

    4 ай бұрын

    කාදිනල් සම්බන්ද නැද්ද 😹😹😹 අනුර සම්බන්ද නැද්ද😹😹😹

  • @kavindubandara7172

    @kavindubandara7172

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @kavindubandara7172

    @kavindubandara7172

    4 ай бұрын

    ​@shanastatus6278 නිකං ගොං කතා කියන්න එපා බං

  • @kiribandagejayawardena726

    @kiribandagejayawardena726

    4 ай бұрын

    අනිවාර්යයෙන් .

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    4 ай бұрын

    @@kavindubandara7172 gon kathaa kiyanne maalimaa wahallu

  • @user-lo2ln9tu2k
    @user-lo2ln9tu2k4 ай бұрын

    ඒ ඔක්කොම දැනගෙන සද්ද නොකර හිටපු ඔයා තමයි සුගීෂ්වර ලොකුම කුමන්ත්‍රණකාරයා

  • @tuannasoorkitchilan5268
    @tuannasoorkitchilan52684 ай бұрын

    කස කාරයෝ එලි බහිනවා.

  • @user-wb5ed3dx9d
    @user-wb5ed3dx9d4 ай бұрын

    Mama nam Mula edalama oka kumantrnayak kiyala kiuwa

  • @theextantsrilankan5443
    @theextantsrilankan54434 ай бұрын

    ඇයි බන් මේ වගේ ගූ ගොඩවල් ගෙන්නේ? ගූගීෂ්වර ඊයා..

  • @ramaketawala8465
    @ramaketawala84654 ай бұрын

    GR KIYANNE UTTHAMAYEK ❤..SUDHA KIYANNE KALAKANNI SUNAKAYEK ..THO WAGE NARIYEK PALAYAN AUSTRALIA WATA 😢SUNAKAYA

  • @nirmalaudeni6368
    @nirmalaudeni63683 ай бұрын

    ඇත්තටම ගෝටාබය ගැන හරිම කන්ගාටුයි..එතුමාට..පර රාජපක්ෂ සහෝදරයන් ..එතුමාව..කෑවා..විනාසකරා..😢😢😢😢😢අපි තාමත් ඔබට ආදරෙයි ❤❤❤❤❤❤..මම ලන්කවේ ජිවත්ව සිටින කාලේ..දීපු අවසන් චන්දය දුන්නේ ඔබතුමාට..මගේ පවුලේ සියලුම දෙනා..ඔබතුමාට චන්දේ දුන්නා ඒදා..ආයි ජිවත්ව ඉන්නතුරාට කිසිදු දෙශපාලකයඑකුට..ආයි චන්දේ දෙන්නේ නැ😢😢😢😢😢😢..මාගේ..මගේ දරැවෝ 4 නාගේ..මගේ මහත්තයගේ අවසාන චන්දය..ඔබම විතරයි ..❤❤❤❤❤❤

  • @surangamahanama4407
    @surangamahanama44073 ай бұрын

    අවංකවම කිව්වොත් මේ පුද්ගලයටත් මාර විදිහට දැනුම මදි..

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika18644 ай бұрын

    නිවන්සුව කාලකන්නි දෙන්නට ම නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    4 ай бұрын

    👍

  • @roshanpercy6854

    @roshanpercy6854

    4 ай бұрын

    Dennatama niwansuwa

  • @Smart_Atheist2873

    @Smart_Atheist2873

    4 ай бұрын

    Bible Deuteronomy 22:28-29 28විවාහ බස් නොදී සිටින කන්‍යා යෞවනියක් මනුෂ්‍යයෙකුට සම්බවී ඔහු ඈ අල්ලා ඈ සමඟ සයනයකරනවා සම්බවුණොත්, 29ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය. Bible Leviticus 15:19-30 19“යම්කිසි ස්ත්‍රියකට මාසික ඔසප් වීම වූ විට ඈ හත් දිනක් අපවිත්‍ර වී සිටින්නී ය. යමෙකු ඈ ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. 20ඇගේ ඔසප් වීමේ කාලයේ දී ඈ සයනය කරන, වාඩි වන, සෑම බඩුවක් ම අපවිත්‍ර වේ. 21යමෙකු ඇගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු වේ. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත. 22යමෙකු ඈ වාඩි වූ අසුනක් ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත. 23යමෙකු ඇගේ යහන වේවා, ඈ වාඩි වූ ඕනෑ ම දෙයක් වේවා, ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත. 24ඒ කාලය තුළ දී යම් පුරුෂයෙකු ඈ සමඟ සයනය කර ඇගේ අපවිත්‍රතාවය ඔහු පිටට පැමිණියහොත්, ඔහු හත් දිනක් අපවිත්‍ර වේ. ඔහු සයනය කරන යහන ද අපවිත්‍ර වනු ඇත. 25“යම්කිසි ස්ත්‍රියකගේ ඔසප් වීමේ නියමිත කාලයෙන් පිට දින ගණනාවක් තුළ ද නියම කාලයෙන් පසු ද පවා ලේ ගලා යාම වුවහොත්, ඒ මුළු කාලය තුළ ම, ඇගේ ඔසප් වීමේ කාලයේ මෙන් ම, ඈ අපවිත්‍ර වන්නී ය. 26ඒ මුළු කාලය තුළ ම, ඈ සයනය කරන සෑම යහනක් ම, වාඩි වන සෑම අසුනක් ම, ඇගේ ඔසප් වීමේ කාලය තුළ දී මෙන් අපවිත්‍ර වනු ඇත. 27යමෙක් ඒ බඩු භාණ්ඩ ස්පර්ශ කරන්නේ ද ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත. 28එහෙත්, ඇගේ ඒ ලේ ගලා යාම සුව වී හත් දිනකට පසු, ඈ පවිත්‍ර වනු ඇත. 29අට වන දින ඈ කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත ගෙනා යුතු ය. 30පූජකවරයා එක පූජාවක් පාප පූජාව පිණිස ද අනික් පූජාව දවන යාග පූජාවක් පිණිස ද ඔප්පු කළ යුතු ය. මෙසේ ඔහු ඇගේ ලේ ගලා යෑමෙන් පවිත්‍ර කිරීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කරන්නේ ය. 19 “‘When a woman has her regular flow of blood, the impurity of her monthly period will last seven days, and anyone who touches her will be unclean till evening. 20 “‘Anything she lies on during her period will be unclean, and anything she sits on will be unclean. 21 Anyone who touches her bed will be unclean; they must wash their clothes and bathe with water, and they will be unclean till evening. 22 Anyone who touches anything she sits on will be unclean; they must wash their clothes and bathe with water, and they will be unclean till evening. 23 Whether it is the bed or anything she was sitting on, when anyone touches it, they will be unclean till evening. 24 “‘If a man has sexual relations with her and her monthly flow touches him, he will be unclean for seven days; any bed he lies on will be unclean. 25 “‘When a woman has a discharge of blood for many days at a time other than her monthly period or has a discharge that continues beyond her period, she will be unclean as long as she has the discharge, just as in the days of her period. 26 Any bed she lies on while her discharge continues will be unclean, as is her bed during her monthly period, and anything she sits on will be unclean, as during her period. 27 Anyone who touches them will be unclean; they must wash their clothes and bathe with water, and they will be unclean till evening. 28 “‘When she is cleansed from her discharge, she must count off seven days, and after that she will be ceremonially clean. 29 On the eighth day she must take two doves or two young pigeons and bring them to the priest at the entrance to the tent of meeting. 30 The priest is to sacrifice one for a sin offering and the other for a burnt offering. In this way he will make atonement for her before the Lord for the uncleanness of her discharge.

  • @mostalk9677
    @mostalk96774 ай бұрын

    උන්ටබනින්න එපාබං.ඕව ඩාම් වෙනවා ඩූම් වෙනවා.

  • @japanbass7390

    @japanbass7390

    4 ай бұрын

    මුං ඇවිල්ල සෝෂල් මීඞියා හිඟන හබ්බද්දියො මුන්ට ආත්මයක් නැහැ මුන්ට දෙන්න ඕන දඬුවම දෙන්න මේ රටේ ඉන්න අමුතුම ජීවින් තීරණය කරලා ඉවරයි

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm4 ай бұрын

    මුන් දෙන්නටම නිවන් සුව අපාගත වේවා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf4 ай бұрын

    ඒකෙන්ම තෙරෙනවා නේ ගෝටාහරියට වැඩේකරනනිසා බැසිල්ලාකැමතිනෑ හොරු කැමති නෑහොරකම් නොකටන අයට

  • @strangertlk
    @strangertlk4 ай бұрын

    ගෝටාභය වැඩ කල හැට් අපි දැක්කා...රටක තීරණ ගන්න වටේ ඉන්න හොර රෑල වට කරගන්න කෝකටත් ...එන්න ඉන්ඩ එවුන්ටත් එක්ක කියන්නේ ....මේ ඉරණම පොදු බව මතක තියාගනිල්ලා...මහජනයාට අන්න ඒ භය තියා ගනිල්ලා...මේක කුමන්ත්‍රණයක් තමයි ...හැම එකාගෙම උදව් අරන් කරපු මහජන කුමන්ත්‍රණයක් ...මත ක තියාගනිල්ලා..2.0 version එක ඊලග චන්දෙන් එනවා...උම්බලා එකා පිට එකා මරා දැම්මත් ඒක වෙනවාමයි...

  • @Passaramulla
    @Passaramulla4 ай бұрын

    සුගීස්වර කරුණු නොදැන දන්නව වගේ කතාකරනව.⁣මුහුණට මුහුණ සාකච්ඡාවට කලානම් සත්‍ය වැටහේවි

  • @iew1683
    @iew16833 ай бұрын

    ගෝඨා සුදනා කිරීමේ සිපිරිම ක්‍රියාන්විතය

  • @derasl4159
    @derasl41594 ай бұрын

    මිරිහානෙ සිටි පිරිසක් අත් අඩංගු වට අරගෙන ඊට පසුදා උසාවියට ඉදිරිපත් කළා. ඒ අය අතර මුස්ලිම් නම් සහිත අය සිටිය බවක් මතක නැහැ.

  • @anjanasatharanga

    @anjanasatharanga

    4 ай бұрын

    සෑ. මරු සොයා ගැනීම.

  • @dilanthakavisara8632

    @dilanthakavisara8632

    4 ай бұрын

    එලියට ආවෙ නෑ...

  • @surangaperera6425
    @surangaperera64254 ай бұрын

    මර්තු 31 එක හොයන්න කලින් අප්‍රියල් 21 හොයන්න කියන්න තොත්ත බාබා මෙයා මහින්ද බැසිල් වැරදිත් නැ මෙයා කියන විදියට

  • @sajithnadeera4576
    @sajithnadeera45764 ай бұрын

    සුගිෂ්වර කියන්නේ ඇත්ත තමයි , පිළිගන්න අය කව්ද ? පිළිනොගන්න අය කව්ද ? 😂😂😂😂😂😂😂 රැවටුනා වගේ ඉන්න අය කව්ද , නැති අය කව්ද 😂😂😂😂😂😂

  • @Cinemauncut916
    @Cinemauncut9164 ай бұрын

    සුගීෂ්වර අයියට අපි පෞද්ගලිකව කථා කරලත් කිව්වා ඔය ගැන ඒත් ඒ කාලේ ඕවා ගණන් ගත්තේ නෑ..

  • @kusalpieris1455
    @kusalpieris14554 ай бұрын

    එක දෙයක් පිලිගන්නවා ගොටාභය ජනාධිපති වෙලා ඉන්න කාලේ වැඩිය ආරක්ෂාවක් නැතිව ගමන් කලා කියන එක. ඒක ඇහට දැකලා තියෙනවා ඒක සත්‍යක්.

  • @MrHash8
    @MrHash83 ай бұрын

    ඔය සුගීෂ්වර දැනුත් වැඩ කරන්නේ,රනිල් වික්‍රණසිංහට

  • @udithdemel4023
    @udithdemel40234 ай бұрын

    පාට කර ලී හොඳ නැත, පාටලී හොදම නැත දැන් තෙරුනාද?

  • @KCGPerera
    @KCGPerera4 ай бұрын

    සුදත්තගේ මෙහෙයවීම චමුදිත වගේ වාචාලයෙක් එක්ක කරපු එකට වඩානං නියමයි

  • @priyankarakodithuwakku2994
    @priyankarakodithuwakku29944 ай бұрын

    සුගීශ්වර මහත්තයෝ ඔබ තුමා සිංහල නේද සෝභිත උන්නැහේ කියපු දේ තේරුනේ නැද්ද ඒ ගනය තමයි ගෝඨාභය ජනාධිපතිතුමාට යන්න තැනට මග හැදුවේ ඉතින් ඕක තේරෙන්නේ නැද්ද ඕමල්පෙ කිව්වේ අන්න ඒක නැතුව ගෝඨාභය මහත්තයට උදව් කරපු එකක් ගැන නෙවෙයි

  • @chamindafernando7288
    @chamindafernando72884 ай бұрын

    NNP ❤❤❤❤

  • @japanbass7390

    @japanbass7390

    4 ай бұрын

    social media කියන එක තමන්ගෙ එකම මානසික රෝග සුව කර ගැනීමේ මාර්ගය කියලා හිතාගෙන වැඩ කරන සක්කිලියෝ ටිකක් තමා උංව මොන වෙස් අරගෙන මොකා එක්ක යහන්ගත වෙලා ආවත් උන්ට දෙන්න ඕනි දඩුවම මේ පනවගේ ආදරය නොයෙකුත් අභියෝග ජය අරගෙන රටේ රකින්න ඕන දේ රැකගෙන එන බහුතර පුරවැසියන් හරියට තීරණය කරල ඉවරයි

  • @piyasiripatirane2907
    @piyasiripatirane29074 ай бұрын

    සුදා මල්ලී කවුරු මොණවා කීවත් උඹ මේ සාකච්චාව මෙහෙයවන අයුරු හරිම ප්‍රශංසනීයයි. අපක්ෂපාතිව ඕනම කෙනෙක් තමාවෙත ගෙන්වා ගැනීමේ හැකියාවත් දෙපාර්ෂවයේම ගරුත්වය නොකැලැල් වන අයුරු තම කටයුත්ත මෙහෙයවීම පුරුද්දක් කරගතයුතුයි

  • @sharminiabayaratna1624

    @sharminiabayaratna1624

    4 ай бұрын

    🦾

  • @nalindadias7520
    @nalindadias75203 ай бұрын

    ජයවේවා

  • @sampathvithanage8751
    @sampathvithanage87514 ай бұрын

    සුගීශ්වරටත් ලැජ්ජා නෑ මේ වගේ අරගල ගොබ්බයොත් එක්ක ඉන්ටව් දෙන්න යන්න.. සුදා අරගලේ. සුගීශ්වර සුදා එක්ක ඉන්ටව්. එතකොට සුගීශ්වරත් අරගලේද.

  • @savithriedirisinghe1132
    @savithriedirisinghe11324 ай бұрын

    මෙයා චමුදිතගේ interview එකට ගිහින් තියෙන්නෙත් මේ ඇඳුමම ඇදලා.මේ වැඩසටහන් දෙකම එකම දවසක කරලා ඇත්තේ.මෙතන වෙන මොනවා හරි හංගන දෙයක් තියෙනවා.

  • @ambanagesudhrmika1864

    @ambanagesudhrmika1864

    4 ай бұрын

    මුන් දෙන්න සුදත්ත චමුදිත සල්ලී වලට අසමගි බලවේගයට රනීලට පොහොට්ටුව ට කඩේ යන්නේ මාලිමාවට මඩ ගහන්න යොදාගෙන ඉන්නේ මේ යූටූබි කාරයෝ

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    4 ай бұрын

    මුං හැම දෙයක්ම කරේ හංගල තමා ඒකනේ මේ රට විනාශ වුණේ මේ වගකිවයුතු තවත් කසඩ රාල කෙනෙක් තමයි මේ

  • @kamindumdhushn

    @kamindumdhushn

    4 ай бұрын

    මුං ඔක්කොම එකයි

  • @B99912

    @B99912

    4 ай бұрын

    සුදාව විස්වාස කරන්න එපා මු මහින්දගෙ පුක ලෙවකාපු එකානෙ ආයෙත් පුක දෙන්න බැරි නැ view’s වලට රටට ආදරෙ කියලා මිනිස්සු රවටිටන එක කරන්නෙ

  • @fixityaon9774

    @fixityaon9774

    4 ай бұрын

    මූ තමයි පොත ලියල තියෙන්නෙ...ගෝඨගෙ පොත විකුණන්න දරන අහිංසක වෑයමක්🤪

  • @user-wg2kw2tg2l
    @user-wg2kw2tg2l3 ай бұрын

    මු බොරැ කියන්නෙම නැහැ වගෙ කෙල්ලො අනාථ කරන යු ටියුබි සුද්දා කතරගමත් යන එකත් වරදක්නෙ එකත් දේවාලයක්

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh4 ай бұрын

    Malimawa jaya wewa ❤❤❤❤❤❤❤❤ubat keriiya wenna epa suda uba austeliya yai mage rata anathawei 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ravivlog7936
    @ravivlog79364 ай бұрын

    ගොං තඩියෙකුට ගැලපෙන් ගොං පැටියෙක් තමයි ලේකම් විදියට පත් කරලා තියෙන්නේ

  • @wasanthawithanage1308

    @wasanthawithanage1308

    4 ай бұрын

    Oya hariyatama hari kiyen kiy danekutada maka theranne

  • @donint9871

    @donint9871

    4 ай бұрын

  • @pushpikabradley88

    @pushpikabradley88

    4 ай бұрын

    no he was good can u come

  • @pushpikabradley88

    @pushpikabradley88

    4 ай бұрын

    thanks sujeewa you care your boss

  • @user-no5zk8fo3x

    @user-no5zk8fo3x

    4 ай бұрын

    Pala kariyo yanna

  • @onesixtynine624
    @onesixtynine6244 ай бұрын

    මහාඳ කලෙීන ස⁣ාකච්චාවකි

  • @user-hw3bt2vp7o
    @user-hw3bt2vp7o4 ай бұрын

    NPP jayawawa ❤❤❤❤🎉

  • @dimankavishwajith2822
    @dimankavishwajith28224 ай бұрын

    කොහොමද ෆාම් එකේ වැඩ.. කොමෙන්ට් ඔක්කොම බලන්න තේරෙයි..

  • @DharmasiriRathnayake-sd9pi
    @DharmasiriRathnayake-sd9pi4 ай бұрын

    මම මේ පොත කියෙව්වා. ලබා ගැනීමට කිසිවක් නැත. ඔහු කුමන්ත්‍රණය ගැන කිසිවක් ප්‍රකාශ කළේ නැත. මගේ අදහස නම් ඉදිරියේදී කිසිම ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු බලය නොමැතිව බලයට පත් නොවිය යුතු බවයි

  • @user-rx1vx5lb3q
    @user-rx1vx5lb3q4 ай бұрын

    ගොටාභය ජනාධිපති ආදරේයි ❤

  • @ajithsilva3233
    @ajithsilva32334 ай бұрын

    Suba oya hodai, AE unata pakae prasnane ahannae janadhi pathi kanaek janadhi pathi niwasa pawicchi karannatuwa tamusaga gadarada oei ennae, naika apita jewath wanna ratak barala dunna uda purusayaek gotabaya kiyannae, AE manussaya maranaturu Dadi araksawa tiya utui daysporawa, damala koti tawama oungae pitupasa ennae, apita wadak nha dasa palanae,

Келесі